Ane me kiyona eke adala nathy dewal mai hama programm eke kiyawanne ane..sindu kali madindanawa e unata e sinduwe therum ekata adalath na. Hama program ekeema ehemai. Pama wadi song eke me badinna parakku unata kiyana song ekek nemei . Oluwath wikara wenawa.
Sindu ahuwa madi....ස්තුති ..දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා ...🌹🌹
කන්කලුයි; වින්දනීය යි... ස්තුතියි හැම දෙනාට ම...!
මේ හඩට සමකරන්ඩ හඩක් නොමැත 😍... ඒ තරමට හිත නිවන හඩක්
One of the most loyal legends ❤
මන් ආසාම ගායකයෙක් නාමල් වාගේ ම ❤🎉අපේ කාලේ දක්ෂ කැලුම් මහතා ට ස්තුති
සිංදු ටික විතරක් රසවිඳින අයට 👇🎶🎵❤️
1) 8:35 ආදරයේ උල්පත වූ අම්මා- වික්ටර් රත්නායක
2) 18:55 මල් යහනාවකි ලෝකේ- එම්.එස්.ප්‍රනාන්දු
3) 31:45 විකසිත පෙම් - ඩබ්.ඩී.අමරදේව
4) 43:10 හින්දි ගීතයක්
5) 54:43 මේ පාළු සීත රාත්‍රියේ - චන්ද්‍රලේකා පෙරේරා
6) 1:06:10 සිලි සිලි සීතල ඇල්ලේ- රාජ් සෙනෙවිරත්න
7) 1:16:56 උමයන්ගනියෝ - එච්.ආර්.ජෝතිපාල
❤✝️🌟🥺හිත නිවන එකම හඩ ...මේ රටේ ගායක ගායිකාවන් අතරින් . එදා වගේමයි ..අදත්.ජේසු පිහිටයි ඔබ තුමාට...💝
Best singing
❤️ චන්දන සර් ❤️
🤗ලස්සන අදහස් තියන , කලා ක්ෂේත්‍රයට වැදගත්, වටිනා මැණිකක්වන් වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර, ආදරණීය මනුස්සයෙක් 💖
ආසම ගායකයා... බය නැතුව ඒක කියනවා...😎🌷💖🌍 ඒ හඬට සමකරන්න වෙන කිසි කෙනෙක්ට බෑ...🔥
Godak Hondai😊
Wena kenekge sinduwak uparima sadaranayak karala hedata gayana ekama gayakaya Chandana ayya. E tremlo variations hitha assema radenaawa. Deergayusha wewa Chandana ayye🙏❤️
59:31 wow
දක්සයෙක් කොල්ලා වාගේ චන්දන අපේ කාලේ හඩ❤❤
අහන්න ආස හඬක්❤️
මම කැමතිම ගායකයා......❤❤❤❤
Chandana sir❤️
කවදාවත් බහින්නෙ නැති ගායකයෙක්...💕
Nagalamada teyenni
ඔබ ඉපදුනේ ගායනයටම කියල හිතෙනව.ගී ලොවේ කෝකිලයා 😍😍😍
චන්දන අයියා අදරෙයි පැලෙන්න 😍😍
Mage Pana wage adara gayakaya oya.godaaaaak adarei.pana.chandana.matath thiyenawa oyagema handa.
Chandana liyanaarachchi my favourite singer hadawathe gayakaya one of legend ❤️❤️❤️
භාවනාවක් වගේ අහන්න පුළුවන් හඩක් .දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි
❤❤❤
මාස්ටර් ගේ සිංදු එක එක හඬින් අහන්න කැමති මං
Budu saranai kiyanna wachana ne supiri hadak
54:43 මේ පාළු සීත රාත්‍රියේ ...... සිංදුවට පසු තනිවම ගැබ් ගත්තෙමි
වයසට නොයන රුව ,වයසට නොයන හඩ
ගොඩක් වටින හරිම ලස්සන වැඩසටහනක් මා නොවන මම🤗❤️
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහා ගිණි 🔥 නොගෙනේවා.
" jeevithayen jeevithayak gena dee.. ma dhadi kala amma.
කලා ලොවේ හොදම රස දනවන්නා ❤
භාවනාවක් ඔහුගේ හඩ
Adanam Elaaa
Viyapath nowana hadak.adarae hamadamath
Amara dewayanta isthuthi karamin ariya singhayannge shayiliyata gayuwa ohu
Niyamai brother.
මමත් කැමතිම ගායකයන් අතර ඉන්න කෙනෙක් .
අහන් ඉන්න ආසයි. නිහතමානී ගායකයෙක්.
Beautiful .....
සුපිරි ඇ
Niyamai
Lassana kata hadak👌❤
Sms හිඟන්නු ස්ටාර්ස්ලා , cover song හිඟන්නු වගේද ,නියම ලෙජන්ඩ්ලා ,මම ආසම ගායකයෙක් ,ඒ ගැම්ම තාම එහෙමයි❤
Hadawathe Gayakaya !
Ai hamoma anmata vitharada adare ethakota tgatha wenuwen kathakaranawa madineda daruwek me lowata bigiwenne kohomada ethakota daruwan poshanaya karanne amma vitharamada ai thathala vidina duka daruwo dannadda TM jayararhna mathithumage Wife vitharai piya gunaya hodatama geeyakin warna kale thanks
👏👏👏
💝
superb
Maru a
❤❤
Voice nm voice
Asanka priyamantha gennana
Nice
Menna gayakayo
කැලුම් ඔබ විසිෂ්ටයි
Madin siddiyata adala nathy sindu kali danne nathnam
Ane me kiyona eke adala nathy dewal mai hama programm eke kiyawanne ane..sindu kali madindanawa e unata e sinduwe therum ekata adalath na. Hama program ekeema ehemai. Pama wadi song eke me badinna parakku unata kiyana song ekek nemei . Oluwath wikara wenawa.
කාට හරි පුලුවන්නම් මට චන්දන ලියනාරච්චි මහත්මයාගේ දුරකථන අංකය ලැබෙන්න සලස්වන්න ප්ලීස්
Kuiyptya apl
උපන් ගම අපේ හලාවත හැබැයි
🥺🥺
Beautiful
MENNA Gayakayo
me tharam sindu rasa karanna puluwan kenek mamanam dakala nea. meya harima nihathamani, kuliyapitiye yaluwek kiuwe ona welawaka aiye me sinduwa kiyanna kiuwoth kiyanawa.
ලස්සන වචනයක් කිවිවා ආදේශක නැහැ එය එසේමයි මවට පියාට ආදේශක නැහැ
❤❤❤❤
Lassan kata hadak...❤️❤️