Nadungamuwa Raja | නැදුන්ගමුව රාජාගේ අවසාන පණිවිඩය | සංවේදී ගීත කාව්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2022
  • Nadungamuwa Raja | නැදුන්ගමුව රාජා ගෙන් වාසනාට පණිවිඩයක් | සංවේදී කාව්‍ය
    #nadungamuwaraja#srilanka#slwaves
    🎼 Vocal : Nireshan kaviska
    🎼 Lyrics : Ruwan senevirathne
    🎼 Music arranged By : Madushan priyadarshana
    🎼 Video edited By : ‪@helawayum‬
    🎼 Traditional drums play By : widanagamachchi & saman subasinghe
    ** ******Special thanks*********
    මෙම තනුවේ මුල් හිමිකරු හට උපහාරයක් වේවා.....
    》》Subscribe our youtube channel
    》》like
    》》comment
    》》share
  • บันเทิง

ความคิดเห็น • 138

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +17

    අදට මගේ ඇත්රජුන් දිව්‍යලෝකයට යන්නම ගිහින් තෙමසක් පිරෙයි 07. 06.2022 අද දවසේ මේ ගීතය අසා මගේ හදවතට දැනුන වේදනාව මෙතෙක්යැයි කිව නොහැක. 😭😭😭🐘👑🙏🐘👑🐘👑🙏🐘👑🙏බුදුබවම ලැබේවා මගේ ඇත්රජුණේ. බොහොම සංවේදී ගී පෙළක් ගායනා කළ, සන්ගීතය සැපයු සියළුම දෙනාට ගොඩක් ස්තුතියි!!!.ගොඩක් පින්සිද්දවෙනවා 🙏🙏🐘👑🙏🐘👑🙏🐘👑🙏🐘🙏👑

  • @madushanpriyadharshana3676
    @madushanpriyadharshana3676 2 ปีที่แล้ว +45

    මම සන්ගීතවත් කල පලවෙනි ගීතය.....මට උදව් කරපු හැමොටම බොහොම ස්තූතියි...

    • @asanka4618
      @asanka4618 2 ปีที่แล้ว +3

      magen suba pathun yaluwa

    • @madushanpriyadharshana3676
      @madushanpriyadharshana3676 2 ปีที่แล้ว +3

      Thank you yaluwa

    • @ravidukalhara9347
      @ravidukalhara9347 2 ปีที่แล้ว +1

      සුබපැතුම් ..

    • @mudithasankalpa3054
      @mudithasankalpa3054 2 ปีที่แล้ว +1

      Lassanai

    • @chamilaperera3162
      @chamilaperera3162 2 ปีที่แล้ว

      ජය වේවා සහොදරයා ...ලස්සනයි .දුකයි ඇහෙන කොට..අනේ අපේ රාජා පව්...

  • @nishandikalakmali
    @nishandikalakmali 11 หลายเดือนก่อน +1

    නැදුන්ගමුවේ ඇත් රජුනි ඹබට නිවන් සුව අත්වේවා.😢😢😢

  • @isankacharuni28
    @isankacharuni28 2 ปีที่แล้ว +12

    මතු බුදු බව පතන්නා වූ අැත් රජුනේ...ඔබ වහන්සේ මතු බුදුවන කල මටත් එ් බණ පදයක් අසන්නට වාසනාව ලැබේවා🙏🙏

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +17

    නැදුන්ගමුවෙ රාජා වෙනුවෙන් තවමත් දුක් වෙනවා ...ඉදිරියටත් මෙවන් ගීත නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...!!!!🙏🙏

  • @menumenu9511
    @menumenu9511 2 ปีที่แล้ว +16

    නැදුන්ගමුවෙ රාජාට නිවන් සුව වේවා.වාසනාට දීර්ගායු වේවා

  • @dilbil7844
    @dilbil7844 2 ปีที่แล้ว +6

    ඇස් දෙකට තවමත් කදුලු උනයි.
    ඇත් රජුනි ඔබගේ ස්ංසාරික උතුම් පැතුම ඉෂ්ඨ වේවා .
    මේ ආත්මයේ රැස්කරගත්තාවූ කුසල කරමයන් ඒ පැතුම ඉෂ්ඨ කරගන්න ශක්තියක් වේවා.
    මේ ගිතය ගායනා කල, පද රචනය කල හා සංගීතවත් කල සියලුම දෙනාට තුරුණුවන්ගේම සරණයි .

  • @rashminawoda9252
    @rashminawoda9252 2 ปีที่แล้ว +8

    නිවනින් නිවී සැනසීමට හැකිවේවා ඇත් රජුට 🙏
    ලස්සනයි ඔබේ නිර්මාණය. ජය වේවා

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว +4

    අපේ ඇත් රජු වෙනුවෙන් මෙහෙම පද පෙලක් නිර්මාණය කල ඔබටත් අපේ ඇත් රජුටත් බොහෝ පින් අත් වේවා....!!!

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏අැත්රජුනි...හරිම දුකයි

  • @nalikachathurangani3309
    @nalikachathurangani3309 2 ปีที่แล้ว +15

    නිවන් සුව අපේ නැදුන්ගමුව රාජාට....

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +7

    නිවන්සුව ලැබෙිවා ඇත් රජුනි 🙏🙏

  • @kanthigeetha739
    @kanthigeetha739 10 หลายเดือนก่อน +1

    නැදුන්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ...😢😢😢😢

  • @akalankabanadara3527
    @akalankabanadara3527 2 ปีที่แล้ว +11

    නැදුන්ගමුවෙ රාජා හස්තියට නිවන් සුව ලැබේවා..!
    ලස්සන පද රචනයකට, ලස්සන සංගීත නිර්මාණයක් සහ ලස්සන ගායනයක්.
    ඔබලාට තවත් මෙවන් නිර්මාණය කිරීමට වාසනාව, ධෛර්යය, ශක්තිය ලැබේවා..!

  • @pawanagroup517
    @pawanagroup517 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏

  • @thanujadarshi8195
    @thanujadarshi8195 ปีที่แล้ว +1

    Athrajuni obata niwansuwa labewa🙏🙏🙏
    Nirmanaya athivishishtai malli👍👌
    congratulations

  • @wdwalisinha3953
    @wdwalisinha3953 2 ปีที่แล้ว +3

    නැදුන්ගමුවේ රාජා
    කලු මාමාගේ මිත්‍රයා

  • @anuranathunga8513
    @anuranathunga8513 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .සින්දුව කියද්දි අපේ රාජ ගැන ලොකු දුකක් දැනෙනව .

  • @sandayakumari4506
    @sandayakumari4506 2 ปีที่แล้ว +2

    Song eka godak lassanay..... pin karapu aeth rajek....

  • @TiranRushantha
    @TiranRushantha 10 หลายเดือนก่อน +1

    Lassana,senduwak harema,lassanai,aiya ape nadungamuwe atrajuta newansuwa,patame

  • @Dadurucabana2468
    @Dadurucabana2468 3 หลายเดือนก่อน +1

    Mama me sinduwa අහද්දී ape ath raju api අතරින් සදහටම යන්න gihin

  • @IsuruPerra-bw2gu
    @IsuruPerra-bw2gu 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබෙවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏........😢😢😢

  • @sankasanka1532
    @sankasanka1532 2 ปีที่แล้ว +5

    ඇත් රජුනේ😫😫😫😫😫නිවන් සුව!!!!🙏🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +6

    අපි ඔයා නැතුව දුක් වෙනවා පැට්යෝ ..ආදරෙයි ගොඩක් ..
    නිවන් සුව ඔබට ඇත් රජුනි ...🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว +1

    Obata Budusaranai hetha ta dukai Nedungamuwe Ath ratata niwansuwa labawaa

  • @NimalaWathi
    @NimalaWathi 5 หลายเดือนก่อน

    රජුනිඔබට,,නිවන්සුවමම,පතනවා,හර්‍රම,දුකයි

  • @chamaleemadushani1881
    @chamaleemadushani1881 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏 කලාකරුවන් සියලුම දෙනාටම සුභ පැතුම්... ලස්සන නිර්මාණයක් ❤️ මේ වගෙ තව තවත් නිර්මාණ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා... තෙරුවන් සරණයි හැමෝටම❤️🙏

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 2 ปีที่แล้ว +1

    Kochchara ahuwath athiwenne na puthe oyalage video eka.a tharam lassanai theruwan saranai hamotama

  • @GamingHarithaSL
    @GamingHarithaSL 2 ปีที่แล้ว +3

    අදටත් ගොඩක් දුකයි ඇස් වලට කදුළු උනන තරමට සංවේදී කවි පෙළක්

  • @tdljokaryt844
    @tdljokaryt844 2 ปีที่แล้ว +3

    අපේ නැදුන්ගමුවෙ රාජා😞

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +1

    Bohosath..kula ath rajuni...
    Obata..niwan suwa..

  • @shiromiranepura6627
    @shiromiranepura6627 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන පද රචනයක් සහ ඒකටම හරියන හඬක් ❤️❤️❤️❤️ සුබ පැතුම් රුවන් අයියේ 🎊🎊🎉

  • @ranilpriyankara5496
    @ranilpriyankara5496 10 หลายเดือนก่อน

    මල්ලි කලුමාමා අමතක වෙලා නේද කලු මාමා ගේ දුකත් විරිදුවෙන් ගායනා කරන්න පුළුවන් ගොඩක් පිං නැදුන්ගමුවේ රාජා ඔබට නිවන් සුව ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @bandarawijesinghe7427
    @bandarawijesinghe7427 2 ปีที่แล้ว +2

    Harima lassana geethayk

  • @netsharajayaasinghe7064
    @netsharajayaasinghe7064 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සන වීඩීයෝ එකක්

  • @stskizer7337
    @stskizer7337 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන සිංදුවක්.. නිවන් සුව නැදුන් ගමුවේ රාජා...

  • @funnyshaggy7143
    @funnyshaggy7143 2 ปีที่แล้ว +2

    Very nice video.. thanks for sharing...

  • @dahamweerasinha5038
    @dahamweerasinha5038 ปีที่แล้ว +3

    මගේ අැත් රජුනි ඔබට නිවන් සුව පතමි🙏🙏😭🙏🙏😭🙏🙏😭🙏🙏😭😭😭😭😭😭

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol ปีที่แล้ว +1

    Ane paw ape nadun manika 🙏🙏🙏

  • @hasal2067
    @hasal2067 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි
    තෙරුවන් සරණයි!

  • @delivlogs5869
    @delivlogs5869 2 ปีที่แล้ว +3

    දැනෙන්නට රචනාව,ගායනය සoගීතය මේ සියල්ල තියනවා ...සැබැවින්ම දැනෙන නිර්මාණයක්🧡

  • @marlynfernando6342
    @marlynfernando6342 2 ปีที่แล้ว +2

    Hodae🙏🙏

  • @slvideo7246
    @slvideo7246 10 หลายเดือนก่อน +1

    "😢Nadungamuwa raja kiuwama matakada mawa"apita oyawai oya karapu e utum sewayai kawadawath amataka wenneth na kawadawath amataka karannath ba,ath rajuni obata ajaramara niwan suwa

  • @surekaambathanna4254
    @surekaambathanna4254 2 ปีที่แล้ว +3

    ඉතාම සංවේදී ගායනයක්...

  • @dinukaimantha495
    @dinukaimantha495 2 ปีที่แล้ว +2

    Godak lassanai brother digatama karagena yamu wadee

  • @wniroshaanuruddika8284
    @wniroshaanuruddika8284 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා පුතේ !!🌷🌷🌷❤️❤️🙏🙏🙏

  • @asansuu8388
    @asansuu8388 2 ปีที่แล้ว +3

    නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏

  • @theekshanaacademy373
    @theekshanaacademy373 2 ปีที่แล้ว +3

    නියමයි කවිශ්කය්යෙ

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මල්ලි, දුකත් සද්දන්තයි. හොඳට වැඩේ කරලා තියෙනවා, සුබ පැතුම් ඔයාට ❤❤

  • @FreeFire-ye4rw
    @FreeFire-ye4rw 2 ปีที่แล้ว +2

    Keep it up

  • @ushanthafernando2680
    @ushanthafernando2680 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 😍😍😍

  • @lalithsamaraweera549
    @lalithsamaraweera549 2 ปีที่แล้ว +1

    මරෑ..

  • @manorisamaranayake2352
    @manorisamaranayake2352 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගොඩක් දුකයි මේ අභිමිවීම ගැන

  • @bashithanadun8433
    @bashithanadun8433 2 ปีที่แล้ว +1

    Harima dukbara siduwimak

  • @sanjewadealwis8706
    @sanjewadealwis8706 2 ปีที่แล้ว +1

    Nadungamuwe raja gana gdk dukai

  • @sumudusumudu2384
    @sumudusumudu2384 2 ปีที่แล้ว +2

    Nice video

  • @sachiniminoli2218
    @sachiniminoli2218 2 ปีที่แล้ว +3

    ප්‍රියදර්ශන අයියා ඔයාටත් මගෙ මහතතයාටත් දලදා සමිදු පිහිටයි..මේ වගේ දේවල් ඉස්සරහට ත් කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනනේ 🙏🙏🙏🙏

  • @asankasandaruwan1266
    @asankasandaruwan1266 2 ปีที่แล้ว +2

    Ela

  • @TiranRushantha
    @TiranRushantha 10 หลายเดือนก่อน +1

    Mage pana,wage ape nadun,raja ,tama,dukai,nawatat,wadenu,manae

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 2 ปีที่แล้ว +2

    Godak lassanai loku puthe.niwan suwa labewa ath rajuni.daladha samidu pihitai mage puthe oyatath me video eka karanna udau unu oyage yaluwantath.

  • @reshantashila
    @reshantashila 2 ปีที่แล้ว +3

    Idiriyata ma waga geeta hadana godak pin😭😭😭😭😭😪😪

  • @bassguitarcover5784
    @bassguitarcover5784 2 ปีที่แล้ว +2

    Super

  • @sachinipriyanka9472
    @sachinipriyanka9472 2 ปีที่แล้ว +3

    Ane ape nadun gamuwe raja ,mathak weddith dukai, budun daka niwan dakithwa ath rajuni

    • @malshankariyawasam4950
      @malshankariyawasam4950 2 ปีที่แล้ว +1

      Lassany niwan suwa nadungamuwe raja 🙏🙏🙏

    • @ajithchathuranga6840
      @ajithchathuranga6840 2 ปีที่แล้ว +1

      නැදුන්ගමුවෙ රාජාට නිවන් සුව ලැබේවා !🙏🙏🙏🙏සංගිතවත් කල මගේ මල්ලිට දීර්ඝයුෂ ලැබේවා !!

  • @patummadushan8668
    @patummadushan8668 2 ปีที่แล้ว +1

    Godak lassana kavi pantiyak

  • @sarithrana7912
    @sarithrana7912 2 ปีที่แล้ว +1

    Nadungamuve at Rajuni nivan suwa labewa

  • @achinibagya4174
    @achinibagya4174 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක ගොඩක් වටිනවා

  • @sihinasewa704
    @sihinasewa704 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @ssory8388
    @ssory8388 2 ปีที่แล้ว +2

    Godak lassanai

  • @tharulsansira1937
    @tharulsansira1937 2 ปีที่แล้ว +1

    Niwan suwa

  • @thirdeye47
    @thirdeye47 2 ปีที่แล้ว

    really good work... keep it up... thanks for sharing...

  • @slmonster5759
    @slmonster5759 2 ปีที่แล้ว +1

    Tamar adnawa sat rajuni ooba miss mama oobata niwan suwa labawa

  • @indikaudayanga8480
    @indikaudayanga8480 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා

  • @sanjanaherath2878
    @sanjanaherath2878 2 ปีที่แล้ว +2

    ලස්සනට කියනවා....❤️‍🔥

  • @gayanuwan7828
    @gayanuwan7828 2 ปีที่แล้ว +1

    Niwan suwa labewa.

  • @hasitharandima1721
    @hasitharandima1721 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @ghostnight6075
    @ghostnight6075 2 ปีที่แล้ว +1

    Nadungamuwa athata niwan suwa labawa

  • @pathmakumari3205
    @pathmakumari3205 2 ปีที่แล้ว +1

    Godak lassana githayak

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว +1

    Kawemedakawath perahare e aduwe purewanne bary wei

  • @dulangianuththara2297
    @dulangianuththara2297 2 ปีที่แล้ว +2

    Nice to see this. Thanks for share!

  • @ageeshanamal3485
    @ageeshanamal3485 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @kalpanirandunubandara2581
    @kalpanirandunubandara2581 2 ปีที่แล้ว +3

    සුපිරි නියමයි (මම කනිෂ්ක )

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 10 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bassguitarcover5784
    @bassguitarcover5784 2 ปีที่แล้ว +1

    Good work

  • @asankapriyamantha6888
    @asankapriyamantha6888 2 ปีที่แล้ว +1

    Good video

  • @shafashawmiya9423
    @shafashawmiya9423 2 ปีที่แล้ว +2

    Very beautiful.we feel great sadness about our king while singing the song

  • @dineshaweerakoon6763
    @dineshaweerakoon6763 ปีที่แล้ว +1

    අපට 😭😭😭😭😭

  • @trendinglanka6030
    @trendinglanka6030 2 ปีที่แล้ว +2

    Respect ... Great one..

  • @samadhinuwan3035
    @samadhinuwan3035 2 ปีที่แล้ว +1

    Lokayak adaraya karana aeth rakel

  • @hewahewage3154
    @hewahewage3154 2 ปีที่แล้ว +1

    Godak lasanai

  • @isharamaduwanthi2723
    @isharamaduwanthi2723 2 ปีที่แล้ว +1

    B.s malliya

  • @udarasampath763
    @udarasampath763 2 ปีที่แล้ว +2

    Niyamai malli බුදු සරණයි ජයවේවා 👍👍🎂❤️

  • @vajirachandanie5029
    @vajirachandanie5029 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @user-ip4hu3pp9u
    @user-ip4hu3pp9u 2 หลายเดือนก่อน

    ❤Nadun ❤

  • @enquiry5480
    @enquiry5480 2 ปีที่แล้ว +2

    nice song

  • @adhiviyanage8635
    @adhiviyanage8635 2 ปีที่แล้ว +1

    🙏❤️

  • @nadusara5540
    @nadusara5540 2 ปีที่แล้ว +1

    Purawanna beri aduwak

  • @hewasadaru4943
    @hewasadaru4943 2 ปีที่แล้ว +1

    Hodata sawan denna asai

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว +2

    🙏🙏🙏😢

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @amandaahangamaliyange7190
    @amandaahangamaliyange7190 ปีที่แล้ว +1

    🙏🙏🙏😭😭😭

  • @rashmikanadishani2279
    @rashmikanadishani2279 2 ปีที่แล้ว +1

    Nadun gamuwe rajata niwan suwaya labewa