බදුල්ල තැන්නේ වංගුව පාරේ බිහිසුණු අනතුර සිදුවූ හැටි - ''උඩින් ඇවිල්ලා මෙතන පෙරලුණා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    බදුල්ල තැන්නේ වංගුව පාරේ බිහිසුණු අනතුර සිදුවූ හැටි - ''උඩින් ඇවිල්ලා මෙතන පෙරලුණා''
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 109

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 10 วันที่ผ่านมา +21

    නිවන් සුව lbewa තුවාල lybu සියලුම denata ඉක්මන් සුව වේවා බුදු සරණයි

  • @NAAChinthaka
    @NAAChinthaka 10 วันที่ผ่านมา +15

    මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා!!
    තුවාල අයට ඉක්මන් සුව ලැබේවා !!
    තවත් මේ වෙගේ දේවල් අහන්න නොලැබේවා !! 😢🙏

  • @ravee7891
    @ravee7891 10 วันที่ผ่านมา +23

    කොහොම වුණත් ලොරි රියදුරා ජීවිතය ගැන හිතන්නෙවත් නැතුව බස් රථය පැත්තට නැතුව අනෙක් පැත්තට හරවපු නිසා බස් රථයේ හිටි පිරිස බේරුනා. වැරදිලාවත් බස්රථය පැත්තට හැරවූවා නම් ජීවිත බර ගණනක් නැති වෙන්න තිබුනා. මිය ගිය රියදුරු මහතා ඇතුළු සියළුම දෙනාට උතුම් වූ නිවන් සැප ⁣ලැබේවා. ඒ වගේම තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවා..!!

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 10 วันที่ผ่านมา +33

    අනතුරක් කරොත් ආයි බස් රියදුරන්ගේ බලපත්‍ර අවලංගු කරන්න ඕනි කවදාකවත් ආයේ කිසිම වාහනයක් පදින්න බැරිවෙන්න මේවාට තදින්ම නීතිය කරන්න ඕනි මුන්ට පාරේ යන වාහන මිනිස්සු සහ බස්රථවල යන මගීන් ගැන කිසිම ගානක් නැහැ

    • @meriasunthawarnakulasuriya5787
      @meriasunthawarnakulasuriya5787 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 7 วันที่ผ่านมา

      Ehema katha kaloth bus driver's la wisthara da? Hemadetama weradi karnny,, car, VIP jeep ethakota ewa padina una minissu maha maga yata karala penalth yanny.. ewa hodi da? Metha thiyenny minissuge attitude wala prashnyak

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 7 วันที่ผ่านมา

      @@lakmaldhanushka6526 ඔව් සියලුම වැරදි කරන රියදුරෝ

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 10 วันที่ผ่านมา +23

    ඒක නම් මාරම අනතුරක්😢

  • @tharugamage2800
    @tharugamage2800 10 วันที่ผ่านมา +20

    සියලු දෙනාටම සියලු දෙවි රැකවරණයි ..

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 วันที่ผ่านมา +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄🚻🚼🚻🚼🚻🚼🚻🚼🚻🚼🚻🚼🚻🚼🚻🚼🚻🚼

  • @slstats7948
    @slstats7948 10 วันที่ผ่านมา +8

    අවාසනාවන්ත ලෙස දිවි අහිමිවූ අයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු 😢

  • @TheekshanaSankalpa-zx3hb
    @TheekshanaSankalpa-zx3hb 10 วันที่ผ่านมา +18

    මානසික ලෙඩ්ඩුන්ට ලයිසන් දුන්නම ඕම තමා.වාහනේ අතට ගත්ත ගමන් පිබිනව.බස් වල යන්නම බෑ දැන්ට මිනිස්සුන්ට.යනව යෑමක් අනේ මන්ද.බ්‍රේක් එහෙම බ්ලොක්ක් එකක් උනොත් 😪

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 10 วันที่ผ่านมา +17

    pau 😢😢😢 නිවන් සුව ලැබේවා 😢😢😢😢

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 10 วันที่ผ่านมา +23

    ලන්කාවෙ බස් එලවන්නෙ බුරුවො.ටිකක් මිනිස්සුත් ඉන්නවා.

  • @MadurangaChan
    @MadurangaChan 10 วันที่ผ่านมา +1

    මියගිය සැමට නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏තුවාල ලැබූ සැමදෙනාම ඉක්මනින් සුවපත් වේවා!!!🙏🙏🙏

  • @nishantha1422
    @nishantha1422 10 วันที่ผ่านมา +19

    ලොරිය මාරම යෑමක් ගිහින් වගේ.සමහන් බීලා ගියානම් ඕවා වෙන් නෑ හැමෝම නීරොගීමත් .නිවන් සුවය ලැබේවා .

    • @SUPUNNITHARU
      @SUPUNNITHARU 10 วันที่ผ่านมา +8

      හරියටම හරි මචන්. හැම වෙලේම කියනවා බීපිය 'සමහන්' කියලා. පරිස්සමෙන් පාරේ පල කියාලා එකෙක් කියන්නෑ

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 10 วันที่ผ่านมา +2

      ලංකාවේ සෙනඟට නිවන් සුව තමා හැමෝටම සියයට හැත්තෑවක්ම අදහන්නේ යක්කු

    • @Chanukh
      @Chanukh 9 วันที่ผ่านมา

      යකො ලොරියෙ බ්‍රේක් වැඩකරලා නෑ කියනව ඇහුන්නැද්ද.

    • @nishantha1422
      @nishantha1422 9 วันที่ผ่านมา

      @@Chanukh හැප්පිලා මැරුන හැම එහෙකටම කීවේ බ්‍රෙරෙක් නෑ./ නින්ද ගියා කවදාවත් කීවාද අදික වේගය කියලා .හිම්න් එන්න ඕනෑ කදු පල්ලම් මොනවා හරි දෙයක් කරන්න පුළුවන් .ගැට්ටකට හේත්තූ කරන්න හරි පුළුවන් .

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 10 วันที่ผ่านมา +8

    ඒ නැතත් කවදාවත් ටිපර් 1ක් හෙමින් යන්නෙ නෑ. 😢

    • @zintoberete2001
      @zintoberete2001 9 วันที่ผ่านมา

      කන්ද අදිද්දි ලොඩ් එක පටවවන් හෙමින් නෙමෙයිද

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා....

  • @d.livera2653
    @d.livera2653 10 วันที่ผ่านมา +15

    yako animation eke blur karanne mokatad???😑😑

  • @kapilsds7
    @kapilsds7 10 วันที่ผ่านมา +7

    අනාරක්ෂිතව මගින් ප්‍රවාහනයට නඩු දාන්නේ නැද්ද තල්දුව. 😉
    ඔයවගේ කම්කරුවන් කොච්චරනම් ලොරිවල එල්ලිලා යනවද.ලොරි තියෙන්නේ බඩු අදින්න.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 วันที่ผ่านมา +1

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙☸️🎇

  • @shanmaduranga5354
    @shanmaduranga5354 9 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා 🙏

  • @naili1808
    @naili1808 10 วันที่ผ่านมา +5

    ඉන්න අයට හරි කියන්න බැරිවුනාද හිමිට පල කියලා .එකෙක්ගේ නොසැලකිලිමත් කම නිසා කි දෙනෙකුගේ ජිවිත නැති වුනා ද

  • @NishanthaRangith
    @NishanthaRangith 10 วันที่ผ่านมา +4

    පිස්සන්ට ලැයිසන් දෙන්න එපා

  • @_CineCraze
    @_CineCraze 10 วันที่ผ่านมา +2

    මොනා උනත් තමන්ගෙ ජීවිතේ අවදානමේ දාල බස් එක බේරපු එක නම් අගය කරන්න වටිනවා.

  • @shanmaduranga5354
    @shanmaduranga5354 9 วันที่ผ่านมา

    තුවාල ලැබූ සැමට ඉක්මනින් සුව ලැබේවා 🙏

  • @sunilfernando1816
    @sunilfernando1816 10 วันที่ผ่านมา

    නිවන්සුව ලැබේවා

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 10 วันที่ผ่านมา +3

    ඔය වාහනවල ඉස්සරහින් එල්ලගෙන යන යක්කු ටික අයින් කරන්න ඕනා යක්ෂයා දවසකට බිලි කීයක් ගන්නවද

  • @PriyanthaWickramasinghe-om4zq
    @PriyanthaWickramasinghe-om4zq 9 วันที่ผ่านมา

    තුවාල ලැබූ සියලුම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා..නැති වූ අයට නිවන්සුව ලැබේවා...ශ්‍රි ලංකාවේ රියදුරන් සියලුම දෙනා පරිස්සමෙන් කල්පනාවෙන් රිය පදවන්න.තමන්ගේත් ගමන් කරන පාරේ හෝ රථයේ අයගේත් වටිනා ජීවිත යන බව දැනගෙන සියලුම රියදුරන් ....රියදුරෙක් බව දැනගෙන සේවය කරන්න..

  • @nuwantharaka4700
    @nuwantharaka4700 10 วันที่ผ่านมา

    🙏🏻🙏🏻

  • @akilasachintha3900
    @akilasachintha3900 10 วันที่ผ่านมา +1

    😢😢

  • @ruwan6608
    @ruwan6608 10 วันที่ผ่านมา

    සියලු ජිවිත ආරක්ෂා වේවා...🙏🙏🙏

  • @boommiusic9065
    @boommiusic9065 10 วันที่ผ่านมา

    😢

  • @TUBEH991
    @TUBEH991 10 วันที่ผ่านมา +3

    වයස් සීමාවක් දාන්න ඕනි රියදුරන්ට අවුරුදු 60ක මනුස්සයෙක් ලොරියක් එලවනවා කියන්නෙ කොච්චර අවධානමක්ද?

  • @xxkuu5775
    @xxkuu5775 10 วันที่ผ่านมา

    😢😢😢

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 10 วันที่ผ่านมา +5

    ඔන්න , ඔන්න තල්දූව ඔයා විහිළු කථා කියනවා. ඔයා announcements දෙනකොට ඔයාගේ නහයට අර ලොකු බෝලේ හයි කරගෙන දිග උල් තොප්පිය දාගන්න. එතකොට මාරම look එකක් තියෙයි. ලොක්කට කියලා බලන්න අදහස

  • @chamindasampath1854
    @chamindasampath1854 10 วันที่ผ่านมา

    😢aiyooooo😮😮😮😮

  • @dayanikanthi1026
    @dayanikanthi1026 10 วันที่ผ่านมา +4

    ලොරිවල යන බල්ලො හිතාගෙන ඉන්නෙ පාර උගේ කියලා...පොඩි වාහන වලට ඉඩක් දෙන්නෙම නෑ

    • @_CineCraze
      @_CineCraze 10 วันที่ผ่านมา +2

      අනේ නිකන් පලයන් යන්න, වෙච්ච දේ මොකද්ද කියල හරියට බලලා ඉදහන්

    • @ravee7891
      @ravee7891 10 วันที่ผ่านมา

      පොඩි වාහන ගැන කතා කරන්නෙ මූ වෙච්ච දේ වත් දන්නැතුවද කොහෙද.. ලොක වාහනේකට ඉඩ දෙනන ගිහින් තමයි මේක වුනේ. ඌට තිබුනා බස් එකේ වද්දගෙන ඌට බේරෙන්න. එහෙම වුනා නම් ඌ බේරේවි. ඒත් බස් එකේ හිටි මිනිස්සු 10ක් 12ක් මැරේවි.

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 10 วันที่ผ่านมา +1

    මෙහෙම ගියොත් තව අවුරුදු පහක් විතර යනකොට ලංකාවේ බාගයක්වත් ඉතුරු වෙන්නේ නෑ...දවසකට අකාලයේ කී දෙනෙක් ජීවිතෙන් සමුගන්නවද හරිම කනගායි

    • @user-nt3ym5et6z
      @user-nt3ym5et6z 9 วันที่ผ่านมา

      හැබැයි සිංහලයා

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 9 วันที่ผ่านมา

      @@user-nt3ym5et6z ඒක ඇතත

  • @w.w.chintaka
    @w.w.chintaka 10 วันที่ผ่านมา +1

    බස් එකේ වැදුනා නමිි කියක් මැරිලද හිතලා බලන්න රජයේන් බලන්න ඔිින මෙිි වගේ රත්තරං මිනිස්සු ට අනිවා හිතලා බලන්න 😢😢😢😢😢😢

    • @_CineCraze
      @_CineCraze 10 วันที่ผ่านมา

      ඇත්ත කතාව

  • @cissandraanthonisz9737
    @cissandraanthonisz9737 9 วันที่ผ่านมา

    Niwan suwa lebewa miya giya sahodarainta. Ikman suwa lebewa thuwala wuna sahodarayanta. 😔😭😔😔🙏🙏🙏

  • @NayomiNisansala-hi1rb
    @NayomiNisansala-hi1rb 9 วันที่ผ่านมา

    Niwansuwa labawa mahama akak marana kisidinaka sudu nowewa rogi Aya ekmaninma nirogi wewa

  • @shashanidissanayake8379
    @shashanidissanayake8379 10 วันที่ผ่านมา

    වාහන වල හෙමින් පලයව් යකුනේ 😞😞😞😞

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 10 วันที่ผ่านมา

    😭😭😭😭😭😭😭😭

  • @seemabags7618
    @seemabags7618 10 วันที่ผ่านมา +1

    Private bus දිව්වා ඇති . නවත්තපල්ලා මේක.

  • @shasankasmpath1095
    @shasankasmpath1095 10 วันที่ผ่านมา +2

    මිනිස්සු වාහයක් ගත්තම කෆීර් එකක් ගත්ත කියලා හිතන්නේ.

  • @VijithaKumara-ys6wm
    @VijithaKumara-ys6wm 10 วันที่ผ่านมา

    වාහන ආනයනය නොකිරීමෙන්

  • @shanthiveronika4851
    @shanthiveronika4851 10 วันที่ผ่านมา

    අනේ පවු දෙයියනේ

  • @ravindumadushan5410
    @ravindumadushan5410 7 วันที่ผ่านมา

    Newansuwa labewa!

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 10 วันที่ผ่านมา +2

    අධර්මිෂ්ට පාලකය කෝ නිසා දවසින් දවස ලංකාව විනාශයට යනවා..

    • @ravee7891
      @ravee7891 10 วันที่ผ่านมา +3

      එන්න අපි මාලිමාව දිනවමු. එතකොට ඇක්සිඩන්ට් නැතිවේවි.. 😂😂😂

    • @hasindukumara5358
      @hasindukumara5358 9 วันที่ผ่านมา +1

      Maru logic eka.

  • @Megha203
    @Megha203 9 วันที่ผ่านมา

    අනතුරු අඩු කිරීමට පොලිසිය ගන්නා උත්සාහය මොනවාද ක්‍රියාමාර්ග මොනවාද ඒවා කියන්න... අනතුරක් උනාට පස්සේ හේතු කියන්න එපා...

  • @ktsddinesh
    @ktsddinesh 9 วันที่ผ่านมา

    බදුල්ලට මොකො වෙලා තියෙන්නේ මේ

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 9 วันที่ผ่านมา

    ඔය වාහන දෙකම අනතුරැදායක ලෙස යන්නෙ

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 10 วันที่ผ่านมา +1

    ඉබ්බා හෙමින් ආයුෂ අවුරුදු 500යි

  • @lucky-bn1dq
    @lucky-bn1dq 3 วันที่ผ่านมา

    Lankawata enna ba bn. Mehema marila yanawa. Sthuthui.

  • @vijithamalkanthi9284
    @vijithamalkanthi9284 9 วันที่ผ่านมา

    වාහන පරිස්සමින් පදවන්න වාහනවලට නැග්ගම මාර ලොකු කමකින්නෙ යන්නෙ අනිත් මනුස්සයන්ට පාරේ ඉඩ දෙන්නැ කඩාගෙන යනවා විශේසයෙන්,බස් හා ටිපර් පදවන අය පාරම බදු අරන් වගේ යන්නේ අපරාදේ ජිවිත..

  • @user-ee8cw2ud5l
    @user-ee8cw2ud5l 10 วันที่ผ่านมา

    නොසැලිකිලිමත් නිසා මිනිස්සු කි දෙනෙක් නැති වෙනවද ?? මිනිස්සුම තමා වැරදි ...😢

  • @rashmikeshala7253
    @rashmikeshala7253 10 วันที่ผ่านมา

    Monawa wenawda mnda dan nam.. kalin ape game bas ekk happuna halawatha . Drive aiya nathi una eyata niwan suwa.. dan methana .. okkam ek para marenwa nm ekak.. mehema dakiddi harim dukai

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 10 วันที่ผ่านมา

    අපොයි හෙමින් යන්න එපැයි .. .ඇති ඉතුරු උනාවත් තුන් දෙනෙක් .. පරිස්සමෙන් වාහන එලවන්න ඕනෙ ..

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde 10 วันที่ผ่านมา +1

    BUS DRIVERS LA ACCIDENT KALOTH KELINMA DRIVING LICENSE EKA AHOSI KARANNA ONI ME WAGE PUNISHMENT DUNNOTH ACCIDENT ADU WEI RATE .NEETHIYA THADA KARANNALA API TRAFFIC POLICE DANUWATH KARANNE .ALUTH NEETHI HADANNA ME KALAKANNITA

  • @Sudu-aiya
    @Sudu-aiya 9 วันที่ผ่านมา

    මේ දෙවල් වෙන්නේ ලාබ parts දන නිසා මොකද ඒතරන් මේ දෙශපලකයො. හුරන් කාපු නිසා හෙන ඉන්නන්න මේ රට කාපු දෙශපලුවන්ගෙ පපුල් වලට වදින්නත් එක්ක

  • @athulanandana482
    @athulanandana482 9 วันที่ผ่านมา

    ඕක තැන්නවංගුව නෙමෙයි,
    තැන්නපංගුව...!
    හරියට දැනගෙන ප්‍රවෘත්ති කියපල්ලා.
    බැරිනම් පුලුවන් එකෙකුට දීලා පලයල්ලා.
    මමත් බදුල්ලේ නෙමෙයි
    කොළඹ...!

  • @hiruminakshi2103
    @hiruminakshi2103 10 วันที่ผ่านมา

    Bus karauk kohan hari innawa..kalakni

  • @user-tharuka-g8d
    @user-tharuka-g8d 10 วันที่ผ่านมา

    Bus eka beranna loriya minisau niwasn suwa

  • @ChamaraHm
    @ChamaraHm 10 วันที่ผ่านมา

    Bus wla pakylath hithan inne draiwn seet eke wadi unama hoda kerum karyo kiyla minessunta pennath ekka ynne monara gla nuwra bus ekk ape baik eka yati karn ynna thwa tikai wnguwe idala issara karla moda hark pare yana ahinsaka jiwetha vinasa wenawa me wge pakyla nisa

  • @Snoopcat_rulz.
    @Snoopcat_rulz. 10 วันที่ผ่านมา +3

    Oya pare Duwana bus karayo hitanne para uge ammage kiyala… hitala wada karanna danne naha.. driving skills podak wath naha … uge ammage para wage para badagena yanne .. okata danna one hoda naduwak anaturak walakwa noganeema kiyala…

    • @user-zw9dh2rf4b
      @user-zw9dh2rf4b 10 วันที่ผ่านมา +2

      Bus kaarayoo ohomamayi. O/l vath hariyata pass nathi evun liscen gaththama ooma venava. Munge liscen cancel karandama oone.

    • @Snoopcat_rulz.
      @Snoopcat_rulz. 10 วันที่ผ่านมา

      @@user-zw9dh2rf4b ani wa

  • @priyanthaprasad9139
    @priyanthaprasad9139 10 วันที่ผ่านมา

    Irp

  • @nisansalamadushani4894
    @nisansalamadushani4894 9 วันที่ผ่านมา

    Mage yaluwage aiya kenekuth edala thiyenawa vil eke ayth ad nathiwela kiyl mt cal kara yaluwa dukai mt godak

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3y 10 วันที่ผ่านมา

    Mokada appa me ape rata wenne.. niwan suwa lebewa..

  • @ceylonasia9924
    @ceylonasia9924 10 วันที่ผ่านมา +1

    sri Lanka we inne 90% licen horata gattu un aniwarayenma...nugath moda haththa ,, sri lanka we nithiyakuth naha,, mama europe sita

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 9 วันที่ผ่านมา

    Niwaninsanasewa

  • @ErandiFernando-qk3hx
    @ErandiFernando-qk3hx 9 วันที่ผ่านมา

    Bus nam maha sapayak munta himita yanna be 😢

  • @MohanmedNaleem
    @MohanmedNaleem 10 วันที่ผ่านมา

    Bus/karaya/polic/alana/natha

  • @user-xr9ow4ts3x
    @user-xr9ow4ts3x 9 วันที่ผ่านมา

    තැන්නෙ පංගුව බං වංගුව නෙමේ

  • @user-fi8bg1yi1b
    @user-fi8bg1yi1b 10 วันที่ผ่านมา

    පව් deiyane

  • @user-yn2fu1el5v
    @user-yn2fu1el5v 10 วันที่ผ่านมา

    Pau. A manussaya bus ake anakota baya wenna ate

  • @kanthirita8775
    @kanthirita8775 9 วันที่ผ่านมา

    Niwan suwa miya giya ayata thuwala lebu ayata ikman suwaya

  • @danushkakarunarathna4331
    @danushkakarunarathna4331 10 วันที่ผ่านมา

    Ane.palayanna..vega.simaa.adukaranu.yanna.paraval.kooo.hama.thanama.patu.paraval.

  • @DineshDinesh-mr5ot
    @DineshDinesh-mr5ot 10 วันที่ผ่านมา

    Boru kiyannaap mahata wahinna

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 10 วันที่ผ่านมา

    Dawasa gane අනතුරු .

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde 10 วันที่ผ่านมา

    ANEEEE POWWWW

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 10 วันที่ผ่านมา

    Wal pahare riyadurange hodekame thama

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 10 วันที่ผ่านมา

    Panaganda onatharan edathiyenawa

  • @APC179
    @APC179 10 วันที่ผ่านมา

    Den prawal nadaththu karana salli kapadu karala chande gannna hithagena "aswesuma" kiyala nikan inna minisunta bedanawa...

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 10 วันที่ผ่านมา

    ෆයිනස් කන්ද කියන්නෙ ඉස්සර ගෑනු පිරිමින්ගෙ ෆයි කනවාලු😂😂

  • @divineaththanayake2811
    @divineaththanayake2811 9 วันที่ผ่านมา

    😢

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL 10 วันที่ผ่านมา

    😢

  • @chalakafrenando7128
    @chalakafrenando7128 10 วันที่ผ่านมา

    😢