විධායක පච

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 698

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 หลายเดือนก่อน +205

    කොන්දක් නැති, ලැජ්ජ නහර උපතින්ම නැති හොරකම බොරුව උපතින්ම ගෙනා මේ හොරරැල පන්නා දාන්න කාලය ඇවිත්.

    • @pickme8254
      @pickme8254 2 หลายเดือนก่อน +13

      බොහෝම ස්තුතියි භාරත මහත්තයා හොද පැදිලි කිරිමක්

    • @pickme8254
      @pickme8254 2 หลายเดือนก่อน +8

      බොහෝම ස්තුතියි භාරත මහත්තයා හොද පැහැදිලි කිරිමක්

    • @LalithaWaduge
      @LalithaWaduge 2 หลายเดือนก่อน +3

      ඇත්තම කතාව මට කියන්න තියෙන්නෙත් ඕකම තමයි

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 หลายเดือนก่อน +166

    විජේදාස කියන දෙපිටකාට්ටුවාවත් රනිල්ටත් දෙන්නාවම තේරුම් ගන්න බැරිනම් උන් ඉතින් හතරක්ම තමයි.

  • @thegamerslife5951
    @thegamerslife5951 2 หลายเดือนก่อน +147

    ඉස්සෙල්ලා මහා බැංකුවට කෙළිය.. දැන් රටටම කෙලිනවා...

    • @themathushs4311
      @themathushs4311 2 หลายเดือนก่อน +2

      මූ හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු ගොන්නු කියලා. ඇත්තටම එහෙම ගොන්නු පිරිසක් ඉන්නවා. හැබැයි අපි ඒ ගොන්නුත් දවසින් දවස යථාර්ථය කියන දිදී දැනුවත් කරවනවා.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +4

      කොච්චර කිවුවත් සම..හරක් ..හරක්මයි..

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 หลายเดือนก่อน

      එංගලන්තෙ මහ බැංකුවත් කඩන්න වෙයි ද කියලත් එයාම පාර්ලිමේන්තුවෙ දි කියවුණා
      කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියලා කථාවක් තියෙනව නේ.
      පිළිගත්තා මහ බැංකුව කැඩුව කියල😂😂😂

  • @buddhadasakankanamge4995
    @buddhadasakankanamge4995 2 หลายเดือนก่อน +95

    මේ රටේ බහුතරයක් චන්ද දායකයන්ව මෙසේ දැනුවත් කිරීමට හැකි නම් ඉතාමත් වැදගත් .

    • @futures.trader.ES500
      @futures.trader.ES500 2 หลายเดือนก่อน

      Boost karala hari Marketing campaign karala hari Up karala ganna ona dewal me. Podi hari Fund ekak haduwanam Keeya keeya hari dala ekata support karath padu na

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 2 หลายเดือนก่อน +61

    එන්න එන්නම පිරිහෙන ආණ්ඩුව, යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +193

    ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @adariyasinghe127
      @adariyasinghe127 2 หลายเดือนก่อน +14

      පො..... සොම්බිය රට වටේ බොරු වපුරමින් ජනතාව නොමග යැවීමට කටයුතුකරමින් සිටී.

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 หลายเดือนก่อน +3

      Why he is unable to see reality and take in to account the bankruptcy but century old history make citizens understand

    • @psathya6345
      @psathya6345 2 หลายเดือนก่อน +2

      @@nisaljayawardena ඒ දෙකම නැති කරල රාජ ආණ්ඩුවක්ම හදමු.

    • @heshannanayakkara965
      @heshannanayakkara965 2 หลายเดือนก่อน

      😂​@@psathya6345

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +1

      ​@@psathya6345මෝඩ පණ්ඩිතයා.. මෙච්චර කල් තිබුනෙ මගෝඩිස් ආණ්ඩු නේද?

  • @NisansalaChamari-o9v
    @NisansalaChamari-o9v 2 หลายเดือนก่อน +117

    ජනයා මහ පාරට ගැනීමේ කුමන්ත්‍රණයක් මේක

    • @udaperera9945
      @udaperera9945 2 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත . ඉවසීමෙන් වැඩ කරමු.

    • @gaminikokawalage7124
      @gaminikokawalage7124 2 หลายเดือนก่อน +1

      වෙන්නත් පුළුවන්.

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara7167 2 หลายเดือนก่อน +49

    මේ සොම්බි කාලකණ්ණියා කාලකණ්ණි කර ඇත්තේ කෝටි දෙකක ජනතාවකගේ ජීවිත බව අවුරුදු දෙකක කාලයක් බව කවුරුත් තේරුම් ගැනීම වැදගත් .

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 2 หลายเดือนก่อน +88

    රනියට චන්ද භීතිකාව..

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +179

    රනිල් මහ මූසල නායකයෙක් ,මේකා දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕන.අපි මාලිමාව දිනවමු හොඳ නායකයෙක් අනුර .

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 2 หลายเดือนก่อน +1

      ඊයා මාළිමාව

    • @sumithekanayake7731
      @sumithekanayake7731 2 หลายเดือนก่อน

      කුහක .....යා​@@nayanasaranathilake2043

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน +2

      ​@@nayanasaranathilake2043රනිල් පින්නය😂😂😂

    • @malanilokuge7258
      @malanilokuge7258 2 หลายเดือนก่อน +1

      බටලන්දය ශෝයිද.නොදකින් .​@@nayanasaranathilake2043

    • @psathya6345
      @psathya6345 2 หลายเดือนก่อน

      @@susanthasitinamaluwa1131 තෙල් ගෑස් ලයිට් එහෙමත් තියෙන නිසා අතුගාල විතරක් නොව ඇහැලම දාන්න ඕන.

  • @thushanilamahewa3789
    @thushanilamahewa3789 2 หลายเดือนก่อน +79

    බලාගෙන හිටියේ නොයිවසිල්ලෙන්..විස්තරේ අහගන්න අපේ භාරත පුතාගෙන්

  • @saliyasudath
    @saliyasudath 2 หลายเดือนก่อน +39

    සුපිරි analysis එකක්. දිල තියෙනව ඇට්ටි හැලෙන්නම පිං ගොනාට.

  • @susilchandrasinghe3046
    @susilchandrasinghe3046 2 หลายเดือนก่อน +55

    1977.සිටම පත්වු සියලුම ජනාධිපතිත්වයට පැමිණි නායකයන් තම අරමුණ සඳහා මිස රටේ යහපත හෝ ජනතාවට සහන සැලසීමට නොවන බව පැහැදිලිය,ඒබැව් ඔබ මැනැවින් විග්‍රහ කලාට හෘදයාංගම ඉස්තුතිය පුදමි.!!!🎉🎉

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      හැමදාම අපි කියන්නෙ ඕක තමයි.

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 2 หลายเดือนก่อน +28

    මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉපදුන අපි හරිම අවාසනාවන්තයින්.
    අපි මේ රට නිවැරැදි මගට ගැනීමට මාලිමාවට චන්දය දෙමු.
    මාලිමාවට ජයවේවා.

    • @nimu9175
      @nimu9175 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්තම තමයි මටත් හිතෙන්නේ ඔයදේම තමයි

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 2 หลายเดือนก่อน +70

    මුන්ගේ සියලුම රෙදිගැලවෙන එක හොද යි නොවැ!

  • @dineshkumara8465
    @dineshkumara8465 2 หลายเดือนก่อน +52

    ලයික් කමෙන්ට් නොදැම්මට නොවරදවාම බලනවා ඉතින් ❤

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 2 หลายเดือนก่อน +31

    සිංහල භාශාවේ හොද ම වචන අපේ ආචාරය!

  • @krishdikovita9217
    @krishdikovita9217 2 หลายเดือนก่อน +47

    මන දැක්ක සේපාල ලොක්කත් විජේදසගේ ගුණ වයමින් හිටියා 🤭 මම ගොඩක් මිනිහගේ වීඩියෝ අවිරුදු 3ක් තිස්සේ බලලා තියනවා! දේශපාලනය පිළිබද හරිම බොලද කියවීම් ඔය බහුතරයක් යුටුබ් ඔස්තාර්ලට තියෙන්නේ. Most of people in Sri Lanka still living in a small bubble.
    කොහොමහරි පහර පිනා අපි පන්නමු! 💪🏾

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 2 หลายเดือนก่อน +1

      ඇත්ත.

    • @User29438
      @User29438 2 หลายเดือนก่อน +5

      ඔව් සේපාල උඩ දාන් කිව්ව සැක කරන්න එපා එහෙම කරන්න බෑ ගගා බ්ලා බ්ලා බ්ලා ගෑව

    • @USSR-r3y
      @USSR-r3y 2 หลายเดือนก่อน +4

      සේපාල් හිරේ ගිහින් ආවට පස්සෙ ගොඩක් දියාරු සමාජ,දේශපාලන විග්‍රහ තියෙන්නෙ.

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 หลายเดือนก่อน +1

      100 percent true

    • @deepaladhikari5601
      @deepaladhikari5601 2 หลายเดือนก่อน

      Now you are correct thanks

  • @sinethsandaruwan7791
    @sinethsandaruwan7791 2 หลายเดือนก่อน +49

    පීචං මිනිස්සු දැන්වත් තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කල යුතුයි. නැත්තම් උන්ට ඕනි කාලවලදී චන්දේ තියන්න පදනමක් වෙයි මේ ජනාධිපතිවරණය.😊😊😊

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 2 หลายเดือนก่อน +12

      මිනිස්සු කොහෙදබන් මේ රටේ..
      වහල්ලු මිසක්😊

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +5

      කුල්ලෝ පනුවෝ ඉන්න හාල් ටිකක් දීපු ගමන් ඌ තමා ජනාධිපති කියන වහලුන් ඉන්න රටක් ..

  • @NisansalaChamari-o9v
    @NisansalaChamari-o9v 2 หลายเดือนก่อน +108

    මාලිමාව දිනවීම හැර විකල්ප නොමැත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @devuminfernando9252
      @devuminfernando9252 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම 👍👍

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 2 หลายเดือนก่อน +2

      ඊයා

    • @malanilokuge7258
      @malanilokuge7258 2 หลายเดือนก่อน +6

      ​@@nayanasaranathilake2043ඇයි රනිය ශෝයිද.😡

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +2

      රනිල ලොන්ත ඌට දැන් ඩිමෙනෙසියා කියන්නේ කරන්නේ මොකක් ද කියලා ඌ දන්නේ නැ ..සජිත ගේන්න හිතන ඌ වගේම ඉන්න කොටලුවො බූරුවන් එහෙන් බලාගෙන ඉන්නවා

    • @SamanSalgadu
      @SamanSalgadu 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 2 หลายเดือนก่อน +39

    කට ඇති පුතෙකි ඔබ භාරත . ඔබට ස්තුතිය තෙරුවන් සරනයි

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 2 หลายเดือนก่อน +38

    හොරකම රැකියාව කර ගත් කොන්ද පන නැති පොන්නයො

  • @dilangamage3885
    @dilangamage3885 2 หลายเดือนก่อน +14

    රනිලයට දෑවැද්දට ලැබුන බූදලයක්ද මේ රට ඌට ඕන ඕන ජෝගී නටන්නේ. ඇත්තටම මේ කාලකන්නියාගේ ඛේදවාචකයෙන් මේ රට බේරගන්න මහජනතාව විදියට ඕනම දෙයක් කරන්න අපි ලේස්තියි....

  • @apeekshaapraarhanaa9869
    @apeekshaapraarhanaa9869 2 หลายเดือนก่อน +41

    මේ රනිලා කියන පරයට තේරෙන බාශාව ඔබතුමාවත් දන්නේ නෙහෙ.ඌ ගහලා පන්නලා අපාගත කරන්න අපි එකතුවෙමු.

  • @nimalpremathilaka9472
    @nimalpremathilaka9472 2 หลายเดือนก่อน +16

    ප්‍රවෙශම් වියයුතුයි රනිල්ට ඕනේ අරගලයක් පටන් අරන් අපෙ කොල්ලො විනාශ කර රට ලොකු විනාශයකට යන්න

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 หลายเดือนก่อน +1

    හරියටම නොවරදින්නම
    කියන අංජනම භාරත 🌺🌺❤️❤️

  • @nimu9175
    @nimu9175 2 หลายเดือนก่อน +3

    සුවපත් සුන්දර සැඳෑවක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම. මේ කුමන්ත්‍රණ කෙලවර වෙයිද එකක් ඉවර වෙනකොට තව එකක් ජනතාව මෙතරම් ප්‍රතික්ෂේප කරද්දිත් මේ රැදීසිටින්නටම දරන උත්සාහය හරිම පිලිකුල් .
    ඔබ තුමාට ගොඩක් ස්තුතිය
    උතුම් තෙරුවන් සරණයි !
    පරිස්සමට ඉන්න ❤

  • @amilaathauda4213
    @amilaathauda4213 2 หลายเดือนก่อน +3

    පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලි ව කිරීම පිලිබද ස්තුතිය භාරත මහත්තයා .....❤🎉🎉

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 หลายเดือนก่อน +17

    ජන්දයට බය ම ,අකමැති ම , තම දේශපාලන ජීවිතයේ අමු හොර,තක්කඩි,වංචනික,දූෂිත ,මිනීමරු දේශපාලුවෝ පමනයි..ජනතා බලය හමුවේ වියරු වැටී බිය වී සිටියි ....ලගදිම අනාගත වීමට ලොකු උත්සාහයක ....ජනතාවට ජය නියතයි ජය වේවා

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +18

    අනිවාර්යයෙන් ....ලංකාවට අවශ්‍ය මිනිහෙක් පුතා උඹ.....
    ලංකාවේ නීතිපති වෙන්න තරම් දැනුවත් කමක් උඹට තියෙනවා ....
    Stress එක අඩුකරගන්න හැමදාම බොන බේත් පෙත්ත උඹගේ program එක ....
    ලංකාවට බිහිඋන ටයි කෝට් අදින රෝයල් සෙවලයෙක් තමයි මූ....
    පව් බං අර මහාචාර්යවරිය 😢😢😢
    ස්තූතියි භාරත ❤❤❤
    රටට ම යහපතක්ම වේවා ....🙏🙏🙏

  • @sanjeewalokugama7949
    @sanjeewalokugama7949 2 หลายเดือนก่อน +9

    ස්තුතියි භාරත සහෝදරයා, මේ ජඩයින්ගේ නිරුවත හෙලිකිරීම ගැන

  • @RoshanPradeep-li8xx
    @RoshanPradeep-li8xx 2 หลายเดือนก่อน +11

    රනිල් කියන්නේ පසික්කාඩු සේවලයෙක්..😂😂 ඒක මරු ඇ..😂

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +17

    ඉතා පැහැදිලිව සරලව අපට මේ දේවල් පැහැදිලි කර දෙන එකට ඔබතුමාට ස්තූතියි. මේ වගේ ලැජ්ජා නැති දේශපාලුවෙක් මේ රටේ හිටියේ නැහැ. මැතිවරණ කොමිසම ගැන කිසිම විශ්වාසයක් අපටත් නැහැ භාරත මහත්මයා. මේ රටේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා තමන් කැමති නායකයෙක් තෝරාගන්න. බල ලෝභයෙන් දඟලන කාලකන්නින්ට කත් අදින උන්ටත් මේක ශාපයක් වෙලා එයි. මොන පාපයක්ද මේ රටේ මිනිස්සු විඳින්නේ.

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li 2 หลายเดือนก่อน +7

    රනිල් මිනීමරුවා නපුංසකයා අපේ දේශයෙන් තුරන් කිරීමට කාලයයි මාලිමාවට ජයවේවා අනුරාධපූර ජනතාව වෙනුවෙන්.

  • @AH-pf8dd
    @AH-pf8dd 2 หลายเดือนก่อน +32

    අද දිවා රාහු කාලය -
    ප.ව. 12•14 - ප.ව. 01•47
    රාත්‍රී රාහු කාලය -
    පෙ.ව 12•38 - පෙ.ව 02•11
    ආණ්ඩුවට මරු සිටින දිශාව - පැලවත්ත 😊

  • @nalinimallikagalappatthi4392
    @nalinimallikagalappatthi4392 2 หลายเดือนก่อน +16

    භාරත ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා මේ කරන සේවයට. ඒත් සාමාන්‍ය මිනිස්සු අතරට මේ වැඩ සටහන ගෙනියන්නේ කොහොමද? හැමෝම Utube බලන්නේ නෑ ♥️♥️♥️

    • @User29438
      @User29438 2 หลายเดือนก่อน +2

      ෆ්බී ශෙයාර් කරන්න

    • @dammirathnayaka2281
      @dammirathnayaka2281 2 หลายเดือนก่อน

      වටි ඇෆ්ස් හරහා බැරිද එහෙම ක්‍රමයක් හදන්න බැරිද

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +3

    ඉතාම හරවත් උපදෙස් මාලාවක් මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +10

    බාරත සහෝදරයාට ජයවේවා . මාලීමාවට ජයවේවා .

  • @kithsiridharmawijaya9754
    @kithsiridharmawijaya9754 2 หลายเดือนก่อน +7

    මේ දැනුම අවබෝධය අපිට නොලැබුණා නන්, කොච්චර දවසක්... කොච්චර වෙහෙසක්... දරන්න වෙයිද මෙයින් කොටසක්වත් සනාථ කරගන්න. ඔබේ දැනුම හැකියාව අපිට රටට ජීවයක්. ඔබට ජය.

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +57

    මේයා කවද්ද ජාතික වැදගත්කමක් ඇති දේවල් කලේ .ඇත්ත තමයි අපිනම් දන්නවා ඩීල්දාස හැමදාම බොරුව තමයි කලේ උන් කාථා වේලා ඕවා කරන්නේ. ගොනා හැරනකොට දන්නවා පොල් පැලයට කියලා . මුන් හදන්නෙ අපේ බදු මුදල් නාස්ති කරන වැඩක්. අපි නම් ඔවාට රැවෙටෙන්නේ නැ . ම්නිස්සුව අපි පුලුවන් තරම් දැනුවත් කරනවා.

    • @deepaniajantha1570
      @deepaniajantha1570 2 หลายเดือนก่อน +3

      රනිල්ට බල්ල නොකිය කිව්ව බලු නොවී යන්න කියල. දැන් ඌ බල්ලගෙ. මැක්කවෙලා.

    • @chandrasekaragajanayaka2154
      @chandrasekaragajanayaka2154 2 หลายเดือนก่อน +2

      😅😅

    • @MerwinStanly
      @MerwinStanly 2 หลายเดือนก่อน

      Dogඩාස පුරු පුරු ගගා වල්ගෙ වන වනා සොම්බි රනිල් ගාව කර කැවි කැවි ගාල්ලේ හිටියා 😢😢😢

  • @deepaniajantha1570
    @deepaniajantha1570 2 หลายเดือนก่อน +8

    හොඳට මතකයි ඒ ව්‍යවස්ථා ගිනි තැබීම.රනිල් අත්බැඳගෙන කැරකි කැරකි ඔහේ හිටිය..මේවගේ එවුන් රටේ කරුමෙට උපන්න.උන්ට රැවටෙන එවුන්?අනේ මන්ද හරි ගොන් අප්පා😢😢😢

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi 2 หลายเดือนก่อน +25

    ස්තුති ඔබගේ ඉතා හොද පැහැදිලි කිරීමක්

  • @nalindasaman7178
    @nalindasaman7178 2 หลายเดือนก่อน +15

    මේ වෙලාවේ රටට කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහිකම තමයි මුලින් ජනාධිපතිවරණය තියලා ඉන් දිනන පක්ෂයට පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට ඉඩ නොදී ඊට අකුල් හෙලීම.

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 2 หลายเดือนก่อน +13

    සුභ උදැසනක් ඔබට 🎉...රනිල් රාජපක්ෂලා මේ කරන්නේ මිනිසුන්ගෙන් පලි ගැනීමක්.දියවන්නාවේ ඔය සුදු ඇදගෙන ටයි කෝට් වලින් සැරසුණාට ඔවුන්ට ලැජ්ජ බය කියන එකක් නැහැ.ජනතාවගේ බදු මුදලෙන් යැපෙමින් තට්ටු මාරුවට මුදලට විකිනෙමින් තමන්ගේ මඩිය තරකර ගනිමින් සහ අසීමිත සැපසම්පත් විදිමින් රට අන්ත අගාධයට ඇද දැමුවා. මෙම ක්‍රමය අවසන් කල යුතුමයි...නැවත හමුවෙමු ස්තුතියි 🎉.

  • @justinwickramasuriya9006
    @justinwickramasuriya9006 2 หลายเดือนก่อน +4

    ඔබේ වෙහෙසීම ගැන ස්තුතියි.අපට හොඳටම විශ්වාසයි තීන්දුව ඔබෙන්ම ලැබුනා.ඒ අතරම තව තවත් සූත්තර ඉදිරියේදී දක්නට ලැබේවි.

  • @priyankajayasekera7506
    @priyankajayasekera7506 2 หลายเดือนก่อน +6

    සහෝදරයා ඔබට ස්තුතියි මේ සුපැහැදිලි පැහැදිලි කිරීමට❤ නමුත් ලංකාවේ හුඟක් මිනිස්සුන්ට මේ දේවල් සංවේදනය වෙන්නේ නෑ ඒක අපට ලොකු අවාසියක්.

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 2 หลายเดือนก่อน +17

    බලයක් නැතිව ඉදල ඉදල බලයට ආවට පස්සේ උන්ට පිස්සු හැදිලා

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 หลายเดือนก่อน +3

    😐❤️‍🔥 ඔක්කොම හොඳයි ඒත් රාහු කාලේ නොකියපු නිසා හිත සිදුණා😂❤️

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +31

    වැඩේ කියන්නේ මෑන්ගේ බොරැ අහන්නත් පිරිසක් ඉන්නවා.

    • @chandanachandana1619
      @chandanachandana1619 2 หลายเดือนก่อน +1

      හිනාවෙවි අත්පුඩි ගහමින්.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      අප්පුඩ් විසිල් ජය වේවා කියලා හුරේ සමඟ රතිඤ්ඤා දාන කාලකන්නි ඉන්නේ

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 2 หลายเดือนก่อน +28

    අද රාහුකාලය ප්‍රකාශයට පත්කරෙ නැ....😢

  • @amarapathirana1358
    @amarapathirana1358 2 หลายเดือนก่อน +17

    ජයවේවා

  • @asikasuraweera9609
    @asikasuraweera9609 2 หลายเดือนก่อน +3

    රනිල්ගේ කතාවට ඉතාම හොද පිළිතුරු කතාවක්.
    වටිනා පැහැදිලි කිරිමක්
    ජයවේවා ❤

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 หลายเดือนก่อน +5

    භාරත මහත්මයා, මහින්ද දේශප්‍රිය ගැන ඔබේ ඉගිය හොදට ම ප්‍රමාණවත්.මම දෙගිඩියාවෙන් හිටියේ.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 2 หลายเดือนก่อน +17

    කණගාටුම දේ තමයි අපේ රටේ බහුතරයක් විරුද්ධ පක්ෂ දේශපාලනඥයින්ටමේ වගේ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් ඇතිව ප්‍රසිද්ධ මාධ්‍යයේ ගිහිල්ලා ඔහුගේ රෙදි ගලවන්න හැකියාවක් නැතිවීම

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 2 หลายเดือนก่อน +24

    ස්තුතියි ඔබතුමාට

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 2 หลายเดือนก่อน

      අන්තිමට කිව්වෙ මොන පක්ෂෙ ගැන ද?

  • @karmennagitha
    @karmennagitha 2 หลายเดือนก่อน +21

    Bharatha well explain all, Whole country will be United in this moment. And Vote for Anura Brother. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandigamage6098
    @chandigamage6098 2 หลายเดือนก่อน +2

    මෑණියන්ගේ wasthare, අම්මගෙ රෙද්ද. නියමයි ❤❤❤❤

  • @najithkoralage3578
    @najithkoralage3578 2 หลายเดือนก่อน +10

    බාරත මේම කතාව අපිට අවශ්‍ය නොවුනත් එය අවශ්‍ය පිරිසක් ඇත. එයයි ලංකීය දේශපාලනයේ ස්වාභාවය .ලැජ්ජාවක් නැති දේශපාලනයේ නිරත පිරිස් වලට අමුඩේන් කලීසමට අවාත් , කලිසමේන් අමුඩේට අවත් , නිරිවස්ත්‍රව හිටියත් දැනීමක් නෑ. රනිල් පලනය යනු විදේශ අධිරාජ්‍යවාදීන්ගේ ඩබියක් මිස ලංකිය දේශපාලනයේ සන්නාමයක් නොවේ. එය මේරට ජීවත් වන ජනතාවට අවබෝධ වේන කොට අපිට අපිවත් අයිති නැති එකම රට බවට පත්විම නොවැලැක්විය හැකීය.........

  • @PremasiriWijesekara
    @PremasiriWijesekara 2 หลายเดือนก่อน +5

    භාරත සහෝදරයා මසුරන් වචනය තමයි උබල මරනව කියල ගෙනෙන කැබිනට් යෝජනාවට අත උස්සනව බෙල්ල කපනකම්....මින් එහාට වචනයක් නෑ ලෝකෙම.
    ජයවේවා භාරත

  • @lalithad.a.
    @lalithad.a. 2 หลายเดือนก่อน +21

    තෙරුවන් සරණයි ඔබටත් හැමදෙනාටමත්

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 2 หลายเดือนก่อน +8

    ඔබට යහපතකම වේවා මහත්මයා කරන සේවයට

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 หลายเดือนก่อน +3

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @irantharukmal
    @irantharukmal 2 หลายเดือนก่อน +3

    පැයකට ආසන්න කාලයක් නොකඩවා කථා කිරීම... ඔබේ දැනුම සහ ඉදිරිපත් කිරීම බොහෝම අගෙයි.... 💓

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 2 หลายเดือนก่อน +1

    බුදු අමිමෝ මෙි කට අහගෙන ඉන්නේ පුදුම ආසාවෙන්
    රනිලා කාලම යන්න වගේ හදන්නේ මෙදා
    භාරතට ජය ආදරෙයි හැමද⁣ාම❤🎉

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 2 หลายเดือนก่อน +9

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 2 หลายเดือนก่อน +3

    මේ හාල්පාරුවන්ට කොච්චර පැහැදිලි කරලා දුන්නත් තමන්ගේ ඡන්ද අයිතිය ගැන කිසිම වැටහීමක් නැති ජාතියක්, ඔබේ පැහැදිලි කිරීම පිළිබඳව මගේ ස්තුතිය

  • @khemasandaya6670
    @khemasandaya6670 2 หลายเดือนก่อน +21

    ඩීල්දාස ගෙ නියම පැවැත්ම ඉබේම වගෙ එලියට එනව දාසටට් හොෙරෙන්ම පව්😅😅😅😅

    • @mpranjani9156
      @mpranjani9156 2 หลายเดือนก่อน

      Ediriye.janadipathiwaranayata.ellanna.enne.dasaya😅😅😅

  • @thewanthapremasiri3429
    @thewanthapremasiri3429 2 หลายเดือนก่อน +20

    මල්ලී, දේවාලයක් දාගනින්..උබට හරියන්නේ ඒකම තමයි 😂😂😂😂

  • @prasannaalwis3192
    @prasannaalwis3192 2 หลายเดือนก่อน +14

    මේ ගැන අධිකරණය වාර කීපයකදී වසර 5 කියල තීන්දු දීල තිබියදී. මේ මහල්ලන් විසින් බංකොලොත් කරපු රට තව තවත් අගාධයට තල්ලු කරන්නේ. වසර 9 ගිහිල්ලා මේ එක වචනයක් වෙනස් කරන්න මුන් බිලියන ගානක් මහජන මුදල් වියදම් කරන්න . මේ රටේ මිනිසුන් තේරුම් ගන්න උනේ මේ මහල්ලෝ උන්ගේ බලය වෙනුවෙන් උනාම දෙයක් කරනවා.
    මුන් මේ රට බංකොලොත් කරපු අයට දුෂණ කරපු අයට මොනවද කලේ ?

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +3

      ඒක නේ බන් ඔය වචනයක් වෙනස් කරන්න බිලියන ගානක් වියදම් කරන්නෙ අහවල් දේකට මතකද පලාත් පාලන ජන්දේ කල් දැම්මෙ සල්ලි නෑ කියලනේ

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 หลายเดือนก่อน +8

    මේවට දඬුවම් දෙන්න ඕන රනිලට නෙවෙයි රාජපස්සලට,
    දසමෙක වත් Mandate එකක් නැති එකෙක් ගෙනහල්ලා අසීමිත බලයක් ඇති පුටුවක ලැග්ගෙව්වම ඌ කොහොමද ඒකෙන් නැගිට ගන්නෙ ඌ මලපහ කරන්නෙත් ඒකෙ උඩ.

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige 2 หลายเดือนก่อน +3

    එක දෙක කරන, සුදු කළු කරන, මේ වගේ නායකයන් මේ රටට සාපයකි. ඒ කතාවට සවන් දෙන අයගේ මුහුණ දිහා බලපුවහම කිසිම උනන්දුවකින් සහ සිටින බවක් දක්නට නොලැබුණ. ඔබ වගේ අය නොසිටින්න අපට මේ පචවලට රැවටෙනවා . ඔබට ස්තුතියි භාරත

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +16

    LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🧭❌🧭❌NPP 💯🚩

  • @sudathchinthaka
    @sudathchinthaka 2 หลายเดือนก่อน +5

    පුතා මරු ඈ

  • @nishanfernando8869
    @nishanfernando8869 2 หลายเดือนก่อน +1

    කියන්න ඔනේ ටික අමුවෙන් ම කිව්වා ,ස්තුතියි 👍

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 หลายเดือนก่อน

    සමිමා සමිබුදු සරනයි පින්බර ඇසළ පුර පසළොස්වක පෝහෝය දිනයක්ම වෙිවා 🙏🙏🙏විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබි සියලු කටයුතු බලාපොරොත්තු ඉටු වෙිවා.....මාලිමාවට ජය මවි බිමට ජය❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉💝💝💝💝💝

  • @mohamedtsaldin
    @mohamedtsaldin 2 หลายเดือนก่อน +7

    Baratha Sir❤❤ you are a great awesome WATCH ❤for all Lankans 💐💐💐

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 หลายเดือนก่อน +4

    ජනතාව වන අප සැමදිනකම නිසියාකාරව දැනුවත් කරන ඔබතුමාට ❤️න්ම ඉස්තුති දීර්ගායු සිය පවුලටම!

  • @arjunaamuhengoda6929
    @arjunaamuhengoda6929 2 หลายเดือนก่อน +1

    Great 👍

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 2 หลายเดือนก่อน +4

    ස්තුතියි කරුණු පැහැදිලි කිරීමට

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 2 หลายเดือนก่อน +1

    Well said mr Bharatha👍. පාසික්කාඩු සෙවලයා 😂😂😂🤣

  • @chanakatharanga9666
    @chanakatharanga9666 2 หลายเดือนก่อน +20

    අඩෙ අඩේ කෝ අද මැතිවරණ කොමිසමට රාහු කාලය මතක් කර දෙන්නේ නැතෙයි.😅

    • @BharathaThennakoon
      @BharathaThennakoon  2 หลายเดือนก่อน +4

      අද සෙනසුරාදිනේ. නිවාඩු

    • @Rmd289
      @Rmd289 2 หลายเดือนก่อน +2

      අද සෙනසුරු.😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +2

      සෙනසුරා දා නිසා රාහු එක්ක පාටියක් 🤣🤣🤣🤣

    • @dammirathnayaka2281
      @dammirathnayaka2281 2 หลายเดือนก่อน +2

      අද රාහු නිවාඩු😊

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน +1

      @@Rmd289 අද පෝය රාහු ගිහිල්ලා සෙනසුරු අල්ලන්න ..🤣

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 หลายเดือนก่อน +4

    Nice explanation mr. Baratha.we totally agreed.thanks. NPP jayawewa,.🙏🙏🙏

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 2 หลายเดือนก่อน +11

    ❤EXCELLENT HEADING LINE

  • @tpNightmare28
    @tpNightmare28 2 หลายเดือนก่อน +13

    සාගලගේ අහවල් එකෙන් විසබේජයක් ගිහිල්ලා රනිල්ගේ පුකට පනුවෝ ගහන්න ඕනී

    • @dammirathnayaka2281
      @dammirathnayaka2281 2 หลายเดือนก่อน +3

      අනේද කියන්නේ එහෙම හරි වෙලා මැරිල පල හිගන්නා

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 2 หลายเดือนก่อน +7

    Thanks Mr Bharatha, absolutely true

  • @harsharupasinghe3835
    @harsharupasinghe3835 2 หลายเดือนก่อน +13

    ගාල්ලෙ ගිහින් උත්සවේ හිටියෙත් ඩීල්දාස එක්ක..අනික ජයම්පති දැන් මෙයාට විරුද්ධ නිසා පච කෙළිනවා.ජයම්පති පැහැදිලිවම කිව්වා ඔය වගන්තිය වෙනස් කළොත් ජනමත විචාරණයක් එන නිසා වෙනස් කළේ නෑ කියලා සිරසෙ පැතිකඩෙදි.

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA 2 หลายเดือนก่อน +1

      Ow mat baluwa.ranil kolw wahala Gahanna hadanne.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      ඒකනෙ වෙනස් නොකලෙ .කාට ද දැන් ඔය ප්‍රශ්නය තියෙන්නෙ ?

  • @lahirudihan4716
    @lahirudihan4716 2 หลายเดือนก่อน +17

    good morning..❤❤❤ NPP 💪🇱🇰👀🇧🇭

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 หลายเดือนก่อน +8

    භාරත සර් 💙

  • @dayarathnakarawita
    @dayarathnakarawita 2 หลายเดือนก่อน +5

    ජන මතවිචාරනයකට ගියොත් මේකට මුල් වෙන දේශපාලුවන් ගේ පුද්ගලික ධනයෙන් එම මුදල් අනාගතයේදී අය කර ගත යුතුයි

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් .

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 2 หลายเดือนก่อน +10

    නපුංසක පිනා හොදින් යන්නෙ නැත්තන් මුව ගාඩාපි ගිය පාරේ යවන්න ජනතාව පාරට බහින්න ඔන..මොකෙක්ද මු

    • @anthonyjanz5404
      @anthonyjanz5404 2 หลายเดือนก่อน +1

      Gadaapi wage maranna pera, asoothi gahanda amathaka nokaranna.

    • @User29438
      @User29438 2 หลายเดือนก่อน

      මිනිස්සු නෙවෙයි හමුදාවේ පොලීසියේ එකෙක් නැද්ද ස්නයිපර් උන්ඩයක් නැද්ද පොන්න බල්ල ට තියන්න පොලිස් හමුදා එවුන්ට හතර මහ නිධානය තියෙනවා ද එහෙම නොකරන්නේ උන්ට පුලුවන් හොඳ මිනිස්සු මරන්න විතරයි 😁

  • @nalinj1
    @nalinj1 2 หลายเดือนก่อน +9

    මේකෙන් වෙන දේ කතා කරමු.හරියට ඒක ගනන් බලල දැනුවත් කරන්න.ඒකයි වැදගත්.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +13

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +3

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @thilinamadush1
    @thilinamadush1 2 หลายเดือนก่อน +4

    අන්න ජයම්පති රනිල්ගෙ රෙදි ගැලවෙන්න මාධ්‍ය නිවේදනයක් දාල

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 หลายเดือนก่อน +1

    සොම්බියා තනියම නාටකය නටපුවාවෙ අපි චන්දයට යමු

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 2 หลายเดือนก่อน +13

    මෑණියන් ගේ වස්ත්‍රය... 😂😂😂
    (භාරත නිර්මාණ)

    • @User29438
      @User29438 2 หลายเดือนก่อน

      අම්මගෙ සෙද්ද 😁😂

    • @irantharukmal
      @irantharukmal 2 หลายเดือนก่อน

      ඒක ගති....

    • @tuandilshan5767
      @tuandilshan5767 2 หลายเดือนก่อน

      9:59!

  • @NPPUSA.
    @NPPUSA. 2 หลายเดือนก่อน +6

    ඩිල් දාස රනිල් ගහපු ඩිල් එකක් අහු වෙන්න එපා😂

    • @User29438
      @User29438 2 หลายเดือนก่อน +2

      මේ පනිවිඩය අනුර ඇතුළු ජේවීපී Npp එකේ සමාජිකයන්ට කියන්න 🙏22 සංශෝධනය හරහා සොම්බි පොනිල Jvp තහනමක් කරන්න ලෑස්ති වෙනවා කියල තේරෙන්නෙ දැන් ඌ කොහොම හරි චන්දෙ කල් දාන සෙයක් පේන්න තියෙන්නේ කවුරුත් කලබලකාරී දේවල් කරන්න එපා කවුරුත් කලබල නොවී ඊලගට වෙන්න යන දේ ගැන අවධානයෙන් ඉන්න ලෙසට ඉල්ලා සිටිමි කවුරුත් දැනුවත් කරන්න මේක පෝස්ට් එකක් දාල හෝ ජේවීපී Npp පාක්ෂිකයන් පුලුවන් තරම් දැනුවත් කරන්න

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    Very good thank you

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @DonApuhami
    @DonApuhami 2 หลายเดือนก่อน

    සුබ දවසක් දිනෙන් දින ජනතාව දිරිගැන්වීම thank ඔබතුමාට