Awathan hade | අවතැන් හදේ - Official Video - Harsha Withanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Re-upload of music video which was accidentally deleted & unable to restored by TH-cam!
    Official Music Video of "Awathan hade | අවතැන් හදේ ♡"
    Artist | Harsha Withanage
    Melody & Music produced by | Lahiru De Costa
    Lyrics | Nisal Gamage
    Guitars | Buddhika Perera
    Mixed & Mastered by - Lahiru De Costa @ Lahiru Audio Vision Studios
    Video Director | Sahan Wikramarachchi
    Staring | Inami Avandya
    Reverie Entertainment Production
    Awathan hade | අවතැන් හදේ Available On:
    iTunes : music.apple.co...
    Spotify : open.spotify.co...
    Amazon : www.amazon.com/...
    Soundcloud : / awathan-hade
    Google Play : play.google.co...
    Lyrics
    අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
    හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    Connect with Harsha Withanage on:
    Facebook : / harsha.withanage.official
    Instagram : / _harsha.withanage
    Twitter : / harsha_wi

ความคิดเห็น • 1.6K

  • @harshawithanageofficial
    @harshawithanageofficial  2 หลายเดือนก่อน +35

    Listen to my new song මතඟන 👇 th-cam.com/video/-5bejk7THNQ/w-d-xo.htmlsi=K8Q3pnkVYOJxjBMM

    • @nirmalprabhath1093
      @nirmalprabhath1093 หลายเดือนก่อน +1

      සින්දුවකට Visual හදන්න ඕන මේ වගේ .
      මාර Creative 😍❤️
      සින්දුවත් ✌️❤️🥺

    • @ravieranga356
      @ravieranga356 29 วันที่ผ่านมา

      aththa

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 ปีที่แล้ว +1506

    Don’t be disheartened brother. This has already reached millions of hearts ♥️ Keep Shining ✌️

  • @RandunuYasaranga
    @RandunuYasaranga 3 ปีที่แล้ว +560

    ආත්මීය කටහඬක්. සඳනාරී ට පස්සේ ඒ කටහඬින් අපිව ආයෙත් වෙනම ලෝකෙකට ගෙනියනවා...
    ඒ වගේම මේ සින්දුවේ අර්ථයත් බොහොම අපූරු පබැඳුමක්...
    "අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු"
    අනෝරා වැස්සක් වගේ පෙම්වතියගේ ඇස් වල කඳුළු.
    'ඇයි ඔයා අඬන්නේ. දුක හිතන්න එපා. දුක ඔයාට දැනෙන්න එපා. මේ දැනෙන දුක කවදාවත් නවතින දුකක් නෙවෙයි. ඒ නිසා අපි ඒ දුක හදවතේ කොනකින් තියමු..
    අපි මේ එකට ඉන්න මොහොතේ සතුටින් ඉමු..'
    "අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ"
    හදවත අතරමං වෙලා. කඩාගෙන වැටිලා. ඒ හදවතට හුස්මක් ගේන්නේ ඔයාගේ හිනාව විතරයි...
    "හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ"
    ඔයා හැබෑවටම මට අයිති නැත්තේ නෑ.. හැබැයි ඔයා අයිති මට විතරක් නෙවෙයි.... මේ තවත් එක් අසම්මත ප්‍රේමයක්....
    "නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න"
    ඔයා දිහා ඇසි පිය නොහෙලා බලාගෙන ඉන්නකොට හිතේ ආදරේ දෝරේ ගලනවා.. කම්මුලට හිමීට හාදුවක් දෙන්න හිතෙනවා...
    "හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු"
    හිතේ දුක සේරම අමතක කරලා ඔයා එක්ක ගත කරපු මිහිරි මතකය විතරක් අපි තියාගනිමු.. වෙන් නොවී ඉන්න මේ මොහොතේ විතරක්ම අපි ඉමු...
    "මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ"
    ඔයා අයිති මට විතරක් නෙවෙයි. මම අයිති ඔයාට විතරක් නෙවෙයි. ඒ අපේ ලෝක දෙකෙන් අපි වෙන් කරලා අපිට එකට ඉන්න සලස්වන්නේ මේ රාත්‍රිය.. ආදරෙන් මත් වෙලා ඉන්න මේ මොහොතේ ඒ හැඟීමෙන් දැවෙමු. ඒ මත් බවෙන් වෙලිලා ඉන්න මොහොතේ අපේ මේ ආදරේ අර්ථය මොකක්ද කියලා නම් අහන්න එපා...
    මේ සින්දුවේ රූප රචනාව හරිම සුවිශේෂී. වෙනස්ම රූප රචනාවක්. අපූරු කැමරා කෝණ සහ සංස්කරණයෙන් දාපු වැඩ ටික ගැන වෙනමම කතා කරන්න තරම් වටිනවා...
    හර්ෂ ගේ කටහඬටම ගැලපෙන විදියට විප්ලවීය සංගීතයක් යොදාගෙන තියෙනවා. ඒ ගැන කිව්වේ නැති වුණොත් ලොකු අඩුවක්.
    සමථයක් වශයෙන් ඉතාම සාර්ථක නිර්මාණයක්.....
    ~ රන්දුනු ~
    (මේ කමෙන්ට් එක මේ ගීතය කලින් upload කරපු වෙලාවෙත් දැම්මා. ඒත් ඒ ගීතය මොකක් හෝ හේතුවකින් TH-cam එකෙන් ඉවත් වෙලා තිබුණා. මේ ගීතය ආයෙත් දැම්ම නිසා සහ මේ කමෙන්ට් එක ආයෙත් හොයාගන්න පුළුවන් වුණ නිසා ආයෙත් දාන්න පුළුවන් වුණා)

  • @vishwathathsara6769
    @vishwathathsara6769 8 หลายเดือนก่อน +353

    2024 අහන අය කෝ❤

  • @She_ha0
    @She_ha0 ปีที่แล้ว +540

    අවතැන් හදේ .... තාමත් මේ සිංදුවට ආස අය සිටීද 💔🤗

  • @_Shenu
    @_Shenu 3 ปีที่แล้ว +1721

    තාම මේ සින්දුව අහන අය ඉන්නව ද 🥺🌱♥️

  • @inigam6739
    @inigam6739 2 ปีที่แล้ว +512

    දවසට 3/4 පාරක් මේ සින්දුව අහන අය තවමත් ඉන්නවා නේද !

  • @anjulasewwandi5152
    @anjulasewwandi5152 4 ปีที่แล้ว +729

    හේතුවක් දන්නෙ නැ, ඒත් ජීවිතේ එක්ක සංවේදි වෙන සින්දුවක්... දුකක් දැනුන හැමවෙලේම අහනවා..

  • @Sewwandiweerapurage
    @Sewwandiweerapurage 11 หลายเดือนก่อน +74

    Sepalika story එකේ ඕතරීගෙ request එකටයි සින්දුව අහන්න ආවෙ ❤️ මාරයි

    • @winterbear1285
      @winterbear1285 9 หลายเดือนก่อน +11

      මමත් .. ඒ දෙන්නව මතක් වෙනවා මේක අහද්දි 🥺😭

    • @hopeee7962
      @hopeee7962 8 หลายเดือนก่อน +10

      සින්දුවට මුල ඉදන් ආස උනත් හිරිගඩු පිපීගෙන දැනෙන්නෙ දැන්😭හැමදේම මැවි මැවි පේනවා. රධ්‍ය කෑම්ප් යන්න කලින් දවස 😭

    • @flowery496
      @flowery496 7 หลายเดือนก่อน +8

      මමත්..ඒ දෙන්නව මතක් වෙනවා ගොඩක් 🥺❤️

    • @sarah_thv
      @sarah_thv 6 หลายเดือนก่อน +4

      Vmin 🥺🍭🌸

    • @Sewwandiweerapurage
      @Sewwandiweerapurage 6 หลายเดือนก่อน +2

      @@sarah_thvSarang 🫂✨💜

  • @harshawithanageofficial
    @harshawithanageofficial  4 ปีที่แล้ว +2085

    Previous video of this song was accidentally deleted and unable to restore. There were 1.2 Million++ views and thousands of likes and your lovely comments and I really value them from by heart. Here we re-uploaded. Thank you all !!

    • @keshkaru3444
      @keshkaru3444 4 ปีที่แล้ว +28

      Harsha Withanage sometimes we loos things fr a betterment. Hv hope will achieve more.
      Every lose has a bright side. Don’t give up. ❤️❤️❤️❤️❤️

    • @gayanip6056
      @gayanip6056 4 ปีที่แล้ว +19

      Don’t give up Harsha... Let’s make it happen again. This time more views than last time... your fans can do it for sure ...

    • @shiwanthag6031
      @shiwanthag6031 4 ปีที่แล้ว +9

      Super song and video..Your fans will bring this to M++ views again soon. Good luck Harsha! God bless you! ❤️

    • @sandunamarasinha6987
      @sandunamarasinha6987 4 ปีที่แล้ว +9

      aiye aparade aye gemu 2m aha 💪🏼💪🏼❤️❤️🔥🔥

    • @mikeLoyal-rm7ut
      @mikeLoyal-rm7ut 4 ปีที่แล้ว +3

      superbe chanson et bon accompagnement musical merci.

  • @ishanisamaranayake
    @ishanisamaranayake 6 หลายเดือนก่อน +45

    listening while reading sepalika!!!!!!#masterpiece💗😪

  • @kanchanarathnayake5766
    @kanchanarathnayake5766 4 ปีที่แล้ว +335

    කෝ මේකෙ කලින් දාපු වීඩියෝ එක🤐 1M+ තිබ්බනෙ ඒකේ😪 අවුලක් නෑ මේකත් ආයෙම 1M+ ගේමු❤❤

    • @yohanhasith1313
      @yohanhasith1313 3 ปีที่แล้ว +4

      තේරුම කියනවකො මේ සින්දුවෙ දන්න එකෙක් කියහන්කො❤👀

    • @kanchanarathnayake5766
      @kanchanarathnayake5766 3 ปีที่แล้ว +11

      @@yohanhasith1313 සරලවම වෙන එකෙක්ගෙ කෙල්ලෙක්ට ක්‍රශ් උන එකක් ගැන

    • @manojde_
      @manojde_ 6 หลายเดือนก่อน +1

      4.5M im from the future ❤

  • @justbored9233
    @justbored9233 6 หลายเดือนก่อน +43

    Sepalika kiyawana gamn meka ahana aya innawadoooo

  • @shehanyasintha8380
    @shehanyasintha8380 5 หลายเดือนก่อน +127

    Anyone in 2024 🍃

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 ปีที่แล้ว +152

    3:01 ❤‍🔥 ගෑනු ළමයාගේ අතේ පිහාටුව වදින එකත් එක්ක ඒ beat drop එක නියමෙට coincide වෙනවා 😁😍😍❤🖤

  • @nikeshara0826
    @nikeshara0826 3 ปีที่แล้ว +47

    අවතැන් හදේ.....👣
    සුසුමන් දැවේ......👣
    හසකැන් නුබේ....👣
    හුස්මක් ගෙනේ...👣
    හැබැහින් මගේ...👣
    නොවුන නොවේ..👣
    හසගන මගේ......👣
    විතරක් නොවේ...👣

  • @JanithDewasinghe
    @JanithDewasinghe ปีที่แล้ว +108

    දෙදාස් විසි තුනේ ජනවාරියේ අග... තාම හිරිගඩු පිපෙනව අහද්දි ❤

  • @nevinofficial
    @nevinofficial 2 ปีที่แล้ว +66

    අවතැන් හදේ සුසුමන් දැවේ,
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ...
    එයත් එක්ක යාලු උන මුල් කාලේ තමයි මේ ගීතය මුලින්ම රිලීස් උනේ... අද එයත් නෑ මේ ගීතයේ මුල් ගීතයත් නෑ... මතකයන් විතරක් ඉතුරුව තියෙනවා... 1M+ වීව්ස් තිබුණ ගීතයක්... හදවතේ රැදුණ ගීතයත්... 2022 July ❤️

  • @nirantharajayaweera1166
    @nirantharajayaweera1166 3 ปีที่แล้ว +119

    හදවතට දැනෙන සිංදුවක් ....කොච්චර ඇහුවත් එපා වෙලා නෑ ......හිතා ගන්න බෑ මේක අහන හැම වෙලාවෙම හරිම අමුතුම හැගීමක් දැනෙනවා......😘😘😘

  • @Sam-qf3ey
    @Sam-qf3ey 3 ปีที่แล้ว +80

    හිතට වදින සිංදුවක්.... මට තෙරුන විදියට ගැඹුරු තෙරුමක් තියෙනවා... වැඩිය views මේ වගේ සිංදු වලට ලැබෙන්නෙ නැහැ, අපේ රට හදන්න බැහැ.... එ උනාට මේ වගේ සිංදු තාමා ඔනි.... හර්ෂ විතානගේ goodluck.... ❤❤

  • @benzen-yt
    @benzen-yt 2 ปีที่แล้ว +89

    තාමත් මේ සිංදුව අහන අය ඉන්නවා ද
    🥺🎧💙 #2022

  • @gkjs4198
    @gkjs4198 4 ปีที่แล้ว +125

    ඇබ්බැහි වෙන සුලුයි...❤️❤️❤️

  • @akalankasenanayake6730
    @akalankasenanayake6730 3 ปีที่แล้ว +63

    තව අවුරුදු 300කින් ඇහුවත් fresh අහන්න පුලුවන් සින්දුවක්❤️ 2021❤️

  • @oshadavidyananda622
    @oshadavidyananda622 4 ปีที่แล้ว +140

    මේක එක දිගට ඇහුවා අයියේ දවස් ගානක්. ඊට පස්සේ එක පාරට search කරද්දි පෙන්නන්නේ නැති උනාම සෑහෙන්න අවුල් ගියා 😭
    ශ්‍රී ලාංකික සංගීතය ක්ෂේත්‍රය උස්සලා තියන ඔයාලා වගේ ගායකයොන්ට මගේ උත්තමාචාරය 👏🙏🏻❤️
    මේක අනිවා 1M++ එනවා ආයේ 💪❤️🔥

    • @Thinalw
      @Thinalw 3 ปีที่แล้ว +1

      Search karama පෙඋනේ නෑ කිවුවේ අයියෙ 🤔

    • @InduwaraJ
      @InduwaraJ 3 ปีที่แล้ว

      💙💙💙💙💙💙💙💙💙💙

  • @brotherhood4896
    @brotherhood4896 2 ปีที่แล้ว +45

    කොච්චර ඇහුවත් තාමත් එපා උනේ නැති සින්දුවක්.. මේ වගේ සින්දු තවත් ඉස්සරහට ගේන්න සුභ පතනව💜

  • @dilshanv9727
    @dilshanv9727 4 ปีที่แล้ว +168

    Ykoo පෙරේදා බලද්දීත් 1.2 million. අවුලක් නෑ මැකුනේ ඉලක්කම් ටිකක් විතරයි ❤❤❤

    • @capenterjojo3373
      @capenterjojo3373 4 ปีที่แล้ว +3

      Kohomada ehema wenne. Views adu webawada

    • @feelit1059
      @feelit1059 3 ปีที่แล้ว +2

      විව්ස් අඩු වෙලා ?? 🤔🤔

    • @heshanfernando2407
      @heshanfernando2407 3 ปีที่แล้ว +2

      See pinned comment

  • @withus2815
    @withus2815 ปีที่แล้ว +23

    එකපාරටම මතක් වෙලා බලන්න ආවේ. හදවතේ ගැඹුරුම තැනක නිදන් වෙලා තියෙන ලස්සනම පද පේලි❤ එහෙම හදිසියේ මතක් වෙන සුන්දරම හැඟීමක් මේක. අද 2023.04.07😯🥀🖤

  • @chinthakagamage8875
    @chinthakagamage8875 4 ปีที่แล้ว +79

    අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
    හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ..
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ.. 💔

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 4 ปีที่แล้ว +2

      Thada❤️

    • @nikeshara0826
      @nikeshara0826 4 ปีที่แล้ว +2

      නැවතුම් නොවනා රිදුමන් හදේ කොනට පා කරමු....
      අප වෙන් නොවනා මොහොතේ පමණක් රැදී හිදිමු..... ❤️🔥🎧🎶

    • @fad-18-pabasarabodawaththa66
      @fad-18-pabasarabodawaththa66 3 ปีที่แล้ว

      😘😘😘👍

  • @hello-id3ln
    @hello-id3ln 3 ปีที่แล้ว +50

    කියන්න තේරෙන්නේ නෑ අමුතුම හැඟීමක් දැනෙන්නේ... ඒ voice එක... Music 🥺❤️මේක නම් පිස්සුවක්... 2:29🥺♥️

  • @sithumaa
    @sithumaa 3 ปีที่แล้ว +31

    ජීවිතේ පරන මතක අවුස්සන්න පිස්සු හැදෙන සිංදුවක්.. කවද ඇහුවත් පලවෙනි පාරට අහද්දි එන feelings එක දැනෙනව..❤️

  • @surprisemind1478
    @surprisemind1478 3 ปีที่แล้ว +17

    මගෙ හිත මට කතා කරන හඬක් ඔබට තියෙන්නෙ , පිරිසිදු වතුර වගේ කවදාවත් එපා නොවෙන තරම් අඩු වැඩි නොවන නියම රසයක් දෙන්නෙ....ජයක්ම වේවා ! ආදරෙයි මිතුර....

  • @chathushkainduruwa6617
    @chathushkainduruwa6617 3 ปีที่แล้ว +65

    I downloaded this song in iTunes but I’m still listening everyday here in TH-cam cuz this song need to get rates again. I’m sure this video will achieve the 1M+ views again pretty soon. Cheers 🥂.

    • @shamshadseenar6998
      @shamshadseenar6998 3 ปีที่แล้ว +2

      Me toooo It's changes my life and feelings ...all thanks for harsha

  • @maheshikapahasarani5743
    @maheshikapahasarani5743 10 หลายเดือนก่อน +7

    පිස්සුවක් වගේ සින්දුවක්. අහම්බෙන් හමබ උනේ...... 3yrs වෙනවා කියල කියල දන්නෙ අද. මොනා උනත් song එක මරාම ලස්සන්‍යි......
    අවතැන් හදේ සුසුමක් තැවේ.....
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ....
    හැබැහින් මගේ නොඋනා නොවේ .....
    හසගන මගේ විතරක් නොවේ.......
    මේ ටික හිතට වැදුනා...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TronicYaka
    @TronicYaka 3 ปีที่แล้ว +101

    දරාගත නොහැකි වේදනාවක්, ඉතාමත් සංයමයෙන් ඉදිරිපත් කරනවා වගේ vibe එකක් මේ සිංදුව අහනකොට එන්නෙ! ❤️🔥 Thank you හර්ෂ විතානගේ! 🤘

  • @shashinisandamini5593
    @shashinisandamini5593 2 ปีที่แล้ว +33

    හිත හිස් කරන් මනෝපාරක් ගහද්දි දැනෙන feeling එක මාරයි. මේ සිංදුව masterpiece එකක්❤️

  • @hiru6074
    @hiru6074 ปีที่แล้ว +15

    රිලීස් උන කාලෙ හොදට ම පට්ට ගැහුව මාස කීපයක් ,තාමත් අහනව,කවදාවත් ඇති වෙන්නෑ this is a very underrated masterpiece

  • @supuntharu2897
    @supuntharu2897 3 ปีที่แล้ว +35

    ඔව්..දැනුනා නේද...එහෙම කාලේක හිටියා කියලා..ජිවිතේ කියන්නේම මතක රැස් කරගෙනම යන ගමනක්....
    අප වෙන් නොවෙනා මොහොතේ..පමණක් රැදී හිදිමු...❤

  • @girl6516
    @girl6516 ปีที่แล้ว +57

    මන් දන්නෑ ඇයි හර්ශ ඇත්තටම දැන් සිංදු හදන්නැත්තෙ කියල. ඒත් අපිට ඔයාව ඕනෙ හර්ශ අලුත් සිංදුවක් කරමු ❤

    • @sr_tuns
      @sr_tuns ปีที่แล้ว +1

      ඔව් අප්පාහ්🥺

  • @maleeshadevindaya
    @maleeshadevindaya 2 ปีที่แล้ว +27

    හේතුවක් දන්නේ නැ. දුකක් දැනුනු වෙලාවට අහනවා. ජිවිතේ එක්ක සංවේදී වූ සින්දුවක් 🙂♥️

  • @jeewakasupunprabodha9147
    @jeewakasupunprabodha9147 3 ปีที่แล้ว +81

    මේක අහද්දි අමතක කරන්ට try කරන දේවලුත් ආයේ ආයේ මතක්වෙනවා ❤❤

  • @hirudikaudani9195
    @hirudikaudani9195 ปีที่แล้ว +23

    එක දිගටම අහනව කාලයක ඉදන්. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ. ගොඩාක් ආදරෙයි මේ සින්දුවට. ❤️❤️❤️🥺🥺🥺🌹

  • @Ishan_vlogs___
    @Ishan_vlogs___ 3 ปีที่แล้ว +38

    දෙවෙනි පාරටත් 1million ලගයි 😍😍

  • @chathurimadushani3575
    @chathurimadushani3575 3 ปีที่แล้ว +55

    මං දන්නේ නෑ දවසට කී සැරයක් මේක අහනවද කියලා....ඒ තරමට හිතට දැනෙනවා.. හේතුවක් දන්නේ නෑ ❤

    • @dananjayagomez6108
      @dananjayagomez6108 3 ปีที่แล้ว +1

      Sirawatama

    • @sampathadikari9896
      @sampathadikari9896 2 ปีที่แล้ว +1

      Mmath.... අහුවෙන හැම වෙලාවකම අහනවා... ❤❤❤❤❤❤❤

  • @ravihansadesilva181
    @ravihansadesilva181 2 ปีที่แล้ว +15

    කියන්න තෙරෙන්නෙ නෑ අමුතු හැඩයක් තියන පට්ට feel සිංදුවක් ❤️💯, අහපු වාර ගාන, ඒක ❤️🎶👌💯...

  • @lahiruprabhath9141
    @lahiruprabhath9141 4 ปีที่แล้ว +20

    මේ වගේ අහන්න පුළුවන් සින්දු හදන එක ගෙන සැහෙන ආඩම්බරයක් තියෙනවා සුබ පැතුම්
    දිගටම මේ වගේ සින්දු ඕන අපි ඔයත් එක්ක brother 🎉🎉🎉🎉💪

  • @harrylouberrie
    @harrylouberrie 11 หลายเดือนก่อน +2

    I accidentally heard this song yesterday while heading to the University of Peradeniya. It was like pure magic, the words and melody weaving a spell around me, like some sort of a meditation. I immediately spotified the song and added it to one of my playlists and ever since, I've had it on constant repeat.
    Although the music video is beautiful, listening to this song while watching the video doesn't capture that SAME enchantment. You just need to pop in your earbuds, shut your eyes, and let the music work its magic, letting your own imagination be painted by the song's narrative. That's where the true magic of this song lies and if it's a gloomy, rainy, cold day, the magical feeling will be intensified.. 🌧️

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 4 ปีที่แล้ว +18

    අමතක නොවෙන සින්දුවක්... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... අම්මෝ සෑහෙන්න තරම් අහලා ඇති... යාලුවෝ සෙට් එකටත් බලෙන් ඇස්සවෙව්වේ.. දැන් උන් ටිකගෙත් ෆේවරිට් ලිස්ට් එකේ තියෙන සින්දුවක්...
    අතිශයින්ම ඇබ්බැහි වෙන සුළුයි

    • @nikeshara0826
      @nikeshara0826 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 👌🎧❤️

  • @ridmiweerasinghe8620
    @ridmiweerasinghe8620 3 ปีที่แล้ว +14

    හිතාගන්න බෑ. ඒත් relax වෙන්න සින්දුවක් අහන්න යද්දි හැමදාම මුලින්ම එන්නේ මෙතෙන්ට. ❤

  • @chamikarachiranji7940
    @chamikarachiranji7940 3 หลายเดือนก่อน +4

    Eka kiyanna terenne na eka marama feeling ekk sapalika story eka hinda thawath eka papuwat redennam dannenawa thanks aiye mewage nirman hamadamath karanna

  • @comzgura
    @comzgura หลายเดือนก่อน +1

    Dear stranger.... You have a great taste in music..... See you again after 20 yrs.

  • @yohanjayalath7921
    @yohanjayalath7921 4 ปีที่แล้ว +22

    කොහොම උනත් ඇත්තටම Best Emotional Song එකක්. < Music + Arrangements + Voice + Video > Superb Collaboration !!

  • @rajaguru1989
    @rajaguru1989 5 หลายเดือนก่อน +3

    අඩෝ අදයි මේ සින්දුව අහෞවෙ පලවෙනි වතාවට.... අඩෝ අද දවසමටම 100 පාරක් විතර අහැවුව්වා බන්... පට්ට බාවනාවක් මොකද මේ වදන් වලම මගේ ජීවිතේ තිබුනා බන්......

  • @kalanaharshana4180
    @kalanaharshana4180 4 ปีที่แล้ว +7

    මුලින්ම අහද්දි දැනුනේ නැති මාර feeling එකක් දැන් දැනෙන්නෙ. වෙනස් හැමදේම.. ඒ වෙනස දැනෙනව දැන්. Lyrics වල තේරුම, melody එක, visual එක.. සුපිරියි.. එකම දේ කරන හැමෝම අතර මේක සුපිරියක්..

  • @thududoni2515
    @thududoni2515 ปีที่แล้ว +13

    අවතැන් හදේ...තාමත් මේ සින්දුවට ආස අය ඉන්නවද...🥰😇😊

  • @nimeshwickramasinghe1564
    @nimeshwickramasinghe1564 ปีที่แล้ว +3

    Lyrics
    අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
    හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු...
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ...

  • @oshangayanga7499
    @oshangayanga7499 2 ปีที่แล้ว +10

    මේ සින්දුව එක්ක බැඳුනු අතීත කතාවක් තියනවා ජීවිතේ කවදවත් අමතක නොවෙන.

  • @iamamizio
    @iamamizio 4 ปีที่แล้ว +82

    2.5M වත් ගේමු🤗❤

    • @damsakbandara2890
      @damsakbandara2890 4 ปีที่แล้ว +1

      අඩෝ, උබත් නැති තැනක් නෑ..😂😂

  • @nimawijesinghe3063
    @nimawijesinghe3063 ปีที่แล้ว +11

    ගායකයෙකුට, කටහඬකට මෙච්චර ආදරේ කරල නැහැ කවදාවත්ම 🥺❤️තවමත් පුදුම විදියට ආසයි මේ song එකට. අයියගෙ, මේ අක්කිගෙ visual expressions හරිම ලස්සනයි🥺. මං දැකපු ලස්සනම creation එකක්. ගොඩක් කල් ගියත් comment එකක් දාන්නම ඕන කියලා හිතුණ ඒ නිසා 🤗😍. මේ වගේම ලස්සන song එකක් ලගදිම එයි කියල අපි බලන් ඉන්නව අයියා 🥺. Thank u for this sweet present & Wish u all the best 🥰 Love your magical voice my favorite singer ❤️🙈💐🌠

  • @KanishkaLakshan
    @KanishkaLakshan 2 ปีที่แล้ว +16

    අලුත් සිංදුවක් ඔනේ තව 🥺❤

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex 3 หลายเดือนก่อน +2

    @Harsha Withange you looks absolutely amazing 😩❤

  • @elakolla1422
    @elakolla1422 4 ปีที่แล้ว +63

    මට හිතාගන්න බෑ මම මේ තරම් මේ සින්දුව අහන්නේ ඇයි කියලා...!

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 3 ปีที่แล้ว +17

    පිස්සුවක් 😞❤️🔥 ජය වේවා අයියේ ඉස්සරහටත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @Rashini.Fernando
    @Rashini.Fernando 6 หลายเดือนก่อน +24

    Any 2024 listeners here??

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena6132 2 ปีที่แล้ว +6

    The model in the music video has incredible beauty. Also her facial expressions are very attractive. The music video and the song are amazing combination. Just wow...😍

  • @nurajya
    @nurajya 3 ปีที่แล้ว +20

    Dude this song is sensational. Just like the beauty is in the eye of the beholder, everybody has their own song choices. For me this is just absolutely phenomenal. plug in your ear pods, close your eyes & let the brain do the rest. wow i mean wow bro. Absolutely breath taking. Pls bring more of these to music lovers man. cheers !

    • @madushanka7859
      @madushanka7859 3 ปีที่แล้ว

      Yeah can't agree more dude..

  • @vidurangapasindu6547
    @vidurangapasindu6547 2 ปีที่แล้ว +14

    සිංදුවත් සුපිරි විශුවල් එකත් සුපිරි❤️❤️ වෙනම ලොකෙකට යනව 😍

  • @starwithud4166
    @starwithud4166 ปีที่แล้ว +11

    හර්ශයා මගේ අදටත් උඩින්ම තියෙන්නේ උබේ මේ සිංදුව... ❤❤❤

  • @kayThelittlefreak
    @kayThelittlefreak 2 ปีที่แล้ว +6

    When i wanna feel calmness, i come here! when i wanna feel peace i come here! Such a soothing music blended with your voice I wish i could listen this for the first time again.♥️ 💌

  • @dilushathushan5006
    @dilushathushan5006 4 ปีที่แล้ว +100

    ලංකාවේ ආසම ගායකයෙක්

    • @malindusanchaka5597
      @malindusanchaka5597 4 ปีที่แล้ว +1

      Aniwa!

    • @dilushathushan5006
      @dilushathushan5006 4 ปีที่แล้ว +2

      අයියාගේ සදනාරි සිංදුව තමා මට වටින්නෙම 😍මොකද ඒ සිංදුව play වෙද්දී concert එකක මන් එයාව දැක්කේ හිනා වෙවී ඉන්නවා නිකම් සිංදුව එවෙලේ මටම දැම්මා වගේ😍❤️

  • @shehan2496
    @shehan2496 2 ปีที่แล้ว +10

    මේකනම් පිස්සුවක් සගෝලා😍💥
    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....
    අමුතුම දුකකුත් එක්ක හිත පතුලටම වදිනවා ......
    😍❤️💥

  • @srilanka7538
    @srilanka7538 3 ปีที่แล้ว +15

    Can't imagine why I get addicted to this song every day and listen to the same thing😌♥️

  • @tecky3373
    @tecky3373 2 ปีที่แล้ว +12

    මේ සින්දුව දැනෙන තරම් කියන්න තේරෙන්නෑ ❤️

  • @Jyukenmaster95
    @Jyukenmaster95 2 ปีที่แล้ว +8

    Came across this song on my Spotify! An absolutely beautiful song 😊😊

  • @rashmipraboda1895
    @rashmipraboda1895 ปีที่แล้ว +3

    Eka parak meka ahuwe mn kamathima kenk ekka iddi .meka හරිම සංවේදී සිංදුවක් හැබැයි දැනුත් ඒක මං අහනවා .හැබැයි කැමතිම පුද්ගලයා 🥺 කෝ

  • @pathummadusanka8
    @pathummadusanka8 4 ปีที่แล้ว +31

    U're one of my favourite singers💯 සදනාරි වීඩියෝ එකේ තිබුණු ඒ කතාවට & රංගනයට අපි ආදරේ කළා..මේ සින්දුවෙ වීඩියෝ එකේ තියෙන මේ පුදුමාකාර🔥 හැඟීම් ප්‍රකාශනයට අපි අදටත් ආදරෙයි මේ වචන ඇහෙනකොටත් ඇඟේ හිරි ගඩු පිපෙන තරමටම...❤❤
    ටිකක් කල් ගිහින් හරි ආයෙ මේ hit එක මිලියනය අල්ලනව ඒකෙ දෙකක් නෑ💯... මොකද අලුත සමාජෙට බහින එකාට අහන්න මෙවැනි සින්දු අඩු නිසා මේ උණුහුම හොයන් මෙතනටම ඒවි🖤ඇවිත් නතර වේවි....❤️❤️

  • @manuushahesahn3296
    @manuushahesahn3296 5 หลายเดือนก่อน +28

    2024 ahana aya like ekak dagena yamu 😊❤

  • @kristinherish6314
    @kristinherish6314 3 ปีที่แล้ว +20

    හිතට වදින සින්දු එන්නෙ කලතුරකින්✊☺️🖤🙏

  • @pasinduhasinthagk5608
    @pasinduhasinthagk5608 ปีที่แล้ว +1

    Eka wage adahas tyena aya kochchara innawada me sinduwata adare ekath eka udaharanayak ❤️😇

  • @SLMIXLK
    @SLMIXLK 4 ปีที่แล้ว +71

    ඒක අහද්දි හිත මොකක්ද වෙනවා ❤️

  • @maheshmadhusanka9600
    @maheshmadhusanka9600 3 ปีที่แล้ว +2

    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ.. mt pissu watuna mara wadak ❤️❤️❤️

  • @Mintpepe
    @Mintpepe 2 ปีที่แล้ว +8

    මං ආසම සින්දුව..😍🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ..🥺♥️ ඒ වොයිස් එක නම් අනේ මන්දා මාරම මාරයි..😍

  • @futurizer_
    @futurizer_ 2 ปีที่แล้ว +6

    මේක අහද්දී නිකන් වැස්සේ කාත් කව්රුත් නැති පාරක ඇදන් යනවා වගේ 😍😍😍

  • @nikeshara0826
    @nikeshara0826 3 ปีที่แล้ว +25

    අපිව ලං කරපු මතක... ඔයා නැතත් අදටත් මං බලනවා අහනවා ...
    දවසක දකියි ඔයා ....😔😔

    • @sudassithero3610
      @sudassithero3610 2 ปีที่แล้ว

      🙏🏻☸️Jayawewa budusaranai.☸️🙏🏻

  • @Neesha1129
    @Neesha1129 3 ปีที่แล้ว +2

    හැබහින් මගේ..නොවුනා නොවේ.. හසඟන මගේ විතරක් නොවේ.. what a meaning.. a nice song in everyway 👍

  • @PraneethPeiris
    @PraneethPeiris 4 ปีที่แล้ว +157

    3:01 දි තියෙන beat drop එක දැනුනේ මට විතරද?
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා!

    • @Dilcreation.
      @Dilcreation. 4 ปีที่แล้ว +11

      උබෙ කමෙන්ට් එක කියවද්දිම එතන ප්ලේ උනා

    • @distididin5287
      @distididin5287 4 ปีที่แล้ว +2

      Praneeth Peiris
      Ponnaya

    • @goodboy2850
      @goodboy2850 4 ปีที่แล้ว +1

      Yeah broo...not everyone know that 😎

    • @prashansamadhushani6682
      @prashansamadhushani6682 3 ปีที่แล้ว +1

      🖤

    • @AnjuStefan
      @AnjuStefan 3 ปีที่แล้ว +2

      That's the bridge part. It's awesome

  • @paviprabuG
    @paviprabuG 3 หลายเดือนก่อน +1

    Ow me danuth ahanwa..❤

  • @hansinikeshala37
    @hansinikeshala37 ปีที่แล้ว +8

    හැමදාම රෑට මේක අහලා නිදාගන්න මම 🥺❤භාවනාවක් වගේ මට නම් 🙇

  • @Sakun_Rashmika
    @Sakun_Rashmika 3 ปีที่แล้ว +136

    ඇයි අයියේ ඔයා නාදගමේ නැත්තෙ😕 එතන ඉන්න ඕන කෙනෙක් ඔයා😍❤️

  • @malkigeekiyanage
    @malkigeekiyanage ปีที่แล้ว +6

    මනොලොකේකට යන්න සුපිරිම සින්දුවක්❤️🌸

  • @akilavimukthi4265
    @akilavimukthi4265 2 ปีที่แล้ว +6

    2021 ඉවර වෙන්නත් ලගයි තාමත් සින්දුව අහනවා ඇබ්බැහි වෙලා වගේ 🥺🤟😍

  • @vindy11712
    @vindy11712 ปีที่แล้ว +5

    අවතැන් හදේ සුසුමන් දැවේ ❤
    හසකැන් නුබේ හුස්මක් ගෙනේ 💕
    Heart touching ❤

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +7

    Need more songs with high-quality music and singing like this.

  • @naturalenvironment3448
    @naturalenvironment3448 4 ปีที่แล้ว +4

    මේ වගේ සිංදු අහන්න ලැබෙන්නේ කලාතුරකින් දිගටම මේ වගේ සිංදු ඔනේ අයියේ ..

  • @PabodaAnuhas
    @PabodaAnuhas 6 หลายเดือนก่อน +1

    සිංදුවකට Addict වෙනව නම් ඒක කොහොමෙට feel වෙන්න ඕනෙද?
    Music, Lyrics, Voice, Modal Starring, Video Effects, Camera Angels, Color Grading, Fashion අම්මෝ පිස්සු හැදෙනව. මට 99% perfect හැමපැත්තම මේ සින්දුවෙ❤

  • @sudathkumara8050
    @sudathkumara8050 ปีที่แล้ว +4

    මේ සින්දුව අහද්දී පරණ මතකයන් ආයේ මතකෙට එනවා.. අනේ ඒ කාලේ කොච්චරනම් ලස්සනද.. එයා එකක් කරපු ගොඩක් දේවල් හීනෙන් වගේ මැවිලා පේනවා. පුදුමේ කියන්නේ මෙච්චර සින්දු තියෙද්දී ඇයි මේ සින්දුවම එයාව ගොඩක් මතක් කරන්නේ. එයා මට ගොඩක් ආදරෙයි කියලා මතක් වෙන්න මං එයා දාපු comment eka balanna මෙතනට දුවන් එනව.එත් ඒ comment එක දැන් මේකේ නෑ. ඒක මං ඉන්න වෙලාවට මගේ හිත හදන්න දාපු එකක්‌ කියලා මං දැන් දන්නවා. ඒ හැම දේම දැන දැනත් මං අදටත් එයාට නොසහෙන්න ආදරෙ කරනවා ♥️😊. මේ සින්දුව නිසා මට එයා මං ළග වගේ දැනෙනවා❤.

    • @sudathkumara8050
      @sudathkumara8050 ปีที่แล้ว

      Ⓘ︎ ⓛ︎ⓞ︎ⓥ︎ⓔ︎ ⓤ︎ ⓜ︎ⓘ︎ⓝ︎ⓝ︎ⓐ︎ ♥️🙃

    • @nevinofficial
      @nevinofficial ปีที่แล้ว +2

      සමහර විට දවසක එයා මේක දකීවි... ඒත් ඒ දවස වෙද්දි ඔයා මාත් එක්ක එකට ඉඳීවිද කියන්න මම දන්නෙ නෑ... සමහර විට වෙන කෙනෙක් ගාව ඉන්නත් පුලුවන්... මැණික කොතැනක හිටියත් මේක ඔයා දකිනවනම් එදාට මතක තියාගන්න... ඒ දවස වෙද්දිත් හැම රෑකම මම මේක අහනවා කියල... ඔයා කොතැනක හිටියත් පරිස්සමින් ඉන්න... හැමදාමත් ආදරෙයි...
      ♥️🌍🌸🐇🌕🍃🥺
      2023/05/15
      04:20 AM

  • @liondx5615
    @liondx5615 2 ปีที่แล้ว +2

    🤞❤️

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +6

    මේ සින්දුවට මම මාර ආසයි
    සුපිරි එළම තමයි ♥️♥️♥️

  • @surprisemind1478
    @surprisemind1478 3 ปีที่แล้ว +2

    මගේ හිතට දැනුන ඇස් පියවෙන සංවේදීම හඬ ඔබෙයි හර්ෂ , නුඹ නම් පිස්සුවක්......ජයම වේවා !

  • @pathumviraj3947
    @pathumviraj3947 3 ปีที่แล้ว +3

    Aye One millions awa Aye Delete karaganna epoooo🥺❤️💪🏻🇱🇰✌️

  • @puliduchathuranga8154
    @puliduchathuranga8154 ปีที่แล้ว +16

    මන් ජීවත් වෙන්නේ මේ සින්දුව නිසාද කියලා වෙලාවකට හිතෙනවා 💔🥀😟😟😟