හිතුමතේ ජීවිතේට ඇප ලබා දීල නිදහස් කරගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2018
  • කැස්බෑව අධිකරණය විසින් ඇප නියම කළ ද ඔහුට ඇප ලබාදීමට නොහැකි වූයේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් තැබිය යුතු වූ නිසාවෙන්.
    දින දෙකක් මහන්සිවෙන්න වෙන්නේ
    ඊයේ දවසේ සිට මේ හේතුව නිසා ,
    ඔහු මාස 6ක පමණ කාලයක සිට රැඳී සිටියේ ගුවන් හමුදාවේ විශ්‍රාමික ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරී මහ තාගේ සෙවනේ ,එම යුවලගේ දැඩි කැපවීම මත ඔහු අද මෙසේ නිදහස ලැබුවා ,ඒ සදහා දායක වීමට ලැබීමත් මා ලද භාගයකි ,එය මනුස්ස කම වෙනුවෙන් මැ දිහත් වීමකි ,
    යමක් කීමට ඇත ,මාධ්‍ය කරුවා පෙරගමන් කරුවෙකි ,ඔහු සමාජය අවධි කරයි ,
    මා හිතුමතේ ජීවිතේ සම්බන්දව කලේද එයයි ,බොහෝ පිරිසක් කලේ ඔහු රැගෙන විත් අමාරුවේ දැමු බවය ,ඇතැමෙක් දැන් ගිහින් ඇප දෙන්න යයි කීවේ ය
    මා පිළියන්දල පදිංචි කරුවෙකු නොවෙමි,නමුත් මා ඒ වෙනුවෙන් මැදිහත් වුනෙමි
    මට අහන්නට ප්‍රශ්නයක් ඇත ,
    ඔහුගේ නිර්දෝෂි භාවය මා පටිගතකලේ නැත්නම් ,,,,
    ඔබ සමාජය අවදිකරන්නෙකු වන්න ,සමාජය යහපත වෙනුවෙන් පෙල්ගස්සවන්න ,තව අසන්නට මෙවැනි කතා දහසකුත් ඇත ,
    ෆේස් බුක් කොමෙන්ටුවකින් සමාජය යහපත් කල නොහැක ,ඔබේ ක්‍රියාවෙන් එය කල හැක
    චතුර අල්විස්

ความคิดเห็น • 1.3K

  • @sandralacasoka7225
    @sandralacasoka7225 6 ปีที่แล้ว +101

    ගොඩක් පින් මහත්තයා ඔය දෙපලට සසර පුරා වටම ඔය පිංකම ඇති ඔයාලා දෙන්නාට

  • @lakmidiyawadanage6993
    @lakmidiyawadanage6993 6 ปีที่แล้ว +76

    දැන් තමා මට සතුටක් දැනුනේ.... ඔහුට නිදහස ලබා ගන්න සහය වුනු ඔබලට දෙවි පිහිට ලබෙවා!!!! අනේ ඔහුව කවුරු හරි බලාගන්න.මෙ ඔහු නිදහස අපි මෙන් විදිය යුතු කාලයයි 🙏🙏 මා ඔහුව මගතොටෙ හෝ කුමන ස්ථානයක දුටුවෙහිද මගෙ කරුණාව සහ ගෞරවය අනිවාර්යයෙන් ලැබේ .

  • @rashimalsha9691
    @rashimalsha9691 6 ปีที่แล้ว +217

    චතුර ඔබලාට ගොඩාක් පින් එ අහිංසක මනුෂ්‍යයාට ජිවිතෙ අවසන් කාලේදිවත් නිදහසෙ ජීවත් වෙන්න ඉඩ ලබාදුන්නට ඔහු කාටත් වරදක් කරපු කෙනෙක් නෙවේ ඔහුට වැරදි කරපු අයට දඩුවම් දුන්නා පමනයි

    • @dckdck2808
      @dckdck2808 6 ปีที่แล้ว +2

      Eka atta

    • @slslawankaya4178
      @slslawankaya4178 5 ปีที่แล้ว +2

      Hariyata hari👌👍👍👍👍

    • @mohamedhafeelJPN
      @mohamedhafeelJPN 5 ปีที่แล้ว +2

      Rasi Malki 100% ettha

    • @CellywoodGossip
      @CellywoodGossip 5 ปีที่แล้ว +2

      th-cam.com/video/Tya2ehDgW58/w-d-xo.html

    • @udith-pz4tv
      @udith-pz4tv 5 ปีที่แล้ว +2

      ඔව් තමන්ගේ නංගි ඔන්න අය්ය

  • @nalakas4273
    @nalakas4273 6 ปีที่แล้ว +17

    ඇත්තටම ගොඩක් ලොකු පින් අතේ වැඩක් ...නිදහසේ ඉන්න ඕන මනුස්සයෙක්

  • @isharakariyawasam2506
    @isharakariyawasam2506 6 ปีที่แล้ว +76

    අනේ ඔබ තුමාට සහ ඔබ තුමියට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ.. හැකි අයුරින් "හිතුමතේ ජීවිතේ" බලා ගන්න.... මේ ඉතුරු ජීවිත කාලයේ වත් හිතේ සතුටින් ජීවත් වීමට මේ මිනිසා හට උපකාර කරන්න... ඔබලා දෙදෙනා හට බුදු සරණයි ..
    චතුර අල්විස්.....
    ඔබට ස්තූතියි.....
    🙂🙂🙂🔥🔥

  • @anuruddhapushpakumra285
    @anuruddhapushpakumra285 6 ปีที่แล้ว +168

    ඔබ දෙපලට මේ පිනම ඇති.සල්ලිකාර මිනිස්සු ප්‍රසිද්දිය වෙනුවෙන් කරන බලු වැඩ දිහා දැක්කම ඔයාල දෙන්න මොනතරම් උතුම්ද.

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 6 ปีที่แล้ว +25

    ගොඩාක් සතුටුයි ඔබ තුමාන්ලාට ගොඩාක් පින් දැනුයි හුස්ම ආවේ පවු අහින්සක මනුස්සයා

  • @nimal1580
    @nimal1580 6 ปีที่แล้ว +12

    හොඳම හොඳ පින්බර වැඩක් ඔබලාට ගොඩාක් පින්

  • @user-ej8uq6ho9d
    @user-ej8uq6ho9d 6 ปีที่แล้ว +25

    කපිතාන ක්‍රිරිශාන්ත මහතාටත් එ මහතාගෙ බිරිදටත් ගොඩාක් පිං මේ මාමව බලාගන්නවට අහසෙ දෙවියෝ නැ පොලවේ දෙවීයෝ ඉන්නවා එ ඔබලා වැනි උතුම් මිනිස්සුන් ..චතුර සමා වෙන්න ඔන වීඩියෝ එක බලපු වේලාවේ දුකට හිතට ආපු දෙ ලිව්වා ඔයා ගොඩාක් හොද මනුස්සයෙක් කතාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් ඔයා එක් කරලා පෙන්නුවා ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි සියලුම දෙනාට

  • @sewwandidissanayake1303
    @sewwandidissanayake1303 6 ปีที่แล้ว +83

    ඒ මාමා හිර ගෙදර ගැන කරපූ පාපොච්චාරණය නිසා තමා මෙහම කරේ මාමට..... ඔබ දෙපලට බොහෝම ස්තූතියි මේ මාමට මේ විදියට ජීවිතේ ඉදිරියට යන්නට උදව් කරනවට.......මිහිපිට දෙවි දේවතාවන් නෑ කියලා කියන්නේ බොරූ....... ඔබ දෙපලට නැවතත් බොහෝම ස්තූතියි ........ අප ඉගෙන ගත යුතූ මනුස්සකම මෙය නේද...... චතුර මල්ලී ඔබත් නොනැමෙන නොසැලෙන පසුනොබසින අපට අවශ්‍ය අපේ සුපිරීම චරිතයක් තමා....ඔබ වැන්නන් ජාතියට සම්පතක්..... ඔබ සියලූ දෙනාටම තෙරුවන් සරණයි....!!! මමා හැමදාම සතුටින් ඉන්න මේ සර්ගෙයි මැඩම්ගෙයි විශ්වාසය හැමදාම රකින්න.......

  • @vinodenivithanage1756
    @vinodenivithanage1756 6 ปีที่แล้ว +22

    ලොකේ තාම හොද වැඩි.නරක අඩුයි... හොද මිනිස්සුත් ඒ වගේමයි තාම නරක මිනිස්සුන්ට වඩා හොද මිනිස්සු ඉදිරියෙන්..ජය වේවා චතුර ..👊👊👊❤️

  • @sudukumari4875
    @sudukumari4875 6 ปีที่แล้ว +5

    ඹබ තුමාටයි .ඹබ තුමියටත් බොහොම පිං මෙි අසරන මිනිසාට පිහිට උනාට .චතුර බොහො දෙනෙකුට දැනෙන්න ඇති මෙිතනදි ඹබත් ඇයි න්හඩ කියලා ඒදේ මගෙ හිතටත් දැනුනා මෙිවැනි මිනිසෙක් වෙනුවෙන් කතා කරන ඹබටත් ගොඩක් පං චතුර අපි ලංකාවෙි ⁣නැති උනාත් මෙිවැනි දෙවල් දකිද්දි හිතට හොඩක් දුකයි.මෙි අසරන මනුස්සයා බෙර ගන්න උදවු කල සියලුම දෙනාට බුදු෴සරණයි .ස්තුතියි දෙරන නාලිකාවට

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 6 ปีที่แล้ว +344

    චතුර ඔබ සත්‍ය ලෙසම මාධ්‍යවේදියෙක් ඔබ ගැන අපට ආඩම්බරයි.

    • @sharathsharath4724
      @sharathsharath4724 6 ปีที่แล้ว +2

      Ilove you c

    • @hamocell8040
      @hamocell8040 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @puspakumary3485
      @puspakumary3485 4 ปีที่แล้ว

      👌👌🙏🙏

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 3 ปีที่แล้ว +2

      Boruwak oka oya kiyannr

    • @johnwick3112
      @johnwick3112 2 ปีที่แล้ว +4

      ඈ හුත්තෝ ‼️ තොට ආඩම්බර මූ රාජපක්ෂලට පක්කලී සර්විස් කරන නිසා ද 😅💔

  • @dilanka7359
    @dilanka7359 6 ปีที่แล้ว +222

    මේ අහිංසක මිනිසාට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ.. ඊයේ රිමන්ඩ් කලා කිවුවහම පුදුම දුකක් දැනුනෙ, බුදු සරණයි, ඔබට වරදින්නෙ නෑ..

    • @priyanipriyani9888
      @priyanipriyani9888 6 ปีที่แล้ว +5

      සොයුර චතුර ඔබ ගැන ගොඩක් අඩමිබරයි ... මෙි ලංකාවෙි අපරාධකාරයෝ නිදහසේ ඉන්නවා. ඒ ගැන හොයන්නේ නැහැ අර අහිංසක මනුස්සයා අල්ලා ගෙන පලි ගන්න හදන්න එපා යකුනේ. සොයුර ඔබට යේසු පිහිටයි ..

  • @kumarasisira2105
    @kumarasisira2105 6 ปีที่แล้ว +4

    චතුර මහත්තයා ඔබටත් බොහොම ස්තුතියි ඒවගේම එම අහිංසක මනුස්සයා ව නිදහස් කරගත් එතුමාටත් එතුමිය ටත් බොහෝම පිංසිද්ධ වෙනවා ඔහුට නිදහසේ ජීවත් වීමට මගක් සලසා දෙන්න අපගේ දේශපාලුවන්ගෙන් හා පොලිස් ගස්තර ඉඟෙන් ඔහුව බේරාගන්න චතුර මහත්මයාණෙනි එය ඔබගේ වගකීමකි මෙම අහිංසක මනුස්සයා ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න

  • @subhashani7892
    @subhashani7892 6 ปีที่แล้ว +13

    අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සටන් වැදුණු සහෝදරයෙක් ඔබ තුමා.දෙවියන් වහන්සේ විසින් ඔබට සමාව දෙනු නිසැකමය පියාණෙනි.

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 6 ปีที่แล้ว +168

    chathura පුතේ මමත් ලොකු පුත්තු දෙන්නෙක් inma අම්මා කෙනෙක්...... ඔයා වැනි පුතෙක්ව ේ ශ්‍රී ලංකා මාතාවට බිහිකරලා දුන්නු ඔයාගේ අම්මා හරිම පින්වන්තයි හරිම වාසනාවන්තයි කියන්න වචන නෑ රත්තරං පුතේ..., මිනිස්සු කියන අපි කාගෙත් දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි සිද්ධ වෙනවා ඒත් ඒ වැරදි එහෙත් දිසා විවිධාකාර කෝණවලින් බලන්න පුළුවන්..... මේ මනුස්සයට උදව් කරපු සියලුදෙනාටම බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

    • @praveenabeysinghe6038
      @praveenabeysinghe6038 6 ปีที่แล้ว +3

      Ane amme, chathura gana dannawa nm ohoma kiyanne na.. Anyway mae dewal minissunta hariyata balanna salaswana eka watinawa.

    • @NINI-uq1ug
      @NINI-uq1ug 6 ปีที่แล้ว +1

      @@praveenabeysinghe6038 ai ehema kiyanne?

    • @praveenabeysinghe6038
      @praveenabeysinghe6038 5 ปีที่แล้ว

      @@NINI-uq1ug hodata hoyala balanna..

    • @shawnboy85
      @shawnboy85 5 ปีที่แล้ว

      Praveen Abeysinghe mokadda aula?

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 4 ปีที่แล้ว

      @@praveenabeysinghe6038 mkkd bn awula

  • @sandayakumari8445
    @sandayakumari8445 6 ปีที่แล้ว +34

    සැබවින්ම මිනිස්සු ආඩම්බරයි ඒ වගේම හිතුමතේ ජිවිතේ ඔයා අපිට වීරයෙක්

  • @chandraaaa5078
    @chandraaaa5078 6 ปีที่แล้ว +14

    නිදසේ ජිවන් වෙින්න ඉඩදෙන්න එයසාදරනයි නංගිවෙිනුවෙින් කැරපු වැඩෙිට බුදුසරනයි

  • @prasannalakmalaap4842
    @prasannalakmalaap4842 6 ปีที่แล้ว +33

    හිතුමතේ ජීවිතේ කඩු තුඩු මත රැදෙනා.. නිදහසේ රජවරු නිදැල්ලේ ඉගිල්ලෙනා..🖤⚔️

  • @user-jb9kv3wq2l
    @user-jb9kv3wq2l 6 ปีที่แล้ว +58

    ස්තුතියි ඔබ දෙපලට.... යහපත් ජිවිතයක් ගත කරන්න ඔහුට ඉඩ දෙන්න මිනිසුනේ...... හිතු මතේ ජිවිතේ .. ආදර නිය පියාණනි ඔබට නිරොගිමත් සුවය ප්‍රාර්ථනා කරමි.........

    • @dammikawasantha8073
      @dammikawasantha8073 6 ปีที่แล้ว

      amanussaingen piriccha mey lookey, manussain hetiyata oba depala kala mey pina itha uthum ,

    • @sureshmadushanka1963
      @sureshmadushanka1963 5 ปีที่แล้ว

      Niyamai chathura ayya. Oya nm marai hemadama hamotama udau karanna .

  • @tharangadilhani8833
    @tharangadilhani8833 6 ปีที่แล้ว +20

    අනේ ගොඩාක් පින් ඔයාලට මේ අහින්සක ජීවිතේ වෙනුවෙන් පෙනී සිටියට තෙරුවන් සරනයි

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 ปีที่แล้ว +14

    ස්තුති චතුර අයියා .... ඔබලාට ගොඩක් ස්තුති ma කරපු උදව්වට බුදු සරණයි

  • @user-pi3kz4rv6v
    @user-pi3kz4rv6v 6 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි මේ දේපල ගැන චතුර මහත්යෝ ඔබත් අනික් අයටත්හොද ආදර්ශයක් හැමෝටම දේවි පිහිටයි

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +38

    සුමති අයිය තනි වෙලා නෑ ඵයාට හදවත් ඇති මිනිස්සු ඉන්නවා නංගි කෙනෙක් වගේ මේ නෝන මහත්මය සහ කපිතාන් තුමා සෙනෙහස දීල තියනව චතුර ඇත්තටම ඔබත් උතුම් මනුෂ්‍ය යෙක් විශේෂයෙන්ම මො මහත්මයා සහ මහත්මියට දන නමා ආචාර කරනව සත්තයි නුබල උතුම් මිනිස්සු සුමති අයියට පලමුවෙන් දෙවිකෙශෙක් වැනි දොස්තර මහත්තයෙක් ජීවිතය ලබා දුන්නා දැනුත් දෙවිවරු වැනි අය ඔහු සමග ඉන්නවා හරිම සතුටුයි ඔබලාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @VlogAbhi3
    @VlogAbhi3 6 ปีที่แล้ว +28

    අනේ ගොඩක් පිං ඔයාලට.තාත්තෙක් වගේ ඉන්න එයාට තාමත් වද දෙනවා මේ අපේ මිනිස්සු.බුදු සරනයි ඔයාලට.මේ කරපු පිං ඔයාලට හරි ඔයාලගෙ දරුවන්ට හරි ලැබෙනවා ඒකාන්තයි.

  • @sw4417
    @sw4417 6 ปีที่แล้ว +8

    Great job Chathura 👍
    මම ගොඩක් දුක් උනා මේ news එක දැකල ඊයේ . නමුත් අද ලොකු සතුටක් දැනුනා.
    ඔබ සමග කල ඔහුගේ පාපොච්චාරණය මෙයට හේතුවක් වී ඇති බව තමයි දැනෙන්නෙ.
    Thank you so much for updating

  • @AluthLokaya
    @AluthLokaya 5 ปีที่แล้ว +27

    ලොකු පිනක් ඔබ සියලූ දේනාටන

  • @ragingwarrior8098
    @ragingwarrior8098 6 ปีที่แล้ว +73

    කියල වැඩක් නෑ. ඔය මනුස්සය වීරයෙක්. පුදුම වේදනාවක් ආව අයෙත් හිරේට දැම්ම කිව්වම. ඔය කුඩු කාරයන්ගෙනුයි, කාලකන්නි දේශපලුවන්ගේනුයි බේරිලා ඔය මනුස්සයාගේ ඉතුරු ජීවිත කාලේවත් පිනක් දහමක් කරගෙන හොදින් ඉන්න විදියක් හොයල දෙන්න චතුර අයියේ. ඔයාලනම් නියම මනුස්සකම් තියෙන මිනිස්සු. ඔය කරපු වැඩේ පට්ට. ගොඩක් පින් නිදහස් කරගන්න සම්බන්ද උන හැමෝටම.

    • @maamusic3483
      @maamusic3483 6 ปีที่แล้ว +1

      obalata godak pin

    • @dayapathirathna8946
      @dayapathirathna8946 6 ปีที่แล้ว +3

      මට ඇත්තටම ඒ හරි දුක හිතුනා මම ඉන්නේ මැදපෙරදිග සෞදි අරාබියාවේ පුළුවන්නම් මම උදව්වක් කරනවා ඒ මනුස්සයාට මගේ තාත්තා කෙනෙක් වගේ සල්ලි හරි එවන්න මට account නම්බරයක් කිව්වොත් මම ඒවා නව මුදල්

    • @nadeekanadeeka6912
      @nadeekanadeeka6912 5 ปีที่แล้ว

      Godak'pin oya'3.danata'mihipita'daviyo'oyalai'budu'saranai'davi.pihitai'ea'thaththata'nidahasa'inna'sahaya'dunnata'

  • @dsfarm8596
    @dsfarm8596 2 ปีที่แล้ว +2

    ස්තූතියි චතුර ඔබත් ඔහු වෙනුවෙන් ඉදිරිපත් උන එකට.ඔබ දෙපලටත් ස්තූතියි

  • @sameerasandaruwan1915
    @sameerasandaruwan1915 6 ปีที่แล้ว +32

    මේ අහිංසකයගෙන් පලි ගන්න බල්ලො.පොලිස් බල්ලො වරෙව් අපි එක්ක හැප්පෙන්න..කාලකන්නි පොලිස් පක්කු

  • @user-sp5ni8vo1e
    @user-sp5ni8vo1e 6 ปีที่แล้ว +57

    මනසින් උසස් මිනිස්සු තවමත් මේ ලක්දෙරණේ සිටිම ගැන හරිම සතුටුයි..
    මිනිසුනේ මෙ අප්පච්චිට දැන්වත් නිදහසේ ජිවත් වෙන්න ඉඩදෙන්න...
    ඔබට දිර්ඝායු වේවා..! .
    සොදුරු මද්‍යවේදි චතුර අල්විස් මහතාට ගොඩක් ස්තුති..

    • @dayapathirathna8946
      @dayapathirathna8946 6 ปีที่แล้ว +1

      පුතේ චතුර චතුර ඔයා pramotion

    • @ROMA-ef7ts
      @ROMA-ef7ts 6 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඔව් නංගීයේ

    • @manikerenuka6015
      @manikerenuka6015 5 ปีที่แล้ว

      හහහහහඥහහහහහහහහහහහ

  • @sagarika7036
    @sagarika7036 6 ปีที่แล้ว +21

    අනිවාර්යයෙන් චතුර ඔබටත් පිං මෙවා සමාජ ගත කිරිම පිලි බද අපි ඉන්නවා හිතුමතේ ජිවිතෙ සමග

  • @anushagamage1316
    @anushagamage1316 6 ปีที่แล้ว +71

    ඔයා නොදන්නවට ඔයා වෙනුවෙන්
    ඔයාගේම කියල දූලා පුතාලා නැති වුනාට ⁣කොල්ලෝ කෙල්ලෝ සිය ගානක් ඔයා වෙනුවෙන් අද බලන් හිටියා තාත්තේ..

  • @nilukapriyadarsani5607
    @nilukapriyadarsani5607 6 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පින් ඔබ තුමන්ලාට ඇප දීලා බේර ගත්තාට

  • @sandra2232
    @sandra2232 6 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ඔබ දෙපලට.අැයි දෙය්යනේ මෙි අහිංසක මනුෂ්‍යයාට නිදහසේ ජිවත් වෙන් දෙන්නැත්තේ.සමාජය විසිනුයි ඔහු පාපතරයෙක් කලේ.නිතිය හරියටම දුවන්නේ අහිංසකයින් පසුපසයි.ඒ...ත් අාකාරුනික සමාජයේ කාරුනාව දායාව පිරි මිනිසුන් ගෙන් ඒ අහිංසක මිනිසාට ලැබුණ සහයොගය අපි අගය කරමු. ඔබ සියලුම දෙනාට. නිරතුරුවම තෙරුවන් ගේ පිහිට ලැබෙිවා.

    • @kudabanda9468
      @kudabanda9468 6 ปีที่แล้ว +1

      චතුර මහත්මයා ඔයා හරිම හොදකේනේක් මා දැක්ක හොදම නිවේදකයා ඔයාට දේවිපිහිට ලැබේවා

    • @kudabanda9468
      @kudabanda9468 6 ปีที่แล้ว

      පොලිසිය කියන්නේ හොදඅයත් ඉන්නවා බල්ලොත් ඉන්නවා

    • @aaas6569
      @aaas6569 5 ปีที่แล้ว

      ඔබලාට බොහොමත්ම පින් දැන්වත් ඔය අංකල් ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න පවුලේ අංක

    • @arulrajaaarraja9458
      @arulrajaaarraja9458 5 ปีที่แล้ว

      Chathura malli oyata harima adra apa ratata loku sakthiyak

  • @rasikanilanthi1912
    @rasikanilanthi1912 6 ปีที่แล้ว +47

    මහ බැන්කු හොරුන්ට ඔයවිදිහට කරපල්ලකො අහින්සක මිනිස්සු හිරේ දාන්නෙ සක්කිලි ආන්ඩුව

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +1

    ඒ මනුස්සයාගෙ පාඩුවෙ ඉන්න දෙන් නැහැනෙ මේ සමාජය ..ඔබ නම් සුපිරි චතුර ජය වේව 👌👌🌹🌹🌹🌹👍👍👍👍

  • @chinthaka7822
    @chinthaka7822 6 ปีที่แล้ว +11

    සමාජ අසාධාරණයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවපු හිතුමතේ ජීවිතේ වැනි පුද්ගලයෙකුට තවත් සමාජ අසාධාරණකම් කරන එක ලැජ්ජා සහගතයි.ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී ඔහුට උදව් කරන ඔබ දෙපලට සහ චතුරට අපේ ප්‍රණාමය. ඔබලාට බුදු සරනයි

  • @user-oj9mv4eq8j
    @user-oj9mv4eq8j 6 ปีที่แล้ว +32

    බොහොම පින් උදවි කරපු සියලුම දෙනාට මේ අසරණ තාත්තා වෙනුවෙන්

  • @donaperera8621
    @donaperera8621 6 ปีที่แล้ว +22

    අත්ත්ටම මෙ වගෙ අහිංසක මනුස්සයෙක් වෙනුවෙන් පෙනි සිටින ඔයාලා2නා රටටම අඩම්බරයක්.

  • @thilinisewwandi5498
    @thilinisewwandi5498 5 ปีที่แล้ว +1

    අනේ ඔය තුන් දෙනාටම ගොඩාක් පින්.ඒ අහින්සක තාත්තාව නිදහස් කර ගත්තට.අනේ ආයෙත් කියන්නෙ ඔයාලට ගොඩාක් පින්.

  • @chandrikaranawaka4319
    @chandrikaranawaka4319 6 ปีที่แล้ว +5

    ඔබ දෙපලට ගොඩක් පින් මේ අසරණ මනුස්සයට පිහිට උනාට

  • @jayam1429
    @jayam1429 6 ปีที่แล้ว +5

    චතුර පුතේ ඔයාටත් , ඇප ගන්න සහාය දුන් ඒ පිං ඇති සැමටත් බොහොම පිං ඒ ආදරනිය පියානන් වෙනුවෙන් ඇප කැප වි උදව් උපකාර කිරිම වෙනුවෙන් .. ඇත්තටම හරිම සන්තෝෂයක් දැනුනා ඒත් එක්කම ඇසට කදුලක්ද ඉනුවේ මාත් නොදැනිම ...
    ඔබ සැමටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ...
    සම්මා සම්බුදු සරණයි !

  • @dilshancreation4172
    @dilshancreation4172 6 ปีที่แล้ว +67

    පින් ඇති මිනිිසුන් ඉන්න එක ගැන අපිට ආඩම්බරයි

  • @anushamediwaka6141
    @anushamediwaka6141 6 ปีที่แล้ว +8

    Me අහිංසක මනුස්සයෙක් ,ai මෙහෙම කරන්නේ දැන්වත් ජීවිතේ අන්තිම කාලෙ සැනසිල්ලේ ඉන්න දෙන්න pin සිද්ධ වෙනවා බේරගන්න උදව් කරපු උතුම් මිනිස්සුන්ට ................................

  • @nuwansampath7909
    @nuwansampath7909 5 ปีที่แล้ว +2

    තම නැගෙනියට වූ අසාධාරණය වෙනුවෙන් අභීතව සටන් කොට වැරදිකරුවන්ට නිසි දඩුවම් දුන් වීරෝධාර අය්යාණෙනි... ඔබට චිරං ජීවතු... ඇප දුන් ඔබ දෙපලට බොහොමත්ම ස්තූතියි. නිදුක් නීරෝභාවය ලැබේවා....

    • @user-my1km6vh9t
      @user-my1km6vh9t 7 หลายเดือนก่อน

      එහෙම එකක් වෙලා නෑ.

  • @nisalw7560
    @nisalw7560 6 ปีที่แล้ว +25

    චතුර උඹ ගැන ආඩම්බරයි බං බුදු සරණයි කොල්ලො

  • @freeminds6365
    @freeminds6365 6 ปีที่แล้ว +17

    බුදුසරණයි චතුර මහත්මයො ඔබට .පාදඩ මිනිස්සුන්ට ඔයිට වඩා හොඳ රිදවීමක් නැ

  • @ishjie
    @ishjie 6 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩක්..පව් ජීවත් වෙන්න ඔවුන්ටත් අයිතිවාසිකම් තියෙනවා ..

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 6 ปีที่แล้ว +3

    ඔබ දෙපලට ගොඩක් පිං මෙවැනි අසරණයෙකුට පිහිට උණාට

  • @kumararohan6087
    @kumararohan6087 6 ปีที่แล้ว +43

    ඔහුට ඇප දුන්න ගරු යුවලට යහපතක්ම වේවා

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 6 ปีที่แล้ว +29

    ⁣උතුම් ක්‍රියාවක් තෙරුවන් සරණයි

  • @thusithabandar9369
    @thusithabandar9369 6 ปีที่แล้ว +1

    චතුර ඔබට ගොඩාක් පින්..සත්‍ය ජයගනී!

  • @lenatmendis7003
    @lenatmendis7003 3 ปีที่แล้ว +3

    ආදරෙයි චතුර හැමදාමත් මෙවැනිදේ අපට දැනගන්න දුන්නාට කවදාහෝ සත්‍යය ජය ගනී

  • @user-vp6ou4js2x
    @user-vp6ou4js2x 6 ปีที่แล้ว +18

    ඔබ දෙපලට සම්මා සම්බුදු සරනයි .....බොරු නඩුවකට පටලපු උන්ට හෙන ගහනවා ඔකුන්ගේ ප උල් හැදී ගැව්ලා යන්න ඕනී.....

  • @hewalandagegaganikshithija7160
    @hewalandagegaganikshithija7160 6 ปีที่แล้ว +30

    මැදිහත් වූ සැමට පිං.ස්තූතී. කලින් වීඩියෝ එකේදි හෙලි කළ තොරතුරු වලට හිතුනා ඔහුව ලඟදීම අත්අඩංගුවට ගනී කියල. මොකද ගොඩක් අභ්‍යන්තර හොර ජාවාරම් ගැන කියල තිබුනා. ඒකයි හේතුව කියල අපිට හිතුනෙ. ස්තූතී බොහෝම මේ ඇප දීපු යුවලටත් චතුර අල්විස් මාධ්‍ය මිත්‍රයාටත්. 👍

  • @tharangakanchana191
    @tharangakanchana191 6 ปีที่แล้ว +1

    Pin oba සැමට බුදු සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍💐

  • @amalsangeeth
    @amalsangeeth 6 ปีที่แล้ว +1

    නියමයි චතුර. තෙරුවන් සරණයි ඔබ සියළු දෙනාටම
    මේක ඩිස්ලයික් කරපු නරුමයො තමයි හොඳම මිනීමරුවෝ

  • @dilanka7359
    @dilanka7359 6 ปีที่แล้ว +72

    මේ මනුස්සයා දිහා පොඩ්ඩක් බලපන්, අව්‍යාජ බව, අහිංසක බව පිරිලා තියෙනවා, සහෝදරිය වෙනුවෙන් තමන්ගේ මුලු ජීවිතයම කැපකරලා, තමන්ට කියලා කිසිදෙයක් කරගත්තෙ නැති නිසයි ඊයේ ඇප නැතුව රිමන්ඩ් වෙන්න උනේ, මේ වගේ මිනිස්සු තමයි මිහිපිට දෙවිවරු කියන්නේ.. බොරු චෝදනා කරලා මේ මනුස්සයට නිදහසේ ඉන්න දෙන්නෙ නැති කාලකණ්ණින්ට හෙන හතම ගහන්න ඕනේ.. 😒

    • @chitrakapuge3071
      @chitrakapuge3071 6 ปีที่แล้ว +2

      සේසතම පංසලට දි්ල කොපමන උතුම් දෙයක්ද කරල තියෙන්නෙ

  • @kw2338
    @kw2338 6 ปีที่แล้ว +31

    හදවතේ මිනිසුන් ,, මේ ලොව සිටින බවට කුමකට සාහතික

    • @dckdck2808
      @dckdck2808 6 ปีที่แล้ว +1

      Mmmm mmm sahatika atta😊😊🤡

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 6 ปีที่แล้ว +1

    සතෙක් උනත් කැමති නැහැ හිරකරල තියෙනවට මේ මනුෂ්‍යයට නිදහසේ හුස්ම ගන්න ඉඩ සලසා දුන් ඔබ දෙපලට බොහෝ පිං..🙏🙏🙏🙏🙏

  • @anulasanaratna2223
    @anulasanaratna2223 6 ปีที่แล้ว +4

    මටත් හරි ම දුකක් දැනුන ඇත්ත ටම සාදාරන මිනිහට තැනක් නෑ.ගොඩාක් පිං ඒ අයිය ව නිදහස් කලාට තෙරැවන් සරනයි ඔයාලට.අනික ඒ මනුෂ්‍ය ය සදාරන ජීවත් වූ මිනිහෙක්.එයාව ඒ ජීවිතේ ට ඇදල දැම්මෙ.කවුද ....
    පව් පිං නොදන්නා සමාජ ය නේද .

  • @nimalkad6047
    @nimalkad6047 6 ปีที่แล้ว +43

    හොර නියිතිය මනුස්සයෙකුට හොදින් ඉන්න දෙන්නෙ නැහැ එයට හෙතුව ඇතුලේ ඉන්නෙ හොරැ

  • @lassnaijeewtha3318
    @lassnaijeewtha3318 6 ปีที่แล้ว +24

    Me tatatata nidahasa enna dannama ne me tatatata ඇප ලබා දුන් ඔබ තුමාට බොහොමයක් පින්

  • @jandrajandra5712
    @jandrajandra5712 6 ปีที่แล้ว +4

    ඔබ දෙපලට ගෙඩාක් පියින් ලැබෙිවා බුදුසරණයි

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว

    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ....ඔබ දෙපලට ගොඩක් පිං...දීර්ඝායුෂ ඔබ දෙපලට සහ මේ අසරණ මනුස්සයා නිදහස් කර ගැනිමට දායක උනු සැම දෙනාටම...චතුර ඔබ හැමදාමත් අපේ හිත් තුල සිටින ආදරණීය මාධ්‍යවේදීයෙක්...ඔබට තෙරුවන් සරණයි ...

  • @Junglefear422
    @Junglefear422 6 ปีที่แล้ว +26

    එල චතුර එල.. ඉදිරියේදිවත් අහිංසක මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහද්දි ටිකක් හිතලා බලලා අහන්න plz

    • @indikakumara5611
      @indikakumara5611 6 ปีที่แล้ว +1

      Derana ta godak pin

    • @manikerenuka6015
      @manikerenuka6015 5 ปีที่แล้ว +1

      👍👍 එයා තමයි කෑවෙ

    • @aaas6569
      @aaas6569 5 ปีที่แล้ว +2

      ඔබලාට බොහොමත්ම පින් දැන්වත් ඔය අංකල්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 6 ปีที่แล้ว +29

    අම්බෝ බුදු බව අත්වෙනවා ඒ මිනිස්සුන්ට

  • @isharalokugamage
    @isharalokugamage 6 ปีที่แล้ว +1

    චතුර අයියේ ඔයා ඇත්තම මානව හිතවාදියෙක්...සමාජයට යුගයක අවශ්‍යතාවය

  • @nisharanishara4221
    @nisharanishara4221 6 ปีที่แล้ว +1

    Oyata godaaak pin chathra unkal ta දීර්ඝායුස lebewaa

  • @lasachandima1987
    @lasachandima1987 6 ปีที่แล้ว +27

    එකෙන්ම චතුර ....

  • @akashevenda4681
    @akashevenda4681 6 ปีที่แล้ว +12

    Appreciate your good work. He's a real Hero not a thief like those who living in parliament

  • @nuwan7477
    @nuwan7477 6 ปีที่แล้ว +2

    බුදු සරණයී
    චතුර තමයි අපි දැකපු සොදුරු මිනීසා හිතුමතේ ජිවිතේ ට අපි ආදරේයී ජයවේවා මාමා

  • @udith-pz4tv
    @udith-pz4tv 6 ปีที่แล้ว +7

    ඔබ නම් සැබැවින්ම මහත්මයෙක් ඔහුට හොඳ හෙටක් සාදා දෙන්න මබට දෙවි පිහිටයි. යනිෆොම් පාතාලයෙන් ඔහු බෙරා දෙන්න

  • @harshatharanga1783
    @harshatharanga1783 6 ปีที่แล้ว +14

    ඔයාලට ගොඩාක් පින් මහත්තයො

  • @franandufranandu1633
    @franandufranandu1633 6 ปีที่แล้ว +255

    නිදහස‍ෙ ජිවත් ව‍ෙන්න හදල දෙන්න ම‍ොකද ඔහු මිනිමරැව‍ෙක් න‍ොව‍ෙ එතනට ඇද දැමිම‍ෙ ප‍ොලිසිය‍ෙ ල‍ොක්ක‍ො

  • @kanthiedirimanna6232
    @kanthiedirimanna6232 6 ปีที่แล้ว +2

    ඔබ දෙපලට ගොඩාක් පිං...අඩම්බරයි ඔබ සැම ගැන

  • @anushagamage1316
    @anushagamage1316 6 ปีที่แล้ว

    චතුර අයියේ උදේ හිතට ආවේගයක් ආවා ඇයි ඔයත් නිහඩ කියලා ඒත් මනම්පේරි සර් උදේ කරපු ප්‍රකාශය දැක්කම හිතට සතුටක් දැනුනා.. තාත්තේ ඔබ ඇත්තටම පින්වන්ත මිනිසෙක්.. ඔබ දෙපලටම ගොඩක්ම පින්..චතුර අයියේ ඔයාටත්..

  • @Tastyforzestbyayesha
    @Tastyforzestbyayesha 6 ปีที่แล้ว +14

    චතුර අයියේ මේ ක්‍රියාව සිදු කලා වගේම ඔහුට අද සහ හෙට දවස ජිවත් වෙන්න මාර්ගයක් හදල දෙන්න . ඔහුය ආරක්ෂා කරගතයුතුයි

  • @kumaranalaka2429
    @kumaranalaka2429 6 ปีที่แล้ว +28

    පොලිසියේ පර බල්ලන්ට හෙන හත වදීවා...

  • @Fernandowaruna
    @Fernandowaruna 6 ปีที่แล้ว +4

    You are great chathura. We should proud of you as sri lankans

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 5 ปีที่แล้ว +1

    ගොඩක් පින් මේ කරපු දේට සුමතිපාල ගොඩක් අහින්සක මනුස්සයෙක් . එයාට පාඩුවේ ඉන්න දෙන්න. තරුන කාලෙම නැති උනා එයාගෙ

  • @prabuddhirs1412
    @prabuddhirs1412 6 ปีที่แล้ว +30

    හැමෝටම පින් ඒ කරපු සද්ක්‍රියාවට..

  • @dammidana6398
    @dammidana6398 6 ปีที่แล้ว +8

    ඹබදේපලට ගොඩක් පින්

  • @dhanuhimaya1794
    @dhanuhimaya1794 6 ปีที่แล้ว

    චතුර මල්ලි ඔයානමි අපේ රටෙි පිනට පහල උන දෙවියෙක් වන් පුද්ගලයෙක්. ඔබගේ ඉදිරි ගමනට සුභ පතනවා. ඔබවැනි දරැවෙක් හැදු වැඩු දෙමාපියන්ට අනේක වාරයක් පිං.

  • @tharushinavodya505
    @tharushinavodya505 6 ปีที่แล้ว +1

    රටක් වටින දෙයක් චතුර අයියේ...ඔයා රටට අවශ්‍යම කෙනෙක් ..gd luck chatura අයියේ.,❤️❤️❤️❤️❤️🌹

  • @user-uv6gx8pn7q
    @user-uv6gx8pn7q 6 ปีที่แล้ว +47

    ගොඩාක් පින් සිද්ද වෙනවා

    • @RaniRani-cv2xy
      @RaniRani-cv2xy 6 ปีที่แล้ว +1

      නිලන්ග සම්පත් 🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🌷🐇🐇

    • @user-uv6gx8pn7q
      @user-uv6gx8pn7q 5 ปีที่แล้ว

      @@RaniRani-cv2xy හායි වස්තු

    • @RaniRani-cv2xy
      @RaniRani-cv2xy 5 ปีที่แล้ว +1

      නිලන්ග සම්පත් ⚘🌹⚘🌹⚘🌹⚘🌹⚘🌹⚘🌹⚘🌹⚘🌹⚘💔⚘🌹⚘🌹⚘🌹⚘🌹⚘🌹🌹⚘🌹⚘🕊🌹⚘🕊🌹⚘🕊

    • @user-uv6gx8pn7q
      @user-uv6gx8pn7q 5 ปีที่แล้ว

      @@RaniRani-cv2xy හායි කොහොමද ඔයාට .💞💞💞💞💞💞💞💞🌺💞💞💞💝💝💝💝💝💝💝💝💝💝💝💘💘💘💘💘💘💘💘💘💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @RaniRani-cv2xy
      @RaniRani-cv2xy 5 ปีที่แล้ว

      නිලන්ග සම්පත් 🌼💓🌼💓🌼💓🌼💓🌼💓🌼💓🌼💓🌼💓🌼💓🌼💓🌼💓🌼💓🌼💓

  • @sandeepadrathnayake7686
    @sandeepadrathnayake7686 6 ปีที่แล้ว +18

    උබ ගැන ආඩම්බරයි අයියේ

  • @nishanperera7399
    @nishanperera7399 6 ปีที่แล้ว

    එ මනුස්සයාව බෙර ගත්ත සියලු දෙනාටම තෙරුවන් සරනයි චතුර ඔබටත්

  • @dilinipriyanga3696
    @dilinipriyanga3696 6 ปีที่แล้ว +3

    ගොඩක් පින් මේ හැම දෙනාටම...

  • @user-uv6gx8pn7q
    @user-uv6gx8pn7q 6 ปีที่แล้ว +27

    ඔබලාට බුදු සරනයි

  • @arianadl7068
    @arianadl7068 6 ปีที่แล้ว +7

    Very good. God bless you for helping him!

  • @sudathkumara4484
    @sudathkumara4484 6 ปีที่แล้ว

    Chathura you are great....!!!! Good jurnlst thanks for you involved this..

  • @rasikaprasad8169
    @rasikaprasad8169 6 ปีที่แล้ว +12

    Mr krishantha...supiri

  • @s.m.jchandra5806
    @s.m.jchandra5806 6 ปีที่แล้ว +8

    චතුර ඔයාට පින් 👍👍👍❤️

  • @supunchrisho4634
    @supunchrisho4634 5 ปีที่แล้ว

    ස්තුතියි බොහොමත්ම පිං ඔබලාට ඒ මහත්මිය මහත්මයා චතුර ඔබ ඇතුලුව දෙරන නාලිකාවට බොහොමත්ම ස්තුතියි

  • @hewageranjith4451
    @hewageranjith4451 6 ปีที่แล้ว +5

    ඔබ දෙපළට තුණුරුවන් සරණයි මහත්තයෝ ... jaathi ජාතිත් pin. ඔබ මහත්මිය සහ chathura ඔබටත් ... mage ගෞරවය ..

  • @nirosudu636
    @nirosudu636 6 ปีที่แล้ว +26

    චතුර අයියේ ඔයා ගොඩක් හොද කෙනෙක්.ලොකු දුකක් දැනුනි මෙයාව අත්අඩංගුවට ගත්තා කීවට පස්සේ..පව් අනේ ඇයි මේ තාත්තට පාඩුවේ ඉන්න දෙන්නැත්තේ..හරිම අහිංසකයි මෙයා..මට නම් දුකයි ගොඩක්...

    • @dill2474
      @dill2474 5 ปีที่แล้ว

      Godak pin oba depalata

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 4 ปีที่แล้ว

      Meyagen paligannawa mn hithanne dn

  • @bandagaming7046
    @bandagaming7046 6 ปีที่แล้ว +36

    ස්තූතී සහෝදරයා ගොඩක් පිං.

    • @siyanisamarasayakara7481
      @siyanisamarasayakara7481 6 ปีที่แล้ว +1

      Madushka Bandara ma mama paw

    • @bandagaming7046
      @bandagaming7046 6 ปีที่แล้ว +4

      Siyani Samarasayakara දැන් බය වෙන්න දෙයක් නැ. චතුර අල්විස් කියන්නේ. කතාව වගේම වැඩ තියන මාද්‍යවේදියෙක්. 😍😍
      මම පෞද්ගලිකව ගරු කරන පුද්ගලයෙක් ♥️

    • @siyanisamarasayakara7481
      @siyanisamarasayakara7481 6 ปีที่แล้ว +2

      Madushka Bandara Ana mama kuvaitvala inna lankavata apuvama mamat ayata salakanava maga tattata vaga