Ma Nowana Mama (මා නොවන මම) with Chandeepa Jayakody | 19th January 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 137

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 8 หลายเดือนก่อน +12

    හරිම ලෝබ හිතෙන හිත නිමන රුවක් කටහඩක් කතා විලාශයක් පිහිටලා තියෙන්නේ...මේ වගේ පුතෙක් ලබන්න කොච්චර පින් කරන්න ඕනිද...අම්මා තාමත් ලස්සනයි.ඒ වගේම පුතත් ලස්සනයි ...මමත් මගේ ජිවිතේ මේ වගේ පුතෙක් ලබන්න කියලා තමා ප්‍රාර්ථනා කරන්නේ...❤කොන්ඩ පාට කරලා කරාබු දාලා යටිගිරියෙන් මොර දෙන ලමයි අතරේ විරල පුත්‍රරත්නයක්...මිනිස්සුන්ට ප්‍රිය වෙන්නත් වාසනාව තියෙන්න ඕනී....❤මන් තාම අහනවා මේ මල් යායේ තාත්තා එක්ක කියන song එක.... ❤ආදරෙයි එඩ්වඩ් family....❤

    • @charithapeiris9915
      @charithapeiris9915 8 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි 🙏

  • @ajithshantha3091
    @ajithshantha3091 8 หลายเดือนก่อน +22

    තාත්තා අම්මා වගෙ නිවුනු හඬක්, මා නොවන මා හැමදාම හොඳම දෙය අපට ලබා දෙනවා... බොහොම thanks 🙏 ❤❤

  • @Ayomathu
    @Ayomathu 8 หลายเดือนก่อน +24

    දෙමාපිය දෙපල රත්තරන් ටිකට හදපු කොලුපැටවෙක් .හිත නිවන හඩක් ❤

    • @FychhgJcgx
      @FychhgJcgx 8 หลายเดือนก่อน

      සහතික ඇත්ත ❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 8 หลายเดือนก่อน +16

    හරිම නිහතමානී ,බොහොම සංයමයකින් කතාවේ යෙදෙන දක්ශ ගායකයෙක්❤️

  • @pasanyag
    @pasanyag 8 หลายเดือนก่อน +17

    ගීත හත පුරාවටම මොකක්දෝ බිදුණු ආදර කතාවක් කියනවා වගේ 💔
    Happy to see you Chandeepa!
    "Ma nowana mama" Thank you for the inviting this peaceful person.🤍

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 8 หลายเดือนก่อน +17

    ආදරණීය කලා පවුලක , ජන හදවත් සුවපත් කළ, කරන , තවත් පුරුකක් අද දවස හරිම සුන්දර ගීතමය රාත්‍රියක් බවට පත් කළා . චන්දීප පුතාගේ , කලාකෙත අස්වද්දන ඉදිරි ගමනට සුභ පැතුම් ........කැලුම් සර්ටත් බොහොම ස්තුතියි . 👍🌹👍🌹👍🌹

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 8 หลายเดือนก่อน +20

    නිහතමානී හොඳ දරුවෙක් ආදරෙයි පුතේ ඉදිරියට යන්න

  • @මධුෂානි321
    @මධුෂානි321 8 หลายเดือนก่อน +5

    හරිම ආදරනිය දරුවෙක් අම්මා තාත්තා වගේ නිහතමානී කම තොරාගෙන තියෙන ගිත හරිම අගෙයි තව තවත් හිදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා පුතේ ඔයාට ❤❤❤❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 8 หลายเดือนก่อน +15

    ස්තූතියී මා නොවන වැඩසටහන ට එයාව ගෙන්නුවට 🙏😍❤️❤️

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 8 หลายเดือนก่อน +5

    හරි නිහතමානී නිව්නු හඩක් ගොඩාක් අසාවෙන් හැහුවා බැලුවා අම්මා තාත්තා වගේ තැන්පත් හිත සුව පත් කරන ඒ හඩ❤❤බුදු සරනයි

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 8 หลายเดือนก่อน +4

    මම ගොඩාක් කැමති ගායකයෙක්වන එඩ්වඩ් ජයකොඩි මහත්මයගේ උගත් වැදගත් ලස්සන දරුවෙක්. සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ. තෙරුවන්සරණයි. ❤❤❤🙏🙏🙏

  • @kemee-sc2vp6hq8g
    @kemee-sc2vp6hq8g 8 หลายเดือนก่อน +7

    ආදරණීය ගායකයෙක්. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි චන්දීප. ජය වේවා .❤❤❤❤❤

  • @Sheyyy03
    @Sheyyy03 8 หลายเดือนก่อน +10

    ලාංකීය සංගීතය තුළ සිටිය යුතුම චරිතයක්. ඔබේ ඇති සංයමය හරිම අද්විතීයයි❤️✨️

  • @anuraperera2509
    @anuraperera2509 8 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී චරිතයක් good program දෙපාරක් බැලුවා

  • @chamilakumari7824
    @chamilakumari7824 8 หลายเดือนก่อน +3

    මම ආසාවෙන් හැම episode එකක්ම බලනවා. ඕන පීඩනේක ඉද්දි හිත නිවන්න පුලුවන් වැඩසටහනක්. ඒ වගේම ගෙවීලා යන යුගයක නව පුරුක් හරිම ලස්සනට ඒ දේවල් ඉස්සරහට අරන් යනවා. චන්දීප වගේම නදීමාල්, සජිත වගේ අනිත් බොහෝ යෞවනය්න්ගෙන් ඒ බව මනාව නිරූපණය වෙනවා. බොහොම ස්තුති ඔවුන්ව ගෙන්වනවට ❤❤❤

  • @shilanibalasooriya291
    @shilanibalasooriya291 8 หลายเดือนก่อน +4

    ❤❤ හරිම ආදරණීයයි.රසවත් හෝරාවක්..❤❤ ජයකොඩිනේ ඉතිo..

  • @vishakakaluhendiwela7850
    @vishakakaluhendiwela7850 8 หลายเดือนก่อน +2

    පුතේ ඔයාගේ කට හඩ හරිම වෙනස් සුවිශේෂී හඩක් බුදූසරණයි දෙවි පිහිටයි . ලස්සන අනාගතයකට සූභ ප්‍රාර්ථනා කරනවා.

  • @לולההודהוד
    @לולההודהוד 8 หลายเดือนก่อน +7

    අපෝ තාත්තා වගේ නම් නෑ හරි අහංකාරයි චන්දීප අපි දවසක් සෝ එකකට ගෙන්න ගන්න කෝල් එකක් ගත්තා එක රිං එකෙන්ම කට් කරලා බ්ලොක් කරා තාත්තා වගේ වෙන්නකියලා අපි ඉල්ලා සිටිනවා

  • @subhashinigodagama9785
    @subhashinigodagama9785 8 หลายเดือนก่อน +3

    Amazing voice, all the best Chandeepa Jayakody! & wonderful presentation 😍 Thank you everyone.

  • @manori6712
    @manori6712 8 หลายเดือนก่อน +5

    මෙවන් දරුවෙක් දෙමාපියන්ට වාසනාවක්...❤

  • @hyacinthaudios
    @hyacinthaudios 8 หลายเดือนก่อน +9

    Such a down to earth simple talented son wish him and his family the very best

  • @sakilavilochana3870
    @sakilavilochana3870 8 หลายเดือนก่อน +8

    මං දැක්ක මාරම නිහතමානී තරුණයෙක් ❤

    • @ajjj772
      @ajjj772 8 หลายเดือนก่อน

      හරියටම හරි එක මටත් තේරෙනවා. කොපමණ උගත් දරැවෙක්ද? ඒ උනාට නිහතමානීකම හරි උතුම්.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 8 หลายเดือนก่อน +2

    හරි ම නිය ත මානි චරි ත යක් පුතේ ඔයාට සුබ අනාගතයක් බුදුසරණයි ❤

  • @kasunvidanagamage
    @kasunvidanagamage 8 หลายเดือนก่อน +3

    Wow, Chandeepa. what a voice and a humble character

  • @mallikaperera3288
    @mallikaperera3288 8 หลายเดือนก่อน +4

    ස්තුතියි කැලුම් වැඩ සටහනට සන්දීප්ව කැදෙව්වට.දෙමාපියන් වගේම නිහඩව වැඩක් කරන දරුවෙක් .ඒ දෙපලටත් පුතාටත් තෙරුවන් සරනයි ..

    • @charithapeiris9915
      @charithapeiris9915 8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏

  • @anurashanthacolambage3002
    @anurashanthacolambage3002 8 หลายเดือนก่อน +2

    දැනට ජිවතුන් අතර නොමැති කලාකරුවන් ගෙ ගිත ඉතාම සුන්දරත්වයෙන් ගායනා කිරිමට ගැන ස්තුතිය ....

  • @perera9535
    @perera9535 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි අම්මා තාත්තා පුතා නිරොගී වේවා සම්පත් උදා වේවා ...ජය කොඩ්...පව්ලම ..👍❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගීත පෙලම.මිහිරෙට ගායනා කලා .දෙමව්පියන්ගේ අපි හැමදාමත් ආදරේ කල ගීත තරුණ පරපුර වෙත රැගෙන යන්න ඒ රසයෙන්ම අහන්න පුලුවන් .ආසීර්වාද කරනවා පුතාට මං ගොඩාක් ආදරේ කරන නිහතමානී පුතෙක් .අති දක්සයෙක් .ජේසු පිහිටයි පුතාට ❤❤❤

  • @thamaradharshani6724
    @thamaradharshani6724 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි චනදීප පුතා.ඉදිරි ගමනට සුබ පැතුම්

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 8 หลายเดือนก่อน +2

    තාත්තා වාගේ හිත නිවන හඩක් මම සවුදි ජෙඩ්ඩා හමුදා hospital වැඩ කරන්න ලංකාවේ කොල්ලෙක්

  • @sampathkorala7697
    @sampathkorala7697 3 หลายเดือนก่อน

    One of the Sri Lankan Gems. be with Sri Lankan community and don’t leave the country permanently. You are our Music future. All the best and long life. ❤

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන නිහතමානී පුතෙක් තෙරුවන් සරනයි ❤

  • @rohithajayawardena5242
    @rohithajayawardena5242 8 หลายเดือนก่อน +1

    හරිම තැනිපත් නිවුනඅ දරුවෙක්. .හොඳ ගීත තෝරාගෙන හොඳින් ගායනා කලා

  • @samanthiwedage5639
    @samanthiwedage5639 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .බුදුසරණ යි පුතෙ ඔයා ට .

  • @newtonfernando4424
    @newtonfernando4424 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.ජයකොඩි ලෙලදේ...

  • @Disna0608
    @Disna0608 8 หลายเดือนก่อน +1

    ආසම කටහඬක්..ලස්සන සිංදු ටිකක් කරනවනම් හොඳයි.

  • @suneethaherath8202
    @suneethaherath8202 8 หลายเดือนก่อน +1

    ❤හරිම මිහිරියි.පුතේ ඔබ ට සුබ අනාගතයක්....

  • @shanikae8
    @shanikae8 8 หลายเดือนก่อน +1

    Congratulations son, and to great proud parents , Edward sir and Charitha

  • @taantuiqjuwellerworkshop1853
    @taantuiqjuwellerworkshop1853 8 หลายเดือนก่อน +2

    කැලුම් සර් පෙෂල අයියා ව ගෙන් නන්නකො please ❤

  • @kalyaniegodage
    @kalyaniegodage 8 หลายเดือนก่อน +1

    හරි. ම උපශාන්ත කටහඬක් සුභ අනාගතයක් පුතේ

  • @leenafernando7276
    @leenafernando7276 8 หลายเดือนก่อน +2

    ❤❤😘😘 වෙනදා වගේම හරීම ආදරණීයයි🙏 කැළුම් පුළුවන් නම් කරුණාකරලා ලක්ෂ්මන් විජේසේකරයන්ගේ පුතා විහඟවත් ගෙන්වන්න 🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 8 หลายเดือนก่อน +1

    සුපිරී කියන්න වදන් නෑ❤❤❤❤❤❤❤

  • @sidamartin8708
    @sidamartin8708 8 หลายเดือนก่อน +2

    ගහේ කටු උල් කරන්න ඔනේ නැහැ හරිම ලස්සනයි All the very best

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 8 หลายเดือนก่อน +2

    ලස්සනයි. දෙමාපියන්ගේ නාමය තව තවත් එලිය කරමින් ඔබේ ජිවිතයත් ආලෝකමත් කර ගනිමින් සංගීත ලෝකයේ දිගු ගමනක් යන්න සුබ පතනවා 😘

  • @chandirathnayake5404
    @chandirathnayake5404 8 หลายเดือนก่อน +2

    ❤ 💚 ❤️ ...... සැමට තිසරණ සරණයි ...... !!!

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 8 หลายเดือนก่อน +2

    Beautifully spoken ...❤

  • @kanthimuthukuda
    @kanthimuthukuda 8 หลายเดือนก่อน +2

    Beautiful singing ❤👏🏽👏🏽👏🏽

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 8 หลายเดือนก่อน +1

    Very great singing and equally balance musicians.

  • @harith24
    @harith24 8 หลายเดือนก่อน +2

    අමුතු ඇමරිකන් ඇක්සන්ට් දාගන රගන්නෙ නැති නිහතමානී ලමයෙක් ❤

  • @pasanyag
    @pasanyag 8 หลายเดือนก่อน +1

    Your calm and beautiful voice filling my empty heart! 🥺💗

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 8 หลายเดือนก่อน +2

    Beautiful Singing 🌷

  • @sprodrigo146
    @sprodrigo146 8 หลายเดือนก่อน +2

    ජයකොඩියක්ම වෙයි ❤

  • @nelumwijeratne8513
    @nelumwijeratne8513 8 หลายเดือนก่อน +2

    Beautiful Singing_ Like Your Famous SInging!

  • @MNH03
    @MNH03 8 หลายเดือนก่อน +2

    such a calm voice 🤍

  • @nalakaparis1
    @nalakaparis1 8 หลายเดือนก่อน +1

    ඉතාමත්ම අගෙයි

  • @SMproduction2020
    @SMproduction2020 8 หลายเดือนก่อน +1

    lovely VOICE.BEAUTIFUL

  • @arunasamarathunge4844
    @arunasamarathunge4844 8 หลายเดือนก่อน +1

    විශිෂ්ඨයි....👌

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 8 หลายเดือนก่อน +2

    Adaraneeya ma nowanama lassanai ahanna

  • @perera9535
    @perera9535 8 หลายเดือนก่อน +1

    නියම voice එක

  • @geethadecosta8984
    @geethadecosta8984 8 หลายเดือนก่อน

    Excellent singing ...All the best putha .❤️❤️

  • @hansikafernando6691
    @hansikafernando6691 8 หลายเดือนก่อน

    ආසම චරිතයක්❤

  • @amalhemantha4204
    @amalhemantha4204 8 หลายเดือนก่อน +2

    මොකක්දෝ පරන අතීතයක් කියනවා වගේ
    හරි .හරි ඕක තමයි ජීවිතය

  • @roshaniperera8818
    @roshaniperera8818 8 หลายเดือนก่อน +1

    Beautiful 🎉 clear voice

  • @nalinikulararthna1737
    @nalinikulararthna1737 8 หลายเดือนก่อน +1

    Ane harima lassana program ekak. Puthata jayawewa....

  • @nihalperera2755
    @nihalperera2755 8 หลายเดือนก่อน +1

    Oh sundara amma . Tattagaee daruwek .. Sir. Gaee miss gaee kata hada wagaee sundarayee ... putative dan loku mahatayek .. thx god 🙏 Almighty god blessing you and your family abadanly 🎉🌹🌹🙏🙏 ( London) Nihal. Nadi. Nimila. Rose and Douglas 🎉❤

  • @nazreensalim4024
    @nazreensalim4024 8 หลายเดือนก่อน

    He’s a blessed child best wishes for him

  • @hasiresha1368
    @hasiresha1368 7 หลายเดือนก่อน

    Beautiful work Malli.

  • @FychhgJcgx
    @FychhgJcgx 8 หลายเดือนก่อน

    හිත නිවන හඩක්❤

  • @lucidafernando7975
    @lucidafernando7975 8 หลายเดือนก่อน +1

    හර්ම නිහතමානී දරුවවෙක්.පුදුම ලස්සන හඩක් ❤

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 8 หลายเดือนก่อน +3

    The most Beautiful " Ma nowana mama " programme with Chandeepa 🌷🙏

  • @rohanfernando7519
    @rohanfernando7519 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤....Thanks sir

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DeepsJaya
    @DeepsJaya 8 หลายเดือนก่อน

    Great singing 👌😍

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage4744 7 หลายเดือนก่อน

    Man asama charithayak ❤. Godak pinwantha pudgalayek rupaya katahada hasirima hitha niwanawa demawpiyan wagema ❤

  • @shanthkumara93
    @shanthkumara93 8 หลายเดือนก่อน +1

    ඊයේ මට මග ඇරුනා.පොඩි සාංකාවක් තියෙනවා..නමුත් අද U tube ය හරහා බලනවා..සන්දීප දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්නම ඔිින.

  • @punchisamanali8738
    @punchisamanali8738 8 หลายเดือนก่อน +2

    Wedagath Demaupiyan Dedenekge...wedagath Puthek.Amma Taththa wage..Ape Rate.Sangithaya.Poshanaya karanna.Deviyan wahanaege Ashirwadaya Labewaa❤❤❤❤

  • @rohinipremawardhana8893
    @rohinipremawardhana8893 8 หลายเดือนก่อน

    Great voice. Keep it up. Good luck 👍

  • @malkanthihettiarachchi9692
    @malkanthihettiarachchi9692 8 หลายเดือนก่อน

    Ane......e.. .druwa...අපිට ..unnnm🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉godak..හොඳයි

  • @Pabasaraeshani
    @Pabasaraeshani 8 หลายเดือนก่อน +3

    1. තරිඳු දම්සර
    2. සුනීර සුමංග
    3. කාන්චනා අනුරාධි
    4. දිල්කි උරේෂා
    5. හර්ශන දිසානායක
    6. යොහානි ද සිල්වා
    7. දිනූපා කෝදාගොඩ
    මේ අයටත් ආරාධනා කරොත් වෙනස් වෙනස් ගීත ගොන්නක් රස විඳින්න පුලුවන් වේවි.

    • @surangapiyarathna7120
      @surangapiyarathna7120 8 หลายเดือนก่อน

      Iදිනූපා...❤️😊

    • @StudioPanapet
      @StudioPanapet 8 หลายเดือนก่อน

      ❤හරිම ලස්සනයි 🎉

    • @MNH03
      @MNH03 8 หลายเดือนก่อน

      Harshana Dissanayake ❤️

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 8 หลายเดือนก่อน +2

    Jayakody son hi way better than normal road ( Edward) Edward All ready million people Inside best and easiest way to go you can take any road but slow Millions Sri Lankan love want E . Jayakody Over 40 years, be smart srilankan music not full time job in Canada. Have a full time job music part time job. My 35 years Toronto experience

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 8 หลายเดือนก่อน

    Jayakody. Son I hope full of love. Than father Aragon man I know 45 years ago im in Etobicoke Toronto now Father have a great voice

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 8 หลายเดือนก่อน +1

      Kiyana deyak therenna kiyanna. Arogan man? Who?

  • @newtonfernando4424
    @newtonfernando4424 8 หลายเดือนก่อน

    චන්දීප ❤

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 8 หลายเดือนก่อน +1

    Good luck malli❤

  • @roshanthikadamayanthi1982
    @roshanthikadamayanthi1982 8 หลายเดือนก่อน +2

    Chandeepata thiyenne pin wantha munak. Harima ahinsaka lassana daruwek. Demapiyanta labuna wasanawantha daruwek. Puduma pahadeemak mata me putha gana thiyenne. Thanx me wage daruwek me week eke ma nowana mama ekata genawata. Hoda so g tikak nidahase ahagena hitiya. Sada jaya puthe oyata. Mewani puthek haduwata jayakodi depalata pin. Budu saranai hamotama.❤❤❤

    • @charithapeiris9915
      @charithapeiris9915 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @KalyaniWanasinhe
    @KalyaniWanasinhe 8 หลายเดือนก่อน +1

    ❤❤❤harma sathtui puthe

  • @rasikaranasinghe4867
    @rasikaranasinghe4867 8 หลายเดือนก่อน +1

    Edward jayakodi mahatmayage kata handa api winda stutiwanta wenawa ape daruwan obe daruwage handa walanda gannawa ❤daren

  • @achiravinod5548
    @achiravinod5548 8 หลายเดือนก่อน +1

    ඒක වෙනම රහක්

  • @DIMOXIST
    @DIMOXIST 7 หลายเดือนก่อน

    රූපෙට සින්දු අහන්න කලින් කරුණාවෙන් අහපල්ලා සින්දු අහලා රසවිදපල්ලා මිනිස්සුන්ට චරිත සහතික නොදී .. ( කැමරාවට නිහතමානීකම - ගැයුම 2 වෙන්කරගන හදුන ගෙන සින්දු විතරක් අහමු මචන්ලා )

  • @sudhirafelthman4989
    @sudhirafelthman4989 8 หลายเดือนก่อน

    Lovely

  • @wijsirimasingh9238
    @wijsirimasingh9238 6 หลายเดือนก่อน

    ❤🎉

  • @thusharimendis8637
    @thusharimendis8637 8 หลายเดือนก่อน +1

    ලයන්විත හඩක් ඔහුටත් තියෙන්නේ .

  • @chandilayanal798
    @chandilayanal798 8 หลายเดือนก่อน +2

    🌹🇨🇾

  • @sampathvidanalage2869
    @sampathvidanalage2869 8 หลายเดือนก่อน +1

    Hi Kalum , it's fantastic program. can you invite to leading singer Latha Walpola please

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 8 หลายเดือนก่อน

      Monawa kiyanawada manda. Lathata den yaganna eaganna be.

  • @bandara60
    @bandara60 8 หลายเดือนก่อน

    Good luck ❤

  • @nilukagamlath8866
    @nilukagamlath8866 8 หลายเดือนก่อน +1

    Chandipa daksayek demaupiyo wagema hodin ape sangithayata mehewarak karaii jayawewa,,,

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 7 หลายเดือนก่อน

    තත්තඅගෙ නම අපිට ඉතුරුකරප්න්

  • @jlpstudio2798
    @jlpstudio2798 8 หลายเดือนก่อน

    Niyami ❤❤❤

  • @nilupapremalifernando
    @nilupapremalifernando 8 หลายเดือนก่อน

    😘😘😘

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 8 หลายเดือนก่อน

    👍🙏👍

  • @chandanaprasanna2443
    @chandanaprasanna2443 8 หลายเดือนก่อน +1

    "කඳුළින් ම ගැයූ" හින්දි වර්ෂන් එක th-cam.com/video/NufTADGmUTs/w-d-xo.html