Hanthane (හන්තානේ) - Dhyan Hewage, Yuki Navaratne & Yashodha Adhikari [Official Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025
  • #Hanthane
    Subscribe For More: bit.ly/DhyanHew...
    Add me on Instagram:
    @dhyanhewage
    Like my Facebook Page :
    @OfficialDhyan
    🎵 Stream/Download:
    iTunes: apple.co/3hgo9yP
    Apple Music: apple.co/3hgo9yP
    Amazon: amzn.to/3hhzuyG
    Spotify: spoti.fi/3j0Wen6
    Deezer: bit.ly/3hhniOf
    TIDAL : bit.ly/2FBXDBW
    -හන්තානේ (Hanthane)-
    Vocals - Dhyan Hewage
    Composed & produced by Yuki Navaratne (Yukibeatz)
    Lyrics - Yashodha Adhikari
    Mixed & mastered by - Yuki Navaratne
    Director/ DOP/ Editor - Satheesh Rathnarajh @ Crossroad Media
    Colorist - Hasitha Jayasanka @ Cinework
    Lyrics
    ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
    සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
    කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
    රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ
    සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
    සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...
    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ...
    තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
    නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
    රතු තොල් පෙති පාට ඈ ආයේ
    කල්යල් බැලුවාට නෑ ආවේ...
    සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
    සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...
    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ...
    Special Thanks
    Ranura Perera
    Isuru Eranga (Virus Productions)
    Dedunu Akarshnie
    Lakpathy Wijesekara
    Sachintha Ransara
    Sandith Hewage
    Miran Archana
    Hiyum Harshana

ความคิดเห็น • 2.2K

  • @Hanguma
    @Hanguma 4 ปีที่แล้ว +3093

    හන්තාන අසබඩින් පෙම් කතා රොබරෝසියන් ගස් යායක මල් තරමට වසරකට නික්මේ. පෙරදා ඉඟි බිඟි විඳිමින් පෙම් පාරේ ඇවිදන් ගිය අතීතයක හිත පාරන වේදනා දහසක් සඟවන් කල් යල් බලා සිටියේ නුඹ එන්නේ නැතිදැයි කියා ය. නැවතත් නුඹ හිරි බිඳින්නට පෙර තනියම මම මල් පාරේ ගිය කාලයට හුරු විය යුතුය. නමුත් අදටත් මම නැවතී හන්තානේ පාර පීරමි. යශෝධා අධිකාරි පද ගොතන්නියගේ හැඟුමට යුකී නවරත්න මහතාගේ සංගීත සංයෝජනයත් ධ්‍යාන් හේවගේ මහතාගේ හඬත් සීනී සහ පොල් වැඩියෙන් දැමූ ත්‍රීපෝෂ වැනිය.
    හැඟුම - චනිර දුලංජය රණතුංග

    • @thanujasampath7611
      @thanujasampath7611 4 ปีที่แล้ว +103

      ඇයි බන් සිංදුව ලස්සනයි කියලා සරල වචනයෙන් කියන්න බැරි.. 😀😂😂

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  4 ปีที่แล้ว +241

      Love your words

    • @rohinidesilva1978
      @rohinidesilva1978 4 ปีที่แล้ว +6

      A

    • @Chathurya_Perera
      @Chathurya_Perera 4 ปีที่แล้ว +35

      හැගුමගෙ හැගුම පීරුවා මම

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 ปีที่แล้ว +10

      Mage song ahala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි

  • @YuKIBeatZ
    @YuKIBeatZ 4 ปีที่แล้ว +3078

    My personal favorites now !! 😍🥰❤️

  • @ThenuSandul
    @ThenuSandul 4 ปีที่แล้ว +662

    Lyrics
    ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
    සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
    කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
    රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ
    සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
    සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...
    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ...
    තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
    නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
    රතු තොල් පෙති පාට ඈ ආයේ
    කල්යල් බැලුවාට නෑ ආවේ...
    සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
    සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...
    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ...
    Respect !

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 ปีที่แล้ว +1427

    Absolutely beautiful Dhyan, Satheesh & the team. Love it ♥️

    • @danushkadias7306
      @danushkadias7306 4 ปีที่แล้ว +11

      ❤️

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  4 ปีที่แล้ว +36

      Thank you brother so much!!

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 ปีที่แล้ว +1

      Mage song ahala subscribe karala ishsarahata yanna ata dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි

    • @ProducerToolsVideos
      @ProducerToolsVideos 4 ปีที่แล้ว +3

      @@kumleproductions4534 me wage comment spam walata danna bro wadak na ne! ​ @DHYAN HEWAGE

  • @abeykoonkmdapekshika3828
    @abeykoonkmdapekshika3828 ปีที่แล้ว +192

    මේ සින්දුව release උන දවස් තමයි අපි ආදරෙයි කිව්වෙ.. දැන් අවුරුදු තුනක් .. මේ සින්දුව අහන් ඇවිදින්න යනවා හුගක් දවස් වල අපි...වසර තුනක ආදරේ නොහිතපු ලෙස නිමා උනා..අද මං නැවතිලා පාර හොයනවා.. එයා එයිද නොයෙයි ද කියල හිතෙනවා.. නුවර තමා අපේ ආදරෙ ගෙදර උනේ.. අද මං නැවතිලා බලන් ඉන්නවා ආයෙත් ඔහු එනකල්... සින්දුව එදා පිස්සුවෙන් ඇහුවට අද මට මේ සින්දුව දැනෙනවා වෙනදට වඩා...❤ ඔහු මගේ ජීවිතේඑකම සහ හොඳම මුනගැහීම.. ❤

    • @clc.products
      @clc.products ปีที่แล้ว

      ඕක බදින්න වෙන්නේ නෑ

    • @sahasdilshan
      @sahasdilshan 7 หลายเดือนก่อน +1

      Adrei🥺 🫶

    • @janithmadhushan7868
      @janithmadhushan7868 6 หลายเดือนก่อน +3

      google Map dagnin machan

    • @nj7728
      @nj7728 6 หลายเดือนก่อน

      ​@@janithmadhushan7868lol

    • @ThamashiNimsara-iu7ds
      @ThamashiNimsara-iu7ds 6 หลายเดือนก่อน

      ​@@clc.productsiyaaa bn ubnm😢

  • @praveenmanuja
    @praveenmanuja 2 ปีที่แล้ว +107

    නුවර - හන්තාන - තනිකම - වෙන්විම ❤ අදටත් මතක ගේන ඒ පාර ඒ හැගිම වචන වලට පෙරලුවට ස්තුති මිත්‍රයා❤

  • @ridmaw
    @ridmaw 4 ปีที่แล้ว +1157

    Awesome combination ❤️ Love it

  • @raviyamada
    @raviyamada 4 ปีที่แล้ว +612

    ☄️❤️

    • @danushkadias7306
      @danushkadias7306 4 ปีที่แล้ว +3

      ❤️

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  4 ปีที่แล้ว +11

      Ravi ayya ❤

    • @thineshthinesh1125
      @thineshthinesh1125 4 ปีที่แล้ว +2

      Sec

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 ปีที่แล้ว

      Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @surathhiroshan9351
    @surathhiroshan9351 4 ปีที่แล้ว +352

    "නැවතී මම පාර පීරුවා හන්තානේ" ඒකනම් ජීවිතේ අතරමං උන තැනක් තමා...
    පට්ටම සිංදුවක් good one guys ❤️

  • @yohankumarahattalage
    @yohankumarahattalage ปีที่แล้ว +9

    ඇයි මේ සිංදුව මට කලින් අහන්න ලැබුණේ නැත්තේ. මාර variations ටිකක් තියෙන්නෙ . කියන්න අමාරු සිංදුවක්. හිතට වදින වචන ටිකයි, හඩයි, තනුවයි සහා සංගීතය . ජයවේවා !!!!

  • @nadeeshasewwandi2550
    @nadeeshasewwandi2550 2 ปีที่แล้ว +59

    පේරා කැම්පස් එකේ ඉදන්ම අහනවා.❤

    • @Balckdevil200
      @Balckdevil200 3 หลายเดือนก่อน +1

      ithin😒 ?

  • @Stereomiinds
    @Stereomiinds 4 ปีที่แล้ว +832

    අහපු වෙලාවෙ ඉඳන් chorus එක ඔලුවෙ වැඩ කරනවා..
    Welldone Dhyan , Yuki අයියා and Yashooo 😍❤

    • @liyo8178
      @liyo8178 4 ปีที่แล้ว

      🌹😍

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  4 ปีที่แล้ว +18

      ❤❤🔥

    • @thineshthinesh1125
      @thineshthinesh1125 4 ปีที่แล้ว

      @@DHYANHEWAGEsec
      To I ssssddd

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 ปีที่แล้ว

      Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna ata dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 4 ปีที่แล้ว

      ❤️❤️

  • @nimantha007
    @nimantha007 4 ปีที่แล้ว +77

    රහත් හිමිවරුන් කියන්නේ අදටත් මගේ ලිස්ට් එකේ උඩම තියෙන සිංදුවක්...සිංදුවක් නෙමේ ඒක ඇත්තටම භාවනාවක්...හන්තානේ ගැනත් කියන්න දෙයක් නෑ..සුපිරිම සුපිරි...

  • @nishahettiarachchi7967
    @nishahettiarachchi7967 4 ปีที่แล้ว +325

    හන්තානේ ඒ වචනෙම විප්ලවකාරී මනඃකල්පිත ප්‍රේමයක්!❤️😌

  • @Ake2332
    @Ake2332 2 ปีที่แล้ว +22

    අපි එකට සුසුම් හෙලමින් ගිය ඒ පාරේ අද මම විතරක් නැවතී තාමත් පාර පීරනවා හන්තානේ .... ❤️ දයාන් අයියේ මේක ආගමක්

  • @Ifzfxtchvuceq
    @Ifzfxtchvuceq ปีที่แล้ว +39

    ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ
    සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
    කල් යල් බැලුවාට ආදරේ අල්තාරේ
    රතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ
    සිහිනේ ඡායා පාරාලා
    ඒ සිනා නුඹේ ඒ සිනා
    සිලිලේ සේයා මා කීවා
    නෑසෙනා සේ දරා වේදනා
    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ

  • @KB-jy8fx
    @KB-jy8fx 4 ปีที่แล้ว +11

    තාමත් අහන අය ඉන්නවද..සින්දුවක් හිතට ඇල්ලුවොත් ඒක එපා වෙනකන් ඇහීමේ කුරිරු පුරුද්දක් මට තියනවා...මාරම රහයි මේකනම්..අහන්න අහන්න ආස හිතෙනවා ...එහෙම වෙන්න dhyan අයියගෙ වොයිස් එක ලොකු හේතුවක් වුනා කියල හිතනවා...👌👌👌මේ වගේ ඒව තවත් ඕනේ...good luck !!!!!

  • @mihiranfernando5197
    @mihiranfernando5197 4 ปีที่แล้ว +1314

    අහපු පලවෙනි පාරින්ම ආස හිතෙන සුංදු හරි අඩුයි.. මේක එහෙම එකක් 🖤

  • @Harshadewa
    @Harshadewa 4 ปีที่แล้ว +423

    This Elavate Sri Lankan music scene to the next level!
    Awesome work @Dhyan @Yuki, @Yashodha and @Satheesh

  • @dilight8090
    @dilight8090 ปีที่แล้ว +53

    අවුරුදු දෙකක් ගියත් මේකෙන් මිදෙන්න බැරි උනා 😢❤ තාමත් එදා feel එකම එනව. නොමියෙන සිංදු.....

  • @sankalania.7922
    @sankalania.7922 ปีที่แล้ว +35

    හිත පාරන දේද වේදනා සන්තානේ...♥️🥺 Yuki කියන්නෙම පිස්සුවක්...♥️🥺

  • @ZikkAmalli
    @ZikkAmalli 4 ปีที่แล้ว +26

    Supiriiii aiyee 😍🎵❤

  • @liyo8178
    @liyo8178 4 ปีที่แล้ว +73

    හන්තානේ ගිහින් ආදරයෙන් වල්මත් උන කෙනක් මමත්. දෙන් අවුරුදු 10 වෙඩී. ආයෙමත් ඒ අතීත කතාව මතක්වෙලා ඇසට කදුලු ගොඩක් ඉනුව. මේ සින්දුව ඒ තරම් අති විෂිෂ්ටයී.... "නැවතත් මම පාර පීරුවා හන්තානේ"..😘😘😘🌹🌹🌹🌹😍😍

  • @sandalihewavitharana3111
    @sandalihewavitharana3111 4 ปีที่แล้ว +254

    ලංකාවෙ music වල තිබුන අඩන සන්ස්කෘතිය ටික ටික ඉවරවේගෙන යනව කියල පේනව, ලොකු දෙයක් ඒක, good luck bro

  • @akilaaluthwatte
    @akilaaluthwatte ปีที่แล้ว +9

    After my school days in Kandy, I had to move to Colombo for higher studies in 2016 and had to stay there for work. In 2021, couple of my friends from school and I moved to a house in Battaramulle. We would come home from work every night, exhausted and then, we cook, eat, clean and finally, we would sit around and finish our day off lighting up a cigarette while listening to this lovely song. This songs was so nostalgic then and it brought back all the fond memories of the days well spent in the hill city.

  • @tharunikavishka9892
    @tharunikavishka9892 3 ปีที่แล้ว +64

    යශෝදා අදිකාරි lyrics 😍❤️ හැමදාමත් හිත ගස්සලා දුර ගෙනියනවා...

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 3 ปีที่แล้ว +93

    💜️2013 අවුරුද්දේ ගලහ බස් එකෙන් බැහැලා ගිය දවසක්........
    නුවර ලස්සනත් එක්ක හැඩඋන පේරාදෙනියට ආපූම දවස්💜️
    නැවුම් උදැසනක හම්බුන ඒ හිනාව 💙😍...........
    හන්තානේ සුළඟ විදිමින් ලංවෙච්ච කාලේ 😊
    රොබරෝසීයා පිපිලා ආයේම පරවෙලා ආයේමත් පිපිලා ගෙවිලා ගිය කාලේ💜️
    ගෙදර යන්නවත් හිතුනේ නැති ඒ දවස්😁
    හිත ප්‍රමෝදමත් කරපූ ඒ ලස්සනම කාලේ❤.....................................
    හන්තානේ සුළඟ කුණාටුවක් උනා වගේ දැනුණ ඒ දවස 💔
    එදා ඉඳන් අවුරුදු 5ක් ගෙවිලා ගියත් හැම අස්සක්මුල්ලක් නෑර ආයේ මතක අලුත් උනා අද 😐
    Great one dhyan & team 💜️💜️

    • @prageethkrishan2925
      @prageethkrishan2925 2 ปีที่แล้ว +2

      කූඩැල්ලෝ හිටියේ නැද්ද 😜

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 ปีที่แล้ว +1

      @@prageethkrishan2925 හිටියෝයී.කෑවා 😜😜

    • @GAMING-ALPHA.
      @GAMING-ALPHA. ปีที่แล้ว +3

      තනියම පන්ති ඉවර වෙලා ගෙදර එනගමන් බංකුවක ඉදගෙන මුහුදෙ හිර බහිනවා බලාගෙන සිංදු අහන මම තව මොන සැපද ❤😊

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 5 หลายเดือนก่อน

      ​@@GAMING-ALPHA. ආසම එකක් ❤️

  • @harinidinuththara2404
    @harinidinuththara2404 ปีที่แล้ว +7

    ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ
    සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
    කල් යල් බැලුවාට ආදරේ අල්තාරේ
    රතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ
    සිහිනේ ඡායා පාරාලා
    ඒ සිනා නුඹේ ඒ සිනා
    සිලිලේ සේයා මා කීවා
    නෑසුනාසේ දරා වේදනා
    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    තනියෙන් මා ගිය කාලේ ඔය මල් පාරේ
    නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
    රතු තොල් පෙති පාට නෑ ආයේ
    කල් යල් බැලුවාට නෑ ආවේ
    සිහිනේ ඡායා පාරාලා
    ඒ සිනා නුඹේ ඒ සිනා
    සිලිලේ සේයා මා කීවා
    නෑසෙනා සේ දරා වේදනා
    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ

  • @POOJA-yz4gk
    @POOJA-yz4gk ปีที่แล้ว +27

    හන්තානේ 2024 ත් අහනවා❤❤❤❤❤

  • @r.m.nesangasathnadi
    @r.m.nesangasathnadi ปีที่แล้ว +10

    තනිකමත් එක්ක අතරමං වෙන්න, හැඟීම් නෑ වගේ පාවි පාවි ඉන්න, තනිකරම ඇබ්බැහි වීමක් 🥺♥️

  • @ireshanshammika3964
    @ireshanshammika3964 ปีที่แล้ว +387

    මේ තරම් ලස්සන සිංදුවක් අවුරුදු 2ක් යනකං මගෙන් හැංගුණු හැටි
    💔😬. Love this ❤️

  • @reshanirebeka4519
    @reshanirebeka4519 3 ปีที่แล้ว +26

    පලවෙනියටම වගේම අන්තිමටම ආදරේ කරපු කෙනාගේ status එකක තිබ්බ නිසා අහන්න හිතුනා.. ඒක ගොඩක් ලස්සනයි.♥️ අපිව මතක් උනා..
    "හිත පාරන දේද වේදනා සන්තානේ.. මට නෑසුන දේද කීවේ මේ මන්දාරේ.. අපි ආ ගිය පාලූ මාවතේ මං ආවේ, නැවතී මම පාර පීරුවා හන්තානේ..."🥀

    • @streetk2377
      @streetk2377 3 ปีที่แล้ว +4

      Me sinduwa man status dmmama anthimt adre krpu kena me comment ek ewwa.. 😥

    • @learn_with_binu
      @learn_with_binu 2 ปีที่แล้ว +1

      aneh ..❤️🥺

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +20

    මේක අහන්න පරක්කු උනට මම පසුතැවෙනව...ජයම වෙිවා මචෝ 💛

  • @anufrilishi1909
    @anufrilishi1909 ปีที่แล้ว +3

    Ahamben ahapu sinduwak 😫 as deka piyan ahan innakota mn ayeth parana eh lassana mathaka asse hirauna 💖😫thank you aye hambune nathi unath eyawa . Mathak karala dunnata . Awrudu sathi ganam eyage athe ellila hanthana balan enna hithan hitapu mata eyawa nathi una . Wish karamme eka deyai katawath thaman adare karana kena nathi wenna epa.
    Song is absolutely perfect .

  • @kavindu_gkg
    @kavindu_gkg 2 ปีที่แล้ว +8

    සෑහෙන පරක්කුයි මන්. මෙච්චර ලස්සන සිංදුවක් මිස් උනේ කෝම ද කියලා හිතාගන්න බෑ. සුපිරියක්. ❤️

  • @induwaradulakshana9822
    @induwaradulakshana9822 ปีที่แล้ว +868

    2024 අහන අය කෝ ❤😊

    • @muthumaliperera8126
      @muthumaliperera8126 10 หลายเดือนก่อน +3

      Yashige ලියවිලි හොයාගෙන මේ සිංදු අහන ගමන්

    • @___feel__-be5uz
      @___feel__-be5uz 10 หลายเดือนก่อน +3

      Boru mrisi dnn epa🙌

    • @beatrsm724
      @beatrsm724 10 หลายเดือนก่อน +2

    • @rolex.gaming4732
      @rolex.gaming4732 10 หลายเดือนก่อน

      Mama

    • @seanpietersz8917
      @seanpietersz8917 10 หลายเดือนก่อน +1

      🙋‍♂️

  • @Dinethi-ld2lh
    @Dinethi-ld2lh ปีที่แล้ว +8

    2024 ත් අහනවා...භාවනාවක් මේක නම්...එදා වගේම අදටත් addict වෙලා ඉන්නෙ මේ සින්දුවට..🥺❤️

  • @KaluMallii
    @KaluMallii 4 ปีที่แล้ว +639

    Love it!

  • @Beezues333
    @Beezues333 2 ปีที่แล้ว +7

    නැවතී මන් පාර පීරුවා හන්තානේ...
    .........................❤️‍🔥💔❤️‍🔥...........................
    .............................🎸🌈️............................
    එක සුපියක්👊

  • @Chirah_xx
    @Chirah_xx 5 หลายเดือนก่อน +26

    මේකනම් පිස්සුවක් ඕයි තනිකර 🙂💗
    2024 hear 👇

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +257

    මේක Film එකකට ගැලපෙන සින්දුවක් කියලා කියන අය🙈
    👇

    • @Dasindunethmira2007
      @Dasindunethmira2007 3 ปีที่แล้ว +13

      සිරාවටම

    • @bangtansenan2675
      @bangtansenan2675 2 ปีที่แล้ว

      th-cam.com/video/LI84PCso-e4/w-d-xo.html Meya neda me

    • @nilupulnayanamadhu782
      @nilupulnayanamadhu782 9 หลายเดือนก่อน +1

      මං මුලින් හිතුවෙ ෆිල්ම් එකක කියල. 🙂

    • @isurigunasekara1558
      @isurigunasekara1558 6 หลายเดือนก่อน +1

      Aththatama 👍😮

  • @sulakshanasenarathne4906
    @sulakshanasenarathne4906 4 ปีที่แล้ว +23

    "අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ...." 🎼

  • @dhammikawijesinghe2192
    @dhammikawijesinghe2192 4 ปีที่แล้ว +22

    අපි ආ ගිය පාලු මාවතෙ මං ආවේ
    නැවතී මං පාර පීරුවා හන්තානෙ...
    බොහොමයක් හන්තාන අඩවියෙ කතන්දර වල ඛේදාන්තය සුන්දරව විග්‍රහ කරල තියනව
    Superb ❤️ 🍻

  • @vimukthiherath9814
    @vimukthiherath9814 5 หลายเดือนก่อน +7

    අමුතුම හැඟීමක් එන සිංදුවක් 😒 ❤

  • @user-jv3eh6rd4o
    @user-jv3eh6rd4o 2 ปีที่แล้ว +4

    දවසම මහන්සි වෙල මහන්සි වෙලා ඇවිල්ල රෑ 11.43 ට මේ සින්දුව අහල ලබන අධ්‍යාත්මික සුවය..ඒක වෙනමම එකක්

  • @pulavlog
    @pulavlog 4 ปีที่แล้ว +164

    වැස්ස climate එකයි Whiskey අඩියයි මේ සිංදුවයි නියම combinations ටික. 😍🌧️🥃🎶🎵

  • @umeshkrishanthan541
    @umeshkrishanthan541 4 ปีที่แล้ว +17

    තාම නැවතිලා පාර පීරනවා මම හන්තානේ.. ඔව් යශෝ අක්කගෙ වචන යුකී අයියගෙ සංගීතෙත් එක්ක ධ්‍යාන් අයියගේ හඬින් කී පාරක්ද කියලා මතක නැති තරමටම ආයෙ ආයෙ අහ අහා මම මේ කරන්නෙත් හන්තානෙ පාර පීරිල්ලක්ම වෙන්න ඇති 😍❤️

    • @Yasho_Writes
      @Yasho_Writes 4 ปีที่แล้ว +2

      😍😍

    • @liyo8178
      @liyo8178 4 ปีที่แล้ว +1

      😘😍😍🌹

  • @meharasahabandu7432
    @meharasahabandu7432 2 ปีที่แล้ว +9

    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ....
    මරු ❤️🔥🖤

  • @pdsamantha1947
    @pdsamantha1947 11 หลายเดือนก่อน +3

    Meka nam pissuwak💆❤️

  • @MalindaMadushan-zh1dc
    @MalindaMadushan-zh1dc 4 หลายเดือนก่อน

    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ🥺💗.....

  • @sachithsulakshana
    @sachithsulakshana 3 ปีที่แล้ว +13

    අද තමයි පළවෙනි පාරටම ඇහුවේ අද උදේ 10 ඉඳන් දැන් වෙනකන් එක දිගටම අහනවා ඒ තරමටම හිතට කා වැදුනා අනේ මන්දා එපා වෙයිද කියලා ඒත් මේ සින්දුවට මම පට්ටම ආසයි🖤

  • @mohdqamal7607
    @mohdqamal7607 11 หลายเดือนก่อน +4

    Love this song even i didn’t understand the lyric.Send Love from Bangladesh❤🇧🇩

  • @anudilrukshi2244
    @anudilrukshi2244 2 ปีที่แล้ว +37

    Peradeniya university + hanthana
    Its another kinda vibe
    Love this ♥️

  • @Badra72
    @Badra72 11 หลายเดือนก่อน +1

    Ado mt මෙක දැකල thiyjw... Eth අද thama ahuwe ❤supiri... 2024 ahn එවුන් innwd 🎉

  • @gimhanibasnayeka7839
    @gimhanibasnayeka7839 2 ปีที่แล้ว +8

    අහන්න පටන් ගත්තේ කවදද කියලා මතකත් නෑ, කීපාරක් ඇහුවද කියලා මතකත් නෑ.. ඒ තරමටම ආස සින්දුවක්.. ❤️

  • @themiyadanikadasun2002
    @themiyadanikadasun2002 4 ปีที่แล้ว +34

    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවති මම පාර පිරැවා හන්තානේ♥️
    මෙ වගෙ හන්තාන කතා කියක් ඇතිද හිතේ♥️
    ජය වේවා dhyan අයියා one my favorite ♥️😍
    ♥️another hit

  • @dulanarx
    @dulanarx 4 ปีที่แล้ว +4

    Wow nice one brother ❤️ + lyrics 👌

  • @DrBSKingLK
    @DrBSKingLK 4 ปีที่แล้ว +17

    One of the Greatest 🔥🔥🔥🖤😎

  • @shalininimashika1494
    @shalininimashika1494 6 หลายเดือนก่อน

    Sathiyak thisse man asaneepen.... bona beth ekka hithata bethak meka ❤️

  • @NikesharaWikramarathne
    @NikesharaWikramarathne 8 หลายเดือนก่อน +1

    අපි ආ ගිය පාලු මාවතේ මං ආවේ....
    නැවතී මම පාර පිරුවා හන්තානේ ❤️

  • @gimhanaranasinghe3395
    @gimhanaranasinghe3395 3 ปีที่แล้ว +10

    මට මාව දකින්න පුලුවන් උන එකම සින්දුව මෙක. මගෙ හැගීම් ඔක්කොම වගෙ ඒ තාලය ඒ රිද්මය එක්ක මුසු උනාම මට මාව දැනුනා. ඒ ආදරේ දැනුනා. එක ස්පර්ශයකවත්, හුස්මක්වත් මතකයක් විදියට නැති එ ආදරේ මගේ කියල කියන්න අයිතියක් නැතත් මේ සින්දුවෙන් මන් එක ලෝකේටම කිව්වා. විශ්වාස කරන්න මන් ඊයෙ මගෙ ඇස් දෙකෙන්ම දැක්ක එයා මේ සින්දුව අහලා දාලා තියෙනවා . මට කෑ ගහලා කියන්න පුලුවන් උනා නම් එ මගෙ හැගීම් කියල ලෝකයේ ලස්සනම හැගීම මගෙ උනා කියලා මන් පොත් දාහක් ලියයි එ ආදරේ වෙනුවෙන්. නෑ ඊටත් වැඩී. එක විනාඩි 4.34කින් මන් මාව වින්දා. මන් මගේ ලෝකය දැක්කා . හදවතෙහි ගැබ් ගත් එ ප්‍රේමය හේලි හැගීමක් බවත් එය කිසිදා ගබ්සා කල නොහැකි බවත් හරිම පවිත්‍රව මනුස්සයෙක්ට මෙකෙන් විදින්න පුලිවන්. ස්තූතිය හා ගෞරවය එ crew එකට reality එක හා මානුෂික හැගීම් ඉස්මතු කලාට. මට confess කරගන්න බැරි උන එ ආදරය මෙකෙන් හරි එම පුද්ගලයාට දැනේවී යන සිතින් මන් නවතිමි.
    ගිම්හානයේ හැගුමකි එයා වෙත ❤️

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 4 ปีที่แล้ว +57

    ලස්සන වැඩක් ❤ හැඩයි 🤘.
    වචන , හඬ , සoගීතය , රූප 👌🤘

    • @sachinska
      @sachinska 3 ปีที่แล้ว +1

      Papa ❤️

  • @ranshikamihiran9215
    @ranshikamihiran9215 4 ปีที่แล้ว +8

    දැන්නම් ටිකක් තේරෙන්වා ලංකාවේ music ටිකක් වෙනස් වෙලා කියලා..මේ වගේ සිංදු set එකක්ම ලගකදි ආවා.. ❤️✊

  • @misticanethu7346
    @misticanethu7346 19 วันที่ผ่านมา +1

    අනේ මන්දා මට මෙච්චරකල් මේ සින්දුව කොහොම මග හැරුනාද කියලා ❤️❤️ දැන් නම් මේ සින්දුවට ඇබ්බැහි වෙලා ඉන්නේ❤එච්චර ලස්සනයි 🥰🥰🥰🥰

  • @damithbasnayaka2757
    @damithbasnayaka2757 ปีที่แล้ว +2

    මේ සින්දුව අහනකොට ඇත්තටම හන්තානෙ සීතල හුලඟින් එන හිරිගඩුව ඒ හැඟීම හිතට එන එකනං ඇත්තටම මැජික් එකක් වගේ.Good job Dhayan 🎉

  • @gayashini_fernando
    @gayashini_fernando 3 ปีที่แล้ว +10

    අහපු පලවෙනි පාර දැනෙන සිංදු හරි අඩුයි 😍😥දැන් මේකත් ආසම ගොඩේ🙈❤️

  • @chamalimadushika3520
    @chamalimadushika3520 ปีที่แล้ว +15

    අපි ආගිය පාලු මාවතේ මං ආයෙ මං ආයෙ
    නැවතී මම පාර පීරුවා හන්තානේ 🥰❤️

  • @hemashakaveesh9012
    @hemashakaveesh9012 2 ปีที่แล้ว +3

    ඒකනම් අහපු පලවෙනි සැරෙන්නම හිතට වැදුනා 🥺❤️💆‍♂‍

  • @nilupulnayanamadhu782
    @nilupulnayanamadhu782 9 หลายเดือนก่อน +1

    කවද අැහුවත් පලවෙනි පාර අහපු විදියමයි❤❤❤❤❤

  • @evzen222
    @evzen222 4 หลายเดือนก่อน +2

    දැන් අවුරුදු දෙක තුනක ඉඳලා කවුරු හරි ඇහුවොත් ආසම සින්දුව මොකක්ද කියලා මුලින්ම මතක් වෙන්නෙ මේක...🥹❤️

  • @ConsultantsSN
    @ConsultantsSN 4 ปีที่แล้ว +8

    නැවතී මම පාර පිරූවා හන්තානේ....... 😌😌😌
    ela bn malli CCK 🔥🔥

  • @oshadhigeekiyanage4108
    @oshadhigeekiyanage4108 ปีที่แล้ว +6

    මේක නම් පිස්සුවක් 😍❤️

  • @anomajeewani3048
    @anomajeewani3048 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ❤❤😙

  • @ExcitedClogShoes-ym3er
    @ExcitedClogShoes-ym3er 3 หลายเดือนก่อน +1

    ලියනවා කිවුවට නොදැනී දැනෙන්න ලියන්න රූප වගේ හැගීම් මවන්න හැමෝටම බෑ. ඒකයි කලාව❤

    • @Yasho_Writes
      @Yasho_Writes 2 หลายเดือนก่อน

      🥰🙏🏻thank you💖

  • @navo3911
    @navo3911 3 หลายเดือนก่อน +2

    ඇඬෙන්න දීලා තියෙනවා🥺❤️

  • @hamilton69
    @hamilton69 4 ปีที่แล้ว +35

    Yaso Lyrics 💥

  • @AnuMadhubhashinie
    @AnuMadhubhashinie 4 ปีที่แล้ว +82

    Congratulations sweet 🐻 Dhyan! Have loved your vocals and the music ever since I first heard it. So glad it's finally out.
    Wish you were shown more in the video 😊
    So proud of you as always. God bless!

  • @banbatv6898
    @banbatv6898 3 ปีที่แล้ว +4

    මේක අහද්දි ඵන feel ඵක මොකක්ද කියන්න තේ රෙන්නෙ නෑ. ඵ්ත් ඵ් music ඵකයි lirycs,voice ඵකයි ඵකට හාමුවෙලා වෙනම දිහාකට මාව ඵක්කන් යනව කියන්න තේරෙන්නෙ නෑ ඵ්කට වචන ගලපන්න වචනෑ. thanks brother 🖤❤

  • @HarshaniNayana-v7u
    @HarshaniNayana-v7u 5 วันที่ผ่านมา +1

    Wow wow wow it sooooooo beautiful ♥️

  • @Shashigirl025
    @Shashigirl025 7 หลายเดือนก่อน +2

    වෙනම vibe එකක්..🥺♥️✨

  • @nikeshara0826
    @nikeshara0826 4 ปีที่แล้ว +20

    ඒ හන්තානේ කතාව අහන්න අහන්න ඇබ්බැහියක් වෙයි කියලා හිතුවේ නෑ... අම්මෝ 🙏🙏💗

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 3 ปีที่แล้ว +2

      මගෙ ඇබ්බැහිය ❤🙏

    • @nikeshara0826
      @nikeshara0826 3 ปีที่แล้ว +2

      @@MANOJ-pu8kb ඇබ්බැහිය ❤️

    • @hirannuwantha5277
      @hirannuwantha5277 3 ปีที่แล้ว

  • @chamodsenavirathna3398
    @chamodsenavirathna3398 3 ปีที่แล้ว +508

    Yuki ගෑවන තැනක තිබ්බෙ තනිකරම භාවනාවක්

  • @outlimit978
    @outlimit978 4 ปีที่แล้ว +186

    මගේ ජීවිතේ මන් මේතාක් අහපු ලස්සනම සින්දුව...❤👍

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  4 ปีที่แล้ว +12

      Thank you very much ❤❤❤🌺🌺🌺

    • @mr_oppubgm1164
      @mr_oppubgm1164 ปีที่แล้ว

      Ahana palaweni sinduwath meka wenna athi

    • @heshannavodya
      @heshannavodya ปีที่แล้ว +1

      ​@@mr_oppubgm1164 ඊයා බම් උබලනම් මහ සත්තු 😒
      මෙච්චර ලස්සන සින්දුවකට Hint ගහන්නේ.😒
      මාත් මෙච්චර කාලෙකට අහපු ලස්සනම සින්දුව මේක ❤

    • @gashithwickramarathna2383
      @gashithwickramarathna2383 ปีที่แล้ว

      I too❤❤❤❤❤❤❤❤

  • @ridmawijesinghe9050
    @ridmawijesinghe9050 6 หลายเดือนก่อน

    What I like most about this song is its melody. Beautiful ❤

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm 8 หลายเดือนก่อน +1

    ලස්සනයි අහන්න අහන්න ආසයි❤️

  • @vidurakalpana
    @vidurakalpana 2 ปีที่แล้ว +5

    ආව දවස් වල ඉදන්ම ආසාවෙන්ම අහන එකක්.. මට නම් මේවා තනිකරම සිහිනලෝක💓

  • @omeeya-9754
    @omeeya-9754 ปีที่แล้ว +109

    2023 තාමත් ආසම සින්දුව....
    "නැවතී මම පාර පීරුවා හන්තානේ❤"

  • @alokamaduranga6252
    @alokamaduranga6252 4 ปีที่แล้ว +10

    ෆිල්ම් එකක් බැලුවා වගෙ ❤❤❤

  • @AkilaManchanayaka
    @AkilaManchanayaka 8 หลายเดือนก่อน

    තව මේ වගෙ සින්දු ඉදිරියෙත් කරගෙන යන්නට කියලා සුබ පතනවා God bless you 🙏🙏🙏🙏🙏

  • @sahanpriyankara496
    @sahanpriyankara496 หลายเดือนก่อน +1

    අපි දෙන්නා ඉක්මනින් හමුවෙමු.❤
    ඔයාව ගොඩාක් මතක් වෙනවා මැනික.❤
    එතකන් පරිස්සමින් ඉන්න..
    😊❤🎉......

  • @rishifernando5027
    @rishifernando5027 4 ปีที่แล้ว +59

    Dedunu අක්කිගේ dance cover එකෙන් තමා දැනගත්තේ.....පලවෙනි වතාවෙන්ම හිත ගිය සිංදුවක් ! මාරම ලස්සනයි
    ❤❤❤❤❤❤❤

  • @MADThinker98
    @MADThinker98 3 ปีที่แล้ว +3

    රතු තොල් පෙති.. පාට නෑ ආයේ...
    කල් යල් බැලුවාට නෑ ආවේ….🥺❤️

  • @drakeparadise3661
    @drakeparadise3661 3 ปีที่แล้ว +4

    තාම අහනව🥺💖 යුකිගෙ නම ගෑවුනත් ඇති පිස්සුවක්🥺💕

  • @saduniwarsha1881
    @saduniwarsha1881 ปีที่แล้ว +1

    🤙❤️😢 hitha aduva

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 ปีที่แล้ว +2

    My personal favourite ❤️🥺✨
    Yuhhh

  • @Dimalsha-qw1op
    @Dimalsha-qw1op 3 หลายเดือนก่อน +4

    Grade 10 wal ahuwe ..issalama ..eda idan ada wenakn fv song eka..e vibe .ek ❤

  • @nelakadilshan9417
    @nelakadilshan9417 3 ปีที่แล้ว +22

    It is 3.42 am here right now and raining outside heavily. I am in heaven now. Thanks for sending me there. ❤

    • @methira
      @methira 2 ปีที่แล้ว +2

      🍃

  • @yohanwickramasinghe5059
    @yohanwickramasinghe5059 ปีที่แล้ว +3

    රහත් හිමිවරු ඇහුව අයට තේරෙනව ද්‍යාන්ගෙ කටහඬ භාවනාවක් කියලා. 😍😍

  • @awshaf682
    @awshaf682 3 หลายเดือนก่อน +1

    Wow, such a masterpiece ❤

  • @sayonawijesuriya7323
    @sayonawijesuriya7323 2 หลายเดือนก่อน +1

    අපි ආ ගිය පාලු මාවතේ මන් ආවේ නැවතී මම පාර පීරුවා හන්තාන්නේ........😊❤