දෙරණ චතුර පවුල සමඟ රටින් පනී - හේතුව සුදාට මාට්ටු..- TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #ranilwickramasinghe #chathura #talkwithchaithra #travel #colombo #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • තක්කඩි ආණ්ඩුවට මිනිහෙක...
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • SB ඔයාගෙ පවුල සනීපෙන්ද...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    • හඳහන් නොගැලපුනත් අපි ද...
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 760

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +19

    කොහොම කිව්වත් චතුර නිවේ දකයට අපි හරි කැමතියි ඉතාලියේ අපි

  • @shanegam1106
    @shanegam1106 ปีที่แล้ว +197

    රටට ද්‍රෝහී උනා චතුර. ජාති වාදියෙක් ඔහු.

  • @SamMZ52
    @SamMZ52 ปีที่แล้ว +169

    සුදා ඔයා මේ කමෙන්ට් එක කියවයි කියා මා හිතනවා. මම ටොරොන්ටෝ වල ජීවත් වෙන්නේ. මම රියාස්ව හොඳට දන්නවා (දැන් අවුරුදු 5ක විතර ඉඳන්) මට රියාස් ගැන ප්‍රශ්න නෑ.. නමුත් චතුර ටොරොන්ටෝ ගුවන් තොටුපළට එද්දී රියාස් ඔහුව පිළිගන්න ගිහින් “චතුර අල්විස් කැනඩාවට සංක්‍රමණය වුණා” කියලා පින්තූරයක් දාලා තිබුණා. කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඇති එකම මාර්ගය අමුත්තන්ගේ වීසා මත පැමිණීමයි. චතුර කරන්න යන්නේ ත් මෙය බවට කිසිම සැකයක් නැහැ.. චතුර අල්විස් යනු රාජපක්ෂ පාලනයට උදව් කළ ජාතිවාදී, ඉස්ලාම් භීතිකාව ඇතිකිරිමට උද වු කල අන්තවාදියෙකි. දැනට කැනඩාවේ රාජපක්ෂලාට තහනමක් තිබෙන බව ඔබ දන්නවා ඇති. අපි මෙය අදාළ බලධාරීන්ට සහ කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාර්තා කිරීමට වග බලා ගන්නෙමු.

    • @anandasenanayake9734
      @anandasenanayake9734 ปีที่แล้ว +8

      චතුර ඔය වගේ program එකක් කරන්ඩ පවුලත් එක්ක යන්ඩ ඔනෙද?

    • @sumudubhashini5573
      @sumudubhashini5573 ปีที่แล้ว

      @@anandasenanayake9734 l

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 ปีที่แล้ว +3

      Niyamai

    • @mevinut.v4025
      @mevinut.v4025 ปีที่แล้ว +22

      ඔයවගේ සල්ලිවලට රටක් විනාස කරන්න , වැඩ කරපු එකෙක්ට ඔය රටේ ඉන්න දෙන්න එපා.අපේ දරුවන්ට අනාගතයක් නැතිකරන්න ක්‍රියා කරපු උන් උන්ගේ දරුවන්ට සැප දෙන්න රට රට වලට යනව.රටින් එලවන්නම වැඩ කරන්න ඕන.

    • @Shiko-loco
      @Shiko-loco ปีที่แล้ว +11

      ​@@anandasenanayake9734 ඔහු මනුෂ්‍යයෙක්! ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඔහුට අයිතියක් ඇත! වෛර කරන්න එපා😇😇😇

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 ปีที่แล้ว +9

    ඇත්තටම comment ටික බැළුවාම පේනවා මිනිස්සු කොයිතරම් අන්තගාමීද කියල. රියාස් ලස්සනට පැහැදිලි කලා. 👍රියාස්.

    • @annharper4853
      @annharper4853 ปีที่แล้ว +3

      උඹල වගේ හරක්ට මුන්ගේ ගේම් තේරුම් ගන්න බෑ එකයි ඇත්ත

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 ปีที่แล้ว +94

    චතුර ගැන අපිට වැඩක් නෑ සුදා.උන් එකතුවෙලා මේකට කෙලලා ඉවරයි

    • @nalinchandran8241
      @nalinchandran8241 ปีที่แล้ว

      Attt

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +1

      සුදාත් පොහොට්ටුව ට කඩේගිය කෙනෙක් 😅🤣

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +1

      @@chandiweerakoon3 දැන් සමහර විට සුදා හරි පැත්තෙ ඉදිවි..උඹ ත් හරි පැත්තෙ හිටපන්...සමගි බලවේගයෙ නෙමෙයි හොදෙ 🤔 NPP ජය

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว

      @@Dprasanna1430 අපි හැමදාම හිටියේ හරි පැත්තෙ..වැරදි කොරපු තක්කඩි තමා වාසිය බලාගෙන බොරුව සමාජගත කරන්නේ .දැන් සැපද කියලා තමා අහන්න වෙන්නේ ..😅🤣

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว

      @@chandiweerakoon3 මම NPP උඹ කාට ද.///

  • @wish864-n1b
    @wish864-n1b ปีที่แล้ว +58

    ඔය සේරම කට්ටිය දැන් try එක රට පනින්න තමයි චන්දෙ කල් දාගෙන settle වෙන්නේ ඕකට තමයි මල්ලි

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 ปีที่แล้ว +410

    මම නම් චතුර ගැන දන්නැ මොකද දෙරන නොබලන නිසා නමුත් චතුර කියන පුද්ගලයා මේ මොහතේදිත් රට පාවාදෙන දුෂ්ට මනුස්සයෙක්

    • @chethigane1493
      @chethigane1493 ปีที่แล้ว +17

      Well said

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 ปีที่แล้ว +16

      JVP එකේ වෙල් මුගටියන්ට පේන්නේ එහෙමයි 😂😂😂😂

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว +47

      @@hkrathnayaka9735 හැබැයි ජවිපෙ උන් අනිත් සක්කිළි වගේ ජනතාගේ රීරිමාංශ උරාබීවෙ නෑ.

    • @dmsunilnawarathnadmsunilna1253
      @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว +19

      @@hkrathnayaka9735 උබ වෙල් කක්කුට්ටෙක්

    • @asithanuwan8368
      @asithanuwan8368 ปีที่แล้ว +13

      ​@@hkrathnayaka9735 tho Maha Gon pakek . Thama puka Dena sakkiliya uba thamai wena kawda.

  • @laxman215B
    @laxman215B ปีที่แล้ว +7

    චතුර කරන වැඩ සටහන් සුපිරියි.අනුන්ගේ කුණු හොයනවාට හොදම උත්තරේ

  • @motivationalsp2011
    @motivationalsp2011 ปีที่แล้ว +35

    මේව මෙහෙම අත අරින්න බෑ‌‌‌‌‌‌....‌‌‌😁😁😁 මුන්ට මෙහෙම සැපට ඉන්න ඉඩ දෙන්න බෑ.....කෝ.‌කෝ...‌හැකි අය පියවර ගන්න..😁😁

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 ปีที่แล้ว +2

    Riyadh ඔබගේ අදහස් වලට අද තමයි මම ඇහුම්කන් දුන්නේ. ඇත්ත වශයෙන්ම ලංකාවේ මිනිස්සු ඔබ වගේ සිතනවා නම් ක්‍රියා කරනවා නම් මේ වගේ මනක් කල්පිත ප්‍රශ්න වලට මෙතරම් ප්‍රචාරයක් ලැබෙන්නේ නෑ. මිනිසුන් ගොඩක් අඳුරේ අතපත ගානවා. චතුරත් අපේ රටේ පුරවැසියෙක්,ඔහුට ඔහුගේ මතය දරන්න නිදහසේ සිතන්න ඇති බාධාව කුමක්ද? Riyadh ඔබට බොහොම ස්තුතියි.

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +183

    පට්ට ජාතිවාදය රට තුල පැල කරලා මුන් මාරු .

  • @motivationalsp2011
    @motivationalsp2011 ปีที่แล้ว +48

    ඕක සේපාල් මුලදිම කිව්වා......👍👍👍

  • @swarnasrijayalath5321
    @swarnasrijayalath5321 ปีที่แล้ว +63

    චතුරලා වාගෙ උන් මේ රටට සාප

  • @rhslakmal
    @rhslakmal ปีที่แล้ว +38

    චතුරගේ පැනිල්ල ගැන මාස 3 කලින් sepal amarasingha කියලා තිබුන th-cam.com/video/YP4b7MXVuZA/w-d-xo.html

    • @දසුන්කණිෂ්ක
      @දසුන්කණිෂ්ක ปีที่แล้ว +1

      😂😂😂😂🤣🤣🤣 මෝඩ ජවිපෙ ගෝත්‍රිකයෝ අන්තවාදීන්..මේ program එක බලල ඉඳපන් මුලින්.

    • @rhslakmal
      @rhslakmal ปีที่แล้ว

      @@දසුන්කණිෂ්ක ❤

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +188

    එ මිනිහ සිනාසෙන සර්පයෙක්...චතුර කියන පුද්ගලයා මේ මොහතේදිත් රට පාවාදෙන දුෂ්ට මනුස්සයෙක්

    • @pmwijeratne1896
      @pmwijeratne1896 ปีที่แล้ว +1

      exactly right. He is a blatant crook and a political nincompoop.

    • @godlera123
      @godlera123 ปีที่แล้ว

      අනේ තොගෙ අම්මට

  • @rtrtt7478
    @rtrtt7478 ปีที่แล้ว +16

    ඔය රියාස් කියන එකා අලි සබ්‍රි වගේ එකෙක්.. සල්ලි වෙනුවෙන් ඕන ජරාවක් ලෙවකන්න කැමති පුද්ගලයෙක්

    • @SamMZ52
      @SamMZ52 ปีที่แล้ว +5

      Very true. Suda danne nethi wunata Toronto aya eka dannawa. He was Gota's big supporter.

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 ปีที่แล้ว +1

    Chathura daksha nevedakayek. Budusaranai chathura malli.

  • @motivationalsp2011
    @motivationalsp2011 ปีที่แล้ว +70

    නමුත් චතුර අදටත් උදේ පත්තරේ කියවද්දි බොරු , වෛරය වපුරනව.😁😁

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +74

    රංගනත් බොරුවට උදේට කෑ ගහනවා මිනිස්සු ගැන කැක්කුම වගේ,ඒත් රනිලට පුදුම විදිහට කඩේ යනවා.හීන් නූලෙන්.අපේ රට ගැන කිසි හැගීමක් නෑ..බඩගෝස්තරේ විතරයි උන්ට..

    • @wperera5841
      @wperera5841 ปีที่แล้ว +1

      👍👍💯✅

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 ปีที่แล้ว +1

      රංගනය ජරා සතෙක්නෙ කොහොමත්

  • @slimsheydy8850
    @slimsheydy8850 ปีที่แล้ว +60

    කොහොමත් වතුර අල්විස් කැනඩ පනින්න තමයි හිටියෙ, එනපොට හරියන්නෙ නෑ කියල දැනගත්ම ඔහොම යනව තමා 😂 සුදා එක්ක කතාකරපු ගොඩක් අය කට ඇරල කිව්වෙම බොරු, Example - දමිත, 😂😂😂

    • @ranjithperera8538
      @ranjithperera8538 ปีที่แล้ว +9

      කැනඩාවේ අපෙ මිනිස්සු චතුරව බලාගනි

    • @pathmaguruge4930
      @pathmaguruge4930 ปีที่แล้ว

      9

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      චතුර කියන්නේ මැදමුලන මහ හොරාගෙන් කෝටිපතියෙක් වූ තක්කඩි මාද්‍ය ගණිකාවක්. නයි දෙරනේ චතුර අල්විස් කැනඩාවේ (කැල්ගරියට ) පනින්න ඉන්න බව මීට මාස දෙකකට පමන පෙර මුලින්ම කීවේ සේපාල්.

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว

      @@ranjithperera8538
      Ai ubalage minissu Chathurawa maranawada?

  • @ShyamalKandy6807
    @ShyamalKandy6807 ปีที่แล้ว +231

    කිංස්ලි, සුදේව, චතුර, තව ඉන්නවා සංඛ අමර්ජිත්, රංගන වගේ අයත් සූදානම් විය යුතුය

    • @chintasamaranayake933
      @chintasamaranayake933 ปีที่แล้ว +22

      මේ කට්ටියම රට නැත්තටම නැති කරන්න හොර දේශපාලකයන්ට උදව් කරලා දැන් ෂෝක් එකට පවුල් පිටින් රට පනිනන ලෑස්ති වෙනවා

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 ปีที่แล้ว +5

      THAWA ENNAWA
      MAHATHAYO
      IRAJ
      HORA HAMUDURUWO
      JARAWA KAPU POLICE BALLO
      HAMUDAWAY ENNA SAKKILIYO
      SAMAN RATHAPRIYA
      THAWA
      LIST
      EKAK
      THIYANAWA
      MAHATHAYO

    • @myopinion6924
      @myopinion6924 ปีที่แล้ว +5

      තව ඉන්නවා...රට වනසන්න ජනතාව නොමග යවපු,,,,රෙදි උස්සගෙනම හොරමුලනෙ පොට්ටුවට කඩේ ගිය පඩික්කමාලා ගොඩක්...ඩ්ල්කි ඩොල්කිලා එහෙමත් එහෙමයි....

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +1

      ඒ කියන්නේ පරණ ජෙ ව් පී එකමද අනිත් අයටත් ලෑස්ති වෙන්න කියන්නේ

    • @donmudit2257
      @donmudit2257 ปีที่แล้ว

      Kingly Sudewa Already Australie PR Holders

  • @airajasingha5667
    @airajasingha5667 ปีที่แล้ว +9

    ගොඩක් ආදරනිය ගායකයෙක් තීක්ශන අනුරාද ආදරෙයි හැම්දාමත් තෙරුවන් සරනයි

  • @LHNihal
    @LHNihal 5 หลายเดือนก่อน

    ඔයා වගේ හදවහ් තිබෙන මිනිස්සු න් අපිට වටිනව සුඩත් අයියෙ

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +19

    අයියේ අනුර කුමාර සහෝදරයා එක්ක interview එක මොකක්ද උනේ අයියේ ?

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 ปีที่แล้ว +6

    සුදු මහත්තයා ඔයාට ගොඩක් අඩු මුදලට අභ්‍යාස පොත් ඕන නම් මාළිමාව සමුපකාර යෙන් විමසන්න. ඔබේ උත්සාහය ගොඩක් සාර්ථක වේවි.

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 ปีที่แล้ว +29

    උග්‍ර ජාතිවාදියෙක්ව ගෙන්නලද ජාතික සමගිය ගැන කතා කරන්නෙ?

    • @shanegam1106
      @shanegam1106 ปีที่แล้ว +2

      අනේද කියන්නේ

    • @tegajih3637
      @tegajih3637 ปีที่แล้ว

      😰😰😰

  • @randunubandara6154
    @randunubandara6154 ปีที่แล้ว +15

    චතුර හොඳ දක්ෂ දරුවෙක් .
    අනුන් ගැන හොයන්න ඉස්සෙල්ලා තමන්ව හොයා ගන්න එක තමයි කරන්න ඕන .
    මේ රටේ මිනිසුන්ට වෙලා තියෙන දේ තමයි මේ .කිසි දෙයක් සොයා නොබලා කටයුතු
    කිරීම ,පිස්සො රජ වුණාම ඔහොම තමයි .

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +1

    මුං ඔක්කොම පිටිපස්සෙන් ඉන්නෙ දෙමළ ඩයස්පෝරාව,මේ රවුෆ් කියන එකා හොද ගේම්කාරයෙක්.

  • @sunethliyanage7531
    @sunethliyanage7531 ปีที่แล้ว +53

    නියම එකා කැනඩාවට ගිහින් තියෙන්නෙ ජාතික සමගිය ගැන කතා කරන්න... අපි නොදන්න චෙස්🤣

    • @wperera5841
      @wperera5841 ปีที่แล้ว +1

      👍👍💯💯

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      👌👍 අනිවාර්යෙන් මුස්ලිම් දෙමළ සිංහල කොට වන්ඩ යන්ඩ ඇත්තේ

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +9

    චතුර හොද කෙනෙක් එයා නැතිව දෙරන අරැනත් පාලුවෙන් බලනවා චතුරට ඔින ඔනවිදිහකට කාටවත් මඩ ගහන්නෑ නිවුස් කවුරැ හරි ලියපු දෙයක් එයා කියන්නේ මෙහෙව වන්නේ අවුලක්නෑචතුර ලගදිිම එයි

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 ปีที่แล้ว +36

    චතුරලා..කෝහේ ගියත් අපිට පාන්ද..ගෝටට කඩේ ගිය උන්..මිනිස්සු අන්දවලා..සුදා අයියා වෙන වැඩක් බලාගෙන හිටියොත් නරකද..ඩේටා අපරාදේ ..ඔයා චතුරට..කඩේ යන්න ඕන්නෑ ..හොදේ

    • @annharper4853
      @annharper4853 ปีที่แล้ว +3

      සූදා දන්නෑ මෙතන යට තියෙන ගේම් එක රියාද් කියන එකයි චතූරයයි ලොකු ගේමක් දෙන්න යන්නේ සාදා උඹත් පොඩ්ඩක් අහූවූනා

  • @rupikawawage-cf7rw
    @rupikawawage-cf7rw ปีที่แล้ว +46

    CHATHURA DESTROYED MY COUNTRY WITH DERANA

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 ปีที่แล้ว +1

      CHATHURA APE RATEY AGAM JATHI HAWUSANNA JATHIYAK 👧👧👧💕💕👍👍💔💔

    • @terrifictil
      @terrifictil ปีที่แล้ว

      True. This TV personality and that channel destroyed this country within months.

  • @lalithwijesundara8885
    @lalithwijesundara8885 ปีที่แล้ว +138

    සුදා අයියේ වතුර ඇත්තන්ම අදත් එදත් මහින්ද දේශපාලනය මිනිහගෙන් අවසන් වෙන්නේ නැහැ.එ මිනිහ සිනාසෙන සර්පයෙක්.body language eka balanna eda chathuramai.

    • @kasunperera4117
      @kasunperera4117 ปีที่แล้ว

      අනේ සුදත්ත නිකන් කබ්බො ෆෝම් කරන්නැතුව හිටපන්, ටීවී එකේ නිතරම දැක්කට නිකන් නිවේදකයෙක් විතරයි නෙ. දිලිත් කියන එක ටීවී එකේ වමාරන එකනේ පොර කරන්නේ. චතුර කැනඩාව පවුල් පිටින් ගියත් අපිට මොකද

    • @margheritadonjulist1927
      @margheritadonjulist1927 ปีที่แล้ว

      B7 7:08 ​@@kasunperera4117

    • @SomawathieWeerasinghaGamachchi
      @SomawathieWeerasinghaGamachchi ปีที่แล้ว

      ව්​@@kasunperera4117

  • @somadewa-5788
    @somadewa-5788 ปีที่แล้ว +55

    චතුරය හරිද වැරදිද කියල දැනගන්න අපි ඔය කාළකන්නි බල්ලගෙ වැඩසටහන් කොහොමවත් බලන්නෙ නැහැනෙ. Slvlog එකට කෙරුව වගේ.

    • @anushaherath9290
      @anushaherath9290 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත

    • @dmsunilnawarathnadmsunilna1253
      @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว

      බලන්නේ නැත්නම් කොහොමද කමෙන්ට් කරන්නේ අනේ උබ

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว +3

      @@dmsunilnawarathnadmsunilna1253 උඹට ඔය ටිකවත් තේරුම් ගන්න බැරිද බන්. හෙඩිම දැක්කම pause එක ගහල කමෙන්ට් එක ලියනව. නොදකින් බත්කන ගවයා. (සුදත්ත තිලකසිරිගේ ආමන්ත්‍රණය)

    • @dmsunilnawarathnadmsunilna1253
      @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว

      @@somadewa-5788 අන්න එතන තමා උබලා වාගේ හරක් ට වැරදුනේ .පත්තරයක් අරන් බලපන් හෙඩිමේ තියෙන දේද ඇතුලේ තියෙන්නේ කියලා . ඒක තමා මීඩියා කියන්නේ

    • @rameshlakshan6060
      @rameshlakshan6060 ปีที่แล้ว +1

      @@dmsunilnawarathnadmsunilna1253 lolla 😂

  • @MadurangaSanju
    @MadurangaSanju 5 หลายเดือนก่อน

    සුදා නන් මාරම මාරායි 🥰 ඔයාට ජයේන් ජය👋💖👍

  • @sajithprabhath5207
    @sajithprabhath5207 ปีที่แล้ว +11

    ඇයි සුදා අයියේ ලංකාවේ චාතුරට Travel කරන්න බැරිද නැත්නම් යන්න අමාරුද? අපිටනම් කොහෙ ගියත් අවුලක් නැ චාතුර ඔයාගේ වැඩේ කරන් එන්න අපි කොහොම හරි අල්ලගෙන ඉන්නවා අවුලක් නැ

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +1

    ජයවේවා තෙරුවන්සරනයි

  • @harshasilva989
    @harshasilva989 ปีที่แล้ว +6

    චතුරල , සුදා ඔය ඔක්කොම ගෝටට කඩේ ගිය අයියලා පරිස්සමෙන්

  • @PNSomaweera
    @PNSomaweera 5 หลายเดือนก่อน

    Suda malli jayawewa...

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +15

    හිටියොත් වැඩ වරදින බව දන්නව

  • @s.r.m.dinusha3778
    @s.r.m.dinusha3778 ปีที่แล้ว

    Obata budungema saranai.

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +3

    මම දන්නවා අන්තිමේ ලංකාවේ ඉතුරු වෙන්නෙ අපි වගේ බැරි මිනිසුයි රටට ආදරේ ඔයා වගේ ටික දෙනා විතරයි අයියා

  • @tissamaralande8931
    @tissamaralande8931 ปีที่แล้ว +7

    චතුර , මීට කලින් රටෙන් පිටඋනානම් මොන තරම් රට්ටු ගේ. වාසනාවක්ද? මොහු දේශපාලනේට කඩේ ගිය හැටි , ඔවුන්ගේ අදෝමුකය , දිවෙන් ශෝදනය.කල අයුරු දැන් තාවාකාලික ව වත් නැවතී ඇත. මොහු කැනඩාවේ රියාස් සමගම ස්තිර පදින්චිය යන හැටි බලා සිටින්න.

  • @sanjayalife7027
    @sanjayalife7027 ปีที่แล้ว +4

    සංහිඳියාවට බම්බු ගහගන්න කියලා ගෝටා ගේන්න ජාතිවාදය වපුරපු එකෙක් එක්ක මෙහෙම කැනඩාවට ගෙන්න ගෙන සාකච්ඡා කරන එකම විහිලුවක්...මුං ඔක්කොම එක වල්ලෙ පොල් සුදා...

  • @motivationalsp2011
    @motivationalsp2011 ปีที่แล้ว +30

    චතුර දැන් හොද මිනිහ වෙන්න හදන්නෙ එළියට. නමුත් චැනල් එක ඇතුලෙ කුපාඩිය..😁

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +33

    ජයවේවා ජයවේවා NPP NPP NPP NPP ජයවේවා 👌👌👌ජයවේවා 👌ජයවේවා ජයවේවා ජයවේවා 👌👌👌ජයවේවා 👌ජයවේවා ජයවේවා NPP NPP NPP

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt ปีที่แล้ว +16

    චතුර කියන්නේ නිහතමානී නිවේදනයකයෙක්.එච්චරයි අපි දන්නේ.👍🙏

    • @Hashini_Fernando
      @Hashini_Fernando ปีที่แล้ว +1

      ❤❤

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 ปีที่แล้ว

      නිවේදකයෙක් නොවෙයි හොරුන්ට කඩේ ගිහිල්ල රට විනාශ කරන්න හවුල් වෙච්ච එකෙක්. මතකනෙ කැලණියෙ නයා ගැන බොරු වර්ණණා දීල ජනතාව අන්දපු හැටි.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @risaraautohouse3846
      @risaraautohouse3846 ปีที่แล้ว +2

      එහෙනම් උඹ වඳ කොත්තු කාලා කැළණියේ නයි නැටුම් නටලා ධම්මික පැණියත් ගහලා. චතුර තවත් ඒ වගේ පචයක් ගේනකම් බලන් ඉන්න එකෙක්. රටට වාසනාවන් උඹල වගේ උන්😅😅😅😅😂😂😂😂😂

    • @wecommentyoudecide969
      @wecommentyoudecide969 ปีที่แล้ว

      😂😂😂....eeeyaaaa

  • @senakewijesinghe3685
    @senakewijesinghe3685 ปีที่แล้ว +5

    However, Chathura’s apartment at Alakeshawara Road, Kotte, was on sale in October 2023 because they were migrating to the USA ( not to Canada). But any citizen is free to make personal decisions.

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +5

    චතුරයා වතුර වෙලා ඉවරයි😝😝🤣🤣🤣

  • @ANVERKAMISS
    @ANVERKAMISS ปีที่แล้ว +47

    Chatura should be deported immediately as he is a well known communalist who could start the same pranks in Canada to divide the Sri Lankan community.

    • @mzmrizwie8894
      @mzmrizwie8894 ปีที่แล้ว +3

      Absolutely right.

    • @nifuhashim5540
      @nifuhashim5540 ปีที่แล้ว +3

      Absolutely correct

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +3

      බලන් හිටපන්, ඔය මිනිහ asylum file කරහම deport කරයි ලබ්බ

    • @dilaninirosha6842
      @dilaninirosha6842 ปีที่แล้ว

      Good whala

  • @Infinitylk
    @Infinitylk ปีที่แล้ว +5

    චතුර මහින්දානන්ද එක්ක දෙරන 360° ජාතිවාදය ඇති කරපු හැටි දැක්කා 😂

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 ปีที่แล้ว +54

    ඒ රටේ අයට බාර කරන්න එයාව බලාගන්න

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว

      එහෙම ඔයා කියන විදිහට බාර ගන්න ගියොත් , ඒ මිනිස්සුන්ට උසාවි තමා යන්න වෙන්නේ. .ලංකාවේ වගේ නෙමේ, මේ රටවල ජීවත් වෙන අයට අනිත් මිනිස්සුන්ගේ පොද්ගලීක ජීවිතයට බලපෑම් කරන්න බෑ.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      ​@@shanikafernando5909 අනේ පලයන් යන්ඩ ඕන තරම් කරන්න පුළුවන් වුවමනාව තියෙනවා නම් ගහන්ඩ මරන්ඩ නෙවෙයි ඇයි මතකද පිස්සු නන්දගේ පුතාගෙ ගේ ගාවට ගියේ😂

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว

      @@gajalanka95 දන්න හැටි තමයි .... ඔහේ වගේ මිනිස්සුන්ට මෙහේ personal life වලට කාටත් disturb කරන්න බෑ ...තව ටිකක් එතන හිටියනම් එයාල ගැන complain කරන්නේ ගෝටාගේ කොල්ලා නෙමේ... මිනිහගේ neighborsලා.... අර මිනිස්සු මෙතන නටලා ඒ මිනිස්සුන්ගේ නිදහස, සාමය නැතිකලා කියලා... ඒ වගේ වැඩ ලංකාවට හොදයි... හැබැයි වෙන රටවලට බෑ.

  • @Robinson0610
    @Robinson0610 ปีที่แล้ว +7

    Thanks for the info

    • @nishanthidammika8561
      @nishanthidammika8561 ปีที่แล้ว +6

      රට කාලා උන් වෙන රට වලට පනිනවා මෙහෙ අහින්සක මිනිස්සුන් දුක්වෙනවා

    • @Robinson0610
      @Robinson0610 ปีที่แล้ว

      @@nishanthidammika8561Actually no one can work against their conscience. So this is the result.

  • @Radhavimoksh
    @Radhavimoksh ปีที่แล้ว +21

    සුදාට මාට්ටු ද ? සුදා කඩේ යයි ද ? මේ වගේ වැඩ සටහන් නිසා සුදාත් එපා වෙනවා

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      හරියටම හරි කතාව නම් සුපිරි ඇත්ත කතාවක්...

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 ปีที่แล้ว +1

    අපි චතුරට කැමතියි ඔහු රටට ආදරෙයි

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +17

    චතුර ගැන අපි හොදට දන්නවා උන් සුද්ද කරන්න එපා සුදත් ඔයා සුපිරි තරුක් මේ රටට ඔයා මේ රටේ සම්පක්‌ ❤❤

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 ปีที่แล้ว +30

    සුදා අයියා මයා මේ කරන දේවල් ගැන අපි අගය කරනවා ජය වේවා 👍

  • @iconicrealstatesinsrilanka823
    @iconicrealstatesinsrilanka823 ปีที่แล้ว +7

    ලංකාවේ හොදම අපුල්ලන්ගෙන් එකෙක් තමයි චතුර කියන්නේ

  • @TheArundathie
    @TheArundathie ปีที่แล้ว +6

    අදරෙන් කියන්නෙ , dont fall into the same trap in day light 🙏🇱🇰

  • @amigogon
    @amigogon ปีที่แล้ว +23

    කැනඩාවේ ඉන්න එවුන්ට ඕකව හම්බුනොත් අනිවා හොම්බ තලන්න

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว

      කැනේඩියන් පොලීසිය බලන් ඉදී🤣

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      ​@@shanikafernando5909 අනේ පල යන්ඩ

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว

      @@gajalanka95 .... ලස්සනයි .... ලස්සනට භාශාව පාවිච්චි කරනවා ...ඔයා තමයි හොදම..

    • @gayangdc9854
      @gayangdc9854 ปีที่แล้ว

      උඹ තලන්න එපෑ. මෙච්චර කල් ලංකාවෙනෙ හිටියෙ😅

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +97

    ජාතික ජනබලවේගයට ජයවේවා !!!!❤❤❤❤❤❤❤

  • @Just1Click278
    @Just1Click278 ปีที่แล้ว +4

    ඌ කැනඩා ගියාම මොකද..මේකේ ඉන්න ටික හොරු ටික අල්ලගනිල්ලකෝ...ඌ කටින් කියවපු එක ඇරෙන්න කරපු දෙයක් නෑනේ..චතුරට බනින උන් ඔක්කොම දේශපාලනයට කඩේ ගිහින් පුක බිම ඇන ගත්තවුන් තමයි😀

  • @asankaudayakumara3680
    @asankaudayakumara3680 ปีที่แล้ว +5

    ඇයි චතුරට කැනඩාවට යන්න තහනමක් මොකක් හරි තියෙනවද ?

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 ปีที่แล้ว +8

    චතුර මෙහෙට එන්න එපා. එයා ලංකාව වල පල්ලට දාන්න දෙරනට කඩේ ගියා. ඔයාට ඒවා වැදගත් නැති වුනාට අපිට ඒවා වැදගත්. කවුරුවත් ඔය චතුර එක්ක සාකච්ඡා වලට යන්න එපා. අපි ඔය නයි දෙරන බලන්නෙත් නෑ. රට කන්න උදවු කරපු එවුන්ට කිසිම සමාවක් නෑ.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 ปีที่แล้ว +20

    ඔකුන්ට සහයෝගය දෙන උදව් කරන පිරිසත් කාලකන්නි ...

  • @indrasirigunarathna2707
    @indrasirigunarathna2707 ปีที่แล้ว +27

    අැයි චතුරට නිදහස් අදහස් දරන්න
    බැරිද.
    චතුරට පිටරටට යන්න බැයිද
    චතුර රටේ සම්පත් විකුණල නැහැ
    නේද?

    • @sunethliyanage7531
      @sunethliyanage7531 ปีที่แล้ว

      නෑ රටක් නොමග යවන්න උපරිමෙන්ම කඩේ ගියා.... සම්පත් ව්කුනන් කන්න පාර කපල දුන්න ලස්සනට.. මුස්ලිම් සිoහල මිනිස්සු කොටවන්න ඕන ව්ශබීජ පැලකරා අගේට... ඕවද නිදහස් අදහස් කියන්නෙ...

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +4

      චතුර කියන්නේ මැදමුලන මහ හොරාගෙන් කෝටිපතියෙක් වූ තක්කඩි මාද්‍ය ගණිකාවක්. නයි දෙරනේ චතුර අල්විස් කැනඩාවේ (කැල්ගරියට ) පනින්න ඉන්න බව මීට මාස දෙකකට පමන පෙර මුලින්ම කීවේ සේපාල්.

  • @shaniidesilva453
    @shaniidesilva453 ปีที่แล้ว +15

    Behind screen නොදැන කතාවල් පැතිරෙද්දි ,,සුදා අයියේ ඔයා කරේ ලොකු දෙයක් මනුස්සසයෙක්ගේ ආත්මේ බේරලා...🙏❤️👍

    • @annharper4853
      @annharper4853 ปีที่แล้ว +2

      ඌට කොහෙද බන් ආත්ම ආත්මය තියෙන්නේ හදවත තියෙන මිනිස්සුන්ට

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว

      බේරන්න ඌට ආත්මයක් තිබුනායැ.

  • @anomanilmini7948
    @anomanilmini7948 ปีที่แล้ว +7

    ජයවේවා 🙏❤️

  • @udithakasiwaththa4225
    @udithakasiwaththa4225 ปีที่แล้ว +37

    ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයට සෘජුවම වගකිය යුතු පුද්ගලයෙක් කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඔහු ගැන බලා ගත යුතුයි......

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 ปีที่แล้ว +25

    රටේ ප්‍රශ්න විසදන්න හොදම මනුස්සයා තමා චතුර ,ඒකයි රියාස් චතුර කැනඩාවට ගෙන්වන්නේ.
    🤣🤣🤣🤣🤣🤣

  • @mevinut.v4025
    @mevinut.v4025 ปีที่แล้ว +15

    අනේ පව්, කැනඩාවේ මිනිස්සු කොහොමද සමගියෙන් ජීවත් වෙන්නෙ හොයන්න චතුර යන්න ඕන නෑ ,අපි ලංකාවේත් සාමාන්‍ය මිනිස්සු ඔයකියන හැම ජාතියකම මිනිස්සු එක්කම සමගියෙන් ජීවත් වෙනව ගමවල.කිසිම ප්‍රශ්නයක් නෑ.ප්‍රශ්න ඇතිකරන්නේ ,ඒ තත්වෙට මිනිස්සුන්ව උසි ගන්න්වන්නේ චතුරලවගේ මාධ්‍ය කාරයෝ සහ දෙරනවගේ බලු මාධ්‍ය ආයතන..එදා දා ඉදල හැම ජාතියලම මිනිස්සු එකට සමගියෙන් ජීවත් වුන රටක් අපි.දේසපාලන මහවුගේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාද ප්‍රශ්න ඇතිකරල උන් උන්ගේ මග හදාගන්නව.ඒවට උල්පන්දම් දීපු එකෙක් තමා චතුර කියන පරයා.රියාස් කියන්නේ මුස්ලිම් කෙනෙක්.සමහරවිට පාස්කු ප්‍රහාරවල සම්බන්ද තාවලට ඔය කියන රියාස්ලත් සම්බන්ද ඇති.ඕව කුමන්ත්‍රණ ..අදෝමුකෙනුත් හිනා යනවනේ ,මේවට ,රටේ ජාතිවාදේ අහුලන්න programe කරන මිනිහ කැනඩාවේ මිනිස්සු සතුටින් එකමුතුව ඉන්නේ කොහොමද කියල programe කරන්න එහෙ ගියාලු..එහෙමද නැත්නම් චන්දයක් ලග නිසා ජාතීන් අතර අලකලංචියක් කරන්නේ කොහොමද කියල plan කරන්න ගියාද දන්නේ නෑ.

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 ปีที่แล้ว

      ඔබගේ අදහස් වලට අපිත් සම්පූර්ණයෙන්ම එකඟයි.

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 ปีที่แล้ว

      😋

    • @tippermania5665
      @tippermania5665 ปีที่แล้ว

      ඒකට තමයි ඕකා ඔය ගිහින් තියෙන්නෙ, ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලු වලින් දැන් ජාතිවාදය නැති වෙලා ඉවරයි නිසා දැන් මූ try කරන්නෙ ජාත්‍යන්තරේ ඉන්න ශ්‍රී ලාංකික ජනතාවට ඔලු වලට මොනවහරි විසබීජ ටිකක් දාලා ඒ මිනිස්සු කුලප්පු කරන්න පුලුවන්ද කියල බලන එක.

  • @dahamwishakyamahawidanage2608
    @dahamwishakyamahawidanage2608 ปีที่แล้ว +3

    ඔය මුසල මුහුනක් තියෙන සුදා ලෝක කපටියෙක්

  • @herathjayasiri1775
    @herathjayasiri1775 ปีที่แล้ว +1

    හොරාගේ අම්මාගෙන් පේන අහනවා වාගේ වැඩක්.එයා චතුරයාට ලකුණු එකතු කරනවා.

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว

    රටට රුපියල් බිලියන ගානක් අහිමි කල චිචියාගෙ රොකට් එකේ ඉදන්ම ‍රාජපක්ෂල රනිල්ල කරපු තක්කඩි කම් රැකපු පගයෙක් තමයි චතුර අල්විස් කියන්නෙ ..අනිවාර්‍යෙන්ම උගේ පවුල් පිටින් හෙණ ගහන්න ඕනෑ එකෙක් හේතුව අමු ජාතිවාදීයෙක් ..මොන රටේ හිටියත් ඕක වගේ එවුන්ට සහ උන්ගේ පවුල්වලටත් හෙණ ගහන්න ඕන අපේ රටට කරපු අපරාධයට

  • @NiroshAsantha
    @NiroshAsantha ปีที่แล้ว +2

    හෙට සිට චතුරගෙන් සමාජයට යහපත් වෙයි කියල හිතන් කොටම දවස reset වෙනවා. බාලගිරි හෙට ආවත් චතුර වගේ මිනිස්සු වෙනස් වෙයි සිතීමත් point less.

    • @ranjithbandara4003
      @ranjithbandara4003 ปีที่แล้ว

      චතුර කියන්නේ සට්ටැඹි රාළ කෙනෙක්

  • @saramanthryh6247
    @saramanthryh6247 6 หลายเดือนก่อน

    සුදා මල්ලි ඔයා හරීම හොදයි චතුර වගේ ඔයා රටට දොහි වෙන්න එපා සුදා මල්ලි ඔයාව මේ රටට ඕනා බුදු සරණයි

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +7

    දෙරනත් එක්ක රටට කෙලවල ඉවරයි....මොකට ඉන්නවද...

  • @asithahttp
    @asithahttp ปีที่แล้ว +15

    මේවට youtube video හදන්න ඕනෙද ? චතුර ඔයාට එච්චරටම පොරක් ද සුදා

    • @Samithathero
      @Samithathero ปีที่แล้ว

      Ammo sudada pora

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      චතුර කියන්නේ මැදමුලන මහ හොරාගෙන් කෝටිපතියෙක් වූ තක්කඩි මාද්‍ය ගණිකාවක්. නයි දෙරනේ චතුර අල්විස් කැනඩාවේ (කැල්ගරියට ) පනින්න ඉන්න බව මීට මාස දෙකකට පමන පෙර මුලින්ම කීවේ සේපාල්.

  • @sawiyonirmalwarnakulasoori9116
    @sawiyonirmalwarnakulasoori9116 ปีที่แล้ว +3

    චතුරට නිවන් සුව

  • @TharinduMigel
    @TharinduMigel ปีที่แล้ว +71

    රියාස් ඔයා කියන විදිහට කතිකාවක් කිරිමට සුදුසු පුද්ගලයා චතුර නෙමෙයි.

    • @ferin674
      @ferin674 ปีที่แล้ว +7

      Harindra jayalal වයි, ගෙන්වන්න තිබුණේ.

    • @TharinduMigel
      @TharinduMigel ปีที่แล้ว +3

      @user-rq1ib5xy4hAththa Kathawa

    • @tribelife7650
      @tribelife7650 ปีที่แล้ว

      Ponilath diramaru weida 💀

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 ปีที่แล้ว

      @P
      👏👏👏

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 ปีที่แล้ว +1

      Exactly 🙏

  • @casio745
    @casio745 ปีที่แล้ว +2

    ජාති වාදය ආගම් භේද අවුස්සන්න උඩ ගෙඩි දීපු එකා කොහොමද ආගම් එකමුතුව හදන්නේ කොහොමද? අනික අදද රෙන වගේ නාලිකාවක ඉන්න ගමන් 🤔🤔🤔🤔

  • @achalanipriyanka832
    @achalanipriyanka832 11 หลายเดือนก่อน

    Sar sarage nombare laba ganne kohomada

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 ปีที่แล้ว +10

    මු නායවත් අරගෙනද එන්නේ

  • @lwijenayake5712
    @lwijenayake5712 ปีที่แล้ว +1

    Chathura netnam deranin wedak nehe . Chathura hoda minisek.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    👍👍❤️❤️❤️❤️ තෙරෙන්නේ

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว

    චතුර කියන්නේ මැදමුලන මහ හොරාගෙන් කෝටිපතියෙක් වූ තක්කඩි මාද්‍ය ගණිකාවක්. නයි දෙරනේ චතුර අල්විස් කැනඩාවේ (කැල්ගරියට ) පනින්න ඉන්න බව මීට මාස දෙකකට පමන පෙර මුලින්ම කීවේ සේපාල්.

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว +18

    අදවැනි දිනක රෝහන විජේවීර සිටියානමි නරියාටයි,මයිනාටයි,පුතානෝටයි, හිටන්හුටන්ටයි, පචවංසයාටයි සිදුවන දෙය බලන්න තිබුණා.

    • @nirma812
      @nirma812 ปีที่แล้ว

      @@mangalikadias8223 akanm atta 👍😘

    • @xavierquinner1342
      @xavierquinner1342 ปีที่แล้ว

      Before Mahinda, Wijeweera would attack Anura kumara Dissanayaka for stealing the money allocated by the JVP for Wijeweera's wife and children.

    • @milanlakshman6766
      @milanlakshman6766 ปีที่แล้ว

      @@VirajLakshanBandaraOfficial ow Hutto lokui thma ai

    • @silanimallika4570
      @silanimallika4570 ปีที่แล้ว

      Rohana wijeweerage daruwan gani baragaththe unta arakshawa dunne Naki mainalama thamai

  • @ShiyamaNilu
    @ShiyamaNilu 5 หลายเดือนก่อน

    Sudha..oyage wedasatahana aasawen mng balanawa...eath deng hithanawa...oyage wedasatahana beluwaama mamath kuhaka weida kiyala ...

  • @lokuali931
    @lokuali931 ปีที่แล้ว +6

    අපිට මොකෝ බං නේද චතුර කොහේ ගියත්

  • @buddhikajayathissa4045
    @buddhikajayathissa4045 ปีที่แล้ว +1

    වැඩසටහන බලල කමෙන්ට්ස් දාපියව් යකුනෙ

  • @malkamalka7368
    @malkamalka7368 ปีที่แล้ว +5

    දෙරණ කියන්නේ මිනිස්සුන්ට පොලවෙි පය ගහල ජිවත් වෙන්න උදවු කරන මාද්දියක් නෙවෙි ටෙලිනාටිිටිය ⁣ඔක්කම ගහගන්න හොර වැඩ කරන එව තමයි පෙන්වන්නෙ අපි බලන්නේනැ

  • @ramlanmzm1644
    @ramlanmzm1644 ปีที่แล้ว +1

    kotimma kivvuth rata vinasha kerapu pahareyak, etakota anungei geni ekka balan dhushenei karala eka vachanayakin SORRY kivvata obala piligena ahutama bandhala dhenavadha???

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว +3

    චතුර කොහේ ගියත් අපිට පාන්ද?.

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +1

    Chathurata jayawawa mata waga

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +17

    චතුරට ජයවේවා චතුර නියම කොල්ලෙක්

  • @senarathududeniya6781
    @senarathududeniya6781 ปีที่แล้ว +2

    ලංකාවට නැති පුශ්න කොම්බුවත් එක්ක එකතුවෙලා ඇතිකලේ කවුද මනුස්සයෝ ?

  • @vandervot1939
    @vandervot1939 ปีที่แล้ว +6

    Which country? Canada. I would like to see him

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +31

    සුදා ඔයා චතුරව සේදුවා නේද හරිම කැතයි

    • @annharper4853
      @annharper4853 ปีที่แล้ว +4

      සුදත් ගේම් කාරයෙක් අපි හරක් අපි පව්

    • @amithapeiris58
      @amithapeiris58 ปีที่แล้ว

      Sudath kalu anda gaththa. Sudek. Mee seerama kutti kada ganna balanne

  • @Radhavimoksh
    @Radhavimoksh ปีที่แล้ว +2

    රන්න පොත් ප්‍රකාශකයෝ අයිති කාටද කියලා ඉස්සෙල්ලා හොයාගත්තොත් නරකද

  • @alank7227
    @alank7227 ปีที่แล้ว +1

    චතුර කියන්නේ පහත් ජරා ජාතිවාදි දේශ ද්‍රෝහියෙක්