කඳුකර අලි 1500ක් මරපු සැමුවෙල් බේකස් කාලකන්ණියා | Tissa Jananayake with Life ( EP 56)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2023
  • කඳුකර අලි 1500ක් මරපු සැමුවෙල් බේකස් කාලකන්ණියා | Tissa Jananayake with Life ( EP 56)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 245

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 10 หลายเดือนก่อน +48

    හරිම ආසාවෙන් උනන්දුවෙන් සර්ගෙ වැඩ සටහන බලන්නේ මම ඕස්ට්‍රේලියාවෙන්

  • @randikakasun2154
    @randikakasun2154 9 หลายเดือนก่อน +13

    දැයේ දූ දරුවන්ගේ පිනට පහල වූ දිසාපාමොක් ඇදුරුතුමන් ❤❤❤❤

  • @sunilmalwala1701
    @sunilmalwala1701 10 หลายเดือนก่อน +51

    සර්....ඔබ තුමන්ගේ කථාව සම්පූර්ණයෙන්ම සත්‍යයක් වන නමුදු,මෙහිදී නිවටයන් බවට වැඩිවශයෙන්ම පත්වී ඇත්තේ සිංහල බෞද්ධයන් පමණි.මොකද,ලංකාවේ ජීවත්වන අනෙකුත් ජාතීන් සහ අන්‍යාගමිකයින් ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද තමන්ගේ ශක්තියෙන් සහ භාහිර නොයෙකුත් සංවිධාන තුලින්ද ලබාගනිමින් ඉතා වේගවත් ගමනක යෙදෙමින් සිටින අතර ඉතිරි අය නොයෙකුත් දේශපාලුවන් පසුපස දුවමින්,දේශපාලුවන්ගේ කෙවිටට හීලෑවූ මීහරකුන් බවට පත්වී සිටිනවා නොවේද?

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 9 หลายเดือนก่อน +5

      You are correct. I was glad to hear
      These.l love birds animals. I love
      my country to thank you for sharing
      it.From Sweden.

    • @kiiorigin3544
      @kiiorigin3544 9 หลายเดือนก่อน +3

      ඩෙෆා.!! මේක රිවස් කරලා හදලා ගන්න ක්‍රමයක් නැති හැටි..😔

    • @srimamangalika9684
      @srimamangalika9684 9 หลายเดือนก่อน +2

      කතාව සහතික ඇත්ත නමුත් කාට කියන්න ද

  • @akalankaempire9324
    @akalankaempire9324 9 หลายเดือนก่อน +27

    මගෙ රට ගැන ආඩම්බරයක් සර්.ඔබතුමා මෙ දෙන පනිවුඩ හරි පුදුමයි .බුදු සරණයි

  • @arunashantha5818
    @arunashantha5818 10 หลายเดือนก่อน +16

    ඔක්කොම වැඩසටහන් බලනවා. එකක් වත් මිස් කරන්නේ නැ. කියල වැඩක් නැ. අර්ථවත් දේශන විතරයි තියෙන්නෙ 😊😊

  • @dissakumari1875
    @dissakumari1875 9 หลายเดือนก่อน +12

    ආදරණීය ගුරුතුමනී ඔබ කියන කතා සත්‍යයි . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!!

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 9 หลายเดือนก่อน +16

    කල්තෝනි කලු සුද්දො ටික හිටු කියල ටිපර් වෙලා.😂 සෑහෙන්න රිදිල උන්ට සුද්දට බැන්න එකට

  • @itsamazing99plus.
    @itsamazing99plus. 10 หลายเดือนก่อน +20

    මටත් මගේ රට වටිනවා.අපි ගොඩ ගමු අපේ රට.....

  • @precildafernando6614
    @precildafernando6614 10 หลายเดือนก่อน +18

    සර් මෙ දේවල් ඉතාමත් උනන්දුවෙන් අපෙ දරුවන්ට කියලා දෙනවාවගේම , අපි සියලු දෙනාවත් දැනුවත් කරන උත්සාහය ට බොහෝම ස්තුතියි 🙏

  • @Nilupul.Wimukthi
    @Nilupul.Wimukthi 10 หลายเดือนก่อน +41

    සර් , සැමුවෙල් බේකර් ලංකාවේ ආණ්ඩුකාරයෙක් නෙවෙයි. ඔහු මුලින් ලංකාවට එන්නේ දඩයම් කරන්න. පසුව ඔහු ලංකාවේ කාලයක් පදිංචි වෙලා ඉන්නවා.ඔහු ලියපු පොත් දෙකෙක් තියෙනවා Eight Years' Wanderings in Ceylon සහ The Rifle and the Hound in Ceylon කියල. ඔහු ලංකාවේ ගතකල කාලය ගැන සෑහෙන්න විස්තර ඒ පොත් දෙකේ සඳහන් වෙනවා.ඔහු ඒ හෝර්ටන් තැන්න තියෙන ප්‍රදේශයේ පදිංචි වෙලා දඩයම් කළා. ඒ ප්‍රදේශයේ ඉන්න ගෝන්නු සහ වල් ඌරෝ වගේ සත්තු . ඔහු අලි ඇතුන් දඩයම් කලේ බොහෝ විට වියලි කලාපයේ. අලි 1500 පමණ මරපු සොහොනට හෙණ ගහනවා කියන පුද්ගලයා Major Rogers.

    • @Kelum1980
      @Kelum1980 10 หลายเดือนก่อน

      හැබැයි ඔය බේකරයා කියන සක්කිලියා ලංකාවට කරපු එක හොඳකුත් තියෙනවා, දැනට උඩරට වවන සියලුම බෝග වර්ග (රටින් ගෙනාපු එළවලු වර්ග) ලංකාවට ගෙනත් දැඩි අභියෝග හමුවේ වගා කරපු එක කරේ ඌ...
      ඒ ඇරෙන්න ඌ සිංහල මිනිස්සුන්ට පවා සැළකුවේ ඔය සත්තුන්ට සළකපු විදිහට වඩා වෙනස් විදිහකට නෙමෙයි...

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n 10 หลายเดือนก่อน +15

      අපේ තැන් වලට දැං වත් සිංහල ඔරිජිනල් නම දාන්ඩ ඔන අර කාලකන්නින්ගේ නම් නොදා😠

    • @digitopdeals1398
      @digitopdeals1398 9 หลายเดือนก่อน +4

      This guy is preaching anything for his base to maintain blind following. Facts does not matter to him. And if you comment pointing out anything, followers bite you.. :)

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n 9 หลายเดือนก่อน +8

      @@digitopdeals1398 කල්ලතෝනි එකෙක් ට තද වෙලා

  • @danumlanthy
    @danumlanthy 9 หลายเดือนก่อน +12

    සහතික ඇත්ත සර් අපි හරිම කාලකන්නි ජාතියක්

  • @CandR1122
    @CandR1122 10 หลายเดือนก่อน +23

    සර් කියන්නෙ එක්තරා භාවනාවක්.

  • @hthushara4716
    @hthushara4716 10 หลายเดือนก่อน +29

    ආදරණීය ගුරු දෙවිඳු..... නිහතමානී සොඳුරු ගුරු උතුමන්.... තෙරුවන් සරණයි...

    • @hamabey9142
      @hamabey9142 9 หลายเดือนก่อน

      Gotata puka dun kaalakanniya

    • @nilankachandrakumara7573
      @nilankachandrakumara7573 9 หลายเดือนก่อน

      සාදු සාදු සා.. 🙂

  • @Tharuruu
    @Tharuruu 9 หลายเดือนก่อน +4

    නිර්භීතව සත්‍ය ප්‍රකාශ කිරීම කිරීම පිළිබඳව මගේ ප්‍රණාමය

  • @nathalijulen3297
    @nathalijulen3297 9 หลายเดือนก่อน +5

    ලංකා 🇱🇰 ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා සනසමු ඔබ ලංකා දිවිදී ඒ සුරකිමු. ඔබ ලංකා බලිතරු රාවණා ගැමුණු විජයබා නිරිදුන් ලද 🇱🇰 ලංකා ඔබ රැකුනොනොත් එ අපිත් රැකෙනනු ඇත. මගේ පණ 🇱🇰 ලංකා. තෙරුවන් සරණයි 🙏 සර්❤නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

    • @hamabey9142
      @hamabey9142 9 หลายเดือนก่อน

      Rata vinasa krapu wal paraya.ahu weyan kaalakanniya

  • @shirankaxpress769
    @shirankaxpress769 10 หลายเดือนก่อน +14

    සුද්ද හිටිය නම් හොදයි කියන්නේ ඒ ජාන තියන උන් තමා 😅

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +2

    THank you Sir..me aththa Kiyanawata...🤕😔😔💯❤🖤

  • @lgliyangilg1140
    @lgliyangilg1140 9 หลายเดือนก่อน +9

    අලි 1500 මරපු ඒ සුද්දාගේ වලට අදටත් හෙන හගනවා කියලා මම විඩියෝවක් දැක්කා

  • @nimalkumara5675
    @nimalkumara5675 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 9 หลายเดือนก่อน +7

    ඔය පව්කාරයගෙ සොහොනට හෙණ ගහනවා කියන්නෙ නිකංද මං අහන්නෙ.

  • @chetha6192
    @chetha6192 10 หลายเดือนก่อน +4

    Sir kiyana hamadema aththa sir....mama sir ta godak garu karanawa 😘

  • @saman7468
    @saman7468 9 หลายเดือนก่อน +6

    We never missed your programme Sir. We love your programme, we love our mother land . (From Uk)

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +2

      මූ සුද්දට බනිනවා දැක්කේ නැද්ද. සුද්දාගේ රටේ ඉන්නැතුව මෙහෙ වරෙන් සමන් 😂

  • @hiruagro4040
    @hiruagro4040 9 หลายเดือนก่อน +3

    Respect sir🇱🇰🙏🙏🙏❤️❤️❤️

  • @manke7562
    @manke7562 10 หลายเดือนก่อน +5

    උන්ගේ නම් දාගෙනත් ඉන්නේ ලංකාවේ මිනිස්සු

  • @asithasudesh89
    @asithasudesh89 10 หลายเดือนก่อน +20

    Hello from London sir,
    Because of only you, we learn about these important things. Please, sir, if you start something to avoid this, we will give our full support. We always listen to your lectures on videos.
    Thank you, sir🙏🙏🙏

    • @hasiWills1021
      @hasiWills1021 9 หลายเดือนก่อน

      පෘතුගීසි හෝ ලන්දේසි හිටිය නම් අද රටේ බහුතරයක් පුරා විද්‍යාත්මක ස්ථාන ගිනිතියල රටේ මිනිස්සු මරල ඉවර කරනව එංගලන්ත සුද්ද නොවන්න අද උන් මේ රටම පෘතුගිසි කරනව

  • @Thiththaieththa
    @Thiththaieththa 9 หลายเดือนก่อน +4

    මට නම් රටේ ආර්තිකයෙන් වැඩක්.නෑ.අපි වගා කරල කෑවනම් ඉවරයිනෙ 60 දශකෙ වගේ.පයින් ගිහින් ඒ කලෙ කොයි තරම් සුන්දර ද?සරලද?

  • @ravibenaragama6616
    @ravibenaragama6616 9 หลายเดือนก่อน +1

    Thanks a lot .

  • @user-ew1xg3nh3n
    @user-ew1xg3nh3n 9 หลายเดือนก่อน +1

    thank for this video sir. you are hero of biology and our mother nature

  • @swetifernando1652
    @swetifernando1652 9 หลายเดือนก่อน

    Thank you sir❤️

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 9 หลายเดือนก่อน +1

    Ammoo sir nodanna man sir nisa danaganna DeWal sir kiyana Katha sampurna aththa❤❤❤ theruwan saranai sirta diirgayusha labewa!🙏🙏🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 9 หลายเดือนก่อน +2

    සුද්දා පස්ස නොසෝදන නිසා පස්ස පිස දමපු උන්.
    අපේ රට තරම් වාසනාවන්ත රටක් කොහේ වත්ම නැහැ . මගේ රට අපට වාසනාවන්.
    මගේ සුන්දර රට පාවා දුන් උන් එදත් උන්න අදත් ඉන්නව. ඒත් අපේ රටට අපි හරීම ආදරෙයි.❤❤❤❤❤❤

  • @user-it2vg2zw5i
    @user-it2vg2zw5i 9 หลายเดือนก่อน +1

    ගුරුතුමා කියන කතාව නිසා මගේ චූටි කාලෙ මතක් වුනා මම හඟුරක්කෙත අපේ පලාත හරිම ලස්සනයි එහෙ ගොඩාක් ස්ථාන අලි ඇතුන් නමින් නම්වෙලා තියෙනවා "ඇතින්නිවැටුනු" වල වගේ තැන් නැවත එම සතුන් කිසිදාක බිහි නොවේවි ද?

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 9 หลายเดือนก่อน

    igena ganna ihthihasaya aththa nevei !!!!!

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 10 หลายเดือนก่อน +13

    ලාංකිකයා සදාකාලික වහලෙකු කිරීමට කිසිවෙකුට නොහැක. අප අපව හඳුනා ගන්නා නිශ්චිත මොහොතක සට්ටබියන්ට දුවන්න පාර සොයා ගැනීමට නොහැක. වැඩි කාලයක් නැත.

  • @user-th5lv6gh2v
    @user-th5lv6gh2v 9 หลายเดือนก่อน +1

    Theruwan saranai❤❤❤❤❤❤

  • @srimamangalika9684
    @srimamangalika9684 9 หลายเดือนก่อน

    සර් ගොඩක් ස්තුතියි අපිත් බයියො ඒ කාලෙ ඉඳන් ඇහුවෙ මොනවද කියල හිතෙනව හරි දේ දුන්නේ නැ දැනුත් එහෙම නෙ හොඳ වැඩසටහන් තෝරා ගෙන බලන නිසා දැනුවත් වෙනව ස්තුතියි නැවතත්

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 10 หลายเดือนก่อน +1

    I wish you all the best 🎉

  • @ingriedludowye4834
    @ingriedludowye4834 10 หลายเดือนก่อน +1

    Interesting 💯

  • @thusharidevika6113
    @thusharidevika6113 10 หลายเดือนก่อน +3

    Budu saranai srata

  • @warunasenanayaka324
    @warunasenanayaka324 9 หลายเดือนก่อน +4

    කවද බිහිවිද රටේ ඉතිහාසය හොයන වීරයෙක්

  • @slgoldenboy
    @slgoldenboy 9 หลายเดือนก่อน +3

    සැමුවෙල් බේකර් මියගිය බව සඳහන් වෙන්නෙ එංගලන්තයේදී, එහෙනම් මෙහේ සොහොනක් තියෙන්න බෑ නේද

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 9 หลายเดือนก่อน

    Ane සැමුවෙල් aye enawanam 😍😍😍

  • @nimnaperera2312
    @nimnaperera2312 10 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 10 หลายเดือนก่อน +2

    👌🙏❤

  • @CGRCOOL
    @CGRCOOL 9 หลายเดือนก่อน +1

    අපේ අනාගත දරු පරම්පරාව තවදුරටත් විනාශ කරමින් ඉන්න උපුල් ශාන්ත සන්නස්ගල වගේ කාලාකණ්ණිට ප්‍රසිද්ධියේ වෙඩි තියලා දාන්න ඕන 😠

  • @chamudithakalinga5943
    @chamudithakalinga5943 10 หลายเดือนก่อน +1

    🙏

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 10 หลายเดือนก่อน +1

    👌👌👌🙏

  • @ramaniperera2259
    @ramaniperera2259 9 หลายเดือนก่อน +2

    සැමුවෙල් රොජර්ස් බේකර්ස් ආණ්ඩුකාරයා නෙවෙයි බදුල්ල දිසාපතිවරයා. මොහු මැරෙන්නේත් හෙණ ගහලා.

  • @ShiraniChampika
    @ShiraniChampika 10 หลายเดือนก่อน +1

  • @n.n.8402
    @n.n.8402 9 หลายเดือนก่อน +4

    ඔය නම් දැන් වෙනස් කරන්න බැරිද සර්. ආණ්ඩුකාරයා නන් දැන් සර් නිරයේ ලෝදිය බොනවා ඇති

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @buddikapremathilaka
    @buddikapremathilaka 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @dilshanaranga9726
    @dilshanaranga9726 10 หลายเดือนก่อน +1

    💖💖💖💖💖💖

  • @dilectaannkumarikurugamage5981
    @dilectaannkumarikurugamage5981 10 หลายเดือนก่อน +1

    ❤😊

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @pradeepRathnayaka-vn7xl
    @pradeepRathnayaka-vn7xl 9 หลายเดือนก่อน +2

    සිරිපා අඩවියේ තාම වන අලි ඉන්නවාද........❤❤❤

  • @user-fy3wq6rb8z
    @user-fy3wq6rb8z 10 หลายเดือนก่อน +2

    මමත් කියලා කියලා,ආවා ස'ර්.

  • @asankaprasad9189
    @asankaprasad9189 9 หลายเดือนก่อน +1

    Oba thuma ape maw Bima bera ganna karana onima dekata api wachanayakin Hari udaw karanawa sir. Theruwan Saranai oba thuma ta... Puluwan tharam lamai danuthwath karanna ape rate watinakama gana..

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 10 หลายเดือนก่อน +1

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @nuwangamacharige6600
    @nuwangamacharige6600 9 หลายเดือนก่อน +1

    සුද්දා අලි මැරුවේ වන සතුන්ගේ වටිනා කම දන්නේ නැති කාලේ. අපේ එවුන් අදටත් දල ගන්න,වගා ආරක්ෂා කරන්න අලි මරනවා. සුද්දා ලෝකයේ තේ වලට හොදම සන්නාමයක් වන Lipton අපට දුන්නා ඒ සන්නාමය හරියට වයින් මාර්කට් එකේ ශැම්පෙයින් වගේ අපි ඒවායින් මෙළෝ වැඩක් ගත්තේ නෑ. සුද්දා අද හිටියා නම් ලංකාව ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ තියෙන්නෙත් පුලුවන් ලංකාවේ පාලකයන්ගේ පැවැත්මට අධ්‍යපනය, ජනමාධ්‍ය හා ආගම් භාවිත කර බිහිකරන යටත්වැසියන් බහුතරය බුද්ධිමත් පුරවැසියන් බවට පත් කරනකම් මේ රට මේ විදියට තමයි යන්නේ.

    • @sathsarapremawardhna
      @sathsarapremawardhna 9 หลายเดือนก่อน +2

      thopi ithin kohomath kalu suddanone

    • @nuwangamacharige6600
      @nuwangamacharige6600 9 หลายเดือนก่อน

      @@sathsarapremawardhna ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් විසින් වහල් සේවය තහනම් කරන්න කටයුතු කරන විට වහල් බවට ඇබ්බැහි වූ බොහෝ වහලුන් ලින්කන්ගේ එම නීතියට විරුද්දව පෙනි සිටියාලු.

  • @PraZanext
    @PraZanext 9 หลายเดือนก่อน

    Aththa ithihasaya igena ganna ona Aya innawanm ... Neth fm unlimited history balanna ... Nuwan and pro - Raj somadewa karana ❤ ..

  • @anomadesilva6712
    @anomadesilva6712 9 หลายเดือนก่อน +1

    ❤❤❤😄👍

  • @shaneha825
    @shaneha825 9 หลายเดือนก่อน +1

    සර් අර zoombi ඩ්‍රග් එක ගැන් පොඩ්ඩක් කියන්නකො

  • @mr.mudiyanse
    @mr.mudiyanse 9 หลายเดือนก่อน +1

    Major William Tomas Rogers මෙයා තමා අලි දඩයම් කරෙ නුවරඑලියෙ Elephant Plane එකේ. මෙයාගෙ සොහොන තමා මෙහෙ තියෙන්නෙ අකුණු ගහන්නෙ. Samuel Baker මැරුනෙ මෙහෙ නෙවෙයි. 🤔

  • @dimuthupsrilanka3230
    @dimuthupsrilanka3230 9 หลายเดือนก่อน

    ❤🙏

  • @damsodumindu8971
    @damsodumindu8971 2 หลายเดือนก่อน

    සර් එංගලන්තයේ තියෙන අපෙ හෙල වෙදකම , ඉංජිනේරු තාක්ෂණය තියෙන පුස්කොල පොත් ලංකාවට ගේන්න බැරිද?
    ලංකාවට බැන බැන ඉන්න කට්ටිය ඕව ගෙන්නන්න බලන්න

  • @user6845--
    @user6845-- 10 หลายเดือนก่อน +1

    😀😇

  • @sameeramadushan7864
    @sameeramadushan7864 9 หลายเดือนก่อน +5

    මහින්ද ඇල්ල
    ගෝඨාභය තැන්න...
    කියලා නම දාමු😂 එතකොට අපි නිවට නැහැ....😅

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +1

      ඊළඟ පාරත් තිස්සයා හොඳටම කරන්න යන්නේ 🤣🤣🤣

    • @FluentMinds1
      @FluentMinds1 9 หลายเดือนก่อน +1

      උබේ අම්මාගේ නම පාරේ බොක්කුවට දැම්මේ නෑ කියලානේ ඔය මැරෙන්න හදන්නේ.. හා හා දාගන්න

    • @danumr.9789
      @danumr.9789 9 หลายเดือนก่อน

      ඒ නම් ඕන්නෑ,1818,1848 කැරලි වල ජාතික වීරයෙකුගේ නම් දාන්න පුලුවන්,ගොබ්බ දේශපාලුවන්ට වඩා ඕන තරම් වීරයෝ මේ රටේ ඉදලා තියෙනවා,ඒ මනුස්සයේක්ගෙ නමක් දාන එක හොඳයි ඉංග්‍රීසි පර බල්ලෙක්ගේ නමක් දානවට වඩා

    • @erangaasela6197
      @erangaasela6197 8 หลายเดือนก่อน

      ​@@vinushasilva9179 ow ban dhan jvo ekata chandhe dhenna kiyanwa ne. Karagena yana weda hodhai eeth me kathawanam aul anuraya yaluweklu ane mandha.

  • @sandunpradeep21
    @sandunpradeep21 10 หลายเดือนก่อน +1

    පිදුරුතලාගලට යන්න පැය දෙකකට කලින් අවසර ගන්න ඕනෙ... අපි දන්නෙ නැතුව ගිහින් යන්න බැරි උනා උඩට...

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 9 หลายเดือนก่อน

    🎊🎉🎉🎈✨🎆🎆🎇✨🎋🎍🎋🎊🎉🎈🎇🎆🎇✨🎈🧗‍♂️🤹‍♀️ sirgen illeemak karanaya .puluyannam ape rate yana ali saha heela ali sampatha yardanaya karaganna daayaka yenna . Teruyan saranai🎊🎈✨🎇🎇✨🎈🎊🎋🎋🎊🎉🎈✨🎇🎇🎇🎈🎋

  • @Englishbyjayy1
    @Englishbyjayy1 9 หลายเดือนก่อน

    Ona kalla tyenne 03:31 😊

  • @apidennalive
    @apidennalive 9 หลายเดือนก่อน +2

    බෙකස්ගෙ ඉදන් අද වෙනකන් අලි 10000 විතර මරලා තියෙනවා.
    ඒවා කරලා තියෙන්නේ අපේ උපාසකලා

    • @pissupoosa7783
      @pissupoosa7783 8 หลายเดือนก่อน

      ඉතින් පුක ලෙවකන ඇට්ටිම්බො අර 1500 ක් නැතිකරපු හින්දනේ ඒ ගහණය නැතිවෙලා ගියේ. පකක් කියවනවා

    • @apidennalive
      @apidennalive 8 หลายเดือนก่อน +1

      @@pissupoosa7783 ආ ඒ කියන්නේ උන් ඉබේ මැරුනා. අපේ උපාසකලා නිවන් යැව්වේ නෑ.
      අමු අමුවේ මිනිස්සූ 60000 මරලා පුච්චපු අලුගෝසුවන් ඉන්න රටක ඒවා කරපු උන්ම ජනාදිපති කන්, ඇමතිකන් කරන රටක අලි මරපු සුද්දෙක්ට දෙස් තියනවා.
      මේ ලෝකේ ජීවත්වෙන අසික්කිතම, දරුනුම, කුහකම, මෝඩම, ඔලු ඉදිමිච්චම, මිනිස්සු ඉන්නේ ලකාවේ සින්හලයෝ.

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 10 หลายเดือนก่อน +1

    Me pin bime ipadila thamange wagakima itukarana, uththama purusayekkkk, wadathma wedagath wenne anagathaya baraganna inna daruwanta me rate sabema ithihasaya kiyala deemai, hela thakshanaya, hela gowithana, 1815 ta pera thibu sinhale maha thakshanaya gena mmath denuma hoyanawa tawama. Sudda ape minissunge konda kadala giye aluth paramparawen wath akata beheth soya gatha yuthui, sudda ape manasa wenas kara, a nisai api niwata jathiyak une, un ape dewal horakam krla una wejabenawa.

  • @dayanisumithra9848
    @dayanisumithra9848 10 หลายเดือนก่อน

    Sir oyA Barbara kotuwelu neda

  • @hasiWills1021
    @hasiWills1021 9 หลายเดือนก่อน +7

    සුද්ද හිටියනම් අද රට දියුණුයි කියන අයගෙන් අහන්න ප්‍රශ්නයක් තියනව : සුද්ද ඉඳල ගියපු මොන රටද දියුණු?

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 9 หลายเดือนก่อน +1

      HongKong was leased to Europeans for 99 years. It was a developed country after the leasing period.

    • @hasiWills1021
      @hasiWills1021 9 หลายเดือนก่อน

      @@gimhanadasanayake9562 it was leased bro

  • @hemanthachandana6733
    @hemanthachandana6733 9 หลายเดือนก่อน +5

    සුද්දො ආවෙ ලංකාව ගොඩ දාන්න නෙවෙයිනේ උන් ආක්‍රමිකයෝ උන් ගෙන් හොද වැඩ බලාපොරොත්තු වෙන්න බැහැ ..කඳුකර ප්‍රදේශවල උන්ගෙ වගා කටයුතුවලට බාදා උනානම් අලි විතරක් නොවෙයි මිනිස්සුත් මැරුවා..දැන් සුද්දො අතාරින්න ඔය ගං වලට කඩා වදින අලි අපේ මිනිස්සුත් මරලා දාන්නෙ වසරකට දෙතුන් සියයක් නිදහසින් පස්සෙ බැලුවම දාස් ගානක් ..කල දේ වැරදියි ඒත් දැන් ලෝකෙ වෙනස් වෙලා අතීතයට බැන බැන ඉඳලා තේරුමක් නැහැ ඇමරිකාව ජපානය ලක්ෂ ගානක් මිනිත්තු කීපයකදී මැරුවත් දැන් මිතුරු රටවල් වෙලා ඉන්නෙ. දැන් සුද්දට බැන බැන ඉඳලා ඩිග්‍රිය අරගෙන සුද්දගෙ රටට පැන ගන්න ක්‍රමවේදයක් තියෙන්නේ ඒකයි යථාර්ථය

    • @erangaasela6197
      @erangaasela6197 8 หลายเดือนก่อน

      Hari api kisima rataka minissu maruwe naha ne ai un apita ehema karanne. China india america ratwal thunama

  • @thushanekanayake1783
    @thushanekanayake1783 10 หลายเดือนก่อน +9

    ලංකා වෙන්නේ කිසිම දැනුමක් නැති මිනිස්සු කියලා පේනවා කමෙන්ට් බලන කොට. මේ කියන දේවල් අහන්න හැබැයි තමන්ට මොලයක් තියෙනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඕනේ මේ හැම වීඩියෝ කාරයෙක් දාන එකක් ගැන ම. තිස්ස සර් සබ්ජෙක්ට් එක ගැන හොද දැනුමක් ඒ වගේම ළමයින්ට හොඳ දැනුමක් ලබා වා ඒකෙ කිසිම විවාදයක් නෑ. bio වලින් නම් number one තිස්ස සර්. හැබැයි එතුමා කියන හැමදේම ගෙඩිය පිටින් ගිලෙන්න ගිලින්න එපා

    • @janathkumara3007
      @janathkumara3007 9 หลายเดือนก่อน

      Don't be a GULLIBLE. Ada lamkaave Boho Aya, vichaarasheeli Vidihata hitanne naha. Kawurun ho kiyana deyak elesinma (gediya pitinma) pili ganeema nisa oba apa ravata desapalana balaya labagena, unge jeevithe sapawathkaragena atha. Sir ge vishaayaubaddha daneema nam supirimai. Me Sir gen Biology AL kala ekama pawule lamo ada doctors la, e athin nam gurudevayan kenek. Thava wasara ganaawakata, mevani Jeeva vidyaawa uganwanna athdaksha guruthumek bihiwevi kiyala sitheema apahasuya. Sir wa copy karanna the samahara aya uthsaahagattata. Sir ha samaanawenna nam nohakimaya. Rosamale natuwe katoo kiyanawa wage, choottak witara Sir ta rathu yakage dishtiya watila do idahita karana desana narambuwama mata sithe. (sitha ridunanam samawanna, kisilesskinwath, obawa avatakseru nokarami) oba adatath sreshtha guruthumek.

    • @krishanlakmal8130
      @krishanlakmal8130 9 หลายเดือนก่อน

      Bio වලිනුත් 1 නෙමේ. ඒකත් කියවගන්න එකක්.

    • @erangaasela6197
      @erangaasela6197 8 หลายเดือนก่อน

      Thushan ow me sir jvp eka hodhai kiyqla agawanawa dhan eka aul. Habai mamath kalin sanskrithiyata kamathi naha eeth passe theruna ape rate sinhala baudda sanskruthiya hodhai kiyala prashne thiyenne godak aya sanskruthiya baudda darshanayata anuwa jiwath nowimai udha harana - sthri dhushana lama apachra wage dhewal

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 9 หลายเดือนก่อน

    Bs

  • @wmanjula724
    @wmanjula724 9 หลายเดือนก่อน +1

    Sar la the nath nam kala bila inna wenne wena rataka sar

  • @sarathkumara619
    @sarathkumara619 10 หลายเดือนก่อน +3

    Oyawge parayo keedenekge nam ape rate aya patawal, රක්ෂිත , ali, ලස්සන tan වලට ape gobbayo උඩින් ma දාගෙන 😂

  • @asankalanka7460
    @asankalanka7460 9 หลายเดือนก่อน

    අලි මැරුවේ ඒ සුද්දද ?
    සර්, ඇනගත්තද ?

  • @bravelion7032
    @bravelion7032 10 หลายเดือนก่อน +9

    සර් ගේ වීඩියෝ හැම එක ම බලනවා මං ඒත් අර සුද්දා හිටියනං හොදයි කියන තැන මං ඉන්නේ ... අලි නිසා නෙවෙයි මේ දේශපාලන නිසා දුක් විදින මිනිස්සු දරුවෝ නිසා ... හැබයි හැමෝගෙම ඔලුව awl කරන දේශපාලුවන්ට කඩේ යන සෙට් ඒකත් දන්නවා .... සර් එම වෙන්න එපා එච්චරයි සර් මිනිස්සු ගොඩක් ආදරෙයි ... ඒත් දේශපාලනය නම් කරන්න එපා සිර්ට් ගොඩාක් ග්රු කරනවා එක නැති කරගන්න එපා ...

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน +6

      සුද්ද හිටිය නං උබට ඔහොම comment එකක්වත් දාගන්න බෑ. ඒක මතක තියාගනින්. මොකද සුද්ද හිටිය නං තාම සුද්දන්ගෙ ලමයිට සහ සුද්දට ගොට්ට අල්ලන උන්ගෙ ලමයිට විතරයි අධ්‍යාපනය. අනිත් උන්ට හුලං තමයි. සුද්ද හිටිය නං උබට උන් පාරෙ යද්දි කානුවට බහින්න වෙනව. සුද්දෙක් උබෙ ගෙට පැනල ගෑනියෙක් දූෂනය කරත් උබට කටවහන් ඉන්න වෙනව , උසාවි ගියත් උසාවියෙ ඉංග්‍රීසි විතරයි පාවිච්චි වෙන්නෙ. නීතීඥයො අඩු නිසා නීතීඥ ගාස්තු සෑහෙන්න වැඩියි. බැද්දෙගම කියෙව්ව නං තේරෙයි. සුද්දෙක් උබට බොරු පැමිනිල්ලක් දැම්මත් කෙලින්ම උබ අවුරුදු ගානක් හිරේ. උබ කටෙන්ද කියන්නෙ සුද්ද හිටිය නං හොදයි කියල?😂

    • @cheezzslize39
      @cheezzslize39 9 หลายเดือนก่อน

      ​@@coolslogentertainment1697තමුසෙ නම් අනිවාර්යෙන්ම කුඩ්ඩෙක් ද කොහෙද😂 දැන් මට කියනවා ඕස්ට්‍රේලියාව නවසීලන්තය ඇමරිකාව වගේ රටවල් වල ස්වදේශිකයන්ට උඹ කියනවා වගේ වෙනවද කියල😂😂 යකෝ උන්ට වැඩියෙනුත් එක්ක වරප්‍රසාද හම්බෙලා තියෙනවා ඒ රටවල භූමි පුත්‍රයින් නිසා..

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +1

      ​@@coolslogentertainment1697 ඇත්ත කියපන්. ඕස්ට්‍රේලියාව නවසීලන්තය කැනඩාව සුද්දාගේ රටවල් කියලා උබ දන්නේ නැහැ නේද 😂

    • @sathsarapremawardhna
      @sathsarapremawardhna 9 หลายเดือนก่อน +1

      ewage gihin sudda padinji una,australiyawe swdeshkayanta dan mokadda weka thiyenne balaapan@@vinushasilva9179

    • @erangaasela6197
      @erangaasela6197 8 หลายเดือนก่อน

      Dhan america wala adhi wasin innawada??

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 10 หลายเดือนก่อน +1

    අඩේ අලියා බීමත් ඒකාලේ තිබුනද දන්නැහැ .බාර්ලි වගා කරලා තිබුනා කියන්නේ.

  • @renukw
    @renukw 9 หลายเดือนก่อน

    Vahapuva arinna hodhama kalea .

  • @chandrasenagodabedda4711
    @chandrasenagodabedda4711 10 หลายเดือนก่อน +3

    ගරු ගුරු උතුමාණෙනි මෙි අලි මැරැවෙ කැප්ටන් රොජස් නේද .

    • @krishanlakmal8130
      @krishanlakmal8130 9 หลายเดือนก่อน +1

      ඉතිහාසයක් නොදන්න, කාලකන්නි ගොන් බය්යියෙක් බන් මූ. ආපහු සුද්දට බැනල රාජපක්ශ හොදයි කියන්ඩ යන්නේ

    • @danumr.9789
      @danumr.9789 9 หลายเดือนก่อน

      ​@@krishanlakmal8130අමෝ අමෝ හෙරඩෝටස් 😅

  • @amithawelikanna4658
    @amithawelikanna4658 10 หลายเดือนก่อน

    සර්.කතා.කරන්න.කෙනා.පහුවදා.අතුරැදහන්

  • @d-7498h
    @d-7498h 10 หลายเดือนก่อน +10

    අදත් එහෙමනෙ සර් රටහොරාකාපු පල් හොරැන්ගෙ නම් දාලානේ දේවල් හදන්නෙ. මහින්ද රාජපස්ස ගුවන්තොටුපල(ගුවන්යානා නොයන), රාජපස්ස රගහල, රාජපස්ස විදුහල, රාජපස්ස පොදු වැසිකිළිය

    • @tharidu6792
      @tharidu6792 9 หลายเดือนก่อน +3

      ඉතින් උන්ව බලයට ගේන්ව කඩේ ගියෙත් මේ පකයනෙ

  • @amazingworld9574
    @amazingworld9574 9 หลายเดือนก่อน

    සැමුවෙල් පෙළපත් නාමයක් ඇති පරගැති මම 😂

  • @sujeewawijesinghe2742
    @sujeewawijesinghe2742 9 หลายเดือนก่อน

    What you are saying is true but think if we had that many elephants live now with multiplication. where is the people going to live. Those days we didn’t have this many people…. Most of the countries they kill some animals to control.

  • @bindu492
    @bindu492 9 หลายเดือนก่อน

    Bacas pirisidu suddeks wenna ba

  • @user-qj6xu7iy7p
    @user-qj6xu7iy7p 9 หลายเดือนก่อน +2

    88.99 කාලෙ රටේ‍ තරැණ තරැණියන් 60000ක් මරාදාපු අය ඡාතික විරයොද?

    • @erangaasela6197
      @erangaasela6197 8 หลายเดือนก่อน

      Mshema detak thiyenawa lokka harida. Sirimawo badu tikak pitaratin anayanaya karanan thahanam karala mehe hadhanna gaththane eka dhanawadhi ratawal walta aul samaja wadhaya wagena aul. A wagema samajawadhayath a ratwala arthikaya poddak naginne naha

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 9 หลายเดือนก่อน

    ලංකාව මැදින් කානුවක් කපපු කාලකන්නියා මොකාද...

  • @next2010u
    @next2010u 9 หลายเดือนก่อน +5

    බෙිකර් ඇල්ලේ නමත් වෙනස් කරන්නට ඔීනෑ

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd 9 หลายเดือนก่อน +1

    Un radical kiyanne unge yata kalisamath aran denna wela thiyenne unge demawpiyanta

  • @hmmbandara6359
    @hmmbandara6359 9 หลายเดือนก่อน +1

    All these things are not 100 percent true. Should listen carefully to analyse the actual facts.

  • @tharusha561
    @tharusha561 10 หลายเดือนก่อน +11

    සුද්දගෙන් අපිට වැඩකුත් නෑ.... ජාතියක් විදියට හිතල දියුනු වෙන්න නැතුව තාක්ෂණය සුද්ද අරං ගියා ගගා වැලලෙන සර්වගෙ කට්ටයත් ඉන්නව... සර් කවදාවත් කියල තියනවද ජපනා දියුනු වුනේ මෙහෙමයි මහන්සි වෙලා වැඩ කරන්න කියල ඔය ලමයිටවත් කියන වීඩියෝවක් මම දැකල නෑ.... සර්ලගෙත් කයිය විතරයි සුද්ද අරං ගිය... සුද්ද අරං ගියා ගගා වැලලෙනව 😂😂 රාවනයෙක් ගෙනල්ල මිනිස්සුන්ගෙ ඔලු කෑව ඒව කතා කරන්න එකෙක්වත් නෑ....

    • @anjanaanjana1350
      @anjanaanjana1350 10 หลายเดือนก่อน +3

      සර්ගේ vidio වල තියේනවා ජපනයට වුන විනාසය හා එකේන් ඒ මිනිස්සූ ගොඩ අපු විදියත්.පරන vidio හොයලා බලන්න.

    • @tharusha561
      @tharusha561 10 หลายเดือนก่อน +1

      @pa.m-- රාවනාට පුක දෙන වද 🤣🤣🤣... සුද්ද අපේ තාක්ෂණය අරං ගියා ගගා ඉදපං... 🤣🤣

    • @tharusha561
      @tharusha561 9 หลายเดือนก่อน +1

      @pa.m-- උබල වගේ සුද්ද තාක්ෂණය අරං ගියා ඉහි ඉහි ගගා වැලලෙන නිවට උන් ඉන්නකං මේ රට හදන්න බෑ..... හොද වෙලාවට සුද්ද ලංකාවට පරමානුව දැම්මේ නැත්තේ දැම්මනං කියයි සුද්ද අපිට බෝම්බ දැම්ම අපිට දියුනු වෙන්න බෑ ඉහි ඉහි.... 🤣🤣..

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน +1

      ඉතින් ඇත්තනෙ පගො උන්ගෙ තේ පම්කක් වවන්න දීල නොගිය නං අපිත් අද කාර්මික භාණ්ඩ හදන රටක්. ඒ කාලෙ සුද්ද තේ ලබ්බක් දාල ගිය නිසා මිනිස්සු කාර්මික භාණ්ඩ හදන්න එච්චර පෙලඹුනේ නෑ. ඔය පම්කේ සුද්දොන්ට යටත් නොවුන ජපානෙ එහෙම දියුනු උනේ ලස්සනට. සුද්දට පුප දියන් උබ

    • @camilasupali9749
      @camilasupali9749 9 หลายเดือนก่อน +1

      Ubalata athitha gena kiyanakota hari amarui neda?

  • @poojithaindunil2962
    @poojithaindunil2962 10 หลายเดือนก่อน +3

    First comment ❤

  • @DinujaPiyushanJiiwantha
    @DinujaPiyushanJiiwantha 9 หลายเดือนก่อน

    Sirge kata ahannna mqn maara asai

  • @NuwanManju
    @NuwanManju 9 หลายเดือนก่อน +3

    මෙතුමාගේ විෂය දැනුම ගැන නම් කිසිම විවාදයක් නෑ. නමුත් සාමාන්‍ය දැනුම නම් විවාදාත්මකයි... සුද්දා අපේ රට පාලනය කරානම් හොඳයි කියන තැන මමත් ඉන්නවා මොකද මම වසර 13ක් විදේශ රටක ජීවත්වී ලබාගත් අත්දැකීම් අනුව. මෙයාට මාසෙකට හම්බෙන්න ආදායම අනුව විදේශ රටකට යන්න උවමනාවක් නෑ... ඒ නිසා සුද්දට බැන බැන ළමයින්ගේ මොළ ටික හෝදනවා. biology ගුරුවරයෙක් වශයෙන්, doctor safi පැලෝපීය නාල මිරිකළා සිංහල ගෑනු අය වඳ කරනවා කියපු එක නම්, වනචාරී කියමනක්. පස්සෙ කාලෙක වරද පිළිගෙන සමාව ඉල්ලුවත් වැඩක් නෑ. ඒ වන විට ළමයින් කී දාහක් ගේ මොළේට මේ වැරදි දේ ඇතුළත් කරලද.
    ලංකාවෙ සල්ලි හොරාකාපු පාදඩ රාජපක්ෂලාගේ නමින්... කොච්චර ඉදිකිරීම් රට වටේ තියෙනවද... ඉතිං ඒවත් වෙනස් කරන්න ඕන නේද... මෙයා සුද්දට බැණ බැණ ඉන්න දූපත්වාසී ළිං මැඩියෙක්.

    • @danumr.9789
      @danumr.9789 9 หลายเดือนก่อน

      ඔව් නේද එතකොට සල්ලි තියෙන උන්, ඉගෙන ගෙන අනිත් මිනිස්සුන්ට උන්ට බැල මෙහෙවර කරගෙන ඉන්න පුළුවන් නේ, බලෙන් හරි උන්ගේ ආගම දීලා,මෙහෙ ගෑනු ටිකෙනුත් උන්ට ආතල් ගන්න පුළුවන් නේ උන්ට ඕන විදිහට 😅

  • @Helalaka
    @Helalaka 9 หลายเดือนก่อน

    ඇ සර්.... විජය රජතුමාට ළමයි නැතිනම් අපි කොහොමද විජයගේ පරපුර වෙන්නේ..?? විජයත් එක්ක පැමිණි 700 ට ළමයි ලැබිලම නැද්ද?? අපි උන් 700 ගේ දරුවෝ වෙන්න බැරිද?? ඇත්තටම අපි කාගේ දරුවෝද??😂😂

    • @Helalaka
      @Helalaka 9 หลายเดือนก่อน

      @@askflel345 ඔව් නේ.. අඩියක් ගහලා නයට හරි කාල මැරෙනකම් ඉන්නවා හැරෙන්න මොන ඉතිහාසයක්ද නේ??? හැබැයි ඉතින් ඉතිහාසය කියලා ඒවා උගන්වනවනේ ඒකයි ප්‍රස්නේ...

    • @asankaravi7310
      @asankaravi7310 9 หลายเดือนก่อน +1

      කවුද කිව්වෙ අපි විජයගෙන් පැවතෙනවා කියලා. අප්ඩේට් වෙලා නෑ ඔයා😂