Me dawaswala home bank book eka hadana video balana gaman hitiye..🙃🙃balanakota akkath ekak dalane..😊😊godak watinawa video eka akki.👍😘❤️budusaranai 🙏🙏sathutin parissamin inna ❤❤❤
Vedio eka lassanai nangi.mamath home bank book ekak heduwa.hebei mita wada wens.mama mulinma beluwe dove green miracals walin.mata galapena widiyata mama hada gatte.sampurna adayama eka eka wiyadam walata kotas kara gannawa.api gewiya yuthma wiyadam tikak thiyenawane.ewata aniwaryen wen karanna oni.bank loan thiynawanm ewata adu karala ithiri mudala kotas kara ganna.eg.(light bil, waterbil, tv bil, phone bil, credict card bil me kotasata oyata average 12000k nam salary eka gatta gaman eka wenam thiynna, mase anthime oyata methanin 100k hari ithuru karagann try karanna.e ithuru gana home bank ekat danna.grocery walata 30000k nam wen kare ethin 5000k ithuru una kiyamuko ek home bank ekt danna.man nm ehemai karanne.eka ithin thamanta galapen widiyata hada ganna puluwan.
Godak watinawa a idea aka nangiyo oyata chuti deyak kiyannamko...salli kola nawanne nathu digata danna puluwan box akak gannako api salli perse aketh a wagema tamai danna ona api salli walata adaraya karama tawa tawath apita labenawa ....mage experience aka tamai kiwwe dear ......budu sarsnai...
Thank u akke.home banking video godak man Mita kalin balala tibunat oyage video eka baluwama tamai Mata hithune mewade karannama Oni kiyala.harima lassanata video ekak karala mewadeta mawa motivate kalata thank u akke.man adama patangannawa.
මම දන්න අයියා කෙනෙක් හිටියා.ත්‍රීවිල් හයර් යන්නෙ.දවසට විස්සෙ කොල එකතු වෙන ඒවා වෙනම එකතු කරලා ලක්ශ පනහක් එකතු කරලා තිබුනා.මනුස්සයා එකෙන් වෑන් එකක් ගත්තා.එයාගෙ සල්ලි දාලා තිබ්බෙ හාල් මල්ලක.සමහර කොල පුස් කාලත් තිබ්බා.මට පුදුම හිතුනා..මේ වගෙ එකතු කරන එක නම් ගොඩක් හොදයි❤
ඒකනේ..හැබැයි සල්ලි තව පරිස්සමින් පාවිච්චි කරන්න තිබ්බා.. හැබැයි වටිනා දෙයක් එයා කරලා තියෙන්නේ ❤️❤️
Laksha 50k sirawata
අපරාදෙ පොලිය 🥲
මේ concept එක මුලින් ආවෙ dove green miracles channel eken
Yes, dove green miracles ekeThushari akkata thanks karannam oni me home bank book eka eya thamai mulinma kiyala dunne.
Hmm math baluwa eka
ගොඩක් වටිනවා මටත් මේක🥰❤️
❤❤
මම අක්කිගේ විඩියෝත් බලනවා❤️✨
මම video බල්ලනවා
Akki mn meka heduwa.mn e ekathu karala salli walin ring ekak gaththa.mata godak sathutui 🥰 thank you akka 😘🥰
ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගි. මේ ක්‍රමේට මාත් කරලා බලන්නම් නංගි. ඔයාට ගොඩක් ස්තුතියි නංගි. සතුටින් පරිස්සමින් ඉන්න නංගි, මල්ලි. තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා ඒකනම් මමත් අදම පටන් ගන්නව❤❤❤
Math me vidiha kranwa den masa කිහිපයක ඉඳන්. සාර්ථකයි. Dove green miracle page eken tama mth beluwe mulin
අනේ ඒකනම් ගොඩක් වටිනවා ❤ තැන්ක් යූ අක්කි මැණික❤
ආදරෙයි පැටියෝ ❤️😘
Thank you akki😘😘😘...අදම පටන් ගන්නම්කෝ...🤗🤗..ආදරෙයි අක්කි.පරිස්සමෙන් ඉන්න...❤️❤️
ගොඩක් වටින විඩියෝ එකක් නංගි ❤.thank you ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤
මට බබාලා හතරදෙනෙක් ඉන්නවා , ඉතින් මට සල්ලි ඉතුරු කරනවා කියන්නේ ඇත්තටම හීනයක් ඒත් ඔයාගේ මේ වැඩේනම් ගොඩාක් වටිනවා .... මම අදම පටන් ගන්නවා ඔයාට ලස්සන අනාගතයක් වේවා ස්තුතියි ❤❤ ජේසු පිහිටයි
ගොඩාක් ස්තූතියි අක්කේ..මට හරි සතුටුයි ඔයාලා මෙහෙම කියද්දි ❤️
අක්කෙ යූටියුබ් චැනල් එකක් පටන් ගන්න විදිය ,account හදාගන්න විදියෙ වීඩියෝ එකක් ගෙන්නකො, ❤❤
ඔයාගේ විඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ .. පුළුවන් නම් ඔයා පාවිච්චි කරන තෙල් එක ගැන කියන්නකෝ
ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා මමත් අද ඉඳන් පටන් ගන්නවා තවත් මේ වගේ දේවල් ගේන්න ඔයාට ගොඩක් ස්තූතියි
Me dawaswala home bank book eka hadana video balana gaman hitiye..🙃🙃balanakota akkath ekak dalane..😊😊godak watinawa video eka akki.👍😘❤️budusaranai 🙏🙏sathutin parissamin inna ❤❤❤
ප්‍රයෝජනවත් විඩියෝ එකක් ගෙනවට බොහොම ස්තුතීයි .නංගී
Thank අක්කී මෙ කාලෙ හැටියට වටිනා video එකක් ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ .... ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න
මාත් ඔහොම කරනවා මැණික ..අපිට හදිසියක් උනාම ඒක ලොකු උදව්වක් වෙනවා ..❤❤ඔහොම මුදලක් ඉතිරි උනාම..ජේසු පිහිටයි !!
අනේ ඔව් ❤️🥰 ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න
Nangi meka harima sarthaka kramayak.mamath masa keepayakata ihatha idan me deya karan enawa.mama godak sarthakai.eka nisa oya me deya digatama karan yanna.oyath aniwaryen sarthaka wenawamai.ada vedeo eka godak watinawa.oyalata budu saranai nangi.
අනේ අක්කේ මම ඒලෙවල් කරන්නේ හවසට නාන නිසා මගේ කොන්ඩ ගොඩක් යන්න ගත්තා දැන් නලල ලග ආයෙම වහිස් මුදුනේ පොඩි සිදුරක් තරමටම කොන්ඩෙ ගින් බේත් ගත්තා කිවෙ හිස් කබලේ වතුර තිබිලා තෙතමනේ ඒක නිසා කොන්ඩෙ එතන ගිහිනි කියලා පේත් වලට ඒ සිදුරැ ලොකු වෙන එක නැවතුනත් කොන්ඩෙ වැවුනෙ නැ මගෙ කොන්ඩෙ ගන සාමාන්‍ය කර්ල් කොන්ඩෙ ක් ග
ග
අනේ අක්ක මට කොන්ඩෙ වවාගන්න සෙයක් කියන්න මම මානසිකව වැටීලා ඉන්නෙ හැමසාම අඩනවා
අඩනවා
😣😪😭
ගොඩක් වටින වීඩියෝ එකක් නංගි බුදුසරණයි ඔයාලට ❤️❤️🌹
aththatama hodak watin video ekak nangi... math patan gannawa.. ❤❤❤❤
Godak vatinava akke oya ge new idea eka supper, god bless you
Thanku nangi...adama patan gannawa....godak hoda adahasak oya apata kiyala dunna...bs
මේක නන් සෑහෙන්න වටිනවා අක්කේ❤️
නියම අදහස.❤❤
Math eka giya awrudde idan karanawa aththatama eka godak hodai akki magenam eken wedi wiyadam godak nathara una
මමත් ඔය් වගේ දෙයක් කරා .....මගේ ළග අලුත් නෝට්ටු 2-3ක් තිබුනා . මං ඒවා එක්තු කරා.. ඒක පුරුද්දක් විදියට දිගටම කරා...❤❤❤. පරන බැංකු පොතක් අරන් ඒකේ තමයි ලිව්වේ...
🥰😘
Math oya wde dan masa 2k idan karanwa akki...atthatama eka hri sarthakai❤️
Akki mth me video eka blala akki kiuwa wagee book ek lassant hduwa ada idn ithuru krnwa akka kiuwa wageee. Thank you akki❤😊
අක්කිගෙ එක vedio එකක් 10හ පාරකට වඩා බලපු මන්🥺අනේ දවසගානේ vlog එකක් දානකල් බලන් ඉන්නෙ 🥺❤️ හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ බලන් ඉන්නත් ආසයි❤
අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න.. Video aran ennamko man 😘
මාත් ආයේ එහෙම කරනවා අක්කි... Thanks එහෙම අදහසක් දුන්නට... ආදරෙයි ❤❤❤❤❤❤ කොත්තු හදනකොට එලවලු ගොඩක් වෙලා තෙම්පරාදු නොකර එලවලු අමුවෙන් වගේ ගන්නකෝ එහෙම ගොඩක් රසයි සුදු ❤❤❤
ආයේ කරලා බලන්නම්කො පැටියෝ ❤️ ආදරෙයි .. Good night nangaa
මමත් අදම හැදුවා.ගොඩාක් ස්තූතියි නංගි ❤❤
ශෝක්නේ 😍❤️
මං ගෙදර එකතු වෙන රුපියල් පහ දහය කාසි දානවා කැටේකට කලින් ඉදන් මේකත් කරන්න ඕනේ
ගොඩක් වටිනාව විඩියෝ එක අක්කා පරිස්සමෙන් ඉන්න ❤❤❤
Thank you patiyo ❤️🥰 adarei
Godak watina vedio ekak akki.thank you ❤️
Vedio eka lassanai nangi.mamath home bank book ekak heduwa.hebei mita wada wens.mama mulinma beluwe dove green miracals walin.mata galapena widiyata mama hada gatte.sampurna adayama eka eka wiyadam walata kotas kara gannawa.api gewiya yuthma wiyadam tikak thiyenawane.ewata aniwaryen wen karanna oni.bank loan thiynawanm ewata adu karala ithiri mudala kotas kara ganna.eg.(light bil, waterbil, tv bil, phone bil, credict card bil me kotasata oyata average 12000k nam salary eka gatta gaman eka wenam thiynna, mase anthime oyata methanin 100k hari ithuru karagann try karanna.e ithuru gana home bank ekat danna.grocery walata 30000k nam wen kare ethin 5000k ithuru una kiyamuko ek home bank ekt danna.man nm ehemai karanne.eka ithin thamanta galapen widiyata hada ganna puluwan.
Watina adahasak akkee. Thank you sooo much ❤️❤️ adareiii
මමත් පටන් අරගෙන තියෙන්නේ ....
ගොඩක් වටින video එකක් ❤️❤️❤️
Meka godak watinawa.family bank eka ganath poddak dannako..pawule ayata nayak dena vidiha, podi poli mudalak ekathu karana vidiha ...
Thank you akke ada video eka godak watinawa ❤😍
Very important idea🎉thank you much
මම නම් මේක කරනවා අක්කි හරිම ප්‍රයෝජනවත් මේක... මේ විදිහට ඉතුරු කරලා ඒ සල්ලි වලින් මං මට ඕනි කරන වැඩ කර ගන්නවා අක්කි...
❤️❤️❤️❤️❤️❤️❤️😎😘😌 good luck dear......
Math giya december idan meka kranna gaththe aththtama hithagnna bha dan nm ඉතිරි krannamai hithenne meka patan gaththma අනවශ්‍ය වියදම් okkoma mekata yanne ganna hithenneth nha asa hithenawa loku loku ganan on nha dawasata apita puluwan ganak danna etakota hari
Thanks ❤ ගොඩක් වටිනවා .බුදු සරණයි ❤❤
❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාට
Akkkage videosn.dapu gamn balanwa.akke godaak watinawa ee dewal .. Akktai aiyata wish krnawa hamdama sathutin parissamta inna kiyla .. Apita tawa lassna videos genna .. Hode.. ❤❤❤❤❤
Aneee ❤️🥰😘adarei nangaa.. Good morning 🍀🌸🌼 lassanama lassna dawasak wenna one oyata ❤️
Godak watinawa a idea aka nangiyo oyata chuti deyak kiyannamko...salli kola nawanne nathu digata danna puluwan box akak gannako api salli perse aketh a wagema tamai danna ona api salli walata adaraya karama tawa tawath apita labenawa ....mage experience aka tamai kiwwe dear ......budu sarsnai...
මං මේ විදිය try කරලා බලනවා අක්කේ ❤
නන්ගා ❤️
Godak watina adahasak thank you..mat balapu gaman haduwa ❤
Shokne ❤️😘 adarei
Thanks akki.math oya kiyapu vidihatama haduwa 👍 .eka godak hodai.
Shokne ❤️😘 wede hodata karagena ynna patiyo
Math try Kara godak hodai 😇
Akke oyage katahada ahan Inna asai bawanawak wage ❤❤
Anee 😘❤️ adarei nangaaa
Godak wahinawa akke. Thank you❤❤
Godak watinawa mamath me vidoyo eka dekke ada mama adama patan gannawa
good idea nangi
Ekkanam godak watinawa
Godak watina video ekak ❤😊
Adarei ගොඩක් ❤❤❤❤❤❤
🎉watina vidiyos ekak .adama patan gannewa❤❤❤
Ane nangi thanks mn adama patangannawa.
Thankyou akki...❤️❤️
Koo ara box eka hadapu video eka akki
අක්කා ටයි අයියටයි කවදාවත් වරදින්නැ දෙවියන් ගේ ඇල්ම බැල්ම හැමදාමත් තියනවා
Mth ohm krnwa akki habi poth nm hadala ne ithim😊
Math adamma ppatangannawa akki godak watinnawa
Good idea 👍
Akke job ekak nokarana gedara Inna kenek kohomada me home banking karanne?ane Tikak kiyala dennako.husband witarai job ekak karanne...
Oyata husband wiyadamata salli denawa ethine nanga.hemadama eliyata giye nethath oya kadekata ehema giya welawaka ithuru wena ganak danna.podii mudalak wunath kamak ne.purse eke rawum ganak thiya gnna .. Ekiyanne 550 k thibboth 500 purse eke thiyan 50 ithuru kara ganna 😘😘
@@mydiary8283ඔව් අපෙත් එහෙමයි
Thank u akke.home banking video godak man Mita kalin balala tibunat oyage video eka baluwama tamai Mata hithune mewade karannama Oni kiyala.harima lassanata video ekak karala mewadeta mawa motivate kalata thank u akke.man adama patangannawa.
ඔයා ෆ්‍රිජ් එකේ දාන බොක්ස් ගත්ත තැනක් කියන්නකෝ
Salli dane box eke yatete rathu pate koleyak danne thiyenewanam thaman adehane agemete sambande deyak danne,. Kaweme dawath eke salli nathi wenne naha ethekote❤
❤️❤️❤️❤️❤️ thank youuu....
Akki mm oyw subscribe krl thiyenne...eth oya video dapuwahama mt notification enneee ne aneee😢
Channal ekak patan ganna vidihe video eka gennako akke ane plz. Giya awurudde idan request kalee ❤❤❤
Hari aran ennamko..❤️ youtube eke godak video thiyenawa api video ekak karanakan e tika balannko ❤️❤️
Thank you nanga godak vatina deyak ❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😘
ane thank you akka video ekata😘❤
ගොඩක් වටිනවා අක්කා වීඩියො එක..
Thank you nangaa
Super ❤️❤️❤️❤️
Thanks darling ❤
❤️❤️❤️😘
Ethama yahapath puruddk...❤❤
Godak watina vedio ekak
Thank youu ❤️
Thanks nangi.
❤️❤️😘😘 parissmin inna akkaa
අද ඉදලා මම මෙක පටන්ගන්නවා අක්කේ..දවසකට රුපියල් 10 හරි දානවා..❤❤❤🎉
Iniyamai nangee❤❤❤❤
😍😍😍❤️❤️😘😘😘
Thanks akkiyoo🥰❤
Welcome 😊 patiyo
Math patan gannawa akke ada idan❤❤❤
Math❤
Matath home banking ekak theyai akke godak Hoda wedak
Ow patiyo eka asa hithena wedak 😍😍😍
Akke අපි පොතෙ සටහන් කරනෙ මොනවද
Thank you oyata ❤
❤️❤️❤️
❤😍
Thank you akki
Welcome 😊 patiyo 😘❤️
❤❤❤
❤️❤️😘
Thank you akka ❤😍
Welcome 😊 පැටියෝ
Akke ara wen kr gattha kotas tik kiynnko ❤
Date , deposit, withdrawal ,balance නංගා
Akka dws gnem dmmd
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
❤🎉
❤❤❤❤❤❤
akki oyage salli dana පර්ස් eka kohend gththe ane matath kiynko gnna thenk gift wagayak denna gnna
Podi eka neda nangi.aliexpress eken gaththe ❤️ aluth account ekkin gaththe e hinda 150 ta gnna puluwn una 😁
@@mydiary8283 akki kohomd gaththe kiynna puluwnd ane eka lassani akki aththatma godk
❤❤
❤❤❤👍
😘😘❤️❤️😘
❤❤❤❤