තරුෂි කරුණාරත්න ලක්මව රනින් බබලවයි Tharushi Karunarathna | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 803

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +125

    මේ විරැදුව අහපු නැති කන්දෙක කුමටද..
    සතුටු කඳුළු බිඳු හැලුනා තරැෂි වස්තුව වෙනුවෙන්

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 9 หลายเดือนก่อน +44

    විරිඳුවෙන් කල උපහාරය ඉතාමත් ප්‍රශංසනීයයි .තරුෂි දුවේ අනාගතේ ලෝකයේම තරුවක් වී බැබලෙන්නට වාසනාව ලැබේවා ...ජයවේවා ...ජයවේවා ...ජයවේවා ..⭐🌹⭐🌹⭐🌹🇱🇰🇱🇰🇱🇰

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql 9 หลายเดือนก่อน +92

    ලස්සන විරිදුව ටිකකට හරි අපේ විඩාව නිවුනා දෝනිට සහය වුන හැමෝටම තෙරැවන් සරනයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 9 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @jeewanmirihana1051
      @jeewanmirihana1051 9 หลายเดือนก่อน

      Viruduwata lassai kiyala wadak na gono ape rattharan daruwata thank karapiya matto

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      තෙරුන් සරණයි දුව ඔයාට...❤❤❤❤

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 9 หลายเดือนก่อน +34

    ජයම වේවා රත්තරන් දෝණියෝ.ඔයා වගේ වස්තුවක් අපට බිහිකල දෙමව්පියෝ දෙන්නට නමස්කාර වේවා!!!

  • @malamala679
    @malamala679 9 หลายเดือนก่อน +24

    විරිදු ගායනාව හරිම ලස්සණයි අපේ තරුෂිටත් නලින් මල්ලි යත් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 9 หลายเดือนก่อน +46

    අපේ ලංකාව ලක් මාතාවට කීර්තියක් ලබා දෙමින් අපේ මව්බිම සුරකින දුව❤❤❤❤❤❤❤❤❤ උතුම් තෙරුවන් සරණයි

    • @gkdinusha822
      @gkdinusha822 9 หลายเดือนก่อน

      Suba pathu budu saranai

  • @sheetasitha8781
    @sheetasitha8781 9 หลายเดือนก่อน +91

    අපේ ලක්මාතාව රත්තරනින් සැරසුව ආදරණීය දියණියට 💐💐🇱🇰🇸🇬

    • @hirunimaleesha5830
      @hirunimaleesha5830 9 หลายเดือนก่อน

      👍👍🖐️🖐️🌟🌟🌟🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤩🤩🤩🌹🌹🌹🌹🌹

  • @r.sumedha8198
    @r.sumedha8198 9 หลายเดือนก่อน +25

    තරුෂි දුව ඇතුළු තරග සියලු දෙනාට ත්‍රිවිධරත්නයෙන් ආශිර්වාද ලැබේවා !!!
    නලින් මල්ලි ඇතුළු පවුලේ සැමටත් තුනුරුවන්ගෙම සරනයි !!!

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +119

    තරැෂි දුවේ ඔයා දුවද්දී ඔයා දිනද්දී මට නම් කුසගිනිද නොදැනේ නොදැනේ ඒ තරම් සතුටක් දැනෙනවා හදවතට ආදරෙයි වස්තු සතුටින් ඉන්න හැමදාම බුදුසරණ වේවා

    • @anandawickramasinghe4099
      @anandawickramasinghe4099 9 หลายเดือนก่อน +1

      0:31

    • @monikajayanthi
      @monikajayanthi 9 หลายเดือนก่อน +2

      තරැෂී දුවේ හදවතින්ම ඔයාට අාදරේයි පැටියො ඔයාට පුතේ මෙවනි ර්යාවන් ඉදිරියටත් කරගේන යන්න හැකියාව ලැබෙවා දුවෙ

    • @PriyanthiP-rw2tw
      @PriyanthiP-rw2tw 9 หลายเดือนก่อน +2

      ආදරෙයි තරැෂි පුතේ ලෝකු සතුටක් දැනෙනවා හදවතට ඔයාට බුදු සරනයි

    • @GaminiKapilarathne-vc1cg
      @GaminiKapilarathne-vc1cg 9 หลายเดือนก่อน +2

      තෙරැවන් සරනයි ඔබ රටට සමපත් දිනෙන් දින ජය ලැබෙවා

    • @zunemob2327
      @zunemob2327 9 หลายเดือนก่อน +1

      ජයවෙිවා බුදු සරණයි පුතේ

  • @dinushalakmal5628
    @dinushalakmal5628 9 หลายเดือนก่อน +27

    ජයන් ජයම වේවා අපේ නංගි දළදා සමිඳු පිහිට ලැබේවා නලින් අයියේ ❤❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 9 หลายเดือนก่อน +50

    ලස්සන විරුදු ටික.. තරුශිදූටත්,, විරිදු මල්ලිත් ජාතියට පිනක්... තෙරුවන් බලෙන් ඔබලා ආරක්ශා කරත්වා ..!!🎉🎉🎉❤❤

    • @indranisilva6980
      @indranisilva6980 9 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏♥️

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 9 หลายเดือนก่อน +1

      Lassana i

    • @user-ur4iq4vc8c
      @user-ur4iq4vc8c 9 หลายเดือนก่อน

      ​@@indranisilva6980❤hiruu
      ඉ.

    • @jamilafarida4630
      @jamilafarida4630 9 หลายเดือนก่อน

      ලස්සන විරිදු ටික අහන්න ආසයි පුතේ තරුෂි දුවෙ තෙරුවන් සරනයි .දෙමාපියන්ටත් ආශිර්වාද කරමු ❤🎉❤🎉❤🎉❤

    • @sarathilangantilaka7861
      @sarathilangantilaka7861 9 หลายเดือนก่อน

      ❤❤❤🌋🌋🌋

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 9 หลายเดือนก่อน +24

    නංගියෙ නුඹ දන්නවාද අන්තිම ටික
    දුවද්දී...
    හංගන් හිටි කඳුලු වටුන ඔයා තරගෙ
    දිනද්දී...
    ස්තුති තර්ෂි දුවට දුන් විරිඳු උපහාරයට.

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 9 หลายเดือนก่อน +58

    අහස් කුස තුළ දිදුලනා තරුව ❤❤❤❤ තරුක්ෂි දෝනියෙ සුභ පැතුම් සුබ ප්‍රාර්ථනා කරන්නේ සවූදි දම්මාම් ජුබෙල් වල ඉන්න නැන්දි යෙක්

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 9 หลายเดือนก่อน +39

    ඔබ වැනි දරැවන් රටට ජාතියට මහා අාඩමිබරයක් අභිමාණයක් ඔය දෙපයට යෝධ බල විිර්ය ලැබෙිවා දළදාසමිදු පිහිටෙන්🙏🙏🙏🙏❤🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @leenafernando7276
    @leenafernando7276 9 หลายเดือนก่อน +41

    ❤🌷✨ඔලිම්පික් ගිහින් තරුෂියො පදක්කමක් දිනන්න, " අපෙත් පැතුම"❤ගොඩාක් ස්තූතියි අපේ නලීන්ටත් 🙏

    • @kk3480
      @kk3480 9 หลายเดือนก่อน

      ඇය වෙනුවෙන් ගායනා කල විරිදු වලටත් ඇයටත් සුබ පතමි

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 9 หลายเดือนก่อน +8

    අපේ. රටට. මේවගේ. දූ. දරුවෝ. වාසනාවන්. බුදුසරණයි. වීර. දියණියේ.. 🙏🙏👍👍👍❤️❤️❤️🌹🌹🌹. විරිදු. මල්ලි ට ත්. සම්මා. සම්බුදු. සරණයි. 👍🙏

  • @persysriyalatha5212
    @persysriyalatha5212 9 หลายเดือนก่อน +17

    Athatma දෙන්නා ම විරුවන් ඔබලාට බුදුසරණයි කොහේ සිටියත් අපි අඩම්බරයි ඔබලා ගැන bharain ❤❤

  • @jayantasis4852
    @jayantasis4852 9 หลายเดือนก่อน +7

    සතුටු කදුලු ආව මැණික විරැදු පුතාටත් පින් අපිව දැනුවත් කලාට බුදුසරනයි ඔයාලට

  • @nalinlushantha9129
    @nalinlushantha9129 9 หลายเดือนก่อน +13

    සුභ පැතුම් ඉදිරි අනාගතය සාර්ථක වෙලා රට වෙනුවෙන් තවත් මෙවැනි රන් පදක්කමක්
    ලක්මාතාවට ලබාදෙන්නට ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +3

    කදුලක් අවා දිනන මොහොතේ ලස්සනයි විරිදුව දුව ඔයාට දිගු ගමනක් යන්න ලැබේවා❤❤❤❤❤

  • @kumarilka5653
    @kumarilka5653 9 หลายเดือนก่อน +8

    සුබ පැතුම් මැණික ඔයාට ලක්‌ මාව රනින් බැබැලුවට සියළුම දෙවියන්ගේ ආරක්ෂා පිහිට ලැබේවා විරිදුව ත් හර්ම ලස්සනයි නලීන් මල්ලි ඔයාටත් බුදුසරණයි

  • @rasikanilanthi227
    @rasikanilanthi227 9 หลายเดือนก่อน +6

    ඔයා රටට සම්පතක් දුවෙ❤❤❤.වෙනදා වගෙ අදත් ලාස්සන විරිදුවක් අපිට අහන්න දුන්නට නලින් මල්ලිට❤❤❤❤❤

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l 9 หลายเดือนก่อน +4

    අපේ ලක්මාතාවට රන් පදක්කමක් ගෙනා තරුශි නoගිට සියලු දෙවියන්ගේ පිහිටයි ලැබේවා!!!. ඒ වාගේම තරුශි නoගිව දිරිමත් කරලා විරිදුවකින් අප පිනවු නලින් අයියාටත් ජයෙන් ජයම වේවා!!! බුදු සරණයි!!!

  • @mahin1694
    @mahin1694 9 หลายเดือนก่อน +11

    බුදුසරණයි මැණික

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 9 หลายเดือนก่อน +9

    බුදු saranai චූටි මැණික.ඔයාට තවත් ශක්තිය ලැබේවා රත්තරන් දුවේ .

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 9 หลายเดือนก่อน +1

    මගෙ හදපිරි සුබ පැතුම් .
    මගෙ නංගියේ .
    තව තවත් ඉදිරියටම යන්න ලැබේවා .
    අපේ ඇස්වලට කදුළු වැටුනා .
    ජය වේවා .
    ජය වේවා .
    රැක දෙයි .
    නිරතුරුව උතුම් ජය ශ්‍රී මා බෝ සමිදු .

  • @dineshkumara4313
    @dineshkumara4313 9 หลายเดือนก่อน +10

    ජය වේවා දුවෙ බුදු සරනායි දෙව් පිහිටායි 🙏🙏🙏🙏💕💕

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 9 หลายเดือนก่อน +22

    තරැශි දුවටත් විරුදු කියන ඔයාටත් මගේ උපහාරය👊👊👊

  • @sudarmagayan5066
    @sudarmagayan5066 9 หลายเดือนก่อน +11

    හොදයි මල්ලි තරුෂි ලස්සන විරිදුවක් කීවට රටට මැණිකක්.. දුන්නා ලක්මව බබලවන්න අවශ්‍ය ශක්තිය ලැබේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️

    • @sunitha4267
      @sunitha4267 9 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹

  • @sagarawaduge1248
    @sagarawaduge1248 9 หลายเดือนก่อน +10

    තරැශි දුවටත් විරිදු කියන ඔයාටත් සියලු දෙව් දේවතාවුන්ගේ පිහිටයි

  • @duldigayu9594
    @duldigayu9594 9 หลายเดือนก่อน +6

    ඇත්තටම පුදුම සතුටක් දැනුනේ😂තව තවත් ශක්තිය ලැබේවා දිරිය දියණී. ශ්‍රී ලංකා මාතාව දුකින් ඉන්න මොහොතක සතුටක් අරං ආවට 🙏🏼🙏🏼🌹🌹🌹

  • @indranisilva6980
    @indranisilva6980 9 หลายเดือนก่อน +15

    සැබැවින්ම සතුටුයි බුදු සරණයි ජේසු පිහිටයි ❤නලින් පුතාටත් සියලු දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 9 หลายเดือนก่อน +3

    මේ විරිදු පෙළම මගේ දුවට
    අසිරිමත් සුබපැතුමක්.
    පුතේ ඔයාට බුදුසරණයි
    අගය කරම්.

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 9 หลายเดือนก่อน +6

    ලස්සනයි විරිදුව ❤️

  • @sanjayasaman5853
    @sanjayasaman5853 9 หลายเดือนก่อน +1

    Kalu welaba. Eka thamai galapenama nama. Thanks nalin pidiya yuththan pudanawata.ජයවේවා

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 9 หลายเดือนก่อน

    තරුෂි දුවට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඒ වගේම නලින් පුතා ඔයාගේ විරිදු super

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 9 หลายเดือนก่อน +8

    රටේ අභිමානය ඉදිරියට ගෙනගිය තරුශි දියනියට උනුසුම් සුභ පැතුම් ❤🎉

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 9 หลายเดือนก่อน +5

    එ දියණිය ta නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai මල්ලි ඔයාට බුදු saranai ❤

  • @pawansathsara2108
    @pawansathsara2108 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ අන්තිම මොහොතේ කදුලු වැටුනා. ගොඩාක් ආදරෙයි මගෙ නංගියේ............... තව ගොඩාක් දුර යන්න දලදා සමිදුන්නේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @user-ys1wj4vd6k
    @user-ys1wj4vd6k 9 หลายเดือนก่อน

    දයිබර රත්තරං දියනියනි ඔබට දෙව් මිනිස් සියළු රැකවරන සහ ආසිර්වාද මැද ඔලිම්පික් රන් පදක්කමින් ලක් මව සරසවන්නට ශක්තිය ⁣ධෛර්ය ලැබේවායි. මම ඉතසිතින් ප්රාර්තනා කරමි. නලින් මහතාත් තවත් ලස්සන විරිදු පෙලකින් ඔබට ආසිරි පතාවි.

  • @pathmachandrakanthi7908
    @pathmachandrakanthi7908 9 หลายเดือนก่อน +3

    තරුෂි දෝනි දුවනාවිට මමත් හිතින් දිව්වා
    ලක්මවගේ ගෙලවට රන්මාලය පැළදෙව්වා
    සතුටු කදුළු නොදැනිම කම්මුල් තෙමිලා ආවා
    ඔබෙ දෙපයට යෝධ සවිය
    බුදුසරණින් වේවා❤❤❤❤❤❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 9 หลายเดือนก่อน +7

    මුලු රටවෙනුවෙන් ඔබලග තබනෙමු මල් කලබ
    ලක්මවගේ පිනකට ඔබ ආවේ මේලොවට 🙏❤️❤️❤️❤️❤️💐
    ලක්මව බබලවන්න තව ශක්තිය ලැබෙන්න 🙏👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐

  • @kanty3182
    @kanty3182 9 หลายเดือนก่อน

    තරුශි දුව🎉🎉🎉❤❤ ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න දහිරිය ශක්තිය ලබිලා විරිදුවෙන් සුබ පැතුම් පතන ඔබටත් තෙරුවන් සරනයි

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 9 หลายเดือนก่อน

    ලස්සනයි සුපිරි viridu ටික.නංගී ඔයාට ස්තුතියි. බුදුසරණයි සියලු දෙවි රැකවරනයි.

  • @vishanthimanel9884
    @vishanthimanel9884 9 หลายเดือนก่อน +4

    ඔබ වැනි දරුවන් ලක් මවට. ආඩම්බරයක්..🇱🇰ජය වේවා ❤️මව් පියන්ටත් ආඩබ්මරයක් ඔයාව..🌹

  • @lilymorayalage9686
    @lilymorayalage9686 9 หลายเดือนก่อน

    තරෑෂි දුව තිුවීධ රතනත්තරේ පිහිටයි.දෙපයට තව තවත් වෙර වීරිය ලැබෙිවා. බුදුසරණයි 💗💞🌹 විරිදු නලින් පුතා ලස්සනම ලස්සනයි .පුතාටත් බුදුසරණයි 💞♥️🌼

  • @madurasaman6259
    @madurasaman6259 9 หลายเดือนก่อน

    සුපිරියි නලින් අයියේ අපේ නංගීට බුදුසරණයි දෙවිපිහිටයි

  • @abcabc8999
    @abcabc8999 9 หลายเดือนก่อน

    ලස්සන විරිදු ටික යොද බල යොද ශක්තිය ලැබේවා තරුෂි දුවේ ❤️❤️❤️❤️

  • @champa_947
    @champa_947 9 หลายเดือนก่อน

    විරිදුවෙන් කල උපහාරය ගොඩක් වටිනවා❤❤මල්ලි ඔයාටත් ජය වේවා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 หลายเดือนก่อน +2

    තරුෂී පුතේ ,හරිම ආඩම්බරයී ❤❤ ඔබට ඔබගේ දෙමාපියන්හට ගුරුවරුන්ට අපි "පින්"දිය යුතුයී .මෙවන් "සම්පත්"දැයට දායාද කරාට.❤❤👌👌👍👍🙏🙏🌹🌹..විරිදු මල්ලී ඔබටත් බොහෝම ස්තූතියී ,ඔබගේ දෙමාපියන් ගුරුවරුන්ටද ,ස්තූතියී වන්ත වියයුතුයී,ඔබවැනී දක්ෂ කලා කාමියෙක් සමාජයට ලබා දුන්නාට ❤❤.ජය වේවා .බුදු සරනයී .👍👍🙏🙏❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 9 หลายเดือนก่อน +4

    ඔලිම්පික් ගිහිල්ලා පදක්කම් දිනින්න සක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏 දුවේ ඔයාට යෝදබල යෝද සත්තිය ලැබේවා🙏🙏🙏 සුභ පැතුම් ❤❤❤❤💎💎💎💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 9 หลายเดือนก่อน

    ව්රුදුවෙන් කල උපහාරයට ගොඩක් ස්තුතියි .තරශි දුවට ඔයාට තව තවත් මේ වගේ දක්ශතා ලබාගනීමට සක්තිය දයිර්‍ය ලබේවා තෙරුවන්සරනයි 33කෝට්යක් දෙවි දේවතාවන් ගේ පිහිටයි .

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 9 หลายเดือนก่อน +18

    පට්ට රටක් මෙක කකුලේන් අදින්න රුසියෝ ,,,,බලාගෙන පුතේ,,සුභ ගමන්,,

  • @ukkumenika7307
    @ukkumenika7307 9 หลายเดือนก่อน +2

    Anthima tika gamma allanakota mage vageama balapu hamogema neth kandulin themenna athi kiyala mama hithanava tharushi puthe oyata asirvadaya karanava harenna apita vena karanna deyak na puthe 💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤

  • @tharakamadushan_official
    @tharakamadushan_official 9 หลายเดือนก่อน +9

    ඇත්තටම අපේ මූණට හිනාවක් ගෙනාවා..❤😘❤🇱🇰
    ලක්මවගේ පිනකට..ඔබ ආවේ මෙලොවට..💟🌷

  • @maleedesilva6061
    @maleedesilva6061 9 หลายเดือนก่อน +1

    බුදු සරනයි තව තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා වීර දරැවන් හට ❤👈

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 9 หลายเดือนก่อน +1

    ❤❤හදවතින්ම සුභ පතනවා පුතේ අපේ රටට ලොකු ආඩම්බරයක් හරිම සතුටුයි පුතේ තව තවත් අපේ රට රනින් බබළ වන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ලස්සන විරිදු ව නලින් පුතාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @Binari700
    @Binari700 9 หลายเดือนก่อน

    බුදු සරණයි පුතේ ඵ හඩ හරිම වටිනවා බුදු සරණයි නලින් මල්ලිටත්

  • @dilhaniruwanthika6993
    @dilhaniruwanthika6993 9 หลายเดือนก่อน

    Congratulations තරූ....ඔබ අපට ශක්තියක් ආඩම්බරයක්.....විරිදු ගායනය ඉදිරිපත් කල ඔබටත් ඔබේ හැකියාව තව තවත් ඔප මට්ටම් වේවායි.....ප්‍රාර්ථනා කරනවා

  • @lanipatrina2775
    @lanipatrina2775 9 หลายเดือนก่อน

    තරුෂි දෝණිට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් තව තවත් ඉදිරියට ජයගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා 💐💐💕💕 දෝණිට තුනුරුවනේම සරණයි !!💐💐💐💕💕💕😘😘😘

  • @user-tc1pc3ig3e
    @user-tc1pc3ig3e 9 หลายเดือนก่อน

    බොහෝම හොඳයි ලස්සනයි ඒ දුවට සිතට ධෛර්යය ලැබේවා වැඩි වැඩිය

  • @surangapradeep2328
    @surangapradeep2328 9 หลายเดือนก่อน

    ඔයාට ජයෙන් ජයම වේවා පුතේ ..... ඔයා අපේ රටේ වීර දරුවෙක්.. බුදු සරණයී ඔයාට ...☸️☸️☸️🙏🙏🙏❤️❤️❤️........

  • @Asankashammi9115
    @Asankashammi9115 9 หลายเดือนก่อน

    නලිය ස්තුතියි මචං උපහාරයට 🙏🙏❤️👍

  • @deepakanthi8838
    @deepakanthi8838 9 หลายเดือนก่อน +3

    මව් බ්මේන් දුරු රට ඉන්න අපි ලංකව වෙනදෙවල් බලලා දුක් වුනාට දුවේ ඔයගෙ දිනුම දැක්කම කදුලු ගැලුව දුවේ සියලු දෙවිපිහිටයි ආරක්ෂාවයි දුවේ❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 9 หลายเดือนก่อน +2

    තරුෂි රටට මැනිකක් ,හරිම ආඩම්බරයක් ඔයා දුවේ,,,තෙරුවන් සරණයි ❤🎉💐 ,එයා දිනපු වෙලාවෙ මාරම සතුටක් දැනුනේ ,,අනිත් අයටත් තෙරුවන් සරණයි ❤💐🙏

  • @isharaherath8681
    @isharaherath8681 9 หลายเดือนก่อน

    ලංකාවේ ඉන්න පාලකයන්ගේ වගේම උන්ගේ ජරාජීර්ණ රටාවේ හැටියට මේ වගේ අපහසුතා කරදර බාදක මැද්දේ මෙහෙම ගමනක් ගිහින් ජයග්‍රහණයක් ලගා කරගන්නවා කියන්නේ ලෝකෙම දිනුවා වගේ තමයී මොකද මේ වගේ ගමනක් යන්න උනාම කොහොම තත්වයන් වලට මූණ දෙන්න ඕනද කියලා මම හිතන්නේ ගොඩක් අය දන්නවා .තෙරුවන් සරණයී චූටි නංගී ඔයාට හොද ගමනක් යන්න පුලුවන් ඔයා හැබෑම දක්ශයෙක් තෙරුවන් සරණයී .නලින් සහෝදරයා ලස්සන වැඩක් ඔයා කරන්නේ ඒක හදවතටම දැනෙනවා ඔයාට ජය ..❤️❤️🙏🙏

  • @user-ic1gx7lo6t
    @user-ic1gx7lo6t 9 หลายเดือนก่อน

    බුදුසරණයි තරුසි ඔයාට ඒවා අගේ කරන නලින් මල්ලි ගොඩක් ලස්සනයි

  • @yhemalatha8325
    @yhemalatha8325 9 หลายเดือนก่อน

    Budusaranai duwa oyata awagema nalin mallitath mewage lassana viridu genawata

  • @shreelanka8736
    @shreelanka8736 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ගොඩක් ලස්සනයී උපහරයක් වේවා තෙරුවන් සරණයී නංගී ❤❤❤❤

  • @ShiraniPushpalatha
    @ShiraniPushpalatha 9 หลายเดือนก่อน

    ඇත්තමයි මේක අහනකොටත් ඇසට කදුලක් ආවා බුදු සරනයි❁͜͡💕 දුවේ ඔයාට ජය වේවා ❤️🙏

  • @sdhd6319
    @sdhd6319 9 หลายเดือนก่อน +1

    නලින් ඔබතුමාගෙ වචන රත්‍තරංවලට වැඩිය අපිටවටිනා හදවතේ කතාව

  • @chathukumudu
    @chathukumudu 9 หลายเดือนก่อน +2

    ලක් මෑනිට රත්තරන් ...
    පැලදුව ඔබ ඉස්තරම් ...❤️❤️❤️❤️👍🌷🌷🌷🌷🌷

  • @kavilokaya2405
    @kavilokaya2405 7 หลายเดือนก่อน

    නලීන් පුතා ඔබ වැදගත් සිදුවීමකටම විරුදුගායනයක් කර ඔවුන්ගේ සිතට තුතියක් දෙනවාසේම ජනතවගේ උනන්දුව ඇති කිරීම ගැන ඔබට ස්තුතියි

  • @user-js1cw7dr3v
    @user-js1cw7dr3v 9 หลายเดือนก่อน

    ලක් මව් රනින් සැරසුවාට පුතේ , නිදුක් නීරෝගි යෝධබල යෝධ ශක්තිය ලැබේවා නිරතුරුව❤️❤️❤️😘😘😘💪💪💪🙏🙏🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 9 หลายเดือนก่อน

    ඇස්වහක් කටවහක් නොවදීවා විරිදු මල්ලිටත් තරැෂි දියනියටත් බුදු සරනයි🙏🌹❤

  • @chamilaranasinha4692
    @chamilaranasinha4692 9 หลายเดือนก่อน +1

    සුභ පැතුම් රත්තරං දුවේ . හරිම සතුටුයි අපේ විර කෙල්ල ගැන.විරිදු මල්ලි ඔබටත් බුදු සරණයි.

  • @dilishanika7674
    @dilishanika7674 9 หลายเดือนก่อน

    ඒ විරිඳුව හදවතටම දැනුනා.බුදු සරණයි තරුශි🙏🎉

  • @dohaqatar9055
    @dohaqatar9055 9 หลายเดือนก่อน +1

    රත්තරන් දෝණී ඔයාට සියලූ සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා දෙමාපිය 2න්ට දීඝායු පතන ගමන් ඔබේ පුහුණු කරුට දීඝායු පතනවා සියලුම දෙනාට බුදු සරණයි

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ඒ තරුෂි කෙල්ල දිනද්දි මට නම් කදුලුත් ආවා.. මොකද ඒ අපි හදවතින්ම මේ රටට ආදරේ නිසා.. අපේ රට ගැන අනිත් රටවල් වල මිනිස්සු කතා වෙද්දි ඒ දැනෙන සතුටු කියලා බැ... ගොඩක් දක්ෂයි හැමදාම දිනන්න.. ජයවේවා තරුශි...❤❤❤❤❤❤

  • @surangikawshalya2896
    @surangikawshalya2896 9 หลายเดือนก่อน +2

    ලක් මාතාව ආසියාව තුළ රනින් බබළපු තරුෂි නංගී ඔයා ට ගොඩක් පින් ❤️❤️❤️තවත් දවසක ඔලිම්පි පදක්කමක් ගේන්න ඔයා ට ශක්තිය ,දහිරිය ලැබේවා !ඔයා අපේ රට ට ලොකු ආඩම්බරයක් ,ශක්තියක්

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 9 หลายเดือนก่อน

    ජයවේවා.නංගියේ.විරැදුව.ලස්සනයි.

  • @nermaladepty1821
    @nermaladepty1821 9 หลายเดือนก่อน

    ජය වේවා මගේ දූවේ ජයෙන් ජයම ලැබේවා මගේ මැණික ජේසු පිහිටයි 💕💕💕🥰🥰🥰🥰💕💕💕

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 9 หลายเดือนก่อน

    Budusaranai.doni.oyata.diriya.doniyak.suba.pethum.nalin.malli.oyage.viridu.harima.lassanai.ahan.enna.asai.gelapena..thenata.gelapena.viridu.budusaranai.❤

  • @cilyrd5770
    @cilyrd5770 9 หลายเดือนก่อน

    විරුදු හරිම ලස්සනයි බුදු සරණයි තරුෂි දුව ෙග් හැකියාව තවතවත් දියුණු ෙවිවා ලක්මව බබලවන්න ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා ෙතරුවන් සරණයි

  • @kamalajayantha3922
    @kamalajayantha3922 9 หลายเดือนก่อน

    හරිම ආඩම්බරයක් දියනිය ❤ ඉදිරියටත් ඔයාට ජය ගැනිමට වාසනාව උදාවේවා .තෙරුවන් සරනයි .

  • @rubicool8238
    @rubicool8238 9 หลายเดือนก่อน +1

    එම.දරුවාට.තවත්.යෝධ.බලයෝධශක්තිය. ලැබෙවා.ඒවාගේම.දෙමාපියන්.දෙදෙනා.ගුරැතුමාටද. බුදුසරණයි.පුතා.ඔබ.කියන.විදිහට.සතුට.නිම.කරන්න.බැ.ඔබටත්.බුදූසරණයි.

  • @sonalisonali3785
    @sonalisonali3785 9 หลายเดือนก่อน

    Nalin oyage virudu ahagena inna pulwan marama asawak hadawatha maravidiyata sahanayak ane budusarani

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 9 หลายเดือนก่อน +4

    ලක්මවගේ පිනකට ඔබ ආවේ මෙලොවට 👏👏👏

  • @tharakamalli4366
    @tharakamalli4366 9 หลายเดือนก่อน +2

    ජය වේවා❤️
    ඊලගට ඔලිම්පික්
    ජය වේවා❤️

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 9 หลายเดือนก่อน +3

    දුවේ තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි

  • @niroshanilangani2439
    @niroshanilangani2439 9 หลายเดือนก่อน

    Edune mata vitaradaaaaaa.nalin malli .niyamai viriduwa

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 9 หลายเดือนก่อน

    තරැෂි දුවේ ඔබට ජය නියතයි .ස්තුතියි දියනියනි.ජේසු පිහිටයි. ස්තුතියි නලින් මල්ලි

  • @nimankanisansala8028
    @nimankanisansala8028 9 หลายเดือนก่อน

    Me wwlawe oyawa badagena kahaganna thibbanam godak sathutui ape set ekatama budu saranai

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 9 หลายเดือนก่อน

    බුදුසරණයි මැණික ඔයාට සක්තිය දහිරිය ලැබේවා මැණික තරුසි ❤️❤️❤️❤️❤️

  • @ruwanacademy4272
    @ruwanacademy4272 4 หลายเดือนก่อน

    Rathtaran tharushi,srilankawe manika❤❤❤❤❤❤❤❤❤.niyamai naliyaaaa❤❤❤

  • @samaranandana2287
    @samaranandana2287 9 หลายเดือนก่อน

    හිතට හරිම සතුටුයි පුතේ ඔයාට ජයෙන් ජයම ලැබේවා සම්මා සම්බුදු සරනයි පුතේ

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 9 หลายเดือนก่อน

    අපි හරිම සතුටින් විරිදුව ඇහැව්වා තරැෂි දුවේ ඹයා මුඑ රටටම සම්පතක් බුදු සරණයි පුතේ

  • @renukakooray2208
    @renukakooray2208 9 หลายเดือนก่อน +2

    දිනෙන් දිනම ජය මාවත කරා පිය නගන්න තරුෂි දුවේ ඔයාට ශක්තිය ලැබේවා ඔයාටත් දෙමව්පියන් තිස්තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා 🎉🎉🎉🎉

  • @malanijayawikkrama8242
    @malanijayawikkrama8242 9 หลายเดือนก่อน

    ජයම ජය වේවා නංගියෝ බුදු සරණයි දෙව් පිහිටයි හදවතින්ම ❤ප්රාරත්නා කරනවා ❤️💖❤️❤️❤️💖🙏🙏🌹🌹🌹❤️

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon 9 หลายเดือนก่อน

    Duwata Budu Saranai..❤❤❤❤Nalen
    ..Malli. Obata jaya...❤