මිරිහානේ අරගලේ විරිදු නලින් viridu nalin mirihana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 599

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +111

    ජනතා අරගලයට ජයවේවා 💪💪💪💪 අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත ❤️❤️❤️🙏

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 2 ปีที่แล้ว +107

    අනිවාර්යයෙන්ම ඇත්ත හරිම ලස්සනයි ..❤️👍ගොඩක් දුකයි රට ගැන 😥😥

    • @mnsnirmela170
      @mnsnirmela170 2 ปีที่แล้ว +1

      හරියටම හරි ඔබතුමාගෙ කතාව මොකද ගල් දහයක් හරි ගැහුවත් එක ගලක් හරි වදිනවමයි එහෙම නොවුනොත් මෙ මිහිපිට දෙයියො බොරැ

  • @ss-xd2oz
    @ss-xd2oz 2 ปีที่แล้ว +42

    සාමාන්‍ය පොදු මනුස්සයගේ දුක දන්නේ තවත් ඒ වගේම මනුස්සයෝ විතරමයි💔

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว +77

    අනේ අපේ අහින්සක ජනතාව ..පව් දෙවියනේ.ඔබතුමා ඒක ලස්සනට කීවා.බුදු සරණයි ඔබතුමාටත් ආදරනීය මගේ රට වැසියන්ටත්.

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว

      බුදුසරණයි.ඔබතුමාට..ඔබ.දුන්.න.අවවාද.හරිම.වැදගත්.වැඩක්.නැහැ.මහත්තයෝ.ඔකුන්ට..මොනවා.කිවිිවත්

    • @tharushadulanjana6860
      @tharushadulanjana6860 2 ปีที่แล้ว

      ඔයා නියමයි දැනෙන්න කතා කරා අරගලයට ජය

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว +55

    ආයේ හදවතටම දැනෙන්න කියනවා ලස්සනයි අයියේ ❤️❤️❤️✊✊✊💪💪💪✊💪☝️☝️☝️☝️

  • @dinuedirisooriya1928
    @dinuedirisooriya1928 2 ปีที่แล้ว +54

    වදීන තැනටම රිදෙන්නම දෙනවා. මිනිස්සුන්ට බලන් ඉන්න බැහැ එකයි පැටව් එල්ලගන බැස්සේ උන් මහ පාරට .ලස්සනයි අයියා බුදු සරනයී 🙏🙏

    • @malawarnaseele7058
      @malawarnaseele7058 2 ปีที่แล้ว

      නියමයි මල්ලි, ඔය ශක්තිය ධෛර්යය ඉදිරියටත් පවතීවා!!!
      තෙරැවන් සරණයි...

  • @puspikapuspika8131
    @puspikapuspika8131 2 ปีที่แล้ว +13

    සහතික ඇත්ත කතාව .. මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව පැනලදැන් ..ජය වේවා නලින් ....👍❤.......

  • @madukumari9174
    @madukumari9174 2 ปีที่แล้ว +37

    දැන් මොන්ටිසෝරියේ යන ළමයින්ටත් තෙරෙනවා රටෙි දැනට යන තත්වය එහෙත් මෙි මහ එකාට තෙරෙන්නේ නැහැනෙ පවු දෙයියනේ අපෙ මිනිස්සු,අපිට කියලා මෙි හැමදාම රට ඉන්නද,🤣🤣🤣

  • @roshannamal7768
    @roshannamal7768 2 ปีที่แล้ว +25

    තද කොර ❤❤නලින් අයියා ආදරෙයි ❤❤❤😘

  • @priyanthikumari5762
    @priyanthikumari5762 2 ปีที่แล้ว +23

    හදවතට දැනෙන්නම කියනවා අයියේ.තෙරුවන් සරණයි.

  • @msTechzone888
    @msTechzone888 2 ปีที่แล้ว +25

    මොනවා වෙනවද මන්දා අය්යේ අපේ රටට හරිම දුකයි 😥😥😥😥😥😥😥

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว +50

    නියමයි අපේ රට බේරා ගන්න අපි සැවෝම ඒකතු වේමු .බුදු සරණයි මගේ ජනතාවට .මගේ රටට දළදා හිමි සරණයි

  • @danuviridu
    @danuviridu 2 ปีที่แล้ว +23

    පට්ට අයියේ . 👍👍👍

  • @ransiriconcrete3253
    @ransiriconcrete3253 2 ปีที่แล้ว +13

    විරිදු මිහිර පෙරට අරන් හැමටම ගැලපෙන ලෙස. කිවයුතු දේ කීව විදිය පතළ වේවි දස දෙස හැමදාමත් රටට වටින දෙයක් දුන්නෙ කර රස. සරසවි දේවිගෙ ඔබ වෙත යොමු වේවා දිව ඇස

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว +34

    මහජන අරගලයට ජයවේවා !!

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +34

    ගෝටාබය කියන්නෙ පට්ට බයගුල්ලෙක් ඕක 3න් වෙනිදා මුලු රටටම ඇදිරිනීතිය දාල මූ මිනිස්සුන්ට බයේ. මූ ප්‍රබාකරන් පරාද කරපු හැටි දැන් හිතාගන්න පුලුවන් 🤣🤣🤣🤣🤣

  • @DushanNilupul
    @DushanNilupul 2 ปีที่แล้ว +18

    පට්ට අයියේ ❤️

  • @harshakrishan384
    @harshakrishan384 2 ปีที่แล้ว +8

    Aiye ඇත්තටම apith lankawe hitiya nam අනිවාර්යයෙන් oyala ekka ekathu wenawa රට බේරා ganna.මගේ රටට ජය වේවා....

  • @thanujadakshitha1091
    @thanujadakshitha1091 2 ปีที่แล้ว +26

    දැන් සැපද 😂😂 සුපිරි අයියේ ලස්සනයි

  • @supundhananjaya1575
    @supundhananjaya1575 2 ปีที่แล้ว +14

    ජයවේවා ❤️❤🙏

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว +4

    ඇසට කදුලක් 😭😭😭❤😭අනේ අපේ අහිංසක ජනතාව 😭😭දෙවියොත් ඉන්නවා

  • @pathumnsanjeewa1281
    @pathumnsanjeewa1281 2 ปีที่แล้ว +14

    ලස්සනෛ aiye, ❤❤, අපේ රට මේ, dukai රට වැටිලා තියන තැන දැක්කම 😓

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 ปีที่แล้ว +1

    විරිදුව සුපිරි ♥️🔥

  • @pathumdeshapriya741
    @pathumdeshapriya741 2 ปีที่แล้ว +10

    අරගලයට ජය වේවා ❤

  • @vishvaeashan665
    @vishvaeashan665 2 ปีที่แล้ว +5

    ඇතිකරද නැති කරන්නෙද ජනතාවයි ජනතා අරගලයට ජය ❤️❤️❤️

  • @kusumalathahandagama3903
    @kusumalathahandagama3903 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම ....සිදුවිය යුත්තේද එයයි ඔබට බුදුසරනයි දලදා සමිදු පිහිටයි ...

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +2

    සහතික ඇත්ත නලින් මල්ලියා මහජනයට කල කිරීලා වේදනාව උහුලන්න බැරිව තමයි පාරට බහින්නේ බුදුසරනයි මල්ලියා♥️♥️♥️♥️🙏🏼🙏🏼🌹🌹🙏🏼

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    නියමයි. පුතේ. ජයවේවා. මිරිහානේ.. අර ගලයට. ජයවේවා. ජයවේවා. 👍👍

  • @ggfygfhffygcggg3942
    @ggfygfhffygcggg3942 2 ปีที่แล้ว +4

    ඇත්තටම පඋඅසරන ජනතාව දරැඔ විරිදු අරිම ලස්සනයි තෙරැවන්සරනයි දෙවිපිහිටයි...

  • @lakmini8012
    @lakmini8012 2 ปีที่แล้ว +1

    Niyamai ayiye oyage viridu hadavatama vadinava budu saranai sema deviyange pihitai oyata ayiye 🙏👏👏👍

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +13

    නියමයි මල්ලි හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @dananjayafernando6747
    @dananjayafernando6747 2 ปีที่แล้ว +8

    මරු අයියා❤️

  • @palithasampath5308
    @palithasampath5308 2 ปีที่แล้ว +1

    Oya nam maru aiye e minissu rata wenuwen api wenuwen ksrapu deta devi pihitai e ayatath budu saranai 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudupriyankara5197
    @sumudupriyankara5197 2 ปีที่แล้ว +1

    සරලයි ..සුපිරියි ..💪👍💪👍❤️

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 2 ปีที่แล้ว +4

    අපි පිට රටවල් වල හිටියත් දුකක් නැතුව ඉන්නවා ඇත්තටම අපේ ලංකාව ගැන ඇති වේන්නේ අමුතුම දුකක් කියන්න වචන නැහැ නලින් අයියාට බුදු සරණයි...🙏🙏

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 ปีที่แล้ว

    ජයවේවා සහොදරයා ජනතා අරගලයට ජයෙන් ජය

  • @hasithamadusanka8610
    @hasithamadusanka8610 2 ปีที่แล้ว +2

    Lassany aiye wade

  • @fathummashihama5265
    @fathummashihama5265 2 ปีที่แล้ว

    මං බල බල හිටියේ මේ විරිදුව එනකම් මං දන්නවා අයියා කොහොමත් මේකට එකක් කියනවා කියල 👍👍 ජයවේවා අයියේ

  • @manushawickkramaarachchi9040
    @manushawickkramaarachchi9040 2 ปีที่แล้ว +1

    ජන අරගලයට ජය වේවා.

  • @dulanisomalatha1519
    @dulanisomalatha1519 2 ปีที่แล้ว

    ජයවේවා...සුපිරි විරිදු පෙල...

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +1

    සුපිරි malliyo lassanai niyamai ettha kathawa theruwan saranai 😍😍😍

  • @ajanthaimasha5528
    @ajanthaimasha5528 2 ปีที่แล้ว

    දැක්කද ඒ ජන බලේ
    මිරිහානේ අරගලේ....ජය

  • @wasanthasampath2545
    @wasanthasampath2545 2 ปีที่แล้ว

    ලස්සනයි නලින් අයියා ඔහොම දිගටම karamu hode

  • @හිතුවක්කාරී-ඩ3ල
    @හිතුවක්කාරී-ඩ3ල 2 ปีที่แล้ว

    අයියා බෙල්ල ගියාත් අත්ත කියනවා..මරු..මරු👍👍👍👍

  • @surangadilhani3652
    @surangadilhani3652 2 ปีที่แล้ว +5

    ජය වේවා

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +24

    දවසින් පැය දහය දොලහ පහලව විස්ස
    දවසම වෙයි ලගදිම🙏🙏🙏
    විදුලි බලය නැති වෙයි අද හෙට දින
    මහ හොරුන් සුව නින්දේ
    අසරණ මිනිසා ඇහැරි සිටි කලුවරේ
    කෑමට නැ හිතකිනි ගිනි අවුලයි පපුකොනේ☹️☹️
    ඉන්නට නැ හැ සතුටින රට විකුණයි සුද්දට 🙄🙄🙄අැත්ත නේදමේ කතා
    කියන්න ජනපති තුමා🙄🙄
    ජනතාවට දුන් පොරොන්දු කොහේද ගියේ මිනිසුනේහ්🙄🙄🙄
    රට විකුණයි සුද්දට..
    අප කොයිබට
    කියන්න ජනපතිතුමණි
    ඇයි අද ඔබ නිහඩින
    ජනතාවයි දුක් විදින්නේ
    නැහැ කිසි සහනයක්
    මේ කල අපරාධයනට
    කවුරු වගකිය යුතුද?
    ජනතාවගේ ශාපය ලගදිම එයි ඔබහට
    ⁣🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharutharu179
      @tharutharu179 2 ปีที่แล้ว +1

      Ammo aiye lassanai 🥰 wadana Mona unat atta katawa

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +1

      @@tharutharu179 මම අයියෙක් නෙවි 😓😓😓☹️☹️☹️☹️

    • @senusenu9559
      @senusenu9559 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👌👌👌👌👌👌👌

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว

    මගේ රටටත් අසරන ජනතාවටත් ජයෙන් ජය අත්වේවා

  • @kumaridimbulana452
    @kumaridimbulana452 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි හදවත පතුලෙන් ගිහින් සත් සමුදුරෙන් ගොඩආව

  • @tharumali..8014
    @tharumali..8014 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️විරිදුවක් එනකම් බලන් ඉදියෙ🙏🙏

  • @rumeshkumara3091
    @rumeshkumara3091 2 ปีที่แล้ว

    ජනතා මතයට un ඔක්කොම jatath අපේ ජනතාවට බුදු saranai

  • @nevil3931
    @nevil3931 2 ปีที่แล้ว +7

    සුපිරි සුපිරි

  • @siyanisiyani6419
    @siyanisiyani6419 2 ปีที่แล้ว

    අනියිවාරෙන් නලින් මල්ලියෙ බුදු සරණයි ඔයාට

  • @kalindukalindu4445
    @kalindukalindu4445 2 ปีที่แล้ว

    නියමයි නලින් මල්ලී ඔයාට දෙවිපිටයි මල්ලී ඔවු ඔයාකියන කතාව ඇත්ත මල්ලි අපේ මහජනතාව ගෙන් එක්කෙනෙක් වත් නැතිවෙනවට අපි කැමති නැ ඒනිසා පරිස්සමින් සියලුදෙනාම දෙවියෝ ආරක්ෂාකර දෙත්වා බුදු සරණයි හැමෝටම

  • @kasuri4684
    @kasuri4684 2 ปีที่แล้ว +1

    කොල්ලෝ සුපිරි හොදේ. උඹත් හමුදාවේ හිටියාලු නේද? ගැම්මක් තමා.

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +1

    ඔබ ඇත්ත කිව්වා. මේවා විසදලා දෙන්න.ප්‍රචණ්ඩත්වය එපා.දේපල හානි ජීවීත හානි එපා.අරගලය සාමකාමීව කරමු.ජය වේවා👍🇱🇰

  • @m.r.chamodiprarthanabandar6486
    @m.r.chamodiprarthanabandar6486 2 ปีที่แล้ว +3

    Lassanai Mame oya harak gedara yawanna oni Jara haththaaa niyamai mame

  • @wasanthimallika9483
    @wasanthimallika9483 2 ปีที่แล้ว

    Godak watina viriduwak .harima aththa ekai .thanks VN....

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

    Malli obata budusaranai hamada lassana viriduwakin kaget hita sanasana oba janatawage aragalayatat viriduwakin sahaya dunna🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤❤

  • @nanikachomar3135
    @nanikachomar3135 2 ปีที่แล้ว

    නියමයි නියමයි අහන්නත් ආසයි🇱🇰🇱🇰🇱🇰

  • @subhathkwt6976
    @subhathkwt6976 2 ปีที่แล้ว

    ඇත්ත ඔයා.කියන්නේ විරිදු.ලස්සනයි බුදු සරණයි

  • @ransiriconcrete3253
    @ransiriconcrete3253 2 ปีที่แล้ว +3

    හැමටම ගැලපෙන දැනුවත් කිරීමක් පුතා ශ්‍රේෂ්ඨයි

  • @idunilsenavirathna8722
    @idunilsenavirathna8722 2 ปีที่แล้ว

    ලස්සනයි සහෝදරයා ජයවේවා

  • @lahirusarath7417
    @lahirusarath7417 2 ปีที่แล้ว +4

    නියමයි නලින් අයියේ ❤️❤️❤️

  • @diamilarexe8460
    @diamilarexe8460 2 ปีที่แล้ว +1

    පට්ටම කතාවක් මල්ලි ආදරෙයි oyta jesus phitai මල්ලි

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว

    අපිත් කියන්නේ යන්න ගෙදර. අරගලයට ජය වේවා

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 2 ปีที่แล้ว +2

    නියමයි නලීන් අයියේ .ඔන්න අපිත් බැලුවා

  • @kumarikumari4872
    @kumarikumari4872 2 ปีที่แล้ว

    ජයවේවා බුදුසරණයි අයියේ

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 2 ปีที่แล้ว

    Ridennama wadinawa nalin aiye.. bohoma hodai dirgausha ledewa nalin aiyata...

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว

    විරිදු ටික වගේම වචන ටිකත් හරි අගෙයි

  • @chandrakumari3033
    @chandrakumari3033 2 ปีที่แล้ว

    Godak. දුකයි අය්යා. Apeee. Rata. Gen. Oyata. Budusaranai

  • @pramathilaka3472
    @pramathilaka3472 2 ปีที่แล้ว

    nalin oba wagema me kollo apeta adambarayak.
    jaya wewa

  • @siriyawathie4977
    @siriyawathie4977 2 ปีที่แล้ว

    සහතික ඇත්ත බුදුසරණ යි,දෙවීපීහීටයී

  • @thilankaliyanage3632
    @thilankaliyanage3632 2 ปีที่แล้ว

    Niyamai nalin digatama minissunta haiyak weyan

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ඔබ‍ට බුදුසරණයි 🙏❤

  • @shamaliperera7291
    @shamaliperera7291 2 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว

    Aiyae pattai viriduwa 👍👍👍👍👍

  • @nirodhapiyadharsani4802
    @nirodhapiyadharsani4802 2 ปีที่แล้ว

    මරු නලින් ඔයාගේ විරිදුව

  • @shanishani7797
    @shanishani7797 2 ปีที่แล้ว

    Harima lassanai viridu katawa niyamai Harima lassanai godaka lassanai budu saranai obata

  • @rohithaindika1398
    @rohithaindika1398 2 ปีที่แล้ว +11

    තෙල් ගහගන යන්නත් නැහැ මිනිසුන්හට වාහනේ....
    පාරට බැස්සා මිනිසුන් අරගල කරමින් මිරිහානේ......
    වැඩකරන විරුවා කියලා වැඩිකරලා එකසිය ගානට......
    ජනතාවට තරු පෙන්නලා ඇදගන නානවා ජයට......
    මිරිහානේ අරගලේ.....
    ජන දුක කියනා බලේ....
    පොහොර නැතුව වගා කරනු කොහොමද පවසන්න.......
    ගෑස් නැතුව උයාගන්න බැරි බව මේ ටික අහගන්න.......
    කරන්ට් කපලා පැය ගානක් රැකියා ඇත නැතිවෙලා.....
    ජීවනබර අහස උසට ජනපති නිහඩයි ගොලුවීලා....
    ජන අරගල සටනේ.....
    යයි සැම මිරිහානේ......
    එකක් දෙකක් නෙමේ රටේ හැම තැන එක හඩකී......
    වැඩ බැරිනම් යන්න කියා පවසන එය හරි දෙයකී......
    ඇති එකාට නැති එකාට එකම විදියෙ දුකක් දීලා....
    රට පස්සට යවන හැටි බලපන් රතු එලි දල්වාලා.....
    පොඩි වුන් බඩගින්නේ...
    කිරිපිටි නැහැ බොන්නේ...
    සිය ගනනින් වැඩි කරකර දවස ගානේ මිල උස්සන්නේ.....
    පාන් කියා ගන්න බැරුව දැන් කවුරුත් වැලපෙන්නේ........
    රට හදන්න දීපු කතිරෙ ආපසු අරගන්න බැරිද.....
    රට පාලනෙ කරන අයට මොලයක් ඇත්තෙන්ම නැද්ද....
    මිරිහානෙන් පටන් අරගනමයි ආවේ...
    ලංකාවමෙ සැම එකම හඩකි පෑවේ..
    රෝහිත රණසිංහ
    ...............................

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    Ane mallie oyage කතාව හරියටම හරි.budusaranai

  • @somawathisoma8438
    @somawathisoma8438 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ හට ආදරණීය රට වැසියන් ට👍

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว

    බොහොම ලස්සනයි ඉතාමත් වැදගත් අද පවතින තත්ත්වය සත්‍ය ලෙසට විරිදු වලින් තෙරුවන් සරණයි 🙏❤️ අහිංසක මිනිස්සුන්ගේ පීඩනය අරගලය කින් පිටවේ.

  • @indurathnayaka1423
    @indurathnayaka1423 2 ปีที่แล้ว

    සුපිරි අයියේ.ආදරෙයි හැමදාම

  • @malanidisanayaka1378
    @malanidisanayaka1378 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ඇත්ත හරිම ලස්සනයි හදවතට දැනේන්න කියනවා

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว

    ඒ සාපේ වැඩි ඇතක නෙමෙයි 🙏🙏🙏හෙන හත ඕකුන්ට 😭😭😭

  • @pradeepkodikara8257
    @pradeepkodikara8257 2 ปีที่แล้ว

    Elama aiya.rajapakshalage hathmuthu paramparawatama hena pita hena gahapiya

  • @shamashama462
    @shamashama462 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි නලින් මල්ලියේ

  • @mevlahemalatha6880
    @mevlahemalatha6880 2 ปีที่แล้ว

    අත්තෙනන්ම ඔව් මල්ලි 💖💖ඔබට තෙරුවන් සරණයි

  • @rasikadamayanthi8764
    @rasikadamayanthi8764 2 ปีที่แล้ว

    Eka Aththa..Hariyatama Kiwa.Budu Saranai..

  • @Rasikapriyadarshani049
    @Rasikapriyadarshani049 2 ปีที่แล้ว +1

    Aththa athisatiyen dakina obata theruwan saranai brother.

  • @supunimalshika7385
    @supunimalshika7385 2 ปีที่แล้ว

    Eththama thamai aiye. Theruwan saranai nalin aiye

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නලින් මල්ලිට

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +1

    ජයවේවා අරගලයට
    පැත්‍ත නොයන නලින් අයියටත් ස්තුතියි 🙏

  • @mallikajayamanike2408
    @mallikajayamanike2408 2 ปีที่แล้ว

    Harema dukkai oyata b.s 💕💕❤️❤️❤️💚💚💜️💜️😍😍

  • @sanjayasupun621
    @sanjayasupun621 2 ปีที่แล้ว +3

    පට්ට එක

  • @sujithkumarajayasinghe15
    @sujithkumarajayasinghe15 2 ปีที่แล้ว

    Mage hadawathe renduna ekama kena viridu nalin obata jaya wewa theruwan saranayi .... mata winadiyak katha karanna ona...

  • @shiromanipeiris3089
    @shiromanipeiris3089 2 ปีที่แล้ว

    ජය wawa නලින් මල්ලි

  • @wincell1990
    @wincell1990 2 ปีที่แล้ว

    නියමයි බුදුසරණයි ♥♥♥❤❤❤

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว

    Attenma atta ati wisitai oba tumata godak pin me wage viruduwak kima gana stuti budu saranai obata

  • @sasmithaminidu8568
    @sasmithaminidu8568 2 ปีที่แล้ว +3

    පට්ට අයියෙ ❤️❤️