ලංකාව දුප්පත් වෙන්න හේතුව බිල් ගේට්ස් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ශ්‍රී ලංකාවේ රජය සතු ඩොලර් බිලියන ගණනින් සිදුවන ව්‍යාපාර මෙහෙයවන්නේත් අඩුම තරමේ සිල්ලර කඩයක තියන ව්‍යාපාර අත්දැකීමක්වත් නැති රාජ්‍ය නිලධාරීයෝ.
    -------
    මේ වගේ තවත් තොරතුරු කඩිනමින් දැනගන්න අපේ social media හරහා සම්බන්ධ වන්න
    Facebook - / advocatainstitute
    Facebook - / advocataplus
    Instagram - / advocatalk
    Twitter - / advocatalk​​​​
    Twitter - / advocataplus
    Tiktok - / advocatalk​​​​
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocataplus )
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocatainstitute )

ความคิดเห็น • 70

  • @imranhilmy3152
    @imranhilmy3152 ปีที่แล้ว +14

    මේ වගේ වීඩියෝස් trending 01 වෙන දවසට, අපිටත් ඉර පායයි. ස්තුතියි❤️🙏

  • @KamalRathnapriya
    @KamalRathnapriya ปีที่แล้ว +13

    දුප්පත්කමට හෙතුන් ටිකක්
    01.මිත්‍යාව මත යෑම.සාත්තර
    02.බෙබදුකම
    03.යැපුම් මානසිකත්වය.-දිමනා පසුපස යැම.
    04.ණය අරන් කෑමට ගැනීම.
    05.අනුන්ට ඉරිසියා කර කර සිටිම.
    06.හිස් වචන දොඩමින් කාලය ගත කිරීම.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      (⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠) නියමයි හොඳේ

    • @ChandanaKumara-c6e
      @ChandanaKumara-c6e 3 หลายเดือนก่อน

      හරියට හරි

  • @electroboy3607
    @electroboy3607 ปีที่แล้ว +2

    අැත්තටම ගොඩක් වැදගත් වටිනා කතාවක්....👍👍👍 ජයේන් ජයම වේවා...!!!🙏🙏🙏

  • @royaltusker2766
    @royaltusker2766 ปีที่แล้ว +5

    පාලකයන් හොරැ නිසාවෙන්
    සංවර්ධනය වුනේ හොරකම
    මහ වියාපාරිකමන් පවා
    හොරැ වුණා මහත්තයෝ

  • @kgsinele7017
    @kgsinele7017 ปีที่แล้ว +4

    අඇත්තමකතාවඉස්තූතියි

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 ปีที่แล้ว +2

    සහතික ඇත්ත සහෝදරයා

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +5

    බිල් ග්‍රේට්ට අපි රට බාර දෙමු

  • @sugathbandara3624
    @sugathbandara3624 ปีที่แล้ว +8

    අපේ රටේ ව්‍යාපාරිකයෝ කියල කියාගන්න අය කරන්නෙ බොරුව,

  • @කේසර
    @කේසර 2 ปีที่แล้ว +4

    ස්තුති ❤️❤️

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +4

    ❤ මේ channel 1 trending ගහපු දාට රටම ගොඩ. බිල් ගේට්ස් කියන්නේ බුදු දහම හොඳටෝම අවබෝධ කරගත්ත කෙනෙක් බව පේනවා. මේ වීඩියෝ එක හදපු රත්තරන් දුව පුතාලට බුදු සරණයි.

    • @chamzyspc
      @chamzyspc 7 หลายเดือนก่อน

      😂

  • @thissakodikara1666
    @thissakodikara1666 ปีที่แล้ว +3

    මුළුු ලෝකෙන්ම සොරකමට දියුනු ම රට ලංකාව . ඒ ඇති අපේ දේසපාලකයාට .

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว +6

    සුපිරයි ආයේ කියන්න වෙන වචනයක් නැහැ

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว +3

    Great advice 👌👌👌👍👍👍👍

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว +10

    තමන්ගේ රටට ආදරය ගෞරව ආරක්ෂා කරන්න ,ධාර්මික වන්න ආකල්ප සංවර්ධනය වීම හරහා රටක් දියුණු කරන්න පුලුවන් .මුලින්ම 225 ඉවත් කර,යහපත් දූරදර්ශී අවංක බුද්ධිමත් නායකයෙක් හරහා රට ගොඩ නැගියයුතුයි

    • @mgbatta3497
      @mgbatta3497 2 ปีที่แล้ว

      ඔවු එවගේම දිශිත නිලධාරීන් එලවන්න ඔනි....

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว

    වටිනා video වක් ස්තුතියි 🙏

  • @Dennis_Fern
    @Dennis_Fern ปีที่แล้ว

    This sort of content should be widely shared among the public 💯

  • @sameechiya-3837
    @sameechiya-3837 ปีที่แล้ว

    thanks Advocata

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว +2

    Great explanation 👌

  • @pggunasinghe4462
    @pggunasinghe4462 ปีที่แล้ว +1

    ඕක බිල්ගේට් කියන්න ඕනෙද?.රට කෑවෙ.පාලකයො.

  • @HrNanthasena
    @HrNanthasena 9 หลายเดือนก่อน

    මේ කතාව ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගත්තොත් ඒ පුද්ගලයා අනිවාර්යෙන්ම ගොඩ අනිත් එක රජයේ වගකිවයුතු නිලධාරී හට මෙය දැකීමට සලස්වන්න ඒ අයගේ දර්ශනය වෙනස් කරන්න පුළුවන් වුනොත්අපේ මව්බිමසෞභාග්‍ය සම්පන්නවෙනවා නියතයි හැබැයි ඒ දිහාම බලාගෙන ඉන්නේ නැතුවඅනිත් අයත් මේ ගැන උනන්දු වෙන්න රට හදන්න කලින් තමුන් හැදෙන්න ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 2 ปีที่แล้ว +9

    විස්තර කරනවනම්, මාගේ හිතට නැගඑන දෑ බොහොයි. නමුත් ඉතින් ජනතා කැමැත්ත නොවැ. මොකැයි කොරන්නෙ !

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +4

    ලෝකෙම දන්නවා ලංකාවට උනදේ.
    ලංකාවේ උන් දන්නේ නෑ.

    • @Appuhamillage
      @Appuhamillage ปีที่แล้ว

      Sahatika atha 👍👍👍😄😄😄good idea ❤️👍👍👍great ☺️☺️☺️☺️😘

  • @athulabandara4345
    @athulabandara4345 ปีที่แล้ว +1

    හරියටමහරි

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 9 หลายเดือนก่อน

    රජයේ වගකීම ව්‍යාපාර කිරීම් නොවෙයි

  • @vijayafernando1
    @vijayafernando1 ปีที่แล้ว

    Robbed in Singapore. My dad had one leg suffered chronic heart decease. Wss treated with respect in sri lanka

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 ปีที่แล้ว +2

    වටිනව

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 หลายเดือนก่อน

    දුප්පත් වීමට ප්‍රධාන හේතුව ආහාර නිෂ්පාදනය ක්‍රියාවලිය නැති රටක් වීමයි .
    කුඩා පැල්පත්වල ජීවත් වී හෙට ලොකු ගෙවල් හදා සුඛෝපභෝගී රථවහන ලබාගන්න හැකිවීම භාග්‍යයක් .🌳🌳🌳🌳🌳🌳💖 නමුත් ඒ සමාජය දියුණු වීමක් නොවේ . සමාජය දිනෙන් දින දියුණු වන්න නම් ආහාර නිෂ්පාදනය ක්‍රියාවලියට පනදීමයි.
    ගෙදරක රථවහන බොහෝ තිබුනත් ආහාර කර ගන්න බෑ යකඩ .🌳🌳🌳🌳🌳🌳 නොදැනුවත්ව උපදින ආදායම ගොඩාක් ආහාර ආනයනයට ගලාගෙන යෑම බංකොලොත් රටක ප්‍රධාන සාධකය .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌷🌎

  • @gihanbathiya8639
    @gihanbathiya8639 2 ปีที่แล้ว +3

    Yes exactly 🙂

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 ปีที่แล้ว

    Kohoma una th 225 ha thiyana de th kanavaa ne... kohoma da rata k diunu venne........?

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 ปีที่แล้ว +1

    ape desapalakainta may ran wachana kotala powanna ona. methithumani 💐

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    Me තමා ඇත්තටම ඇත්ත

  • @supunsenanayake8998
    @supunsenanayake8998 ปีที่แล้ว

    පිරිසිදු පුරවැසියන් නොව වහල් පුරවැසියන් රටේ සිටීම

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 ปีที่แล้ว +3

    ඕකට හොදම උදාහරණය තමයි චන්ද්‍රිකා ජනාධිපතිකාලෙ කපුටාස්ව ලුණූ සංස්ථාවෙ සභාපති කලා, ඒ අවස්ථාවෙ ලුණු සංස්ථාව ලාබ ලබන ආයතනයක් , කපුටු සභාපතියගෙ දැණුම කොපමණද කිව්වොත් ටික කලකින් ලුණු සංසථාව පාඩුලබණ ආයතනයක් කරල පිටරටින් ලුණු ගේන්ඩ සලස්සල ලුණු සංසථාව කාබාසිනිය කරල දැම්ම. හේතුව කපුට ප්‍රමුකස්තානය දුන්නෙ ලුණු සංසථාව දියූණු කරන්ඩ නෙමෙයි කොමිස් ගහන්ඩයි. . ඕක තමයි ඔය කාලකණ්නි නඩේ ලංකාවෙ හැම ලාබ ලබන ආයතනය කටම කලේ. කම්බ හොරැ.

  • @janakisugathadasa5425
    @janakisugathadasa5425 ปีที่แล้ว +1

    Very true.

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi3053 ปีที่แล้ว

    Superb❤

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 ปีที่แล้ว +1

    👏👏👏👏👏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    බුදු දහම ගරු කළ බිල් ගේට්ස්

  • @AlwaysOOOps
    @AlwaysOOOps 2 ปีที่แล้ว +2

    real talk

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති.
    නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන ක්‍රිඩාංගනාදීය ද, කාමුම්මත්තකයන් කාමාපරාධකාරයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන ද, හිස්පුහු මාධ්‍යායතනාදීය අසීමිත ලෙස රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ණයකාර ජාතියක් බවට පත් කළහ. ගුණ හීන වූ දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට විනාශ වූ බව දතයුතුය.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය....

  • @rogerhalliday7382
    @rogerhalliday7382 ปีที่แล้ว +1

    Lankawa duppath wenna hethuwa Horakamai. IMF ekata meyka therenney nedda.

  • @slpatriot2296
    @slpatriot2296 ปีที่แล้ว

    Thought provoking video, but govt officials are there to execute the policy decisions of the political establishment according to the rules and regulations . If the politicians decide to privatize an entity what can the government officials do? If the politicians decide to take bribes and offer a tender to a an ineligible party what can the government officials do? If the rules and regulations are executed without interference from politicians with utmost honestly and integrity by the government officials, turning around SL is a difficult but not an impossible task.

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 ปีที่แล้ว

    True reality

  • @EM1L7-FR
    @EM1L7-FR ปีที่แล้ว

    true

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +1

    බිල් ගේට්ස් කියන්න ඕනද බං මොන්ටිසෝරි යන පොඩිඑකත් දැං දන්නවා රනිල්ලා රාජපක්ෂලා මේ රට හොරා කාලම බංකොලොත් කලා කියලා

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Ethakota kariyo 2005 kalin meka diwya lokeda .... 😃😂😁 danna huththe paisiyak katha karahan manda manasikaya ....😃😂

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Kawa bola ammage kimbaaa 😃😂😁

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Ethakota pako 71 88 89 rata diwyaloketa giyada lollo 😆😲😃😂😁

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel ปีที่แล้ว

    Muntath wahllu innawa 😂,Mun thami na lokaya winasa karuwa

  • @Ruzzeem
    @Ruzzeem ปีที่แล้ว

    pitarata terrorista inna hetuwa lankawen kiyai !

  • @gishanj1563
    @gishanj1563 7 หลายเดือนก่อน

    That is our wrong education system . U , muta desanava, mu uta desanava. Mu e laga ekata desanava, e laga eka, e laga ekata desanava, digatama continue karanava. Desanava ahan inna bari eka fail karanava. Desanava ahan inna eka pass karanava. Results.........Desanava pamanak ithuru vee atha. Works natha. Progress natha. Development natha. Industry natha. Job natha. Padi denna money natha. Lankavata kela viya. World eken lankava higha kai.

  • @lalithravindra6021
    @lalithravindra6021 ปีที่แล้ว

    Hetuwa me hora hatththa nisa echcharai

  • @KasunMaduka-ut5qr
    @KasunMaduka-ut5qr ปีที่แล้ว

    Wena mokda ithin,kalakanni papathara thuppai awalan deshapaluwo hinda,henama gahapiyaw ownta

  • @TOWARDSADEVELOPEDSRILANKA-h9f
    @TOWARDSADEVELOPEDSRILANKA-h9f 8 วันที่ผ่านมา

    Sadacharathna anduwaka hasirim
    th-cam.com/users/shortsdP3TWtgRUyU?si=Lv_R05MWtpoTzl7h

  • @ra5241
    @ra5241 ปีที่แล้ว

    Problem here is SINHALA RACE, they will not live and let others live with Jelousy

  • @athulabandara4345
    @athulabandara4345 ปีที่แล้ว +1

    හරියටමහරි

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว

    👍👍👍👍👍