History of Israel | ඊශ්‍රායලයේ ඉතිහාසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2021
  • History of Israel Sinhala

ความคิดเห็น • 1.2K

  • @manelrebera
    @manelrebera  3 ปีที่แล้ว +125

    මෙම වීඩියෝවෙන් කතා කරන්නේ ඊශ්‍රායලයේ ඉතිහාසයයි.
    යුදෙව් ජාතිය ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්.
    This video about Israel history
    Not about jewish people

    • @susilkurera7280
      @susilkurera7280 3 ปีที่แล้ว +2

      77
      ui

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +10

      නියමයි, අනිත් දේ ලංකාවෙ වර්ග ප්‍රමානෙන් තුනෙන් එකයි ඊශ්‍රායලය , මොලේ සහ එකමුතුකමේ බලය, වැදගත්ම දේ යුද්දෙන් පස්සෙත් බෙදී වෙන් උනේ නෑ තම තමන්ට ලකුනු දාගන්න,

    • @chandrikadesilva3382
      @chandrikadesilva3382 2 ปีที่แล้ว +4

      You cannot separate Jewish people and Isreal.. Their customs, religion ,language etc. are quite different ..100% of Jewish people did not leave Isreal . You started your lesson from the recent history of Israel by doing it you taught lies.
      First Hitler did not want to kill the Jews, he only wanted to send them back to their homeland. A Palestinian (can't remember his name, maybe you can do a Google search on him) told Hitler if he send them back they would come back to Israel (then it was called Palestine) .It was then that Hitler decided to kill the Jews.
      Please do a lot of research before teaching history .

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +8

      නැති ප්‍රශ්න ඇති කරන්ඩ එපා . සිරීපාදේ සිංහල බෞද්ධයන්ට විතරයි අයිති.

    • @charithgunathilaka
      @charithgunathilaka ปีที่แล้ว +1

      mis, mama danna de mekai, amaerica help karanava israel valata, anika 2nd world war ekath athi une jews ayata ratak denna one nisa, hitlor va haduve winston churchil, meka script ekak, me loke ekama thanakin control karanna hadana eke eka eka project me war, loketama virus eka israel

  • @TharukaBro
    @TharukaBro 3 ปีที่แล้ว +95

    ලස්සනයි මිස් හොදට විස්තර කරනවා ඊශ්‍රායෙල් බිහිවීමේ මීටත් වඩා ඉතිහාසයක් තියෙනවා. ඒ අබ්‍රහම් දක්වා වසර 5000 ක් ඈත අතීතයට යනවා ඒ ඉතිහාසයත් රසවත්

    • @ishansandaruwan9902
      @ishansandaruwan9902 3 ปีที่แล้ว +9

      ඒක තමා සත්‍ය

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 ปีที่แล้ว +3

      Ou itawada yanawa athithayata. Moses thumagen pawathagena enne.

    • @ericperera3182
      @ericperera3182 3 ปีที่แล้ว +6

      මැදපෙරදිග කලින් බෞධයන් සිටිබවට සාක්ෂි තිබෙනවලු 'Buddhism in ancient Israel and Arabia' කියල ගවේෂනාත්මක ග්‍රන්ථයක් ලියල තියෙනවා A D T E PERERA කියල ආචාර්ය වරයෙක් පුණ්නෝවාද සූත්‍රය අනුව නියම විග්‍රහයක් කියවන්න වටින පොතක්.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 3 ปีที่แล้ว +1

      Amen..!!!

    • @fawsmohammed244
      @fawsmohammed244 3 ปีที่แล้ว +3

      මිස්අනුන්කෙ රටවල්ටගිහිල්ලා බලෙං ඉඩමිඅල්ලාගන්නක හේදද කොටිලංකාවෙ යුද්දකරපුවසාදරනද

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 9 หลายเดือนก่อน +19

    ඉතාමත් පැහැදිලි විස්තරයක් ටීචර්ට බොහොම ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤❤

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 3 ปีที่แล้ว +184

    මිස් සමාවන්න, මේ පිළිබඳව ඉතිහාසය මීට වඩා ඈතට දිව යනවා. ඊශ්‍රායලයේ මුල් නිජ බිම ජෙරුසලම මුල් කර ගත් අද ඔවුන් සිටින ස්ථානයම තමයි. මේ ගැටුම් ජේසුස් වහන්සේ පැමිණීමටත් පෙර අවුරුදු සිය ගණනක් ඈතට දිව යනවා. සියල්ල විස්තර කරන්න අපහසුයි කමෙන්ටුවකින්.

    • @dhanushkanuwan930
      @dhanushkanuwan930 2 ปีที่แล้ว +9

      True 👍

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว +7

      ඔව් ඒක තමයි ඇත්ත

    • @bgamarapala8115
      @bgamarapala8115 ปีที่แล้ว +11

      මහතානෙනි පුලුවන් නම් ලියන්න දෑනගන්න ඉතාම ආසයි ලන්කාව තාම ගල්යුගයේ.

    • @dinufernando4497
      @dinufernando4497 11 หลายเดือนก่อน +5

      Oba thume Baibalea kiyawanna

    • @ravindrakarunathilaka2392
      @ravindrakarunathilaka2392 9 หลายเดือนก่อน +2

      It is true

  • @rajithademel3536
    @rajithademel3536 9 หลายเดือนก่อน +26

    ඔයාගේ ඉතිහාස දැනුම ඊශ්‍රායෙල් ගැන දැනගන්න ශු, බයිබලයේ උත්පත්ති නම් මුල් පොත කියවන්න ❤❤

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 9 หลายเดือนก่อน

      Ha...😊

    • @shehanitharuke9099
      @shehanitharuke9099 8 หลายเดือนก่อน +1

      Oya video akak karanna! Eka kiyawanna giyaama oluwa wikaara wenawa! 🥵

  • @IshiIshi-ke3sy
    @IshiIshi-ke3sy 3 ปีที่แล้ว +98

    ජේසු උපන් රට.යුදෙව්වන්ට බුද්ධිය දුන්නේ දෙවියන් වහන්සේ.ජේසු පිහිටයි ඊශ්‍රාලයට

    • @ahamadhasbulla
      @ahamadhasbulla 2 ปีที่แล้ว +6

      කොහොමද අපේ දෙවියන් වහන්සේ ගෙ රටවල් වල ගැම්ම

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +2

      Pasku paharaya walakwanna beri unada

    • @user-hg5cw6xd7e
      @user-hg5cw6xd7e ปีที่แล้ว +2

      igena gaththe nadda kawruth

    • @helabima702
      @helabima702 ปีที่แล้ว +1

      අනේ බොරු

    • @wow2337
      @wow2337 ปีที่แล้ว

      ජේසු උපන්නේ ඊශ්‍රායලයේ ද ? ම් ම්

  • @upali414
    @upali414 3 ปีที่แล้ว +101

    සැබෑ තත්වය දැන නොසිටි අයට හොදම පැහැදිලි කිරීමක් කලාට ඔබතුමියට ස්තුතියි

    • @peacelove5443
      @peacelove5443 8 หลายเดือนก่อน +1

      th-cam.com/users/liveRoyoRlqQ6cw?si=h6l9pjYgTY4IgRoI
      සැබෑ තත්ත්වය

    • @slhermit
      @slhermit 8 หลายเดือนก่อน

      බටහිර ලණු කලා, මෙයා යුදෙව් වැනුම කරන්නේ.
      යුදෙව්වොට එහෙම විශේෂ මොලයක් නැ.
      එහෙම විශේෂ මොලයක් තිබුණානම්
      අවුරුදු දහස් ගණන් ඔවුන් වහලුන් විදිහට
      ජිවත් උනේ කොහොමද?
      එහෙම විශේෂ මොලයක් තිබුණානම්
      ඔවුන්ගේම දැනුම් පද්ධතියක් නිර්මාණය
      කරගන ඉන්දු-නිම්ම, අනුරාධපුර වගේ
      නාගරික සමාජක් ඇති වෙනවා.
      බටහිර රටවල් යුදෙව්වෝව තමාගේ දේශපාලනික
      අරමුණ සදහා පාවිචි කරනවා.
      මේ අරමුණු ඉටුකරගැනීමට යුදෙවූ විද්වතුන්ව ප්‍රවොජනෙට ගන්නවා.
      යුදෙවූ විද්‍යාඥයෝට පරීක්ෂණ කරන්න විශේෂ සහයක්දී
      ඔවුන්ගේ ජාතික මානයෙන් ඇමරිකාව ප්‍රෝවෝජන ගන්නවා.
      සිංහලෙන් මේකට කියන්නේ බළල්ලුලවා කොස් ඇට බාගන්නවා කියලා.
      හිට්ලර් කියන්නේත් යුදෙව් සම්භවයක් ඇති නමුත්
      ළමා කාලයෙන් යුදෙව්වන්ගේ හිංසනයට ලක්වූ අයෙක්.
      මේ හේතුව නිසා ඔහු ඔවුන්ගෙන් පලිගත්තා.
      යුදෙව්වෝගේ යුද්ධ කරන්නේ ඇමෙරිකාව, යුදෙව්වෝ නෙමේ.

  • @kesavankumara8252
    @kesavankumara8252 8 หลายเดือนก่อน +19

    ඔබතුමියගේ පැහැදිලි කිරීම් හරියටම ගුරුතුමියක් විසින් පාඩමක් කියා දෙනවාටම සමානයි. හරිම සරලයි ඔබේ පැහැදිලි කිරීම්. කිසිම සටහනක් වත් නොබලා පිළිවෙලකට ඉදිරියටම යාම හරිම ඉහලයි. ස්තුතියි. අද තමා ඔබේ කතාවක් මා ඇසුවේ හෝ දුටුවේ. නැවතත් ස්තුතියි.

    • @JPEducation-
      @JPEducation- 8 หลายเดือนก่อน +1

      මේ ඉන්නේ ගුරුතුමියක් තමයි.

  • @ajithperera255
    @ajithperera255 ปีที่แล้ว +18

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්....මේ වගේ ලෝක ඉතිහාසය ගැන වරින් වර අපට ඉදිරිපත් කරන්න.....ස්තූතියි

    • @pushpahetherington3274
      @pushpahetherington3274 8 หลายเดือนก่อน

      Madam Israel Jews blessed people.They don’t need weapons to fight. God Father always behind them. God bless them .

  • @milroymartus4751
    @milroymartus4751 ปีที่แล้ว +17

    මිස් ඔයා හොද උත්සායක් අරගෙන තියනවා , හැබැයි ඒ සදහන් කාරනා බොහොමයක් අසම්පුර්ණයි, මන්ද ඊශ්‍රායලය අරම්භ උනේ 1948 දී නෙවෙයි ඊශ්‍රායලය කියන රට නැවත ස්ථාපනය කලේ 1948 ,ඊශ්‍රායලය ඉතිහාසය ක්‍රි.පු 2000 වඩා ඈතට දිව යනවා,ඒ ගැන කතා කරන්න පුරාණ ලිපි ,ලේඛනයන් පරිශීලනය කරන්න වෙයි, ඒසේ නොකර අදුරේ අත පත ගැමේන් මේ මර්තුකාව කතා කිරිම ව්හිලුක් ...

    • @ayanthafernando6358
      @ayanthafernando6358 8 หลายเดือนก่อน +1

      I agree with you 100%.

    • @jayanthakulasekera3321
      @jayanthakulasekera3321 8 หลายเดือนก่อน

      True

    • @greshiladeckker384
      @greshiladeckker384 8 หลายเดือนก่อน

      Totaly agree with you.❤❤❤

    • @prabaths9518
      @prabaths9518 8 หลายเดือนก่อน +1

      ඊශ්‍රායල් නමේ තේරුම පොරොන්දු දේසය ..මුලින්ම කානානි දේසය හරියට ඉතිහාසය දන්නේ නෑ..ජේසුතුමා උපදින්න කලින් සිට ඊශ්‍රායල් රට පැවත එන්නේ

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +5

    ඉතාමත් පැහැදිලි විග්‍රහයක්. ස්තූතියි ජේසු පිහිටයි තෙරුවන් සරණයි.

  • @user-hg5cw6xd7e
    @user-hg5cw6xd7e ปีที่แล้ว +11

    තමන්ගෙ රටේ ඊට වඩ ඉතිහාසයක් තිබ්බා එක අමතක නොකරන්න.
    විවිධ ආක්‍රමණ එක්ක ඒවා විනාස උනා පෘතුගීසි ලන්දේසි ඇවිල්ලා පොත් පට්ග් ගොඩ නැගිලිලි ගිනිබත් කරා නිකන් ගියෙ නෑ අය උන්ගෙ තේරුමක් නැති ආගමක් මිනිස්සුන්ට බලෙන් දීලා ගියේ ඉදා වැලද ගනින් ඔක කියලා.අදටත් නැව් මන්කොල්ල කද්දි ඒ දේ කරනවා.අපේ තිබ්බ තාක්ශනය අද්‍යාපනය ඒ හැමදෙයක්ම විනාස උනා.
    තව එකක් අපේ සින්හල ජාතිය පාවලා දෙන්න දක්ශයි නෙ.ගොඩක් මිනිස්සු පාවලා දුන්නා ඊශ්‍රායලයෙ මිනිස්සු නැගිට්ටෙ ඔව්න් ආගමවත්.තමන්ගෙ රටවට් පාවලා දුන්නෙ නෑ සතුරන් ට හැමොම එකතු වෙලා පාඩම්
    කියලා දුන්නා.දැන් කතා කරනව ඔව්න්ගේ ඉතිහාසය .ලෝකෙ හොල්ලපු ලාන්කික ඉතිහාසය .ගැන විස්තර හොයන්න ..කියන්න අනුන්ගෙ ‍රටවල් වල විස්තර හොයන්න කලින්😢

    • @rajithawahalathanthri2924
      @rajithawahalathanthri2924 9 หลายเดือนก่อน

      මෙයා කියනවා නැති රාවණයෙක්ගැන කථා කරනවලු. ලෝක ඉතිහාසයට කලින් තමන්ගේ ඉතිහාසය අැත්තද කියලා හොයලා බලන්න.

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 หลายเดือนก่อน +19

    බොහොමයක් හොද,
    ඉතාමත් අගය කරන
    පැහැදිලි කිරීම ක්, ලබාදුන්
    ඔබ තුමියට, හදවතින්ම ස්තුති...🙏💕

    • @user-zc9ti3cc5f
      @user-zc9ti3cc5f หลายเดือนก่อน

      Israyal jathiya sarbaladarideviyanwahanse adahanne jesuswahanseth udew jathikayek ekai eyala echchara balawath eyala parajaya karanna beha eyala wenuwen deviyanwahanse Satan karanawa

    • @user-zc9ti3cc5f
      @user-zc9ti3cc5f หลายเดือนก่อน

      Me lokaya mawa palanaya katana deviyanwahanse innawa cristhiyani Aya adahanneth e deviyanwahanse

    • @user-zc9ti3cc5f
      @user-zc9ti3cc5f หลายเดือนก่อน

      Jesuswanse adahanne ethakota oyalatath e balaya lebenawa

  • @tharushinimesha5707
    @tharushinimesha5707 3 ปีที่แล้ว +31

    මිස් මෙක බයිබලානුකුලව කියලා දුන්නනම් කොයිතරම් වටිනවාද.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 ปีที่แล้ว +2

      😜😜😜😜😜😜😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝මිස් සිංහල බෞද්ධ
      බයිබලයේ විදියට ද
      අබ්සොලම් තම පියාගේ අනියම් භාර්යාවන් සමහරෙක් දූෂනය කළ බව බයිබලය පවසයි
      අබ්සොලම් කුඩාරමක් ගැසූවේය ඔහ. ඉශ්රයේල්වරුන් ඉදිරියේ තම පියාගේ අනියම් භාර්යාවන් සමහරෙක් දූෂනය කළ බව බයිබලය පවසයි

    • @lahirudilshan3087
      @lahirudilshan3087 2 ปีที่แล้ว +1

      කියන දේ තේරෙන්න කියපන් 😂 කවුද අබ්සොලම්

    • @mohomadkumara
      @mohomadkumara 9 หลายเดือนก่อน

      ❤😊 ජේසු තුමත් ඉස්ලාම් තමයි එතුමා චර්මඡේදනය (සුන්නත්)කරල තියෙනවා බලන්න ශුද්ධ වූ බයිබලයෙ ලූක් පොතේ 2 පරිච්ඡේදය 27 පදය

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 หลายเดือนก่อน

      බයිබලය අනූව කරන්න ගිහිල්ලා ත්මා කෙලවෙලා තියෙන්නේ

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +39

    ඇත්තම තමයි මිස් ලංකාවෙන් පිට ඉන්න අපිට ජාතිය ආගම ගැ දැනෙනවා ස්තූතියි මිස් නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 ปีที่แล้ว +6

    Thank you very much for sharing your knowledge. Learnt lot of things. We expect that you will bring us more videos about world history.

  • @isurugamage7992
    @isurugamage7992 8 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් කරුනු රැසක්ම පෙන්වා දීමගැන බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට . 💐

  • @madusankakurera1218
    @madusankakurera1218 8 หลายเดือนก่อน +11

    නොදැන සිටි දෙයක් දැන ගත්තා ඔබ තුමියගෙන් ලස්සන කතාවක් පැහැදිලි කරා ,ස්තුති ඔබට 🙏🙏🙏

  • @upulcolombage1520
    @upulcolombage1520 ปีที่แล้ว +20

    ඊශ්‍රායලයේ ඉතිහාසය පිළිබඳ ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඒ ගැන ඔබතුමියට බොහොම ස්තූතියි. ඊශ්‍රායෙල්වරු කියන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ බුද්ධිමත් ඉතාමත් කරුණාවන්ත ජාතියක් ඒ අය යම් දිනක ලෝකයම ජය ගන්නවා ඒකාන්තයි.

    • @sharmaperera485
      @sharmaperera485 9 หลายเดือนก่อน

      No , this is not well explained video.

    • @user-vp4dk8td1r
      @user-vp4dk8td1r 8 หลายเดือนก่อน

      Uba palyanko Israel Ei lankawe inne

    • @AmayaMandaram
      @AmayaMandaram 8 หลายเดือนก่อน +1

      😂😂 ඔව් ඉතාම කරුණාවන්ත ජාතියක්.ශ්‍රේෂ්ඨ නිසා තමයි අපට හිනාවෙන්නෙ පිළිමවලට වදින මෝඩ මිනිස්සු කියලා

  • @user-hi9qe2if8g
    @user-hi9qe2if8g 9 หลายเดือนก่อน +1

    ඊශ්‍රායල් ගැන පැහැදිලි ම විස්තරයක් දැන ගත්තේ ඔබතුමියගෙන්.ගොඩක් ස්තූතියි

  • @nalanijayasinghe2526
    @nalanijayasinghe2526 8 หลายเดือนก่อน +18

    මේ ගුරුවරිය 2020 කියන දේ දැන් වෙනවා නේද.....හොද පැහැදිලි කිරීමක්.......ස්තූතියි

  • @supersheva5816
    @supersheva5816 3 ปีที่แล้ว +54

    🙏ස්තුතියි මිස්. පැහැදිලිව කියා දුන්නා. ඒත් මීටත් වඩා දුර අතීතයකට මේ කතාව යනව. ශු. බයිබලය තුල සියල්ල පැහැදිලිව අන්තර්ගතය. කේනන් =කානාන් දේශය.
    පේටන්ට් බලපත්‍ර වැඩියෙන්ම ඇති රට ඊශ්‍රායලය
    උසස්ම වර්ගයේ medical instruments හදන්නෙ ඊශ්‍රායලය
    කිවහැකි බොහොම දෙ ඇත.
    බලන්න ,
    අපේ සින්හල ඈයො එකෙනෙකාට ඊරිසියයි ඒකයි ඇත්ත මිස්.නෑදෑයො ගැන බලන්න පව්ලක.දේපල වලට මරාගන්නව , සහෝදරයන්ගෙ දරුවන්ට ඊරිසියා කරනව, දෙමව්පියන්ට සලකන හැටි,ගෙයක් හදනවනම්,වාහනයක් ගෙනාවනම්,.හදි හූනියම් කොඩිවින කරනව...අනිත් ආගම්වල අය බොහෝවිට එහෙම නෑ. එකමුතුයි. ඕනම දෙයක අයහපත බැහැරකර යහපත උකහාගෙන අපේ ජාතියද ජුදා ජාතිකයින් මෙන් දියුනුවට මග පාදාගත යුතුය. තරුණ පරපුර tik tok නවතා රට ජාතිය පිලිබද සිතා කටයුතු කරනවානම් මැනවි.

    • @RejectProject2012-xx9ud
      @RejectProject2012-xx9ud ปีที่แล้ว

      සමහර දේශපාලකයො තම පරපුරට දේශපාලන බලය ලැබෙන පරිදි සිතුම් පැතුම් ගුණධර්ම අධ්යාපනය තම වාසියට හරවගෙන. ජනතාව රැවටිලා රොදබැඳගෙන වාල්ලු වගේ පස්සෙන් වැටිල යනව.

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 9 หลายเดือนก่อน +1

      Ha 😊😊😊

    • @user-vp4dk8td1r
      @user-vp4dk8td1r 8 หลายเดือนก่อน

      Uba weyan Paul pitin youdeuwo gon haraka 😂 youdeuwo wage newei Yako Sinhala jathiya tho enawada sinhalayata Ugannanna inna oni vidiha tho Palako Israel walata amu thirisannu inne ehe ara ahinsaka Muslim minissunta Mechchara Kal karapu aprda walata ounta kawada hari dawasaka wena de balapn un wage aprada karannada kiyanne sinhalayata❤ niyama Sinhala bauddayeknam kawadawath yudeuwan anumatha Karan ne❤

    • @priyanthialwis8811
      @priyanthialwis8811 8 หลายเดือนก่อน

      Jews may powerful in near future Sri Lankan means indigenous community western 😢we known this way

    • @TestTest-jx7rg
      @TestTest-jx7rg 8 หลายเดือนก่อน

      ඇයි කුල බේදය නිකන් කන්න බලන එක හොරකම

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว +26

    මිස් යුරෝපෙන් බැට කාල ඇවිල්ල පලස්තීනෙ ඇල්ලුව කියන එක වැරදියි මීට අවුරුදු දහස් ගානකට කලින් ජුදාවරු හිටිය ඔය භූමියෙ කාලෙන් කාලෙට රටවල් හතරකින් හරි පහකින් හරි ඔවුන්ව ආක්‍රමණය කලා ඒ නිසා ඔවුන් පලා ගියා රටරටවල් වලට යුරෝපෙ..ඒ ගියායින් පසුව මුස්ලිම් කට්ටිය ඒ භූමිය අල්ලගෙන...අන්තිමේදී රටවලිනුත් බැට කන්න උනු නිසයි ඔවුන් නැවත ඔවුන්ගෙම නිජ භූමිය වෙත ළඟා වෙන්නෙ..ඕව දැන ගන්න බයිබලේ කියවන්න වෙනවා

    • @mohamedfazalmohideen6392
      @mohamedfazalmohideen6392 3 ปีที่แล้ว

      England Palestine yata keragena innekota yudew karayo Hotel David ekata thastha praharayen British shoulder 150 meruwa mekata bayawela England Belfordeclation eken Palestinuwan balen pahakara meka jews ta dunna adatath thamath Million saranagathayan innawa Palestine enna

    • @greshiladeckker384
      @greshiladeckker384 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ,බයිබලය කියවන්නම වෙනව හරි පණිවිඩය දෙන්න.කිව්වත් වගේ එක කමෙන්ට් එකෙන් මේව පැහැදිලි කරන්න බෑ.❤❤❤

    • @Felixbe743n
      @Felixbe743n 8 หลายเดือนก่อน

      Oyata jp bs

    • @Lankan174
      @Lankan174 10 วันที่ผ่านมา

      Okay Kitano Hatoyama amarikanuwan australiyanuwan rata atahara yandawenne enghalantayata,,,,,,?tha,

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 3 ปีที่แล้ว +22

    වශ්ලේෂනය අසමිපුර්නයි. ඉතිහාස කතාව මැදින් පටන් ගන්නේ.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +2

      මෙම වීඩියෝව ඊශ්‍රායලය පිළිබඳයි.
      යුදෙව් ජාතිය පිළිබඳ වෙන්ම වීඩියෝ එකක් හදන්නම්

    • @ayanthafernando6358
      @ayanthafernando6358 8 หลายเดือนก่อน +1

      ​@@manelrebera, if you haven't studied the Holy Bible properly, please don't do it.

    • @shyamawijeratne3610
      @shyamawijeratne3610 8 หลายเดือนก่อน

      ​@@ayanthafernando6358ඔබ‍ට හැකිනම් නිවැරදි කරන්න කෙටියෙන්

  • @mykitchenlife5122
    @mykitchenlife5122 8 หลายเดือนก่อน

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් බොහොම අගෙයි පැහැදිලි කරනවා ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @charithrandul9004
    @charithrandul9004 ปีที่แล้ว +33

    බෞද්ධ දර්ශනයේ තියේන්න්නේ ලවුකික දේ අත්හරින්න කියලා නෙමේයි,නැතිවේන බව දැනගේන ජිවත් වෙන්න කියලයි....

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel ปีที่แล้ว +4

      Oba hari oya koi agamath thiyanna mithyawa aka thami budun kiwa ,ape inn Europa wala mahanam palli yannama naha minisu ,mithyawa thami minisunga manasa winasa karanna ,

    • @maleekasubasani8794
      @maleekasubasani8794 8 หลายเดือนก่อน +5

      සියල්ල අනිත්‍යය බව දේශනා කලේ බුදුන් වහන්සේ පමණයි.🙏🙏🙏

    • @kusumpoonawala5573
      @kusumpoonawala5573 8 หลายเดือนก่อน

      😊q😊 QC😊1

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 8 หลายเดือนก่อน +2

      ජුකායී ජුකායී කරුමෙ කරුමෙ කිය කිය ඉන්නවා බෞද්ධයන් .ඉතින් අහන්න ත් දෙයක්ද මෙහෙ ම වුන එක ගැන

    • @sabrinahalkawela5444
      @sabrinahalkawela5444 8 หลายเดือนก่อน +2

      Budu hamaduruwo Yana para kuwa missak ohu Devikenek Nemai eki kattiya kathragama yanneth Budu hamaduruwo Indian kenek nesa❤ API Sinhala kattiyai. Demala Minisiun okkoma Indiyan karayo! Indiyawey Muslim ratawal wateteta aie😮????😔

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 ปีที่แล้ว +38

    ඔබ තුමිය කිවිව ඉතිහාසය හරිම සරලයි..ඊට වඩා දිර්ඝ ඉතිහාසයක් යුදෙව්වන්ට තියෙනවා..අනික අතීතයත් එක්ක තමා අනාගතය හදගන්නෙ..රාවණා ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා..එතුමා එනකම් ඉන්න කියනවාත් නෙවි..ඔබ කිව්වා හරි කාන්තාර රටවල ජිවත් වන අපි තරමි දන්නෙ නැහැ කවුරුත් අපේ රට ගැන..ලංකාව ගැන..අපට ඒක දැනෙනවා..කවද හරි දවසක් ඒවි රට විනාශ කරන උන් විනාශ කරන දවස..ජය ශ්‍රී ..

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 8 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි හොද පැහැදිලි කරදීමක් කෙරූවට

  • @susanjayathilaka8708
    @susanjayathilaka8708 ปีที่แล้ว +4

    Thank you so much for your wonderful message God bless you

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb 8 หลายเดือนก่อน +4

    ඔබ තුමියගෙ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි....❤❤❤

  • @kithsiriwithanage4920
    @kithsiriwithanage4920 3 ปีที่แล้ว +3

    ඔබ තුමිය ට බොහෝ ම පින් දැනුවත් කලාට

  • @mjhookal6586
    @mjhookal6586 8 หลายเดือนก่อน

    Adarshmath watina kathawak obathumiyata ගොඩක් ස්තුති bs❤❤❤❤❤

  • @vinithadesilva4333
    @vinithadesilva4333 8 หลายเดือนก่อน +2

    🙏 ස්තූතියි පැහැදිලි කරලා දුන්නට මිස්

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +4

    Manel Rebera is a good history teacher and attractive character to present lessons.

  • @sumindafernando6387
    @sumindafernando6387 3 ปีที่แล้ว +6

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් .
    බුදු සරනයි

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ❤❤

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney 8 หลายเดือนก่อน +1

    Thank you for the great information and story behind this conflict

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 ปีที่แล้ว +3

    දැනුවත් කරට ස්තූතිය

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 3 ปีที่แล้ว +4

    Thank you. I'v been following you from sometime and home tutoring my son history through your channel.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      That is awesome! thank you ❤❤

  • @premnazeer5358
    @premnazeer5358 3 ปีที่แล้ว +2

    හොද පැහැදිලිකලා
    ස්තුතියි

  • @hectordias9680
    @hectordias9680 8 หลายเดือนก่อน

    Thanks for your great Explanation ,dear Lady ...❤🎉

  • @Sameere-zn3mr
    @Sameere-zn3mr 8 หลายเดือนก่อน +5

    පට්ට පැහැදිලි කිරීමක්

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +7

    අපි කමු ...මේ පහාර දේශපාලකයින් කරපු කියපු දේවල්වලට අපි කමු..

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 8 หลายเดือนก่อน

    Thank you for your very precise explanation, Madam..Its great..

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 8 หลายเดือนก่อน

    Wow superb explanation Madam Thank U so much for Ur great video & fantastic👌 ideas 👍🙏❤😊

  • @raniwadiwel8472
    @raniwadiwel8472 3 ปีที่แล้ว +9

    ඔබතුමිය ගේ දැනුවත් කිරීම යහපත් උනත් අවසානයේ ඊශ්‍රායලය කරාසේ එක් අයෙක් මරා දැමුවාට දහයක්වත් යුද්ධයේ දී මරණ්නට හැකි උනානම් හොඳ හෝ හරියයි කීම වැදගත් කියමනක් නොවෙයි.මන්ද දරුවන්ට අපි දියයුතු පළිගැනීමට අනුබල දීම වැනි නරක නපුරු චේතනාවන් ඇති කිරීම නොවෙයි. එපමණක් නොව ජාතියක් පමණක් උදාහරණ ලෙස නොගෙන ශ්‍රී ලාංකික යන් විදියට හැදින්වීමයි උගත් කම වන්නේ. අනෙක් පාර්ශවයේ රටක් අත් පත් කරගත් ජනතාවක්, කරන යුද්ධයක් අපේරටට ආදේශ නොකරන්න.විදේශයන්හිදී අප හදුන්වන්නේ ශ්‍රී ලාංකික කියලයි. අපේ රටේ යුද්ධය අවසන් කළ වීරෝදාර රණවිරුවන්ටත් රටේ නායකත්වය ටත් අපේ ප්‍රණාමය පුද කරනවා.

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 ปีที่แล้ว +1

      Dan e ranaviruwange parthyagaya ape ola mottala desapalakayan kunu hodata dala lankawa lokaya idiriye danagaswala iwarai

  • @bharip9668
    @bharip9668 3 ปีที่แล้ว +19

    මෙි සියලු දේ බයිබලයේ සදහන් කර තියෙනවා ඉතිහාසය අවුරුදු ගනනාවක් ඈතට දිවයනවා

  • @siherath1385
    @siherath1385 8 หลายเดือนก่อน

    Yur explanation is highly appreciated with a load of pleasure.
    May TRIPLE GEM BLESS YOU ALWAYS.

  • @subithaliyanage7419
    @subithaliyanage7419 8 หลายเดือนก่อน +1

    Thank you for very useful information!

  • @bgamarapala8115
    @bgamarapala8115 ปีที่แล้ว +13

    මම මේලෝකයේ විශිෂ්ඨ ම ජාතිය වශයෙන් සලකන්නේ යුදෙව්වන් ය.ඊශ්‍රාලය බුදිමතුන්ගේ දේශය වශයෙන්ද හෑදින්වේ .මව්රටට අගව්‍රරවයනොකරමි නමුත්මම ආසම රට ඊශ්‍රාලයයි.ඔබ තුමියට ගොඩාක්ස්තූතියි .

    • @namalkrishan2115
      @namalkrishan2115 8 หลายเดือนก่อน

      ai yudewuwooo amuthu thanakinda aaawe. ane jork karanna epa halo...dewiyangen mole hambune nati kenek

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว +19

    මිසුත් පටන් ගත්තෙ ඊශ්‍රායලයෙ අතීතය කියල ඔය භාගෙට,1948 ඊශ්‍රායලය නමින් ඔය රට ගැන ඔයිට කලින් ඉඳන් බයිබලේ ඊශ්‍රායලය ගැන ලියවිලා තියෙනවා ඒකට යන්න ඕන අවුරුදු 3000ත් කලින් අතීතයට බයිබලේ පැරණි ගිවිසුම ඒකියන්නෙ උත්පත්ති පොත ගැන කරුණු හොයන්න වෙනවා...යුදෙව්දන්ට රටක් තිබ්බෙ නෑ කියන්න බෑ මිසි ජුදාවරුන්ගේ මුල් නිජභූමිය තමයි ඔය ඊශ්‍රායලය කියන්නෙ කලින් පොරොන්දු දේශය නමින් තමයි ආගමේ කියන්නෙ...ඊශ්‍රායලය නමින් නම තිබ්බ විදිහත් බයිබලේ සඳහන් කරල තියෙනවා..

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      This video about Israel history
      Not about jewish people

    • @mohomadkumara
      @mohomadkumara 9 หลายเดือนก่อน

      ❤😊 ජේසු තුමත් ඉස්ලාම් තමයි එතුමා චර්මඡේදනය (සුන්නත්)කරල තියෙනවා බලන්න ශුද්ධ වූ බයිබලයෙ ලූක් පොතේ 2 පරිච්ඡේදය 27 පදය

    • @anushkasurangi7354
      @anushkasurangi7354 8 หลายเดือนก่อน

      ​@@manelreberaThanks for the vedio. But some informations are not correct.

  • @gaminichandrasiri2079
    @gaminichandrasiri2079 8 หลายเดือนก่อน

    Excellent
    God Bless
    Budusaranai
    DEVIPIHITAI 😊❤

  • @vincentrich6805
    @vincentrich6805 8 หลายเดือนก่อน

    Very good important
    Information
    I Appreciate you 🙏👍
    ❤️

  • @Wisheaya
    @Wisheaya 3 ปีที่แล้ว +13

    ස්තූතියි මිස් හොදට පැහැදිලි වුනා

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤

  • @user-pt9sv4hx7p
    @user-pt9sv4hx7p 8 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @smsm7679
    @smsm7679 8 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිිමක්
    ඔබතුමියට
    නිරොිගිසුවයත් දිිර්ගායුශත් උදාවෙිවා

  • @chamleypeiris8226
    @chamleypeiris8226 3 ปีที่แล้ว +15

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි!

  • @sriyamaliefernando6636
    @sriyamaliefernando6636 3 ปีที่แล้ว +2

    Thank you mis,I'm proud of you .But l'm sad of our Sri_Lanka.

  • @srilaldperera4846
    @srilaldperera4846 3 ปีที่แล้ว

    Great Speech, very impressive thanks madam you are 100% right

  • @rohanhettiarachchi2933
    @rohanhettiarachchi2933 8 หลายเดือนก่อน +1

    Thank you very much for the true narration.

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 ปีที่แล้ว +4

    මිස් කියලා දෙන විදියට අහං ඉන්න ආසයි. අපි නොදන්න ගොඩක් දේවල් මිස් අපිට කියලා දුන්නා. මිස්ට පුලුවන් හැම වෙලාවකම අපිට මේ වගේ රසවත් ඉතිහාසය කතාවක් කියලා දෙන්න. මිස්ටත් ගෙදර හැමෝටමත් තෙරුවන් සරණයි!

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤

  • @maunibandara4207
    @maunibandara4207 8 หลายเดือนก่อน +3

    අවශ්‍යම මොහොතක කරන පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට.

  • @sammaniwickramaarachchi1723
    @sammaniwickramaarachchi1723 8 หลายเดือนก่อน

    ගොඩක් හොඳ වීඩියෝ එකක් මිස්..... ❤

  • @stellacosta9083
    @stellacosta9083 8 หลายเดือนก่อน

    A good message for the unknown people about Israel. There is a great er message behind all this. May God help them to know and understand the prophecy.

  • @mahindasiri
    @mahindasiri 8 หลายเดือนก่อน +4

    ජෙසු පිහිටයි, දෙවියන්වහාන්සෙගෙ ආශිර්වාදය ඔබ තුමියට, 🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @upulcolombage1520
    @upulcolombage1520 ปีที่แล้ว +6

    ඊශ්‍රාලය සහ ඊශ්‍රායල් වරුන් ගැන තව තවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ස්තූතියි.

    • @prabaths9518
      @prabaths9518 8 หลายเดือนก่อน

      ඔයාට වැඩ් විස්තර බලන්න පුලුවන් YALLA you tube chanel eke කානානි දේසය හෙවත් පොරොන්දු දේසයේ .ඊශ්‍රායල් කියන එකේ තේරුම

  • @maicalmaical2813
    @maicalmaical2813 9 หลายเดือนก่อน

    Very Very good........!
    Saralawa pehadili kara.
    Obatumiyata goda......k stuti..!

  • @shiranirambukpitiya8299
    @shiranirambukpitiya8299 3 ปีที่แล้ว +1

    That was great Ms. Thank You very much. I will be able to help my grand daughter in the future with History.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      thank you ❤

    • @Hlk_rafd
      @Hlk_rafd 3 ปีที่แล้ว +1

      th-cam.com/video/gBEmXnABmmw/w-d-xo.html

  • @amilajayawardanage615
    @amilajayawardanage615 3 ปีที่แล้ว +29

    ඊශ්‍රයෙල් අද රටක් උනාට කලින් ජාතියක්. ඊශ්‍රයෙල් කියන නම ලැබුනේ යාකොබ් ට. එයාගෙ පුතාලා 12 න් තමයි ඊශ්‍රයෙල් ගෝත්‍ර 12 ආවේ. යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක." - උත්පත්ති 32:28.. ගෝත්‍ර 12න්. යුදා ගෝත්‍රයෙන් තමයි යේසුස් වහන්සේ පැමිණෙන්නේ.

    • @rangafonseka7017
      @rangafonseka7017 3 ปีที่แล้ว +1

      Oba hari , bible eka nodanna Kodak vides viththi vicharakayo pawaa kiyne mee rate 1948 bighi una kiyala , sabawatama mee rata wasara 2000 at wada parani bawa own soya baliya yuthui,,

    • @ranjithnanayakkara367
      @ranjithnanayakkara367 3 ปีที่แล้ว +2

      ඔයා හරි. අනික ඊශ්‍රායලය බිහිකලේ එක්සත් ජාතීන්ගේ ස‍ංවිධානය 1948දි. උපරිම සහයෝගය දුන්නෙ ඇමරිකාව. ඊශ්‍රායල් ජාතිකයින් ආරාබීන් විසින් මැදපෙරදිගින් එලවලා තිබුනෙ. ජේසුස් වහන්සේගේ ජාතිය. මේ කියන කතාවෙ සමහර කොටස් වැරදියි.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 3 ปีที่แล้ว +1

      Yes 100% true...!!!

  • @USK566
    @USK566 9 หลายเดือนก่อน +2

    ""අතහැරීම සහ අල්ලාගැනීම"" මෙය තමයි මන්දකින වටිනම කරුණ, අල්ලගැනීමට මාරයා උපරිම උදව් කරනව. අල්ලගැනීමට සංසිඳීමක් නෑ, ඒනිසා අල්ලගැනීම දුක ලුහුඹඳින ගමනක්, අතහරින්නම ඕනි දුක නැතිවෙන්නට, ඒක කරන්න මාරයා සමග සටන්වදින්නම ඕනි.

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 9 หลายเดือนก่อน

      අල්ලා ගන්න මිනිසුන් සමඟ යුද්ධ කරන්න ඕනෙ අතහරින්න මාරයා සමග යුද්ධ කරන්න ඕනෙ

  • @devikaamarasekara632
    @devikaamarasekara632 8 หลายเดือนก่อน

    Nodanna siyalla pahadadun obata bohomasthuti,miss aperatata nam deiyangema pihitai budungema saranai

  • @kamanijulia5557
    @kamanijulia5557 8 หลายเดือนก่อน

    Good explanation and given a good things to do for sri lanka

  • @mohomadkumara
    @mohomadkumara 9 หลายเดือนก่อน +10

    ❤🌺🙏 හොඳයි තවත් ටිකක් බයිබලය හදාරන්න ඔයිට වැඩිය පුළුල් දැනුමක් ලබාගන්න පුළුවන් ඊශ්‍රායලය ගැන ශුද්ධ වූ බයිබලයෙ සඳහන් වෙනව අවුරුදු ගාණකින් ඉහත කාලයක් කියන්න බැහැ මොකද බයිබලය තමයි ලෝකයේ පැරණිතම පුස්තකය එහි ආරම්භය තවමත් සොයාගැනීමට නොහැකි වෙලා තියෙන නිසා...

    • @namalkrishan2115
      @namalkrishan2115 8 หลายเดือนก่อน

      ahhhhhh. koi taram patu adahas ati mooda moteiyekda, sudda baibale keeparak kuranayai, buddhist hinda wenas karada.. aiyooo salli. gon hethak

    • @shehanitharuke9099
      @shehanitharuke9099 8 หลายเดือนก่อน +2

      Mamath catholic. Hebei man danna widiyata nam thripitakaya tamai peranima. Anika බයිබලය, kuraanaya❤2kama godak durata samaanai naah? 1ma මැවුමි dewiyek inna nisa wenna athi..
      Kohoma unath wedak naa hema weleema lee selawena rata❤dewiyange dayak newei yakshayaage ratak!!! Catholic unath aththa meekai.. 😢

  • @grsperera
    @grsperera 3 ปีที่แล้ว +31

    ඉතිහාසය බාගයක් විතරක් කීමෙන් යුදෙව්වන්ටද ඉතිහාසය ඉගෙන ගන්නා බාල පරම්පරාවටද ලොකු අසාදාරනක් උනා, මම හිතන්නේ ඔබ තුමිය මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතුයි.

    • @grsperera
      @grsperera 3 ปีที่แล้ว +8

      @Isuru perera තවත් අන්ගවිකල වීජිවිතයක්, නොදනා දේ ගන කතා නොකර සිටින්න. මාගේ අදහස පල කිරීම ඔබ වනි අට පහ නොදත් මෝඩයන්ට නොවන බවත් වටහාගන්න. ස්තුතිය.

    • @dineshpieris291
      @dineshpieris291 3 ปีที่แล้ว +2

      @@grsperera umbata weda nedda bn, pisso ekko Ottu wenne.... 🤣🤣🤣🤣

    • @romiyoalex8629
      @romiyoalex8629 3 ปีที่แล้ว +2

      ​@@grsperera මේ මිස් කියන්නෙ රාවනා හිටියෙ නැලු🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 9 หลายเดือนก่อน

      Ammo Israel embassodor😅😅😅

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 3 ปีที่แล้ว +1

    වැදගත් 💯♥👌

  • @quintusfernando7396
    @quintusfernando7396 8 หลายเดือนก่อน

    Thank you very much 😊****
    You explaining very well***

  • @baltymoora
    @baltymoora 9 หลายเดือนก่อน +5

    වීඩියෝ එකේ මටනම් හොඳයි කියලා හිතෙන කෑල්ල තමයි රාවණා එනකන් බලා නොඉඳ වැඩක් කරමු කියන එක. අනික තමයි මේ රටේ සිංහලයා කියන වචනයට වඩා හරිම වචනය තමයි හෙළයා කියන එක. රාවණා එනකන් බලන් ඉන්න අවශ්‍ය අනිත් එක රාවණා කියන්නේ පුද්ගලයෙකුගේ නමක් නෙවෙයි ඒක පරපුරක් අපේ මිනිස්සුන්ට හෙළයින් මට තවම එවැනි අතීත මිනිසුන්ගේ ජාන. මේ රටේ පදිංචිවූ වෙනත් පර ජාතීන් ද හෙළ බස හුරු වී ඔවුහුද ස්වදේශිකයන් ලෙස ජීවත් වෙති නමුත් උන්ගේ කතාබහ ක්‍රියා කලාප අතිශය පරස්පරයි. අපගේ රටේ හෙළයින්ගේ හයිය නිසා එල්ටීටීඊ හා වෙනත් දෙමළ ත්‍රස්තවාදී සංවිධාන වලට උණ ගැණෙන ප්‍රහාර එල්ල කළා. නමුත් දේශපාලනය තුළ හා හමුදාවන් තුළද ඉහත සඳහන් ආකාරයේ අයවලුන් සිටි නිසා යම් යම් අපහසුතා මතු උනා ද නොවේ.

  • @shyamaperera2450
    @shyamaperera2450 8 หลายเดือนก่อน +4

    ඉශ්‍රායෙල් දේශය සහ එහි ඉතිහාසය පිළිබඳව මෙවැනි වැඩසටහනක්‌ කිරීමට ප්‍රථම ඔබතුමිය විසින් ශු. බයිබලය යම් අධ්‍යනයක යෙදුනා නම් ඉතා නිවැරදි තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට හැකියාව තිබුනි. මන්ද ඔබේ ලෝකයෙන් සොයා ගත් තොරතුරු බොහෝ වැරදි සහගත බව පැහැදිලිව පෙනෙන්නට ඇති නිසාය.

    • @prabaths9518
      @prabaths9518 8 หลายเดือนก่อน

      YAlla you tube එකේ තියෙනවා පැහැදිලිව ජේසු තුමාගේ උත්පත්තියට කලින් සිට කානානි දේසය ..පොරොන්දු දේසය මේ මිස් ඒවා දන්නේ නෑ

  • @janakagunawardana6491
    @janakagunawardana6491 3 ปีที่แล้ว +2

    Bohoma hodai budu saranai

  • @damayanthifernando3849
    @damayanthifernando3849 8 หลายเดือนก่อน

    love y ❤ because y explained evrything v clearly3

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +20

    ඊශ්‍රාලයට ජයවේවා!!

  • @upaliperera2383
    @upaliperera2383 ปีที่แล้ว +5

    දිගටම වැඩසටහන කරගෙනයන්න.හරිම අගෙයි.

  • @mahindasiri
    @mahindasiri ปีที่แล้ว

    Thank you Madam ,God Bless You

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 8 หลายเดือนก่อน

    Amen! Sahathika Atha Blessed Sister✝️🙇🙏♥️🙋😔😪

  • @pathummedia1114
    @pathummedia1114 8 หลายเดือนก่อน +3

    අදටත් වටින කතාවක්...❤️❤️💕

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +50

    හොදයි 👍❤️
    ඉශ්රායෙල් ජාතිය ගැන තව හදාරන්න. ඊට පස්සේ තව වීඩියෝ එකක් දාන්න. මොකද මේ ගොඩක් වරදී තියෙනවා
    4:07 ඉශ්රායෙල් රට අයිති ජුදෙව්වන්ත , එකේ මුල් පදිංචි කරයෝ ජුදෙව් වො (එතකොට කිව්වේ පොරොන්දු දේශය කියලා. අනිත් ඔක්කොම උන් පස්සේ ආපු උන් ) අවුරුදු ගානක් මිසර යේ දුක් විදලා තමයි පොරොන්දු දේශය ට එන්නේ.
    අවුරුදු 3000 කටත් වඩා පරණයි ජුදෙව් ඉතිහසය, 1948 නෙමෙයි 😂
    1948 දී වෙන්නේ හොරෙන් අල්ල ගෙන හොරා කපු උන් ව, ජුදෙව් වො විසින් එලවන්න පටන් ගත්තු එක විතරයි . 😂

    • @RejectProject2012-xx9ud
      @RejectProject2012-xx9ud ปีที่แล้ว +5

      කමෝන් ඊස්රායෙල් දේශය!!!

    • @asokajayawardana3863
      @asokajayawardana3863 9 หลายเดือนก่อน +1

      👍👍👍

    • @vasnthapadmini5879
      @vasnthapadmini5879 8 หลายเดือนก่อน +1

      Ow neda

    • @carmanbalapitiya1981
      @carmanbalapitiya1981 8 หลายเดือนก่อน +1

      Correct
      Thanks

    • @namalkrishan2115
      @namalkrishan2115 8 หลายเดือนก่อน

      eka deviyange kemaththa wenna ati neh....ane paw eyala.. jesu daruwo tka duk widala ethakan. meeeta wediya hodai.....

  • @dhanurasi3473
    @dhanurasi3473 8 หลายเดือนก่อน

    Hoda pahadili kirimak jaya obata budu sarani

  • @gnei0lovebayanrumi127
    @gnei0lovebayanrumi127 8 หลายเดือนก่อน +1

    Very good speech .thank you 🙏🙏🙏

  • @disanthapriyadarshaka9597
    @disanthapriyadarshaka9597 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මිස්...

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว +3

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් .

    • @padmapadidilian5488
      @padmapadidilian5488 8 หลายเดือนก่อน

      Ishrael katawath wattanna baha. It,s God,s land.

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 8 หลายเดือนก่อน

    දැනුවත් කිරිම වැදගත්

  • @yvonnefernando6504
    @yvonnefernando6504 ปีที่แล้ว +2

    Thank you immensely for descriptive way of explaining ,This quenched my thirst of their history,In the holy bible,the life n future of Israeli is given clearly,they are blessed with immense love of God n now it can be clearly seen.

  • @pradeep-go2po
    @pradeep-go2po 9 หลายเดือนก่อน +3

    අඩේ අඩේ මම මේවීඩියෝ එක බැලුවේ අද.2023.10.10 පලස්තීන -ඉස්‍රායල් යුද්දේ .ඇත්තම කියල තියනවනේ මෙන්න අනාවැකි නම් අනාවැකි.ඇමරිකාව සපොට් ඉස්‍රායලයට.

  • @shanthalalbulathsinghala3356
    @shanthalalbulathsinghala3356 2 ปีที่แล้ว +8

    අැල්බටි අයින්ස්ටයින්ද යුදෙවි ජාතිකයෙකි.

    • @mahindasiri
      @mahindasiri 8 หลายเดือนก่อน

      👍👍👍

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 8 หลายเดือนก่อน

    ඉතා වැදගත් වැඩසටහන් මාලාවක්.පැරනි චායාරූප ද අගය කරමි අන් අයගේ දැණුම සදහා ඔබතුමිය මහත් පරිශ්‍රමයක් දරා ඇත. ඉතාම ස්තුතියි. වර්තමානයේ අප දරු මුනුපුරන්ට කියවීමට මෙබදු කරුනු පුවත් පත් මගින්වත් නොලැබේ
    යූ ටියුබ් හරහා ඔබ තුමිය දැනුම පැතිරවීමට දරා ඇති උත්සාහය ඉතාම අගය කරමි

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 8 หลายเดือนก่อน

    Very good. Explanations
    Great
    Thank you madam
    From singapore

  • @tinula
    @tinula 3 ปีที่แล้ว +8

    About Sri Lanka you are telling very important facts in last few min. Main point i found is we don't have proper leader for over 70- 80 years (simply after release from British.) I personally consider Sirimo Bandaranayake as a real leader in last century when analyze the history. but unfortunately she won't allowed to ruled for considerable period by the people. Wishing very soon arise a real Sri Lankan leader from the land to protect the Country and people. And appreciated your valuable facts.- Thank you.

    • @milmil8386
      @milmil8386 8 หลายเดือนก่อน

      Judging by the evil, inhuman way the bhuddist, so called politicians wrecked the country with devillish greed. If another bhuddist is elected it would be the same.
      You have only to look at human societies and bhuddist societies. Even The citizens are all trying to escape to countries without budda 😱😱

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +6

    ඊශ්‍රායලයට ඡය ලැබෙයි.

  • @chandanapatirana7265
    @chandanapatirana7265 9 หลายเดือนก่อน

    I learned Before 2yers by you
    Thanks

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 9 หลายเดือนก่อน

    Nice video miss ahan inna asai .❤