පුටු කකුල් හතරෙන් එකක් මං වගේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #slvlogpodtalks

ความคิดเห็น • 142

  • @slvlogpodtalks
    @slvlogpodtalks  หลายเดือนก่อน +27

    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watch/video-info/Ks...
    EP02: slvlog.lk/watch/video-info/Ja...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    www.patreon.com/Slvlog
    www.patreon.com/SLVLOGCCC
    Subscribe us:
    SL VLOG TAMIL: www.youtube.com/@SLVLOGTAMIL
    SL VLOG PODTALKS: www.youtube.com/@slvlogpodtalks
    COMEDY LAND: www.youtube.com/@comedyland573
    I AM ABISHEKA: www.youtube.com/@iamabisheka
    Follow us:
    Facebook: facebook.com/slvlog/
    Tiktok: www.tiktok.com/@slvlog_lk
    Instagram: instagram.com/slvlog_lk/
    X: twitter.com/bruno_diwakara
    Other Social Media:
    facebook.com/abisheka.fer...

    • @Rane1557
      @Rane1557 หลายเดือนก่อน

      මේ ශානිගෙ සීරිස් එක ෆෝන් එකෙන් පේමන්ට් කරල බලන්න බැරිද? මම දෙපාරක් ට්‍රයි කලා හරිගියෙ නෑනෙ

  • @neshishanaya9263
    @neshishanaya9263 หลายเดือนก่อน +22

    ඇත්ත කතා කරපු PHI මහත්මයටත් ඒ වෙනුවෙන් පෙනී සිටි doctor ටත් උනේ සාහිසකයන් අතින් මැරුම් කන්න😢. අපේ රටේ සැබෑ යුක්තිය සොයා යන්න ඔබ සැමටම හැකිවේවා🙏🙏🙏❤❤❤❤

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea หลายเดือนก่อน +40

    තරිදු ජයවර්ධන 💖 කතාකරනකොට තේරුම්ගන්න පුලුවන් එයා හරිම කාරුණික කෙනෙක් කියල. We love you Tharindu, be safe 🙏🏼

  • @oshansandaru4456
    @oshansandaru4456 หลายเดือนก่อน +75

    SSP SHANI බලනවා 25 පඩි වැටුනම. ❤ මෙහෙම වැඩ දිගටම කරන්න සහයක් විදිහට.

    • @ayeshmankatawalage6230
      @ayeshmankatawalage6230 หลายเดือนก่อน +2

      How to Watch this ?

    • @welagedarasumanajothi9316
      @welagedarasumanajothi9316 หลายเดือนก่อน +2

      Mama Nayak dennam oninam

    • @oshansandaru4456
      @oshansandaru4456 หลายเดือนก่อน

      @@welagedarasumanajothi9316
      වචනෙත් ඇති අපේ හාමුදුරැවනේ ❤ 🙏🏽

    • @maduraeleperuma8830
      @maduraeleperuma8830 หลายเดือนก่อน +3

      I watched both episodes. Totally worth the cost.

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q หลายเดือนก่อน

      ​@@welagedarasumanajothi9316 ආදරෙයි ඒ මනුස්සකමට..❤

  • @sigwon9391
    @sigwon9391 หลายเดือนก่อน +18

    ශානි පන පිටින් ඉද්දි ම ශානිගෙ නිර්දෝශී බව මෙහෙ ම මිනිස්සු අතරට යවන එක සුපිරි . මොකද ලංකාවේ ගොඩක් මිනිස්සු න්ගෙ නිර්දෝශී බව එලි වුනේ ඒ මිනිස්සු එලොව ගියාට පස්සෙ

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +24

    අපි පලමු එකත් බැලුවා මේ දෙවෙනි එක වඩාම කැමති රටට ජනතාවට විශාල සේවයක් අවංක නිර්භීත නිලධාරියෙක් ශානි අබේසේකර ඔහුට අපේ ගෞරවය උත්තමාචාරය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕

  • @riswanshaheed
    @riswanshaheed หลายเดือนก่อน +30

    තරිඳුල දෙන්නම අප රටට ලැබුණු ඉතාමත් වටිනා සම්පත්. ඉතාම පරිස්සමින් කොල්ලෝ. God bless you both.

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 หลายเดือนก่อน +21

    බෲනෝ කිව්වා වගේ ලංකාවේ දේශපාලනය දැනගන්න නම් ssp ශානි කියන්නේ නියම වැඩක්

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +24

    තරිදු ජයවර්ධන හා තරිදු උඩුවර කියන්නේ ඉතාම විශිෂ්ට මිනිසුන් තරුණ පරපුර ට ආසිරිවාදයක් බෲනෝ ගේ තවත් හොද වැඩක් අපි ගොඩක් කාලයක් තරිදු ජයවර්ධන දන්න නිහඩ මාධය කරුවෝ 👍

  • @wasantha2712
    @wasantha2712 หลายเดือนก่อน +10

    කොටස් දෙකම ඉතාමත් හොඳට කරලා තියෙනවා 👍 තුන්වන කොටස එනකල් බලා ඉන්නෙ. ස්තූතියි ඔබලාට. සෑම පුරවැසියකුම බැලිය යුතු වැඩසටහනක්. විශේෂයෙන් පොලිසියේ ඉන්න අය.

    • @wasantha2712
      @wasantha2712 หลายเดือนก่อน +3

      වීඩියෝ Full Screen වුනානම් තවත් වටිනවා.

  • @clementfernando3914
    @clementfernando3914 หลายเดือนก่อน +27

    වැඩේ නියමයි !!!!!!! බ්රූනෝ, තරිඳු, තරිඳු, ස්තූතියි .

  • @SLTESHAN
    @SLTESHAN หลายเดือนก่อน +26

    ෂානී වගේ අය ආරක්ෂා කරගත යුතුයි❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 หลายเดือนก่อน +24

    යකෝ x file වගේ නියමයි මචංලා,දිගටම කරගෙන යන්න .ජයවේවා .

  • @KapilaSudesh
    @KapilaSudesh หลายเดือนก่อน +16

    තරිඳු ජයවර්ධන රටට රැකගතයුතු සම්පතක්. ❤❤

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน +6

    තරිඳු ඔයාලා කරන සේවය අපි අගය කරනවා, පරිස්සමින් ඉන්න.
    May God bless and protect you all!

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 หลายเดือนก่อน +10

    මහත්මයාල, තිදෙනා ටම බොහොම පින්. ඔයාල ගේ මෙිකරපුවැඩි ගැන, තෙරැවන්සරණයි . මම ඉන්න තැන අනුව බලන්නබැ මටමෙතාක්ෂනය එචිර හුරැනැ, මුදලපුසනයක්නැ. මිතුරකුගෙ සහායගෙනබලන්නම් තෙරැවන්සරණයි .

  • @tileamara3051
    @tileamara3051 หลายเดือนก่อน +33

    කාටහරි අනුග්‍රහකත්වය දරන්න පුළුවන් නම් හැමෝටම බලන්න පුළුවන්

    • @Hff-o7o
      @Hff-o7o หลายเดือนก่อน +1

      Eka nm aththa 😢

    • @Hff-o7o
      @Hff-o7o หลายเดือนก่อน +1

      Eka nm aththa 😢

    • @Catman346
      @Catman346 หลายเดือนก่อน +4

      ඒක තමයි අපිත් බලන්න ආසයි මේක මාර ලස්සනයි වගේ

    • @wmupali
      @wmupali หลายเดือนก่อน +2

      තමන්ගෙ කොටහ ගෙවලා බලන්න

    • @user-xx6vp5oy4w
      @user-xx6vp5oy4w หลายเดือนก่อน +2

      ඒක තමයි.
      කාටත් වැදගත් එහෙම වෙනවනම්.
      හැමෝම මෙහෙම comment කලොත් sponsor කෙනෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්

  • @neshishanaya9263
    @neshishanaya9263 หลายเดือนก่อน +11

    සත්‍යට ගරු කරමු. අහිංසක ආදරනීයන් පවුලට රටට අහිමි කරපු සැමටම ලෝකදර්මතාවය විසින් නඩු විසදනු ඇත🙏🙏

  • @Hff-o7o
    @Hff-o7o หลายเดือนก่อน +14

    කාට හරි සල්ලි තියන කෙනෙක් innva nm SSP Shani documentary eka sponsor krnn ethkota e una dewl minissu dena gni. ❤

  • @senavirathneigpc
    @senavirathneigpc หลายเดือนก่อน +8

    Great job.. Tharidu, Tharidu, Bruno... Cheers !

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +9

    හොර වැඩසටහන ක් අපරාධ ගැන විමර්ශනය එවැනි දේවල් ජනතාවට දැනගැනීමට අවස්ථාව සලසා දීම දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය 💪

  • @sachiradilshan8183
    @sachiradilshan8183 หลายเดือนก่อน +11

    රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න ❤

  • @samdharmapala7285
    @samdharmapala7285 หลายเดือนก่อน +8

    වැඩේ මරු !.
    කට්ටිය ගැන ආඩම්බරයක් ඇති උනා. ❤

  • @revelationworld5815
    @revelationworld5815 หลายเดือนก่อน +9

    මේක film එකක් කරමු....❤❤❤❤🙏🙏🙏🙏

  • @DhanushkaMuthukudage
    @DhanushkaMuthukudage หลายเดือนก่อน +15

    දෙකම බැලුවා.. හැබැයි පොඩි අවුලක් තියෙනවා පෙුාඩක්ෂන් එක පැත්තෙන්. ඒක කියන්න ඔයාලව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න. මේ වැඩේ සුපිරියට කරන්න සුභ පතනවා.

  • @dimuthgamage1248
    @dimuthgamage1248 หลายเดือนก่อน +18

    Bruno, Tharindu and Tharindu please include English Subtitles for the Shani Series. The international must watch this. Justice for all these individuals who sacrifised their lives for the country and living legends like Shani must be recognized internationally. Please do that if possible. I watched both of the episodes and they were so great.

  • @samudramendis6459
    @samudramendis6459 หลายเดือนก่อน +5

    මමත් ආසයි බලන්න..මට තාම දනිනැ යන්න.බෘනෝ ඔයාගේ ගමනට සුභ පතනවා.
    මෙි ⁣ෙදදෙනවා හරිම දක්ෂයි කියලා තේරෙනවා..
    ඔයාලා ගොඩක් හොද අය කියලා තේරෙනවා..සියළු දෙනාටම සුභ ගමනක ආරමිබයක් වෙිවා..
    මෙහෙම අයත් අපිඅතරේ ඉන්න එක කොචිචර ආඩමිබරද.

  • @viranchanura3834
    @viranchanura3834 หลายเดือนก่อน +26

    සුපිරි වැඩක් මචංලා...🫡🇱🇰

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b หลายเดือนก่อน +11

    Very good broadcasting thank you

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q หลายเดือนก่อน +4

    තරිදුල දෙන්න බෲනෝ ඇතුලු උබල රටට සම්පත්..❤

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea หลายเดือนก่อน +11

    ආව් උඩුවරගෙදර ඔයවගේ ඉන්නකො ලස්සනට හැමදාම කොන්ඩෙ හෙම පීරලා. 👌

    • @maduraeleperuma8830
      @maduraeleperuma8830 หลายเดือนก่อน

      උඩුවා මෙතන නෑ බං 😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน

      වෙන තැනක ඉන්නවා පෙන්නුවා.​@@maduraeleperuma8830

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 หลายเดือนก่อน +6

    ආදරෙයි ❤❤❤ හැමදාමත් හැමෝටම

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea หลายเดือนก่อน +10

    බෲනෝ, අපට පුලුවන්ද බලන්න ආස වෙන කවුරුහරි කෙනෙක් වෙනුවෙනුත් සල්ලි ගෙවන්න. අර coffee shops වල වගේ?

  • @user-or2kw9sf9q
    @user-or2kw9sf9q หลายเดือนก่อน +6

    Currrent police chief episode is going to be interesting

  • @SanjayaViraj-hk9bo
    @SanjayaViraj-hk9bo หลายเดือนก่อน +7

    Great work guys

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps หลายเดือนก่อน +11

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @preethigalgamuwa1224
    @preethigalgamuwa1224 หลายเดือนก่อน +8

    There is a small lapse in the narration that T.J makes about the gun shot that Sujith P got. According to the visual in the film he gets shot on the left side and not on the right .Just an observation not a criticism

  • @palliyaguru332
    @palliyaguru332 หลายเดือนก่อน +12

    තරිදු,ඔයාල සෙට් එකට පුදුම ආදරයක් ඇතිවෙන ව.ශානි ආරක්ෂා කරගන්න.

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 หลายเดือนก่อน +6

    Nice graphics and content ❤️😎

  • @sandyasalgado
    @sandyasalgado หลายเดือนก่อน +1

    අපේ රටේ ලොකුම අඩුවක් script writing කියලා මම හිතනවා. මෙහෙම අලුත් වැඩකට අත ගැසීමම අපේ entertainment ක්ශෙත්‍රයේ හැරවුම් ලක්ශයක් වේවි. මේකට සහභාගී වුනු හැම දෙනාටම ස්තුතියි සහ ඉදිරි ගමනට සුභ පැතුම් 💐

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +10

    SSP ශානි
    Pissuwak bro 🤍

  • @denukadissanayaka5514
    @denukadissanayaka5514 หลายเดือนก่อน +3

    ක්‍රිකට් : සංග මහේල
    මියුසික් : භාතිය සන්තුශ්
    මීඩියා : තරිඳු තරිඳු ❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 หลายเดือนก่อน +5

    පට්ට 💯🤔😮🫢🇨🇦🇱🇰👌👍😊👌👍🙏

  • @ontheway172
    @ontheway172 หลายเดือนก่อน +9

    Tharindhu ❤❤❤

  • @vishkavisakajayawickrama3964
    @vishkavisakajayawickrama3964 หลายเดือนก่อน +2

    Annee daruwanee oyalath parissamata inna. Budusarani

  • @vimuktharandeer1052
    @vimuktharandeer1052 หลายเดือนก่อน +5

    Thank you 🙏

  • @nimesh2884
    @nimesh2884 หลายเดือนก่อน +6

    Episode ඔක්කම එකට ආවම බලනවා😍
    ඔක්කම එකට දෙන්න discount එක්ක බෲ😂

  • @revelationworld5815
    @revelationworld5815 หลายเดือนก่อน +4

    Criminal investigation ශානි මහත්මා...🙏🙏🙏❤❤❤
    මේ episode තාම බලන්න විදියක් නෑ ඒත් මේ කතා බහ අහද්දි ( සූරිය කුසුම ) මතක් වෙනවා එක ටෙලි ඩ්‍රාමා එකක්

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 หลายเดือนก่อน +8

    ❤❤❤❤Well done

  • @tulipoi
    @tulipoi หลายเดือนก่อน +5

    කොහොමද බලන්නේ

  • @sandro2059
    @sandro2059 หลายเดือนก่อน +5

    Good job 👏

  • @manamendra2
    @manamendra2 หลายเดือนก่อน +1

    Keep up good work, We proud of new generation Sri Lankans..!!!

  • @maxwellfelix6349
    @maxwellfelix6349 หลายเดือนก่อน +2

    සුදාාගේ රම්‍ය භුමියේ , පුණ්‍ය භුමියේ , අපරාධ .......

  • @nuwanravi6188
    @nuwanravi6188 หลายเดือนก่อน +4

    Niyamei

  • @kirimalli
    @kirimalli หลายเดือนก่อน +3

    රු2000 නෙමෙයි රු5000 දීලා බැලුවත් පාඩු නෑ.
    දිගටම මේක කරන්න 🙏🙏🙏

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v หลายเดือนก่อน +3

    You need to get in touch with Netflix for sure...

  • @vindy153
    @vindy153 หลายเดือนก่อน +4

    මං අද SSP shani purchase කලා. Episode දෙකම. නමුත් ඒක airplay compatible නෑ වගේ. Only audio play වෙනවා නමුත් video play වෙන්නෙ නෑ. පොඩ්ඩක් කියනවද ඇයි කියලා.

  • @kirimalli
    @kirimalli หลายเดือนก่อน +3

    රෝයල් පාර්ක් එක ගැන හොඳ විස්තරයක් කාරිගෙ චැනල් එකෙත් තියෙනව

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 หลายเดือนก่อน +5

    සානිට බය වෙන්න ඔනෙ අපරාධ කාරයො ඇයි ගු චමුදිත බය උනෙ බොසා පරාධ කාරයෙක්ද

  • @inokasenn8077
    @inokasenn8077 หลายเดือนก่อน +2

    Obala rate anagathe, rate low & order stapitha kireema sandaha ithama wadagath. E nisa parissamin daruwane. Theruwan saranai 🙏

  • @hansishenali9362
    @hansishenali9362 หลายเดือนก่อน +5

    කොහොමද අපි බලන්නෙ පියවරෙන් පියවර දාන්නබැරිද කොහොමද බලන්නෙ කියලා

  • @Keizara
    @Keizara หลายเดือนก่อน +1

    මුල් episode දෙක අද බැලුවෙ ඒ දෙක නියමයි . 3 එනකන් බලන් ඉන්නෙ

  • @ireshekanayake4844
    @ireshekanayake4844 หลายเดือนก่อน +2

    I bought the first one to support you guys but my honest feedback is there is a lot to be improved.

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +3

    අතිශයින්ම වැදගත් සමාජ වගකීමක් යුතුකමක් ඔබලා ඉෂ්ට කරමින් ඉන්නේ මට මතක් වෙනවා අප අතරින් වෙන්වූ ප්‍රවීන මාධ්‍ය වේදියෙක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක.. කොහොමද මේ film එක නරඹන්නේ පිට රටක ඉන්න අය..?

  • @parindaupulsenadheera4148
    @parindaupulsenadheera4148 หลายเดือนก่อน +1

    Time to start SLVLOG Academy of Media.............

  • @dinushtharindu8241
    @dinushtharindu8241 หลายเดือนก่อน +2

    mehema veda karanvnm api gnn padiyenuth kiyak hari denn puluvan well done🎉

  • @kelumV
    @kelumV 28 วันที่ผ่านมา

    This is great jurnalism, we need more jurnalist like these to put spot lights what happening around SL. This is almost same level as investigative jurnalism that I woulld see from "60 Minutes Australia"

  • @RaviharaPathinnehelage
    @RaviharaPathinnehelage หลายเดือนก่อน +3

    GoodLuck 👍

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 หลายเดือนก่อน +4

    No woyds, great

  • @vimuktharandeer1052
    @vimuktharandeer1052 หลายเดือนก่อน +2

    Me episode dala iwara wela
    Sampurna kathawa pothak liyanna puluwan nam

  • @jayanthalal5234
    @jayanthalal5234 หลายเดือนก่อน +3

    මට බලන්න ඕන. කොහොමද කරන්නේ.

  • @lakshmansamarakkodi3436
    @lakshmansamarakkodi3436 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @SachinthaBalachandra
    @SachinthaBalachandra หลายเดือนก่อน +3

    oya sugith prasanna ekka ekata oya customs eke investigation eka kere mage mama ranjan hewagame. eya berila thibuneth harima wasanawakata

  • @udayamahesh4150
    @udayamahesh4150 หลายเดือนก่อน +3

    සල්ලි නැනෙ බලන්න 😢

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +1

    Super ❤❤

  • @stanleyarthur6828
    @stanleyarthur6828 หลายเดือนก่อน

    Excellent podcast

  • @somalathawijerathne342
    @somalathawijerathne342 หลายเดือนก่อน +2

    1972න්.පස්සේ .බලයට පත් කුමන.රජයක් යටතේවත් කිසිම අවංක නිලධාරීයෙකුට පීඩනයකින්.තොරව .කිසිදු රාජකාරිය ක්.කරන්න ට හැකියාවක් තිබුණෙ නෑ .

  • @sudathrohana8931
    @sudathrohana8931 หลายเดือนก่อน +1

    මේක පිටරටක ඉඳල බලන්නෙ, ගෙවන්නෙ කොහොමද?

  • @BTOWNSL
    @BTOWNSL หลายเดือนก่อน +2

    Lankawa attama hollanwa mekan 😮

  • @alokaruwanal2975
    @alokaruwanal2975 หลายเดือนก่อน +2

    After add to cart ,what should I do, they are asking a coupon number. I don't know that , is that the CVV number of my card ?

    • @indumalprasanna4284
      @indumalprasanna4284 หลายเดือนก่อน

      CVV number can be seen in back of your card my friend. It is a three digit number

  • @dewachathudesilva1703
    @dewachathudesilva1703 หลายเดือนก่อน +2

    balanavada nedda kyla hitha hitha htye. hebai me promotion campaign eka veda kara 😊. den buy kara ep 2kama.thva ekak bruno medin kynava neh attada seriouslyyyy siravatamaaaaaa me vachana set eka aheddima dannava okkoma denagana apiwa andanna dana kapati gobba vachana set ekak kyla. I suggest avoiding the use of such words, as it may make you appear cunning. kotimma kiuwoth ගල් අදෙක් කියලා හිතෙනවා 😌

  • @user-et5xe5ig1c
    @user-et5xe5ig1c หลายเดือนก่อน +2

    Meka ballannei kohomada kiyala ewanna please

  • @pelendapelenda1467
    @pelendapelenda1467 20 วันที่ผ่านมา

    Aththatama me sathaya katha danna me rate me minssunge as arenna😢😢😢😢😢😢😢 adarei SLVLOG api balanava ඉක්මනින්

  • @dammikadammika7216
    @dammikadammika7216 หลายเดือนก่อน

    Super

  • @sachchadis8883
    @sachchadis8883 หลายเดือนก่อน

    මේ series එකම එකවර බලන්න පුලුවන්ද? කීයක් විතර වෙනවද?

  • @user-ic8jl5xc9u
    @user-ic8jl5xc9u หลายเดือนก่อน +1

    Rata inne kohomda balanne kuwat

  • @user-cr5lu7od3z
    @user-cr5lu7od3z 20 วันที่ผ่านมา

    මේ episod බලන්නෙ කොහොමද

  • @user-mh9qv7ru2w
    @user-mh9qv7ru2w 28 วันที่ผ่านมา

    Why don't you guys try to do a drama series with a passionate producer?

  • @sakuraanuradika
    @sakuraanuradika หลายเดือนก่อน +3

    ❤❤❤

  • @jayarathneilleperumaga1598
    @jayarathneilleperumaga1598 หลายเดือนก่อน +1

    Hama magulenma apiwa human kapan ballo,
    Nalaka godahewage campaign eka karapan me gamanath depita kattu ballo

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 หลายเดือนก่อน +3

    ප්‍රශ්නය නම් JVP NPP බලයට ආවම POLICE යට විරුද්ධව Legal action ගන්නවාද ? උඩ බලාගෙන ඉන්න ??

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +2

      පොලිසියට විරුද්ධව නෙවෙයි අපරාධකාරයින්ට විරුද්ධව ක්‍රියාකරයි, පොලිසියද වෙන කෙනෙක්ද අදාල නෑ.

  • @lifehackers2077
    @lifehackers2077 หลายเดือนก่อน +2

    ලංකාව කියන්නේ කොච්චර ජඩ ම්නිස්සු ඉන්න රටක්ද කියලා දැන් තේරෙනවද.දැන් එක එක වහල්ලු කියයි උතුම් කියලා එහෙම කියන ඇවුන් තමයි මේ රට්න් එලියට ඇදල දාන්න ඕන.

  • @malithwijewardana7859
    @malithwijewardana7859 หลายเดือนก่อน

    කොහොමද මේක බලන්නෙ

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +4

    45mm pistol වර්ගය මොකක්ද???

    • @shirmithNirmal-
      @shirmithNirmal- หลายเดือนก่อน +1

      මං හිතන්නෙ .45 වෙන්න ඕනෙ. වැරදිමක් වෙන්න ඇති

    • @sampath-kuruppu
      @sampath-kuruppu หลายเดือนก่อน +1

      @@shirmithNirmal- 🙄
      9mm
      25mm
      17mm
      මම දන්න විදියට සාමාන්‍ය භාවිතා වෙන පිස්ටල් උන්ඩ.
      45mm එන්නේ M16 වලට

    • @LeoCeylon
      @LeoCeylon หลายเดือนก่อน

      Mama hithanne methana kiyala thiyenne "45mm" newe ".45 ACP" bullet gena..ewa enne Springfield Pistol walata.

    • @sampath-kuruppu
      @sampath-kuruppu หลายเดือนก่อน

      @@LeoCeylon ඒවගේ ගිනිඅවි සොයාගෙන තියනවද කලින්???
      එහෙම විස්තර ගන්න පුලුවන් තැනක් තියනවද???
      ලංකාවේ හමුදාවේ පොලිසියේ ඒ උන්ඩ වර්ගය භාවිතා කරනවද??

    • @medialksrilanka
      @medialksrilanka หลายเดือนก่อน +1

      මේක හරි. 45mm තමයි පාවිච්චි කරලා තිබුණේ.

  • @Anu.Livera
    @Anu.Livera หลายเดือนก่อน

    Sanige subasadanayata me labena mudalin kotasak yodawanna

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 หลายเดือนก่อน

    Mewa balanna one me niladharin wenunwen

  • @jayathilakamudannayake3404
    @jayathilakamudannayake3404 หลายเดือนก่อน

    Tarindu oyala hadapu episode eka balanne kohomada

  • @Sofie16200
    @Sofie16200 หลายเดือนก่อน

    Shsni sir wagema thawath weddek thamai ampawila sir.oya denna honda yaluwo.eyath honda gentleman kenek cid eke.

  • @janithvithana4858
    @janithvithana4858 หลายเดือนก่อน

    Episode eka nethath kmk ne. tikak deep review ekak free available krnna. mkd mewa minissu dengnna oni dewal. honda lankawakata.

  • @RajithWijepura
    @RajithWijepura หลายเดือนก่อน

    ශානිව හැබැහින් දැක්කොත් අම්මප ඉස්සරහට ගිහින් සැලියුට් එකක් ගහනව.