Leya Saha Laya | 18th October 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2019
  • චන්ද්‍රලේකා පෙරේරා සහ රයිනි චාරුකා සමග මෙවර ලෙය සහ ලය​
  • บันเทิง

ความคิดเห็น • 382

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 ปีที่แล้ว +10

    අම්මිට කොච්චර ආඩම්බරද මේවන් දුවක් ලැබුනාට බුදුසරණයි! දෙවිපිහිටයි! ඔබ දෙදෙනාට මිස්. ආදරෙයි ❤️❤️😘

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +32

    චන්ද්‍රලේකා මහත්මියගේ හඩ එදාවගේමයි. කිසිම කෙනෙකුටනැති අමුතුම හඩක්. රයිනි දුවගේ හඩත් හරිම ලස්සනයි අම්මගෙ හඩට ගොඩක් ලගින් යනව. අළුත් ගීත කොච්චර බිහි උනත් මේ ගීතතරම් දැනෙන්නෙ නෑ .

  • @kalumbuddhika6607
    @kalumbuddhika6607 4 ปีที่แล้ว +18

    අපි පොඩි කාලේ කාලේ සිට ම වෙනස් නොවුනු කටහඬක් ආදරෙයි හැමදාම .ලේකා අක්කේ

  • @thusharithushari5637
    @thusharithushari5637 4 ปีที่แล้ว +103

    දරුවන්ට පින තියන්න ඔන ඔය වගේ දෙමාපියන් ලැබෙන්න දෙමාපියන්ට පින තියන්න ඔන ඔය වගේ දරුවන් ලැබෙන්න ඔයාලාට බුදු සරණයි !!!

  • @lankagmailcom3957
    @lankagmailcom3957 4 ปีที่แล้ว +376

    0:01 - සෙනෙහස විදිනට පින්කර ඇතිමුත්
    13:55 - තරු එළියේ
    27:28 - නොබලා මා දිහා
    36:34 - කුසුමට ලංවී රොන් ගන්නම්
    50:04 - ගතින් ඉන්නට
    57:36 - කොහේද සිට ඇවිදින්
    1:04:23 - රෑ මල් සොයා

  • @buddikaprsanna9232
    @buddikaprsanna9232 4 ปีที่แล้ว +4

    අම්මා ගෙයි දුගෙයි කට හඩ ඇස් දේක පියාගෙන අහන්න පුලුවන් මන් කැමතිම සින්දු ටික ඔයාලට බුදු සරණයි ගොඩක් ආදරේයි .... චාන්ද්‍රලේකා අක්කේ ඔයා එදා වගේමයි කට හඩ රයිනිත් ඔයාගේ කට හඩට පරද නැහැ අම්මගෙම දුව......

  • @madushandanagoda9876
    @madushandanagoda9876 4 ปีที่แล้ว +55

    අම්මෝ මෙ දෙන්නා ගෙන්නකම් ගොඩක් දවස් බලන් හිටියේ......thanks Leya sha Leya team.....

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +154

    චන්ද්‍රලේඛා ගේ හඩ තාමත් ඒ වගේමයි.. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 නියමයි

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 4 ปีที่แล้ว +37

    ශා රයිනිගෙ කටහඩත් අම්මගෙ වගේමයි ඒ වගේම අම්ම වගේම දක්ශ ලෙස ගීත ගයනව සුබපැතුම් රයිනි..💐💐💐

  • @isharadezoysa1608
    @isharadezoysa1608 4 ปีที่แล้ว +41

    නියමයි.මන් හැමදාම ආසම ගායිකාවක් චන්ද්‍රලේඛා මහත්මිය..ලංකාවටම එක්කෙනයි.එ වගේම අපිට මෙතනදි රූකාන්ත මහත්මයා සහ දුවලා දෙන්නත් අමතක කරන්න බෑ..Superb...👍👍❤️

    • @isharadezoysa1608
      @isharadezoysa1608 4 ปีที่แล้ว

      What a nice and strong voice they both have..
      This is how genes come from such capabilities.Amaizing....

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 4 ปีที่แล้ว +112

    අම්මගෙයි දුවගෙයි හඩ මටනම් දෙනෙත් පියාගෙන අහගෙන ඉන්න පුලුවන් ඒතරම් පැහැදිලී...දැහැන්ගත වෙන හඩක්...ඇත්තෙන්ම අපේ රටේ සම්පත් මේ...තෙරුවන් සරණයි

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 4 ปีที่แล้ว +10

    Raini is such a sweetheart. So down to earth. Amazing voice. Love you 💗💗💗

  • @warunisenani4968
    @warunisenani4968 4 ปีที่แล้ว +48

    ගොඩාක් ලස්සනයි අක්කේ ඔයලා අය තවත් මේ රටේ බහිවෙන්න ඔනා.පුදුමාකාර කට හඩක්.ආයි ඔබ වගේ අය බහිවෙයිද මන්දා..දුවත් ඔයා ලටම ලැබුණු දායාදයක් ..ගොඩක් පින්..බුදු සරනයි ඔයාලාට.මන් ආසම චරිත ඔයාලා.....😘😘😘😘😘😘😘

  • @sanduchathu8048
    @sanduchathu8048 4 ปีที่แล้ว +14

    වයසට ගියත් කටහඩනම් තාමත් තරුණයි අපේ කාලයේදීත් අහන්න පුලුවන් ලස්සන ගීත ඔබතුමියගේම කටහඩින් ඒ වගේම දුවටත් ඒ කටහඩ එහෙමම පිහිටලා තියෙනව හොයන්න බෑ දෙන්නගෙ කටහඩේ ලොකු වෙනසක්

  • @user-cc2wd9zg5k
    @user-cc2wd9zg5k 4 ปีที่แล้ว +32

    අදනම්අරු මම ආසම ගායිකාව ආදරෙයි චන්ද්‍රලේකා මහත්මිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @moratuwesugunawansa7211
    @moratuwesugunawansa7211 4 ปีที่แล้ว +4

    නොබලා මම ගොඩක් අහපු ගිතයක් අම්මා ලස්සනට ගායනා කලා ලස්සනයි තෙරුන් සරණයි දිර්ගායුවෙවා දෙන්නාටම තෙරුන් සරණයි

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 4 ปีที่แล้ว +8

    ලස්සනයි ලේඛා ගේ හඩ.
    දුවගෙත් .
    ආදරණීය මෑණිවරු දියනිවරු..
    දෙන්නම එක වගේ..
    ජයවේවා ..

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 4 ปีที่แล้ว +7

    My favorite female singer ever
    Madom chandraleka🤗 power of voice in my motherland 🇱🇰 Love u akki Raini😘

  • @alokaprabashini7390
    @alokaprabashini7390 4 ปีที่แล้ว +41

    විශිෂ්ට හඩවල් දෙකක් ... 😍😍😍😍

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi3469 3 ปีที่แล้ว +4

    චන්ද්‍රලේකා මහත්මියගේ කටහඩ නම්...මාරයි..ඒ මිහිර විස්තර කරන්න බෑ..රයිනිගෙ කටහඩත් බොහෝදුරට සමාන වීම සතුටක්..තව පරම්පරාවකට මේ මිහිර රැගෙන යා හැකි බැවින්..❤️

  • @malasirisena8132
    @malasirisena8132 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අම්මා ගෙ සහ දුවගෙ කටහඬ , ජෙසු පිහිටයි !!

  • @swarnalkdk
    @swarnalkdk 4 ปีที่แล้ว +10

    Oh Gosh I have not a single word on how to explain my feelings . Wow wow wow . Mind blowing

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 4 ปีที่แล้ว +2

    චන්ද්‍ර ලෙඛාගෙ ගිත වටින් ගොඩින් අහල තිබුනට කවදාවත්ම හරියට අහල තිබ්බෙනැ මා නොවන මා වැඩසටහනින් පසු තමයි එමගිත රසවින්දෙ ඇත්තටම මාරම මාර හැකියාවක් ඇති එකට ගැලපෙන හඩක් සමග කාටවත් සමකල නොහැකි ගායිකාවක් දැන් මගෙ හොදම ගායිකාව

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว +2

    චන්දාලේකා අක්කේ මාර ලස්සනයි කටහඩ එදාවා⁣ගේමයි කටහඩ හරිම ලස්සනයි i love you voice soooooooooooo much ඇයි අලුත් සිංදු කියන්නැත්තේ අපි ගොඩාක් අසයි අක්කේ please අලුත් සිංදු කියන්න

  • @minradamihinulee8741
    @minradamihinulee8741 4 ปีที่แล้ว +77

    අපේ නිවේදක ජයන්ත මහත්තයා ,එන සම්භාවනීය ගායන ශිල්පීන් ,ශිල්පිනියන් පිලිගන්නා අයුරු අති විශිෂ්ඨයි💪

    • @nilminianthony9549
      @nilminianthony9549 4 ปีที่แล้ว

      Eka nm attha

    • @spsp4498
      @spsp4498 4 ปีที่แล้ว

      ගොඩාක්.ලස්සනයි👏👏👏👏👏⚘⚘⚘🎻🎻🎻💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

    • @clarencedriburgh1898
      @clarencedriburgh1898 4 ปีที่แล้ว +6

      එ් වගේමයි ලස්සන සම්භාවනිය වචන කතාකරන්නේ. වචාල නිවේදකයන් වගේ නෙවෙයි

  • @charukadharmaratne4887
    @charukadharmaratne4887 4 ปีที่แล้ว +3

    What a beautiful combination...
    Enjoyed the singing a lot..
    Awesome voice of Riny...

  • @pramithmaruthy4778
    @pramithmaruthy4778 4 ปีที่แล้ว +1

    Fantastic voices.. I really love this two voices.. I'm so very excited

  • @jayanthikaluarachchi9430
    @jayanthikaluarachchi9430 4 ปีที่แล้ว +1

    මන්ආසම ගායිකාවක් රයිනිටත් මන් හරි කැමතියි,තෙරැවන් සරනයි ඔයාලගෙ famili akata

  • @surangajanaka3921
    @surangajanaka3921 4 ปีที่แล้ว +3

    මේ සංගීත mehera කියන්න වදන් නෑ සිහ ශක්ති එදා ට වැඩිය අද රසවත් ලංකා වේ අංක එකේ සංගීත කණ්ඩායමක් ඒ වගේ ම අපට ඉන්න බේස් කාරයන්ගෙන් පට්ට වැඩ්ඩෙක් සංගීත් අයියා හායි ඒ ගැනත් ආඩම්බරයි රූකාන්ත පවුල ඇමරිකාවේ ජීවත් වුණා අප්පේ මෙහෙ එන්න කළු සුද්දන්ට වඩා සිංහල කම අගය කිරීම සහ භාෂාව අගය කිරීම ගැන ආඩම්බරයි ඔබ සැමට ම සැමදා ජය වේවා 🇱🇰🇱🇰🇱🇰👍🌹🌹

  • @dulakshiperera6453
    @dulakshiperera6453 4 ปีที่แล้ว +3

    Aththatama jayantha aiya chandralekha mahathmiya ha raini gana karuwa kathawata 100%k ekagai..lankawe inna dakshathama gayana shilpiniyan sitina paula...godaak adareiii

  • @kamanikoralage4749
    @kamanikoralage4749 4 ปีที่แล้ว +12

    Chandralekha's voice still the same. Excellent. Keep going.

  • @shaniifernando3539
    @shaniifernando3539 4 ปีที่แล้ว +5

    තවමත් ඩව්න්ලෝඩ් කරගෙන අහන පුදුමාකාර ලස්සන සින්දු පෙලක්..රයිනි,චන්ද්‍රලේකා මහත්මියට හදවතින්ම ආදරෙයි අපි කවදත්..😍❤️

  • @somebodysme1619
    @somebodysme1619 4 ปีที่แล้ว +103

    මේ episode එක එනකම් තමයි අපි බලන් හිටියේ. දැන් රූකාන්ත මහත්මයාවයි වින්ඩි වයි ගෙන්නන්නෝ......අපි බලන් ඉන්නෝ..

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 4 ปีที่แล้ว +1

      ඔව් නේද

    • @cvmama8845
      @cvmama8845 4 ปีที่แล้ว

      Neyami🙏👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @surebro8036
      @surebro8036 3 ปีที่แล้ว

      Chandalekai windy awith rukanthai raini awanm patta

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 ปีที่แล้ว

      @@surebro8036 aniwa. Chandralekage hada hodatama thiyenne windita. Raynita nemey.

  • @nadeeshaninisansala715
    @nadeeshaninisansala715 4 ปีที่แล้ว +11

    වැඩසටහන දිගටම පැවැත්වීමට ලැබේවා ,sindu ahala thibunata gaya ගැන danne,ඇත්තටම හොඳයි

  • @30nadie
    @30nadie 4 ปีที่แล้ว +2

    Beautiful program..... Beautiful voices....Beautiful singing & Music ❤️

  • @mihingamage4810
    @mihingamage4810 4 ปีที่แล้ว +1

    ආසාවෙන් බලපු වැඩසටහන. බුදුසරණයි ඔබ සැමට 💐💐💐❤️😍💐

  • @ariarachchige
    @ariarachchige 4 ปีที่แล้ว +8

    I like your handling this program so nice with ur knowledge of knowledge of everything. Cheers

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +245

    රයිනි ඇමරිකාවෙ වැඩිකාලයක් හිටියට ලස්සනට සින්හල කතාකරනවා එකට මෙහේ ඉන්න ගොන්වැස්සියො වැඩසටහන් වලට ආවහම හැමවචනයක් ගානෙම so so ගානවා 😂

  • @user-jd9fk2pe4m
    @user-jd9fk2pe4m 4 ปีที่แล้ว +9

    ලෙය සහ ලය හරිම ලස්සන සංගීත වැඩසටහනක්
    චන්ද්‍රසිරි මහත්තයා නන්දා මාලිනී මහත්මියවයි ඇයගේ දියනියක්වයි ගෙන්වන්නකෝ හරිම ආසයි එවන් දෙයක් බලන්න

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว

    ආසම .ගයිකාව.ඔබ තුමිය හරිම .සුන්දර .ගිතයක් ....

  • @kumarimadu9851
    @kumarimadu9851 4 ปีที่แล้ว +1

    මන් අසම ගායිකාවක්.බුදු සරණයි

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +3

    දෙන්නගෙම කට හඩ සමානයි. හරිම මිහිරියි

  • @chamalperera7100
    @chamalperera7100 3 ปีที่แล้ว +37

    කට්ටිය එකඟ වෙයිද නැද්ද දන්නෙ නෑ ඒත් මේ ප්‍රවීන කලාකරුවන් කිසිම ආයසයකින් තොරව ගායනා කරනව නේද

    • @nilukaliyanage4080
      @nilukaliyanage4080 11 หลายเดือนก่อน +3

      සත්තකින්ම මගේ ආසම සංගිත පවුල... මෙ ♥️♥️♥️♥️😘

  • @sandasavi9150
    @sandasavi9150 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගොඩාක් 👆👆👆❤️❤️❤️😍😍 ස්තුති

  • @aranthany8793
    @aranthany8793 4 ปีที่แล้ว +2

    අමිමා ගේ කට හඩ තාමත් සිනුවක් වාගේ ලස්සනයි. රයිනි අපි ඔයාට අාදරෙයි ,,sorry. අමිමා best best best. Chandralecha mathiniyata බුදු සරණයි අාදරෙයි ගොඩක් ,

  • @m.k.p.irangaraj9602
    @m.k.p.irangaraj9602 4 ปีที่แล้ว +2

    still look Chandra laka voice. srilanka great singer. and still very talented artists. God bless madam.

  • @nirmalagagani4253
    @nirmalagagani4253 4 ปีที่แล้ว +6

    ලස්සනයි දෙනාටම ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷

  • @devikahansamala8375
    @devikahansamala8375 4 ปีที่แล้ว +3

    Beautiful blend with mom n daughter ❤❤

  • @kwt4095
    @kwt4095 4 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නට jesu පිහිටයි

  • @familamorine5587
    @familamorine5587 4 ปีที่แล้ว +6

    ada nam harima lassanai .mn asa karana kata handak .obalata jesupehitai .🙏

  • @nadikaniroshani7439
    @nadikaniroshani7439 4 ปีที่แล้ว +1

    Mage priyatama gaikawa. Chandra leak mahatmiya. Adarei hamadamath. God bless all of u.💗💗💗💗💗💗💗💗💗💗

  • @nandapriya2760
    @nandapriya2760 4 ปีที่แล้ว +4

    ජයන්ත මහතා අද නියමයි වැඩසටහන මම අස කරනපවුලක් හතර දෙනාම ඔයා වැඩසටහන ඉදිරිපත් කරනව ලස්සනයි හැමොටම අාදරෙයි ගොඩාක් පින්.

  • @ariaamos4674
    @ariaamos4674 4 ปีที่แล้ว +2

    Still the best !! 2 beautiful voices 🥰😍😍😍

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි .dennagema voice deka සුපිරි .me නිවේදකයා kiyavilla ටිකක් adu කරලා e වෙලාවෙ sinduwak වැඩිපුර අහන්න දුන්නා nam tawat ලස්සනයි .

    • @chalanarukshan3817
      @chalanarukshan3817 4 ปีที่แล้ว

      😂😂😂 programme ekata kochchara karath sindu 7i thiyenne 😂😂😂

  • @navig8204
    @navig8204 4 ปีที่แล้ว +1

    such a wonderful voice,Lekah..

  • @sewwandiperera3620
    @sewwandiperera3620 4 ปีที่แล้ว

    I heard your voice is to be great situation and and i was so lucky, wish you all of you and be a good health and wealth mrs lekaha and raini

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 4 ปีที่แล้ว +1

    ඇත්තටම අදරෙයි සිංදු

  • @shanimeegahapola9275
    @shanimeegahapola9275 4 ปีที่แล้ว +4

    Harima lassanai. Man hithuwe Rainy Rooka ekka ey kiyala. E unata lassanai ammagei duwagei voice ekama wage

  • @laksur3492
    @laksur3492 4 ปีที่แล้ว +2

    Wow. Absolutely amazing.

  • @asankaruwan2744
    @asankaruwan2744 4 ปีที่แล้ว +6

    ආසම කටහඩ චන්ද්‍රලේකා ❤

  • @mimrose124
    @mimrose124 4 ปีที่แล้ว +1

    Wow Chandraleka's voice is just majestic..........

  • @sumithrakotinkaduwasumithr1513
    @sumithrakotinkaduwasumithr1513 4 ปีที่แล้ว +2

    බුදුසරණයි හරිම ලස්සනයි

  • @nirofidgett2153
    @nirofidgett2153 4 ปีที่แล้ว +2

    Nations Treasure ❤️ what a beautiful voice

  • @rukiechamie6502
    @rukiechamie6502 2 ปีที่แล้ว

    great Mother and Daughter. Still Chandralekha's voice is great! Love it

  • @sandafernando9209
    @sandafernando9209 4 ปีที่แล้ว +1

    Mona kiyannada deiyane harima lassani ammai duwai. Ilagata vindy duwai thathai enakam api balagana innawa. 😁😁😁👍👍👍

  • @Manolpriyawansha
    @Manolpriyawansha 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤

  • @disnadisna799
    @disnadisna799 4 ปีที่แล้ว

    aththatama puduma lassanak. mage adarama gayikava. suba anagathayak .

  • @thilinimadushani1979
    @thilinimadushani1979 4 ปีที่แล้ว

    man harima adareii oyala 3gema kata hadawal walata..aththmaii oyala denna godak lucky ammige voice eka ewagema thiyenawa athatma hariama lassnaii man godk adareiiiii....

  • @thanujanilmini229
    @thanujanilmini229 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @aruniweddagala4317
    @aruniweddagala4317 4 ปีที่แล้ว +2

    චන්ද්‍රලේඛා ඒ හඩ .... ආදරෙයි.....❤❤

  • @gayathrisenarathne6994
    @gayathrisenarathne6994 4 ปีที่แล้ว +10

    Should have invited Wendy too. However superb mom and daughter duo. 💖. You are beautiful Raini🌹

  • @ruviniperera
    @ruviniperera 4 ปีที่แล้ว +3

    chandraleka my best

  • @dineshmavin404
    @dineshmavin404 4 ปีที่แล้ว

    mrs chandra leka we love your family from germany...god bless

  • @hirubaba2890
    @hirubaba2890 3 ปีที่แล้ว +2

    It’s amazing voice forever ♥️🍁♥️🙏👸👸

  • @PrasaBro_
    @PrasaBro_ 4 ปีที่แล้ว +1

    36.34අම්මෝ ඒ සිංදුව ඒ සංගිතය💓💜️💓💜️❤❤😍😍

  • @elizafern3139
    @elizafern3139 3 ปีที่แล้ว +1

    BEAUTIFUL SONGS CHANDRALEKA

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +80

    රූකාන්ත- චන්ද්‍රලේකා අපේ රටේ සංගීත ඉතිහාසයේ රත්තරන් බැඳීමක්...පුදුම ආදරයක් තියෙන්නෙ ඔබ දෙපලට.වචනයේ පරිසමාප්තයෙන් ම කලාකරුවන් කියන්න පුලුවන්

  • @sashidinurose7906
    @sashidinurose7906 4 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක් 😘😘😘😘

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 ปีที่แล้ว +2

    අම්මයි දුවයි හරි හරියට
    නේ ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @manoj-lg8oe
    @manoj-lg8oe 4 ปีที่แล้ว

    Mama aasama kala pawulak. Oba samata theruwan saranai.

  • @inokajayawaredena5115
    @inokajayawaredena5115 4 ปีที่แล้ว +32

    හොද ලස්සන කටහඩක් ඇත්තටම නංගා හොද අවංක ව කතා කරන කෙල්ලලෙක් ඒක පට්ට

    • @duminda593
      @duminda593 4 ปีที่แล้ว +1

      inoka jayawaredena අවංකව කතාකරන හින්දද දුවල දෙන්නෙක් ගැන විතරක් කිව්වෙ ඇයි කලින් කසාදෙ දුව දුවක් නෙමෙයිද ඒ ලමයට කොච්චර දුක ඇතිද ..

    • @okirajapaksha9321
      @okirajapaksha9321 4 ปีที่แล้ว

      Hi

    • @duminda593
      @duminda593 4 ปีที่แล้ว

      @@okirajapaksha9321 Hi How are you??

  • @sewwandiudayangani9933
    @sewwandiudayangani9933 4 ปีที่แล้ว +2

    MAMA asama AKKA chandralika THAMA KATA hada lassanai

  • @indrapaladesilva3024
    @indrapaladesilva3024 4 ปีที่แล้ว

    Excellent & always vibrating in our minds

  • @musicwenasasl3565
    @musicwenasasl3565 4 ปีที่แล้ว +21

    ලස්සනයි ගොඩක් ආදරෙයි මෙ දෙපලට
    මෙ සින්දු කොච්චර ලස්සනයි ද

    • @anomarankoth6823
      @anomarankoth6823 4 ปีที่แล้ว

      Ammoooooo pattama hada Mama G odak adarei..budu saranai

    • @musicwenasasl3565
      @musicwenasasl3565 4 ปีที่แล้ว

      @@anomarankoth6823 oya koheda

  • @user-hu7hv7ie2p
    @user-hu7hv7ie2p 5 หลายเดือนก่อน

    අර්තවත් සින්දු.❤

  • @kdchandimawickrama5430
    @kdchandimawickrama5430 4 ปีที่แล้ว

    Lassanai my favorite song

  • @amithaabeykon7729
    @amithaabeykon7729 4 ปีที่แล้ว +1

    Ammata tiyenne eyatama awenika hadak rayini oyage kadhahada ammagei thathtagei mix ekak ekai godak lassana

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 ปีที่แล้ว +3

    සංගිත කන්ඩයමත්
    👌

  • @nethuama2084
    @nethuama2084 4 ปีที่แล้ว +4

    සැබෑ දක්ෂ කලාකරුවන් ❤❤

  • @thusharanayana9771
    @thusharanayana9771 4 ปีที่แล้ว +7

    Amazing voice ❤

  • @swarnalkdk
    @swarnalkdk 4 ปีที่แล้ว +1

    💯 sure adanama lankawe bhodenek narabamawamai mea program eka ..

  • @rathnayakermv8268
    @rathnayakermv8268 4 ปีที่แล้ว +6

    අති විශිෂ්ඨයි....❤️❤️❤️

  • @champiy5006
    @champiy5006 4 ปีที่แล้ว +1

    Great both of you!! Best wishes 💚

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +10

    රයිනී අම්මා එක්ක හරිම ලස්සනයි

  • @isachewa7773
    @isachewa7773 4 ปีที่แล้ว +2

    Hadata danena sindu tikak,,,😘😘😘😘😘😘😘

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 ปีที่แล้ว +7

    ආදරේ ලේඛා අක්කේ මම බෙල්ලුඩ් ඒ සුන්දර පරිසරය තමයි තාමත් ජීවත් වෙන්නේ

  • @roshanareyarathna1285
    @roshanareyarathna1285 4 ปีที่แล้ว

    Song Okkama Godak Lassanaiiiii

  • @gayanahendalage8235
    @gayanahendalage8235 4 ปีที่แล้ว +11

    රයිනි....❤❤❤❤

  • @nikeshithiyangi4008
    @nikeshithiyangi4008 4 ปีที่แล้ว +2

    Wau pattama day ekak... Balannama watinawa

  • @gayangayan7133
    @gayangayan7133 4 ปีที่แล้ว

    suba pathanawa mama godak lassanai ....miucik nam aye katha karala wedak ne ..supiri ....jaya wewa ....b.s ...j.p ...oyalata .