Ma Nowana Mama (මා නොවන මම) with Ranjana Amaradeva | 17th May 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Ranjana Amaradeva | 17th May 2024 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    00:00 - Intro
    07:29 - Aradana (ආරාධනා)
    22:47 - Sasare Patha (සසරේ පතා)
    39:11 - Nawadali Henaka (නවදැලි හේනක)
    54:23 - Suwanda Mata Dee (සුවඳ මට දී)
    01:09:37 - Sagaraya Bandu (සාගරය බඳු)
    01:20:51 - Oba Pem Karana (ඔබ පෙම් කරනා)
    01:35:16 - Manike Obe Sinawe (මැණිකේ ඔබේ සිනාවේ)
    #MaNowanaMama #TVDerana #RanjanaAmaradeva
  • บันเทิง

ความคิดเห็น • 74

  • @chinthakakothalawala
    @chinthakakothalawala 2 หลายเดือนก่อน +30

    රංජන මගේ පාසැලේ පංතියේ මිතුරා 1981 ඉඳලා බලන් හිටියා මේ වගේ ඔබගේ ගී වැඩසටහනක් එනතුරැ ❤❤ තාත්තාගේ ගීතයක් ගායනා කරන්න පංතිභාර ගුරැතුමිය රංජනී මැඩම් ඇවටිලි කළවිට , තාත්තගේ ගීතයක් ලෙස ගායනා කල ගීතය "කිරණින් සොමි සඳ බබලන " ගායනා කර අපසැම අස්වැසුවා මතකයි. හැබැයි ඒක අයිවෝ ඩෙනිස් මහතාගේ බව කුඩා අපි එකල දැන නොසිටී 😂 අපිවිතරක් නෙමේ , අපේ ගුරැතුමිත් ඇතුළුව. 🎉 ඔබට ජය රංජන !!!

    • @ruwananuruddha7457
      @ruwananuruddha7457 2 หลายเดือนก่อน

      Pppp😅😅p

    • @sajinadasa1010
      @sajinadasa1010 2 หลายเดือนก่อน

      Perhaps people can listen to Ranjana’s latest original ආදර ගග' at this link 😊
      th-cam.com/video/dTznfP-dLYg/w-d-xo.htmlsi=nehs2x8uwK8AGWI3

    • @sachithragunasekara1006
      @sachithragunasekara1006 2 หลายเดือนก่อน

      th-cam.com/video/dTznfP-dLYg/w-d-xo.htmlsi=CFiNvfcez7RxHO1L

    • @denitanisangika108
      @denitanisangika108 15 วันที่ผ่านมา

      😊😊

    • @denitanisangika108
      @denitanisangika108 15 วันที่ผ่านมา

      😊

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 หลายเดือนก่อน +13

    ඇත්තටම අමරදේවයන් වගේම නිඋනු කෙනෙක් බව පේනව.ගායනය බාවනාවක් වගේ.තෙරුවන් සරනයි❤❤❤❤❤

  • @nayanakarunarathna2190
    @nayanakarunarathna2190 2 หลายเดือนก่อน +11

    ඔබතුමාගේ ප්‍රසංගයට සුනීරවත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි . එය ප්‍රසංගයට මහත් ආලෝකයක් වෙයි .

  • @user-dt9xg3kk2l
    @user-dt9xg3kk2l 2 หลายเดือนก่อน +13

    ඉතා රසවත් ගායනයක් අසන්නට ලැබුණා. ඔහුට ම ආවේණික ගායනයක් දක්ෂතාවය වන්නේ එයයි.

  • @leninjohnson1816
    @leninjohnson1816 2 หลายเดือนก่อน +10

    කැලුම් අයියා ලොකු පිනක් කරගත්තේ!! අමරදේව සර් ඔහුගේ ප්‍රසිද්දියත් එක්ක තම පවුල ඉදිරියට නොගෙනපු කෙනෙක්!! කෙසේ හෝ පුතෙක් ඉන්නවා කියා අදුන්වාදිමත් ගරුකලයුතුයි👏

  • @fifthone1
    @fifthone1 2 หลายเดือนก่อน +15

    ආරාධනා! ආරාධනා! ආරාධනා! ඔබේ හඬ පෞරුෂයේ පරාසය කෙතරම් මනරම් ද යන බව අද ඔබ ගයා සහතික කර ඇත.

  • @user-vq5vy7mj9w
    @user-vq5vy7mj9w 2 หลายเดือนก่อน +7

    අමරදේවයන් අපට තිලින කල සුපසන් ගීත සේම , ඉතාමත් නිහතමානී පුත්‍ර රත්නයක්ද දැයට දායාද කිරීම ගැන එතුමානන්ට අනේකවාරයක් පිං..

  • @charmainewijesinghe6626
    @charmainewijesinghe6626 2 หลายเดือนก่อน +6

    Ranjana such a mesmerising voice! Can't stop listening to Kelum for all the insights he gives for each and every song!❤

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 2 หลายเดือนก่อน +3

    රංජනා මල්ලි, ඔයා ගායනා කරනකොට මට අමරදේව මිස්වමයි මතක් වෙන්නේ. ඔයා ඒවගේමයි සහ අත යන්නෙත් අම්මාගේ වගේමයි. ඒ මගේ ආදර්‍රණීයම නැටුම් ගුරුවරිය. හරිම සතුටුයි මල්ලි. මම කුමුදිනී අක්කා

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 หลายเดือนก่อน +3

    Lassana ma නොවන mama wada සටහනක් හදවතට gena..රංජන mahathmata..t.v deranata ස්තූති ..🌷🌷🌷🌷

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +3

    මා සමග මා ආදරණීය පුතු රංජන මේ ප්‍රසංගය සඳහා හැකි පමණින් සහාය වේ.
    🌹
    එදවස පණ්ඩිත් අමරදේවයන් විසින් තම පුතු හඳුන්වා දුන් ආකාරය මතකයට නැඟේ.

  • @devindameepagalage9375
    @devindameepagalage9375 2 หลายเดือนก่อน +4

    කල්පනා කාවින්දි දවසක ගෙන්නන්න එයාගේ භාවනාවක් වගේ කටහඬ අනිවා සෙට් වෙනවා❤

  • @sajeewafernando787
    @sajeewafernando787 2 หลายเดือนก่อน +2

    මම ඇත්තටම රස විදිනවා..තත්තගේ අඩිපරේමෙ ගිය හැකි..ජය වේවා...

  • @Leeanne750
    @Leeanne750 2 หลายเดือนก่อน +5

    Please invite Subhani, Priyanwada.

  • @dilumperera7422
    @dilumperera7422 2 หลายเดือนก่อน +4

    Well talented, unique voice. Go ahead

  • @lasangap
    @lasangap 2 หลายเดือนก่อน +3

    The apple never falls far from the tree...

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 2 หลายเดือนก่อน +3

    මිහිරි හඩක්❤

  • @user-bn8hd6mj2p
    @user-bn8hd6mj2p 2 หลายเดือนก่อน +4

    රංජන අමරදේව❤❤❤❤❤

  • @kavirathnagekarunadasa9004
    @kavirathnagekarunadasa9004 2 หลายเดือนก่อน +1

    චොකා බයිලා කාරයෝ මේ සින්දු ටිකත් විනාස කරන එක නවත්තන්න ❤️

  • @KumariDassanayake
    @KumariDassanayake 2 หลายเดือนก่อน +4

    ආදරෙය දනවමි

  • @sujithabeykoon5707
    @sujithabeykoon5707 2 หลายเดือนก่อน +7

    Ahasa polawa wage...ath rasawath..thaththa inna kale hariyata igenagena na..

  • @jayanthapremasiri5635
    @jayanthapremasiri5635 2 หลายเดือนก่อน +4

    Good

  • @samanthavidanage2193
    @samanthavidanage2193 หลายเดือนก่อน

    Ape rate daruwo amaradewa masterge sindu hodata parisheelanaya karanawa ehema darupetaw aperate innawa ape master sadakaalikai ethumata niwansuwa wedasatahana bohoma hodai obadepalatath wadaka madullatath thunuruwan saranai ❤❤❤

  • @anuraperera1375
    @anuraperera1375 2 หลายเดือนก่อน +3

    ❤❤ Excellent Voice

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 2 หลายเดือนก่อน +2

    Down Town super music

  • @sriyanthigr633
    @sriyanthigr633 2 หลายเดือนก่อน +2

    God bless you and your family ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suramyaamarathunga6865
    @suramyaamarathunga6865 2 หลายเดือนก่อน +4

  • @samanwaduge67
    @samanwaduge67 2 หลายเดือนก่อน

    "අප හැමදාමත් ආදරය කළ අමරදේව මාස්ටර්ගේ පුත්‍ර රත්නයට ගීතයෙන් ජනරංජනය කිරීමට වාසනාව උදාවේවා...!"

  • @wasanthasurawera3251
    @wasanthasurawera3251 2 หลายเดือนก่อน

    ලස්සනයි අපුරුයී

  • @lochananeerodha9667
    @lochananeerodha9667 2 หลายเดือนก่อน +3

    ❤️❤️❤️

  • @deepthivitharana7212
    @deepthivitharana7212 2 หลายเดือนก่อน +2

    ❤❤🎉🎉

  • @sanathwickramasinghe6996
    @sanathwickramasinghe6996 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @sriyanthigr633
    @sriyanthigr633 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @dilanisagarikabaraniwalali9927
    @dilanisagarikabaraniwalali9927 2 หลายเดือนก่อน +1

    Apuuruy❤

  • @anuraseneviratne9182
    @anuraseneviratne9182 2 หลายเดือนก่อน +1

    ❤🎉🎉🎉

  • @ruwananuruddha7457
    @ruwananuruddha7457 2 หลายเดือนก่อน +1

    ❤❤ප්ප්ප්ප්ප්ප්පප

  • @gayanprasanna3882
    @gayanprasanna3882 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤💐💐💐💐🥰🥰🥰

  • @CharithHewanayake
    @CharithHewanayake 2 หลายเดือนก่อน +2

    Wedak ne

  • @manjulacaldera8563
    @manjulacaldera8563 2 หลายเดือนก่อน

    🙏❤

  • @kapilasooriyaarachchi6232
    @kapilasooriyaarachchi6232 2 หลายเดือนก่อน +2

    Excellent ❤️❤️❤️

  • @patminikumari3931
    @patminikumari3931 2 หลายเดือนก่อน +2

    ❤❤😅😅

  • @dethmijayamini8126
    @dethmijayamini8126 2 หลายเดือนก่อน

    ඇත්තටම මේ යකා මොනවද කියවන්නේ කැළුම් ශ්‍රීමාල් ඔයා පිස්සෙක්

  • @sachithragunasekara1006
    @sachithragunasekara1006 2 หลายเดือนก่อน +1

    රංජනගේ පලමු ගීතය th-cam.com/video/dTznfP-dLYg/w-d-xo.htmlsi=CFiNvfcez7RxHO1L

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 2 หลายเดือนก่อน +1

    ගහේ කටු උල්කරන්න ඕනනෑ ?

  • @eprasannap
    @eprasannap 2 หลายเดือนก่อน +2

    ayyooo මෙලෝ රහක් නැ..ඔයාට බැ sir

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 2 หลายเดือนก่อน +1

    අම්‍රරදේවයන්ගෙ ගීත නම් අද ඉන්න නරුමයන්ට කාලා විනාශ කරලා දාන්න ඉඩ තියන්න එපා

  • @VernonDias-ti9ne
    @VernonDias-ti9ne 2 หลายเดือนก่อน

    Mama.hethuva.amaradava.ga.gamana.evarai.keiyala.namuth.ada.mama.ada..Daman.gatha.vunar.jaya

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 2 หลายเดือนก่อน +1

    සුබානි අමරදේව එයත් ගේන්න❤

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 2 หลายเดือนก่อน +1

    දක්ෂයෙක් හැබැයි ඇයි මේ හැංගිලා .

  • @malkanthiwijayaratna4716
    @malkanthiwijayaratna4716 2 หลายเดือนก่อน +4

    Just because you are a child of a good singer, you may not get the same talent, and it was clearly shown yesterday .Ranjana does not carry that talent.
    The person who conduct the program also must make sure to bring a talented singer for such a popular program.
    Most of us keep this day and time slot to watch "Ma nowana mama" since its a very nice program

    • @dondumindujayakody7548
      @dondumindujayakody7548 2 หลายเดือนก่อน +8

      Thatha ge hakiyawama putha gen balaporothu una nam ada amaradeva waduwek. He is talented and you cannot compare great amaradeva to anyone also you cannot expect the same talent even from his own son. He is a musician not a singer

    • @cdeepalk
      @cdeepalk 2 หลายเดือนก่อน +5

      This is not a talent show . Even actors like Ranjan , Bandu , Meena etc. came to this programme who can’t sing well and seems like you don’t understand the concept of this programme .. BTW you can’t expect Amaradewa from his son it’s like you expect Arjun Tendulkar to be like with Sachin Tendulkar.. Ranjana did well in his capacity and few songs really well which are matching with his voice ..

    • @jeewakapremaraja1866
      @jeewakapremaraja1866 2 หลายเดือนก่อน +3

      In fact some idiots think like that. What a stupid thought. He sings with a huge capacity and it’s very nice. Comparing him with his father shouldn’t be a wise thing as Pandith Amaradeva is a one of a kind.
      It’s like comparing Rahula with Siddhartha Gautama Buddha and expecting the same outcome. 🤷‍♂️

    • @sajinadasa1010
      @sajinadasa1010 2 หลายเดือนก่อน +2

      It is so refreshing to see people recognize bullies and stand up to them. Bravo!!!

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 2 หลายเดือนก่อน

    මෙතෙක් නැරඹු ‘‘මා නොවන මම‘‘ වැඩ සටහන් අතුරින් අසාර්ථක ම සහ නීරස ම වැඩසටහන

  • @ejayasinghe
    @ejayasinghe 2 หลายเดือนก่อน +3

    සංගීතය ඉතා දුර්වලයි. ගායනය ප්‍රගුන කල යුතුයි

    • @angelosradiatorH
      @angelosradiatorH 2 หลายเดือนก่อน +3

      ඔයා කියලා දුන්නා නම් හරි. විඩීයෝ එකක් ඕනේ

  • @amilajayamanne
    @amilajayamanne 2 หลายเดือนก่อน

    ok but nothing special

  • @ShamAbeyagunasekara-ei6ce
    @ShamAbeyagunasekara-ei6ce 2 หลายเดือนก่อน

    තරහ වෙන්න එපා ඔයාට ගායනය ….not satisfactory level at all.

  • @purnishasathsarani4792
    @purnishasathsarani4792 2 หลายเดือนก่อน +3

    ♥️

  • @seetharohini2197
    @seetharohini2197 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sumedhamullegama3795
    @sumedhamullegama3795 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @navodakasun7624
    @navodakasun7624 หลายเดือนก่อน

  • @mahaduradelshan4992
    @mahaduradelshan4992 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sunethramalkanthi8209
    @sunethramalkanthi8209 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @priyangaperera4258
    @priyangaperera4258 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Leeanne750
    @Leeanne750 2 หลายเดือนก่อน

    ❤❤❤