කාලවණ්ණ පිංකඳ | Kaalawanna Pinkanda - Jananath Warakagoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2018
  • පුරා දස වසරකට වැඩි කලක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවූ ශ්‍රී ලංකාවේ ජාතික වස්තුවක් ලෙසින් ගෞරවාදරයට පාත්‍ර වූ කාලවණ්න පිං කඳ නැදුන්ගමුවේ රජා හස්ති රාජයාණන්ට උපහාරයක්ම වේවා..!!!
    Song Title | Kaalawanna Pinkadha “කාලවණ්ණ පිංකඳ”
    Vocal | Jananath Warakagoda
    Music & Melody | Jananath Warakagoda
    Lyrics | Isuru Samarasinghe
    Video | Nishan Samantha
    Editor | Isuru Samarasinghe
    Follow us:
    / @bplusmusicofficial9581
    / bpluslk
    / bplus_music
    b_plus_musi...
    plus.google.com/u/0/105998275...
    www.bplus.lk/
    Record Label B Plus Music / @ B Plus (Pvt) Ltd.
  • บันเทิง

ความคิดเห็น • 209

  • @HL96359
    @HL96359 2 ปีที่แล้ว +25

    උතුම් වූ නිර්වාණ මාර්ගය ලබා මේ සසරින් එතෙරවීමට ඉක්මනින්ම හැකියාව ලැබේවා ඇත් රජුනි🙏ආයෙමත් අහන්න හිතුනා මේ ගීතය. හිතට කොච්චර දුකද කියලා කියා ගන්න බෑ ඇත් රජුනි😭🙏🙏🙏

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 ปีที่แล้ว +53

    බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් පහල වු හස්ති රජුට .තෙරුවන් සරණයි

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 2 ปีที่แล้ว +13

    නැදුන්ගමුවේ ඇතා රජා වෙනූවෙන් මා ඇසූ විශීෂ්ට ම ගීතය ජනනාත් ගායකයානනි ඔබගෙ ගායන ශෛලිය පබැඳුම හා කටහඬ ඒ ගීතය වඩ වඩාත් මිහිරි වෙයි. මෙවැනි හදෙ රැව් පිළිරැව් දෙන ගීයක් ඉදිරි පත් කළාට ඔබට පින්

  • @kpopgirl4435
    @kpopgirl4435 2 ปีที่แล้ว +8

    'ධාතු හිසින් ගත් ඒ පින් බලයෙන්
    ආසිරි වේ සසරේ ඇත් රජුනේ...'
    ඒ රැස් කලා වූ පිං බල මහිමයෙන් සසරේ කිසිදු දුකක් කරදරයක් සිදු නොවී මතු ආත්මයකදී බුදුන් දැක නිවන් දකීවා ඇත් රජුනී 🙏🏻🙏🏻🙏
    අප හදවත් තුල ඔබ සදාකල්හිම රැදේවි. සුබ ගමන් පිංවත් නැදුන්ගමුවේ විජය රාජ හස්ති රාජයාණනේ ❤️🥺😓

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +56

    ආසිරි වේ පින්වත් ඇත් රජුනේ...බෝසත් ඇත් රජුට නිදුක් නීරෝගී සුවය...කිසිදා විඩා නොදැනේවා...පීඩා නොලැබේවා...ආදරෙයි දුටුදා පටන්ම. තෙරුවන් සරණයි ඇත් රජුනි...❤❤❤❤❤

  • @anuradhikat2001
    @anuradhikat2001 5 ปีที่แล้ว +47

    කාලවර්ණ පිංකඳ..දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණේ..!

    • @nimalikularatne5033
      @nimalikularatne5033 2 ปีที่แล้ว +1

      සාදු ....සාදු ...සාදු ...🏵️🏵️🏵️

    • @nirmalavelukara2520
      @nirmalavelukara2520 2 ปีที่แล้ว

      උතුම් දළදා හාමුදුරුවන් wadamawana nadungamuwe ath rajutah e pikandha සමග sitina kalu maamatah ath රජුගේ භාර ayatah ath රජු වෙනුවෙන් geeyakin උපහාර දැක්වුව jananath puthatah උතුම් දළදා hamuduruwange පිහිටයි

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว

    🙏🙏🙏සාධු සාධූ සාධු බෝධිසත්ව ගුනෝපේත පින්වත් අපේ ඇත් රජුට අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!! ප්‍රාර්තනීය බෝධියකින් අමාමහ නිර්වාණ ශාන්තිය අත්වේවා !!! 🙏🙏🙏

  • @himashaakalanka4982
    @himashaakalanka4982 2 ปีที่แล้ว +4

    ඇත් රජුනි නුඹට දළඳා සමිඳු පිහිටයි උතුම් වු නිර්වාණය අවබෝධ වේවා🙏😥 ඇත් රජුව බොහෝ කාලයක් තම දරැවකෙු සේ බලාගත් කලු මාමාටත් දීර්ඝායු වේවා❤️ තෙරැවන් සරණයි

  • @sudharmabasnayake3012
    @sudharmabasnayake3012 4 ปีที่แล้ว +24

    දීර්ගායුෂ වේවා ඇත් රජුණි උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @Dinageei5j
    @Dinageei5j 2 ปีที่แล้ว +10

    දාතු හිසින් ගත් ඒ පින් බලයේ....🙏🙏
    නැදුන් ගමුව ඇත් රජු පාවඩ පිට....🙏🙏
    අප්‍රමාණ පින් කඳක් හිමි ඇත් රජුනි.....දීර්ඝායු වේවා !!!!

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 3 ปีที่แล้ว +10

    පිරුවට මතින් දළදා සමිදුන් පිට තබා ගෙන ගජගා වන්නම් ලීලාවන් වඩිනා බෝසත් මහා අැත් රජුනේ ඔබට සමස්ත ජාතියේ උත්තමාචාරය!බෝසත් අැත් රජුනේ ඔබට නිරෝගී සුවය චිර ජීවනය වේවා බුදුන් වැඩමවන පිනෙන්!
    අැත් රජු මතු මිනිසත් බව ලබා බුදු බව ලබා ගනිත්වා!

    • @shenu5289
      @shenu5289 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @nimalikularatne5033
      @nimalikularatne5033 2 ปีที่แล้ว +1

      සාදු ....සාදු ....සාදු ...

  • @suddatv
    @suddatv 3 ปีที่แล้ว +18

    කාල වර්ණ ඇත් රජුනේ.. නීරොගී වේවා!! විඩා නොදැනේව!!

  • @nounaliban7748
    @nounaliban7748 5 ปีที่แล้ว +26

    පිංවත් ඇත් රජුට දීර්ඝායුශ ලැබේවා.දළදා සමිදු පිහිටයි

  • @nethuvedio892
    @nethuvedio892 3 ปีที่แล้ว +20

    යන එන මග පා යුග වෙත පියුම් පිපේවා සිත්සේ.... සීත වැසී වැටේවා යන මග නිතිනේ... වෙහෙස නොදේවා ඔවුනට බඹුනේ.... නිති රැක දේවා දෙපලම එකසේ... 🙏🙏🙏🙏

  • @nethmirammandala739
    @nethmirammandala739 2 ปีที่แล้ว +19

    ලස්සන නිර්මාණයක් හිතට දැනෙන.අපේ නැදුන්ගමුවේ ඇත් රජුට උපහාරයක් වේවා.බොහෝ කාලයක් ජීවත් වේවා..දලදා හාමුදුරුවන් ගේ පිහිටයි 😍

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +8

    කාලවර්ණ නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුනි ඔබට දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා 🙏🙏🙏🙏🙏

  • @chandralathawithanage9721
    @chandralathawithanage9721 2 ปีที่แล้ว +30

    ඇත් රජු ගැන මා මෙතෙක් ඇසු ලස්සනම ගීතය මෙයයි. එහි පද රචනයත්, ගායනයත් ඉතා විශිෂ්ටයි. මේ ගීතය සදහා දායක වූ සියලු දෙනාම නිවනෙන් සැනසෙත්වා!!!

  • @nishacraft6875
    @nishacraft6875 2 ปีที่แล้ว +2

    බෝසත් අැත් රජානෙනි නිවන් සුව ලැබේවා.පතනා බෝධියකින් බුද්ධත්වයටම පත්වේවා

  • @deepthichandima3376
    @deepthichandima3376 2 ปีที่แล้ว +5

    ආසිරි වේ සසරේ ඇත් රජුනේ 🙏🙏🙏

  • @miyurulakruwan9352
    @miyurulakruwan9352 2 ปีที่แล้ว +3

    මේක බලද්දී ගොඩක් දුකයි.....බොසත් ඇත් රජුනි ඔබට නිවන් සුව අත් වේවා....ඔබ කල පින් වල මහිමයෙන් නිර්වානයම අවබොධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindipamodya4593
    @kavindipamodya4593 2 ปีที่แล้ว +2

    Asia's tallest tusker
    Most celebrated tusker in SL
    May attain bliss of nirawana Nadungamuwa ath raju 💖

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 2 ปีที่แล้ว

    උතුමි නිවනින් නිවි සැනසෙත්වා මෙ ලොව පහල වූ පිංවන්ත හස්ති රජුනේ

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 2 ปีที่แล้ว +10

    කාළවර්ණ ...
    පින්කද නුබයි ..
    නැදුන්ගමුවේ ඇත් රජුනේ ..
    උතුම් දාළද සමිදුන්ගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +16

    දීර්ඝායුෂ ලැබේවා අැත් රජුනි.. 🙏🙏🙏

  • @nadeehafarook7557
    @nadeehafarook7557 3 ปีที่แล้ว +12

    දළදා සමිදු පිහිටයි 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +1

    පින්වත් බෝසත් නැදුන්ගමුවේ ඇත් රජුනි
    ඔබට නිවන් සුව ලැබේවා
    සම්බුදු සරණයි
    සම්බුදු පිහිටයි

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 2 ปีที่แล้ว +2

    මේ රන්දෙරණේ ම යළි ඉපදෙන්න ඇත් රජුනී.. ..🙏🙏🙏💐💐💐🌸🌸🌸🌸❤️❤️❤️

  • @shashidias922
    @shashidias922 2 ปีที่แล้ว +7

    දීර්ඝායුවේවා ඇත් රජුනි😍😍🙏🙏🙏🙏🙏🙏

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +2

    කලු මාමා හට සහ පිං වන්ත ඇත් රජුනේ නුඹලා දෙන්නාටම දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී වේවා ..... වරකාගොඩ මහත්මයා ලස්සනයි වැඩේ... හරියටම කලේ ඔබතුමා... තෙරුවණ් සරණයි ඇත් රජුන්හට කලු මාමා වරකාගොඩ මහත්තයා හත්

  • @yoweerakkody3264
    @yoweerakkody3264 2 ปีที่แล้ว +1

    කාලවණ්ණ පිංකඳ අපෙන් සමුගෙන දෙව්පුරට වැඩ අද දිනට සතියයි. ඒ අඩු පාඩුව අපිට හැමදාම දැනෙයි ඇත් රජුනි.. මෙතුවක් කලක් දළදා සමිඳුන් වැඩම කරපු පිං බලයෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලැබේවා!!

  • @dulipimalka7073
    @dulipimalka7073 2 ปีที่แล้ว

    උතුම් වු නිර්වාන මාර්ගය ලැබේවා!ඇත් රජුනේ.

  • @aadichchapriyamantha3814
    @aadichchapriyamantha3814 3 ปีที่แล้ว +14

    කාලවර්ණ පිංකඳ.❤❤

  • @sigmaproductionofficial
    @sigmaproductionofficial 3 ปีที่แล้ว +13

    දීර්ඝායුෂ ඇත් රජුනි 🙏🙏🙏

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว +3

    සිංදුව හරිම ලස්සනයි අයියේ .... අපේ රන්කඳ තේජාන්විත නැඳුන්ගමුවේ ඇත් රජුනි .... ඔබට දිරිය ශක්තිය හැමදාම ලැබේවා ...උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටය... බුදුසරණයි ...

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 5 หลายเดือนก่อน

    පින්වත් නැදුන් මැණික ඔයාව මතක් වෙලා මේ සදාදර සින්දුව ඇහුව වස්තු මැණික තේජස්ව සුන්දර ඇදුම් ඇදල උතුම් දළදා වහන්සේ වඩම්මන ලස්සන පපුව පිච්චෙනවා පුතුනේ දැන් පුතා දිව්‍ය සැප විදිනවා ඇති මැණික පරිස්සමින් ඉන්න වස්තු ඔයා හැමදාම අපේ මතකයේ ඉන්නවා නැදුන් පුතේ ආදරෙයි ආදරෙයි මැණික

  • @imeshaimesha4085
    @imeshaimesha4085 2 ปีที่แล้ว +4

    දිර්ඝායුෂ ඇත් රජුනි.......පිං කද සැම ආත්මෙක ම දාතු වඩම්මන්න ලැබෙවා

  • @deepikaweerakoon6288
    @deepikaweerakoon6288 2 ปีที่แล้ว +8

    නෙතට කදුලක් උනන සින්දුවක්. 🌹 තෙරුවන් සරනයි

  • @uthpaladissanayake9031
    @uthpaladissanayake9031 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි නුඹට..♥️🙏🙏🙏

  • @deepthichandima3376
    @deepthichandima3376 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා ඇත් රජුනේ 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සැමට උතුම් දළදා සමිදු පිහිටයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว +2

    Dathu hisin gath a pin balayee asiriwe.. sasare athrajune....!!! Nuba reskaragaththa u a maha kusalaye anubawayen nubata niwan doratu wiwarawewa...!!! suba gaman athrajune....!!!🙏🙏🙏

  • @esharmakariyakarawana317
    @esharmakariyakarawana317 2 ปีที่แล้ว +2

    සදානන්දකර වූ ඔබේ මියුරු ගීතවත් හඬ තරම් මේ උපහාර ගීය ගයන්නට සුදුසු වෙනත් හඬක් සිතට නොනැගේ.
    ආසිරි වේ සසරේ ඇත් රජුනේ!!!

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 5 ปีที่แล้ว +8

    Mewara Dalada Perahare dakinnata nolabeema gana dukai.
    Labana wasaray Pinnwath AthRaju nawatha Karanduwa wadamaweemata ethai kiyaa prarthana karanawa.
    Athrajuni obata Niduk Nirogisuwa !
    Dheerghaausha!

  • @ayomimunasinghe8795
    @ayomimunasinghe8795 2 ปีที่แล้ว +6

    ආසිරි වේ සසරේ ඇත් රජුනි.......🙏🙏🙏🙏

  • @amilahewagama7046
    @amilahewagama7046 3 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණේ..!

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 5 ปีที่แล้ว +6

    Hamadaama udayta ahuwath madi may geethaya.
    Echcharata lassanai!
    Seth kaviyak wagay.
    Athrajuni Obata Nirogisuwa saha deerghaausha labaywa!

  • @madusanip298
    @madusanip298 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබෙවා ඇත් රජුනී

  • @Anura666
    @Anura666 2 ปีที่แล้ว +1

    දෙරනේ පිංකද මුණිදු වඩම්මන..😥🙏🙏🙏😥

  • @user-km1ic4hw5h
    @user-km1ic4hw5h 3 ปีที่แล้ว +7

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට.🌷🙏

  • @sachiseu4772
    @sachiseu4772 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .... ආදරෙයි මගෙ ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏

  • @quintusfernando7396
    @quintusfernando7396 3 ปีที่แล้ว +2

    Ape Kalaye Bosathuni, Oba Budu wanada Apa Desada Balanu Menavi.Neth Yoma .Obata Devi Pihitai.!
    Mema
    Geethaye Pada Rachanaya da Sangeethaya da Gayanaya de Mema Ghambhira Awasthawata Kisi Seth Nogelepe .

    • @quintusfernando7396
      @quintusfernando7396 3 ปีที่แล้ว

      Raja Den Tharabarui neda.# Raja Looks Too Fat Now..

    • @sajithvishan3476
      @sajithvishan3476 2 ปีที่แล้ว

      mn htanne adhashcharmeeya medha thattu pramanya wedi eti

  • @nethuvedio892
    @nethuvedio892 3 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ඔබට පිංකද ඔබට.. 🙏🙏🙏🙏🙏😌😌

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 3 ปีที่แล้ว +5

    ඇත් රජුණේ ඔබට දීර්ඝායුෂ වේවා🙏

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 5 ปีที่แล้ว +4

    Peruman purana Bodhisathwayek wadasitina may Pinn bimata Dalada Samindu Pihitai!
    Ath Rajuni,
    Theruwan Saranin yehen Wajambaywaa!

  • @fathimayesmin682
    @fathimayesmin682 2 ปีที่แล้ว

    Sadu..sadu sadu. Niwan suwa lebewa ath rajuni obata
    Mey pin balayen

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    උතුම් දළදා සමිදු පිහිටයි !

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි සින්දුව කියන්න වචන නෑ නැඳුන්ගමුවේ පින්වත් ඇත් රජුට මේ ගීතය උපහාරයක්ම වේවා ! 🙏🙏

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 5 ปีที่แล้ว +4

    Maathakadee ahapu Lassanama Geethaya meyai!
    Nirmaanayata daayakawu siyaludenatama Dalada Samindu Pihitai!
    Athi wishishta geethayak!

  • @sewminisansala2633
    @sewminisansala2633 2 ปีที่แล้ว +2

    ආසිරී වේ ඇත් රජුනේ 🥺🙏🙏

  • @tharukidiwanjana3986
    @tharukidiwanjana3986 3 ปีที่แล้ว +5

    දීර්ඝායු ලැබේවා

  • @shaninadi2672
    @shaninadi2672 2 ปีที่แล้ว

    ඔබේ රූපය දකිනවිට වේදනවෙන් පිරෙනවා හදවත ඇත් රජුනි බුදුබව
    ලබත්වා ඔබට නිවන්සුව!

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว

    Bosath pinkanda ath rajuni niwan sapa labawa🙏🌼🌻🙏

  • @dulanjanidulanjani7492
    @dulanjanidulanjani7492 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏

  • @sunilkumara9361
    @sunilkumara9361 2 ปีที่แล้ว +7

    He is a national treasure look after him

  • @dissanayakabandara6194
    @dissanayakabandara6194 2 ปีที่แล้ว +2

    Obata pin atrajune

  • @gayanijayasinghe8211
    @gayanijayasinghe8211 2 ปีที่แล้ว +2

    දිව්‍යමය සම්පත් ලබෙවා ඇත් රජුනි..මෛත්‍රී බුදුන් වහන්සෙගෙ බුද්ද කාලයෙ අමා මහ නිවන සාක්ශාත් කරගැනිමට හැකියාව ලැබෙවා....

  • @samanmalieranasinghe1882
    @samanmalieranasinghe1882 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඇත් රජුණි

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว +2

    Ada eya yannama gihin.... 😥😥😥😥🌼#තනිවුණු_කළුමාමා
    කන්ඳ නගින්නට දළඳා හිමි එක්ක
    උඹ යනකොට පයින් මට උඹ ළඟ ඉන්න
    මේ ඇසළටත් අපි මහනුවරට යන්න
    ඊයෙත් කතා කෙරුවනෙ මහා රෑ වෙන්න....
    ඇවිදන් ගියපු දුර අපි දෙන්නා එක්ක
    මෙතැන ඉදන් බැහැ තනියම මට යන්න
    නුවර වැවත් අඬනවා ඇති අද ඔන්න
    දළඳා මැඳුරෙ තේවාවේ දුක දන්න...
    නුවර පාර මඟ බැලුවත් යළි ඇසළ
    නැඳුන්ගමුවෙ නැහැ කළුමාමා අසල
    හෙණ්ඩුව වැටුණා බරවී ඇස්වල කදුල
    කොහොම බලන්නද මම මගෙ පුතු නිසල...
    කැක්කුම් ගහද්දී දෙපතුල් පිරිමැද්ද
    උඹ මගෙ පුතෙක් මං එක්කම දිවි ඇද්ද
    සංසාරයේ දුක මට කලියෙන් බින්ද
    උඹ බුදු වද්දි මට අගසව් පිං ඇත්ද...

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว

    Theruwan saranai tusker, Nadungamuwe Raja ❤

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 ปีที่แล้ว

    පින්කද ඇත් රජුණි දිර්ඝායු වෙිවා නුඹට ..තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවායි ..❤️🙏

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +8

    කාලවණ්ණ පිං කද,
    නිදුක් වේවා......!
    නිරෝගී වේවා...!
    සුවපත් වේවා....!
    ශ්‍රී දළදා වහන්සේ වැඩමවන පිනෙන්ම මෑත ආත්ම භවයකදීම උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසේවා..!
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @cwmaryhiujy3319
      @cwmaryhiujy3319 2 ปีที่แล้ว +1

      කාලවණ්ණ පිං කඳ නිදුක් නිරෝගිව දිර්ග ආයු ලැබෙිවා ඇත් රජු නේ

  • @geethikapushparani6561
    @geethikapushparani6561 4 ปีที่แล้ว +5

    Derane pinkada munidu wadammana ❤🥺🐘

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 5 ปีที่แล้ว +3

    Deranay Pinkanda, Bodhisathwa Charithayak!
    Chirang Jayathu Nadungamuwa Ath Rajuni!

  • @nimalikularatne5033
    @nimalikularatne5033 2 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ....🌼🌼🌼🌼

  • @janappriyakumara3621
    @janappriyakumara3621 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි දීර්ගායු වේවා පින්වත් ඇත් රජුනි!🙏🙏🙏

  • @anupamakumara9605
    @anupamakumara9605 2 ปีที่แล้ว

    හරිම.ලස්සනයි.නැදුන්.හස්යාට.උපහාරයක්මවෙිවා.🙏🙏💚💓💕💙💛🙏👌

  • @anamaanoma4018
    @anamaanoma4018 2 ปีที่แล้ว +1

    පින්වන්ත ඇත් රජුනෙ ඔබට දලදා සමිදුගෙ පිහිට ආරක්ශාව ලැබෙවා

  • @geethikapushparani6561
    @geethikapushparani6561 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඇත් රජුනි 💔

  • @chandrikapathmini2117
    @chandrikapathmini2117 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔබ නම් අපට පින් කදක්ම තමා

  • @silaniscape3124
    @silaniscape3124 2 ปีที่แล้ว

    ලස්සනයි සිංදුව. නැදුන්ගමුවේ රාජාට දළදා සමිදු පිහිටයි !

  • @disnanilmini3685
    @disnanilmini3685 2 ปีที่แล้ว +5

    මෙම ගායනය ඇසෙන වාරයක් පාසා දෙනෙතට කදුලු එන්නෙ මට විතරද?

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 ปีที่แล้ว +1

    කාල වර්ණ පින්කද🙏🙏🙏🙏🙏🙏

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว +3

    Ane raththaran ai mechchara ikmanata giye nedun.. duka daraganna be mata

  • @madhavidasanayaka4453
    @madhavidasanayaka4453 2 ปีที่แล้ว +1

    Dirgayu wewa eth rajuni 🙏🙏❤

  • @prabathniroshana4592
    @prabathniroshana4592 ปีที่แล้ว +1

    අද රය්😭😘

  • @indushyama9057
    @indushyama9057 2 ปีที่แล้ว

    දිර්ඝ ආයුෂ ලැබේවා ඇත් රජුණි දළදා සමිදු පිහිටයි

  • @shafiqshafiq9454
    @shafiqshafiq9454 2 ปีที่แล้ว

    ape gamata apu ath rajuni obata niwan suwa

  • @isharatharidu766
    @isharatharidu766 4 ปีที่แล้ว +2

    Godak sathutui ane dakkama

  • @dilaniasha2734
    @dilaniasha2734 2 ปีที่แล้ว +1

    පණට පණ වුණත් දෙනවා බෝසත් ඇත් රජුට

  • @angelasha4660
    @angelasha4660 ปีที่แล้ว

    අයෙත්ඉපදෙන්න කියලා මා පාර්ථනා කරන්නවා 💞💞

  • @princepipi344
    @princepipi344 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @indraniranathunga3285
    @indraniranathunga3285 2 ปีที่แล้ว

    Excellent song.Good creation by Jananath Warakagoda.Thanks for singing. Good luck.

  • @ayeshaushani3620
    @ayeshaushani3620 2 ปีที่แล้ว

    Kala wanna eth rajuni dalada samidu pehetae 🙏🙏🙏🙏 oyata penkada

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว

    🙏🙏🙏සොඳුරු ඇත් රඡුණි, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @madhushagunathilaka6300
    @madhushagunathilaka6300 2 ปีที่แล้ว

    bawayen bawayata peruman puramina. derane rankanda munidu wadammana.dathu hisin gath me pin balayen.
    asiri we sasare ath rajide.
    teruwan saranaii ath rajuni.dergayu wewa

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว +6

    Lassani godak ase deke kadulu piruna

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว

    Pin කඳට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว

    මෙයත් අපේම පිං කදක් නැදුන්ගමුවෙ ඇත් රජු වගේමයි ඔයාට දලදා පිහිටයි

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 2 ปีที่แล้ว

    උතුම්. දළදා. සමිඳු. පිහිට. ඈත්. රජුන්ට

  • @lahirujayawardena7103
    @lahirujayawardena7103 2 ปีที่แล้ว +4

    දීර්ගායුෂ ඇත් රජුනි ❤❤❤❤