ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මානව හිතවාදී කලාකරුවාට දේශපාලකයාට නිදහසේ සුවය ලැබේවා ❤️🇱🇰❤️🇱🇰❤️
How are you dear the words are very beautiful God bless you and your family take care dear 👍👍💕💕💕
ඔව් අයියෙ පක්ෂ බේදයක් නැතුව අහින්සක මිනිසුන් වෙනුවෙන් කතා කරපු සුපිරි මනුස්සයෙක් ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැබේවා බුදු සරනයි 👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සන විරැදුව ස්තුුති
ඇත්තට තැන නැ රටට හොද අයට හිරගෙදර
ඉක්මනින් නිදහස් වෙන්න ලැබේවා 🙏🌹
රන්ජන් රාමනායකට ...ඉක්මනින් නිදහස ලැබේවා ...කියා ..මුළු හදවතින්ම සුබ ප්‍රර්ථනා කරන්නම් ...තෙරුවන් සරණයි ..
Nidasa දෙන්නැ රන්ජන්ට දන්නව දුන්නොත් හොරැ මටිටු වෙනව කියල
Supiri weeraya RANJAN 🎉🎉🎉🙏🙏🙏❤❤❤
ඉක්මනට නිදහස ලැබේවා රන්ජන් රාමනායක මහතාට දළදා සමිඳුන් පිහිටයි ❤️🙏❤️🙏❤️🙏
God bless you ranjan brother 🙏🙏🙏🙏🙏
Rjl5
ඉක්මනට නිදහස ඔබට ලැබේවා රන්ජන් මැතිදුනි
විජය වගේම ආදරණීය චරිතයක් ,ඉක්මනට නිදහස ලැබේවා ❤️❤️❤️❤️❤️
වචන ටික නම් ලස්සනයි ❤️ රන්ජන් රාමණායක ආදරේ කරන චරිතයක් නළුවෙක් ඉක්මනින් නිදහස ලැබේවා!!.
Teruwan saranai adarei
🎈
ලස්සනයි ...ඉක්මනින් නිදහස ලැබේවා
ලස්සනයි ලස්සනයි ,,, රන්ජන් රාමනායක මහතා එයා තමා ජනාධිපති
රංජන් රාමනායකට සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන්ට නිදහසලැබේවා තෙරැවන්සරණයි
රන්ජන් රාමනායකට ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රර්තනා කරමු ❤️
Good
දැන් හරිනේ 😊😊😊
රන්ජන් රාමනායක යික්මනින් නිදහස් වෙන්න අපි ඔයාඓනකන් බලයින්නවා ආදරෙයි
ලස්සනයි ලස්සනයි අපේ රංජන් මෙතුමාට ඉක්මනින් නිදහස ලැබේවා රට ✈️✈️ විරැවෝ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජෙසු පිහිටයි ✝️☦️☦️ කුවේට් 🇰🇼
Janadi pati Ranjan🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙවියෙක් වගේ මනුස්සයෙක් මානව හිතවාදී ආදරණීය කලාකරැවානන්ට ඉක්මනින් නිදහස ලැබේවා කියන එකයි අපි සියලු දෙනාගේ එකම අධිෂ්ඨානය
රන්ජන් අයියාට ඉක්මනින්ම නිදහස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
රංජන් සර් රටේ නායකයෙක් උනොත් අපි බලාගෙන ඉන්නේ ඉක්මනින් නිදහස ලැබේවා ලැබේවා ලැබේවා බුදුසරණයි ඔබට රංජන් සර් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍💝💝💝💝💝
රන්ජන් මන්ත්‍රී තුමනි ඔබට ඉක්මනින් නිදහස ලැබේ වා බුදු සරනයි
රංජන් රාමනායක මහත්මයාට ඉක්මනින්ම නිදහස ලැබේවා බුදු සරණයි
රන්ජන් අයියා සුපිරි පිල්ම් එකක් ගහමු එලියට අවට පස්සේ .විරිදුව සුපිරී👍👍👍👍👍
මේ විරිදුව කොච්චර ඇහුවත් මදි ඒ උනත් මෙයනම් වරදට නෙමෙයි දඩුවම් labanneමොන උනත් මෙතුමා හිටියනම් මේ වෙලාවේ ගොඩක් වටිනවා
අනේ...රන්ජන්ව කොහොම හරි බෙිරගන්න පෙල ගැසෙමු.ඌ තමා අපේ රටට ඔින.
කුඩුවේ දැම්මට හදවතෙ වීරයා වටින වචන ටික අයියට බුදු සරනයි❤️
ඒදත් අදත් හෙටත් ඉදිරියටත් මෙි රටට උවමනාම චරිතය රන්ජන් රාමනායක මහතට හෙට දින නිදහස ලැබෙිවා තෙරැවන් සරණින්🙏🙏🙏
ඉක්මනින් නිදහස ලැබේවා!!! ❤️බුදුසරණයි 😍❤️
මෙවන් වෙලාවක මෙවැනි විරිදුවක් රන්ජන් වෙනුවෙන් ගායනා කිරීම පිළිබඳව ගොඩක් පින්.. අයුක්තියට , අසාධාරණයට කතා කරන්න ගිහින් ඔහු නිරපරාදේ හිර බත් කනවා.... මෙවැනි තත්ත්වයකදී ඇත්ත කතා කරන්න ඔහු සිටිය යුතු පුද්ගලයෙකි. මෙවැනි අයට අපේ මේ උතුම් රට බාර දිය යුතුය.. 2024 රට බාර ගන්නා you tube කාරයන්ගේ දියසෙන් කුමාරයා රන්ජන් රාමනායකයි.
ඉක්මනින් රජන් මහත්තයො ඔයාට නිදහස ලැබේවා බුදු සරණයි අයියේ ඔයාගේ විරුදුව හරිම ලස්සනයි තවතව ශක්තිය දහිරිය හැමදාම ලැබේවා ලස්සන විරිදු කියන්න බුදු සරණයි දෙවි පිහිට ලැබේවා
ඔබද රටට වීරයෙකි🇱🇰❤️
රන්ජන් රමනායකට ඉක්මනින් නිදහස ලැබෙිව❤ ලස්සනයි විරැදු එක බුදු සරණයි🙏🙏
සුපිරි චරිතයක් රන්ජන් රාමානායක. ඉක්මන් නිදහස් සුව ලැබේවා 💕💕 ඇත්ත කතා කරලා අයික්තියට අසාදාරනය වෙනුවෙන් හඩ නගලා සිර ගෙය උරුමයි ඒල තමා මේ රටේ තත්වේ. ඉක්මන් නිදහස් සුව ලැබේවා💕💕💕💕💕
හරිම ලස්සනයි මල්ලි ඔයට ගොඩාක් පිං මේ රන්ජන් වෙනුවෙන් මෙහෙම ගායනා කලාට.. හිරේ ඉන්න ඔහුටත් මෙය ආශීර්වාදයක්ම වෙයි.. ඔහු හිරේ ඉන්නෙ ඇත්ත කතා කරල.. රටම කාපු මිනීමරුවො කුඩු කාරයො එතනෝල් කාරයො පාස්කු මිනී මරුවො අද ලස්සනට සුදු ඇදල බැබැලෙනව මේ අහිංසක ම්නුස්සය හිර බත් කනව.. තොපේ කැලෑ නීතියට සාප වේවා..
රන්ජන් රාමනායක ජනතාව වෙනුවෙන් ඉන්න එකම නායක ඔබ තුමාට තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏❤️
එන්නට ලැබේවා වරම්...හනිකට මිදී සිරගෙයින්...තෙරුවන් සරණ ලැබේවා....ජේසුගෙ පිහිටම වේවා !!! 🙏💟💟💟
🥰🥰🥰🥰🥰❤❤❤❤
👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
ඔයා කියපු ලස්සනම විරිදුව...සිය වතාවක් බැලුවා....❤❤❤❤❤
ඇත්තටම හොදම කෙනෙක් තමයි මෙ රන්ජන් මහත්මයා ඇත්ත කතාකරා කියල නෙ මෙ හොරු පවුල එකතුවෙලා කෙලවවුවෙ ඒකට නම් හරිම දුකයි මතකද කලින් දවස්ටිකෙ හඩ පට කිය කියා මඩ ගැහුව මම නම් කියන්නෙ කාටවත් අයිතියක්නැ කාගෙවත් පෞද්ගලික ජීවිතයකට ඇගිලි ගහන්න ඉක්මනට හොදවෙන්න ඕන දැන් හැදිල තියන ලෙඩෙත් ඉක්මනින්ම නිදහස් වෙන්න ඕන හිරෙනුත් බුදු සරණයි රන්ජන් අයියෙ
රංජන් ඔබ මව්බිමේ අගනා වස්තුවකි .ඔබ වැනි වීරපුතුන් මේ මව්බිමේ අභිමානයයි. ඔබට සහයෝගය දක්වන ආදර හිතකාමීන් සමග අපිත් ඔබට නිදහස පතනවා මෙමොහොතේම ජයවේවා ජෙසුපිහිටයි 🙏🙏
වැඩි ඈතක නෙවෙයි , මේ තමයි අපේ රට වෙනසක් කරන එකම මනුස්සයා, අනිවාර්යයෙන් , මා නුබගේ පක්ෂයේ නොවුනත්, මට හිතෙනවා ඒක කවදා හෝ එහෙම වෙයි කියලා , රන්ජන් අයියේ උබට සදා ජය 👌👍💕💕
Aniwaryiyinm
සත්තකිම
ඇත්ත කතා කරන රංජන් රාමනායක ඔබට ඉක්මනට ඉක්මනින් නිදහස
ඇත්ත කතා කරන රංජන් රාමනායක මහතා ලෝකයේ ම එළිය දෙන ඔබට ඉක්මනට නිදහස ලැබේවා ඔබට දළදා සමිඳු පිහිටයි අපි ඔබ සමග සැමදා රැඳෙන්නෙමි
මට්ත් විස්වාසයක් තීනෝ
රන්ජන් NPP එකට එනවා නම් හොදයි කියන අය ලයික් කරපල්ලා
Math hari adare ranjan ramanayakata aththa katha karala ada duk wedenawa nalin aiya oyata thanks 🙏🙏
සියලු දෙවියන්ගේ.ආසිර්වාදය.ලැබි.ඉක්මනින්.නිදහස.ලැබේවා දිර්ඝායු වේවා .රන්ජන්.මහත්මයාට.බුදුසරණයි
Lassanai viriduwa aththatama ranjan janapathi wenawa nam hodai kelin katha karana manussayek
ඇත්ත සත්‍ය කවදා හෝ දවසක ජයග්‍රහණය කරනු ඇති.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏 රන්ජන් රාමනායක මහතා ඉක්මනින් නිදහස් වේවායි ප්‍රාර්ථනා කරනවා
රන්ජන් රාමනායක ගැන කිව්ව සියල්ල ම ඇත්ත ඔහුට ඉක්මනින් නිදහස ලැබේවා කියා අපි සැම පාර්ථනා කරමු 😍😍😍
රන්ජන් රාමනායක යන්නේ සුපිරි චරිත ඉක්මනින් නිදා සැමට ලැබේවා
රන්ජන් රාමනායක සුපිරි චරිතයක්,,,,
Supiri charithayak. Ranjan aiye. Oyata. Budusaranai ♥️♥️♥️♥️♥️
ලස්සනයි විරිදුව,රන්ජන් රාමනයක ජන හද දිනයි හැම දින😍
බුදු සරණින් ජේසු පිහිටෙන් අල්ලා දෙවි පුහිටෙන් රන්ජන් රාමනායක මැතිතුමට ඉක්මනින් නිදහස ලැබේවා,,,,,,,
අපේ වීරයා වෙනුවෙන් ගැයු.විරිඋු.පෙලට.පින් සහෝදරයා
❤️❤️❤️🤗
Lassana viredu pela obathumata nidahasa lebewa
දුපත්තගේ දුක අදුරන හිතවත ❤❤❤❤ රංජා
ඉක්මනින් නිදහස ලැබේවා..විරිදුව සුපිරි නලින් අයියා..❤❤
ගොඩක් ස්තුතිවෙිවා අපවෙනුවෙන්න ගැයු ගිිතයට රන්ජන් රාමනායක මැතිතුමා ට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🇱🇧🇱🇧🇱🇧🇱🇧
සුපිරි චරිතයක් කවද ආවත් මගෙ චන්දේ ඔබට
Niyamai viridu nalin ayye. Eththa kathava
ඉක්මනටම නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා.ඇත්ත කියන රටට ආදරේ කරන රට හදන්න හදන කෙනා ඇතුලේ රට කන එවුන් එලියේ.මම ආදරේ කරන සුපිරම නලුවෙක්.සුපිරි නලින් අයියේ.
ඇත්තටම හොද චරිතයක් මට මතකයි පිට රට හිටපු අය හිර වෙලා හිටපු අයව ලංකාවට අරගන අවා අපේ මවු බිමට❤❤❤❤
යසසඉයනද
තවදනින
අනිවාර්යයෙන් නිහතමානී හදවතක් ඇති අවංකව කෙනෙක් ජයමවේවා🌺🌺🙏 බුදුසරණයි
රන්ජන් .රාමනායක.ආදරනිය .මැතිදුනි බුද්ද දම්ම සංග රත්නයේ පිහිටෙන් ඉතාඉක්මනින් නිදහස ලැබේවා.. ඔබට තෙරුවන් සරනයි.
ඔබතුමා ට ඉක්මනින් නිදහස ලැබේ වා ,,,,,,,,,,,ජන හිතවාදී යාණෙනි ජේජු පිහිටයි ,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි
අපෙ රනවිරුවෙි ටිකක් ඉන්නවා එයල නිදහස් කරන්න ලොයල් තුමනි ඔබලට පින් සිදුවෙියි නිවන්ම දකිත්වා
Pau3wida හමුදා ව පොලිස් නිලධාරීන් දෙන් ලංකාවේ රබන් වදින්නේ ගණිකාවන් සහ කුපාඩි උන්ට විතරමයි අබුද්දස කාලේ i කාලේ අකාලයේ විනාශ නිසා?ඒ කට හොඳ උදාහරණයක් විදිහට කිව්වොත් මේ දේ තමයි ඒ මොකක්ද දන්නවද (අපි ගමු මුන් ETA ටිකක් දෙන් damu වතුර භාජනයකට දෙන් බලන්න සුළු ප්‍රමාණයක් වතුර උඩ අනිත් ප්‍රමාණය යට barwedide යට ගිහින් බර අඩු ටිකක් උඩ eadin ubage රබන් වාදනය yath
ඇත්තටම සැබෑම මානව හිතවාදියෙක්. ඉක්මනින් නිදහස ලැබේවා 🙏❤️
ලොක්කා ඉක්මනට නිදහස ලැබෙන්න ඕනේ, රියල් චරිතයක්🔥
මේ වගේ මිනිස්සු තමයි මේ රටේ රජ කරන්න ඕනා... රන්ජන්ට ඉක්මනට නිදහස ලැබේවා..🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️
නියමයි නලින් මල්ලි ඔයාගෙ වචන ටික වටිනවා කෝටියක් අපේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් ඇත්තෙන්ම රංජන් රාමනායක මහත්මයාට ඉක්මනින් නිදහස ලැබේවා
රන්ජන් රාමනායක මහත්මා හිටියානම් එතුමා තමයි රටේ ජනාදිපති විරුදු කියනා ඔබටත් සියලුමදෙවිපිහිටලැබේවා thanks
රන්ජන් මොනා උනත් සුපිරි ඩෑල් එකෙක්. කට කෑවත් කියන්න තියන එක කියනවමයි
ඉක්මනින්ම. නිදහස. ලැබෙනවා.බුදුසරණයී
නියමයි. සහෝදරයා.. ජයවේවා.. ඉක්මනට නිදහස ලැබේවා එතුමා ට..පව්.ඇත්ත කතා කලාට ඇතුලේ
කියන්නතියන දෙ කෙලින්ම කියන කොන්ද පනතියන කෙලින් හිටගන්නපුලුවන් පිරිමියෙක්, රන්ජන් මහතා, ඉක්මනට නිදහස ලැබෙවා❤️ 🙏
හදවතේ ඉන්ව එකම දේශපාකයා ......... ❤️❤️❤️❤️❤️
රන්ජන්තමා මේ රටේ ජනාදිපතිවියයුත්තේ❤❤❤❤
රන්ජන් රාමනායක මහතාට ඉක්මනින් නිදහස ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි 💪🇱🇰🙏🙏🙏♥️❤️ ❤️
බුදු සරනින් ඉක්මනින් නිදහස් wela එන්න රන්ජන් ❤️❤️❤️❤️
සැබෑම ජන නායකයෙකු පෙනෙයි ඔබ තුලලැබේවා ලක්මව රකින්න යෝධ සවිබල
රන්ජන් රාමනායකට ඉක්මනින් නිදහස ලැබේවා .🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන්ම නියම හඩ ඒ අපේ වීරයා🎉🎉🎉🎉🎉
රට වෙනුවෙන් ඇත්ත කතා කරපු එකෙක් තමා මේ 💥රට රකින්න හදන උන් ඇතුලේ රට කන උන් නිදැල්ලේ 😇
ඒක නම් ඇත්ත 🤟
ඇත්ත යාලුවා
E me lankave hati ne bn
@@sayuniahinsa ..
👌👍👍
අනිවාර්යෙන්. රන්ජන්. සර්. ජයගන්නවා. දීර්ගායු. වේවා 🙏🙏🙏👍👍👍
ඉක්මනින් නිදහස ලැබේවා දිර්ඝායූ දළදා සම්දු පිහිටයි🙏🙏❤️❤️ රංජා ..අහිංසක මිනිහගේ හිතවතා ❤❤❤❤❤😊 ✈️✈️✈️😢
අනිවාරයෙන්ම රජන් රාමනායක තුමාට,, ශ්‍රී ජයසිරීමාබෝ සමිදුන් ගේම පිහිටෙන් ඉක්මනින්ම් නිදහස් වේවා...
රන්ජන් රාමනායක මහතා ඉක්මනින් නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏
❤❤❤❤ ආදරෙයි රංජන් අපේ රට ඔබට බාරයි 🙏🙏🙏💐💐💐 මේ විරිදු කියන ඔබටත් සම්මාඅ සම්දු සරනයි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
රංජන් රාමනායක ,,,,,,,,,යන තැන දිනයි නෑ සැක ,,,,,,,,,,,,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි ජේජු පිහිටයි විරිදු පුතා ට ත් හොද අනාගතය ක් වේවා ,,,,,,ස්තුතියි පුතේ ,,,,,,,,,,,,,,
පාට පක්ෂ අපිට වැඩක් නෑ අපි එදත් අදත් ආදරේයි අපේ නළුවට ඒ රන්ජන් රාමනායක 🙏❤❤❤❤❤
♥💯 රංජන් අයියා ඔයා සුපිරිම කෙනෙක්🖤🖤
lassanai malli ethumata ikmanin nidahasa lebewa
රංජන් රාමනායකට ඉක්මනින් නිදාහස ලැබේවා කියා මුලු හදවතින්ම ප්‍රර්ථනා කරමි
රට වෙනුවෙන් ඇත්ත කතා කරන මනුෂ්‍යා රන්ජන් රාමනායක විරිදු කියනා ඔබටත් තෙරැවන් සරණයි ❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤
මෙ වගෙ චරිතයක් අවොත් අනිවාර්යයෙන් අපෙ රට ගොඩ ගන්න පුළුවන් 🙂🙂🙂🙂🙂
අනිවාර්ය 👌👌👌
Aniwaryen
😂😂😂😂😂😂😂😂😂
@@dilanthakavisara8632 මොකටද hina wenne 😡😡😡😡😡
@@hasithalakshan7786 ඌ බයියෙක් බන්😂😂
රන්ජන් රමනයක අයියෙ ඉක්මනින් නිදහස් වෙන්න..හදවතෙ රදුනු චරිතයක් අදරෙයි හැමදාම ❤❤❤
උපහාරයක්ම වේවා.තෑන්ක්ස් අයියන්ඩි💖
විරිදු මල්ලි ඔබේ මෙහෙවර වටිනවා
වෙනදා වගේම සුපිරියක් තමා ❤
අපේ විරුවා රන්ජන් රාමනායක ඉක්මනින් නිදහස ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඔයාගේ සක්තිය අපේ සක්තියයි.ජය වේවා රංජන් මන්ත්‍රී තුමනි සියලු දෙව්පිහිටයි බුදු සරනයි ඉක්මනින් නිදහස ලැබේවා අපේ ප්‍රාර්ථනාවයි
ඉක්මනින් නිදහස ලැබේවා මීලග ජනාධිපති 🙏🙏🙏
ඇත්ත තිත්තයී එකයී අවුල උනේ
ඉක්මනින් නිදහස ලැබේවා.... මැතිදුනි.. ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
🙏🙏🙏💞🌹💞🙏🙏🙏බුදුසරණයි 🛐ජේසු පිහිටයි 🙏ඔබ තුමාට 🙏🙏❤️🌹❤️ආදරේ හැමදාම 🙏🛐🌹💞🌹
ඉක්මනින්ම නිදහස ලැබේවා! තෙරැවන් සරණයි!
Janapatitat .. agamatitat ...galapanawa .. paula janatawa adina budu saranai oyata malin malli
හිරේ ගියත් හිතට දුකක් නෑ.වෙස් මූනුදාගෙන රගන උන්ට වඩා.ඇත්ත කතා කරලා.මේ වගේ මිනිස්සුන්ට කොහොමත් තැනක් නෑ .හිරේ ඉන්න එක සැපයි එලියෙ රගන උන් එක්ක ඉන්නවට වඩා තෙරුවන් සරණයි .විරිදු නලීන් අයියටත්.
Oba thamai sebe janadipathi.aththa kiyana ♥♥♥
සුපිරි නලුවෙක් ....රටට සම්පතක් ...නියම නායකයෙක් 😘😘😳😳
Ranjan Ramanayaka Mahathmata niduk nirogi Suwaya Lebewa ..Aragalayata jayama jayama wewa .!!! Good Luck .🌷🌷🌷💐💐😍😍
අවන්ක ,ඇත්ත කතා කරන ,කෙලින් කතා කරන අයට අපේ රටේ හිමි තැන ඔතන තමයි අයියේ ... ...මොනවා උනත් රන්ජන් රාමනායක කලා කරුවාට ඉක්මනට නිදහස ලැබෙන්න ඕනේ ........
ඇත්තමයි මල්ලි මම ඉන්නේ කුවේට් රටේ මමත් එක්ක ඉන්නව නංගි කෙනෙක් ගල්ගමුවේ රන්ජන් මහත්තය නිදහස් වෙලා එලියට එනතුරු හැමදාම දෙවියන්ට කියනවා එලියට ආපු දවසේ පෝන් එකට දන ගහලා වැන්දා ඒ නංගි හරිම ආදරෙයි බුදුසරණයි
ඉක්මනට නිදහස ලැබේවා කෙලින් කතා කරන එකම චරිතය රංජන් අයියා
,අැත්ත මම රන්ජන් කැමති චරිතයක්
මානව හිතවාදී කලාකරුවාට දේශපාලකයාට නිදහසේ සුවය ලැබේවා ❤️🇱🇰❤️🇱🇰❤️
How are you dear the words are very beautiful God bless you and your family take care dear 👍👍💕💕💕
ඔව් අයියෙ පක්ෂ බේදයක් නැතුව අහින්සක මිනිසුන් වෙනුවෙන් කතා කරපු සුපිරි මනුස්සයෙක් ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැබේවා බුදු සරනයි 👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සන විරැදුව ස්තුුති
ඇත්තට තැන නැ රටට හොද අයට හිරගෙදර
ඉක්මනින් නිදහස් වෙන්න ලැබේවා 🙏🌹
රන්ජන් රාමනායකට ...
ඉක්මනින් නිදහස ලැබේවා ...
කියා ..
මුළු හදවතින්ම සුබ ප්‍රර්ථනා කරන්නම් ...
තෙරුවන් සරණයි ..
Nidasa දෙන්නැ රන්ජන්ට දන්නව දුන්නොත් හොරැ මටිටු වෙනව කියල
Supiri weeraya RANJAN 🎉🎉🎉🙏🙏🙏❤❤❤
ඉක්මනට නිදහස ලැබේවා රන්ජන් රාමනායක මහතාට දළදා සමිඳුන් පිහිටයි ❤️🙏❤️🙏❤️🙏
God bless you ranjan brother 🙏🙏🙏🙏🙏
Rjl5
ඉක්මනට නිදහස ඔබට ලැබේවා රන්ජන් මැතිදුනි
විජය වගේම ආදරණීය චරිතයක් ,ඉක්මනට නිදහස ලැබේවා ❤️❤️❤️❤️❤️
වචන ටික නම් ලස්සනයි ❤️ රන්ජන් රාමණායක ආදරේ කරන චරිතයක් නළුවෙක් ඉක්මනින් නිදහස ලැබේවා!!.
Teruwan saranai adarei
🎈
ලස්සනයි ...ඉක්මනින් නිදහස ලැබේවා
ලස්සනයි ලස්සනයි ,,, රන්ජන් රාමනායක මහතා එයා තමා ජනාධිපති
රංජන් රාමනායකට සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන්ට නිදහසලැබේවා තෙරැවන්සරණයි
රන්ජන් රාමනායකට ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රර්තනා කරමු ❤️
Good
දැන් හරිනේ 😊😊😊
රන්ජන් රාමනායක යික්මනින් නිදහස් වෙන්න අපි ඔයාඓනකන් බලයින්නවා ආදරෙයි
ලස්සනයි ලස්සනයි අපේ රංජන් මෙතුමාට ඉක්මනින් නිදහස ලැබේවා රට ✈️✈️ විරැවෝ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජෙසු පිහිටයි ✝️☦️☦️ කුවේට් 🇰🇼
Janadi pati Ranjan🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙවියෙක් වගේ මනුස්සයෙක් මානව හිතවාදී ආදරණීය කලාකරැවානන්ට ඉක්මනින් නිදහස ලැබේවා කියන එකයි අපි සියලු දෙනාගේ එකම අධිෂ්ඨානය
රන්ජන් අයියාට ඉක්මනින්ම නිදහස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
රංජන් සර් රටේ නායකයෙක් උනොත් අපි බලාගෙන ඉන්නේ ඉක්මනින් නිදහස ලැබේවා ලැබේවා ලැබේවා බුදුසරණයි ඔබට රංජන් සර් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍💝💝💝💝💝
රන්ජන් මන්ත්‍රී තුමනි ඔබට ඉක්මනින් නිදහස ලැබේ වා බුදු සරනයි
රංජන් රාමනායක මහත්මයාට ඉක්මනින්ම නිදහස ලැබේවා බුදු සරණයි
රන්ජන් අයියා සුපිරි පිල්ම් එකක් ගහමු එලියට අවට පස්සේ .විරිදුව සුපිරී👍👍👍👍👍
මේ විරිදුව කොච්චර ඇහුවත් මදි
ඒ උනත් මෙයනම් වරදට නෙමෙයි දඩුවම් labanne
මොන උනත් මෙතුමා හිටියනම් මේ වෙලාවේ ගොඩක් වටිනවා
අනේ...රන්ජන්ව කොහොම හරි බෙිරගන්න පෙල ගැසෙමු.
ඌ තමා අපේ රටට ඔින.
කුඩුවේ දැම්මට හදවතෙ වීරයා වටින වචන ටික අයියට බුදු සරනයි❤️
ඒදත් අදත් හෙටත් ඉදිරියටත් මෙි රටට උවමනාම චරිතය රන්ජන් රාමනායක මහතට හෙට දින නිදහස ලැබෙිවා තෙරැවන් සරණින්🙏🙏🙏
ඉක්මනින් නිදහස ලැබේවා!!! ❤️
බුදුසරණයි 😍❤️
මෙවන් වෙලාවක මෙවැනි විරිදුවක් රන්ජන් වෙනුවෙන් ගායනා කිරීම පිළිබඳව ගොඩක් පින්.. අයුක්තියට , අසාධාරණයට කතා කරන්න ගිහින් ඔහු නිරපරාදේ හිර බත් කනවා.... මෙවැනි තත්ත්වයකදී ඇත්ත කතා කරන්න ඔහු සිටිය යුතු පුද්ගලයෙකි. මෙවැනි අයට අපේ මේ උතුම් රට බාර දිය යුතුය.. 2024 රට බාර ගන්නා you tube කාරයන්ගේ දියසෙන් කුමාරයා රන්ජන් රාමනායකයි.
ඉක්මනින් රජන් මහත්තයො ඔයාට නිදහස ලැබේවා බුදු සරණයි අයියේ ඔයාගේ විරුදුව හරිම ලස්සනයි තවතව ශක්තිය දහිරිය හැමදාම ලැබේවා ලස්සන විරිදු කියන්න බුදු සරණයි දෙවි පිහිට ලැබේවා
ඔබද රටට වීරයෙකි🇱🇰❤️
රන්ජන් රමනායකට ඉක්මනින් නිදහස ලැබෙිව❤ ලස්සනයි විරැදු එක බුදු සරණයි🙏🙏
සුපිරි චරිතයක් රන්ජන් රාමානායක. ඉක්මන් නිදහස් සුව ලැබේවා 💕💕 ඇත්ත කතා කරලා අයික්තියට අසාදාරනය වෙනුවෙන් හඩ නගලා සිර ගෙය උරුමයි ඒල තමා මේ රටේ තත්වේ. ඉක්මන් නිදහස් සුව ලැබේවා💕💕💕💕💕
හරිම ලස්සනයි මල්ලි ඔයට ගොඩාක් පිං මේ රන්ජන් වෙනුවෙන් මෙහෙම ගායනා කලාට.. හිරේ ඉන්න ඔහුටත් මෙය ආශීර්වාදයක්ම වෙයි.. ඔහු හිරේ ඉන්නෙ ඇත්ත කතා කරල.. රටම කාපු මිනීමරුවො කුඩු කාරයො එතනෝල් කාරයො පාස්කු මිනී මරුවො අද ලස්සනට සුදු ඇදල බැබැලෙනව මේ අහිංසක ම්නුස්සය හිර බත් කනව.. තොපේ කැලෑ නීතියට සාප වේවා..
රන්ජන් රාමනායක ජනතාව වෙනුවෙන් ඉන්න එකම නායක ඔබ තුමාට තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏❤️
එන්නට ලැබේවා වරම්...හනිකට මිදී සිරගෙයින්...තෙරුවන් සරණ ලැබේවා....ජේසුගෙ පිහිටම වේවා !!! 🙏💟💟💟
🥰🥰🥰🥰🥰❤❤❤❤
👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
ඔයා කියපු ලස්සනම විරිදුව...සිය වතාවක් බැලුවා....❤❤❤❤❤
ඇත්තටම හොදම කෙනෙක් තමයි මෙ රන්ජන් මහත්මයා ඇත්ත කතාකරා කියල නෙ මෙ හොරු පවුල එකතුවෙලා කෙලවවුවෙ ඒකට නම් හරිම දුකයි මතකද කලින් දවස්ටිකෙ හඩ පට කිය කියා මඩ ගැහුව මම නම් කියන්නෙ කාටවත් අයිතියක්නැ කාගෙවත් පෞද්ගලික ජීවිතයකට ඇගිලි ගහන්න ඉක්මනට හොදවෙන්න ඕන දැන් හැදිල තියන ලෙඩෙත් ඉක්මනින්ම නිදහස් වෙන්න ඕන හිරෙනුත් බුදු සරණයි රන්ජන් අයියෙ
රංජන් ඔබ මව්බිමේ අගනා වස්තුවකි .ඔබ වැනි වීරපුතුන් මේ මව්බිමේ අභිමානයයි. ඔබට සහයෝගය දක්වන ආදර හිතකාමීන් සමග අපිත් ඔබට නිදහස පතනවා මෙමොහොතේම ජයවේවා ජෙසුපිහිටයි 🙏🙏
වැඩි ඈතක නෙවෙයි , මේ තමයි අපේ රට වෙනසක් කරන එකම මනුස්සයා, අනිවාර්යයෙන් , මා නුබගේ පක්ෂයේ නොවුනත්, මට හිතෙනවා ඒක කවදා හෝ එහෙම වෙයි කියලා , රන්ජන් අයියේ උබට සදා ජය 👌👍💕💕
Aniwaryiyinm
සත්තකිම
ඇත්ත කතා කරන රංජන් රාමනායක ඔබට ඉක්මනට ඉක්මනින් නිදහස
ඇත්ත කතා කරන රංජන් රාමනායක මහතා ලෝකයේ ම එළිය දෙන ඔබට ඉක්මනට නිදහස ලැබේවා ඔබට දළදා සමිඳු පිහිටයි අපි ඔබ සමග සැමදා රැඳෙන්නෙමි
මට්ත් විස්වාසයක් තීනෝ
රන්ජන් NPP එකට එනවා නම් හොදයි කියන අය ලයික් කරපල්ලා
Math hari adare ranjan ramanayakata aththa katha karala ada duk wedenawa nalin aiya oyata thanks 🙏🙏
සියලු දෙවියන්ගේ.ආසිර්වාදය.ලැබි.ඉක්මනින්.නිදහස.ලැබේවා දිර්ඝායු වේවා .රන්ජන්.මහත්මයාට.බුදුසරණයි
Lassanai viriduwa aththatama ranjan janapathi wenawa nam hodai kelin katha karana manussayek
ඇත්ත සත්‍ය කවදා හෝ දවසක ජයග්‍රහණය කරනු ඇති.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏 රන්ජන් රාමනායක මහතා ඉක්මනින් නිදහස් වේවායි ප්‍රාර්ථනා කරනවා
රන්ජන් රාමනායක ගැන කිව්ව සියල්ල ම ඇත්ත ඔහුට ඉක්මනින් නිදහස ලැබේවා කියා අපි සැම පාර්ථනා කරමු 😍😍😍
රන්ජන් රාමනායක යන්නේ සුපිරි චරිත ඉක්මනින් නිදා සැමට ලැබේවා
රන්ජන් රාමනායක සුපිරි චරිතයක්,,,,
Supiri charithayak. Ranjan aiye. Oyata. Budusaranai ♥️♥️♥️♥️♥️
ලස්සනයි විරිදුව,රන්ජන් රාමනයක ජන හද දිනයි හැම දින😍
බුදු සරණින් ජේසු පිහිටෙන් අල්ලා දෙවි පුහිටෙන් රන්ජන් රාමනායක මැතිතුමට ඉක්මනින් නිදහස ලැබේවා,,,,,,,
අපේ වීරයා වෙනුවෙන් ගැයු.විරිඋු.පෙලට.පින් සහෝදරයා
❤️❤️❤️🤗
Lassana viredu pela obathumata nidahasa lebewa
දුපත්තගේ දුක අදුරන හිතවත ❤❤❤❤ රංජා
ඉක්මනින් නිදහස ලැබේවා..විරිදුව සුපිරි නලින් අයියා..❤❤
ගොඩක් ස්තුතිවෙිවා අපවෙනුවෙන්න ගැයු ගිිතයට රන්ජන් රාමනායක මැතිතුමා ට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🇱🇧🇱🇧🇱🇧🇱🇧
සුපිරි චරිතයක් කවද ආවත් මගෙ චන්දේ ඔබට
Niyamai viridu nalin ayye. Eththa kathava
ඉක්මනටම නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා.ඇත්ත කියන රටට ආදරේ කරන රට හදන්න හදන කෙනා ඇතුලේ රට කන එවුන් එලියේ.මම ආදරේ කරන සුපිරම නලුවෙක්.සුපිරි නලින් අයියේ.
ඇත්තටම හොද චරිතයක් මට මතකයි පිට රට හිටපු අය හිර වෙලා හිටපු අයව ලංකාවට අරගන අවා අපේ මවු බිමට❤❤❤❤
යසසඉයනද
තවදනින
අනිවාර්යයෙන් නිහතමානී හදවතක් ඇති අවංකව කෙනෙක් ජයමවේවා🌺🌺🙏 බුදුසරණයි
රන්ජන් .රාමනායක.ආදරනිය .මැතිදුනි බුද්ද දම්ම සංග රත්නයේ පිහිටෙන් ඉතාඉක්මනින් නිදහස ලැබේවා.. ඔබට තෙරුවන් සරනයි.
ඔබතුමා ට ඉක්මනින් නිදහස ලැබේ වා ,,,,,,,,,,,ජන හිතවාදී යාණෙනි ජේජු පිහිටයි ,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි
අපෙ රනවිරුවෙි ටිකක් ඉන්නවා එයල නිදහස් කරන්න ලොයල් තුමනි ඔබලට පින් සිදුවෙියි නිවන්ම දකිත්වා
Pau3wida හමුදා ව පොලිස් නිලධාරීන් දෙන් ලංකාවේ රබන් වදින්නේ ගණිකාවන් සහ කුපාඩි උන්ට විතරමයි අබුද්දස කාලේ i කාලේ අකාලයේ විනාශ නිසා?ඒ කට හොඳ උදාහරණයක් විදිහට කිව්වොත් මේ දේ තමයි ඒ මොකක්ද දන්නවද (අපි ගමු මුන් ETA ටිකක් දෙන් damu වතුර භාජනයකට දෙන් බලන්න සුළු ප්‍රමාණයක් වතුර උඩ අනිත් ප්‍රමාණය යට barwedide යට ගිහින් බර අඩු ටිකක් උඩ eadin ubage රබන් වාදනය yath
ඇත්තටම සැබෑම මානව හිතවාදියෙක්. ඉක්මනින් නිදහස ලැබේවා 🙏❤️
ලොක්කා ඉක්මනට නිදහස ලැබෙන්න ඕනේ, රියල් චරිතයක්🔥
මේ වගේ මිනිස්සු තමයි මේ රටේ රජ කරන්න ඕනා... රන්ජන්ට ඉක්මනට නිදහස ලැබේවා..🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️
නියමයි නලින් මල්ලි ඔයාගෙ වචන ටික වටිනවා කෝටියක් අපේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් ඇත්තෙන්ම රංජන් රාමනායක මහත්මයාට ඉක්මනින් නිදහස ලැබේවා
රන්ජන් රාමනායක මහත්මා හිටියානම් එතුමා තමයි රටේ ජනාදිපති විරුදු කියනා ඔබටත් සියලුමදෙවිපිහිටලැබේවා thanks
රන්ජන් මොනා උනත් සුපිරි ඩෑල් එකෙක්. කට කෑවත් කියන්න තියන එක කියනවමයි
ඉක්මනින්ම. නිදහස. ලැබෙනවා.බුදුසරණයී
නියමයි. සහෝදරයා.. ජයවේවා.. ඉක්මනට නිදහස ලැබේවා එතුමා ට..පව්.ඇත්ත කතා කලාට ඇතුලේ
කියන්නතියන දෙ කෙලින්ම කියන කොන්ද පනතියන කෙලින් හිටගන්නපුලුවන් පිරිමියෙක්, රන්ජන් මහතා, ඉක්මනට නිදහස ලැබෙවා❤️ 🙏
හදවතේ ඉන්ව එකම දේශපාකයා ......... ❤️❤️❤️❤️❤️
රන්ජන්තමා මේ රටේ ජනාදිපතිවියයුත්තේ❤❤❤❤
රන්ජන් රාමනායක මහතාට ඉක්මනින් නිදහස ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි 💪🇱🇰🙏🙏🙏♥️❤️ ❤️
බුදු සරනින් ඉක්මනින් නිදහස් wela එන්න රන්ජන් ❤️❤️❤️❤️
සැබෑම ජන නායකයෙකු පෙනෙයි ඔබ තුල
ලැබේවා ලක්මව රකින්න යෝධ සවිබල
රන්ජන් රාමනායකට ඉක්මනින් නිදහස ලැබේවා .🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන්ම නියම හඩ ඒ අපේ වීරයා🎉🎉🎉🎉🎉
රට වෙනුවෙන් ඇත්ත කතා කරපු එකෙක් තමා මේ 💥රට රකින්න හදන උන් ඇතුලේ රට කන උන් නිදැල්ලේ 😇
ඒක නම් ඇත්ත 🤟
ඇත්ත යාලුවා
E me lankave hati ne bn
@@sayuniahinsa .
.
👌👍👍
අනිවාර්යෙන්. රන්ජන්. සර්. ජයගන්නවා. දීර්ගායු. වේවා 🙏🙏🙏👍👍👍
ඉක්මනින් නිදහස ලැබේවා දිර්ඝායූ දළදා සම්දු පිහිටයි🙏🙏❤️❤️ රංජා ..අහිංසක මිනිහගේ හිතවතා ❤❤❤❤❤😊
✈️✈️✈️😢
අනිවාරයෙන්ම රජන් රාමනායක තුමාට,, ශ්‍රී ජයසිරීමාබෝ සමිදුන් ගේම පිහිටෙන් ඉක්මනින්ම් නිදහස් වේවා...
රන්ජන් රාමනායක මහතා ඉක්මනින් නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏
❤❤❤❤ ආදරෙයි රංජන් අපේ රට ඔබට බාරයි 🙏🙏🙏💐💐💐 මේ විරිදු කියන ඔබටත් සම්මාඅ සම්දු සරනයි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
රංජන් රාමනායක ,,,,,,,,,යන තැන දිනයි නෑ සැක ,,,,,,,,,,,,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි ජේජු පිහිටයි විරිදු පුතා ට ත් හොද අනාගතය ක් වේවා ,,,,,,ස්තුතියි පුතේ ,,,,,,,,,,,,,,
පාට පක්ෂ අපිට වැඩක් නෑ අපි එදත් අදත් ආදරේයි අපේ නළුවට ඒ රන්ජන් රාමනායක 🙏❤❤❤❤❤
♥💯 රංජන් අයියා ඔයා සුපිරිම කෙනෙක්🖤🖤
lassanai malli ethumata ikmanin nidahasa lebewa
රංජන් රාමනායකට ඉක්මනින් නිදාහස ලැබේවා කියා මුලු හදවතින්ම ප්‍රර්ථනා කරමි
රට වෙනුවෙන් ඇත්ත කතා කරන මනුෂ්‍යා රන්ජන් රාමනායක විරිදු කියනා ඔබටත් තෙරැවන් සරණයි ❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤
මෙ වගෙ චරිතයක් අවොත් අනිවාර්යයෙන් අපෙ රට ගොඩ ගන්න පුළුවන් 🙂🙂🙂🙂🙂
අනිවාර්ය 👌👌👌
Aniwaryen
😂😂😂😂😂😂😂😂😂
@@dilanthakavisara8632 මොකටද hina wenne 😡😡😡😡😡
@@hasithalakshan7786 ඌ බයියෙක් බන්😂😂
රන්ජන් රමනයක අයියෙ ඉක්මනින් නිදහස් වෙන්න..හදවතෙ රදුනු චරිතයක් අදරෙයි හැමදාම ❤❤❤
උපහාරයක්ම වේවා.තෑන්ක්ස් අයියන්ඩි💖
විරිදු මල්ලි ඔබේ මෙහෙවර වටිනවා
වෙනදා වගේම සුපිරියක් තමා ❤
අපේ විරුවා රන්ජන් රාමනායක ඉක්මනින් නිදහස ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඔයාගේ සක්තිය අපේ සක්තියයි.ජය වේවා රංජන් මන්ත්‍රී තුමනි සියලු දෙව්පිහිටයි බුදු සරනයි ඉක්මනින් නිදහස ලැබේවා අපේ ප්‍රාර්ථනාවයි
ඉක්මනින් නිදහස ලැබේවා මීලග ජනාධිපති 🙏🙏🙏
ඇත්ත තිත්තයී එකයී අවුල උනේ
ඉක්මනින් නිදහස ලැබේවා.... මැතිදුනි.. ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
🙏🙏🙏💞🌹💞🙏🙏🙏
බුදුසරණයි 🛐ජේසු පිහිටයි 🙏ඔබ තුමාට 🙏🙏❤️🌹❤️ආදරේ හැමදාම 🙏🛐🌹💞🌹