ඊළඟට කරඬුව වඩම්මන එන සිංහල දන්න ඇතා | Nadungamuwe Raja - Katharagama Wasana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 453

  • @hirudisanayaka7321
    @hirudisanayaka7321 2 ปีที่แล้ว +175

    අපේ නැදුන් ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා.ඔයා බුදු බව ලබන්න තරම් පින් කරපු බෝදිසත්ව ඇත් රාජයෙක්...නිවන් සුව ලැබේවා ..😭😭😭😭😭🙏🙏🙏🙏වාසනා මැණික දීර්ගායුශ ලැබේවා ඔයාට.අපෙ පලාතේ ඉන්න අපේ මැණික වාසනා .......තෙරුවන් සරණයි වාසනාටයි අජිත් මාමාටයි...

  • @damithindika7094
    @damithindika7094 2 ปีที่แล้ว +41

    පින්වත් නැදුන්ගෙන් පසුව....මීලගට ඉන්නේ අපේ වාසනා....පින්වත් නැදුන් වගේ මයි මෙයත් දලදා සමිදු පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🥺❣️.

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +92

    වාසනාට පුළුවන් වෙයි ටිකක් හරි නැදුන්ගමුවෙ රාජගෙ අඩුව පුරවන්න හරිම හුරතල් 🙏❤️

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 2 ปีที่แล้ว +1

      වාසනාත් එකයි නැදුන්ගමුවත් එකයි.දෙන්නම ඇත්තු

    • @nuwandanushkabandarajayasu4506
      @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +1

      @@rushanmjayasekara2450 සිරාවටම

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +10

    අපේ පිංවත් බෝසත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයා නැති අඩුව කියන්න වචන නැති තරම් ... අපේ පිංවත් බෝසත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයා උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩම්මවූ පිනෙන් ඔබ කරගත්තා වූ අනූපමේය කුසල් බලයෙන් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා පිංවත් ඇත් රජුනි ... ඔබට අජරාමර නිවන් සුවය අත්වේවා ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏 ☸️☸️☸️ වාසනා හස්ති රාජයාටත් උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි ... 🙏🙏🙏☸️☸️☸️

  • @mahimianuradhi6893
    @mahimianuradhi6893 2 ปีที่แล้ว +174

    වාසනා ඇත් රජුට දළදා සමිදුන්ගේ පිහිටත්,කතරගම දෙවියන්ගේ ආශිර්වාදයත්,ආරක්ෂාවත් ලැබේවා...!!!🙏🙏🙏

    • @udarasanjayaudarasanjaya6319
      @udarasanjayaudarasanjaya6319 2 ปีที่แล้ว +6

      වාසනා ඇත් රජුට දළදා සමිදු පිහිටයි!🙏🙏 . ආඩම්බරයක් තියනවා අපේ හස්තිරාජයා ගැන ❤️

    • @senudiamandika135
      @senudiamandika135 2 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @dileepaweerasooriya7869
      @dileepaweerasooriya7869 2 ปีที่แล้ว

      @@udarasanjayaudarasanjaya6319 y6y09

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +89

    වාසනා මැණිකව දකිද්දිත් ඒ තුලින් මතක් වෙන්නෙ නැදුන්වමයි...කවදාවත්ම අමතක කරන්න බැරි හදවත පාරවන මතකයක් 🥺😓😓

    • @maheshpradeep3020
      @maheshpradeep3020 2 ปีที่แล้ว +3

      Ane nedunge mathakaya nm nomekena matakayak...wasana nubath nedun wage wenna...

    • @nadeekasuranjani7851
      @nadeekasuranjani7851 2 ปีที่แล้ว +2

      අනේ😭

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 2 ปีที่แล้ว +52

    මෙම ඇතා ගෙන් පසු මෙවැනි ඇතුන් වර්ග්ය බෝ කර ගැනීමත් ඔවුන්ගේ ප්‍රජනන කටයුතු සඳහා හිත යොමු කරන්න ...එබැවින් මෙවැනි ඇත්තන් purak රැකගැනීමට බොහෝ ඉවහල් වනු ඇත ❤

  • @caac7008
    @caac7008 2 ปีที่แล้ว +62

    පින්වන්ත ඇත් රජෙක් ආදරෙන් හැමදේම කියනවානම් කියන එක හොදට තේරෙනවා දිර්ඝයුෂ ලැබේවා ඇත් රජුනි

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +11

    දළදා මාළිගාවේ හිටපු රාජා ඇතු සහ නැදුන්ගමුවේ රාජා ඇතුට පසුව දළදා කරඩුව වැඩිම වාරගණනක් වඩම්මවන්නට කතරගම වාසනා ඇත් රජුට සියලු ශක්තියක් දහිර්‍ය තෙරුවන් සරණ හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..🌹🙏

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +139

    වසනාගේ දිග පලල අහන්න එපා අයියේ ඇස් වහා කට වහා වදිනවා සියලුම දේවියන්ගේ පිහිටෙන් වසනාටත් අජිත් මාමාටත් ඉදිරි වැඩ කටයුතු කර ගන්න යොද බල ශක්තිය ලැබේවා හදවතින්ම පර්තනා කරනවා

    • @wesamun1
      @wesamun1 ปีที่แล้ว +2

      ලබ්බටද බන් කතරගම දේවාලේ වැඩ කරන්නෙ බන් ඔච්චර කටවහ ඇස්වහ වදිනවා නම්.ඔච්චර දුර්වල නම් මගුලටද රටේ එඋන් වියදම් කරන් ගිහින් පුදල එන්නෙ වාහන ගෙනිහින් එක දවසක.එතනම ඉන්න සතාටත් පිහිටක් නැත්නම්.😂.හිනා යනෝ ඕයි

  • @nuwanjayaweera9608
    @nuwanjayaweera9608 2 ปีที่แล้ว +14

    අලියෙක් ඇත්තෙක් ඉන්න වීඩියෝ එකක් නං කවදාවත් බලන් නැතුව අතාරින්නෙ නෑ .එයාලගේ වීඩියෝ බලනකොට පුදුම විදිහට සංවේදී වෙනවා .නෑදම් ගමුවේ රාජා ගැන ගොඩක් දුකයි .නිලමේ ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +98

    සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

    • @daysofkrishan9195
      @daysofkrishan9195 2 ปีที่แล้ว +5

      දුක හිතුනා බන් 🥺❤️🌸

    • @darmarathna148
      @darmarathna148 2 ปีที่แล้ว +1

      ලස්සනයි 👍👍👍👍

    • @anukumarasinghe437
      @anukumarasinghe437 2 ปีที่แล้ว +1

      Marama lassana nirmanayak

    • @bby2318
      @bby2318 2 ปีที่แล้ว +3

      Kadulk awaa🤗

    • @nilkamadawala2335
      @nilkamadawala2335 2 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි

  • @AluthLokaya
    @AluthLokaya 2 ปีที่แล้ว +46

    සුපිරි විඩියෝවක් නිලමේ ❤️

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +18

    නැඳුම් මැණික නැති අඩුව පුරවන්න වාසනාට ශක්තිය ධෛර්ය ලැබේවා 🙇 වාසනා හරිම ලස්සන පිංවත් ඇතෙක්. වාසනාගෙ ගමන තමා මං ආසාම හරිම දග ලස්සන ගමනක් තියෙන්නේ එයාට 😍 නැඳුම්ගොමුවෙ ඇත් රජුනේ ඔබනම් පෙරුම් පුරන බෝධිසත්වයෙක් . ඇත් කුලයේ පාරමිතාව ඉතා ඉහලින් සම්පූර්ණ කරලා නැඳුම් මැණික යන්න ගියත් මගෙ හුස්ම යන තුරාවට එයාව අමතක වෙන්නේ නැ... අපේ ලස්සන වාසනාවන්ත වාසනා සහ අජිත් මාමට කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙇

  • @____shini685
    @____shini685 2 ปีที่แล้ว +53

    පිං වත් ඇත් රජුට නිරෝගී සුවයත් ,දීර්ගායුශ පතමි !!!

  • @acmesounds4510
    @acmesounds4510 2 ปีที่แล้ว +51

    ☸️🌼🌹💙🙏තෙරුවන් සරණයි!🙏💙🌹🌼☸️
    බෝසත් වරුත් තිරිසන්ලොව උපදිනවා
    එනමුදු එතැනදිත් හොඳ ගුණ මතුවෙනවා
    ඇතුනේ ඔබෙ ගුණද මැනවින් දිස්වෙනවා
    ඔබහට දිගාසිරි පතමින්… පින්දෙනවා.
    💐🌼🌹💙 🎤 ACME SOUNDS 🔊 💙🌹🌼💐

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +1

      සත්තකින්ම

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 2 ปีที่แล้ว

      ape budu hamuduruwoth eka athmeka athek wela endala budu bawa pathala dala 2 dan dunna.

    • @nilanthimallika980
      @nilanthimallika980 2 ปีที่แล้ว

      සහතික ඇත්ත.😍😍🙏🙏

  • @සරංබරං
    @සරංබරං 2 ปีที่แล้ว +45

    කලු මාමාව අමතක කරන්න එපා කව්රුත් ❤️

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +41

    පින්වත් ඇත් රජු

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +39

    බෝසත් ඇත් රජු නැදුන් හදවත තවමත් පාරනවා..🙏🙏😪

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +50

    මට අද මැදින් පෝයදා හිතෙනේ නැදුන්ට වගේම වාසනා "වත්මන් මංගල හස්ති රාජයාටත්" රට වැසියන් බොහෝසේ ආදරේ ගවුරවය දක්වාවි ඉදිරියට..!🌹🙏😘😢💐💎

  • @dasuncharuka1910
    @dasuncharuka1910 2 ปีที่แล้ว +17

    නැදුන්..😞😞😞💔💔💔තාමත් නරක හීනයක්..😳😳💔

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +8

    නිලමේ සහෝදරයා ඔබට බොහොම ස්තුතියි මේ වැඩ සටහන කරාට .මොකද මේ වස්තු ජීවත් වෙලා ඉන්න කාලෙදියි ඇගයීම් වර්නනා කරන්න ඕනෙ ..එයාල සමු ගත්තට පස්සෙ මොනවා කරත් වැඩක් නැහැ .ඔබට බොහොම පින් සහෝදරයා .🙏🙏🙏❤❤❤
    වාසනාවන්ත වාසනා නුබව දීර්ඝයුශ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා ...
    පින් කද මගේ නැදුන්ගමුවේ ඇත් රජුනේ නුබ මතු බුදු වේවා .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj ปีที่แล้ว +1

    කලු.මාමටත්.අජිත් මාමටත්.වාසනා අපේ.ඇත්.රජුටත්.කතරගම.දෙවිපිහිටයි අපි අතරින්.සමුගත්.නැදුන්ගමුවේ..රාජා.ඇත්‍.රජුට.අජරාමර.නිවන්න්සුව.ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏

  • @nadiperera1760
    @nadiperera1760 2 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම වාසනා තමා හොද තෙරුවන් සරනින් අපේ උරුමේ‍ ආරක්ෂා කරන්න

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว +1

    රටට වාසනාවක් වු වාසනා ...බුදුසරණයි මැණික

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +4

    ඇත්ත ටම වාසනා ඇත් රජුනි ඔයා හරිම චාම් ලස්සනයි වාසනාව වන් ත යි උතුම් දළදා කරඩුව වැඩම කරන්න ඔයා ට උතුම් දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂා ව ආසිර්වාදය ලැබේ වා නිලමෙ අයියා ඔයා ගේ විිඩියො නම් හැමදාම මම බලන වා බුදු සරණයි 🙏🌹🙏🌹💕❤👑❤💕🙏🌹🌹🙏💕❤👑💕🙏🙏💕❤❤🙏🙏💕❤👑💖🙏🌹🌹

  • @janithdeshan5210
    @janithdeshan5210 2 ปีที่แล้ว +19

    බුදු සරණයි අපේ වාසනාට .දිර්ගායුශ ආදරෙයි ඔයාට 😘😘😍

  • @dammipiris6814
    @dammipiris6814 2 ปีที่แล้ว +6

    වාසනා ඇත් රජුට උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි කතරගම
    දෙවියන්ගේ පිගිට ආරක්ෂා ලැබේවා
    උතුම් තෙරුවන් සරණයි

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 2 ปีที่แล้ว +4

    මේ තමයි රජුගේ රාජකීය ඇතා
    ජය ශ්‍රී

  • @HarshaniDissanayaka-cv2ux
    @HarshaniDissanayaka-cv2ux 2 หลายเดือนก่อน

    සමන්දෙවි පිහිටයි වාසනා මැනික ඔයාට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා වාසනා මැනික ඔයාට ඒවගේම අජිත් මාමේ ඔයාටත්

  • @manachethana5272
    @manachethana5272 2 ปีที่แล้ว +11

    එයත් අපේ වාසනාවක් වාසනා ...තෙරුවන් සරණයි ඇත් රජුන්ට ❤

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +2

    කතරගම ආවම ඔයාව බලන්න එනවා patiyo හොඳේ ath රජුට අජිත් අයියා ටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +1

    වාසනා මැණිකාට බුදුන්ගේ සරණයි දිර්ගඅයුසා ලැබේවා සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා අජිත් මමාටත් බුදු සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා 🙏❤🌷🙏❤🌷🙏❤🌷

  • @shadygaming8575
    @shadygaming8575 2 ปีที่แล้ว +26

    නැදුන් නැති අඩුව ගොඩක් දැනෙනවා 💔🥺

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +35

    ඇත් රැජන රැජුනිය 👑 දැන් හොඳ තැනක ඉපදී ලා ඇති ...ලොකුම වාස්තුව අපේ මාලිගාවට...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @smatha1241
    @smatha1241 2 ปีที่แล้ว +5

    වාසනා ඇත් රජුනි ඔබටත් ඔබව බලන මාමටත් දීර්ඝ ආයු ලැබේවා 🌺🌺🌺

  • @cricket5137
    @cricket5137 2 ปีที่แล้ว +7

    නැදුන්ගමුවේ හස්ති රාජයා,සිංහ රාජා,ඉන්දි රාජා,වාසනා තමා ආසම ඇත් රජුන්🙂

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +5

    Me gana nilame mulinma apita danaganna labuni nilame nisa.. 👍👍👍

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +7

    ආදරෙයි වාසනා නැදුන්ගමුවෙ ඇත් රජාට මෙන්ම දීර්ගායූ වේවා

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +6

    වාසනා ඇත්රජුට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏❤❤

  • @nayanaprabathmadusanka6724
    @nayanaprabathmadusanka6724 2 ปีที่แล้ว +35

    ඔයා ගෙන්නේ හොද විඩියේ හැමදාම ඔහොම්ම යන්. අයියේ..❤️❤️❤️❤️

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 2 ปีที่แล้ว +1

    රැහුණු පුරේ තේජස් කුමරෝ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා කද සුරිදු පිහිටයි

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +1

    නැදුන් මැණිකගෙ වියෝව අදටත් හීනයක් වගෙ🥲🥲වාසනා දකිද්දී මතක් වෙන්නෙම නැදුන්ගමුවේ විජයරාජා..එයා අද දිව්‍යලෝකේ හොද තැනක ඉපදිලා ඇති..වාසනා මැණික ඔයාට දීර්ගායුෂ ලැබේවා..🙏🙏🙏

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +67

    රටක ආදරයක් දිනා ගන්න ලැබීම කොයි තරම් පිනක් ද ❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා ❤❤🙏🙏🙏

    • @nadarajamallika1927
      @nadarajamallika1927 2 ปีที่แล้ว +1

      Bududaranai manika🙏🙏💕💕🙏💕🙏💕

  • @nilanthimallika980
    @nilanthimallika980 2 ปีที่แล้ว +5

    අපේ සම්පත්......ආදරෙන් රැක ගන්න ඕන.වාසනාට ඇතුලු සියලුම ඇත් රජුන් නිදුක් නිරෝගි වෙිවා.....තෙරැවන් සරනයි......සියලු දෙවි රැක වරනයි...මේ ඇත්තු රැක බලා ගන්න සියලුම දෙනාට තුනුරැවන් සරනයි🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +2

    නැදුම් නැති අඩුව ගොඩාක් දැනෙනවා. වාසනා ඇත් රපුණි ඔබට තුනුරුවනේ රැකවරණය ලැබේවා !!!! දළදා සමිදු පිහිටයි !!!!

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    වාසනාට.ආදරෙයි මහ ගොඩක්. එයා කරන.වැඩ අහන්න ආසයි. වාසනාටත් අජිත් මාමාටත් දීර්ඝායුෂලැබේවා

  • @වංගෙඩිය
    @වංගෙඩිය 2 ปีที่แล้ว +7

    නැදුන්ගමුවේ රාජුනි නිවන් සුව

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +18

    වාසනා ඇත් රජුටත් අජිත් මාමාටත් කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.❤🙏

  • @sludenivlog185
    @sludenivlog185 2 ปีที่แล้ว +38

    වාසනා මැණිකට දාලාද සමිදුගේ පිහිටයි කතරගම දෙවියන් වහන්සේගේ පිහිටයි❤️❤️🙏🙏🙏

  • @priyankababa8653
    @priyankababa8653 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ කරුනාව ඇත්තටම සතුටක් දැනුනා තෙරුවන් සරණයි

  • @AnushaDilrukshi-x1z
    @AnushaDilrukshi-x1z 4 หลายเดือนก่อน +1

    අපේ වාසනා මැණිකගෙයි අජිත් මාමගෙයි තියෙන ආදරෙ දැක්කම මටත් ආසයි වාසනා වගෙ ඇත් රජෙක්ව බලාගන්න...මමත් හරිම ආදරෙයි සත්තුන්ට..❤❤❤❤ ඉදිරියේදි වාසනා මැණිකට උතුම් වු දළදා වහන්සේ වඩමිමන්න වාසනාව ලැබේවා.🙏🙏🙏දෙන්නටම දළදා හාමුදුරැවනගෙ,කදසුරිදුන්ගේ පිහිට ලැබෙිවා.😊😊😊😊

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ජයවේවා....

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +6

    වාසනා ඇත් රජුට තෙරුවන් සරණයි

  • @harshipiyangika9370
    @harshipiyangika9370 2 ปีที่แล้ว +4

    වාසනා අැත් රජුට දලදා සමිදුගේත්.කතරගම දෙවිඳුන්ගේත් පිහිට අාරක්ෂාව රැකවර්නය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏

  • @xZOROGAMING
    @xZOROGAMING 2 ปีที่แล้ว +11

    ආතල් ඇත් රජෙක් 😂❤️නැදුන්ගමුවේ රාජා ඇතා දෙවියෙක්ම වේවා 😓🇱🇰

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 2 ปีที่แล้ว +2

    බුදුසරණයි වාසනා මැනික පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !🙏🙏

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏 වාසනා ඇත් රජුට දළදා සමිඳුන් පිහිටයි යහපතක් වේවා 🙏🙏🙏

  • @ccshopping2113
    @ccshopping2113 2 ปีที่แล้ว +5

    වාසනා ඔබ අපට රටට වාසනා ඔබට බුදුසරනයි දිවුලපිටිය

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว

    නැදුන්ගමුවෙ ඇත් රජුනි ඔබට උතුම් බුදුබව ලැබේවා ඔයා නැතුව නුවර පෙරහැර බලන අය දුක් වෙනවා නැවත ඉපදෙන ආත්මය බුදු බව ලබන ආත්මයක් වේවා❤ නැදුන්ගමුවෙ ඇත් රජුනි 🙏🙏🙏🙏🙏

  • @ranjithseneviratne5930
    @ranjithseneviratne5930 2 ปีที่แล้ว +9

    හරිම ආඩම්බරයි , අපේ රට මොනතරම්නම් වටිනා රටක්ද කියලා හිතෙනවා මේ සම්පත් එක්ක.වාසනා ඇත් රජුනි ඔබට රටේම ආශිර්වාදය හිමියි.
    වාසනා බලා ගන්න අජිත් මහතානෙනි ඔබතුමාගේ අදහස් හරිම අව්‍යාජයි. ඉතාම නිහතමානීයි. ඔබතුමා ජීවත්වන්නේ පොලොවේ පයගහලයි. ඒ වගේම පැහැදිලි කර කරැනු කාරනා කීම ඉතාම හොදයි . බොරැ දේවල් කිව්වේ නෑ. ඔබතුමාට මගේ සුබපැතුම් හා ආශිර්වාදය එක් කරමි.
    යු ටියුබ් කරන මහත්තයාත් ඉතාම හොඳින් පැහැදිලි වන විදියටම ඒ දේවල් අහලා බලන අපේ සිත් සතුටු කලා.
    ස්තුතියි බුදුසරණයි
    මම
    රංජිත් සෙනෙවිරත්න
    ඉඹුල්ගොඩ.

  • @caac7008
    @caac7008 2 ปีที่แล้ว +13

    නිලමේ කවදත් ගේන්නේ විශේෂ දෙවල් නේ තෙරැවන් සරනයි ඔබට

  • @chathuhrjs5276
    @chathuhrjs5276 2 ปีที่แล้ว +1

    බුදු සර්නායි දෙවි පිහිටයි කරුනාවන්ත අජිත් මමාටයි වසනා ඇත් රජුටායි

  • @pasindukassapa9774
    @pasindukassapa9774 2 ปีที่แล้ว +10

    නැදුන්ගමුවගෙන් පස්සේ කියද්දී තාමත් හිතා ගන්න බෑ මටනම් නැදුන්ගමුවේ නැති උනා කියලා.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 ปีที่แล้ว +1

    Theruwan saranai wasana hasthi rajayananta ha siyaluma denata.dirgauuu wevaaaa.

  • @surekawijatilaka2394
    @surekawijatilaka2394 2 ปีที่แล้ว +5

    මැණික වාසනා ඔයාට දළදා සම්දු පිහිටයි ..දිර්ගායුෂ ලැබේවා ඔබටත් අජිත් මාමාටත් ..වාසනා වචනේ පරි සමාප්ත අර්‍ර්තයේන්ම වාසනාවන්ත ඇත් රජාණන් කෙනෙක් ..අජිත් මාමා එයාව බලාගන්නේ දරුවෙක් වගේ.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +6

    වාසනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @priyankababa8653
    @priyankababa8653 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඇත් රජුනී

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +1

    Wasana eth rajune කතරගම දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️

  • @alex10168
    @alex10168 2 ปีที่แล้ว +5

    Nedulgamuwe eth rjuge viyowa thamath thiyanawa katharagama wasana eth rajune obata theruwan saranay

  • @wathikamangalagama7046
    @wathikamangalagama7046 2 ปีที่แล้ว +3

    දීර්ගායුෂ් ලැබේවා මගේ මැණික දෙවියෝ ඔයාව ආරක්ෂා කරනවා මගේ පණ ❤❤❤❤❤❤

  • @erangakangara4406
    @erangakangara4406 2 ปีที่แล้ว

    වාසනා ඇත් රජුනි වසනා කතරගම දෙවියන්ගෙ පිහිට අරක්ෂා ලැබේවා

  • @nandanirandeniya189
    @nandanirandeniya189 2 ปีที่แล้ว

    Budusaranai wasana obata chirath kalayakata aay sapa Bala shakthiya labewa

  • @nuwazapakse280
    @nuwazapakse280 2 ปีที่แล้ว +3

    වාසනා ඇත් රජුන්ටද දළදා සමිදු පිහිටයි කතරගම දෙවි රැකවරණයි

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +2

    අපි සත්තු වත්තේ පෙරපාසල් ලමයි එක්ක ගිය කාලෙ ඕනතරම් වාසනා දැකල තියෙනවා. අලි නැටුම් වලටත් වාසනා සහභාගී උනා. වාසනා දක්ෂ හොදට තේරුමක් තියෙන කෙනෙක්. අජිත් මාමගෙ ආදර්ශමත් වචන වලට ගරු කල යුතුයි. හැම ඇතෙක්ටම එක නම තියෙන බවත්,හැම ඇතා ගැනම සමානව සිතිය යුතු බවත්. ඔබ හරිම සාධාරණයි

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +7

    බොහොමත්ම වටිනවා

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +4

    පිංබර මැදින් පුන් පෝ දිනයක් වේවා ...🌹💐🙏

  • @malathihewapathirana1880
    @malathihewapathirana1880 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඇත් රජුනි

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +1

    අනේ පවු අනේ...තමන්ගෙ බඩු තමන්ට 🥰🥰🥰🥰🥰ආත්මගත බැදීමක්❤️

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +1

    දීර්ගායුස වෙිවා වාසනා.ඇත් රාජයාට

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 2 ปีที่แล้ว +7

    ජයසිරිමා හාමුදුරුවන් ගේ පිහිටයි

  • @maleeshamendis5924
    @maleeshamendis5924 2 ปีที่แล้ว +5

    පිංවන්ත ඇත් රාජයෙක්...❤️

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +180

    නැදුන්ගමුවේ රාජාගෙන්
    වාසනාට ලිපියක්...
    __________________________
    ආදරණීය මල්ලියෙ වාසනා මගේ
    කරුණක් එවන්නම් කියවා ඉන්න හොදේ
    ඊළග ඇසල පෙරහැර වෙත යන්න අනේ
    නෑ කිසි කැමැත්තක් ආයේ ඉතින් මගේ
    පසුගිය පෙරහැරේ අවසන් කල දවසේ
    දැනුණා අමුත්තක් සිතයට මට රහසේ
    ඒකයි එද්දි දළදාවට සැරින් සැරේ
    හැරි හැරි වැන්දෙ කල පව් අරවන්න එසේ
    මහමග දිගේ කදු නැගගෙන එන අතරේ
    දැනුණා මහන්සිය හොද හැටි ගතට මගේ
    අවසන් ගමන් යන බව වැටහුණත් මලේ
    කොහොමද පවසන්නෙ කලුමාමාට මගේ
    මට දැං ගොඩක් වෙහෙසයි වාසනා මලේ
    කලු මාමටත් බෑ දෙපයින් යන්න මගේ
    මං හින්දාම උන්දැත් මහපාර දිගේ
    දුක් විදිනවා තව බෑ ඉවසන්න හදේ
    මෙතරම් කලක් දළදා කරපින්නාන
    කෙරුවේ ගමන් බෝසත් ගති උපදාන
    හදතුල තිබුණු භක්තිය බුදු සමිදාන
    දුටුවා කියලා හිතුණා මට හැමදාම
    යන එන මගතොට දි පසුගිය හැම දිනම
    වැදලා දනන් මට ආසිරි පැතුවාම
    නැදුන්ගමුවෙ රාජා යැයි කීවාම
    ඇති වුණු සතුට පවසන්නේ මං කෝම
    තව ටික දිනයි මම ජීවත් වී ඉන්නේ
    මම දන්නවා නිතරම එය වැටහෙන්නේ
    මා වෙනුවෙන්ම වියපත් නෙත් අඩවන්නේ
    කොහොමද මලේ කලු මාමව හැරයන්නේ
    මං නැතිදාට මගෙ නිලතල අරගන්න
    මට නෑ පුතෙක් නුඹ දන්නව හොදටෝම
    මින් ඉදිරියට දළදාවේ අභිමාන
    නුඹටයි මලේ සතුටින් එය පිලි ගන්න
    කරඩුව තබාගෙන පිට උඩ යන විටදී
    හෙමිහිට තබාපන් පාදය පාවඩදී
    දෙපසම සෙනග පිරිලා සිටිනා විටදී
    තරහක් හෙම නොගන් කිසිවිට ඒ මැද දී
    කලුමාමාට මා අවනත වුණා රිසී
    නුඹෙ මාමටත් අවනත වී ඉදින් නිතී
    කරඩුව බදින්නට සැරසෙන මොහොතකදී
    සංසුන් වෙලා ඉදපන් දෙවිවරුත් වදී.
    පෙරහැර බලන්නට මහ දන පාර දිගේ
    පොඩි දරුවනුත් අරගෙන කලබලයි මලේ
    තරහක් එහෙම නොගෙනම සිල් අරන් වගේ
    පෙරහැර තුටින් අවසන් කෙරුවොතින් අගේ
    ලස්සන ඇදුම් ඇදලා නුඹ යසට යසේ
    දළදා කරඩුවත් පිට උඩ රුවට දිසේ
    දෙව්දූවරුන් වැද වැද එයි අහස් කුසේ
    ඉන්නම් දුරට වී වදිමින් මමත් එසේ
    වැඩියා මම අහසින් දෙව් බඹුන් ලොවේ
    නුවර රාජ ඉන්නව පාලුවට මෙහේ
    ධාතුන් අරන් වැඩපන් නුඹ ඇසල මහේ
    ඉන්නම් රාජ එක්කම මං නුවර වැවේ...
    ලිව්වා ගොඩක් දේවල් වාසනා මම
    මතකයෙ තබාගෙන කියනා හැමදේම
    සතුටින් ඉන්න හඩලා දුක නිව්නාම
    මට සමුදෙන්න යනවා මම දෙව් ලොවම....
    පද :- ✍️ ජයනී ප්‍රසංගිකා 💜️💜️💜️💜️💜️
    2022 /03 10
    ( උපුටා ගැනීමක් නොවේ.. )🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว

    Theruwan saranai gorgeous tusker Wasana.🙏🙏🙏

  • @oshanakalanka3344
    @oshanakalanka3344 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthikuwait1951
    @shanthikuwait1951 9 หลายเดือนก่อน

    එම තමයි අපේ වාසනාව මැණික🙏🙏🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +8

    ඇත් රජුටත් අජිත් මහාතාට ත් ඔහු ගෙ පුතාටත් දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🌼❤🇶🇦

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +3

    අජිත් අයියා ඔයාටත් වාසනා වස්තුව ටත් බුදු සරනයි

  • @lankaheritage7319
    @lankaheritage7319 2 ปีที่แล้ว +3

    වාසනාට වාසනා වේවා . ඒ වගේම අර නිලමේ වීඩියො එකක් කලා මතකද පේරාදෙණිය මල්වතත ලග පෙම්වතිය එනකම් බලාගෙන හිටපු කෙනා ගැන .අර උෂාන් ව්ලොග් මල්ලි එයාව ප්‍රතිකාර සදහා මනෝ වෛද්‍ය ඒකකයට දාලා. ඔයාගේ විඩියෝ එකෙන් තමා ඒ කෙනා ගැන දැනගත්තේ . ඔයටත් බොහොම පින්. මුලින්ම වීඩියෝ කරලා දැනුවත් කලාට

  • @stcell3564
    @stcell3564 2 ปีที่แล้ว +1

    වාසනා බුදු සරණ යි ❤️❤️❤️❤️❤️🌷👏👏👏👏👏

  • @y.t.devendra7145
    @y.t.devendra7145 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඇත් රඡුනි !

  • @wonderworldthalpawila2458
    @wonderworldthalpawila2458 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වන්ත ඇත් රාජයාටත් අජිත් මාමටත්..!

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +8

    නැදුන්ගමුවේ දෙවියනි ඔයා නැති අඩුව කෙසේ පුරවන්නද. ඊට දෙවෙනි කෙනාට කාට උනත් ඒ අවස්ථාව හිමි වීම සාධාරණයි

  • @fathimaferoza6886
    @fathimaferoza6886 2 ปีที่แล้ว +3

    ලස්සනයි විඩියෝ එක ස්තුතියි සොයුර 🙏👍

  • @kustarubadugasanjaya8659
    @kustarubadugasanjaya8659 2 ปีที่แล้ว +1

    සක්තිය දහිරිය ලැබිවා ඉදිරියටම යන්න

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +1

    Theruvan saranai agith mamatai vasana Ath rajuntai adharei godak ♥️

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว +1

    Nadum gamuwa rajuga puduma tajaskamak tiyanna ayaga gamana puduma lassani ana.nadumgamuwa rjuni oba Anewarayanma deveya loka Sadu Sadu sadu🙏🙏🙏🌹❤️😭wasanagat dala hari hadai, budusarani wassana at rjuni

  • @dilakishashika4985
    @dilakishashika4985 2 ปีที่แล้ว +1

    Bolee...e manaram dasun lowa wata geniyanna obata barai...
    Obe .sundara ruvin lowak sanasanna..siyak ayu leba yahathin wejabewa..
    Adara hasthipalaka thumata .jayen jaya Weewa

  • @lakshanidissanayake6396
    @lakshanidissanayake6396 2 ปีที่แล้ว

    budu saranaii wasana ath rajuni

  • @hishu123
    @hishu123 2 ปีที่แล้ว +1

    Nedungamuve rajata vagema vasana ath rajuntat mama godak adarey