නැදුන්ගමුවේ බෝසත් ඇත් රජු සංවේදී කවි පෙළ | Nadungamuwe Raja Sanwedi Kavi | MASSANNE VIJITHA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2022
  • තෙරුවන් සරණයි
    #නැදුන්ගමුවේරාජා #Nadungamuweraja #nadungamuwa
    පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
    ―――――――――――――――――――――――――
    අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
    ―――――――――――――――――――――――――
    දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
    ―――――――――――――――――――――――――
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
    / massannevijithatheroka...
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
    / massannevijithathero
    ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
    massannevijithathero.com/
    ―――――――――――――――――――――――――
    𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
    𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
    𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
    𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
    𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
    ―――――――――――――――――――――――――
    ☏ 𝗣𝗛𝗢𝗡𝗘╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
    ✉ 𝗘𝗠𝗔𝗜𝗟╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    🌐𝗪𝗘𝗕𝗦𝗜𝗧𝗘 - damdiya.lk/
    ―――――――――――――――――――――――――
    Massanne Vijitha Thero Kavi Bana Page
    Massanne Vijitha Thero Kavi Bana
    Massanne Vijitha Thero Mapiyawandana
    Massanne Vijitha Thero Bana
    Massanne Vijitha Thero Kavi
    Massanne Vijitha Thero Amma kavi
    Massanne Vijitha Thero Thaththa Kavi
    Massanne Vijitha Thero Sinhala Kavi
    Massanne Vijitha Thero Bodhi Pooja
    Massanne Vijitha Thero Aashirwada Pooja
    Massanne Vijitha Thero Hiru tv Kavi Bana
    Massanne Vijitha Thero Amadahara Kavi Bana
    Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
    Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
    Massanne Vijitha Thero Sri fm Kavi Bana
    Massanne Vijitha Thero Pahan Poojawa
    Massanne Vijitha Thero Kavi Bana
    Mapiyawandana Programe
    Derana Tv Mapiyawandana Programe
    Siyatha Tv Mapiyawandana Programe
    Damdiya Tv Mapiyawandana Programe
    Sinhala Kavi Bana
    Swarnawahini Amadahara Kavi Bana
    Swarnawahini Amadahara Yugasana Kavi Bana
    Hiru tv Kavi Bana
    Hiru tv Yugasawana Kavi Bana
    Colombo Television Aushada Poojawa
    Meth tv Aushada Poojawa
    Colombo Television Kavi Ban
    Colombo Television Yugasana Kavi Bana
    Meth tv Kavi Bana
    Meth tv Yugasana Kavi Bana
    Risira tv Kavi Bana
    Risira tv Yugasana Kavi Bana
    Art tv Kavi Bana
    Art tv Yugasana Kavi Bana
    Sri Fm Kavi Bana
    Sirasa Fm Kavi Bana
    Kavi Bana
    Amma Kavi Bana
    Thaththa Kavi Bana
    Appachchi Kavi Bana
    Anda Amma Kavi Bana
    Uththama Hadawatha Kavi Bana
    Wedi Daruwo Kavi Bana
    Rata Giya Amma Kavi Bana
    Siduhath Upatha
    Asirimath Buddathwaya
    Sambuddha Parinirvanaya
    Eya Yashodara Nam Viya Kavi Bana
    Aashirwada Poojawa
    Amadahara Aashirwada Poojawa
    Aashirwada Pahan Poojawa
    Aashirwada Nelum Mal Poojawa
    Siyapath Wandanawa
    Asirimath Ruwanweli Maha Se Wandawanwa
    Ruwanweliseya Poojawa
    Bakkula Maha Se Wandanwa
    මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
    මස්සැන්නේ විජිත හිමි
    මස්සැන්නේ විජිත හිමි කවිබණ
    මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
    මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
    උත්තම මාපියවන්දනා වැඩසටහන
    උත්තම මාපියවන්දනාව
    කවිබණ
    යුගාසන කවිබණ
    අමාදහර යුගාසන කවිබණ
    අමාදහර ආශිර්වාද පූජාව
    මෙත් ටීවී ඖෂධ පූජාව
    හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
    කිරි ආහාර පූජාව
    දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
    ඖෂධ පූජාව
    108 මහා ඖෂධ පූජාව
    දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
    දම්දිය අසපුව
    සියපත් වන්දනාව
    සිදුහත් උපත
    අසිරිමත් බුද්ධත්වය
    සම්බුද්ධ පරිනිර්වාණය
    ඇය යශෝදරා නම් විය
    අන්ධ අම්මා
    අප්පච්චි
    උත්තම හදවත
    වීදි දරුවෝ
    රට ගිය අම්මා
    බංකරයේ කඳුළු කතාව
    ආනන්ද මහ තෙරුණ්
    පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
    #massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana

ความคิดเห็น • 926

  • @ayeshsadaruwan8751
    @ayeshsadaruwan8751 ปีที่แล้ว +343

    රාජා ගාව ගාඩ් හිටපු අපිට ඔය ඇතා ගැන කියන්න පුළුවන් 🥺🥺🥺🙏🙏🙏 මේ පාර දළදා පෙරහැරේ ගාඩ් ගිය නැති කොමන්ඩෝ එකේ කෙනා මම අතිත මතක මතක් වෙනවා දවස් දහය පහලොව හිටියා මම හිටගෙන දවස් හරියට අපිට තිබුනා කෑම වතුරත් නැතුවම නිකන් හිතුනා යන්න ඇති නම් ඒ වගේ නම් මහා දුරකට එත් නුබට රැකවල් දුන්න හදවත ඉල්ලුවේ නැහැ මාරුව 😓😓😓😓😓😓 නිවන් සුව රාජා ඒත් මම ගනේමුල්ල කොමන්ඩෝ කදවුරේ ඉදලා ඌව කුඩාඔය කොමන්ඩෝ පුහුණු පාසලට මාරුව සදා ගත්තා නොමැති නම් මම මේ පාරත් මාළිගවේ ඩියුටි යන්න ඕනි නිසා

  • @eshananimsara
    @eshananimsara ปีที่แล้ว +53

    රාජා ඇතා ගාවින්ම ද‍ළඳා මාළිගාවෙ නැඳුන්ගමුවෙ රාජා ගෙත් සංරක්ෂිත අනුරුවක් තිබ්බොත් හොඳයි කියල හිතෙන අය කෝ..

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +31

    පිංවත්ස්වාමින්වහන්ස දරාගන්න අමාරැයි හරිම දුක්බරයි වෙදනයි හදවතටම දැනෙන්න ගායනාකලා ඔබවහන්සේටපිං

  • @MMmusic926
    @MMmusic926 3 หลายเดือนก่อน +1

    නුවන් සුව ඇත් රජුනි...
    දලදා සමිදු පිහිටයි .... 🙏❤️🥺

  • @isharamx4703
    @isharamx4703 8 หลายเดือนก่อน +1

    නිවන් සුව අත්වේවා . ඔබ කල පින් බලයෙන් ඔබ හොද තැනක ඉපදෙවා ඈත් රජුනි

  • @user-du9nn2gx6w
    @user-du9nn2gx6w 2 ปีที่แล้ว +32

    මට maka දකින වාරයක් පාසා ඇස් වලට කදුලු එනවා 😣😣😣😭😭 නැදුන් ඔයාට නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏

  • @anushasanjewani7398
    @anushasanjewani7398 2 ปีที่แล้ว +80

    ඇත් රජුනි භද්‍ර කල්පයක බුදු වේවා!🙏🙏🙏🙏🙏

  • @isharaprasadi1
    @isharaprasadi1 5 หลายเดือนก่อน +1

    ඉක්මන් භවයක උතුම් නිවන් සුව ලැබේවා. ඔබවහන්සේගේ යහපත් අධිෂ්ඨානයන් ඉටු වේවා 🙏🙏🙏

  • @user-tw5mg7hp2n
    @user-tw5mg7hp2n 11 หลายเดือนก่อน +1

    බුදුන් දැක නිවන් දකිත්වා නැදුන් ගමුවේ ඇත් රජුනි🙏🙏🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +83

    හරිම සංවේදී පැදිපෙළක් 🙏🙏🙏🙏
    අපේ බෝසත් ඇත් රජුන්ට අමාමහ නිවන් සුව ලැබේවා!

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +28

    අමා 😭😭😭මහා😭 නිවන්😭 සුව 😭පතමි 😭නැදුන්ගමුව😭 ඇත්😭 😭රාජාණනි 😭ඔබට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @athmamedanijayawardhana9427
    @athmamedanijayawardhana9427 11 หลายเดือนก่อน +1

    අමාමාහා නිවන් සැනසෙත්වා. නැදුන්ගමුවෙ ඇත් රාජානනි. 😭😭😭

  • @priyanakalihiniyakumara241
    @priyanakalihiniyakumara241 2 ปีที่แล้ว +2

    Niwan suwa ath rajuni...Ape hamuduruwantath pin...

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +94

    පින්වත් ඇත් රපුණි රැස්කල පින් බලයෙන් උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @manikebmunuge2889
    @manikebmunuge2889 2 ปีที่แล้ว +11

    අමා මහ නිවනින් senasewa ඇත් රජුනේ අපේ පින්වත් සවාමින්වහන්සේට teruwan සරණයි.🙏

  • @avacado6023
    @avacado6023 ปีที่แล้ว +1

    පිං අත් වෙවා ඇත් රජුනි 🙏🙏🙏🙏🙏

  • @rangasameera3565
    @rangasameera3565 2 ปีที่แล้ว +1

    Saadu saadu ape hamuduruwane chira jeewanayama labewa. Bosath ath rajuni ama niwanen sanasewa

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +26

    පින්වත් බෝසත් නැදුන්ගමුවේ රාජා ට
    නිවන් සුව ලැබේවා.
    සම්බුදු සරණයි.
    සම්බුදු පිහිටයි.

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +36

    🙏🙏🙏🙏😭😭මේ වගේ ඒවා බලද්දී ඇස් වලට කදුළු එනවා බුදුන් දැක නිවන් දකින්න ඕනේ ඇත් රජුනි😭😭🙏 🙏🙏🙏

  • @user-wj3ck7pd4c
    @user-wj3ck7pd4c ปีที่แล้ว +1

    ඔබ කල පින්රැස් වලට අමාමහ නිවන් සුව ලැබෙවා! ඇත් රජුණි

  • @ThanushkaDilhan-xu8zj
    @ThanushkaDilhan-xu8zj ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushankaveeshvara8693
    @kushankaveeshvara8693 2 ปีที่แล้ว +8

    නැදුන්ගමුවෙ ඇත් රජුනි ඔබට බුදු වන්නටම හැකි වේවා...🙏

  • @tharukamadhudhan7377
    @tharukamadhudhan7377 2 ปีที่แล้ว +12

    මම නැදුන්ගමුවේ ඇත් රජුට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!

  • @pawannimsara2004
    @pawannimsara2004 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SamanKumara-cj9js
    @SamanKumara-cj9js 19 วันที่ผ่านมา +1

    පින් ඇත් රජු🙏🙏🙏🙏🙏

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +48

    🙏🙏 කළු මාමට ගොඩක් පිං 🙏🙏ඒ ඇත් රජුව තමගේ පන මෙන් පරිස්සමින් බලා ගත්ත ta

  • @madushandissanayak4022
    @madushandissanayak4022 2 ปีที่แล้ว +5

    Pinwath nedungamuwe ethraju budun deka niwan dakithwa... Ape pinwath swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-xx1uo2nw2p
    @user-xx1uo2nw2p 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว +1

    Thejawntha pinwantha athe rajunii budun daka niwan dakithwa mage puthee nubaaaa

  • @ayesha-lakmali
    @ayesha-lakmali 2 ปีที่แล้ว +106

    පිං කඳ නැඳුන් රජුනී නුඹට මහා ගොඩක් පිං තියෙනවා නිවනටම යන්න 🙏🙏🙏🙏🙏

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 ปีที่แล้ว +60

    අනේ සාදු සාදු සාදු හරිම දුක් මුසු රසවත් කවිපෙලක්, ඔබවහන්සේය පිං දිගාසිරි ලැබේවා

  • @chethanaheshani7842
    @chethanaheshani7842 2 ปีที่แล้ว +1

    නිවන් සුව නැදුන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindaamarasekara4313
    @chamindaamarasekara4313 2 ปีที่แล้ว +1

    අනෙ හරි දුකයි නිවන් සුව ලැබේවා.
    නැදුන්ගමුවේ ඇත් රජු නි

  • @dinutec5335
    @dinutec5335 ปีที่แล้ว +13

    ඒ බෝසත් රජු උතුම් වූ බුද්ද ශාසනයතුලම උතුම් වූ චතුර්‍රාර්‍ය සතයය අවබෝද වේවා🙏🙏🙏

  • @malanigamage5803
    @malanigamage5803 2 ปีที่แล้ว +15

    අපෙ දළදා වහාන්සෙ වන රැගෙන ගිය පින්වත් ස්වාමීන් වහන් ද්‍රව දළදා සමිදු පිහිටයි.

  • @tharuwasala2814
    @tharuwasala2814 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා බෝසත් ඇත් රජුනි .🙏🙏🙏🙏🙏

  • @hasanshrilalshrilal820
    @hasanshrilalshrilal820 2 ปีที่แล้ว +1

    Pinwati athi රජුන් newan සුව

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 2 ปีที่แล้ว +17

    ඉතාමත් සංවේදිම කවි පෙලක් අපේ හාමුදුරුවනේ කදූළු කඩණ් වෑටෙනවා නදූන් ඈත් රජ මතක් වෙනකොට කවි ගායණා වෙන් උපහාරය දක්වන අපේ හාමූදූරූවෝ ආමා මහා නිවණින් සැනසෙවා ඈත් රජූණේ පණ තියෙනකම් අමතක නොවේ දිව්‍ය සම්පත් ලැබි බූදූන් දැක නිවත් දකිත්වා....සාදු සාදු සාදු....

  • @dahamweerasinha5038
    @dahamweerasinha5038 2 ปีที่แล้ว +23

    ගජ රජ නැදුන්ගමුවේ අැත් රජුනි ඔබට අමා මහා නිවන් සුව 😟😭🙏🙏

  • @anurakumara777
    @anurakumara777 11 หลายเดือนก่อน +1

    Nadungamuwa ath. Rachayanani oBata. Niwan suwa. Obawa. Godak. Mathak. Wanna. Nadun😢😢😢😢❤😭😭😭😭😭😭😭😭😭😭😔

  • @oshansilvaosma762
    @oshansilvaosma762 2 ปีที่แล้ว +1

    Budun deka nivan dakithva eth rajuni.budu saranai sath paththini maniyange pihitai

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +28

    සාධු සාධු සාධු පින්වත් කුලුනුබර ඇත් රජුනි! ඔබට සත්පුරුෂ උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා !!! සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ සත්පුරුෂ උතුම් කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම අප කරන කුසල් ද ඔබ කල කුසල් ද හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chandimalichandimalidharma1310
    @chandimalichandimalidharma1310 ปีที่แล้ว +3

    අමාමහ නිවනින් සැනසේවා පින්වත් අැත් රජුනි.......

  • @pasindumayuranga1259
    @pasindumayuranga1259 ปีที่แล้ว +24

    අදටත් අමරණීය මතකයක් ඔයා බෝසත් නැදුන් රාජා 🥺🥺🙏
    ඉපදි තිදස පුරයෙහි උයනකම සදුන් 🥺🥺😥😥🙏🙏....
    නිවනම ලබනු මැනවි ඇත් රජුනි නැදුන් 🥺🥺😥😥🙏🙏...

  • @navodamadushani6414
    @navodamadushani6414 2 ปีที่แล้ว +21

    නිවන් සුව ඇත් රජුනී 🙏දළදා සමිදුගේ සරණින් යලි වඩනු මැන බෝසත් ඇත් රජුනී 🙏

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +15

    නිවන් සුව ලැබේවා🙏🙏ඇත් රජුනි🙏🙏❤️❤️💔💔😭😭

  • @akarshaishara5838
    @akarshaishara5838 2 ปีที่แล้ว +30

    පින්වත් ඇත් රජිදු උපදින ආත්මෙක උතුම් මනුස්සයෙක් වේවා...🙏🙏🙏🥺

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว +3

    Pen wath swamen wahanseta neduk nerogi suwaya dergau lebewa pen wath athrajune oba kala pen mahemayen obata newan suwa lebewa

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +1

    Oba whansheta neduk neroge ceira jeewanaya deergayusa lebewa🙏🏻🙏🏻🙏🏻pinwath bosath aeth rajuta newan suwama lebewa🙏🏻🙏🏻🙏🏻

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 ปีที่แล้ว +10

    Ama maha නිවන් සුව ලැබේවා ඇත් Rajuni ඔබට ape හාමුදුරුවනේ ඔබ wahnseta බොහොම pini මේ කවි luwata🙏🙏🙏

  • @shilaantony857
    @shilaantony857 2 ปีที่แล้ว +16

    ඇත්, රජුනි ඇසට කදුළු අවා නුබ මතක් වෙලා නිවන් සුව ලැබේවා අයෙත් අප, අතර ඉපදෙව 😭😭😭😭😭

  • @user-sg6tq7yo1w
    @user-sg6tq7yo1w 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangathennakoon203
    @surangathennakoon203 2 ปีที่แล้ว +3

    Ape hamuduruwane kochchara ath raju wenuwen kavi wiridu kiuwat oba wahansege me kavi gayanaya taram hitata denenne ape hamuduruwane as walata kadulu enawa ahaddi kochchara ahuwat ethi wenne ne oba wahanseta godak pin. matu buduwenna pinwat nedumgamuwe ath rajuni 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +9

    අප හිමි සුුවපත් ෙව්වා. අැත් රජු නි ඔබ මතු බුදු ෙව්වා.

  • @ishanshaminda2301
    @ishanshaminda2301 2 ปีที่แล้ว +8

    Niwan Suwa Labewa!!! Ath Rajiduni😪🙏🙏❤

  • @shehani4847
    @shehani4847 2 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා පින්වන්ත ඇත් රජුණි 🙏🙏🙏🙏👍🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️

  • @user-yp3qh1zw3x
    @user-yp3qh1zw3x ปีที่แล้ว +1

    ඇත් රජු නිවන් සුව ලැබේ වා

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว +143

    අමාමහ නිවනින් සැනසේවා නැදුන්ගමුවේ ඇත් රජුනි ......ඔබ කළ පින් මහිමය බොහෝය...පින්වත් ඇත් රජුනි ....

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +8

    අමාමහ නිවනින් සැනසේවා නැදුන්ගමුවේ ඇත් රජුනි ......ඔබ කළ පින් මහිමය බොහෝය ඉක්මන් භවයකදිම නිවන් දකිත්වා,

  • @nishshankasamarakoon4684
    @nishshankasamarakoon4684 10 วันที่ผ่านมา

    මෙම ඇත්රාජාල නිවන් දකින්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @anojasudarshani3061
    @anojasudarshani3061 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් වහන්සේ සියසින් දකින්න ඇත්නම් මම ලද බාග්‍යක් බොහොම පින්

  • @upekshasewmini706
    @upekshasewmini706 2 ปีที่แล้ว +18

    නිවන් සුව ඇත් රජුනී.....😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @naveendilshan2677
    @naveendilshan2677 2 ปีที่แล้ว +15

    අහිංසක ආදරණීය රාජාට නිවන් සුව 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisunithivanjanihansanisi5892
    @thisunithivanjanihansanisi5892 2 ปีที่แล้ว +3

    pinwath bosath ath rajune niwan suwa

  • @vinodanidisanayaka1622
    @vinodanidisanayaka1622 ปีที่แล้ว +1

    Nedungamuwe Seth raju jeewiten samu Gath da kalu mamawath mama taran adanna netuwa eti merenna issara mama ohuwa deka gathta sebehin niwanshuwa lebewaa

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +29

    පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว +34

    නිවන්සුව වේවා අපෙ පින්කදට😭💔🙏

  • @sujithsadaruwan7678
    @sujithsadaruwan7678 หลายเดือนก่อน

    පිංවත් ස්වාම්න්ද්‍රයන් වහන්සේට දීරගායුශ ලැබේවා.ඒ වගේම ඇත් රජිදුන්ටද අමා මහා නිවනම ශාක් සාත් වේවා

  • @nethunethu-zv3nq
    @nethunethu-zv3nq 11 หลายเดือนก่อน +2

    බුදුන් දැක නිවන් දකින්න පින්වත් ඇත් රජුනි❤️🥺

  • @sltrickshow3048
    @sltrickshow3048 2 ปีที่แล้ว +22

    නිවනම ලබනු මැනවී ඇත් රජුනි නදුන්..🙏🙏🙏🙏

  • @vishakathakshala3121
    @vishakathakshala3121 2 ปีที่แล้ว +10

    ඇත් රජුනි නුඹ හට සුගතිය පතමි 🙏🏼🙏🏼🙏🏼💐

  • @Yasasrathnayaka
    @Yasasrathnayaka ปีที่แล้ว +2

    නිවන් සුව නැදුන්ගමුවේ හස්ති රාජයාණනේ

  • @shehanimadushani7917
    @shehanimadushani7917 2 ปีที่แล้ว +8

    ස්වාමින් වහන්සේ අපේ ඉන්දි රාජ වෙනුවෙන් මේ වගේ ලස්සන කවි පෙළක් ලබා දෙන්න ඔබ වහන්සේට පුළුවන්නම් ඉන්දි රාජ ගැන කාඋරුත් කතා කරන්නේ නෑ ගොඩක් පින් ස්වාමින් වහන්සේ

  • @upulchamara8350
    @upulchamara8350 2 ปีที่แล้ว +5

    නිවන් සුව ඇත් රජාණනි🙏🙏😭😭😭😭😭😭😭😭

  • @sperera3473
    @sperera3473 2 ปีที่แล้ว +14

    ඇත් රජිදුනේ නුඹ හට සුගතිය පතමි 🙏😔

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว +1

    Pinwa.obawhanseyta.
    Dergausaweywa..nadun
    Rajanani.....uthum.niwanmagye
    Doratuweywa....mathu..bawayaka
    Sugathigami..bawayak.labyewa

  • @dilukumari1889
    @dilukumari1889 2 ปีที่แล้ว +1

    Ape pinwath swamin වහන්සේta budu saranai!...ape rate menika nedungamuwe rajuni mage obata niwan suwaya lebewa...niwan deka budun dakinna lebewa.....

  • @gayansampath6015
    @gayansampath6015 2 ปีที่แล้ว +6

    මාගේ පින්වන්ත හස්තියා බුදු වේවා 🙏🙏🙏

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 ปีที่แล้ว +28

    නිවන් සුව ලැබේවා...ඇත් රජුනි

  • @warunaedirisinghe837
    @warunaedirisinghe837 2 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏 පිංවත් ඇත් රජුනි ඔබට නිවන් සුව

  • @RavindraJayathilaka-or1nl
    @RavindraJayathilaka-or1nl 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,අපේ ඇත් රාජාට අපි ගොඩක් ආදරෙයි ❤️උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා ඇත් රජුනේ,ඔබ වහන්සේට තව බොහෝ කාලයක් කවි බණෙන් ලෝ සිත් සතන් නිවා ලීමට හැකිවේවා.දළදා සමිදු පිහිටයි !

  • @arunashantha868
    @arunashantha868 2 ปีที่แล้ว +6

    නිවන් සුව නැදුන්ගමුවේ ඇත් රජුනේ🥺🥺

  • @notidanu6735
    @notidanu6735 2 ปีที่แล้ว +148

    නිවන් සුව ලැබේවා බොසත් ඇත් රජුනි මෙ වෙනකොට තුසිත දෙව්ලෝව දෙවියන් වෙලා වැඩ සිටිනවා ඇති.මෙවර දළදා පෙරහැරට පින්වත් ඇත් රජු වඩිනවා සත්තයි

  • @YouTubechannel-ge5xx
    @YouTubechannel-ge5xx 2 ปีที่แล้ว +3

    Ape hamuduwarane oba wahanseta dirga ayu labewa..

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 ปีที่แล้ว +6

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏 දීර්ඝ ආයුෂ ලැබේවා . අපේ නැදුන්ගමුවේ රාජා ඇතාගේ නික්මයාම මහා දුකක්. නිවන් සුවය ලැබේවා ඇත් රජුනි .

  • @shashikalasantha7844
    @shashikalasantha7844 2 ปีที่แล้ว +8

    අජරාමර නිවන් සුව ලැබේවා! අැත් රජාණෙනි.

  • @user-sv3yj5sv8p
    @user-sv3yj5sv8p 2 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවනේ මාස 3යි නෙද ඇත් රජූ අපෙන් ගිහින් එකට කවී පදයක් ගලපලා දෙන්න 😢😢🙏 නිවන් සුව ලැබේවා ඇත් රජූනී🥺🥺🥺

  • @warunihansika6303
    @warunihansika6303 10 หลายเดือนก่อน

    ඔබ ට අමා මහා නිවන් සුව ඇත් රජුනි........පින් වත් ඇත් රජුනි යළි මෙ බිමට වඩිනු මැන වි....අමා මහා නිවන් සුව අත්වේවා . ...

  • @sanduofficial9620
    @sanduofficial9620 ปีที่แล้ว +1

    ❤️නිවන් සුව ඇත් රජුනි❤️

  • @lakmal1458
    @lakmal1458 2 ปีที่แล้ว +22

    නිවන් සුව ඇත් රජුනි!!!

  • @janappriyakumara3621
    @janappriyakumara3621 2 ปีที่แล้ว +18

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි!🙏🙏🙏😭😭😭😭😭

    • @AyeshaPrasangi
      @AyeshaPrasangi 2 ปีที่แล้ว +1

      😅

    • @wee2412
      @wee2412 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @beji5248
    @beji5248 7 หลายเดือนก่อน +1

    Niwan suwa ath rajune adarei hemadamat nadungamuwa rajaneni obata niwan suwa Man nudara kavindi 🥲🥲🥲🐘🐘🐘

  • @kavindipamodya4593
    @kavindipamodya4593 2 ปีที่แล้ว +5

    May attain bliss of nitwana nadungamuwa ath taju....💖🙌😭

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +16

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 නිවන් සුව ඇත්රජුණි ඔබ‍ට 🙏🙏🙏🙏

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 2 ปีที่แล้ว +6

    අමා මහ නිවන් සුවය ලැබේවා ඇත් රජුනි !!! 🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 3 หลายเดือนก่อน +1

    Niwan suwaya labewa!!!!ath rajuni oba anwryen dewylowa wada wasanu ata 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @AlaKolloRapBros
    @AlaKolloRapBros 2 ปีที่แล้ว +2

    ඇත් රජු නිවන් සුව දකිනවා ස්ථිරයි

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +11

    ඇහෙන වචනයක් ,වචනයක් ගානේ ඇස් වලට කඳුලු ආවා හාමුදුරුවනේ ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @shamalisewwandi9744
    @shamalisewwandi9744 2 ปีที่แล้ว +10

    අමා මහ නිවන් සුව ඇත් රඡුනි 🙏🙏🙏

  • @manelrupika2038
    @manelrupika2038 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා! ඇත් රජුනි.😪😥😓😭😭😭😭😭😭