නැදුන්ගමුවෙ ඇත් රාජා ගැන කියවෙන 'බුදුන් උපන් දේශයෙ' සංවේදී ගීතමය කවි පෙළ with lyrics karaoke window

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2021
  • නැදුන්ගමුවෙ ඇත් රාජා ගැන කියවෙන 'බුදුන් උපන් දේශයෙ' සංවේදී ගීතමය කවි පෙළ with lyrics karaoke window
    like, share & subscribe
    thank you
    #නැදුන්ගමුවේ_රාජා #lyrics #karaoke_window
  • เพลง

ความคิดเห็น • 384

  • @karaokewindow5106
    @karaokewindow5106  2 ปีที่แล้ว +106

    බුද්ධ ස්පර්ශයට පුණ්‍යවන්ත වූ නැදුන්ගමුවේ රාජා නම් ලද බෝසත් වරයකුගේ තවත් එක් භවයක නික්ම යෑම th-cam.com/video/8yrLNoL3cWk/w-d-xo.html

  • @hirudisanayaka7321
    @hirudisanayaka7321 2 ปีที่แล้ว +69

    තාමත් ඇස් වලට කදුලු එනවා .ගවු ගනන් දුර ඇවිදින් දලදා කරඩුව වැඩම කල පින් බලයෙන් බුදුන් දැක නිවන් දකිත්වා නැදුන් මැණික ..😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

    • @kanthigallague
      @kanthigallague 11 หลายเดือนก่อน

      😭😭😭😭❤🌹🌹

    • @sujjirathnayk726
      @sujjirathnayk726 11 หลายเดือนก่อน

      අනේ හරිම wedanwak hithta දැනුnaa.... අනේ eyta thwa ටික කලk inna thibunanm. Pin kada .❤❤❤❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +54

    දැන් මේ කවි පන්තිය ඇහෙද්දී ඇඬෙනවා 😥😥
    නිවන් සුව ඇත් රජුනි 🙏🙏
    කළු මාමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

    • @user-wl4cn3di3d
      @user-wl4cn3di3d หลายเดือนก่อน

      Ou kavi pela lassanai 😢😢😢😢❤

  • @RLProduction1000
    @RLProduction1000 2 ปีที่แล้ว +37

    බුදුන් වහන්සේ ගේ කාලයේ උපත ලද මතු අනාගතේ සුමංගල භාග්‍යවතුන් වහන්සේ නමින් බුදු වන පාරිලෙයිය හස්ති රාජයා නුඹමයි නැදුන්ගමුවේ හස්ති රජුනි ☸️🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +35

    ඇඩෙනවා දැන් මේ කවි පන්තිය ඇහෙද්දී අපේ නැඳුන්ගමුවේ ඇතා ආයේ එන්නෑනේ😥😥

  • @niruniru5629
    @niruniru5629 2 ปีที่แล้ว +57

    අනේ ඇස්වලට කදුලු එනවා . අද අපේ නැදුන් අපි අතර නෑ. මේ වගේ කවි පන්තියක් ආයෙත් හදන්නකෝ. 😥😥😥😥

    • @chathurikalakmini7876
      @chathurikalakmini7876 ปีที่แล้ว

      වට්ටක්කා ආසයි මම නැටුම් නැදුන්ගමුවේ රාජාටල්ල්ල

  • @charukabandara7168
    @charukabandara7168 2 ปีที่แล้ว +42

    බෝධිසතානම් වහන්සේ නමක් දෑසින් දකින්න වාසනා කරල තියෙනව කියලා හිතෙනවා. දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @karaokewindow5106
    @karaokewindow5106  2 ปีที่แล้ว +87

    මතු භවයක නිවනින් සැනසේවා පිංවත් ඇත් රජාණනි🙏🙏🙏❤❤❤

    • @h.k1798
      @h.k1798 ปีที่แล้ว +2

      Pinwat ath rajuniniwanin sanasewa oba.budu wenna perfume purana bodi satwayekma Tamai oba.

    • @NimeshMadhusha-rr3df
      @NimeshMadhusha-rr3df 11 หลายเดือนก่อน

      @@h.k1798 s

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +15

    ඇත් රජුනේ නැවතත් මනු ලොවට වඩිනු මැන
    කළු මාමාටත් මේ පින් බලයෙන් සුගතිය ම ලැබේවා

  • @kumuduneela891
    @kumuduneela891 ปีที่แล้ว +34

    අදටත් මං බුදුන් වැඳලා ඔබට පිං දෙනවා ඇත් රජනි. ඔබ ඉක්මන් භවයකදිම උතුම් නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @sayurividushika7081
    @sayurividushika7081 2 ปีที่แล้ว +22

    වසා දහසක් 🙏කල්ප දෙව්පුර 😭වරම් ලබා හස්ති දල ,තබා ගිය නිසා දලදා කර ,😢 ඒ පින් ඇති සන්සාරයෙන් එතෙරවන්න ........🙏 ඒ මහා පින්කද ඔබය ...😢😢😭🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ඇත් රජුනි ඔබට අමාමහ නිවන් සුව!😢🙏🙏🙏🙏🙏

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 ปีที่แล้ว +31

    නිති ලබෙනවා දලදාවේ රෙකවරනේ..මහා හස්ති රාජයානෙනි .ඔබට තෙරුවන් සරනයි .

  • @wasanthakumara7031
    @wasanthakumara7031 10 หลายเดือนก่อน +2

    නිවන් සුව ඇත් රජූනී.....🥺❤️ඔබට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමි...!!!😔❤🥺

  • @bterans9693
    @bterans9693 2 ปีที่แล้ว +35

    ලොව වසනාවනතම පින් ඇත් රාජා🙏🙏🙏🙏❤️❤️❤️

  • @janakajanaka3949
    @janakajanaka3949 2 ปีที่แล้ว +20

    මිහිපිට එකම කාලවර්ණ ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😢😢😢😢😢😢

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 2 ปีที่แล้ว +17

    යලි නොඑන ගමන් ගිය ඇත් රජුනි ඔබට නිවන් සුව..

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 ปีที่แล้ว +7

    මින් මතු සසර දුක නොදැනෙන උතුමි නිවනින් නිවී සැනසෙත්වා තේජවන්ත ඇත් රජුනේ

  • @d.m.j.chirantha9754
    @d.m.j.chirantha9754 2 ปีที่แล้ว +17

    ඔබගේ නාමය ඇසෙන කල-සිහි වුනි මට ඔබෙ ගුන වරුන

  • @jeewankumara409
    @jeewankumara409 2 ปีที่แล้ว +48

    නිවන් සුව අත්වෙිවා ඇත් රජුනි උතුම් දළදා වහන්සේ වැඩම වු පිං බලය මහිමයෙන් මතු උපදින ආත්මයක බුදුන් දැක නිවන් දකින්න ලැබෙවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirjaya5785
    @sirjaya5785 ปีที่แล้ว +3

    පින්වත්ත ෙවිවා! ෙබා්සත් අැත් රජුනි. අමා මහ නිවනින් සැන ෙස්වා! නැදුන්ගමු ෙවි අැත් රජුනි.

  • @rekanjayaweera5560
    @rekanjayaweera5560 2 ปีที่แล้ว +22

    දීර්ඝායු ඇත් රජුනි..ලබන අවුරුද්දෙත් එනකල් අපි බලන් ඉන්නවා❤️❤️❤️

  • @manurakumara1807
    @manurakumara1807 2 ปีที่แล้ว +18

    සාදූ සාදූ ඇත් රජුනි.ඔබ තරම් පින්වත් සත්වයෙක් නොමැත

    • @MalaMargarin
      @MalaMargarin 10 หลายเดือนก่อน

      .0 5:48

  • @gaganakalhara3919
    @gaganakalhara3919 2 ปีที่แล้ว +16

    ලස්සන යි සාදු සාදු සාදු👌👌👌👌👌ඔයාඅනිත අත් හොදමනුස්සයෙක්වෙලා ඉපදෙන්නඔනෙ සාදු සාදු සාදු 😀😀😀😀😀😀

  • @nilanthaprasad9611
    @nilanthaprasad9611 2 ปีที่แล้ว +18

    නැදුන්ගමුවෙ රාජා බොසත් ඇත්රජුනි ඔබට දළදා සමිදු පිහිටයි

    • @ChandaniDamayanthi-fv7lt
      @ChandaniDamayanthi-fv7lt ปีที่แล้ว +1

      නැදුන්ගමුවෙ රජා බොසත් ඇත්‍ රජුනි ඔබට දළදා පිහිටයි😥🙏

    • @PahanNawoda
      @PahanNawoda ปีที่แล้ว

      තාමත් මතක් වෙනවා

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว +3

    නිවන් සුව ඇත් රජුනෙ අලි අප අතරම ඉපදේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.m.j.chirantha9754
    @d.m.j.chirantha9754 2 ปีที่แล้ว +8

    දැනට මෙලොව මම අසා ඇති හස්ති රාජ වරුන්ගෙන් මහා රාජ ඔබයි

  • @dulanichandrika7013
    @dulanichandrika7013 11 หลายเดือนก่อน +1

    😢ඔයා නැතුව මේ පාර දළදා පෙරහර පාලුයි මගේ රත්තරං 😢
    මගේ පැටියා ඔයාට නිවන් සුව දිව්‍යමය සැප සම්පත් එක්ක සදෙව් ලොවෙන් එකක දිව්‍ය රාජයෙක් වී ඉපදේවා

  • @anilperera2685
    @anilperera2685 2 ปีที่แล้ว +58

    ලොව වාසනාවන්තම සත්වයා.ඔබට දීර්ඝ ආයුශ 🙏🙏🙏

  • @nalinpradeep2873
    @nalinpradeep2873 11 หลายเดือนก่อน +2

    ඒ දුක වචනවලට පෙරලන්න බෑ.නිවන් සුව ඇත් රජුනි❤❤❤❤
    කලු මාමාටත් දීර්ගායුශ ලැබේවා❤❤❤❤

  • @sulakshanasathsaranijayaso2910
    @sulakshanasathsaranijayaso2910 2 ปีที่แล้ว +11

    නිවන් දොර විවරවන තෙක් දෙව් ලොව ඉපදේවා.🙏🙏🙏🙏🙏❤️❤️❤️🥺🥺😔😔

  • @Inoka1987
    @Inoka1987 2 ปีที่แล้ว +20

    උතුම් නිවන්සුව අත්වේවා.. ඇත් රජානනි.. 🙏🙏😢

  • @isuruniudyoga9625
    @isuruniudyoga9625 2 ปีที่แล้ว +11

    දීර්ඝායු වේවා පිංවත් ඇත් රජුනි😍

  • @shamashudagama8194
    @shamashudagama8194 ปีที่แล้ว +3

    තවමත් නැදුන්ගමුවේ ඇතා වෙනුවෙන් පෙනී සිටින්න

  • @malithdarshana560
    @malithdarshana560 2 ปีที่แล้ว +8

    මතු භවයක නිවනින් සැනසේවා පිංවත් ඇත් රජාණනි🙏

  • @user-kb1es5gj6y
    @user-kb1es5gj6y 2 ปีที่แล้ว +3

    නිවන් මගට වැටුනා ඇත් රජුනි නුබ
    දලදා පෙරහැරට අඩුවක් ඉතිරි කර
    පවසන විටදි නුබෙ ගුන කද ලෝකයට
    කාගෙත් නෙතින් වැටුනා දුක් කදුලු කැට
    දළදා වීදි වල පාවඩ පලස එලා
    නුබ ගිය ගමන් මතකයි පෙර වසර පුරා
    කලු මාමාගේ දෑතෙ නුබ එල්ලීලා
    ආය කවද යාවිද ඇත් රජුනි ඔයා.
    පාගමනින් වැඩියත් ඇත් රජුනි ඔයා
    නෙලුම් පිපේවා ඔබ යන තැනක සදා
    සසරම ජීවන සුවදින් බැබලේවා
    යන්නට නිවන් මග දොරටුව විවර උනා
    නුබෙ සොඩ ඇත් දල යුග උඩට අරන්
    යන විට නුබේ තේජස් බව මතු කරමින්
    කලු මාමා තනි කරදා මේ සසරින්
    යන්නට ගියාදෝ නොකියම නිවන සොයන්

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +12

    හදවතටම දැනෙන කවි පන්තියක් අගය කියලා නිම කරන්න බෑ....❤❤❤❤❤❤

  • @madu8590
    @madu8590 2 ปีที่แล้ว +8

    ඇත් රජුනි ඔබට නිවන් සුව 🐘🙏😭😭😭😭😭😭😭😭

  • @wasanthamalani1120
    @wasanthamalani1120 2 ปีที่แล้ว +13

    ඇස් දෙකට කදුලු එනවා.සාදු සාදු🙏🙏

  • @namalbandara436
    @namalbandara436 2 ปีที่แล้ว +10

    දීර්ඝායු වේවා පිංවත් ඇත් රජුනි

  • @sltrendingtiktok5496
    @sltrendingtiktok5496 2 ปีที่แล้ว +8

    නිවන් සුව අත්වේවා ඇත් රජුට 🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +3

    ඇත් රජුනි ඔබ නිවන් සුවා ලැබේවා

  • @renukasanjeewa3619
    @renukasanjeewa3619 ปีที่แล้ว +1

    Oba Ikman bawakayadi uthum niwan suwaya labewa! Ath rajuni❤❤

  • @tharinduwickramasingha5682
    @tharinduwickramasingha5682 2 ปีที่แล้ว +3

    මෙයා දෙන් දියියලොකෙ ඉදන් බලන් අති අපි දිහා

  • @priyankasilva1662
    @priyankasilva1662 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා ath රජුන් .මතු උපදින භාවයක බුදුන් දැක නිවන් dakiwa

  • @user-vu2rh6jr9e
    @user-vu2rh6jr9e 10 หลายเดือนก่อน +1

    ඔබ නිවන් දකිත්වා හස්ති රාජයානෙනි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nirmana983
    @nirmana983 2 ปีที่แล้ว +5

    පින් කද ඇත්රාජයා නෙනි ඔබට නිවන් සුවයම වෙවා 🙏🙏🙏

  • @user-cv6zs8pe1q
    @user-cv6zs8pe1q 11 หลายเดือนก่อน

    බුදුන් දැක නිවන් දකින්න මැණික.බුදු සරණයි.අදටත් දකිද්දී ඇස් වලින් කදුලු එනවා .😭😭😭😭😭
    මිනිස්සු ඔබව අදෙහුවෙ බුදුන් අදහනවා වගේ.දළදා වහන්සේගේ පිහිටෙන්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් සංසාරෙ එක ආත්මෙක බුදුන් දැක නිවන් දකින්නට ඔබ කර පිං බලෙන් දෙවිලොව ඉපද පාරමි පුරන්න පුතෙ. තුනුරුවනෙ පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏🙏. 🙏🙏🙏😭😭😭දළදා සමිඳු පිහිටයි මැණික 🙏🙏 🙏🙏🙏

  • @madumalprasadmadumalabesin1528
    @madumalprasadmadumalabesin1528 10 หลายเดือนก่อน +1

    ඇත් රජුණි කිසිදා අමතක වෙන්නේ නැ ඒ තරම් ඔයා අපේ හිත් දින ගත්තා ආදරණිය නැදුන් 🙏🙏🙏

  • @namalayesha5938
    @namalayesha5938 2 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබෙිවා පින්වත් බෝසත් ඇත් රජානෙනී ........

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว +1

    නුවර මම නොඅාවට යලිත් දළදා හිමියනේ
    අනෙ නොවන් මා සමග අහිතක් මගේ දළදා හිමියනේ
    ගියත් මේ ජීවිතය අතැර මම
    හිමියනේ
    දරන්නම් නුඹව මගෙ හිස මතින් හිමියනේ....
    රජගමන පෙන්වා යන්නට හැකි නොවූවත්
    එන්නම් දෙව්ලොව ඉඳන් පෙරහැර කාලෙටවත්
    නෑ බර වැඩි ඔබව මගෙ කර මත දරන්නම්
    අවසර දෙන්න හිමියනි මම දැන්
    යන්නම්.....
    පෙරුමන් තිසක් පුරලා මතු බුදු
    වෙන්න
    වෙද මාමවත් කලු මාමත් එතෙරට යවන්න
    පුරනට පෙරුම් සම්බුදු පදවිය
    ගන්න
    අනුකම්පා අවසර හිමියනි මට විවරණ දෙන්න.....
    දළදා හිමියන්ට නැදුන් රජුගෙන්....

  • @sdkumara1335
    @sdkumara1335 2 ปีที่แล้ว +7

    mulu ratama adarei ath rajuni obata

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 10 หลายเดือนก่อน

    ගොඩාක් ලොකු දුකක් දැනුනා ...ඇස් වලට කදුලක් 😢😢😢😢😢😢😢😢 අවා ඇත් රජන්නනි ඔබ මෙහිපිට රජකි අපේ වටිනා සම්පතකි රජුනි ඔබ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කලු මාමේ ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @nisharahansani
    @nisharahansani ปีที่แล้ว

    Mathu budu weewa hasthi rajayanani..oba weni pinwath hasthi rajayek apa sri lankawatath samastha janayatath amila wasthuwaki..newathath sri dalada karadun wahanse wedama wiime sadaha wasanawa leba newathath jiiwamanawa wejabeewa newathath apa sri lankawata wedama kala mena මතු බුදු වන නැදුන්ගමුවේ ඇත් රජුනි..ඔබට ශ්‍රී දලදා සමිදු පිහිටයි!!!🙏🙏🙏

  • @nihalgunathilaka8187
    @nihalgunathilaka8187 11 หลายเดือนก่อน

    ඇත් රජුනි ඔබ වහන්සේගේ වියෝව මතක් වෙනවිට ඇස් වලට කදුලු එනවා දෙව්ලොව ඉපිද ඇති ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා

  • @nethuarunodya6648
    @nethuarunodya6648 2 ปีที่แล้ว +6

    නිවන් සුව ඇත් රජුණි 🥺🙏❤️

  • @ubionchache8056
    @ubionchache8056 2 ปีที่แล้ว +7

    දළදාසමිදුපිහිටයි

  • @tvdhammikaprasaddhammika850
    @tvdhammikaprasaddhammika850 2 ปีที่แล้ว +8

    මෙවන් සතුන් තව තවත් ඉපදේවා

  • @anurasilva2584
    @anurasilva2584 2 ปีที่แล้ว +12

    ape jathika urumaya nadungamuwe raja🙏🙏🙏🙏

  • @anuththarasubasinghe2361
    @anuththarasubasinghe2361 2 ปีที่แล้ว +3

    Daladawae uthum urumakkaraya nithi lebenawa daldawe rkawarane😔😔😌🙏🙏🙏

  • @rashansilva8438
    @rashansilva8438 2 ปีที่แล้ว +8

    ඇත් රජු ගැන සියලුම දේවල් එ අම තැනකින්.වටිනව.ජයවේවා #karaoke_window❤❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 11 หลายเดือนก่อน

    මට තාම හීනයක් වගෙ 😢
    මේ පිං කද අපි අතර නැහැ කියලා කොහොම හිත හදාගන්නද
    යලි අප අතරේම ඉපදේවා,🙏🙏🙏 දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
    කලු මාමට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏

  • @madhawamadhusanka7439
    @madhawamadhusanka7439 2 ปีที่แล้ว +12

    දීර්ඝායුශ ලැබේවා ඇත් රජුනි❤️❤️❤️

  • @artseal
    @artseal 2 ปีที่แล้ว +10

    ලස්සනයි..👌👆🤟

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +2

    නිවන්දකිත්වා ඇත්රජුනි පිංවත් බෝසත් ඇත්රජුනි දිව්‍යලෝකේම යන්න ලැබේවා

  • @udeshshamal36
    @udeshshamal36 2 หลายเดือนก่อน

    පතනා බෝධියකින් සම්මා සම්බුද්දත්වය ලබත්වා බෝසත් ඇත් රජුනේ!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umeshaawanthi2856
    @umeshaawanthi2856 2 ปีที่แล้ว +1

    ඔයත් ගියා නිවන් සුව ඇත් රජුනි

  • @samaru4197
    @samaru4197 2 ปีที่แล้ว +4

    මහා කැපකිරීම් කරලා තිරිසන් සතෙක් උනත් මිනිස්සු දන ගහලා වදින්න තරම් පින් කරපු සතෙක්. අපි හැමෝම පින් කරමු. අපි මැරෙන්න කලින් අයෙත් දන ගහලා වදින්න පුළුවන් මනුස්ස ආත්මයක් ලැබේවා කියලා.

  • @blackpinkandbtsforever2052
    @blackpinkandbtsforever2052 2 ปีที่แล้ว +4

    තවත් බෝදිසත්වයෙක්ගේ නික්ම යෑමක් නිවන් සුව නැදුන්ගමුවේ ඇත් රජුනි 😓😣

  • @budhistperfection6006
    @budhistperfection6006 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බෝසත් ඇත් රජුනේ...මතු බුදුවේවා !

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 2 ปีที่แล้ว +3

    ඔබ සුගතියෙ ඉපදී වා

  • @DinushaDeepani1047
    @DinushaDeepani1047 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඇත්‍ රජුනි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sachithpasindu4705
    @sachithpasindu4705 ปีที่แล้ว +1

    මතු බවයේ නිවන් දකීවා නැදුන්ගමුවේ ඇත් රජුනි නුඹ ❤🙏🙏

  • @dilaniasha2734
    @dilaniasha2734 ปีที่แล้ว

    අජරාමර නිවන් සුව අත් වේවා බෝසත් ඇත් දෙව් රජුනි

  • @user-wj3ck7pd4c
    @user-wj3ck7pd4c 2 ปีที่แล้ว

    අ¿ත් රජුණි ඔබගෙ දර්ෂන කොතරම් බ¿ලුවත් අ¿ති වෙන්න¿ බලන බලන හ¿ම මොහොතෙම පපුව ප¿ලෙන්න එනවා ඒ තරමට දුකයි 😢 නම් ඔයා හදා ගත්ත කලු මාමා කොහොම දුක දාරා ගන්නද ? අ¿ත් රජුණි ඔබ කර අ¿ති පින් බල මහිමෙන් නිවන් සුව ල¿බෙවා?🙏🙏🙏🙏

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 10 หลายเดือนก่อน

    ගම්පහ ඉදන් නුවරට යන ඒ පිංබර දසුන තව ටික කාලයක් හරි බලන්න තිබුණනම්. 😢😢😢
    මතු බුදු වෙන්න පෙරුම් පුරන බෝසත් ඇත් රජෙක්.
    මතු භවයක උතුම් නිවනින් සැනසේවා..🙏🙏🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +3

    නිවන් සැප ලැබේවා 🙏🙏🙏 ඇත් රජුනි..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 11 หลายเดือนก่อน

    පතාගන ආ හැටියට බුදුන්වහන්සේ වැඩිය මග වඩින්න ඔබට හැකිවනවා නියතයි පින්වත් නැදුන්ගමුවේ බෝධිසත්ව ඇත්රජුට .නිවනේ සිට සෙංකඩගලට වඩින්න අද ඇත්රජුණි.

  • @d.m.j.chirantha9754
    @d.m.j.chirantha9754 2 ปีที่แล้ว +4

    ඔබට නිර්වානය අවබෝධ වෙත්වා !!!!

  • @spacexstatus5060
    @spacexstatus5060 2 ปีที่แล้ว +2

    නිවන්සුව ලැබේවා ඇත් රජුනි 🌹💐💐❤️❤️🙏🙏🙏❤️

  • @MB-nm9or
    @MB-nm9or 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන යි සාදු සාදු සාදු👃👃👃👃👃🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @d.m.j.chirantha9754
    @d.m.j.chirantha9754 2 ปีที่แล้ว +5

    නෙතට කදුලක් වැටේ -ඔබගේ දුක අසන කල

  • @apsarakumudini799
    @apsarakumudini799 2 ปีที่แล้ว +5

    නිවන් සුව ඇත් රජුනි 😢😢😖

  • @sudeerkumar1595
    @sudeerkumar1595 2 ปีที่แล้ว +5

    Thejawantha ath putha nirogi wewa

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 ปีที่แล้ว

    දව්‍පුර ඉදන් බලන් අැති🙏🙏🙏😍

  • @dinidukumara8047
    @dinidukumara8047 2 ปีที่แล้ว +4

    සාදු සාදු

  • @dasunthekshana6136
    @dasunthekshana6136 11 หลายเดือนก่อน

    අපේ මිනිසුන් පෝයටවත් පන්සල් නොයනකොට තිරිසන් ආත්මයක් ලැබුවත් නුබ කෙතරම් පින් වන්තද.මතු උපදින බවයක බුදු පාමුල නිවන් යන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @samanfernando6059
    @samanfernando6059 ปีที่แล้ว +1

    නැදුම්ගොමුවෙ ඇත් රජ පිට කලු මාමා කවදාවත්ම ගිහින් නෑ 💖🥲🤧😭😭😭😭😭😥

  • @ayodyaindeewaree8483
    @ayodyaindeewaree8483 2 ปีที่แล้ว +6

    The greatest tusker🐘

  • @owandikavindya6209
    @owandikavindya6209 2 ปีที่แล้ว +3

    නිවන් සුව ඇත් රජාණනි🙏🙏😭

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏 බුදු සරණය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chandrka1413
      @chandrka1413 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි 🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇❤️❤️❤️❤️❤️❤️🙇🙇🙇🙇🙇🙇🙇🙇❤️❤️❤️❤️❤️

  • @Sandamali-pm9vv
    @Sandamali-pm9vv 2 หลายเดือนก่อน

    නිවන් සුභ ලැබෙව😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @semageanuradha685
    @semageanuradha685 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ඇත් රජුනේ

  • @charithmadusanka5996
    @charithmadusanka5996 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා..🙏🙏

  • @elephant.srilanka
    @elephant.srilanka 2 ปีที่แล้ว +5

    Thats nice works 18 now keep share more

  • @user-gz8vq3rv6k
    @user-gz8vq3rv6k 10 หลายเดือนก่อน

    හස්ති රාජූණි ඔබ බෝසත් රජෙක💐💐🐘💐💐

  • @werangarathnayaka6835
    @werangarathnayaka6835 2 ปีที่แล้ว +1

    නිවනින් සැනසෙත්වා

  • @ayesha-lakmali
    @ayesha-lakmali 2 ปีที่แล้ว +4

    ඒ පිං කඳ අපිව හඬවලා යන්න ගිහින් දෙයියනේ .. කෝමද හිත හදාගන්නේ නැඳුන් රජුනී..😢😢😢

  • @ithulyasenavirathna3963
    @ithulyasenavirathna3963 2 ปีที่แล้ว +6

    Thats great wonderful 👍👍

  • @pamudithanamawardana
    @pamudithanamawardana 2 ปีที่แล้ว +6

    maru maru 🙏🙏🙏

  • @nethmagaganang1808
    @nethmagaganang1808 2 ปีที่แล้ว +4

    නිවන් සුව ඇත් රජුනි 😔❤️