අනුර පිළිවෙල මිනිහෙක් | මිනිස්සු අනුරව දකින්න කැමති ජනාධිපතිවරයෙක් විදිහට | වෙන්න යන දේ උදයංග කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අනුර ඇත්තටම පිළිවෙල මිනිහෙක් | මිනිස්සු අනුරව දකින්න කැමති ජනාධිපතිවරයෙක් විදිහට | වෙන්න යන දෙයක් ගැන උදයංග කියයි

ความคิดเห็น • 441

  • @user-cb2tm7zv1w
    @user-cb2tm7zv1w หลายเดือนก่อน +259

    අනුර දිසානායක අයියා යහළුවෙකුත් නෙමේ, අඩුම ගානේ ලගට දැකලවත් නෑ. නමුත් ඔහුවමයි රටේ ජනාධිපති විධියට අපිට ඕනේ. අනුර ට අපි ආදරෙයි. අනුරගේ මා දකින විශේෂත්වය ඔහු ගාව සහකම්පනය තියෙනවා. අනුර අයියේ අපි ඔබට ආදරෙයි ආදරෙයි ❤❤

  • @sepalajayasekara363
    @sepalajayasekara363 หลายเดือนก่อน +141

    අනුරට සමාන දේශපාලන චරිතයක්
    මෙතෙක් මේ රටේ බිහිවෙලා නැහැ.

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน +160

    රට කාපු පරයො සොබාදම මුන්ව බලා ගනි මාලිමාවට ජයවෙවා

  • @Multivision-Kumari
    @Multivision-Kumari หลายเดือนก่อน +115

    කපන්න බැරි අත ඉඹිනවා වගේ ඔය අනුරව අගේ කරන එකත් එච්චර හොඳ දෙයක් නෙවේ. පරෙස්සම් වෙන්න අනුර මහතා

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 หลายเดือนก่อน +1

      හ්ම්...... හොඳකට වෙන්න බැහැ නේ

  • @roopasinghe3431
    @roopasinghe3431 หลายเดือนก่อน +78

    කිසි සැකයක් නෑ.2024 ජනපතී අනුර.රටම බලන් ඉන්නේ අනුර ජනපති වෙනකන්.මේ ලක්දිව නියම ජනතා නායකයා.

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +68

    කිව්ව නොකිව්ව අදාලම නෑ කොහොමත් නියත ජනපති අනුර කුමාර දිසානායක තමා 💝👍💐 AKD💝 💐💐💐💐💐💐💐💐

  • @ajithdisanayake634
    @ajithdisanayake634 หลายเดือนก่อน +67

    මුත් කියවනවා හොර කේව විතරයි කරපු දෙයක් නෑ
    දම්මික කියන්නේ සුපිරිම ජාවාරම් කාරයෙක් ලංකාවේ මිනිස්සු හුරන් කන කාලකන්නියෙක්

    • @user-vu7rw3gn5x
      @user-vu7rw3gn5x หลายเดือนก่อน

      Anura gena mokada hoda kiyanney.meya visvasa kala nohekiy. Rata anuratama veva.npp 1kata ihalinma jaya.jaya.jaya

    • @user-ds7dj8cy1d
      @user-ds7dj8cy1d หลายเดือนก่อน

      ගිනි පොලි කාරයෙක් නේ දම්මික

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 หลายเดือนก่อน +50

    මිග් ගනුදෙනු නඩුව ආපහු ඇහෙනකොට තමයි අවුල් වෙන්නෙ

  • @ravidissanayake7634
    @ravidissanayake7634 หลายเดือนก่อน +35

    රටට කුණ ගෙනාපු එකා මේකෙ ජනාධිපති කරන්න පුදුම අමාරුවක් අනේ පලයන් බන් යන්න අපි අනුර ජනාධිපති කරල මිසක් පස්ස බලන්නෙ නෑ

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน +91

    සන්තෝසයි,උදයංගකලින්ම පරාජය බාරගැනිම ගැන.ස්තුතියි.අනුර ජනපති බව රටම දන්නවා.

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz หลายเดือนก่อน +26

    දැන්..මුන්..පරාජය...බාර.අරන්...ඉන්නේ..මාලීමාවට..ජය

  • @gnanadhaja5848
    @gnanadhaja5848 หลายเดือนก่อน +45

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

    • @user-ig6fb4mr1t
      @user-ig6fb4mr1t หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @M.A.GihaniErandi
      @M.A.GihaniErandi หลายเดือนก่อน +1

      අපි හැමෝම මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 หลายเดือนก่อน +1

      අප මැරුණ කල අපේ දරුවනේ......
      ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
      අප වෙතින් පලාගිය මධුර ගී.............
      අප අවදි කල " පවන" අප පැතූ දේශය අභිමුව අප සැවොම.....
      🧭 ,🧭 🧭 🧭 🧭 🧭 🧭
      ❤❤❤❤

    • @upulshantha694
      @upulshantha694 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @Multivision-Kumari
      @Multivision-Kumari หลายเดือนก่อน +1

      👏👏👏👏ඔබට මගේ ප්‍රණාමය 💕💕💕💕🧭🧭🧭🧭💕💕🤸💕🧭🧭🧭

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb หลายเดือนก่อน +16

    .අපිත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 หลายเดือนก่อน +27

    මු තමයි ක්ලබ් වසන්තයාට රැසියන්ගැනු ගෙනත් දුන්නෙ .

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn หลายเดือนก่อน +35

    අනිවාර්යයෙන් ජයග්‍රහණය මාලිමාවට ජයවෙිවා ජයවෙිවා නියතය

  • @adariyasinghe127
    @adariyasinghe127 หลายเดือนก่อน +15

    පට්ට හොරා, මිග්ගනුදෙනුවේ කෝටිගානකට ඇරපු හොරා ඝෝඨ සමග එකතුවෙලා.

  • @NaradaLalith
    @NaradaLalith หลายเดือนก่อน +13

    පොහොට්ටුව දැන් පරාජය බරගෙන දැන් අපේක්ෂකයෙක් හොයා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා..UNP යට මුක්කු ගහන්න දැන් වැල් බයිලා ගහනවා ...ඔකයි ඇත්ත ....

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq หลายเดือนก่อน +13

    වීරතුංග මහතා හරි දේ තෙරැම් ගන්න. උදව් කරන්න එයාලට කියලා දෙන්න npp එකට හැර වෙන කිසිම පක්ෂයට දිනන්න බැහැ

  • @chamanikaushlya6484
    @chamanikaushlya6484 หลายเดือนก่อน +14

    හොරු ඉතින් හොරුම තමයි... හොරු කොහොමත් හොරු රකිනවා

  • @user-mx1fz2cr9r
    @user-mx1fz2cr9r หลายเดือนก่อน +12

    අමු හොරෙක්.. මේ පාර රට හරි විදිහට. වෙනස් කරනවා....රට. දිනවමු... මේ හොරු ටික. පන්නමු...

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena หลายเดือนก่อน +16

    මූ කට ඇරියොත් බොරු මේකා
    රටෙන්ම ප්‍රේතික්සේප උන එකෙක්

  • @අනෝ9918
    @අනෝ9918 หลายเดือนก่อน +13

    උඹල ආව කියල උඹලට දැන් කන්න දෙයක් මේ රටේ ඉතිරි වෙලා නෑ..කොටින්ම අපේ අතේ සල්ලි නැහැ..

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna หลายเดือนก่อน +8

    මාධ්‍යයෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලන්නේ මේ වගේ ජඩ මිනිසුන්ව සම්මුඛ සාකච්ඡා වලට ගේන්න එපා

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +5

    අනුර දිනනවා බන් ගේමක් නෑ❤️💪

  • @user-wf6fc4bo9s
    @user-wf6fc4bo9s หลายเดือนก่อน +7

    මේ උදයනග විරතුන්ග නෙද කතා කරන විදිහෙන්නම් පෙන්නේ බොක්ක උණු වෙලාවගේ මරු මිනිස්සු රට හදන්න ඉස්සෙල්ලාම මේ මිනිස්සුන්ගේ පවුල් පිටින් විගනනය කරන්න ඔනේ

  • @chandana1890
    @chandana1890 หลายเดือนก่อน +8

    මේකා හිරෙ යන්න ඕන එකෙක්

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb หลายเดือนก่อน +5

    ඌට හුඟක් දේවල් දැන් පැහැදිලි වෙලා නේද ,
    අපිටත් එහෙමයි හොඳින්ම තේරුම් ගිහින් ,
    ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන්

  • @nihalanton
    @nihalanton หลายเดือนก่อน +5

    NPP 👍👍👍💐💐💐

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 หลายเดือนก่อน +5

    උදයංග වගේ පල් හොරු, මේ වගේ interview වලට ගෙන්වන්න එපා මිනිහෝ, අපෙ වෙලාවට ගරු කරපන්

  • @jagathprasanna3760
    @jagathprasanna3760 หลายเดือนก่อน +1

    කෙටියෙන් ...ජය මාලිමාවට එච්චරයි අපි එතන මෙවර...හොරැ එපා එපා එපා එපා...

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 หลายเดือนก่อน +1

    මාලිමාව 70%න් උඩ ඉන්නෙ... ..අපි ජීවත් වෙලා ඉන්නකන් jvp එකට චන්දයක් දෙන්න හිටපු මිනිස්සු නිවි,ඒත් මේපාර ගම් පිටින් මාලිමාව

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +1

    JVP නෙමේ බම් දැන් ඉන්නේ..NPP..❤
    ආර්ථිකේ ගොඩ දානවාමයි..❤

  • @karuapp6083
    @karuapp6083 หลายเดือนก่อน +1

    ඹය බටර් උඹම කාපං, මේ රටේ පාදඩ සංස්කෘතිය ඇති කළ ගෝඩ් ෆාදර්. ..මරු කියවනව...

  • @manjulasolanga7437
    @manjulasolanga7437 หลายเดือนก่อน +4

    අනේ මෙයාගේ අනාවැකි බොරුවෙලා ඉවරයි.ධම්මික පෙරේරා ජනාධිපති වරනයට ඉදිරිපත් වෙන්නැහැ.කුනු ධම්මික දන්නවා ඉල්ලුවොත් පරාදයි කියලා.මහින්දලා ඔය බොරුව දාලා රනිල් ඉල්ලනවනම් රනිල්ට සහය දෙනවා.මුන් සෙට් එකම වෙනවෙනම ඉදලා අන්තිමට එකතු වෙනවා.මෙයාලා හිතනවා එකතු උනොත් දිනුම් කියලා.මෙයාලා දන්නැහැ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි එකතු උනාට උන්ව මෙදා ජනතාව පුුතික්සේප කරනවා.ඒ කියන්නේ මුන්ට චන්ද නැත.😂😂

  • @surajuoc4926
    @surajuoc4926 หลายเดือนก่อน +2

    පචා තොපි රට කරවලා අපිට kelewwa. අනුර ව ජනාධිපති කරලා අපි තොපිට kelinawa.

  • @MrAlpitiya
    @MrAlpitiya หลายเดือนก่อน +3

    හොරකම් කරපු උන්ගෙ වැඩපිළිවෙල හොරකම් කරන එකමයි, රට අගාධයෙන් අගාධයකට දැම්ම උන්ම ආයෙ බලය ඉල්ලනව, අනුර කියන්නෙ රට ගැන රටේ අනාගතය ගැන හිතන වැඩපිලිවෙලක් තියෙන නායකයෙක්, NPP කියන්නෙ ශක්තිමත් වැඩපිළිවෙලක් තියෙන කන්ඩායමක්❤ ජයවේවා NPP

  • @malithperera2593
    @malithperera2593 หลายเดือนก่อน +1

    මොන පඩස්තර කථා කිව්වත්
    අපි මාලිමාට ජය ලබා දෙනවා... 2024 මිලඟ ජනපති අනුර කුමාර දිසානායක

  • @sandeepabandara2335
    @sandeepabandara2335 หลายเดือนก่อน +1

    මම කැමැති මාර්ෂල් rank දෙන්න අනුරට මෙ රට ලෙ සෙලවිමකින් තොරව ගොඩනගන නිසා

  • @user-rc8nk4ro7k
    @user-rc8nk4ro7k หลายเดือนก่อน +1

    ආර්තිකය විනාශය කරපු එඋන් ආයේ ආර්ථික ගැන කතා කිරීම විහිලුවක්.

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 หลายเดือนก่อน +10

    ජාතික ජන බලවේගෙට ජයවේවා ❤❤❤✌

  • @malanialwis6080
    @malanialwis6080 หลายเดือนก่อน +3

    මුන් රට කාලා කාල වැදි බන දෙසනව අලුත් ආරෙකට උදයංග ඔහේලා පරාදයි

  • @rukmangunarathna8717
    @rukmangunarathna8717 หลายเดือนก่อน +5

    Udayanga 😂😂
    🧭❌🧭❌🧭❌

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน +2

    මොකා මොනවා කීවත් රටෙි ජනතාව අනුරකුමාර දිසානායක රටෙි ජනපති කරනවාමයි.

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh หลายเดือนก่อน +2

    එදා හොදකියපු මිනිස්සුන්ට අද වැරදි කියනවා එදා වැරදි කියපු මිනිස්සුන්ට හොද කියනවා එක හිතක් නැති මේවාගේ මිනිස්සුන්ට ගමනක් තියෙ‍යිද බල්ලෙක් විස්වාස කලත් මේවාගේ අය විස්වාස කරන්න එපා අද ඔබට හොද කියන මිනිස්සුමයි හෙට ඔබට විරුද්ද වෙන්නේ එය අපි අත් විදලා දැකලා තියෙනවා ?😅😅😅😅

  • @GBmeme
    @GBmeme หลายเดือนก่อน +2

    මොනවද මහත්තයො ගහපු බ්‍රෑන්ඩ් එක😂
    දැං මාලිමාව එක්ක සංසන්ධනය කරන්නවත් පුලුවන්ද හොරපොහොට්ටුව
    පොහොට්ටුව ලෙල්ලටම වැටිලඉද්දිත් කියන කතා අම්මපා🤣
    මේ රටේ ඉන්නෙ මොක්කුකියල හිතාගෙනද මෙ කථාකරන්නෙ මේකා🤣🤣🤣
    පවු ඉතිං….

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk หลายเดือนก่อน +9

    මගුලක් කියෝනව රුසියාවක් ඇදගෙන දගලනවා, බලනව උදයංග.. අනුරගෙ සංවිධානය ශක්තිය .. Rnd, Engineers Doctors , ex forces , ex Police officers.. n many more ❤❤❤

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 หลายเดือนก่อน

      More than Anura, Sajith has a good team of experts who can solve problems faced by people

    • @chandanapriyantha166
      @chandanapriyantha166 หลายเดือนก่อน +1

      Malimawata jayawewa!!!!

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh หลายเดือนก่อน

      හොරුන්ගෙ ටීම් එක​@@samanthirupesinghe5507

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +2

    මාලීමාවට ජයවේවා

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n หลายเดือนก่อน

    අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා 🎉❤

  • @Ranjith_1985
    @Ranjith_1985 หลายเดือนก่อน +2

    මුන්ට තමයි හේන ගහාන්න ඔනි..

  • @R-me5ey
    @R-me5ey หลายเดือนก่อน +2

    මහ පොලොවේ යතාර්ථය NPP.
    පේනතෙක් මානයක වෙනත් විකල්පයන් නැත. ❤

  • @user-mj5lw7dc6q
    @user-mj5lw7dc6q หลายเดือนก่อน

    Malimawata jayawewa ♥️♥️♥️ congratulations npp ❤❤❤ jayawewa ♥️♥️♥️ from Italy ♥️❤♥️ AKD dinawamu jayawewa ♥️♥️♥️♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉🎉all sri lankans to NPP and Anura kumara disanayaka ❤❤❤❤ jayawewa ♥️ congratulations jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 หลายเดือนก่อน +2

    සංවර්ධනය කලානම් යුද්දෙ කාලෙටත් වැඩියි බංකොලොත් උනේ කොහොමද බං ???

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 หลายเดือนก่อน

    malimawata jaya wewa

  • @turneyindrajith8967
    @turneyindrajith8967 หลายเดือนก่อน

    ඔබලා වගේ අය අනුර ගේ ගුණ වර්නා කරීම ඔහුට ආදරය කරන අය ගේ හිත රිදේව්.

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 หลายเดือนก่อน +1

    මේ රට හදන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි කියලා මේකෙන්ම පේනවා නේද 👍🧭🧭
    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා

  • @wishwa864
    @wishwa864 หลายเดือนก่อน

    පරෙස්සමින් බලමු

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 หลายเดือนก่อน +2

    තාම නිදි මෙයා...ඔහොමම නිදාගන්න😂😂😂😂😂

    • @wjmthisera6198
      @wjmthisera6198 หลายเดือนก่อน

      බෑ,බෑ ,කල්දේරම් බත්දීල නිදිකරවමු

  • @user-ji4zt8nx7u
    @user-ji4zt8nx7u หลายเดือนก่อน

    අපිළිවෙල රටේ පිළිවලක් ඇති මාලිමාව 👍🏻❤

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 หลายเดือนก่อน

    AKD ta Jayawewa Janathawata Obata Jayawewa Malimawata jayawewa

  • @nimalbandara676
    @nimalbandara676 หลายเดือนก่อน

    We all with NPP NPP NPP AKD AKD AKD the nation trusted one and only team is NPP AKD NPP

  • @ruwankumara5434
    @ruwankumara5434 หลายเดือนก่อน

    මලිමාවට ජයවේවා ❤❤

  • @godblessme3242
    @godblessme3242 หลายเดือนก่อน +1

    போதைப் பொருள் இல்லாத நாடு வேண்டுமா ...?
    ஊழல்வாதிகள் இல்லாத நாடு வேண்டுமா ...?
    மூன்று வேளையும் ஆரோக்கியமான உணவு உண்ணக்கூடிய நாடு வேண்டுமா ...?
    அனைத்து இனமும் மகிழ்ச்சியாக வாழும் நாடு வேண்டுமா ...?
    இந்த நாட்டு வளத்தை செல்வமாக்கும் தலைவர் வேண்டுமா ...?
    சிறந்த அரசு சேவை உள்ள நாடு வேண்டுமா ...?
    Please all vote for ANURA
    திசைகாட்டிக்கு வாக்களியுங்கள்

  • @chamilanelum8175
    @chamilanelum8175 หลายเดือนก่อน +2

    කලින් රනිල් ගැන හොද කියලා දැන්බනිනවාද

  • @sajithniranjan9597
    @sajithniranjan9597 หลายเดือนก่อน

    පරණ තත්වයන් ගැන හිතාගෙන නරිවාදං ගහන විෂ්ලේෂණ අද රටේ තියෙන තත්වයට කිසිසේත්ම සමාන නැති බව මේ වයසක පොරවල් තේරුම් ගත යුතුයි

  • @kiththa504
    @kiththa504 หลายเดือนก่อน

    ඔක්තොම්බර් 7 නිවෙස් ඉදිරිපස රතු කොඩි දැමීමට ජනතාව රෙඩි.

  • @samantharukmal5659
    @samantharukmal5659 หลายเดือนก่อน

    AKD ජයවේවා ❤

  • @BandarHerath
    @BandarHerath หลายเดือนก่อน

    මු දන්නවා අනුර ආපු ගමන් ඇතුලේ කියලා.බොක ගිහින් ඉන්නේ.😂😂😂

  • @danushaprasad4661
    @danushaprasad4661 หลายเดือนก่อน

    ගංජා ගහලා තමයි මේ කියවන්නේ 🤣🤣🤣🤣

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 หลายเดือนก่อน

    කපන්න බැරි අත ආදරේ කරලා ඉඹිනවා කියන්නේ මේකටයි!!!!!

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 หลายเดือนก่อน

    නියමයි නියමයි උංගේ කක්කුසිවල ඌම ගොඩදානව

  • @alanka989
    @alanka989 หลายเดือนก่อน

    පල් හොරෙක්ගෙන් බණ අහන එවුන් ලැජ්ජා විය යුතුයි.

  • @alwisalwis6424
    @alwisalwis6424 หลายเดือนก่อน

    අනුර ගේ ජයග්‍රහණය ස්ථිරයි.

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 หลายเดือนก่อน +2

    මාලිමමාවට ජය නියතයි.හොර තක්කඩි තාම බයිලා ගහනවා

  • @SSumedha
    @SSumedha หลายเดือนก่อน +1

    ඇත්තටම මූ පිස්සෙක් ද

  • @sujithweerasekara7564
    @sujithweerasekara7564 หลายเดือนก่อน

    මලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harischandarapremalal285
    @harischandarapremalal285 หลายเดือนก่อน

    නියත ජනපති අනුර

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b หลายเดือนก่อน +2

    අපි set එකම Npp ..
    මෙහෙම කියන්නේ pohottuwe හිටපු un..

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 หลายเดือนก่อน

    Malimawa ta ජය වේවා

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 หลายเดือนก่อน

    අනුර එක්ක හැරෙන්නවත් බෑ අනිත් උන් එකෙක්ටවත්

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 หลายเดือนก่อน

    Horuuu samagaaa halluwannn

  • @kamalpathmalal
    @kamalpathmalal หลายเดือนก่อน

    Malimawata..jayaweawa

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 หลายเดือนก่อน

    අනුර පරිස්සම් විය යුතුයි..

  • @surangaabeysinghe1458
    @surangaabeysinghe1458 หลายเดือนก่อน

    අපි අනුරට

  • @dushmanthasandaruwan300
    @dushmanthasandaruwan300 หลายเดือนก่อน

    NPP, දිනපු ගමන් මූ රටේ වත් නැති වෙයි,මූ කරපු හොරකම් වලට ජාත්‍යන්තර වරෙන්තු අරං ගෙනල්ලා හිරේ දාන්න ඕනි එකෙක්😆😂😂

  • @user-wz8nw1do3i
    @user-wz8nw1do3i หลายเดือนก่อน

    ජය මාලිමාවට

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 หลายเดือนก่อน

    Tax ධම්මික දිනවමු

  • @user-jt4cc4li9l
    @user-jt4cc4li9l หลายเดือนก่อน

    ඇයි මුන්ට ගහන් නැත්තෙ අපි

  • @roshansilva4061
    @roshansilva4061 หลายเดือนก่อน

    අනුර ❤️❤️

  • @AM-cv5nk
    @AM-cv5nk หลายเดือนก่อน

    Good luck NPP 🇩🇪🙏🏽

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp หลายเดือนก่อน

    Malimawata api❤❤❤❤❤❤❤❤❤

  • @jagathprasanna3760
    @jagathprasanna3760 หลายเดือนก่อน

    උදයංග කියන්නේ මේ රටේ ධනය විනාශ කරපු එකෙක් ...

  • @kbt3831
    @kbt3831 หลายเดือนก่อน

    අමු ගවයා ඈ...

  • @user-kb8ty1un7q
    @user-kb8ty1un7q หลายเดือนก่อน

    දම්මික පෙරේරාට වැඩියෙන් ගන්නවා පොහොට්ටුවෙන් විමල්ව දැම්මත් මේ ගොල්ලෝ යථාර්ථය දකින්නේ දම්මිකගේ සල්ලිවලින්.

  • @tharindujayamal1872
    @tharindujayamal1872 หลายเดือนก่อน

    මේ කව්ද බං හාමුදුරුවෝ 😂

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 หลายเดือนก่อน

    😂😂😂එයා කියන්නෙ තවත් හොරකන් කරන්න පොහොට්ටුවට දෙන්න කියලා 😂😂දෙන්නං බලාන් ඉන්න කෝ.😂

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @nandanakumara3267
    @nandanakumara3267 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @aspsharemarket1446
    @aspsharemarket1446 หลายเดือนก่อน

    ධම්මික ජනාධිපති වුනා කියමුකෝ, ( වෙන්නේ නෑ ලොවෙත්) එතකොට කවුද අගමැති 😀😀😀😀

  • @anandahistory3927
    @anandahistory3927 หลายเดือนก่อน

    මම නමි හිතෙන්නේ පොහොටිටුව ඉතිහාසයේ කල ලොකුම වැරැද්ද රනිල් ජනාධිපති කිරිම
    ඒ නිසා මිනිසුන් ට විකල්පයක් නැතිව ගියා මෙිකයි විකල්ප පක්ෂ බලවත් උනේ

  • @user-lh4ou4og3d
    @user-lh4ou4og3d หลายเดือนก่อน

    අනුර සහෝදරයා ඇත්තටම පිරිසිදු චින්තනයක් තියෙන අවංක දේශපාලනය කරන කෙනෙක් .ඔහු වගේ කෙනෙක් ජනාධිපති විය යුතුයි .