'' පොහොට්ටු පට්ටියේ හරකුන්ව හොම්බෙන් හඳුනා ගන්නා හැටි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sepal Short Clips - 16 - 07 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 190

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y หลายเดือนก่อน +94

    මහනුවරදි ලාල්කාන්ත සහෝදරයා සභාව අමතමින් කියනවා අපි හරි විදියට මේක වෙනස් කරන්න ඕන කියලා. ඒ වාක්‍ය මුලින්ම සමාජ ගතකලේ සේපාල් මාමා. ඒ කාලීන රුවන්වැකිය ජනගත කලාට සේපාල් මාමාට ස්තුතියි.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 หลายเดือนก่อน +68

    ස්තුතියි සේපාල් මහත්තයා .මෙි සමාජය දැනුවත් කරමු .

  • @ruwinimendis4731
    @ruwinimendis4731 หลายเดือนก่อน +36

    සල්ලි හම්බ කලාට සම්පත් වැඩි කරගත්තට පොඩ්ඩක්වත් මනස දියුණු කරගෙන නෑ.තවම හිතාගෙන ඉන්නෙ මිනිස්සු මීහරක් කියල.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +62

    මීළඟ ' ක්‍රියාශීලී ' නායකයා අනුර..❤
    වේදිකාවට ගොඩවෙද්දී පඩි ටික නඟින ලස්සන...👍
    මුළු ඇඟේම දේශපාලනය ....❤

    • @drrap1259
      @drrap1259 หลายเดือนก่อน +11

      ගැම්මක් තමා

    • @Rmd289
      @Rmd289 หลายเดือนก่อน

      ​@drrap1259❤

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 หลายเดือนก่อน +2

      ♥️♥️♥️♥️💪💪💪💪

  • @kovilagefernando9070
    @kovilagefernando9070 หลายเดือนก่อน +38

    අර්තවත් නායකයා අනුර ,,මමත්වයෙන් පිරි මානසික ලෙඩ්ඩුන්ට රට බාරදීල තියෙන තැනිනුත් බිමට වටෙන වැඩක් ,,මාලිමාවට ජයවේවා 💪

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 หลายเดือนก่อน +1

      මමත් පුද්ගලිකව අදහන දෙයක් මේ කතාව…
      සෑහෙන දුරට මේ කතාව හරි😊

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 หลายเดือนก่อน +61

    අනිවාර්යෙන්ම!!!
    මාලිමාවට ඡය වේවා! මුලු හදවතින්ම මාලිමාවට ❤

  • @user-ob1lc2xl6y
    @user-ob1lc2xl6y หลายเดือนก่อน +36

    NPP ❤❤

    • @salithaperera8173
      @salithaperera8173 หลายเดือนก่อน +1

      ඌට තව හොරකම් කරන්න

  • @salithaperera8173
    @salithaperera8173 หลายเดือนก่อน +66

    අන්තිමට ධම්මිකට යන්න වෙන්නෙත් හොම්බෙන් තමා

    • @thusithajazz6879
      @thusithajazz6879 หลายเดือนก่อน +1

      😂

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 หลายเดือนก่อน +1

      ඕකට හොම්බ වත් ඉතුරු වෙයිද

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 หลายเดือนก่อน +24

    සහතික ඇත්ත

  • @menikegm6525
    @menikegm6525 หลายเดือนก่อน +33

    හොරුන් වූ හරක් පට්ටිය හඳුනාගෙන ටිකක් කල්.

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +15

    මාරයි,මාරයි.සේපාල මහත්තයෝ ඹබට⁣ නම් බොක්කෙන්ම ආදරෙයි ආදරෙයි ආදරෙයි සුබ දවසක් වෙිවා ❤❤❤

  • @champaperera8487
    @champaperera8487 หลายเดือนก่อน +15

    ඔබේ දැනුවත් කිරීම අති විශිෂ්ඨයි සේපාල් සහෝදරයා .සියල්ලෝම දැනුවත් වේවා,බුද්ධිමත් වේවා ,සුදුපාට පෙරවාගෙන පැමිණ සිටින්නේ තනිකරම කලුපාට චරිත බව තේරුම් ගනිත්වා

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +23

    Npp Only....💜️🌻❤️💜️🌻❤️💜️🌻❤️💜️🌻❤️

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 หลายเดือนก่อน +14

    ඔබතුමා හරි ඔබට අපේ ස් තුති ය ❤❤☝☝☝

  • @laxmankumara8645
    @laxmankumara8645 หลายเดือนก่อน +22

    කුඤු දම්මිකට , ඇන්ටිජන් නයි දිලිට්ට, දෙන්නටම චන්දෙ ඉල්ලනඩ මං ඉඩ තියන්නෙ නෑ....
    ව්‍යාපාර කරන ගමං, ජනාදිපටි වෙන්ට ත් බෑ. ජනාදිපටි වෙලත් ව්‍යාපාර කරන් ටත් බෑ. ව්‍යවස්තා විරෝදීයි ...මං මානව හිමිකං නඩු දානව.
    කෝමත් ඕක රැවටිල්ලක්.. දම්මිකට පෝට්ටු වෙන් ඉල්ලන්ඩ දෙන්නෑ රනිල්. රනාල් සිරාංති ගෙ ලඟම නෑයා. ඌතමා මයිනට, ගෝටට ආයෙ එලියට එන්ට ගාඩ් එක දුංනෙ ඉතිං ඌට වඩා කුඤු විස්වාසද...?
    අනික කුඤුයි, රනිලුයි තරහයි.
    * නයිට් ක්ලබ්, කැසිනෝ , කරපු උං උපාසක ලා නෙවේ.
    හොර පක්ස වල උං

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h หลายเดือนก่อน +13

    ණය බොල් කරල බදු නොගෙවා කොරෝනා කාලෙ අසාධාරණ ලෙස සල්ලි හොයල සූදු වලින් පටන් අරගෙන ජනතාව ගෙ සල්ලි අසාධාරණ විදිහට හූරගෙන කාටහරි පුළුවන් ද රටේ ජනාධිපති වෙන්න.

  • @asithaahangama6214
    @asithaahangama6214 หลายเดือนก่อน +10

    ඇත්ත කවදත් නොබියව සමාජයට පෙන්වා දෙන ඔබට ස්තුතීයි සේපාල්❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +15

    කවුරු කොහොම ආවත් අපි පවුල් පිටින්ම මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน +3

    ❤ congratulations NPP and AKD.

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 หลายเดือนก่อน +8

    මේ දැනුවත් කිරීම ඉතාමත් වැදගත් .ඒ වගේම අගය කරනවා. බොහොම ස්තූතියි .

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 หลายเดือนก่อน +15

    අපිට හිටපු නාඹර වස්සා

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 หลายเดือนก่อน +13

    මෙකා නෙද , එංගලන්තයෙන් ලංකාවට කැනු ගෙනාවෙ.😊😊😮

  • @udith-pz4tv
    @udith-pz4tv หลายเดือนก่อน +6

    , ධම්මික අනිවාර්යයෙන්ම මහින්දල ගොඩ දැමිය යුතුය මන්දයත් ගොඨා ගෙදරගියෙ ධම්මිකලාට හම්බකරන්න රට උගසට තැබු නිසා නොවෙද ???😢😢😢

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf หลายเดือนก่อน +10

    සේපාල් ස්තුතියි

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 หลายเดือนก่อน +2

    ඔබේ විශ්ලේෂණාත්මක විශ්ලේෂණය හරිම වැදගත් සහ කාලෝචිතයි.

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 หลายเดือนก่อน +17

    අපි පොඩි කාලෙ ඉස්කෝලේ ලගත් ජැක්පොට් මැශින් තිබුනා , ජැක් පොට්,කැශිනෝ,පිටරට කුනු ,රාජපක්ෂලගෙ කලුසල්ලි ජාවාරම්කාරයන් පරදවමු ! මාලිමාව දිනවමු !

  • @srilankanraja9338
    @srilankanraja9338 หลายเดือนก่อน +7

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +4

    Thank you sepala ..🌹👍

  • @ekanayakewm9971
    @ekanayakewm9971 หลายเดือนก่อน

    ඔබතුමාගේ.දැනුවත් කිරීම හරිම වැදගත් ජයවේවා සහෝදරයා❤❤❤මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 หลายเดือนก่อน +1

    ❤Npp❤

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b หลายเดือนก่อน +5

    Very good analysis thank you

  • @samankumar1474
    @samankumar1474 หลายเดือนก่อน +8

    ඔය වගේ තව එකෙක් හිටිය පහුගිය දවස්වල රොටි කකා,දැන් කෝ ඌ

  • @sanjayafernando9944
    @sanjayafernando9944 หลายเดือนก่อน +7

    Jayawewa

  • @user-sx8pr2gw1q
    @user-sx8pr2gw1q หลายเดือนก่อน +8

    මම දකින තවත් විකාරයක් තමයි එයාගෙ DP Education සහතික දෙන එක විකාශනය කරන විට කියන්නෙ රු. මිලියන 4000 සහතික දෙනව කියල. ඒ කියන්නෙ සහතිකවල වටිනාකම ද පාඨමාලාවට අය කරන ලද හෝ අය කලහැකියයි සිතන මුදලෙ වටිනාකමද, ඇයි මෙවැනි අපැහැදිලි ප්‍රචාරනයක්.

  • @rasikakularathna2038
    @rasikakularathna2038 หลายเดือนก่อน +11

    ඔය කුණු දම්මිකට හොම්බෙන් යන්න මේ සැරේ දෙන්නේ 🤮🤮🤮

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +5

    තව ඉන්නවා එක පාරටම අපේ රටේ සල්ලි උඩ පිනුම් ගහන සෙට් ඒ අතර කොත්තු කඩ කාරයො සමහර ටියුෂන් ගුරාරා ඉන්නවා

  • @xhelaya9311
    @xhelaya9311 หลายเดือนก่อน +3

    ධම්මික කියන්නේ ඕන කුණු ගොඩක් අසූචී ගොඩක් මාකට් කරන්න පුලුවන් පොරක්... ඉතින් පොර දැන් ඉන්න තැන පොරට සුදුසුම තැනයි... පොහොට්ටුව කියන්නේම අසූචී වලක් නේ...😂😂

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 หลายเดือนก่อน +5

    කුණු 🗑️ ධම්මිකයා පොහොට්ටුවේ මලකද කරගහගෙන ගිහිල්ලා බොරැල්ල කනත්තට දාලා එයි ඊට එහා යමක් සිද්ධ වෙන්නේ නැහැ 😝😝

  • @priyantha19452
    @priyantha19452 หลายเดือนก่อน +6

    මට තේරෙන්නෙ නැත්තේ අනිවාර්යයෙන් පරදිනබව දැනදැනත් ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයෙක් මොකද පොහොටිටුවෙන් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඇයි කියලා මොකක්ද තියන ප්‍රතිලාභය මුවගේ එකෙක් නිකන් කෝටිගානක් වියදම් කරන්නෙ නැහැනෙ

    • @hareldhareld2784
      @hareldhareld2784 หลายเดือนก่อน

      Loku terumak, labayak tiyanawa

  • @nasliibrahim3429
    @nasliibrahim3429 หลายเดือนก่อน +2

    ස්තූතියි සේපාල් සර්...👍🙏💙

  • @rushenimaperera2052
    @rushenimaperera2052 หลายเดือนก่อน

    Sepal🇱🇰🇱🇰👍👍

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl หลายเดือนก่อน

    නියමයි සුපිරි

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk หลายเดือนก่อน +1

    Great job sir❤❤❤❤❤❤❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +5

    Kunu Dammika Left...🤣🤣🤣🤣🤣🤣🤣🐕🐕🐕🐕🐕🐕🐕🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 หลายเดือนก่อน

    බොහොමයක් තුති ඔබ තුමාට මාලිමාව ට ජයෙන් ජය

  • @user-wm1rp4sr7r
    @user-wm1rp4sr7r หลายเดือนก่อน +1

    I take my hat off to you for your excellent clarification about the dirty politics surrounding us

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 หลายเดือนก่อน +7

    දම්මික දන්න AI ජොසිම් ගෙ ජැක්පොට් ගොලයා සුදුවෙන් ගමන පටන්ගත් හොරු

  • @user-kf5vr8yd1l
    @user-kf5vr8yd1l หลายเดือนก่อน

    Thanks.jaya.❤️🥰👍🧭❌🔥

  • @Albert_Einstein_7
    @Albert_Einstein_7 หลายเดือนก่อน +7

    Neth FM 8 pass එකේ පට්ට video එකක් තියෙනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @SuriyarathneSuriyarathne
    @SuriyarathneSuriyarathne หลายเดือนก่อน +8

    ධම්මික.කියන්නෙ.සූදුකාරයෙක්.එයා.සූදුකාරයින්ගේ..ජනාධිපති අපේක්ෂකයා.වියහැකියි.පාහර.හොරා

  • @drrap1259
    @drrap1259 หลายเดือนก่อน +12

    හරකෙක් AI කියල වචනයක් දැනගෙන බූරුවෙක් වූ වගයි..ගොංපාට් නොදී හිටහන් දම්මික..හරක් නෙවේ තොපේ මූන ටික දැක්කම පේනව ලෝක හොරු කියල

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 หลายเดือนก่อน

    සමාජය hari විදිහට wenas karanna උත්සාහ karana sepal මහත්මයා ට ස්තුති ස්තුති ස්තුති

  • @damithawijetunge1394
    @damithawijetunge1394 หลายเดือนก่อน

    සේපාල් මහතා අද ඔබ නියම වැඩසටහනක් කලේ. ධම්මික වැනි අයගෙ නිරැවත හෙලි කලා. ජනතාව මේවා තේරුම් ගත යුතුයි ......❤❤❤

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 หลายเดือนก่อน

    THANK YOU 💐 APPRICIATE YOUR EXPLANATION 👍💐.

  • @chanakawimarshana5955
    @chanakawimarshana5955 หลายเดือนก่อน +6

    සේපල් ... ඔයා දවසක ලංකාවේ ජාතික වීරයෙක් වෙනව එක්කො ජාති දෝරෝහියෙක් ...

  • @SilwaEA12
    @SilwaEA12 หลายเดือนก่อน

    Npp ❤❤❤❤❤❤❤. Jayawaw

  • @hamferd6398
    @hamferd6398 หลายเดือนก่อน

    Thanks 👍

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 หลายเดือนก่อน +3

    ❤️💪👍

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 หลายเดือนก่อน

    ස්තුති යි සෙපාල් මහත්තයෝ

  • @madikagunasekara9538
    @madikagunasekara9538 หลายเดือนก่อน +1

    අනුර. .❤

  • @punsarayahampath695
    @punsarayahampath695 หลายเดือนก่อน +2

    පුදුම ලන්තයක් කම්පිටුට විශන් කියන සබ්ජෙක්ට් එකත් මුන් චන්දෙට පාවිච්චි කරනවානෙ😂
    මහත්තයගේ ඩිග්නිටියනන් ඩස්පින් එකෙන් ගන්නවත් නෑ වගේ

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +2

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @chrishanthacosta4093
    @chrishanthacosta4093 หลายเดือนก่อน

    Good explanation

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg หลายเดือนก่อน +2

    ❤🙏

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r หลายเดือนก่อน +2

    ❤️❤️❤️👌👌👌

  • @chethamindinu3192
    @chethamindinu3192 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @MrChathuraabayakoon
    @MrChathuraabayakoon หลายเดือนก่อน +5

    හොම්බෙන් AI 😂😂

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 หลายเดือนก่อน +6

    කුනු , රතුපස්වල , කැසිනෝ , ටයිල් , බදු වංචා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 หลายเดือนก่อน

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +6

    දම්මික හොම්බයියා😂😂😂😂

  • @DouglasFernando-ys9mn
    @DouglasFernando-ys9mn หลายเดือนก่อน

    We must bring Anura

  • @jayawickramaug2735
    @jayawickramaug2735 หลายเดือนก่อน +2

    ❤🎉❤🎉❤🎉😊

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 หลายเดือนก่อน

    Hari widiyata wenas karamu ❤

  • @sureshban1
    @sureshban1 หลายเดือนก่อน

    ධම්මික පෙරේරා 2012 න් පස්සේ ඉතා ශීඝ්‍රයෙන් රටේ තිබෙන මහා පරිමාණ ව්‍යාපාරවල අයිතිය තමන් සතු කරගත්තා. ඒ සඳහා වැය කරන ලද විශාල මුදල් ප්‍රමාණය සඳහා කවුරු හෝ දේශපාලන ප්‍රබලයෙකු සම්බන්ධ බවට රාවයක් තිබුනා.

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 หลายเดือนก่อน +1

    Godak watinawa

  • @NRJayantha
    @NRJayantha หลายเดือนก่อน

    Jaya Weva JVP NPP

  • @susanthafernando6383
    @susanthafernando6383 หลายเดือนก่อน +1

    They are all in Hibernation🙃👍

  • @anomafarnando9811
    @anomafarnando9811 หลายเดือนก่อน

    Thans lotof yor prasantion. Fantastic

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 หลายเดือนก่อน

    Very good example about Dudley Sirisena. All children above grade 5 have good knowledge about our existing pe7in power 😊

  • @wilfredbandula2176
    @wilfredbandula2176 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා

  • @g2hr235
    @g2hr235 หลายเดือนก่อน +2

    රට බංකොලොත් කලා කියලා අධිකරණයෙන් කියපු පක්ෂෙත් එක්ක එකට ඉන්න මෙයාගෙ මොලේ තරම හිතාගන්න පුළුවන් නේද?රටම අප්පිරියා කරන නම ඇහුවත් තූහ්..ගාලා කෙල ගහන උන් එක්ක ලගින ගමන් කතාකරන්නෙනම් AI..😅

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 หลายเดือนก่อน +2

    හරි හරි දැන් හක්ටත් අය් ඩින්ඩියක් මේන්න රට හදන් එන හරකෙක්

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 หลายเดือนก่อน +2

    හොම්බෙන් AI ලෑස්ති 🤣🤣🤣🤣

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 หลายเดือนก่อน

    මේ අය කොතන හරි ඉඳළ, මොනව හරි කරල, කවුරු හින්ඳා හෝ බුර්ෂුවා පන්තියේ සමාජිකයන් වුණා. දැං ඒ අයට තියෙනවා තවත් සන්තර්පනය කරගත යුතුව ඇති වෙනම ආරක අවශ්‍යතා. නමුත් ඒක කලිං වගේ කාමරයකට වෙලා කරන්න බැ. එලියට බහින්න ඕනේ. නමුත් ඔවුන් එළි බැස්ස වෙලාව ඔවුන්ට අයිති නැති එකක්. මේ වෙලාව රටේ මහ ජනතාවගේ.

  • @sandradesilva3620
    @sandradesilva3620 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f หลายเดือนก่อน +1

    තවම හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නෙ හරක් කියල.ඒ හරක් දැන් විකුණලා ඉවරයි ධම්මික සර්.මේක 2024

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 หลายเดือนก่อน

      සර් කියන්න එපා

  • @RohanaCANADA
    @RohanaCANADA หลายเดือนก่อน

    👍

  • @mahindakuruppuge
    @mahindakuruppuge หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @ninalanka1874
    @ninalanka1874 หลายเดือนก่อน

    Jaya wawa Jaya wawa Mali mawat chndaya danna please 🙏🏻 ♥️ ❤️ ❤❤

  • @pradobenz8187
    @pradobenz8187 หลายเดือนก่อน +1

    ධම්මික පෙරේරාට කවුද කොහොමද ඒවිදියට අධ්‍යාපනයට ඇතුල්වන්න ඉඩ දුන්නෙ? රටක නීති රීති කොහොම තිබුනත් සදාචාරය කියල එකක් තියෙනවා නේද?

  • @RukmalPerera-np4br
    @RukmalPerera-np4br หลายเดือนก่อน +1

    Dadlly Rice precident ... Damika Night Club. Precident

  • @user-ix8dn7wt4l
    @user-ix8dn7wt4l หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manojrajapaksha6498
    @manojrajapaksha6498 หลายเดือนก่อน

    💐💐💐💐

  • @PradeepKVS-bj4kf
    @PradeepKVS-bj4kf หลายเดือนก่อน +1

    Artificial ධම්මිකලාගේ intelligence බයිලා.

  • @AsokaPeiris-cr4xo
    @AsokaPeiris-cr4xo หลายเดือนก่อน +1

    හොරු සමග හෙලුවෙන්
    ඉන්න ගමන් කතා කරන්නෙ
    AI Technology පුහ්.........
    තනි අහට අඩනවා!!!!!!!

  • @anthonyjanz5404
    @anthonyjanz5404 หลายเดือนก่อน +1

    Kunu Dammika is modern day Adinna Pubbaka. Dammikaya harakek neme, urshabayek.

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน

    Npp❤ 🧭

  • @malindachamika
    @malindachamika หลายเดือนก่อน

    ඌ අවංක නෑ game තමයි ගහන්නේ 😢😢😢