ගෙදරට සල්ලි කොච්චර ගෙනාවත් ඉතුරුවක් නැත්තේ මේ නිසයි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අපගේ නාලිකාවේ වැඩසටහන් නැරඹු ඔබ සැමගේ ආධ්‍යාත්මික ගමන සාර්ථක වේවා...
    විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 821

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +5

    පිංවත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +6

    අදත් ඉතාම වටිනා දේසනයකි න් අපව දිරිමත් කල ඔබ තුමාට බෙහෙවින් පින් ස්තුතියි වන්ත වන්නෙමි විස්ව පියස නාලිකාව මෙහෙයවන ඔබ තුමියටත් පින් ඒවගේම ස්තුතිඋඉ වන්ත වන අතර අපේ ගුරු පියානන්ට නැවත වතාවත් ස්තූතියි සියලු දෙනාටම තෙත්වන් සරනයි ද්‍ර්වි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්... 🙏🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +3

    මැතිදුනි අද නම් හරිම වැදගත් දේසනාවක් . ඔබ තුමාට බොහොමත්ම පින්. සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤❤❤

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි .සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි පින්වත් පියාණනේ. මමත් දැන් අැවිදින්න බැරිව මාස 15 ක්.
    සුවයක් ලබාදෙන්න පියාණනේ. සියලුදෙනා සුවපත් වේවා !

    • @chandraniranasinghe6225
      @chandraniranasinghe6225 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි දෙව්පිහිටයි පියානනි

    • @shalani.....
      @shalani..... ปีที่แล้ว +1

      Ane.....😢

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 ปีที่แล้ว

      ඉක්මනින් සුවපත් වේවා

    • @limassolpolimithiya7970
      @limassolpolimithiya7970 6 หลายเดือนก่อน

      සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි!කුමාර මැතිතුමාගේ වටිනා දේශනයක් ඇසුවෙමි.නමස්කාර කරමි.විශ්ව පියස සහ දෙව් සුව නාලිකාවන්ට ස්තූතිවන්ත වෙමි.

  • @chandrakanthi4336
    @chandrakanthi4336 ปีที่แล้ว +5

    Budusarani devi pihitai sudu Ammatath kumara මහතාටත් dew suwa පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @Chandani-j2y
    @Chandani-j2y 3 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා දේසනාවක් ඔබ තුමන්ට නිදුක් නිරොගී සුවයම ලැබේවා තෙරුවන් සරනයි සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    ස්තුතියි ගොඩාක් වටින දේශනයක් පියාණෙනි පියාණන් සුදු අම්මා විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් ලෝ වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌺💐බුදු සරණයි 🌸

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +2

    දැනුමෙන් පෝෂණය කරන පින්වත් ඔබතුමාට සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @amitha9371
    @amitha9371 ปีที่แล้ว

    ඉතා වටිනා දේශනාවක් මැතිදුනි .බොහො දේ දැනගත්තා.බොහොම පින් විශ්ව පියසට .💐🙏🏿💐🙏🏿💐🙏🏿

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 ปีที่แล้ว

    ඝොඩක් ස්තුතියි කුමාර මැතිදුනි...නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගත්තා ......ඔබට නිදුක් නිරෝගි, දිර්ගායුශ වේවා !!!!!!!!

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว

    ස්තූති දෙව්පියානෙනි සැමදා අපට සෙත ශාන්තිය උදා කර දෙනවාට . සියලු සත්වයන්ට යහපතක් ම වේවා
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි දෙව් පියාණනි දිර්ගයුෂ ලැබේවා සියළුම දෙනා සුවපත් වේවා විස්ව පියසේ ඔබතුමිය ටත් දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +5

    අපි නොදන්නා දෙය නිරතුරවම කියාදෙමින් යහපත් මාර්ගයට මග පෙන්වීම සිදු කරන ගුරු පියාණනි,ඔබට බොහෝම පින්, තෙරුවන් සරණයි දෙවි පිහිටයි!💐💐🌹💐💐🌹🙏🙏🙏🙏

    • @subadrasanjeewani9964
      @subadrasanjeewani9964 ปีที่แล้ว

      Dew piyanani itha haraeath deshanayak godak danne nathi dewal godak dena gaththa theruwan saranai devi pihitai

    • @PodiBanda
      @PodiBanda ปีที่แล้ว

      @@subadrasanjeewani9964 A

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ඔබඨුමාට බොහෝ පිං දැනුවත් කිරීමට පිං පිං සාදු සාදු 🔔🔔🔔ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා

  • @champichampika799
    @champichampika799 10 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින් අපි දැනුවත් කලාට

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 ปีที่แล้ว

    පියානනි .ඔබතුමාගේ දේශනය ඉතාමත් වටිනා .දැනුවත්.විමක්.ඔබතුමා ඇතුලු .දේවිසුව පවුලේ සියල්ලන්ටම සුදුඅමිමා ඇතුලු .ලෝකවාසීන් සියලුදේනාම නිර්වානය අවබෝදය ලැබෙිවා දිර්ගායුස ලැබෙිවා

  • @sandyajayasena3865
    @sandyajayasena3865 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @sarasaray1790
    @sarasaray1790 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි 🙏උතුමාණෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 2 หลายเดือนก่อน

    ඔබතුමා කියපු සමහර දේවල් අපේ ගෙදර තියනවා.. මමත් හම්බකරන සල්ලි සතපහක් යාදෙන්නැ.. මමත් මේ පිළිවෙත් කරන්න බලාපොරොත්තු වෙනවා...මෙවැනි දැන්වත් කිරීම් කරන ඔබ තුමාට නිදුක්නිරෝගි සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් නොඅඩුව ලැබේවා ...ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ උතුම්වු ශාන්ත නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට මෙපින් හේතු වාසනා වෙිවා ...🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි. හරි වැදගත් දේශනයක්

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වීඩියෝවක් ඔබ තුමාට ගොඩක් පිං.. බුදු සරණයි

  • @manjumanju8680
    @manjumanju8680 ปีที่แล้ว +7

    Stutiyi guru piyanani apawa danuwatvkalata 🙏🙏🙏🙏🙏❤❤❤❤stutiyi matiniya stutiyi wishwa piyasa 🙏🙏🙏🙏🙏❤❤❤❤❤taruwan saranai dawi pihitai

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว

    තෙරුවන් සරණයි කුමාර මාහත්මයානෙනි දිගසි ලැබේ දිගු ගමනකට සුභ පැතුම් සුදු අම්මාට දිගසි ලැබේවා තෙරුවන් සරණ පතනවා ගොඩක් වැඩ සටන් මං බලනවා අහන්න්වා අද වැඩ සටහන මට ගොඩක් වඩිනවා තෙරුවන් සරණයි 🙏

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว

    තෙරුවණ් සරණයි !දෙවි පිහිටයි !පියාණෙනි 🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼❤️🙏🌼❤️🌼🙏❤️🌼🙏❤️🌼❤️🌼🙏❤️🌼🙏❤️🌼❤️🌼🙏🌼❤️🌼🙏

  • @AnulaAnula-v7v
    @AnulaAnula-v7v 6 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ග ආයුශ ලැබේ වා 🙏

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv ปีที่แล้ว

    ඔබතුමාට පින් සිදු වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දීගොඩ කුමාර මහතාට සුදුඅම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට...❤🙏

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 ปีที่แล้ว +16

    දෙවි පිහිටයි

  • @sdabare1939
    @sdabare1939 ปีที่แล้ว +1

    දෙ ව් සු ව ප වූ ලේ සි ය ලු දෙ නා ට ම තෙරුවන් සරණයි දෙ වි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว +11

    පහන් තැබීමේ උස ප්‍රමාන පිලිබද කරුනු පලමු වතාවට ඔබ වහන්සේගෙන් දැනගත්තේ 🙏🙏🙏
    වඩා හොද ගිහි මිනිසුන්ගේ පිරිත් ද
    පැවිදි හිමිවරුන්ගේ පිරිත් ද යන්න පහදා දෙන්න🙏🙏🙏
    පින්සිදු වේවා!

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +19

    අදනම් කියන්න වචන මදි...ඔබතුමාට ගොඩක් පිං.කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි!දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤❤❤❤

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏❤hmm mk akkiyoo

  • @sanjeewanilantha6117
    @sanjeewanilantha6117 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට .

  • @indranidesilva1075
    @indranidesilva1075 ปีที่แล้ว

    කුමාර මහතාටත්, විශ්ව පියසේ මැතිනියටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +1

    Mage පුතා දැකලා තියෙනවා ගෙදර කලු පාට chayavak යනවා

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 6 หลายเดือนก่อน

    සුව පත් වෙත්වා සුව පත් වෙත්වා තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුව පත් වෙත්වා 🙏🙏🙏

  • @JeenadariWickramasinghe
    @JeenadariWickramasinghe หลายเดือนก่อน

    අනේ මහත්තයා මේ ටිකකාලෙකට කලින් පොඩි ප්‍රශ්නය ක් වුනා අල්ලපු ගෙදර අසාකාර තන්නහාව ඇති මිනිසුන් එක්ක එදා ඉදලා ප්‍රශ්න සල්ලි මුදල්රැදෙන්නෙ නෑ .එකමුතුව නෑ සම්ගිය නෑ . කරදර ප්‍රශ්න ගොඩක් විතරයි.කසිප්පු කාරයාගෙන් අපිට කරදරයි . ඒත් මහා දිසාපති වගේ ජීවිත් වෙන්නෙ.ඒත් පෙරන්නෙ කසිප්පු . හැමෝම ඌට උදව් කරනවා උගෙන් බොන්න පුරුදු වෙලා . මොකදකරන්න ඕනි .ඔබතුමා ඔය කියන සියල්ල ඇත්ත ❤ 🙏🙏🙏🙏

  • @anomaanoma1500
    @anomaanoma1500 ปีที่แล้ว

    Aththatama godak watinawa theruwan saranai obathumata

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว

    🙏💛අද වැඩසටහන නම් මසුරන් වටිනවා වගෙ මිස් ඇත්තමයි හැම වචනයක් ම මට ප්‍රයෝජනවත්... දැනගන්න අවශ්‍යම වැදගත් කරුනු හැම වචනයකම තිබුනෙ... සර් කිව්ව දේවල් හා සම්බන්ධ අත්දැකීම් තියෙනවා මට නම්... එ වගේම එ දේවල් වල සැබෑ අර්ථය අද තමයි දැනගත්තේ... බොහොම ස්තූතියි බොහොම පින් අපෙ සර්ටත් විශ්ව පියසෙ ඔබතුම්යටත්..... මගෙ හිතේ තිබුන මට දැනගන්න ඕන දේවල් තමයි අද මේ වැඩසටහනෙන් ඔබතුම්ය ඉදිරිපත් කරලා තියෙන්නේ එ වගෙමයි සර් ඉදිරියේ වැඩසටහනකින් අපිව දැනුවත් කරනවා කිව්ව මාතෘකාත් මට දැනගන්න ඕන වෙලා තිබුනේ හරිම සතුටුයි මට නම්......පිං .... සියලුම දෙනාට....මෙ දේවල් අපිට දැනුවත්. කරන්න සහය වුනාට..... .එ වගේම මම ගැටලුවක් විදිහට ඉදිරිපත් කරන්න කැමතියි මගේ අද්දැකීමක්.. 🌼🌼🌼🌼🌼🌼🌼. මගේ දකුණු කකුලේ. මහපට ඇඟිල්ලෙත් කම්මුල් වලත් සීතලක් සමග පොඩි සුළගක් වදිනවා වගේ දෙයක් දැනෙනවා එ තැන් වලට විතරක්.... 🌸 2. එ වගේම තවත් මගෙ අත්දැකීමක් තමයි.. මම දවල් කාලයේ නිදාගෙන ඉදලා නැගිටින්න ලං වෙන සහ රාත්‍රියෙ නිදාගෙන ඉදලා උදෙට නැගිටින්න ලං වෙනකොට වගෙ මට නින්දෙ ඉද්දී ම පෙනවා මගේ ඉස්සරහින් සමහර විට බිත්ති වල කළුපාට කුබි වගේ ගොඩක් එකතු වෙලා ඉන්නවා වගෙ පෙනවා (සමහරවිට රතුපාට පොකුරක් වගෙත්) මම බයවෙලා නැගිටිනකොට එ දෙ නැති වෙලා යනවා... කීප වතාවක් මට සිද්ද වෙලා තියෙනවා මම කැමතියි දැනගන්න එ පෙරේතයෝ සම්බන්ධ සිදු වීමක් ද නැතිනම් මගෙ යට් හිත විසින් සිදු කරන මනො විකාරයක් ද කියලා.......ඔබතුම්යට හැකි නම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා .. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.....🙏💛💛🙏

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว +7

    බොහොම පින් වටිනා කරුණු කියා දුන්නාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @nalikamahinda3967
    @nalikamahinda3967 8 หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd ปีที่แล้ว +6

    විශ්වපියසනාලිකාවටත්ඔබතුමාටත්සුදුඅමිමාඇතුලුවවිශ්වපියසවැඩසටහන.ඉදිරිපත්කරනසියලුමදෙනාට.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤❤

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්... 🙏🙏🙏🙏

  • @sudharmamalani8211
    @sudharmamalani8211 ปีที่แล้ว +6

    Obathumata aneka warayak sthuthi matath me prashnaya thiyenawa ea iwath karanna wisala mudslak illuwa mage duwa asanipayen obathumata nirwana margayama salasewa

  • @hansaninimalarathna4299
    @hansaninimalarathna4299 6 หลายเดือนก่อน

    ස්තූති සුවපත් වේවා 🙏

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 5 หลายเดือนก่อน

    අනේ කීව සේරම ඇත්ත.මේ දවස්වල මම මහත්තයාගේ වීඩියෝස් ගොඩක් බලනවා.අහම්බෙන් හමුවුණේ.අපේ ගෙදරත් ඔය ප්‍රශ්න තියෙනවා.විදුලි පරිපථ වලට තමයි හානිය වෙන්නේ.මම බෞද්ධ කෙනෙක්.පසුව යම් යම් හේතු මත ක්‍රිස්තියානි ආගමට ඇදහුවා.මට දැන් ගොඩක් ප්‍රශ්න තියෙනවා.අසනීපෙනුත් ඉන්නේ.යේසුස් මට ගොඩාක් පිහිටවන කෙනෙක්.මම දැන් බෞද්ධාගම අදහන කෙනෙක් .පිරිත් එහෙමත් කියනවා.පිරිත් කියන්න ගත්තට පස්සේ තමයි මගේ බය නැති වුණේ.නමුත් මං ඉල්ලීම් කරන්නේ යේසුස් වහන්සේගෙන්.ඒ පිහිට මට හැමදාම තියෙනවා.මම වැරදිද.බෞද්ධයෙක් ලෙස යේසුස් වහන්සේගෙන් පිහිට ගන්න බැරිද.එවිට මිත්‍යාදෘෂ්ටිකේක් වෙනවාද.පහදා දෙන්න.මං මේ දෙකමැද අතරමං වෙච්ච කෙනෙක්.බුදුන් වහන්සේ කියන්නේ උත්තරීතර කෙනෙක්.ඒ සත්‍ය මට අවබෝධ වෙලා තියෙනවා.

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 10 หลายเดือนก่อน +18

    අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු ❤🙏🙏🙏🙏

  • @seetha25
    @seetha25 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
    දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් 🙏🙏

  • @gayaniranathunga8675
    @gayaniranathunga8675 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @zaladb2r892
    @zaladb2r892 ปีที่แล้ว +25

    දුක, කදුල වේදනාව කියා ගන්න කිසිවෙක් නැතිව, අසරණ කමින් මියැදී මියැදී ජිවත් වෙන මිනිසුන්ගේ වේදනාව දිව්‍යත්වයෙන් දැක අන් කිසිවෙඑකුත් කියා නොදෙන මෙවන් දහමක් දේශනා කල හැක්කේ කාටද? බුදු පුතෙකුට , දෙවිවරයෙකුට පමණි.ජීවමාන බුදු පුතුනි, දෙව් තුමනි, ඔබ‍ට මාගේ නමස්කාරය වේවා.

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +9

    ඉතාම වටිනා දේශනයක්. ආදරණීය ගුරුතුමාටත් විශ්ව පියසේ මැතිණියටත් ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්... 🙏🙏🙏🙏

  • @nalinwalgampaya4160
    @nalinwalgampaya4160 4 หลายเดือนก่อน

    thank you very much ❤
    obathuma apawa danuwath kireema sambandawa😊

  • @PriyadarshaniSumudini
    @PriyadarshaniSumudini ปีที่แล้ว +4

    බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට නොදන්නා දේ ගැන දැනුවත් වීමට ඔබතුමාගේ දැනුම ලබා දුන්නාට විශ්ව පියස නාලිකාවට පීං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් බලාපොරොත්තු වුන වීඩියෝවක් කුමාර මැතිදුන්ට පිංසිද්ධ වේවා .

  • @amithasbm
    @amithasbm ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +9

    ගොඩක් පිං අපිව ගොඩක් වැදගත් දේවල් වලින් දැනුවත් කරනවාට කුමාර මාමා සුදු අම්මා විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට 💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්... 🙏🙏🙏🙏

    • @himanshi600
      @himanshi600 ปีที่แล้ว +1

      ​@@vishwapiyasa🙏🙏🙏🙏❤❤❤

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @jeevaniefernando8533
    @jeevaniefernando8533 ปีที่แล้ว

    Theruwan sarani. Bohoma pin guru piyaneni.

  • @hemanthiw9732
    @hemanthiw9732 ปีที่แล้ว

    Theruvan saranai! devi pihitai obathumata,sudu ammata saha dewsuva paule samatama deergausha labeva!

  • @amilaharshana9601
    @amilaharshana9601 ปีที่แล้ว +7

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️🌹💐

  • @jdsri744
    @jdsri744 ปีที่แล้ว

    Theruwan saranai Devi pihitai Bosath piyathuma maniyan athulu siyaluma denata adath nodanna deyak kiya dunna obathumage siyaluma parathana itu wewa kiya parathana karanawa 🙏🙏🙏❤❤❤

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 ปีที่แล้ว

    Theruwan saranai devi pihitai guru piyananee. ..

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +6

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @sujathaweerasinghe9374
    @sujathaweerasinghe9374 ปีที่แล้ว

    🙏🙏🙏බොහොම පින්!!!!

  • @nisansalafernando1342
    @nisansalafernando1342 ปีที่แล้ว

    Godak pin guru piyathumani.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaNilmini-hf1kt
    @SujeewaNilmini-hf1kt ปีที่แล้ว

    Devi piyanani Obata theruwan saranai

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว

    Tharuwan saranai sir good advice thank you so much 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว

    විකුනා ගන්න බැරි ඉඩම් විකුන ගන්න පුලුවන් ක්රමයක් කියල දෙන්න.තෙරුවන් සරණයි.❤❤❤❤❤

  • @manelekanayake3249
    @manelekanayake3249 ปีที่แล้ว

    Obathumatath Vishwa piyasa soyuriyatath sahayavunu semadenatath Bohomathma Sthuthie.

  • @NandasriJb-ur1bm
    @NandasriJb-ur1bm ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vimukthibandara9662
    @vimukthibandara9662 ปีที่แล้ว +3

    ඉතා වටින දේශනාවක්. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුව පත්වේවා

  • @shamanirupa4380
    @shamanirupa4380 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏 dewi pihitai dew suwa pawle semata

  • @sumia626
    @sumia626 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි. දෙව් පියාණෙනි. ඉතාමත් වටිනා දේශනයක් අප සැමට අසන්නට ලැබුණේ. ඔබ තුමාටත් සුදු අම්මාටත් පවුලේ සියලු දෙනාටම දෙව් සුව සේවාවෙ සියලුම දෙනාටම ලෝක වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @mallikamallika984
    @mallikamallika984 ปีที่แล้ว

    Adanamkiyanna.වචන ne..piyatumani...mage..නිවසේ mahamadayakma..pawatinawa..කොතරම් hambakalath..දවසකින් dakakin..ඉවරයි .hadisiyakata..ගන්න රුපියලක් natiwenawa...mage.මහත්තයාගේ gadara..ඉන්නේ කිසිම diunuwak..ne..කොතරම් hambakalath..wedakne...සුදු අම්මා etulu.සියලුම deusuwa..පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน

    .watina desanawak.obathuma suduamma ethulu deusuwa paule semata niduknirogi dergau labewa🙏🙏🙏🙏🙏🙏💕🌸

  • @trgayanconstruction3403
    @trgayanconstruction3403 ปีที่แล้ว +4

    අද සිටම මේ දේ කරනවා ගොඩාක් පින් ඔබ තුමාට අපි නොදැන හැම දේම කරල තියෙන්නෙ වැරදි විදිහට .....හරි දේ කියල දෙන ඔබ තුමාට නැවතත් ගොඩක් පින්.....🙏🙏

  • @sunethrapusparani3621
    @sunethrapusparani3621 ปีที่แล้ว +2

    අපේ ගෙදර ත් අදුරු ගතියක් තිබුනා මහත්තයට වැඩ කරන්න කම්මැලි ගතියක් තිබුනා බලපුවම කිව්ව මහත්තයගෙ අම්මා එයාට ආදරේ නිසා වත්තෙ ඇවිදිමින් ඉන්නව කිව්ව වත් පිලිවෙත් ටිකක් කලා හරිගියා අදුරු ගතිය නැතිවෙලා දැන් ගොඩක් හොදයි ලොකු වෙනසක් උනා

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd ปีที่แล้ว +2

    දෙවිපියාණනි.ඔබතුමාගේදේශනයවැදගත්වටිනාදේශනයක්

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +1

    Theruwansaranai devipihitai devipiyanani suduamma dewsuwapawle siyaludenata

  • @chamilalakmal155
    @chamilalakmal155 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ වේවා දෙවි පිහිටයි

  • @reetaindrani7810
    @reetaindrani7810 ปีที่แล้ว +4

    දැනුවත් කිරිම ගැන බොහෝ තුති තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට.

  • @thamarakumari5829
    @thamarakumari5829 ปีที่แล้ว +5

    ධර්මානුකූලව නිවැරැදි මග කියාදුන් පින්වත් පියාණෙනි ,ඔබතුමා සුදු අම්මා ඇතුලු මෙයට සහය දෙන සැමටත් උතුම් වූ නිර්‍ර්වානයම අවබෝධ වේවා 🌹🙏🙏🙏🌹

  • @sumanaguruge2987
    @sumanaguruge2987 ปีที่แล้ว

    Theruwan saranai deerga kalayak apata asanna labewa guru piyanani

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 ปีที่แล้ว

    Theruwan saranai godak pin kumara mahaththayatath pawle siyaluma denatath niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙවිරැකවරණයී ඔබතුමානන්ට🙏🌎🙏සියලුම සත්වයෝ සුවපත්වේවා

  • @Sathvirubinathtech
    @Sathvirubinathtech ปีที่แล้ว +5

    ස්තුතියි 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @yonali3260
    @yonali3260 ปีที่แล้ว +3

    Matath ehemi god bless sir

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලේ සුදු අම්මා ඇතුළු සියලුම දෙනාටත් සෙතක් සන්තියක්ම වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @keerthilathaalvitigala1696
    @keerthilathaalvitigala1696 10 หลายเดือนก่อน

    මගේ,කකුල,මාස,6න්6ටලෙඩවෙනවා,ඔබ,තුමාගේ,සෙත්.සුවයෙන්පසුදැන්,වසරකටත්,වැඩි,කටත්,ටැඩි

  • @pgkumari7321
    @pgkumari7321 ปีที่แล้ว +4

    ඹඛතුමා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @akiladanuddara59
    @akiladanuddara59 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලි දේසනාවක්.පියානනි දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏