රාජිතත් සජබෙ හැර යයි. / මාධ්‍ය හමුවක් තියා සජිත්ට ලුණු ඇඹුල් ඇතුව අමතයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • රාජිත සජබෙට පයින් ගසයි
    මාධ්‍ය හමුවක් තියා සජිත්ට ලුණු ඇඹුල් ඇතුව අමතයි.
    එයා තමයි නියම ඝනිකාව.සමගියේ ඝනිකා කතාවට රාජිත පිළිතුරු දෙයි
    රාජිත සජබෙට පයින් ගසයි
    මාධ්‍ය හමුවක් තියා සජබෙ සෙට් එක පතුරු ගසයි
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 366

  • @nihalprasanna4866
    @nihalprasanna4866 21 วันที่ผ่านมา +30

    මිනිසුනේ තේරුම් අරං වෙනස් කරමු ! මාලිමාවට ජයවේවා ! ජාතික ජනබලවේගයට ජයවේවා !

    • @fullepisodes7708
      @fullepisodes7708 21 วันที่ผ่านมา

      වැඩ වර්ජනය කරන්නද මිට පස්සේ අපව ප්‍රාන ඇපයට තියාගන්න වැඩ වර්ජනය කරන කාලකන්නි පක්ෂ ගැන අපට බලාපොරොත්තුවක් නැතිබව දැනගන්න.

  • @Archi_007
    @Archi_007 21 วันที่ผ่านมา +27

    රාජිත පලයන් ගෙදර. ඔබ හොඳ හොරෙක්. විශ්‍රාම ගෙන ඔබේ ජීවිතයේ ඉතිරි කාලය භුක්ති විඳින්න. කෑදර බගර්.

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 21 วันที่ผ่านมา +22

    නැව් ගිලපු එකේක් ඔබ අමතයි😂

  • @pkds1983
    @pkds1983 21 วันที่ผ่านมา +20

    සැලූන් ඕපන් කරන්න කියාපු බඩුවක් තමයි මේ ගැට කිඹුලා 🐊🐊🐊

  • @user-zd8ni4le2r
    @user-zd8ni4le2r 21 วันที่ผ่านมา +17

    දූශීත දේශපාලකයන්ට නිවන් සුව.

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i 21 วันที่ผ่านมา +20

    රාජිත උඹ කොහොමත් වාසි පැත්තට තමයි තවත් සෙටි එකක් පනින්න බලාගෙන ඉන්නේ 😂😂

    • @user-il7cx1jl8b
      @user-il7cx1jl8b 21 วันที่ผ่านมา +1

      අනේ මහත්තයෝ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩදෙන්න .චන්දය තියන්න කටයුතු කරන්න කියලා අලුත යන නායකයට කියන්න.අපිට ඔ්න චන්දයක්.හොරු පන්නන්න

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 21 วันที่ผ่านมา +7

    තොපි වගේ පල්හොරු අවුරුදු 30 පාර්ලිමේන්තුවේ හිටිය නිසා තමයි මේ රට හිඟන රටක් කලේ,,හෙනගහපන් රාජිත සේනාරත්න ජඩයෝ,,,මාලිමාවට ජයවේවා

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt 21 วันที่ผ่านมา +20

    උඔගෙ. පිස්සු පුතා. කො

  • @user-mk6sz5rf9p
    @user-mk6sz5rf9p 21 วันที่ผ่านมา +13

    කක්කුස්සි කටා දත් ගලවලද නැව් ගත්තේ මුත් පට්ට හොරෙක්

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 21 วันที่ผ่านมา +9

    අම්මෝ රාජිත උබල වගේ ජාතියක් .කබරගොයින්ට දිව දෙකයි ඒත් තොපිට ...??කමක් නැ තොපි කවුරැ වුනත් කමක්නැ අපි මාලිමාවට

  • @nuwijesingha-fq4mq
    @nuwijesingha-fq4mq 21 วันที่ผ่านมา +12

    මාලිමාව බලයට ආපුවම උබලා දේසපාලනය ඉගෙන ගනිල්ලා.

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt 21 วันที่ผ่านมา +19

    මුන් රටවල්. කැව. ඇමති කටුව. නැතිව. කැගහනව. ඇයි. ස ජ බෙ. න්. ඉල්ලුවෙ

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 21 วันที่ผ่านมา

      Ane hutto ahemada asa ellalama balahanko ahenam

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 21 วันที่ผ่านมา

      මමත් J.R ගේ ලම්පු කලගෙඩි චන්දය පටන් UNP ට චන්දේ දුන්න කෙනෙක් නමුත් මම හොදින් මේඅය හොදින් අද්‍යනයකලා සෞඛ්‍ය ඇමතිකාලේ ⁣ෙඖෂධ මාපියාවේ කප්පිත්තෙක් ඇමතිකම කලකාලේ දවසක් පුථිකාර ගන්න රෝහලට ගියාම වෛද්‍ය වරයෙක් කීවා මේ බෙහෙත් බාලයි පාර්මසියෙන් ගන්නකියලා තනිකර බාල බෙහෙත් ගෙනාවේ කොමිස්වලට බාල බෙහෙත් ගෙනාවේ. දැන් බයිල ගැහුවට
      මට කොලපාට හෝ එයින් මතුවුන අංකුර පක්ෂ එපාවුනා මෙවර දෙන්නේ NPPයට

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 21 วันที่ผ่านมา +6

    එන්න එන්න කලුතර දිනන්න .පවු අනේ රනිල් එක්ක යන්න නොඑන්නම කාලය එක්ස්පයර් . මාලිමාවට ජයවේවා

  • @stanleyfernando4415
    @stanleyfernando4415 21 วันที่ผ่านมา +31

    දේශපාලන ගණිකාවක් ඔබ අමතයි.

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 21 วันที่ผ่านมา +11

    පව් ඕයි.රට දිනවපු නිසා තමයි බන්කොලොත් වෙලා තියෙන්නෙ.ඔයා පුතා එක්කම පචවෙලා ඉවරයි.මාලිමාවෙන් නැව් වල අයිතිය හොයනවා.

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z 21 วันที่ผ่านมา +11

    නොදකින් කාපු තැන රීල යන හැටි

    • @mrsing5685
      @mrsing5685 21 วันที่ผ่านมา

      Ane hutto mu otana witarak nemene kawe

  • @j.m.rjayasundara7292
    @j.m.rjayasundara7292 21 วันที่ผ่านมา +5

    මංත්‍රි අවුරුදු 30 ඇමති කම අවුරුදු 16 හදපු රට තවත් අවුරුදු 40 කට මේ අයට දෙමු ඉතිරි ටික හදන්න

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 21 วันที่ผ่านมา +9

    නැවූ ගිලපු දතා 😡🤮

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 21 วันที่ผ่านมา +6

    අම්මෝ රට ගැන තියෙන ආදරේ...අතීතය අපට හොදට මතකයි ...

  • @fullepisodes7708
    @fullepisodes7708 21 วันที่ผ่านมา +5

    රනිල් වික්‍රමසිංහ මහතා සමග පෙරට

  • @nalakanalaka3650
    @nalakanalaka3650 21 วันที่ผ่านมา +7

    තොපි ඔක්කොම හිරේ තමයි

  • @user-mz3ss2sr1n
    @user-mz3ss2sr1n 21 วันที่ผ่านมา +4

    Hamadama pana pana pawala dena kalakanniyek 🤮🤮🤮
    Only NPP❤❤❤

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 21 วันที่ผ่านมา +6

    උඹ කොහෙද කොහොමද රටටයි ජනතාවටයි ආදරෙයිකියන්නෙ.ගැට කිඹුලා.වාසි පැත්තට පනිනනව.

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 21 วันที่ผ่านมา +3

    චන්ද ලංවෙනකොට විතරයි ජනාතාව මතක් වෙන්නේ ඉතිරි අවුරුදු 5 ඉන්න විතරයි ඕනෙ

  • @jagathliyanage7040
    @jagathliyanage7040 21 วันที่ผ่านมา +2

    දැන් තමයි රටේ මිනිස්සුන්ට දේශපාලනය ඕන

  • @wimaldayananda9359
    @wimaldayananda9359 21 วันที่ผ่านมา +2

    හරි හරි හොඳේ. 😂😂

  • @shaniidesilva453
    @shaniidesilva453 21 วันที่ผ่านมา +4

    අනේ වැදි බණ...දැන් මෙතෙක් කරපු උන් කරපු හරිය දන් නෑ බබා🙄🙄🙄🙄🙄හැම ආණ්ඩුවෙම ඇමතිකම් කරලා..දැන් බයිලා ගහනවා😡😡😡

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 21 วันที่ผ่านมา +5

    රාඡිත හොදටම දන්නවා මෙවර මැතිවරනයෙන් සුමිමා කියලා උඹලාවාගේ හොරැන්ට කවුද චන්දේ දෙන්නේ

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 21 วันที่ผ่านมา +3

    Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤✌

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc 21 วันที่ผ่านมา +2

    දේශපාලනයේ දැක්ක තවත් ගාණිකාවක් වාසිය බලාගෙන වසර ගණනාවක් දේශපාලන වෘත්තිය හැටියට කරන්නේ රටට කෙලවුනත් මුන් හැමදාම බැලුව විතරයි. දැන්වත් තේරුම් ගන්න ඕන

  • @user-fb7hh9it9t
    @user-fb7hh9it9t 21 วันที่ผ่านมา +4

    Palayan keriya yanna NPP jayawewa

  • @pradeepgamage360
    @pradeepgamage360 21 วันที่ผ่านมา +4

    අනේ නිකං හිටපං රාජිතයෝ. උබ ඇවිල්ලා සේරටම කලින් වාසි පැත්තට හොයියා. නැතිව උබ මෙි රටට ආදරයකට නෙමෙයි .💩💩💩💩💩💩💩💩💩🦮💰💰💰💰🤮🤮🤮🤮🤮🤮

  • @rohanakande3408
    @rohanakande3408 21 วันที่ผ่านมา +3

    අඬන්න එපා.. ඔයා යන්න... ජනතාව ඔයාත් එක්ක එන්නේ නෑ... ඊළග ඡන්ද විමසීම දී බලා ගන්න කෝ 😅😅😅😅

  • @ruchira296
    @ruchira296 21 วันที่ผ่านมา +3

    අසමගි ජන බලවේගය😂🤣

  • @suniljayaweera639
    @suniljayaweera639 21 วันที่ผ่านมา +3

    76 වසරක ශාපය රට දුප්පත් උණා

  • @wickamavihsga3617
    @wickamavihsga3617 21 วันที่ผ่านมา +3

    මුන් හිරේම තමා දාන්න ඔිනි කරපු හොරකමි වලට..මාලිමාවට විතරයි ඒක කරන්න පුලුවන්

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z 21 วันที่ผ่านมา +5

    මේදා පාර ගෙදර

    • @MahindaWelikanna
      @MahindaWelikanna 21 วันที่ผ่านมา

      ජය .වෙිවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 21 วันที่ผ่านมา +3

    සජබෙන් යන එක හොදයී.

  • @chathuranga7766
    @chathuranga7766 21 วันที่ผ่านมา +3

    Npp ජයවේවා

  • @JayalathBandara-td7ku
    @JayalathBandara-td7ku 21 วันที่ผ่านมา +5

    රාජිත කතා කරන්නෙ පුතා ගැන රට ට අාදරයට නෙවෙයි. අනෙ පල යන්න

  • @user-jf6ug2bc3h
    @user-jf6ug2bc3h 21 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 21 วันที่ผ่านมา +3

    මේ රටේ මිනිසුරාට්ටන්න බෑ රාජිතෝ දැන් තොපේ කාලේ ඉවරයි දැන්

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 21 วันที่ผ่านมา +2

    නැව් ටික පරිස්සම් කරගන්න කරනන් ගහනවා!

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 21 วันที่ผ่านมา +4

    කොහොමටත් රනිල් දිනන්නේ නැහැ ,ඒ කෙසේ වෙතත් 🐃🐃 පුතානෝ ගැන අත්ත කියන එක ලොකු දෙයක් ,

    • @asithanilanka2000
      @asithanilanka2000 20 วันที่ผ่านมา

      Mu kiyana ewa kohomada aththa wenne

  • @ranilchandrasiri3141
    @ranilchandrasiri3141 21 วันที่ผ่านมา +3

    පක්ෂ විපක්ෂ බෙදයකින් තොරව තො දකිද්දී හැමෝටම වමනෙ

  • @nishanthaindrajith6676
    @nishanthaindrajith6676 21 วันที่ผ่านมา +3

    අනේ රාජිත ඔයා රට බයිලා ගහන්න එපා ඔයා කවදත් වාසි පත්තට හෝයියා මේරටට පිලලයක් තමයි රාජිත කියන්නේ

  • @laksirieng.laksirieng.1034
    @laksirieng.laksirieng.1034 21 วันที่ผ่านมา +3

    අවුරුදු ගානක් ඇමති කමේ හිටිය සක්කිලවා

  • @yasathilakbandara7388
    @yasathilakbandara7388 21 วันที่ผ่านมา +7

    Npp thamai ekama visaduma

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 21 วันที่ผ่านมา +3

    මේකා රනිලට බැනපු වීඩියෝ ටිජ දාන්න කවරු හරි

  • @PathumTharanga-uo7sv
    @PathumTharanga-uo7sv 21 วันที่ผ่านมา +3

    දැන් හිරගෙදර ඉන්න ඕන ඉතුරු කාලෙ ,

  • @jagathliyanage7040
    @jagathliyanage7040 21 วันที่ผ่านมา +2

    රාජිත ඔයා මීට ඉස්සර රට ගැන හිතුවනං මේ රට ගොඩ .නැව් ගෙනත්, බෙහෙත් වලින් කොමිස් ගහල ගහල ඇතිවෙන්න සල්ලි හොයල දැන් යන්න තැනක් නැතුව බයිල ගහනව

  • @kavindaprasad8743
    @kavindaprasad8743 21 วันที่ผ่านมา +2

    ඔයාලා මොනව කිව්වත් හිරේ ඉනන ඕන මිනිස්සු කනගාටුයි එලියේ ඉන්න එක ගැන

  • @p.gkamal5582
    @p.gkamal5582 21 วันที่ผ่านมา +2

    සජියට පනනැති වග
    අප දන්නෙ කලක සිට

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 21 วันที่ผ่านมา +3

    නැව්ව වේලාවට හැරෙනවා.පවු

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx 21 วันที่ผ่านมา +2

    වමේ ඉදල ආවලු ...වමේ නම් කොහොමද හාදයෝ ඔය විදියට රස්සා දුන්නෙ...දේෂපාලන ගනිකාවක්...

  • @chathuranga7766
    @chathuranga7766 21 วันที่ผ่านมา +2

    තෝ වගකියපිය මේවාට

  • @chandikaprasad8234
    @chandikaprasad8234 21 วันที่ผ่านมา +2

    තෝ හිටියා වැඩියි, බුද්ධිමත් ජනතාවට තේරුනා, දැන් පල අමනයා ගෙදර

  • @ChamithMadusanka-oe8dw
    @ChamithMadusanka-oe8dw 21 วันที่ผ่านมา +2

    එහෙනම් හොදම දේ තමයි විශ්‍රාම යන එක නේද

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 21 วันที่ผ่านมา +2

    සජබෙ වෛරසයක් ඉවත්වුනා. මාර සනීපයක් දැනෙන්නෙ.😃

  • @user-eg5kj4wl8n
    @user-eg5kj4wl8n 21 วันที่ผ่านมา +2

    දෙශපාලනයේ ගනිකාවක් විදියට ඉන්න පරයෙක්

  • @DmwdDissa
    @DmwdDissa 21 วันที่ผ่านมา +2

    අපේ ගමෙත් නෙමෙයි .නෑයෙකුත් නෙමෙයි .දැකලත් නෑ .මට මුකුත් කියලත් නෑ . ඒත් මූයි මුගෙ පුතයි දන්න කාලෙ ඉඳලම මළම මළ අප්පිරියාම ජෝඩුවක් ..

  • @sssperera
    @sssperera 21 วันที่ผ่านมา +2

    මේ තමයි පොලිටික්ස් 😅

  • @wimaldayananda9359
    @wimaldayananda9359 21 วันที่ผ่านมา +2

    සැලෝන් එකක් ඕපන් කරන්න කියාපු බඩ්ඩ.

  • @jagathliyanage7040
    @jagathliyanage7040 21 วันที่ผ่านมา +2

    දැන් සමීක්ෂණ වලින් එලිවෙලා තියනව උඹලට එන්න බැරි බව ඒකයි ඔය නරි වාදන් ගහන්නෙ

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 21 วันที่ผ่านมา +2

    අනේ රාජිතයෝ මිනිස්සු ගොනාට ඇන්දුව 2015 දී උඹල ගෝඨාභය සුදු වෑන් එකෙන් උස්සන් ගිහිල්ලා කිඹුලන්ට කන්න දැම්ම දැම්මයි කියලා දැක්කනේ ගෝඨාභය බලයට ආපු වෙලාවෙ උඹට ඉරේ යන්න වුණා ඒක නිසා ජනතාව රවට්ටන්න හදන්නේ එපා ජනතාව මැරිලා ඉපදිලා නෑ උඹල කියන බොරු වලට රැවටෙන්න උඹලා මේ පාරත් පාර්ලිමේන්තුවට එන්න එපා උඹ ගිය පාරත් පරාද උනානේ ump එකත් එක්කම ගෙදර යන්න වුණානේ උඹයි උඹගේ පුතයි තනිකර ගල් පැලෙන පච කියන්නේ නොදෝකින් විතරක් කාලකන්නි

  • @wasanthkumara1172
    @wasanthkumara1172 21 วันที่ผ่านมา +2

    රට කාල පාපොච්චාරනය

  • @nishanthachamara6296
    @nishanthachamara6296 21 วันที่ผ่านมา +2

    අනේ බලන්න මෙයාගේ අනුකම්පාව. පව් නේද

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 21 วันที่ผ่านมา +2

    මේ කානු කටා ටොයිලට් කටා හිටපු නැති ආන්ඩුවක් කියපල්ලා ! 😝😝

  • @sanathperera2588
    @sanathperera2588 21 วันที่ผ่านมา +2

    "මාකට් කරන්න" නියම බඩු කෑල්ල.

  • @ajithnishantha4379
    @ajithnishantha4379 21 วันที่ผ่านมา +2

    මෙි රටෙි මිනිස්සු දේශපාලනය විතරක් නෙවෙයි උඹත් හොඳට අදුරනව! ඒක නිසා මෝඩයෙක් වෙන්නෙ නැතුව හිටු! උඹල දැන් expire!!!

  • @nihalseelawansha18
    @nihalseelawansha18 21 วันที่ผ่านมา +2

    පලයන් උබ හදනරට උබේ අවසාන මංත්‍රී අවස්තාව

  • @jagathliyanage7040
    @jagathliyanage7040 21 วันที่ผ่านมา +2

    ඔව් උඹල කැමති උඹලගාව දනගාගෙන එන මිනිස්සුන්ට

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 21 วันที่ผ่านมา +2

    ගියපාරත් මෛත්‍රී ගේන උඹ ගැටය ගැහුවා මේ පාර වරෙල්ලොකු ගැට ගහන්න තොපි පට්ට කපටි 7 මේ පාර තොපි ගිනි තියාගන්නව ගෙවල් ටික

  • @sonaluchiru
    @sonaluchiru 21 วันที่ผ่านมา +2

    මුත් රට බන්කලොත් කිරිමට වගකියන්න ඕනේ. 😂😂😂😂😂

  • @thureshwimalakeerthi5045
    @thureshwimalakeerthi5045 21 วันที่ผ่านมา +2

    උබලා 76 ක් කොරලා කොරල තියෙන දේ පේනවනේ අනේ දැන්වත් තිලොංචි වෙලා පලයල්ලා කෝ අපිට අපේ දරුවන්ට හොඳ රටක් හදන්න ඉඩ දීලා

  • @-78203
    @-78203 21 วันที่ผ่านมา +2

    බඩු කෑලි දෙක තුනක් එක සැරේ සමහර කොල්ලෝ දැක්කහම කියන්නේ තුනම එකට ගහන්න ඇත්නම් කියලා. ඒ වගේ තමයි තොපි හොර වේසිගෙ පුතාලා තුන් හතර ගොල්ලටම එකට තියලා මේ සැරේ අරින්න ඕන.🤬

  • @Jayaneththi
    @Jayaneththi 21 วันที่ผ่านมา +1

    අපි මලිමාවට NPP ජයවේවා malimawata ජයවේවා ❤NPP ජයවේවා ❤❤❤❤❤❤❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 21 วันที่ผ่านมา +2

    මෙයා නැව් ගිලපු මිනිහෙක්...!එතකොට 89 ප්‍රා එක කාගෙද

  • @MahindaWelikanna
    @MahindaWelikanna 21 วันที่ผ่านมา +2

    අනේ පල පල පල පල කිඔුල්කටා.නොදකින්.පිස්සු මරගාතෙ ...👻👻

  • @samanthadevapriya1168
    @samanthadevapriya1168 21 วันที่ผ่านมา +2

    ගූකන රාජිත ඔයාගේ දේශපාලනය අපි දන්නවා මේපාර ඔයාට යන එන මං නැතිව යන්න වෙන්නේ. දැන් ජනතාව බුද්ධිමත්.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 21 วันที่ผ่านมา +2

    රට බංකොලොත් කරපු උන් ආයෙත් එනවා.සර්,සර්,ලැඑිඑයි සර්.මු කවුද.ගෝටාගේ මිනිස්සු කිබුල්ලුන්ට දමාපු මිනිස්සු කෝ.

  • @user-mm7bn9iw2v
    @user-mm7bn9iw2v 21 วันที่ผ่านมา +2

    අම්මෝ මූ හරි market, පට්ට හොරා

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 21 วันที่ผ่านมา +2

    පිස්සු දොස්තර රාජිත 👹

  • @AnuraManjula
    @AnuraManjula 21 วันที่ผ่านมา +2

    කක්කුස්සි කටා මේ පාර නද්ද කිබුල් නාට්ටිය😅😅😅😅😅

  • @user-zl1bm5qg9g
    @user-zl1bm5qg9g 21 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @sunilrathnalokuyaddehige7701
    @sunilrathnalokuyaddehige7701 21 วันที่ผ่านมา +3

    තොපි ඔක්කොම හිරේ

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 21 วันที่ผ่านมา +1

    අවුරුදු 30+16හ
    පාර්ලිමේන්තුවේලු කරපු ලබ්බක් නෑ මේ සැරේ බුද්ධිමත් ජනතාව හොඳට තේරුම් අරගෙන තමයි තමයි තියෙන්නෙ තියෙන ලොට්ට ටික පැක්කරගෙන ඉන්න ගෙදර යන්න

  • @user-dr1lx8ks8c
    @user-dr1lx8ks8c 21 วันที่ผ่านมา +2

    මූ නම් හැල ගෙම්බෙක් වතුර හිඳී ගෙන එනකොටකෑ ගහනවා.

  • @Dilshan1989
    @Dilshan1989 21 วันที่ผ่านมา +2

    ඔයා,සජබෙන් යන්න අපි කැමති නෑ..ඔයා ඉන්න එක සජබට අගෞරවයක් ...

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k 21 วันที่ผ่านมา +1

    හොද ,හොද සෙල්ලන් එලිවෙන ජාමෙට 😅,දැන් සජබෙ සාමාජිකයො මූට බනිනව ,මෙච්චර කල් රාජිත හොද මොලයක් .තව ටික දවසකින් සජිත් මහත්තයත් රනිල් ලග.😂පවු අනේ අපේ ගොන්නාම්බො ටික .ඒකනේ අපි මාලිමාව තෝරාගන්නේ .😊

  • @BertyKodikara
    @BertyKodikara 21 วันที่ผ่านมา

    Aiyo. Aiyo Rajitha

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam8588 20 วันที่ผ่านมา

    එහෙම නං ගෙදර හිටපං

  • @radeeshpriyanjana4497
    @radeeshpriyanjana4497 21 วันที่ผ่านมา +1

    SAJITH GANA KIYANAEWA HARIYATA HARI GOOD HABAI API NPP NPPNPPNPP

  • @sirimevankannangara5181
    @sirimevankannangara5181 21 วันที่ผ่านมา

    දකිනකොටත් අප්පිරියයි😇😇😇😇

  • @nilanwatthegamage
    @nilanwatthegamage 20 วันที่ผ่านมา

    රාජිත මරු කියවනවා

  • @vipularohitha320
    @vipularohitha320 5 วันที่ผ่านมา

    එකේක් හරියට කරාද නයට කකා හිටියා 😅😅 අර්ථක නිෂ්පාදනයක් හැදුවේනැ 😢 ජනතාව බඩගින්නෙ ලජ්ජයි ලැජ්ජයි

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 21 วันที่ผ่านมา +1

    Sajith ge wasenawe

  • @nalakasumanasiri-lt9kb
    @nalakasumanasiri-lt9kb 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @mohomedrefai
    @mohomedrefai 21 วันที่ผ่านมา +1

    උබ ගැන දන්නෙ 1980 ඉදලා , දේශපාලනයේ උබ තරම් පුක දුන්නු එකෙක් නෑ , උබ රනිල්ගෙ පය්ය සූප්පුකරපන් ගිහින් ,

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 21 วันที่ผ่านมา +1

    පවු අනේ ඉක්මනට කලුතර එන්න .
    ඔය හැම ගුබ්බෑයමක ලැගල අසුචි ගාගෙන ඉන්න සුකරයෝ යන්නෙම අසුචි කන්න