පාලකයෙක් නැති ශ්‍රේෂ්ඨ පාලන ක්‍රමයක්... | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • පාලකයෙක් නැති ශ්‍රේෂ්ඨ පාලන ක්‍රමයක්... | Deegoda Kumara
    ---------------------------------------------------------------------------------------------------------
    හෙට (18) සිට සුන්දර මිනිත්තුව මෙම නාලිකාවෙන් පමණයි.. පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 801

  • @chamilalakmal155
    @chamilalakmal155 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ වෙවා දෙවි පිහිට වෙවා

  • @thissawijesekara8690
    @thissawijesekara8690 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් සුව දේශය සුවපත් කරන්නට ඔබට ඉක්මනින් නිදහස

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +3

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 9 หลายเดือนก่อน +3

    උතුම් වු ගුරු පියානන්ට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹❤❤♥♥💐💐

  • @syanesyane9015
    @syanesyane9015 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පිං මේවගේ දේවල් හැමෝටම දැනුම ලබා දී හරි මග කියා දී රටට

  • @sshamaliprasangika2805
    @sshamaliprasangika2805 2 ปีที่แล้ว +1

    මම අම්පාරේ .ඔබතුමාගේ දේවසක්තිය ලබා ගැනීමට බලාපොරොත්තුව සිටිමි .බුදු සරණයි ඔබ තුමාට දීර්ගායු වේවා .

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න ආසයි මහත්තයෝ ..... මෙහෙම රටක් අපට දකින්නට ලැබේවා ...... කියා පරාර්තනා කරනවා ඇත්තටම මමනම් ගොඩාක් යහපත් කෙනෙක් මට හිනෙවා මම වගේ හිතන අය ... තවත් මේ රටේ පහල වෙලා ඔබතුමා වගේ අය තවත් මේ රටේ පහල වේවා .... ඔබතුමාට රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා ....🙏🙏🙏🙏❤❤❤

  • @ManjuTvk
    @ManjuTvk 11 หลายเดือนก่อน +1

    පියානනි ඔබ තුමා මෙ මිහිපිට පහල වුන දෙවිකෙනෙක් ඔබතුමාගෙ කතාව අහල ඇස්වලට කදුළුත් අවා ඉතාමත්ම ඉක්මන් ඒ වාසනාවන්ත කාලය උදා වෙවා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 ปีที่แล้ว +10

    මගේ මව් බිම ගැන බොහොම දුකින් හිටියේ මේ කතාව ඇහුව්වාම අපේ අනාගතය දරැවන්ට රටක් ඉතිරි වේයි කියාලා ගොඩාක් සතුටුයි ගොඩාක් පින් ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.asineth9835
    @s.asineth9835 3 ปีที่แล้ว +16

    එහෙව් නිදහසේ මාගේ දේශය අවදි කරනු මැන පියාණනී..!! ඔබතුමන්ගේ අද දේශනය අහල හිතට පුදුම සැනසිල්ලක් දැනුනා හදවතේ ගැඹුරට අනාගත මේ හෙල දිවයිනේ නිදුක් නීරෝගී නිදහසේ ජීවත්වෙලා සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමන්හට ❤️

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว +13

    ඒ උතුම් සිහින රට ඉක්මනින් බිහි වේවා" තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .!!!!!!.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว +4

    ඔබ තුමාව මේ ලොකෙට එවුව අතිවුතුම් දෙවිවරුන්ට නමස්කාරවේවා

  • @akashbrabath1494
    @akashbrabath1494 3 ปีที่แล้ว +53

    බුදු සරනින්,දෙවි පිහිටින් හැකිතාක් ඉක්මනින් මෙම සිහින දේශය පහල වේවායි පතමු !මේ චුටි දරුවන්ට සුබ අනාගතයක් ඇති වේවායි ප්‍රාර්ථනා කරමු

  • @csstudio5254
    @csstudio5254 3 ปีที่แล้ว +25

    මෙවන් උත්තමයකු අපේ රජු වෙවා. එය එසෙම වෙවා....

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +5

    ඔබතුමාට මාගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා !....👌👌👌🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @anuradharavihari9478
    @anuradharavihari9478 2 ปีที่แล้ว +11

    අනේ දෙය්යනේ ඉක්මනින් ඒ දිනය උදා වේවා🙏🙏🙏🙏🙏ඔබතුමා එය එසේ වෙන්න ප්‍රාර්ථනා කරන්න 🙏

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 3 ปีที่แล้ว +8

    එ දෙශය ඉක්මනින් ම පහල වෙවා .... අහන්න ත් ආසයි උතුමානෙනි මෙ වගෙ අපෙ රට දකින්න ....හිතට පුදුම සතුටක් දැනුනා අද දෙශනය.... ඔබතුමා ට පින් ....එ කාලය ඉක්මනින් ම අත්ද්කින්න ලැබෙවා ....තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @anushashivanthi5396
    @anushashivanthi5396 2 ปีที่แล้ว +34

    ඔබ මේ කියන කාලය දැන් සිදුවෙමින් තිබේ.. එය එසේනම් එහි ජනතාව විසින් තෝරාගන්නා පාලක තුමත් ඔබමයි.. ඔබටත් රටේ සියලූම ජනයාටත් යහපත් හෙටක් උදාවේවා!!

    • @gaminglakeyt9270
      @gaminglakeyt9270 ปีที่แล้ว +2

      ඒ යෝජනාවට මමත් එකඟයි.අපේ ගුරුතුමා මේ lanka ලොවේවිශ්ව පාලකයා විය යුතුයි. දෙපයින් සිටගත හැකි තරුණ පිරිස්ජීවත් වේ. හොඳ නරක තෝරා බේරා වත් නෑ බූරුවො ටිකක්කෙල්ල රටේ පාලකයින්

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +10

    දුක් කරදර මගහැරී සියලු සත්වයො සුවපත් වෙත්වා,,,,,💖💖💖💖💖

  • @dhipashikaudayakumari2068
    @dhipashikaudayakumari2068 2 ปีที่แล้ว +7

    ඔබතුමා ඇතුලු සියලුම දෙනාට බොහෝමත්ම පින්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 3 ปีที่แล้ว +34

    ස්තුතියි. පාලකයෙක් නැත.පාලනයක් නැත.සැනසිලි දායක ලංකාවක්! එසේම වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිට යි ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ හැමෝම ටම!

  • @kadnhperera6062
    @kadnhperera6062 ปีที่แล้ว +2

    දෙවියනි මෙතුමා කියන මේ කාලයක මේ රට තුල උපත ලැබීමට කුසල් රැස්වේවා.හේතු වාසනා වේවා.
    ඔබතුමාටත්,සුදූ අම්මාටත්,දෙව්සුව පවුලේ සියලූම දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි........

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 6 หลายเดือนก่อน +1

    පින් වත් මැතිතුමනි ඔබ තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

  • @charithdahanayaka5085
    @charithdahanayaka5085 3 ปีที่แล้ว +10

    හරියටම හරි ඔබ තුමා කියන දේ, ඔය දේමයි වෙන්නේ, තෙරුවන් සරණයි !!!!

  • @Utubenil
    @Utubenil 3 ปีที่แล้ว +47

    දුවනියන් දෙදෙනාටම නිදුක් නිරෝගී සැපවත් උපන් දින සීයයක් සමරන්න ලැබේවායි පතනවා. තෙරුවන් සරණයි හැමෝටම.

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 9 หลายเดือนก่อน +2

    අපේ දෙව් සුව දේශයට ජය වේවා. අපේ රට හදන උතුමාණන් ඔබයි ගුරු තුමනි.ජය ගුරු දේව්.👍👍🙏🙏🙏🌷🌷🌹🌹❤❤♥💐💐🌼🧘‍♀️🧘‍♂️

  • @samankumara6758
    @samankumara6758 3 ปีที่แล้ว +12

    රත්තරං මහතාණණි මගෙ රට.ජාතිය .ආගම බෙිරගන්න ඔබට බාරයි

  • @wasanthafernando8712
    @wasanthafernando8712 3 ปีที่แล้ว +15

    අනේ අැත්තටම එ් චිත්‍රය නම් හරිම සුන්දරයි .මේ දේශනය අහන ගමන් මං වින්දා එ්ක.ඔබ තුමාට ගොඩක් ස්තුතියි.ජේසු පිහිටයි.

  • @hiranyadharmapala3263
    @hiranyadharmapala3263 3 ปีที่แล้ว +8

    මම මාතරින් හිරන්‍ය ධර්මපාල මම ඔබ තුමාගෙ වැඩ සටහන් සියල්ල බලනවා අනාගත දියසෙන් කුමාරයා ඔබ කියලා මට හිතෙනවා එය එසේම වෙවා

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 2 ปีที่แล้ว +9

    අනේ තෙරුවන් සරනයි ඔබතුමාට....නිදුක් නීරෝගී සුවය ලැබේවා ....ඔබතුමා වැනි පුද්ගලයෙක් මේ රට බාරගන්නවනම්...සියලු සත්වයන්ගේම....පෙර වාසනාවක් වේවි ...

    • @lokunarangodgesomalatha6216
      @lokunarangodgesomalatha6216 ปีที่แล้ว

      අපේ අනාගතය දරුවන් වෙනුවෙන් මේ දේශයේ නිවරදි නායකත්වය ක් ගත හැකි පුද්ගලයන් තව තවත් භිහිවේවා!!!!

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +5

    මෙහෙම දේශයක් අපි ⁣ට දකින්නට විදින්න ට නොලැබෙන පුලුවන් අනාගතය දරුවන් ට සුරක්ෂිත රටක් තුල සුවසේ ජිවත් වෙිවා පින් ඔබතුමා ට . අහලා සතුටින් මැරෙන්න ලැබුණා ට.

  • @rohanaamarasinghe295
    @rohanaamarasinghe295 2 ปีที่แล้ว +10

    🇨🇦 මේ සිහින දේශය ඉක්මනින් අපේ රටේ ජනතාවට සත්‍යක්මවි ඉක්මනින්ම භුක්ති විදිමට ලැබේවා 🙏🙏🙏!!!! ලැබුවාවු 2022 වසර සියලු ලක්වැසි ලෝවැසි සැමට සාමයෙන් පිරි නිරෝගි මත් දිවියකට ප්‍රර්තනා කරමි🙏🙏🙏🇨🇦

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 ปีที่แล้ว +6

    ඒ සරල ජිවිතය අපේ එකම පැතුම.ඔබ්තුමාගේ සියලුම දේ ඇත්ත .මම නම් කිසිම ටෙලිනාට්‍යයක් බලන්නේ නැහැ.කන්දේ ගෙදර නාට්‍ය ආසාවෙන් බලනවා.77න් ඉස්සර ජිවිතය ගැන සිහින මවනවා.ඔබතුමා කියන සුන්දර ලෝකය ඉතා ඉක්මනින් බිහිවේවා!🙏🙏🙏🙏

  • @MS-wg2pn
    @MS-wg2pn 3 ปีที่แล้ว +13

    ඉතා ඉක්මනින්ම ඔබ විස්තර කර සිහින දේශය යතාර්ථමත් දේශයක් බවට පත්වේවා!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! අවධි වීමට කාලය හරි!

  • @igneshiyaperera6866
    @igneshiyaperera6866 ปีที่แล้ว +3

    විශිෂ්ඨ යි ඔබතුමා ගේ කථාව ,දේශනය , සහරුන්ට රිදෙයි නමුත් එහෙම වුනොත් එදාට ඉන්න සියලුම දෙනා වාසනාවන්ත යි , නිදහස් රටක් ජාතියක් වේවා 🙏🙏🙏🙏 දීගොඩ කුමාර මහතා නනී සුදුඅම්මා සියලුම කාර්ය මන්ඩලයටත් බුදුසරණ යි දෙවිපිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +18

    මේ රට දියුණු යහපත් රටක් බවට පත් වේවා .....! සියල්ලන්ටම තෙරුවන් සරනයි ......!🙏🙏🙏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰🙏🇱🇰🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +19

    අනේ ඒ කාලය ඉතා ඉක්මනින් උදා වෙනවා නම් ....😍😍😍 මෙවැනි දේවල් අසන්නට ලැබීමමත් සතුටක් ....💐💐💐 ඔබතුමාට ගොඩක් ස්තුතියි 🌷🌼🌻 තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @yamunayamuna5521
      @yamunayamuna5521 ปีที่แล้ว

      Magea adyathmika lokayea maha rajanoo..auboo wewa...

  • @damayanthigunarathna5253
    @damayanthigunarathna5253 2 ปีที่แล้ว +2

    දේවි සුව වැඩ සටහන අහන්න අහන් ඉන්න හරිම අසයි.මැතිදුනි සැබැ නායකයා මෙන්න.රත්තරං දේසනයක් තේරැවන් සරනයි.

  • @indranih.g.4743
    @indranih.g.4743 3 ปีที่แล้ว +11

    මේ රටට මෙහෙම වෙනවා කිව්වත් ගොඩක් සතුටුයි.අනේ මගේ රටට බුදුන්ගේම සරනයි.ඔබ තුමාට තව තවත් මෙවෙනි සක්තිය ලෙබේවා🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +11

    ත්‍රිවිධරත්ණයේ සරණින් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..සුදු අම්මට කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට ත්‍රිවිධරත්ණයේ සරණයි ..ඒ දූ පුතුන් දෙදෙනාටම සුබමසුබ අනාගතයක් වගේම සුබමසුබ උපන්දිනක් වේවා ...තෙරුවන් සරණයි දෙවිපිහිටයි .( මෙය සිහිනයක් නොවේවා ...ඒකාන්තයෙන්ම ඉශ්ටවේවා කියා ප්‍රාර්ථනා කරමි ..)

  • @indraperera2548
    @indraperera2548 3 ปีที่แล้ว +7

    සිව්හෙලයේ සිහිනය ඉටුවූවා නොවූවා ඔබතුමාගේ නිර්භය කථාවට මාගේ ප්රණාමය.

  • @harshaniamarasinhe2636
    @harshaniamarasinhe2636 3 ปีที่แล้ว +4

    එය එසේම වේවා!!! තෙරුවන් සරණයි!!!🙏

  • @lasantharathnayake6468
    @lasantharathnayake6468 3 ปีที่แล้ว +11

    අද අදම මේ ක්‍රමය ඇති වේවා! රට වෙනුවෙන් ඕනිම දෙයක් කිරීමට අපි සූදානම්

  • @kelumthushara3292
    @kelumthushara3292 3 ปีที่แล้ว +7

    නිර්භීත එඩිතර සිංහල උතුම් පුතෙකු තෙරුවන් සරණයි

  • @asanka2061
    @asanka2061 3 ปีที่แล้ว +3

    ඔබ තුමා ඔය පවසන දෙය සිදුවන දිනය වැඩි ඈතක නොවෙයි. එදාට මේ හෙළ දීපයෙන් පැහැරගෙන ගිය දේවල් නැවත ඔවුන්ම රැගෙනවිත් භාරදෙන තත්ත්වයට පත්වෙනවා. තෙරුවන් සරණයි ... !!!

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 2 ปีที่แล้ว +2

    මම ආයෙත් මේ දේශනය බැලුව. ඇත්තම කියනවා නම් ඔබතුමා කිව්ව වගේම හැබෑවක් වේගෙන යන්නේ. අපේ රටේ නීතිය, නීතීන්‍ය සංගමය ගොඩක් අය ඉන්නේ අරගලය කරන අයගේ පැත්තේ. ඒ වගේම අධිකරණය මේ පාලකයෝන්ගේ දූශිත නියෝග ප්‍රතික්ෂේප කරනවා. අපිට ලොකු විශ්වාසයක් ඇති වුණා ඔබ තුමා කිව්ව වගේ අපේ රටේ නීතිය ගැන. ❤❤❤🌹🌹🌹🌹

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว +16

    සුභ උපන් දිනයක් වෙවා කියලා පර්තනා කරනවා කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 ปีที่แล้ว +3

    උපන්දින සැමරැ හැමෝටම වසනාවන්ත දවසක් වේවා නිදුක් නිරෝගි බාවය ලැබේවා සමීමා සමීබුදු සරනයි 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🍰🍰🍰

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 ปีที่แล้ว +5

    අතිව්ශිශ්ටයි ඔබ තුමාගෙ දේශනය !!!!!ඔබ මය මෙරටේ අධ්‍යාත්මික නායකත්වය !!!!!තෙරුවන් සරනයි !!!!

  • @niroshanihewa4791
    @niroshanihewa4791 2 ปีที่แล้ว +3

    ඔබ තුමා atulu deuw පව්ලෙ සියලුම දෙනාට දෙවියන්ගේ අසිර්වදය ලැබේවා ඔබ තුමාගේ දෙසනයෙ ඇති සියලුම සිහින ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! වර්තමාන රජවරුන් දැන් හැංගි. හැංගී මානඅල්ලමින් ජනතාව අගාධයට ඇද දමා ඇත.

  • @kanthikumari471
    @kanthikumari471 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි දෙව්පිහිටයි ඔබතුමාට සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

    • @priyanthirenuka410
      @priyanthirenuka410 3 ปีที่แล้ว

      තෙරුවන් සරණින් ඉක්මනින් එසේම වේවා.මගේ රටට දළදා සමිඳුන් පිහිටයි.එ දිනය වෙනකම් අපිට ජීවිත වෙන්න වාසනාව ලැබේවා !!!

    • @malanipalliyaguru1099
      @malanipalliyaguru1099 3 ปีที่แล้ว

      Aya.Asema.siduwewa.obathumata.bohoma.pin

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +12

    🙏🙏🙏💕💕💕💞💞💞තෙරුවන් සරණයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු සැමටම යහපතක්ම වෙත්වා සෙතක්ම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +3

    ඔබතුමා මිනිස්සු වැරදිවලින් ගොඩ ගැනීම සදහා මේලෝකෙට බිහිවුණු උතුම් මිනිසෙක් බිහිකළ දෙමාපියන්ටත් ගොඩක් පිං !ඔබ ඇතුළු අප සැමටම දීර්ගායු !

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว +5

    මගේ ප්‍රර්ථනාව මගේ රට යහපත් වේවා කියලා.මේ සදහා සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා. මගේ ලෙඩ රෝග සුව වෙනවට වඩා මට ඒක වටිනවා.

  • @pushpathantrige3031
    @pushpathantrige3031 3 ปีที่แล้ว +3

    පුන්චි සන්දියේ අහපු සුරන්ගනා කතාවක් මතක් වුනා ඔබතුමා ගේ කතාව ට ඇලිස්ගේ සුන්දර ලෝකය වගේ නැත්නම් ලස්සන ම අවදි නොවන හීනයක් වගේ මගේ රට මුතු ඇටය ඉන්දියන් සාගරයේ. තෙරුවන් සරණයි.

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +15

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි!🙏🙏🙏

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 ปีที่แล้ว +4

    එය එසේම වේවා🙏❤️🌹🌼 එය එසේම වේවා 💐💐💐 එය එසේම වේවා🙏❤️🌹🌼
    ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹
    ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු! නියමයිනේ.එසේම වෙව!එතකොට අපි නැතත්.මතු පරපුර ගැන සතුටු යි. අද හොඳ ම සහ මගේ සිතේ මැවෙන සමහර අදහස් එලෙසින්ම කියවුණ හරි පුදුම යි. උදා රයි ජය වෙව! උතුමාණන්ට.

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය පුදකරමි. දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය ලැබේ වා

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 3 ปีที่แล้ว +35

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    🙏🙏🙏
    වසර තුනට පා තැබු දියණියන් දෙදෙනාටත් සුභ නිරෝගිමත් උපන් දිනක් වේවා 🙌🙌😍😍🎁

    • @mangalikahevage4096
      @mangalikahevage4096 3 ปีที่แล้ว

      අති ශ්‍රේශ්ඨයි...විශිශ්ඨයි.සම්පූර්න දේශනයට සවන් දුන්නා.මමත් මගෙ රටට පනට වැඩිය ආදරෙයි...මම බෞද්ධයෙක්මි.මම අදහන රත්න 3 රට ජාතිය ආගම.මේතුන රැකුනොත් මගෙ රට ස්වය0පෝශිතයි.ඔබ තුමාගේ දේශනය මතු අනාගතේදී ඒ ආකාරයෙන්ම සිදුවේවා.තෙරුවන් සරණයි...
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawaduge1952
    @nandawaduge1952 3 ปีที่แล้ว +8

    ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි වසන්ගතය ලෝකයෙන් තුරන් වේවා

  • @sarasipsetha3610
    @sarasipsetha3610 ปีที่แล้ว

    ඔබ. තුමාට. සියලු දෙවියන්ගේ ආශිර්වාදය. ලැබී දිර්ඝායු ලාබෙිවා

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත්.දීර්ඝායූෂ ලැබේවා

  • @adecare1623
    @adecare1623 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුදෙනාටම

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 3 ปีที่แล้ว +2

    පුදුම සතුටක් දැනෙන්නෙ. කියන්න දේවල් ගොඩාක් හිතට එනවා .දිගවැඩී.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට මේ සුන්දර දේශය ඉක්මනින් උදාවේවා.

  • @jayathvijayakumara7085
    @jayathvijayakumara7085 26 วันที่ผ่านมา

    මම මේ වැඩසටහන අහනවා අහලා මම ගොඩක් මගේ මනස දියුනු කරගත්තා ඔබතුමාට ස්තුතියි

  • @sithmiaraliya9566
    @sithmiaraliya9566 3 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් වේවා!!දරුවන් දෙදෙනාටම නිදුක් නිරෝගි සුවයම ලැබේවා!!ඔබතුමාට බොහොම පින්සිදුවේවා!කොරෝනා ආසාදිතව කාසල් රෝහලේ 11වාට්ටුවේ ප්‍රතිකාර ලැබු දිලානි ප්‍රියන්ගනී අද දින සුවය ලබා නිවසට ආවා.ඔබතුමාගේ ආසිර්වාදය අඇයට ලැබෙන්න අඇති කියා මා තදින් විශ්වාස කරනවා.ඇයගේ කුසේ වැඩෙන දරුවාට නිදුක් නිරෝගි සුවයම ලැබේවා!

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว

    සුවපත් වේවා ......ජයෙන් ජය ........එසේම වේවා ........

  • @indranidesilva1075
    @indranidesilva1075 3 ปีที่แล้ว +11

    . කුමාර මහතාණනි, ඔබතුමා කරොත් කරන්නේ සැබෑම අරුතක් ඇති දෙයක් තමා. සමහර තැන් වලදි බඩ පැලෙන්න හිනාත් ගියා. අද බාර් පෝලිම්වල හිටපු සෙනඟ දැක්කාම අපි පතන මේ සැබෑම සුන්දර රට කොච්චර දුරද කියලා හිතෙනවා. අර... ලෝකේ සක්විති රජ කෙනෙක් පහළ වුනාම කිය කියා යනවලු නේ ධාර්මිකව ජීවත් වෙන්න, අඩු තරමේ පන්සිල් පද 5 වත් රකින්න කියලා.. මට හිතෙන්නේ 'ඔබත් මේ දුර්දාන්ත සමයක අපි අතරට ආපු සක්විති රජෙක් කියලා. ඔබේ අදහස් ගරු කරන , පිළිපදින පිරිසක් ඉන්න බවත් මේ වෙලාවේ කියන්නම ඕන. ඔබ ඇතුළු කාර්යය මණ්ඩලයට, සුදු අම්මාට නිදුක් ,නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි!!

  • @kumududisanayake4683
    @kumududisanayake4683 3 ปีที่แล้ว +7

    සුබ උපන් දිනයක් වේවා චූටි දරුවන්ට ජීවිතේ පුරාවට තෙරුවන් සරනින් සුරෙකේවා ,දීර්ගායු වේවා.. !!!
    🙏🙏🙏❤️

  • @roshansenaka9627
    @roshansenaka9627 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඒ වගේ දේශයක් නිර්මාණය වේවා

  • @afddafdd3292
    @afddafdd3292 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවපිටයි කුමාරදෙවිදුනි ් සහ සුදුඅමිමාත් ඇතුලු දෙවිසුව පවු⁣ෙල් සැමට බුදුසරනයි 🙏🙏🙏🙏🙏

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 ปีที่แล้ว +3

    මේ දේශනය අතර තුර අනාගත අපේ රට යහපත් දේශය සිතින් මවා ගත්තා. පුදුම සතුටක් දැනෙන්නේ . අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු ඒ දේශය ඉක්මනින් ම බිහි වේවා කියල . ඔබ තුමාට දීරඝායු වේවා තෙරුවන් සරණයි

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏❤️

  • @damayanthigunarathna5253
    @damayanthigunarathna5253 2 ปีที่แล้ว

    නියමයි මැතිදුනි වටිනා දේසනයක් අහන් ඉන්න හරිම අසයි.මැතිදුනි සියලු දේවියෝ රකිත්වා.....

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +4

    අපේ ලංකාව ඔබතුමාට බාරයි සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udanisunil9903
    @udanisunil9903 3 ปีที่แล้ว +5

    අපේ ජීවිත කාලයේ දකින්නට ලැබේවා!!!

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +1

    මේ සිහිනය යථාර්ථයක් බවට ඉතාම ඉක්මනින් පත් වේවා🙏🙏🙏🙏

  • @priyanthikashamali2592
    @priyanthikashamali2592 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏 සුභ උපන්දිනයක් වේවා දීර්ඝායු වේවා ,

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว

    අහන්නත් ආසයි දෙවියනේ මැවි මැවී පේනවා ඒ කාලය වැඩි ඈතක නොවේවා .🙏🙏🙏🙏🙏🙏.දැනුවත් කල ජීවමාන දෙව්පියාණිනි ඔබ තුමා අපේ රටට ආශීර්වාදයක්.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා පිංවත් දෙව්පියාණන්ටත් සුදුඅම්මාටත් දෙව්සුවපව්ලේ සියලුම දෙනාටත් .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏 .සියලු සත්වයෝ සුවපත්වේවා .🌞🌞🌞🌞🌞

  • @suniljayasingha4699
    @suniljayasingha4699 ปีที่แล้ว

    සිහින දේශය යඨාර්තයක් බවට පත්වේවා තෙරුවන් සරණයි ජයවේවා 🙏🙏🙏

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි🙏🙏

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු....
    පින් සිදු වේවා
    මේ දේශනාවට

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว

    අනිවාරයෙන්ම ඔබතුමා කියු දෙශය මෙ දෙශයෙ බිහිවිෙවා මම හැදාම උදෙට විශ්වයෙන් ඉල්ලනවා ඔබතුමත් මනොජ් Siල්වා වෙදමහතාත් එකට එකතු වෙිවා🙏🙏🙏🙏🙏🙏💛💛

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    පියාණනේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 4 หลายเดือนก่อน

    විශ්වයේ දිවියත්වයට ස්තුතියි 🙏🙏🙏🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ස්තුති ඇත්තටම ඔබතුමා කියන විදිහට රට පත්වේවා කියා පාර්ථනා කරනවා. මේර. රට සුන්දර රටකට නිර්මාණය උනොත් මේ ඉන්න පුංචි දරැවො ඉතාමත් වාසනාවන්තයි සැබැවින්ම ඔබතුමාට දිර්ගායු පාර්ථනා කරමි තෙරැවන් සරනයි. 💐🙏🙏🙏❤️

  • @nilukapriya5923
    @nilukapriya5923 2 ปีที่แล้ว

    කියන්න දෙයක් නැහැ ඔබතුමාට පිං
    දෙව්පිහිටයි 🙏

  • @priyanthakumara6467
    @priyanthakumara6467 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරනඉ දෙවි පිහිටයි ඔබතුමාට

  • @chamikachamika5223
    @chamikachamika5223 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta 🙏🙏🙏🙏🙏

  • @Neuloka
    @Neuloka ปีที่แล้ว

    ඔබ තු මා ට ගොඩක් පි න් මේ වා කියලා
    දෙ න ව ට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nandithf
    @nandithf 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ හිතින් නැගෙන උතුම් සිතිවිලි වලට මං ගරු කරනවා. ලාංකිකයන් හැටියට හිතට වේදනාවක් දැනේවා මාගේ බුද්ධ දේශය පිරිහෙන නිසා. ඔබ තුමාට බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @qatariqatari1647
    @qatariqatari1647 3 ปีที่แล้ว +6

    Theruwan saranai devi පිහිටයි ඔබ තුමා ta සියලුම සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    අපේ රටට එසේම වේවා තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා🙏🙏🙏

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว

    මට හැකි තාක් ශෙයා කලා මට කරන්න පුලුවන් විදියට .පින් ඔබතුමා ඇතුළු සැම ට.