ඉංග්‍රීසින්ට විරුද්දව 1848 ඇතිවූ කැරැල්ලට හෙතු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 1848 mathale keralla | 1848 rebelian
    British breast Tax in1848
    1848 ඉංග්‍රීසින්ට විරුද්දව ඇතිවූ කැරැල්ල

ความคิดเห็น • 203

  • @samithfernando4843
    @samithfernando4843 4 ปีที่แล้ว +30

    ආදරෙයි මිස්😍😍😍..මාත් ඔය සුද්දා කියපුවා කරපූවාට ගේමෙමයි..ජයවේවා මිස්!!

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว

      Thun golloma ekai

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +13

    ඔබතුමිය වගේ හෙල මනසක් තියෙන තිස්ස ජනනායක සර් වගේ ...තවත් මෙවැනි යහපත් ගුරැ බවතුන් තව..තවත් මතුවේවා ! අපි යුරොපයේ අවුරුදු 30 ගානක්...පුදුම ලෝබ මිනිසුන් ...ඒ වගේම විශ්වාස වන්තව ඇසුරැ කරන්න බැරි පාවා දෙන ගතිගුන ඇති...ඊර්ෂ්‍යා ගති වැඩි...මුදල්..වස්තුව ගෙවල්..වතුපිටිවලට...සිත්වල බැදීම..මැරෙන .තුරැ.. වයසක අයගේ චරිත තුලින්ම ඔප්පු වෙනවා..මම...ගොඩාක් වෙලාවට කල්පනා...කලා..මේත් .මිනිසුන් නේ..පව් පව්...මනස් .අන්ධවෙලා..මේකද ..මේ අපේ..රටෙි..රොබෝලා කරපින්නා ගන්න දගලන සංකෘතිය . අවංකව ජේසුස් වහන්සේ ගේ ( බුදුන්වහන්සේ ගේ) ඉගැන්වීම් උත්තරීතරයි.. උසස් සංකෘතියකට මග පෙන්වලා තියෙන්නේ .නමුත් තියෙන්නේ , තිරිසන් සංකෘතියක් විදියට..විනිවිඳ ව පේනව විලිබිය අතුරු දහන්වෙලා...විවෘත සංකෘතිය ට...තිරිසන් සත්තුන් වගේ ඕනම තැනක විවෘතයි...මේවද ජේසුස් වහන්සේ ..බුදුන්වහන්සේ ගේ ..?

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +7

    ස්තුතියි මිස්
    මෙ වැඩ සටහනට වටිනා වැඩ සටහන්
    මේවා බලලාවත් හරි වැඩ සටහනක් කරනවනම්‍ අනිත් අය වටිනවා
    අපට වටින්නෙ අපෙ ඉතිහසයි ඒක මකන්න තමයි හුගක් පිට්න් ආපු අය අද තැත් කරන්නෙ .

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala1969 3 ปีที่แล้ว +7

    ඔබ තුමියට බුදුසරනයි සියලුම දෙවි රැකවරනයි

  • @anushkaprageethranasinghe9408
    @anushkaprageethranasinghe9408 4 ปีที่แล้ว +85

    මෙම වැඩ සටහන අගය කිරීමට මා සතු වචන නොමැති බව වැටහී ගියෙමි.

    • @hashanjayasankha9217
      @hashanjayasankha9217 3 ปีที่แล้ว +3

      සිරාවටම මේ මිස් වගේ ගුරුවරු තමා ඉන්න ඕනෙ. ❤️

    • @RisinduRansen
      @RisinduRansen 2 ปีที่แล้ว

      @@hashanjayasankha9217 ow bn patta.

  • @ganganiroshani8086
    @ganganiroshani8086 3 ปีที่แล้ว +22

    ලෝකේ පාවා දුන් එකම ජාතිය සිංහලයෝ අදත් එහෙමයි

  • @palitharanadewa4796
    @palitharanadewa4796 3 ปีที่แล้ว +6

    ගුරු මෑණියනි ඔබගේ තොරතුරු වලට සහ අදහස් වලට මාගේ ස්තුතිය සහ උත්තමාචාරය..

  • @prassannapradeep6307
    @prassannapradeep6307 3 ปีที่แล้ว +28

    මේ කියන කතාවටත් අන්ලයික් කරපු පරෙයො ඉන්නව නේ ඉතිං කොහොමද සිංහලයො එකමුතු කරන්නෙ ඔය අන්ලයික් දාපු කාලකන්නි නං සිංහලයො වෙන්න බැහැ සිංහලයිනි එකතු වෙයවු සමගි වෙයවු රට ජාතිය බේරගනිවු කලු සුද්ද දැං රටට ජාතියට කෙලිනව මේ කාලකන්නි පාලනය වෙනස් කරමු

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 3 ปีที่แล้ว

      ම්බයියලා,,,,,😂😂😂

    • @wasanthaahangamage2904
      @wasanthaahangamage2904 3 ปีที่แล้ว

      පවපිපු උන්ගෙ පරම්පරව ඉවර වෙල කියල හිතුවද එ ඉන්නෙ උන් තමා යලු...

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว

      Kawalam

  • @risaramodhouse8432
    @risaramodhouse8432 3 ปีที่แล้ว +25

    දැන් සුද්දො නෙවෙයි බදු ගහන්නේ අපේ උනුයි.අපේ උන් එක වාහනේට වාහන 4ක් ගන්න බදු ගහනවා.

  • @fireheart5004
    @fireheart5004 3 ปีที่แล้ว +11

    දැන් සුද්දා ගිහිල්ලා අවුරුදු 73 වෙනවා . සුද්දාගෙන් සියලුම නරක ඉගෙනගත්තා කියමු. කො සුද්දගෙ නීතීය , වෙලාවට වැඩ කිරිම , රාජය සෙවය වගෙ දෙවල. සින්හල බ්වුද්ද කියා මැර්න්ඩ හදනවා පන්සිල් පද පහ රකින්නෙ නැතුව . තවම අපි සුද්දට බැන බැන ඉන්නවා.

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 3 ปีที่แล้ว +2

      කතෝලිකයන්ට මේක අදාල නැහැ ඇයි,,,අතීතයේ ස්ව දේශීය කතෝලිකයො හිටියෙ නැහැ,,සිරොං,,පරිනන්ඩු,,

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 ปีที่แล้ว +4

    මිස්ට ගොඩක් පිංසිද්ද වෙනවා මෙි දේවල් කියලා දෙනවට ඔබ තුමියට තෙරැවන් සරනයි

  • @thusithjayasooriya8983
    @thusithjayasooriya8983 4 ปีที่แล้ว +9

    Great lecture. I respect miss. Thank you

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏

  • @navo2647
    @navo2647 3 ปีที่แล้ว +8

    අපේ රට කෑවෙ අපේම උන්...මාත් ඉන්නෙ එන්ග්ලන්ඩ්..ඒ උනාට අපේ රට තරම් කොහෙවත් හොද නෑ❤️මුන් සුර සැප විදින්නෙ අපෙන් හූරපුවයින් තමයි.

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว

      Niyam kathaw machn. Ape raten hond ratawl wlt gihin e ratwl gan kiyl ape minissunt dupath wasin kiyn un athre ub nm supiri porak.. 👍

    • @priyankaravitanage1778
      @priyankaravitanage1778 3 ปีที่แล้ว

      දැන් සුද්දන්ට ඒවට සවභාව ධර්මයෙන් දඩුවම් දෙනවා කොරෝනා වැනි වසංගත රෝග වලින් වැඩි ඈතක් නැතුව ඔය පර සුද්දෝ ලෝකයෙන්ම හැදි ගෑවිලා යාවි

  • @asankaasiri3789
    @asankaasiri3789 3 ปีที่แล้ว +9

    එහෙම අරගලයක් කරන්න මිනිස්සු අද නැ ගුරුතුමිය..

  • @upulmedia3014
    @upulmedia3014 2 ปีที่แล้ว +1

    ස්තූතියී. ඔබට

  • @kayloges3516
    @kayloges3516 4 ปีที่แล้ว +5

    A well delivered talk. Thanks madam.

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +6

    එදා සුද්දො...අද අපේම රටේ දේශපාළුවො තමයි රට කන්නෙ..ඒකනෙ අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය විදිහට සලකපු අපේ රට තාමත් ලෝකෙන් හිඟාකන රටක් විදිහටම තියෙන්නෙ..

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 3 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබතුමියට 🙏🙏🙏💐💐💐

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว

    ජය.....

  • @LynWicks
    @LynWicks 3 ปีที่แล้ว +1

    You are an amazing teacher. I salute you!! Your students are blessed to have a teacher like you.

  • @niranjanawickramasinghe7773
    @niranjanawickramasinghe7773 4 ปีที่แล้ว +17

    අපි තාම සුද්දාගෙ දෙවල් තමයි කරන්නෙ.

  • @layanamalmi1915
    @layanamalmi1915 3 ปีที่แล้ว

    මැඩම් මෙහෙම කතා කරන එකත් ලොකු දෙයක් මැඩම් බොහෝම ස්තූතියි මැඩම්😊

  • @user-ck4xn1cd6h
    @user-ck4xn1cd6h 3 ปีที่แล้ว +2

    දැනට පාලනය කරන 225 ඇතුලුව සහා කාර්ය මන්ඩලය ගෙන්නලා මේ උදහාරන ටික දුන්නනම් හරී,

    • @user-ck4xn1cd6h
      @user-ck4xn1cd6h 2 ปีที่แล้ว

      Man ship eke gihin thiyenawa oya hamathanama

  • @bhagyamadhushani1028
    @bhagyamadhushani1028 ปีที่แล้ว

    excelent ..great job madam

  • @samanthisilva7492
    @samanthisilva7492 3 ปีที่แล้ว

    ඉතාමත් හොද වැඩසටහනක්. ස්තූ තියි මිස්. 👍💐

  • @jank3759
    @jank3759 3 ปีที่แล้ว +5

    දැන් ඉන්න සමහරක් සිංහලයින්ට සිංහල කතා කරන්නත් ලැජ්ජාවක් ඉතින් කොහෙද එකමුතුවක්

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනව මේ ඉගැන්වීම් ....අද දින මේ තරැණ පිරිසට ඉතාමත් උචිතයි. බටහිර සංකෘතිය කරපින්න ගෙන අශීලාචාර පාසැල් සිසු සිසුවියන් වීඩියෝ දර්ශන දකිනව...චිකේ අප්පිරියයි , අපිට ඉන්නේ රනිල් වගේ අමරිකන් වහල් මානසිකත්වයක් ඇති නායකයො ...බුද්ධි මත්ව සිතන්න ... ශිෂ්ටසම්පන්න කමක් නැති පාරි ශුද්ධ කමේ වටිනාකම කම නොහදුනන...යුරෝපා ගැත්තො එයාලා සිතනව .ඒ තමයි වැදගත් බුද්ධි මත් මිනිසුන් කියලා..ලංකාවේ ඉන්න මහා පුසිද්ධ හාමුදුරු නමක් රහතෙක් කියා බුදුන්වහන්සේ මෙන් වැජඹෙන ඒ හාමුදුරුවන් දේශනා කරන්නේ ත් පාරා දීසියට සුවර්ගයට නිවනට ඇතුල්වෙන්න පුලුවන් යුරෝපා ගුරැතුමිය ඔබතුමියට හෘදයාංගම ස්තූතියි .

  • @sriyanathaphs3911
    @sriyanathaphs3911 4 ปีที่แล้ว +1

    Verey nice good program I am proud about you.god bless you.budusaranai.

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 3 ปีที่แล้ว +1

    Thank you. Very knowledgeable lecture.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      You are welcome❤❤❤

  • @kithsiriwithanage4920
    @kithsiriwithanage4920 3 ปีที่แล้ว

    ඔබතුමියට දීර්ගායු ප්‍රාර්ථනා කරනවා

  • @channaliyanage4219
    @channaliyanage4219 3 ปีที่แล้ว

    ස්තූතියි ගුරුතුමියනි, ආයුබෝවන් 🙏🏻
    තෙරුවන් සරණයි!

  • @aruniariyachandra1610
    @aruniariyachandra1610 4 ปีที่แล้ว +6

    Tears roll on to my eyes when I hear these events. But yet we have not changed the name Torrington Square in Colombo

  • @dileeplakshitha4191
    @dileeplakshitha4191 4 ปีที่แล้ว +12

    මේ වගේ තව video වැඩි වැඩියෙන් කරන්න ශක්තිය දෛරිය ලැබෙවා

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමියට,,!!!

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 4 ปีที่แล้ว +1

    Great great great.Thank u very much.

  • @uvindumalinda7079
    @uvindumalinda7079 3 ปีที่แล้ว +2

    Very good explanation teacher. Keep it up👍

  • @shuaibSamadAli68
    @shuaibSamadAli68 3 ปีที่แล้ว

    Obathumiya thawath bohoma prasiddiyata pathwiya yuthui.... apey daruwanta deweni amma kenek wiya yuthui.... apey sundara athitha muthun miththan newatha jeewaya lebewa......

  • @pashi1886
    @pashi1886 2 ปีที่แล้ว

    තෙරුවන්ගේම සරණයි ගුරුතුමියට ඉතිහාසය ගැන කියා පෙන්වා දීමගැන.

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 หลายเดือนก่อน +1

    Suwapathweva

  • @adzz675
    @adzz675 2 ปีที่แล้ว

    Thank you madam mata harima sathutui madam mepara apita history uganwanna ape class ekata apu ekata ❤️

  • @maheshsrimal5195
    @maheshsrimal5195 3 ปีที่แล้ว

    දන්නේ නැතියි ගොඩක් දේවල් .දැනගත්තා ..thankq ..miss

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +1

    Manel, you are really a hero.

  • @tharangidias7680
    @tharangidias7680 3 ปีที่แล้ว +1

    These facts are really important for o/l examination. Great lecture miss

  • @preethidesilva2254
    @preethidesilva2254 3 ปีที่แล้ว

    Excellent, Madam Theruwan Saranai!

  • @avishkasankalpa8596
    @avishkasankalpa8596 3 ปีที่แล้ว +1

    Maaara watina adahas tikk mis me vedio eken gtthe mis...marama sththuthi mista!!! 🙏

  • @chamindarohana3990
    @chamindarohana3990 2 ปีที่แล้ว

    Bohoma sthoothiy teacher

  • @lakmalwelabada9443
    @lakmalwelabada9443 3 ปีที่แล้ว +1

    Great video series Madam. Theruwan Saranai!

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 3 ปีที่แล้ว

    Ani hoda adahas tika godak pin mis

  • @lasanpeiris492
    @lasanpeiris492 ปีที่แล้ว

    Bohoma Sthuthi obathumiyata !

  • @sameeradissanayake4500
    @sameeradissanayake4500 3 ปีที่แล้ว +1

    If u go to kandy Dalaga Maligawa temple and looks around all the bars around the temple are used to be nilame lage niwasa, still the old structure is there, Queens Hotel used to be Dullewe Niwasayai

  • @shamindanilantha1994
    @shamindanilantha1994 3 ปีที่แล้ว

    Ane oba thumiyala wage guru meniyonam ratata sampath.. oba thumiyata deergayu wewa... idiri anagatha daruwange akalpa rata gena hegeema ethi karanna niduk nirogee shaktjiya lebwewa.. theruwan saranai..

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +2

    සිංහලනි එකතු වෙයව් සමගි වෙයව්

  • @sathya-100
    @sathya-100 8 หลายเดือนก่อน

    අපි කවදාවත්ම කැරලි ගැහුවෙ නෑ..අපි කලේ නිදහස් සටන්....පෙල පොත්වල මේවා කැරලි ලෙස හදුන්වලාදීලා තිබීම කනගාටුදායකයි....
    අද ඉදන්වත් එවා නිදහස් සටන් ලෙසට හදුන්වන්න

  • @nihalnelson8901
    @nihalnelson8901 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @vipulakularathne3664
    @vipulakularathne3664 3 ปีที่แล้ว

    Goddak hodda lesson ... තව මේ වගේ lessons series එකක්ම දාන්න

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 3 ปีที่แล้ว

    ස්තුතියි මහාත්මිය

  • @deebankanth4274
    @deebankanth4274 3 ปีที่แล้ว

    Mrs we waiting moor videos from u
    Thank you so much

  • @lakshmanpriyantha2627
    @lakshmanpriyantha2627 4 ปีที่แล้ว +2

    thank you teacher

  • @chandanakumara2589
    @chandanakumara2589 ปีที่แล้ว

    Good

  • @manusharukshan2814
    @manusharukshan2814 3 ปีที่แล้ว +2

    Good video

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 ปีที่แล้ว

    Ooo miss super 💕💕💕🥰🥰🥰

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว +1

    Niyamai Miss

  • @sudharakadissanayaka5046
    @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +1

    Thnak you teacher

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว

    👍👍

  • @chandanakumara2589
    @chandanakumara2589 ปีที่แล้ว

    God

  • @fasminagems9849
    @fasminagems9849 4 ปีที่แล้ว +11

    🔫🔫🔫යටත් විජිතවාදීන්ට හා ලංකා මාතාවට හතුරුකම් කරන එවුන්ට🔫🔫🔫

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 3 ปีที่แล้ว

    Aththatama watinakama kiyala nimakaranna behe. Jesu pihitai. 🙇🙇🙇🙇🙇

  • @thurunupabasara5045
    @thurunupabasara5045 3 ปีที่แล้ว +2

    ඒ තරම් රටට ජාතියට ආදරෙ මිනිස්සු ආයි පහල වෙයිද කියන්න බෑ..සිංහල මිනිහාගෙ කුහක කමයි ඉරිසියාවයි වැඩි...ඒක තමයි අපිට,හෙන ගහල තියෙන්නෙ.හැම දෙයක්ම කවුරු හරි කරනකන් බලන් ඉන්නෙ... දැන් ඔක්කොම කවලන් ලෙ තියෙන්නෙ.පර,සුද්දො ලන්කාව දාලා ගියාට කලු සුද්දො ඉතුරු කරලා ගියෙ...😞

  • @kithminirajapaksha6817
    @kithminirajapaksha6817 3 ปีที่แล้ว

    Thank you madam ❤❤😊

  • @sadunherath5832
    @sadunherath5832 ปีที่แล้ว

    Gud mdam

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +5

    අපේ රටේ සංස්කෘතිය සහමුලින්ම මෑත කාලය වෙනකොට අපෙන් උදුරාගෙන ඇත එය නැවත නගා සිටුවීමට නම් ඉමහත් වෙහෙසක් ගත යුතු වෙනවා මෙම වැඩසටහන බොහෝ සේ වටිනවා එය වචනයෙන් කියා නිමකල නොහැක තෙරුවන් සරණයි

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 5 หลายเดือนก่อน

    ❤🌹

  • @indikapanawala9867
    @indikapanawala9867 3 หลายเดือนก่อน

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 3 ปีที่แล้ว

    Thenk you miss

  • @udayarathnayake5688
    @udayarathnayake5688 3 ปีที่แล้ว +1

    ෙගාවි නායකයකු වු හඟූරන්ෙකත ඩිංගිරළ 1848 අරගලයට සැබැ නායකවිම වසන්කරන්ෙන් අැයි?

  • @cheffwasantha9598
    @cheffwasantha9598 3 ปีที่แล้ว

    Niyamai teacher budu saranai oyata

  • @lakshithasandeepa5041
    @lakshithasandeepa5041 3 ปีที่แล้ว

    ගොඩක් වදාගත් දෙයක් බුඩු සරනයි😥

  • @chamindarohana3990
    @chamindarohana3990 2 ปีที่แล้ว

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว

    පර සුද්දන්ගෙ ඒවා අපෙ එවුන් තාමත් වහ වැටිලා
    ඕනම එකක් අත දිග හැර බාර ගන්න ජාතියක් අපි
    අපිනම් ඔය එකක්වත් බොන කන අය නොවෙ මිස් ඒ විතරක් නොවෙ බුදුධහම අනුව යන්න සැහෙන්න උත්සහයක් ගන්නවා නිරිමාංශිකයි
    ජීවිතය හොදින් ගත කරනවා

  • @damayanthabandara4612
    @damayanthabandara4612 3 ปีที่แล้ว

    සුද්දෝ ඔහොම බදු ගැහැව්වා අද ඉන්න උන්.... කාන්තාවන්ගේ සනීපාරක්ශක ඇදුම් වලටත් බදු ගහනවා ......

  • @priyanathrathnayake6313
    @priyanathrathnayake6313 3 ปีที่แล้ว

    Budusaranayi miss

  • @raveentdrethabrew5827
    @raveentdrethabrew5827 3 ปีที่แล้ว

    Oba.niyamai.adambarai

  • @kevinstephen4622
    @kevinstephen4622 3 ปีที่แล้ว

    I proud of you teacher...

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 3 ปีที่แล้ว +1

    ඔබ තුමිය ගෙ කතාව නම් පංකාදුයි.....හැබැයි ඔබ තුමියත් හොදට දැනගන්න අපි එකමුතු වියයුත්ත්තේ අවලම් ශ්රි් ලාංකික යන් ලෙස නොව ....සිංහලයන් ලෙසින් ය

  • @cvt48
    @cvt48 3 ปีที่แล้ว

    thank u teacher

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว

    Very funny

  • @Indrani-S2022
    @Indrani-S2022 หลายเดือนก่อน

    තවමත් ප්‍රදේශ නාම සහ මහා මාර්ග යටත් විජිත පාලකයන්ගේ නමින් (ටොරින්ටන් චතුරශ්‍රය, හෝර්ටන් තැන්න වැනි) පවත්වා ගෙන යා යුතුද?

  • @chamarapremananda2267
    @chamarapremananda2267 3 ปีที่แล้ว

    Great

  • @dineshvlog3077
    @dineshvlog3077 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!! ටීචර්

  • @jayasinghelalith8541
    @jayasinghelalith8541 3 ปีที่แล้ว

    Teruwan saranaiii 🙏

  • @kanthigamanayake766
    @kanthigamanayake766 4 ปีที่แล้ว +1

    urumayaka aragalaya teledrama eke mewa okkoma dekka. Ms. Manel obatath godak stutui. digatama meya kara gena yanna.

  • @chathunidushan2975
    @chathunidushan2975 3 ปีที่แล้ว

    Oba tumiyata dergayusa labeva budu saranai Devi pihitai mis.

  • @user-ce5ym5ue2r
    @user-ce5ym5ue2r 2 ปีที่แล้ว

    ශොක් ටිච ❤❤❤

  • @TharukaBro
    @TharukaBro 3 ปีที่แล้ว

    I wish you a good day. It was a great inspiration to me to see your design today as well. Your vitality and creativity must be appreciated. It is clear from this design. Meet the existing Kovid 19. May you be free and healthy. I wish I could bring a similar design tomorrow.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      thank you verymuch ❤❤❤❤❤❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว

    හරි ඇත්ත සුද්දගෙ ජාන වලින් පැවත එන අයම පාලනය කරන නිසයි අපේ ලක්මවට මෙපමණ දුශ්ට කම් කරන්නේ. බලයට තියෙන ගිජුකම මිසක් මේ මාගේ මව් බිම කියන හැගීමක් ඇත්තේම නැහැ , සම....හරක් ගේ..පුතිග්චා දැක්කහම...ඇත්තට .මේ...මොන මොන.... හේතුව අධ්‍යත්මය දියුණු නැති කම. ..හාමුදුරුවරැන්ට .ලියන...නින්ජිත ..වචන.. විශ්වයේ දෙවි .දී තියෙන ආග්චා නොවෙයි ...

  • @santhurusankar2121
    @santhurusankar2121 3 ปีที่แล้ว

    Welcome mam

  • @s.bandara7177
    @s.bandara7177 10 หลายเดือนก่อน

    🤙🤙🤙🤙🤙

  • @sameerasultan877
    @sameerasultan877 3 ปีที่แล้ว

    Bohma isthuthi pedili karata 👍💞💞💞🙏

  • @aravindubhagya3026
    @aravindubhagya3026 2 ปีที่แล้ว

    ගෝඩාක් වටින වැඩසටහනක් මිස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏