Manoparakata(මනෝපාරකට) Mind Relaxing Sinhala Songs Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • Manoparakata(මනෝපාරකට) Mind Relaxing Sinhala Songs Collection #songs #sinhala songs
    00:00 - 02:57 - Neth manema ( නෙත් මානෙම )
    02:57 - 06:14 - Hangannada adare ( හංගන්නද ආදරේ )
    06:14 - 09:54 - Numba daka ma ( නුඹ දැක මා )
    09:54 - 12:58 - Numba dakina waraye ( නුඹ දකිනා වාරයේ )
    12:58 - 16:54 - Api dethanaka ( අපි දෙතැනක )
    16:54 - 20:29 - Paputhuren muwa thiiyan ( පපුතුරෙන් මුව තියන් )
    20:29 - 24:16 - Aye ma ( ආයේ මා )
    🌙Thanks For Watching 🌙
    ❤️All Songs Credit Goes to Respective Owners!!❤️
    "Use Headphone 🎧 For Better Experience" .....
    No copyright infringement intended. All rights the music belong to the owners!
    Subscribe & Share💕
    #mindrelaxing #megusta #megustastu #megustastushorts #malakadakada #mala #dineshgamage #manthamawaruganne gimhanayepawela #rudari #dilkiuresha #bts #vlog #music #kawaliyan #dildara #apidennagelowe #samadamanobe #apidennagelowe #samadamanobe #youtube #dj_nonstop #rap #viral #love #new #new_songs_2023 #kevin #kevinxvibes #sinhalasongs #newsong #SinhalaRap #NewSinhalaRap #RapSinhalaSong #SinhalaNewSongs #2021NewSinhalaSong #hitdjnonstop2021sinhala #new2021songs #NewSongs2021 #sinhalamp3 #New2021HitSongs #Sinhala2021NewSongs #hitsinhalasong #newdjsong2021sinhalamp3download #SinhalaRapSongs #Rap2021NewSong #Rap #RapSellama #newsinhalarap #newsinhalasong2021 #2021AluthSindu #AluthRap2021 #sinhaladj
    #nalola #Nalola_Dj #Nalola_Dj_Remix #SinhalaSongs #NewSinhalaRapSongs #2021rapsong #SinhalaNewRap #Sinhala2021RapSong #AluthRap2021Sindu #RapSindu #AluthRapSindu #2021SinhalaNewRapSindu #rap #SinhalaRap2021 #SinhalaRapNonstop #2021sinhala #RapSinhala2021 #RapSinhalaNewSong #SinhalaNewRap2021Collection #RapCollectionSinhala #SinhalaNewRapSongs2021 #newrapmashup2020 #SinhalaNew2021RapNonstop #SinhalaNewRapSong#සිංහලරැප් #Hits_Nonstop_DJ
    #whatspp_status New song new Sinhala dj nonstop, new dj song, new Sinhala dj song, new Sinhala dj remix, #manoparakata #manoparakatasongs #manopara #sinhalasongs #oldsongs #manoparasongs #alone #alonestatus #2023 #srilanka #srilanka #jodhaakbar #themesongs #sihinayakaseya #premadadayama #payapayala #imlie #mayawarungelokaya #sasarakinnarawe #mathakadakiyanna #mwahasayata #sinhalathemesongs #sinhalasongs #newsongs #oldsongs #derana #hiru #2023 #sinhala #songs #slowedandreverb #lofi #lyrics #srilanka #umariya #bnsf #bns_entertainmant #bathiyaandsanthush #bathiyaandsanthushsongs #umariyasongs #umara #umarasongs #mandapama #bathiyasongs #santhushasongs #bns #bnssongs #bnssongsplaylist #sheanmihiranga #shihan_mihiranga #niroshavirajini #uresharavihari #ahasineha #themesongs #theme #sinhala #sinhalasongs #sinhalacovers #songs #playlist #spotify #meedumenwasi #heenaratekinnarawee #lofi #lyrics #heartbrokensong #hindisong #new #breakupsong #slowedandreverb #aluthsindu #aluthsinhalasindu #2023 #new #tranding #shorts #viral #rosa #massa #kodigahayata #janu #paradige #sallipokuru #swarna#sirasa #teledrama #today #todayepisode #newsong #newmusic #oldsongs #old #slowedandreverb #slowedsongs #hindi
  • เพลง

ความคิดเห็น • 552

  • @Moonvibes_infinity
    @Moonvibes_infinity  2 หลายเดือนก่อน +217

    We are now on facebook 😍😍
    Lets follow out facebook page -
    facebook.com/profile.php?id=61559000983215&mibextid=ZbWKwL
    MOON VIBES COMMUNITY

  • @manoparaslowedreverb
    @manoparaslowedreverb 2 หลายเดือนก่อน +1045

    අනේ ඔයාලට පුලුවන් නම් මට මගෙ සුදූව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න🌻🙂💔

    • @Moonvibes_infinity
      @Moonvibes_infinity  2 หลายเดือนก่อน +15

      😢❤️

    • @milanfernandu4048
      @milanfernandu4048 2 หลายเดือนก่อน +8

      🥺💗💐

    • @Kusall-tj2yb
      @Kusall-tj2yb 2 หลายเดือนก่อน +7

      🥺💔

    • @hirushanthadiya8670
      @hirushanthadiya8670 2 หลายเดือนก่อน +33

      Uba hodata jiwath weyan hina wela ethokota ubata labennna ona kena labenawa bn

    • @imeshchandi7251
      @imeshchandi7251 2 หลายเดือนก่อน +24

      ඔයාට ඔයාගෙ සුදූව ලැබෙන්නම ඕනි 🥺❤‍🩹!

  • @WidarshaniKumari
    @WidarshaniKumari หลายเดือนก่อน +63

    ලැබුනු මිනිස්සු දැනුනෙ නැත
    දැනුනු මිනිස්සු ලැබුනෙ නැත
    කොම උනත් ආදරෙ අදටත් විශ්වාස කරනවා ❤

  • @user-xe2gp3on4m
    @user-xe2gp3on4m หลายเดือนก่อน +39

    එක කලෙක කෙනෙක් නිසා මේ සිංදු අහන් ඇඩුවා අද මගේ ජිවිතෙ හොදම කෙනා ලැබිලා සතුටින් දරුවේක් ලැබෙන්න ඉන්නවා එයාට හොදම දෙවල් ලැබෙන්නේ පරක්කු වේලා🙂❤

  • @Tharukajayawickrama1997
    @Tharukajayawickrama1997 หลายเดือนก่อน +8

    ඉස්සර තනියෙන් අහපු සින්දු , අද එයයි අපේ චූටි පැටියයි දෙන්නම ලග තියන් අහනකොට ❤🙏🏻

  • @AkilatimBaymax-jq7vg
    @AkilatimBaymax-jq7vg หลายเดือนก่อน +86

    Being in a one sided relationship is harder than being in a relationship.The feeling that even that we love someone we cannot tell them because they are so heartbroken by their first love is the most unknown feeling to be tolerated alone.😔.It will become worse when they tell their close ones that they will never love again someone

    • @dulanjanjay7438
      @dulanjanjay7438 หลายเดือนก่อน +4

      So true...i hope only good for you 🩷

    • @janithyaperera
      @janithyaperera 26 วันที่ผ่านมา +6

      Same here😢

    • @totsyhomeschooling
      @totsyhomeschooling 22 วันที่ผ่านมา +3

      Totally true same here

    • @Apex_Kulu
      @Apex_Kulu 19 วันที่ผ่านมา +3

      FR...

    • @thisroglass9598
      @thisroglass9598 14 วันที่ผ่านมา +1

      Same 😢

  • @prabath3324
    @prabath3324 หลายเดือนก่อน +45

    මොනම දෙයකට්වත් හදිස්සි වෙන්න එපා ,කලබල වෙලා තිරණ අරගෙන අද ගොඩාක් දුක් විදින්වා

  • @rayanarachchuge1058
    @rayanarachchuge1058 หลายเดือนก่อน +17

    කොච්ච්ර වෙදනාවක්ද උබ දුන්නෙ මට ...😢 දැනුත් විදවන්නෙ උබ නිසා 🥹 උබ දැන දැනත් නොදන්නව වගේ ඉන්නෙ....හිතක් පපුවක් නැත්ද 💔🥹

  • @hemanthaprabath2464
    @hemanthaprabath2464 หลายเดือนก่อน +68

    *❝ ප්‍රේමය පිවිතුරුයි ලස්සනයි,*
    *වමට සිග්නල් දාල දකුණට හරවන්නෙ නැති මිනිස්සු හමුවුනාම..!❞ 🌎🫂👉👈✨*
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬😄

    • @sdgaming8185
      @sdgaming8185 หลายเดือนก่อน +9

      සිග්නල් වැඩ කරන්නෙ නැති උනාම ඊට වඩා පිවිතුරුයි.😁

  • @chamilaniroshani3924
    @chamilaniroshani3924 หลายเดือนก่อน +23

    ආදරේ ගැන මිනිස්සු එක එක විදියට දකින්න පුලුවන් ...ඒක එයාලගෙ අයිතියක්...ඒත් මට නම් හිතෙන්නෙ තමන්ට ගැලපෙන හරිම කෙනා හම්බුනාම තමයි ආදරේ කියන්නෙ වෙනම හැගීමක් කියලා තේරෙන්නෙ...ආදරේ වටිනාකම දැනෙන්නෙ....🥺❤ඉතින් මමත් මගේ පලවෙනි තේරීමෙන්ම මං සංසාරේ පතාගෙන ආව ආදරේ හොයාගත්තා ....☺️ඒක මගේ වාසනාව වෙන්න ඇති කියලා මම හිතෙනවා....ඉතින් මං ප්‍රාර්තනා කරනවා හැමකෙනාටම තමන්ට දැනෙන ආදරේ හමුවෙන්න කියලා...💗

    • @PabodhaHeshani-eh4ph
      @PabodhaHeshani-eh4ph หลายเดือนก่อน

      ඔය හරි වාසනාවන්ත යී ළමයෝ 🥺

    • @ThiyangaSamarakoon
      @ThiyangaSamarakoon 29 วันที่ผ่านมา

      😊❤️

  • @user-xx1nq1gs3t
    @user-xx1nq1gs3t หลายเดือนก่อน +21

    අපි තෝර ගත්ත දේවල්ම හිතන් නැති විදියට වේදනාවෙන් අපිව වහල දානවා සතුට තියෙන්නෙ කොහෙද කියල හොයන්න බැරි වෙන්නම ඉතිම් පරිස්සමෙන් බැදීම් කියන්නෙම වේදනාවක් කදුලු වල යාලුවෙක් එයා නිතර නිතර මුන ගැසෙන 🤍🙂🍃

  • @AnuruddikaSenanayaka
    @AnuruddikaSenanayaka หลายเดือนก่อน +36

    ආදරෙ කියන්නෙ ලබා ගැනිමම නෙවෙයි❤😮

  • @MADUWA94
    @MADUWA94 2 หลายเดือนก่อน +49

    මන් ගොඩක් ආදරෙයි මගේ සුදු නෝනට ❤️❤️❤️😘😘😘

  • @nehasandamini622
    @nehasandamini622 หลายเดือนก่อน +15

    ආදරේ ඕනි කියලා හිතුනත්.....ඇත්තටම කාගෙන්වත් ආදරේ නොලැබෙද්දි....කමක් නෑ මට මං ඉන්නවනේ...කවුරුත් නැන්නම් තනියම මගේ ගමන යනවා කියලා කාලයක් තිස්සේ මේ දේට හුරු වුනාම...ඒකත් අමුතුම ෆීලින් එකක්....එහෙම ෆීලින් එකක ඉද්දිත් මේ සින්දු අහද්දි හදවතට දැනෙන දේ මොකද්ද කියලා හිතා ගන්න බෑ💟

  • @NishadiKumarage
    @NishadiKumarage หลายเดือนก่อน +11

    අපි හරි ආදරෙන් තෝරාගත්ත දේවල් අපේ වේදනාවට හේතුව වෙනකොට , එයාගෙ හිත රිදෙයි නේද කියලා අපි හිත රිද්දන දේවල් නොකර ඉන්නකොට එයා කරන්නෙම අපේ හිත රිදේවල් උනාම, අපිව නොහිතන විදිහට ප්‍රතික්ෂේප වෙනකොට දැනෙන වේදනාව කියන්න වචන නෑ...... 💔💔💔

  • @Muthu96779
    @Muthu96779 หลายเดือนก่อน +18

    හිත් අස්සෙ තනි උන තනියෙම් ආදරේ නිසා විදවන කොයි තරම් ආදර කතා ඇතිද??😢

    • @Dinukasajith65
      @Dinukasajith65 หลายเดือนก่อน +1

      Ou ane ❤️‍🩹😔

  • @Kavishka379
    @Kavishka379 หลายเดือนก่อน +9

    අයිතියක් නැති ආදර කතා මොකට හම්බවෙනවද 😔💔

  • @DaleenaCristena
    @DaleenaCristena หลายเดือนก่อน +55

    ලැබෙන්නේ නැත්නම් ඇයි අපිට ආදරේ දැනෙන්නේ ❤😢🥹

    • @hiruniwijesekara1575
      @hiruniwijesekara1575 หลายเดือนก่อน +1

      ඒකට හේතුව දන්නෑ තාම හොයාගන්න බැරි උනා 😔🥺❤️

    • @chandanikumari2451
      @chandanikumari2451 หลายเดือนก่อน

      Danna❤

    • @DenethPahasara-nf9by
      @DenethPahasara-nf9by หลายเดือนก่อน

      ​@@hiruniwijesekara1575🥺❤️

    • @NethmiDissanayake.
      @NethmiDissanayake. หลายเดือนก่อน

      ආදරේ දැනෙන්නේ හෝමෝන ස්‍රාවයක ප්‍රතිඵලයක් විදියට මං හිතන්නේ ඒක සාමාන්‍යයි😊 එහෙම දැනෙන හැමෝවම අපිට ලැබෙන්නෑ ඉතින් ඒ හැටිනේ ❤

  • @asithapraboda9918
    @asithapraboda9918 2 หลายเดือนก่อน +58

    ❤supiri.mekata like 20 eran dennko❤

  • @javiduloshitha6008
    @javiduloshitha6008 หลายเดือนก่อน +10

    දැනෙන තැන දවසක නතරවෙන්න ❤️😌

    • @user-nu1hm8sy7z
      @user-nu1hm8sy7z 29 วันที่ผ่านมา

      දැනුනු තැන නැවතුනත්
      ලබා ගන්න බැරි දුනු අවස්තා නැතුවම නෙවෙයි 😢

  • @IromiIromi-h4v
    @IromiIromi-h4v 16 วันที่ผ่านมา +2

    ලස්සනයි මැණික❤

  • @user-rd8sq9te4h
    @user-rd8sq9te4h หลายเดือนก่อน +5

    මගේ සුදු ඔයාට මං හැමදාමත් ගොඩක් ආදරෙයී එක්තු වෙන්න බැරී උනාත් දෙන්නා දෙතැනක හිටියාත් මං මගේ හුස්ම වැටෙනකන් ඔයාට ආදරෙයී 🥰❤️😘😘❤❤

  • @ChethanaMadushani-vl7mb
    @ChethanaMadushani-vl7mb หลายเดือนก่อน +7

    ආදරේ කියන්නෙ දැනෙනකන් ලස්සන නොදැනෙන්න නොදැනෙන්න දුකම විතරක් හිත පුරවන අමුතුම දෙයක්.ඒ හැඟීම ජීවිතේ එපාම කරවන තරමටම මට දැනුනා...ඒ හැඟීම කාටවත් දැනෙන්න එපා...හැමෝගෙම ආදර කතා ලස්සන වෙන්න ඕනෙ...ඒ හීන හැබෑ වෙන්න ඕනෙ...❤💖😢

  • @ykwjayalath871
    @ykwjayalath871 หลายเดือนก่อน +4

    ආදරේ කියන්නෙ අමුතුම හැගීමක්. 😢

  • @suhasiyam1174
    @suhasiyam1174 28 วันที่ผ่านมา +4

    Mte atteteme hite nivuna ❤

  • @apsarawijesingha6655
    @apsarawijesingha6655 2 หลายเดือนก่อน +26

    Marama lassanai sindu tikaa... ❤❤❤

    • @Moonvibes_infinity
      @Moonvibes_infinity  2 หลายเดือนก่อน +4

      😍🥰❤️

    • @nuwanperera6899
      @nuwanperera6899 2 หลายเดือนก่อน

      වෙන මුකුත් එපාද??? 😂😂😅

  • @ShiraniSamaranayaka
    @ShiraniSamaranayaka หลายเดือนก่อน +3

    මා නුබෙ නෙත් මනෙම ඉන්නම් ❤😊මුව සරසන් සුසුමක් ගනෙ ❤🙃

  • @SadeshAyantha
    @SadeshAyantha 2 หลายเดือนก่อน +18

    Me welawe oya hadawathata wada moleta sawan dila wada karanna❤

  • @rashenliyanage4947
    @rashenliyanage4947 4 วันที่ผ่านมา +3

    ජිවිතේ ම එපා වෙලා ඉන්න මේ වෙලාවේ කවුරුත් නැ මන් ළග. මන් ආදරේ කරන මගේ මුළු ලෝකෙම උන එයාට අපේ ගෙදර අය අපහාස කර කර කියන ඒව අහං ඉන්න බැරි කමට එළියට ඇවිත් ඇස් වල කදුළු පුරවන් මේක අහන්නේ. හිතට මොකද්ද මන්දා සනසිමක් දැනෙන හින්දා. ආදරයට රූපේ බලපාන්නේ නෑ නේද. මට එය අවංකව ආදරෙයි මන් එයාට අවංකව ආදරෙයි. ඒ ඇති නේද අපිට එකතු වෙන්න. අපේ ගෙදර අයට එයාව මිනිස්සුන්ට පෙන්නන බැලූ. එහෙම කියද්දි මගේ හිතා හිරවෙන විදිහ එයාලට තේරෙන්නේ නැහැ දෙයියනේ. තව තව මාව පරණව. අනේ මගේ රත්තරං කවුරු මොන කිව්වත් මන් ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ ❤❤❤❤ ඔයා වෙනුවෙන් මන් ඕන දෙයක් අහන්නම් ඕන දෙයක් දරා ගන්නම. මට මේ ලෝකේ ලස්සනම කෙනා ඔයා. මට ඔයාව ගොඩාක් වටිනවා❤❤.

  • @hameshaweerakkodi2585
    @hameshaweerakkodi2585 หลายเดือนก่อน +5

    දාලා ගියපු අය ආය අපේ ලගට ගන්න හරි අමාරුයි...😊🥺❤️‍🩹

  • @ManojChathuranga-vd4qg
    @ManojChathuranga-vd4qg หลายเดือนก่อน +5

    deyak kiyannada man hatan eya puttalame itin mata eyava balanna yann patta kattak kanna oni itin man eyage upan dineta yanna hitan inne puvan nam prartana karanna apidenna ta hodin hamba venna kiyala mokada eya matat vada man gana hoyana lassan. adarayak❤️.karunavak dena avanka hoda ganu lamyek ...

  • @user-lj1hq5zn1l
    @user-lj1hq5zn1l หลายเดือนก่อน +12

    එයාගේ ආදරේ ලැබෙනකම් බලන් ඉන්නවා.සමහර වෙලාවට හිත රිදෙනවා දරාගන්න බැරි තරම්.එත් ඔයා ආදරේ කරනකන් බලන් ඉන්නවා.ආදරෙයි සූදූ මහගොඩක්❤❤❤

  • @dmtsanjeewa1782
    @dmtsanjeewa1782 หลายเดือนก่อน +3

    adare kiyanne pivithuru deyak kiya mata hithe

  • @AnuraddaMuthuwanthu
    @AnuraddaMuthuwanthu หลายเดือนก่อน +21

    Mage sudu mahaththaya labenna kiyala parathana arannako aya mage laga nathi nisa mt thanikamak dannenwa

  • @RINNIX777
    @RINNIX777 หลายเดือนก่อน +4

    Ekatanam kaduluth awa👍❤️

  • @Wijeratne222
    @Wijeratne222 หลายเดือนก่อน +11

    Thankyou universe ❤

  • @ChamikaChamika12
    @ChamikaChamika12 14 วันที่ผ่านมา +1

    Supiri ❤️

  • @Vihagidihanasa
    @Vihagidihanasa 2 หลายเดือนก่อน +27

    Eyata adarei godak 🌍💝

  • @indikaprasad2193
    @indikaprasad2193 12 วันที่ผ่านมา +2

    Mulaweth thibba nm❤

  • @KrishanPramudika
    @KrishanPramudika 12 วันที่ผ่านมา +1

    Supiri

  • @piyalpadmasiri-q5m
    @piyalpadmasiri-q5m 15 วันที่ผ่านมา +1

    super

  • @user-ti1bm2op8f
    @user-ti1bm2op8f หลายเดือนก่อน +12

    තදින්ම ආදරේ කරලා තනිවුණු මන් වගේ තවත් අය සිටීද 🙂💔

  • @rajithasheshan5287
    @rajithasheshan5287 2 หลายเดือนก่อน +7

    Attamai..supir❤
    Song set
    Ekak

  • @SathinduAkesh
    @SathinduAkesh หลายเดือนก่อน +3

    Ba kiwwath Ekatana adare thiyenna hethuw athi bm😢

  • @gamingbindu9590
    @gamingbindu9590 หลายเดือนก่อน +6

    wow nice job

  • @ksasikala3353
    @ksasikala3353 13 วันที่ผ่านมา +1

    Wow mata hariyanawa

  • @sandalisithara3314
    @sandalisithara3314 หลายเดือนก่อน +3

    good job ❤

  • @AshanWadduwa
    @AshanWadduwa วันที่ผ่านมา

    Me sindu tikanm wenama vibe ekak 💆

  • @SachinthaManjarini-vd5dx
    @SachinthaManjarini-vd5dx 8 วันที่ผ่านมา +1

    Harima Lassana Sindhu tikak

  • @milanfernandu4048
    @milanfernandu4048 2 หลายเดือนก่อน +9

    I felt it 🥺❤💐

  • @ABHIPriyankara
    @ABHIPriyankara หลายเดือนก่อน +2

    Be cool 🙂💯

  • @sandamalviduranga4672
    @sandamalviduranga4672 หลายเดือนก่อน +3

    I fee it ❤

  • @උදය-ය8ඵ
    @උදය-ය8ඵ ชั่วโมงที่ผ่านมา

    Hi good morning.

  • @thakshiladilhani4606
    @thakshiladilhani4606 หลายเดือนก่อน +3

    මහත්තයෝ

  • @ChamodiSewmini
    @ChamodiSewmini หลายเดือนก่อน +3

    තනිකඩවම ඉන්න මන් වගේ අය ඉන්නවදෝ

  • @nuwangamage-ns3fp
    @nuwangamage-ns3fp หลายเดือนก่อน +2

    Good job bro🎉🎉

  • @chamathgamingbro
    @chamathgamingbro หลายเดือนก่อน +3

    aniwarama

  • @ThusithaDanapala-re5ih
    @ThusithaDanapala-re5ih หลายเดือนก่อน +2

    Wow nice💖💖💖👍👍👍

  • @TharuGunasekara
    @TharuGunasekara หลายเดือนก่อน +1

    Ekanm maru

  • @amalithrimawithana6194
    @amalithrimawithana6194 3 วันที่ผ่านมา

    Good songs ❤

  • @shayamalikaluarachchi9610
    @shayamalikaluarachchi9610 24 วันที่ผ่านมา

    ❤🎉❤🎉මරු

  • @GihanRashmika-pf1sh
    @GihanRashmika-pf1sh หลายเดือนก่อน

    Kawadawath anne kiyala denagenath 😢thama mama ayawa hoyanawa ❤❤ aya mata oni ❤❤❤

  • @tharushikaushalya4488
    @tharushikaushalya4488 หลายเดือนก่อน

    වෙනම ලෝකයක් වගෙ♥️

  • @RasikaWickramasingha-m1i
    @RasikaWickramasingha-m1i วันที่ผ่านมา

    Lassana sindu tikak❤

  • @ch2rlly454
    @ch2rlly454 11 วันที่ผ่านมา

    ගිනිගන්නා හදවත් නිවේවා😢

  • @kaushalyagamagedara
    @kaushalyagamagedara หลายเดือนก่อน +1

    Fave songs 😍💕😇

  • @mdfasmi
    @mdfasmi 2 หลายเดือนก่อน +1

    This album songs all good ❤❤❤ I like all songs ❤

  • @ThariduDananjaya-kc9of
    @ThariduDananjaya-kc9of 2 หลายเดือนก่อน

    මරු❤️

  • @knkwic
    @knkwic 2 หลายเดือนก่อน +5

    Love from Nuwara Eliya❤

    • @Moonvibes_infinity
      @Moonvibes_infinity  2 หลายเดือนก่อน

      😍😍🥰😊

    • @didhularanru7482
      @didhularanru7482 2 หลายเดือนก่อน

      Nuwara eliye khda

    • @Allmighty-hj4kq
      @Allmighty-hj4kq หลายเดือนก่อน

      වෙනම රටක්ද නුවරඑළිය කියන්නේ😂😂

  • @Savii510
    @Savii510 หลายเดือนก่อน +1

    Eya🥺❤
    Chamee💫
    Adarei godaaak💛

  • @ashmaashma1487
    @ashmaashma1487 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ConfusedAgilityPuppy-iw2hk
    @ConfusedAgilityPuppy-iw2hk หลายเดือนก่อน +1

    ❤😐

  • @ThiyangaSamarakoon
    @ThiyangaSamarakoon 29 วันที่ผ่านมา

    Asama set eka🥰❤️

  • @mohammedaadil9142
    @mohammedaadil9142 2 หลายเดือนก่อน +1

    Mage babat godak adarei 🥺😭

  • @DilmiShehara-mr5yz
    @DilmiShehara-mr5yz หลายเดือนก่อน +1

    I felt it ❤🥺

  • @samadhisankalpana3793
    @samadhisankalpana3793 หลายเดือนก่อน +1

    Best songs💙💫🎧🎵

  • @NadeeshaHirushan
    @NadeeshaHirushan หลายเดือนก่อน

    Supri song ♥️. 🎧 🥀

  • @AsheniHimasha-ci5ss
    @AsheniHimasha-ci5ss หลายเดือนก่อน +2

    ❤❤

  • @GihanRashmika-pf1sh
    @GihanRashmika-pf1sh หลายเดือนก่อน

    Mata oni ayawa ❤

  • @rangika98dasun60
    @rangika98dasun60 หลายเดือนก่อน +1

    Thanikada api

  • @dewminperera9975
    @dewminperera9975 หลายเดือนก่อน +1

    cupiriyak tama

  • @TharuGunasekara
    @TharuGunasekara หลายเดือนก่อน +1

    Mage hitha haduvt thanks😢

  • @nilminichandrika6586
    @nilminichandrika6586 หลายเดือนก่อน

    Ane matath adarayak thibunanam

  • @user-bb5xg8bc8f
    @user-bb5xg8bc8f 2 หลายเดือนก่อน +1

    Love this song❤️

  • @user-og8pl2bx8h
    @user-og8pl2bx8h 2 หลายเดือนก่อน +3

    Fav song❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +3

    I love it ..👀❤❤

  • @user-kq7nf3eo5q
    @user-kq7nf3eo5q 2 หลายเดือนก่อน +3

    I LOVE IT ❤

  • @Pathucatering
    @Pathucatering หลายเดือนก่อน +1

    I feel it❤

  • @user-vb4vp4bu2n
    @user-vb4vp4bu2n 2 หลายเดือนก่อน +1

    ❤love it❤

  • @NethmiFernando-cn6qo
    @NethmiFernando-cn6qo 2 หลายเดือนก่อน +3

    I felt it♥️🥺

  • @SupunTharaka-rn2gt
    @SupunTharaka-rn2gt หลายเดือนก่อน

    ayemath aye ayemath parana mathaka ekka man thaniyama thani venna sidda una

  • @Oshadihadeesha-ei7iy
    @Oshadihadeesha-ei7iy หลายเดือนก่อน +1

    I love you "avee"😢❤

  • @ayodyasamadini
    @ayodyasamadini 2 หลายเดือนก่อน +8

    💆‍♀❤🎶Brings back memories🥺💔

  • @dineshakumari191
    @dineshakumari191 หลายเดือนก่อน

    Best collection ❤️

  • @lakminisrimali
    @lakminisrimali 2 หลายเดือนก่อน +1

    I love it ❤❤

  • @AlfaLuzi
    @AlfaLuzi หลายเดือนก่อน +1

    Yana ayata yanna Denna Allan idala wabak na

  • @AshanSandeepa-st9wq
    @AshanSandeepa-st9wq วันที่ผ่านมา

    ❤️

  • @lakmaldasun9107
    @lakmaldasun9107 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kavi_d_perera
    @kavi_d_perera หลายเดือนก่อน +1

    ❤😊

  • @NiroshaLakmali-mb9ij
    @NiroshaLakmali-mb9ij 5 วันที่ผ่านมา

    ❤❤❤