බලවත් දෙවි කෙනෙකු හොඳම මිතුරා කරගන්න හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2022
  • ආයෙත් කිසි දෙකට ඕන නෑ බය වෙන්න .....
    විශ්ව පියස නාලිකාව හා එක්වී එයට ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුත්යි....
    ඔබ සියලු දෙනාම නිවැරදි ආධ්‍යාත්මික දැනුමක් මේ තුළින් ලබාගෙන
    සාර්ථක ආධ්‍යාත්මික ගමනක් යාමට ශක්තිය ලබත්වා...
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 671

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 ปีที่แล้ว +25

    සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා ඔබතුමාට,,🙏🙏

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +21

    නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! සම්මාදිට්ඨිය සාක්ෂාත් වේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽

    • @indrakumari5112
      @indrakumari5112 6 หลายเดือนก่อน

      අකුසල් ඉවත්වී kusal කරන පිළිවෙළ ඔබතුමා desana කළ ආකාරය දෙවියන්ගේ ආකර්ෂණීය ලබාගන්න පිළිවෙළ ...🙏pinwath ඔබතුමාට සුදු අම්මාට පින්.🙏🙏

  • @umperera1879
    @umperera1879 2 ปีที่แล้ว +13

    ගරු දීගොඩ කුමාර උතුමාණනි විශ්ව විශ්ව පියස හරහා ඔබතුමා දුන් දේශනාව බොහෝම උතුම් දේශනාවකි .දෙව්සුව දේශයේ අයට ටහ් විශේෂයෙන් ඔබතුමා නොදන්නා අයටත් ඔබතුමාගේ දේශනාවන් නැරඹීමට ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි.ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් බුදු සරණයි ජේසු පිහිටයි මයිකල් පෙරේරා .

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 2 ปีที่แล้ว +15

    අපිට තියෙන ගැටලු නිරාකරණය කාර දිම ගැන ඔබවහන්සේ ට බොහොමත්ම ස්තුති ...විශ්ව පියස ඔබසැමටත් ස්තුති ....දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @amilaharshana9601
    @amilaharshana9601 2 ปีที่แล้ว +34

    දීගොඩ කුමාර ගුරු පියාණන්ටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🌹🌹🙏🙏🙏

  • @roshanichandrika9242
    @roshanichandrika9242 2 ปีที่แล้ว +13

    සුදු අප්පච්චිට සුදු අම්මට
    දෙව්සුව පවුලෙ සැමටත්
    තෙරැවන් සරණයි
    දෙවි පිහිටයි
    🙏🙏🙏

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 4 หลายเดือนก่อน +2

    දී ගොඩ කුමාර මහත්මයානනි...ඔබතුමාගේ මේ දේශනා ජිවිතය සාරවත් කරගැනීමට මහත් ශක්තියක් උනා මට ඔබතුමට ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි .....විශ්නු දෙවියන්ගේ පිහිටයි ඔබතුමට ..🙏🙏🙏🙏❤️❤️❤️

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 5 หลายเดือนก่อน +1

    ව්ශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැම විටම ලැබේවා !!!

  • @champakumari6396
    @champakumari6396 2 ปีที่แล้ว +18

    වටිනා දේශනාවක් තුලින් අපේ දැනුම අවදි කල ඔබ තුමාට අපේ නමස්කාරය වේවා !!ව්ශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැම විටම ලැබේවා !!!

    • @pathmagalaudaarachchi
      @pathmagalaudaarachchi ปีที่แล้ว +1

      Obathumatah nerogeda Sampath labewai mamapathame

    • @nspgunawardana1277
      @nspgunawardana1277 ปีที่แล้ว

      ​@@pathmagalaudaarachchi job I gyht bg. M ft😂 no 14:33 😢

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට සොබාදහමේ විශ්ව රත්නයේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා තෙරුවන් සරනයි

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    දීර්ඝායු වේවා !!!
    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්!!"

    • @poojavima1736
      @poojavima1736 ปีที่แล้ว

      Hoda pahadili kireemak obathumata godaak pin ( mama baudda Eth anee mama danne na punchi kale idalama Mage katin pitawenne anee jesune anee jusune kiyalai .Mata therenne na e ay kiyala ..mama hithanawa feviyo adahanna agamak adala na kiyala

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 ปีที่แล้ว +12

    ඔබතුමා ඉතාමත් නිහතමානීව අපට දැනමුතුකම් දෙමින් අපව නිවැරදි කරනව, ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹
    ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට ගොඩාක් පින්
    මම මෙි වැඩසටහන් ඉඩක්්ලැ බෙන
    හැම වෙලාවෙම බලනවා.සිත නිවි පහන් වෙිනවා.ඇත්තටම මස් මාංශ වලින් වැලකිලා ධර්මයත් එක්ක හැමවෙලාවකම ඉන්නවා නමි ගොඩාක් දුරට අපේ ජිවිත සාර්ථක කර ගන්න පුළුවන් දෙවියන්ට බොරු බැ.
    මම දැන් කුමාර ගුරු පියාණන්ගේ ආශිර්වාද තෙරුවන් බලයෙන් අදහනවා.
    බුදු ගුණ අනන්තයි.ගුරු පියාණන්ට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🌹🌹🌹

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว +18

    Om namah shivaya 🙏🙏🙏 ගොඩක් ස්තූතියි ඔබතුමාට ඇතුලු විශ්වපියසට අපිව දැනුමෙන් පෝශිත කරනවට , කුමාර මහතා සුදුඅම්මා ඇතුලු සියලු දෙනාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර් මහත්තයා ඇතුළු සුදු අම්මා දෙවිදු පවුලේ සියලු දෙනාට මම ඩුබායි වලින් coments

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +41

    ඔබතුමාට ගොඩාක් පින් උතුම් ගුරුපියානෙනි 🙏🙏 ඔබතුමාටත්, අපට ආශිර්වාද කරන සියලු දෙවි දේවතාවන් වහන්සේලාට ගොඩාක් පින්🙏🙏....

    • @wasanthipehansa138
      @wasanthipehansa138 2 ปีที่แล้ว +2

      ඔබ තුමාට පින්.

    • @lakshminanayakkara3962
      @lakshminanayakkara3962 2 ปีที่แล้ว

      GA
      Asse

    • @rbsriyalatha228
      @rbsriyalatha228 2 ปีที่แล้ว

      I

    • @ashokajayawickrama3228
      @ashokajayawickrama3228 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
      සැමදා උතුම් දෙයක් දැයට දායාද කරන ඔබතුමන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ivandassanayake9485
      @ivandassanayake9485 2 ปีที่แล้ว +1

      Budusaranai obathumata Godakpin...!

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +2

    විශ්ව පියස නාලිකවටත් ,ඔබ තුමා ටත් තෙරුවන් සරණයි දෙව්පිහිටයි ❤️🙏

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 2 ปีที่แล้ว +17

    ඉතාම වටිනා දේශනයක් .දෙවිවරුන් කෙරෙහි විශ්වසය මටත් තියෙනවා .ඔබතුමගේ දේශනයෙන් තවත් දැනුවත් උනා .ඔබතුමාත් විශ්ව පියසටත් ස්තුතීයි .තෙරුවන් සරනයි !!!

    • @vinithacool
      @vinithacool ปีที่แล้ว

      Opa tumath baweyakmajatjanane

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට දිරගයුස නිරෝගි බව ලැබේවා තවතවත් ඹබ තුමා ගේ විස්ව ශක්තිය වැඩි වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි තව තවත් දන්න සුවපත් කිරිමට ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏❤👍💐🌟🙏

  • @subodha6751
    @subodha6751 2 ปีที่แล้ว +21

    මාව මනසින් වැටෙන වාරයක් පසා මට ශක්තියක් වෙන දෙවි පියාණනි , ඔබතුමා ට මගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +5

    ඔබතුමාට අනේකවාරයක් පිං පැහැදිලි කරදුන්නට🙏🙏🙏

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 ปีที่แล้ว +8

    සතුට සහනය නිරතුරුව ලැබේවා ...
    කුමාර මැතිදුන් ට ....දීර්ඝායු ලැබේවා ...¡¡¡...සුදුඅම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි ....දෙව් පිහිටයි ....

    • @vijithaperera2658
      @vijithaperera2658 2 ปีที่แล้ว

      Sthuthi Ethamath Watinadasanayak wachanayak wachanayak pasama Ahanna Asai Minmathu Dewiyan Samaga mese Sambanda memu❗❗❗💐💐💐🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 2 ปีที่แล้ว +5

    🙏💐🙏💐🙏💐 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐 ජීවමාන ඉන්න දෙවි කෙනෙක් මා විශ්වාස කරන 💐💐💐බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි

  • @anushashivanthi5396
    @anushashivanthi5396 2 ปีที่แล้ว +6

    මගෙ ජීවිතයේ නොදැන හිටපු වටිනාම කාරණා රැසක්ම අද ඔබතුමාගෙන් ඉගෙනගන්න මට වසනාව පාදා දුන්නු ඔබතුමාට අනේකවාරයක් පිං අනුමෝදන් වේවා !!!!❤️❤️❤️හරිම සතුටුයි හොඳම දේ දැනගන්න පුළුවන් වුනා

  • @chandanigunarathna7878
    @chandanigunarathna7878 ปีที่แล้ว +3

    මමත් සුමන සමන් දෙවියන් විශ්වාසයෙන් වන්දනා මාන කරනවා.ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @gaminisirisena6484
    @gaminisirisena6484 9 หลายเดือนก่อน +8

    මම අවුරුදු 25ක්.විතර .හැමදාම උදේ හවස කලි මැනයන්.සහ සියලුම දේවියන්.සිහිපත් කරනවා .මොන.වැඩෙට.ගියත් මම සිහිපත් කරනවා බස් එකේ.ගියත් .එත් අපිට තවම .සැනසිමක්.නැ .එකට.අපි .මොකද කරන්නෙ .කියලා දෙන්න .ඔබතුමාට .ත්.දේවි.සුව .පවුලේ සියලුම දෙනාට කලි මැණියන්ගේ.පිිහිට ලැබෙවා

    • @vajiraporage7285
      @vajiraporage7285 4 หลายเดือนก่อน

      ....................................................

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි!! ඔබ තුමාටත් .,සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටම බොහොම පින් .ඔබතුමාගේ ආසීර්වාදයෙන් මාගේ උරහිස සම්පූර්ණයෙන් සුවය ලැබුවා!! එමරේස්ට් වලට ඔබ තුමාගේ පැමිනීමත් සමග...බොහොම පින් අපිව බලන්න ආවට..බොහොම පින් අපට සුවය දුන්නට..තෙරුවන්සරනයි දෙවිපිහිටයි !!🙏🙏🙏(හේමා ස්වර්නලතා අබුඩාබි)

  • @kalyanipushpa9540
    @kalyanipushpa9540 2 ปีที่แล้ว +4

    ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් බුදු සරණයි,

  • @SudeshaniDisna-po6em
    @SudeshaniDisna-po6em 10 หลายเดือนก่อน +4

    මගෙ ඇවිදින්න බැරි අසනිපව ඉන්න පුතාව කුමාර මහතා ලගටයන්නලැබෙන්න ඕනෙ ඔබ සැමට තෙරුවන් සරණයි

  • @dinukaalwis9255
    @dinukaalwis9255 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මාගේ දෙව් පියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබි දිර්ඝායුෂ ලැබේවා !!!!!

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +2

    මේ යහපත් දේශනාව අසා මම ඉතාමත් භක්තිය කින් සතුටින් අසා මා දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි පතමි. බුදුසරණයි ස්තුතියි 💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ පැමිණීම සතුටක් දෙවියන් පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳ ස්තුතියි මැතිදුනි තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @palithafernando3947
    @palithafernando3947 2 ปีที่แล้ว +6

    කුමාර සර් ඔබතුමා මනුෂ්ස සංහතියට කරන සේවය කියා නිමකල නොහැක ඔබ තුමාගේ බලාපොරොත්තුව මා නොදනි ඔබගේ සියලු සිතුවිලි සපලවේවා තෙරුවන් සරනයි

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 2 ปีที่แล้ว +3

    පින්වත් ඔබතුමාටත් මේ නාලිකාව මෙහෙයවන ඔබතුියටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...

  • @thikshananuwan4423
    @thikshananuwan4423 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා පැහැදිලිකිරිමක්..
    ඔබට බොහොම පින් 🙏🙏🙏
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට..

  • @malanikulasekara5376
    @malanikulasekara5376 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි කුමාර මහතානණි දෙවියන් කෙරේ වටිනා අදහස් ටිකක් අප කෙරේ තැබු ඔබතුමාට බොහොම පින්

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 13 วันที่ผ่านมา

    පියානණි .සියලු දෙනාට .වැටහේවා තෙරුවන් සරණයි

  • @shanthasampath5104
    @shanthasampath5104 2 ปีที่แล้ว +3

    බොහෝ පිං අයිති වේවා ඔබ තුමාට.. ලෝකයත් සම්බුදු සසුනත් අපත් සුරකින සියලු දෙවියන්ට බොහෝ පිං ලැබේවා... දිවුණුවෙන් දිවුණුවට පත්වේවා...
    තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි...!

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +8

    අද ගොඩක් වටිනව දෙෂනාව .දෙවියන්ගෙ අසිර්වාදය නොවඩුව ලැබේවා අපෙ දිගොඩ කුමාර යන නාමය සාදාකල් රැදෙනු ඇත පියානනි 🙏🙏🙏 මෙ දෙෂනාවන් අහන අපෙ සිත් පුදුමාකාර සතුටක් සැනසිමක් ගැබ්වෙලා අපෙ හදවත් වලට මෙතරම් සැනසිම ලබාදෙන උතුම් පියානනි 🙏🙏🙏 තෙරැවන් සරණයි .විෂ්ව පියස සියලුම දෙනාටම තෙරැවන් සරණයි

    • @suwarnamallika164
      @suwarnamallika164 ปีที่แล้ว

      කාලෝ ෆොන්සේකා ගිනි පාගන කොටත් බැන්නා නේ

  • @chitrajayasinghe2625
    @chitrajayasinghe2625 ปีที่แล้ว +1

    මෙවැනි වටිනා දේශනා තව තවත් අපට ඇසිමට අවස්ඵාව ලබාදෙන්න.දීගොඩ කුමාරගුරුපියාණනි.
    ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන්සරනයි.දෙවි පිහිටයි.🙏🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි පින්වත් ගුරු පියානන්ට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා සියලුම දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ලබේවා .

  • @vidanagamagemadubashini2206
    @vidanagamagemadubashini2206 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා 🌺🌷🌺🌷🌺

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +5

    ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
    මේ උතුම් පිනෙන් ඔබ තුමන්ට,දීර්ඝායු වේවා. !!!උතුම් වූ නිවනින් සැනසීමට පත් වේවා.!!!
    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 ปีที่แล้ว +3

    🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ගොඩක් පින් සිදු වෙන්න ...නොදන්නා බොහො දේ කියලා දෙන නිරතුරුවම අපට ආශිර්වාද කරන ඔබතුමා මා දකින දෙවියන් 🙏🙏🙏🙏

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 ปีที่แล้ว +1

    දෙවියන් පිලිබඳව මාව දැනුවත් කල ඔබතුමා ට ගොඩක් පින් සැමටම බුදුසරණයි. 🙏🙏🙏🙏🌹

  • @maragenandani9751
    @maragenandani9751 2 ปีที่แล้ว +3

    අපේ රටට කුමාර ඔබ තුමා සම්පතක්
    ලෝකවාසි සියළුම දෙනා මේ උතුමන්ට
    ගෞරව කරමු.අපිට ඇස් දෙකට පෙනෙන දෙව් කෙනෙක් කොච්චර ආඩබර වියයුතුද ස්‍රී ලංකාවාසි සියළුම දෙනා.
    තෙරුවන් සරණයි ,
    ජේසු පිහිටයි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු සියළුම දෙවිසුසේවා සියළුම දෙනාට.
    දීර්ඝායුෂ ද ලැබේවා .👃🙏👃🙏👃🙏👃

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘතවේදී ත්වය පුදකරමි දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සහනය ලැබේ වා පතමි.

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබතුමාට. මගේ පාර්ථනා ව කුමාර මහත්මයා මුණ ගැසේව සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 දේව මැතිතුමාට .

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා කරුණු කාරණා කුඩා දරුවකුට වුවද තේරුම්ගත හැකි සරළ අයුරින් පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.
    ඔබ තුමාට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේවා!
    දීර්ඝායු වේවා!
    දෙවි දේවතාවුන් වහන්සේලාට අප කරන යහපත් ක්‍රියාවන්හි පිං අනුමෝදන් වෙත්වා!
    දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය අපට ලැබෙත්වා!
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!💮🌼🌸🌸🙏🌹💮🌼🌸🙏🌹💮🌼🌸🙏🌹🌼🌼🌸🙏🌹💮🌼🌸🙏🌹💮🌼🌸🙏

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 ปีที่แล้ว +2

    චතුරාර්යසත්‍යය අවබෝධ පිනිස ඔබ කරන සියළු යහපත් දේ ඉවහල්වේවා..☸🙏

  • @AyeshiVrs
    @AyeshiVrs 2 ปีที่แล้ว +2

    ස්තුතියි ! දීගොඩ සර් .🙏💐💐🙏 සර්ටත් ,සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයටත් , ලක්වාසී , ලෝකවාසී සැමටත් යහපතක්ම වේවා ! දීර්ඝායුෂ වේවා ! දෙව් සුව පවුලේ කටයුතු ඉදිරියටත් කරදරයකින් අපහසුවකින් තොරව කර ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා ! 🙏🙏💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼

  • @lukychinthaka49
    @lukychinthaka49 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !ඔබ තුමාට බොහොම පිං

  • @dilkasihromani8628
    @dilkasihromani8628 2 ปีที่แล้ว +2

    ගුරු පියානනි ඔබතුමාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.ඉතා මත් වටිනා වැදගත් උතුම් දේශනා ඔබතුමා පහදා දෙන්නෙ හැම මොහොතකම.මගේ හිත ඒ හැමව්ටම ලොකූ සතුටකින් පිරී යනවා.ඔබතුමාට බොහෝම පිං සිදු වේවා 🙏🙏🙏

  • @chandraniparanawithana819
    @chandraniparanawithana819 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝම පින් නිතර දේවෙලේ මට සිහි පත් වන මගේ ඉස්ට දේවියන් වන විස්නු දේවියන්ට නිවරදිව සත්කාර කරන්න කියලා දුන් ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු සියලුම දෙනාටම තේරැවන්සරනයි දේවි පිහිටයි 🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බෙහෙවින්ම පින් සිදුවේවා මේ දැනුවත් කිරිම ගැන.මම අදහන්නේ ශ්‍රි මහා විශ්නු දෙවියන් සහ ලක්ශ්මී දිව්‍යාංගනාව.උදව් ලැබී තිබෙනව පිහිට වි තිබෙනව.සියලු දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් වේවා.

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 2 ปีที่แล้ว +2

    පින්වත් ගුරු දේවයන් වහන්ස ඔබට දීර්ඝ au වේවා mage 🙏🙏🙏 කාරය වේවා

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +1

    උතුමාණෙනි ඔබතුමාටත් ව්ස්ව පියසෙ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @renuwijesena538
    @renuwijesena538 2 ปีที่แล้ว +1

    ඔබතුමා හට බොහොම පින් 🙏🙏සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වේවා සුවපත් වේවා 🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹🌹🌹❤❤❤❤💐💐💐

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 ปีที่แล้ว +4

    Dewsuwa පවුලේ උතුම් ගුරු piyaneni,
    වටිනා දේශනයක් අපට ලබා දුන්නට බොහොම pin.ඔබතුමාge ආශිර්වාදය අපට බොහොම watinawa .අප දවස ආරම්භ කරන්නේ ඔබතුමාge ආශිර්වාදyen ,
    ඔබතුමා ඇතුළු dewsuwa පවුලේ කාර්යය මණ්ඩලයට බුදු saranai !!!
    Devi පිහිටයි !!
    සැමට deergau ලැබේවා !!!

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +1

    විශ්ව කෞතුකාගාරය බදු ඔබතුමාට දීර්ඝායු වේවා.....!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පිංසිදුවේවා ගොඩක් වටිනා කරුණු ටිකක් ඔබතුමාට 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා

  • @monicasiriwedi7800
    @monicasiriwedi7800 2 ปีที่แล้ว +2

    තරුවන් සරණයි 🙏🙏🙏දෙව් රැක වරනයි🙏🙏🙏 අපගේ ගුරු පියාණනි නිහතමානී ව අපට ගුරු හුරු කම් කියලා අපි දැනුවත් කරන ඔබ තුමාට දීර්ගායුස වේවා

  • @ramyalatha651
    @ramyalatha651 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ වැඩ සටහන් මන් නිතරම බලනවා අපිව දැනුවත් කරනවට ඔබතුමාට තව තව විශ්ව ශක්තිය ලැබේවා....

  • @samithanishan8441
    @samithanishan8441 2 ปีที่แล้ว +1

    ඔබතුමාට මේ කරපු කුසලකර්මයෙ බලයෙන් මතු මතුත් ලබන්නා වූ භවයන් බලසම්පන්න වේවා උතුම් වූ නිවන සාක්ශාත් වේවා මේ පින් හේතු වේවා..❤️❤️

  • @SMSR1982
    @SMSR1982 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමා අප වෙත ඉදිරිපත් කරාට ඔබතුමා ටත් සියලු දෙවි දේවතාවන්ටත් ගොඩාක් පින් .

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමා ඇතුළු පව්ලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවයම වේවා 🙏🙏🙏

  • @manojagamage1549
    @manojagamage1549 2 ปีที่แล้ว +2

    සියලුම දෙනාට සෙත සැලසේවා. ඉෂ්ට දේවතාවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා .දේශනයට ගොඩාක් පිං ස්තුතියි .සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුවපත් වේවා .

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w 2 ปีที่แล้ว +1

    ඉතාම වටින උපදෙස් ;දෙව්සුව පවුලටම නිවන් අවබෝධය පිණිස ම මේ කුසල් හේතු වාසනා වේවා !💐🙏🙏🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +1

    පින්වත් ඔබතුමා theru සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩක් පින්

  • @ajanthakumari7879
    @ajanthakumari7879 2 ปีที่แล้ว +1

    අනේක වාරයක් පිං ඔබ තුමාට මෙිවගේ දැනුවත්කිරීමි වලට අත්දැකීමි ලබමින් ඉන්නවා එකක්තමයි මැදපෙරදිගදී ඔබව මුනගැසීම සහ ඔබගේ අාශිර්වාදයලබාගැනීමෙන්සුවවීම එයනමි අාශ්ච්‍යයක්මයි තෙරැවන් සරනයි දෙවුසුව දේශයේ නියමුවාණෙනි.....🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබතුමාට...🙏

  • @investment119
    @investment119 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ කුමාර පිංවත් කුමාර මහත්මාටත් දෙවු පවුලේ සියළු දෙනාටමත්.

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 ปีที่แล้ว +2

    පින්වත් ඔබතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී කර්රයමංඩලයටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +1

    මෙී දේශනාවෙන් බෝහෝ දේ උගත්තෙමි ඔබතුමාට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට දීර්ගායු පතමි.බුදුසරනයි දෙවිපිහිටයි

  • @w.pthushara5319
    @w.pthushara5319 2 ปีที่แล้ว +1

    දෙවියො ඉන්නවනම් මෙහෙම වෙනවද අහන ගොඩක් අයට හොද පැහැදිලි දේශනාවක් .තෙරැවන් සරණයි ඔබතුමාට 🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පින් අපිව දැනුවත් කරනවාට !🙏🙏

  • @lasanthiwijewickrama9384
    @lasanthiwijewickrama9384 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා දේශනය ඔබතුමාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @priyanganinishi553
    @priyanganinishi553 9 หลายเดือนก่อน

    ඔබ තුමා මතු බුදු වෙවා
    මම දෙවියන් ගැන දන්නේ නැති ගොඩක් දෙවල් දැන ගත්තා

  • @hashnana0814
    @hashnana0814 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩාක් පින් බොහොම ලස්සනට පැහැදිලි කර දුන්නාට. දීර්ඝායු වේවා ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට. බුදු සරණයි , දෙවි පිහිටයි!🙏🏼🙏🏼🙏🏼

  • @ven.mahagamasuwineetathero2994
    @ven.mahagamasuwineetathero2994 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .ඔබතුමා ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි .සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @janakachaturanga3773
    @janakachaturanga3773 ปีที่แล้ว +1

    කිසිවෙක් කියා නොදෙන මාතෘකාව ක් බොහොම පින් ගුරුතුමා ඔබට සුදු අම්මාට හා විශ්ව පියසේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා කුමාර මහත්මයා ආදරෙයි හැමදාම

  • @N-Imafashion
    @N-Imafashion 3 หลายเดือนก่อน

    මමත් ගොඩක් කාල්‍යක් ඉදලා ධාර්මිකව හිටිය.. මටත් හිතුන ගමන් නැති දේවල් ලැබුන.... හැබයි එහෙම වෙන්නෙ ඇයිද කිය්ලා නම් දැනගෙන හිටියෙ නෑ. ඔබ තුමාට ගොඩක් ස්තූති මේ දේවල් කිය්ලා දුන්නට

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌷🙏සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🙏🙏

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +2

    නොපෙනෙන ලෝකයේ දෙවියන් නොදැක්කාට මෙ විශ්වයේ බලවත්ම ජීවමාන දෙවියා ඔබතුමා කියලා අපි හොදින් ම තේරුම් අරන් ඉන්නෙ.ඒත් ඒ උතුමානන් ගේ ආශිර්වාදය එක ගමනක් ගන්නවත් මා පින් කරලා නැතිදෝ කියලා හිතෙන වා.මම හැමදාම විශ්නු දෙවිදුන්ගෙනුත් ග්‍රී මහා බද්‍රකාලී මෑණියන් වහන්සේගෙනුත් ඉල්ලන්නෙ කොහොම හරි ඔබතුමාගෙන් ආශිර්වාද ගන්න එක අවස්තාවක් ලබාදෙන්න කියලා .කුමාර මහත්තයාටත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් දෙවුසුවසේවා පවුලටත් ඔබ සියලු දෙනාටමත් තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @gaminipathirana733
    @gaminipathirana733 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි උතුමානනි ...සියලු සත්වයෝ සුවපත් වේවා ..

  • @prasadinigamage4177
    @prasadinigamage4177 ปีที่แล้ว +1

    නමාමි හිමියනි බුද්ධ දිවාකර
    නමාමි සූමධුර ධම්ම දිවාකර
    නමාමි ශාවක සංඝ දිවාකර
    නමස්කාර වේවා 🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 13 วันที่ผ่านมา

    පියානණි .ස්තුතිය දැනුවත් කිරීමට මගේනමස්කාරය වේවා

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    ගුරු පියාණනේ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️🌼🌼🌼🌸

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +2

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී
    කුමාර දෙව්දුනී
    අනේ ඔබතුමා මව්බිමට ආ එකට ගොඩාක් සතුටුයි ඒවගේම විශේශයෙන් විශ්ව පියසට පින්සිදු වේවා මේ පින සියලුම දෙවියන්ට ලැබේවා
    ....හදවතට කතාකරන හදවතේ දුක දන්න ඔබතුමා අද කරන දේශනය විශාලම පිනක් වෙනවා
    ගම්භාර දෙවියන්ට පහන තිබ්බේ
    දෙවියන් ගැන තිබුන විශ්වාසය
    බිදලා නැතිකල අය සමග මා ඉන්නේ මම මිත්යාව පස්සේ යනවාලු බොරැවලට අසුවෙලාලු
    මේ කතා වල විදින පීඩනය වැඩියි
    අයියෝ දෙවියනේ මම පුදුම සටනක් ගෙනියන දෙවියන්ගේ බැතීමතියක්
    අන්තිමට විශාල සටනක අවසානය සියල්ලම නතර කරා
    මට සුදුසු තථාගත බුදු පියාණන් වහන්සේගේ පිහිට විතරයි කිවා
    දේවාල වලට යන්න එපා කිවා සියල්ලම වේදනාවක් උනා
    ඒත් මම නැවත ගණ දෙවියන්ට වදිනවා මට පිහිට උපකාර ලැබුනා
    කාලි මෑණියන්ට වදින්නේ පුදම බයකින් වැරදී දේ කියලා තිබුන නිසා
    ඒත් ඔබතූමා නිසා මම
    බයම නැ නෑමයි
    මම කාලීමාතාවට වදිනවා
    ඔබතුමා දෙවියෙක්මයි නැවත මට ජීවිතය ලබා දුන්නා
    විශාල පිනක් මේ දේශනය සියලුම වැරදී සිතූවිලි වලින් මිදෙන්න විශ්වයේ සැමට ලැබේවා
    මනුස්සයින්ට වඩා මට පිහිට උපකාර ලැබුනේ දෙවියන්ගෙන්
    කිසිම විටෙක මම නැවත කවදාවත් වැටෙනානේ නැ
    සුදු අම්මා ලහිරැ පුතා විශ්වපියසේ ඔබතුමියට අනේක වාරයක් පින්සිදු වේවා
    සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ලැබේවා
    ගොඩාකම ස්තුතියි මට වචන නැ කිමට පින්සිදුවේවා
    තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 ปีที่แล้ว +2

    ඒක නම් හරිම වැදගත් දේශණයක්. විශිෂ්ඨ පැහැදිළි කර දීමක්. ඔබතුමාට තෙරුවන් සරණයි !
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පින් නිවර්දි අවබෝදයක් ලබා දීම ගැන ඉතාමත් සතුටුයි ඔබ තුමාට තෙරුඅන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාම සුවපත් වේවා

  • @mallika3241
    @mallika3241 2 ปีที่แล้ว +1

    ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ඔබඨුමා ඉතාම නිවරිදි උදාහරන සහිතව නිවරිදි මග පහදාදුන් සේක පින් පින් සාදු සාදු නිරොගි සුව ලැබේවා අනුග්‍රහ බවතුන්ටත් නිරොගි සුව ලැබේවා විස්වපියස නාලිකාවට පිං පිං
    🔔🔔🔔

  • @user-pk1dv4wo3c
    @user-pk1dv4wo3c 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් සුදු අම්මා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට සම්මා සම් බුදු සරණයි 🙏🙏

  • @lalithshantha6569
    @lalithshantha6569 2 ปีที่แล้ว +7

    ඔබතුමාටත් ,සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් බුදුසරණයි දෙවි පිහිටයි .
    ශිව දෙවියන් ගැන ඔබ තුමාගේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි .

  • @chandanichandani7518
    @chandanichandani7518 2 ปีที่แล้ว +2

    Taruwan saranee maga ietu deveyoo ලෝකයේ seyalanma neroge වේවා සුවපත් වේවා ලංකාවට awama oba tumawa lagama දැකීමට labawa watenama dasnayak 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏