ක්ලබ් වසන්ත ඝාතනයේ අලුත්ම සාක්ෂිය - ප්ලෑන් එකේ හිටිය 7දෙනෙක් කොටු කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #wasantha #clubwasantha #wasanthasurendra #ksujeewa
    ක්ලබ් වසන්ත ඝාතනයේ අලුත්ම සාක්ෂිය - ප්ලෑන් එකේ හිටිය 7දෙනෙක් කොටු කරයි
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 1.4K

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 15 วันที่ผ่านมา +270

    තෙරුවන් සරණින් දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන , ඔහුගේ බිරිඳට ඉක්මනින්ම සුවය ලැබේවා !!! පිය සෙනෙහස , මවු සෙනෙහස දෙකම නැති වුනොත් දරුවෝ ගොඩාක් අසරණ වෙනවා

    • @chathurikaweerabaddana6563
      @chathurikaweerabaddana6563 15 วันที่ผ่านมา +8

      එයාගේ දරුවෝ හතරෙන් එක්කෙනෙක් වත් මේ wife ගේ නෙමේලු... ඒ කියන්නේ මේ වසන්තගේ wife විතරයි

    • @AnushaGamage-sk8ff
      @AnushaGamage-sk8ff 14 วันที่ผ่านมา

      @@chathurikaweerabaddana6563 🤔🤔🤔🤔😢😢😢😢

    • @kusalmaduranga
      @kusalmaduranga 14 วันที่ผ่านมา +1

      සුව උනොත් නීතිවිරෝධී ගිනි අවි කේස් එකක් 😂

    • @devinihelanthi9228
      @devinihelanthi9228 14 วันที่ผ่านมา

      පොඩි පුතා මැණික් අක්කගේ.මේ දෙන්නා ගොඩාක් ආදරෙන් ජීවත් වුන දෙන්නෙක්.​@@chathurikaweerabaddana6563

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 14 วันที่ผ่านมา

      ​@@chathurikaweerabaddana6563ඈ..

  • @supundilanka9524
    @supundilanka9524 15 วันที่ผ่านมา +441

    උබ වගේ එකෙක්ගෙ එකකට ආවෙ උබ ගැන හිතල. නැත්තන් දෙකයි පනහෙ කඩ වලට එන්නෙ නෑ. මරන්නෙ නැතුව තව ටිකක් හිටියනම් ටිකකින් මිනිහ ලයිව් ඇවිල්ල අපේ එකෙක්ගෙ වැඩක් කට්ටිය එන්න කියලත් කියනව ඒක සුවර්. උබ වෙනුවෙන් ආපු එකා පාවල දුන්න උබ මහ තිරිසනෙක් . 😡

    • @jenattekshila2456
      @jenattekshila2456 15 วันที่ผ่านมา +68

      ඒ කතාව නම් සහතික ඇත්ත ☹️ පුද්ගලික ජීවිතේ කොහොම උනත් ඒ මනුස්සයගෙ මනුස්සකමට ඌ දීපු නම්බුව තමා සතෙක් වගේ මැරෙව්ව එක

    • @thanuja227
      @thanuja227 15 วันที่ผ่านมา +34

      එ්ත් මං හිතුවේ news අහපු වෙලාවේ හිතුවේ .ලොකු වයාපාරයක openning එකට ගිහින් කියලා....
      මිනිස්සු ගැන කලකිරෙනවා

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 15 วันที่ผ่านมา +18

      අනේ ඒක නම් ඇත්ත. Live ekak එයි😢

    • @ann5715
      @ann5715 15 วันที่ผ่านมา +31

      ඒ කතාව නම් සහතික ඇත්ත. ඒක ජීවිත පාඩමක් හැමෝටම. අසරණයෙක්ට අතහිත දෙන්න ඒ මනුස්සයා නිහතමානී වුනාට ලැබුන තෑග්ග "මරණය". ලගම මිතුරා තමයි හතුරා කියන උදාහරණයක්.

    • @senarathbandara1679
      @senarathbandara1679 15 วันที่ผ่านมา +22

      මේ ටැටූ බූරුවාට හිරකාරයෝ වැඩක් දෙයි. මූට හිතක් පපුවක් නැද්ද . මේකව දැක්කමත් අප්‍රසන්නයි . ඒ මනුස්සයා නෝනවත් අරන් ආවනෙ මේකගෙ ගුබ්බෑයමට.

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 15 วันที่ผ่านมา +671

    දැන් ඉතින් හිරකාරයොන්ගෙ ටැටූ ගහන්න පුලුවන්😂😂😂

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 15 วันที่ผ่านมา +37

      හිර කාරයෝ මුගේ පස්ස පැත්තේ ටැටූ ගහයි 😂

    • @Heavenonearth89
      @Heavenonearth89 15 วันที่ผ่านมา +7

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 15 วันที่ผ่านมา +15

      හිරකාරයෝ මුගෙ පස්ස පැත්ත සුදු පාට කැඳ වලින් අත්සන් කරයි ..

    • @Shivanthi6
      @Shivanthi6 15 วันที่ผ่านมา +3

      Yes yes

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 15 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂​@@W.K.Dissanayake

  • @J......M
    @J......M 15 วันที่ผ่านมา +196

    මොන හිතකින් කරාද අනේ කොච්චර ජරා හිතක්ද.. සතෙක්ටවත් කන්න බොන්න දීලා මෙහෙම කරන්න හොද නෑ..

    • @udchannel2408
      @udchannel2408 15 วันที่ผ่านมา +2

      Ekanam eththa

    • @subodaviraj5943
      @subodaviraj5943 14 วันที่ผ่านมา +1

      News එක හරියට බැලුව නැද්ද බන් උත් දන්නෙ නැ මරනවා කියලා

    • @udchannel2408
      @udchannel2408 13 วันที่ผ่านมา

      @@subodaviraj5943 🍑 තමයි

    • @chandanisirisana2650
      @chandanisirisana2650 10 วันที่ผ่านมา +1

      Ow oya shop aithikaraya baba wenna හැදුවට okawa issarala allana ona paharaya

  • @senarathnasamitha19
    @senarathnasamitha19 15 วันที่ผ่านมา +446

    මුනන් මනුස්සයෙක් වෙන්න බෑ.මනුස්ස වෙස් ගත් අමනුස්ස යෙක් . නැතම් කොහොමද තමන්ව විස්වාස කරලා මෙ වගෙ පොඩි තැනක් වෙලත් ආපු මනුස්සයව මරන්නෙ ...මෙවගෙ හිගන තැනකට ආපු එකත් පුදුම වෙන්න ඕන ..ස්තුති කරන්න ඕන ...ඔබටත් මෙ ටිකම වෙයි කරපු අපරාදෙට

    • @bandulaboteju8984
      @bandulaboteju8984 15 วันที่ผ่านมา +13

      එකගයි

    • @iroshanilmini7776
      @iroshanilmini7776 15 วันที่ผ่านมา +36

      උන් ඕක open කරලා තියෙන්නෙත් වසන්ත කොටු කර ගන්න මිසක් වෙන දේකට නෙවෙයි .සල්ලි වලට මිනිස්සු මරන පවුකාරයො .

    • @madhushanKarunanayaka
      @madhushanKarunanayaka 15 วันที่ผ่านมา

      ඇත්ත වසන්ත මොන විදිහෙ මනුස්සයෙක් උනත්. එ මනුස්සයව මරන්න කරපු සැලසුම අන්තිම බලු.අනිවාර්යයෙන්ම එ මනුස්සය එන්න ඇත්තෙ මූට අනුකම්පා කරල. මේ වගේ කාලකන්නි මහපොලවට බරක්

    • @ruwaniwathsala3480
      @ruwaniwathsala3480 15 วันที่ผ่านมา +41

      එයාගෙ තියෙන මනුෂ්‍යකම ඒක.නැත්නම් ඔයවගේ හිගන තැනකට එන්නෙ නැහැනෙ

    • @nevakevaa
      @nevakevaa 15 วันที่ผ่านมา +18

      නිකං මරන්නෑ බං උන් එක්ක සම්බන්ධ කම් තිබිලානේ.බල්ලෝ එක්ක නිදියාවොත් මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා.පෙනවානේ උන් ආශ්‍ර්‍යය කරන ඩයල්.අරු ලොකු පැටිගේ සල්ලි අරන්😂.වසන්තයාත් මොකක් හරි මගොඩියයක් කරන්න ඇති.නිකං මරන්නෑ

  • @user-dx7dl8pg9c
    @user-dx7dl8pg9c 15 วันที่ผ่านมา +271

    ලගම යාලුවා ගෙන් පරිස්සම්වෙන්න හොද පණිවිඩය ක්

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา

      Ane k sujjewo ubage duwaladenna hamuduru bspage miniha baragaththalu Dan avith thawath hamuduruwek alla ganin duwalath UBA vagema Thai ekane meki pansal badagena udau kale meki demali katholika ganikawovthopi

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา

      Ekanam ayhtha😅😅😅😅😅😅😅😅

    • @blabala867
      @blabala867 15 วันที่ผ่านมา +1

      ලගම යලුවා කියන්නේ තමන්ගේ ගෑනිවත් පරිස්සම් කරගන්න 😂

    • @SadishKumar-ev5rf
      @SadishKumar-ev5rf 15 วันที่ผ่านมา

      Ambo math hoda pudiyak kawa hodama yaluwa kiyana akekgen mage family ekama anatha kara

    • @DharshaniKalyani
      @DharshaniKalyani 14 วันที่ผ่านมา

      ඒක ඇත්ත😮😮😮

  • @user-ov7ps3pd6l
    @user-ov7ps3pd6l 15 วันที่ผ่านมา +140

    හිර කරැවනි සොස පාටජමිපරෙ අැදන් ඉන්න මල්ලි ගේ ඇගේ ටැටු ගහ පල්ලා

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq 15 วันที่ผ่านมา +406

    හැටි විතරක් කලවැද්දෙක් වගේ

    • @imeshadamayanthi3735
      @imeshadamayanthi3735 15 วันที่ผ่านมา +3

      😅😅😅😅😅😅

    • @user-rb8cv3bl7v
      @user-rb8cv3bl7v 15 วันที่ผ่านมา +17

      කලවැද්දෝ හොඳයි මුට වැඩිය. මූ සතෙක්ට වටින්නේ නෑ.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +2

      Mum minis vedin hitiya thirisan pat eka

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +2

      Sujeewa ganikawa hamuduruwanea siuru galola gihigeta gets Aran budiya haththa meki minissu gilinawa kalusalliwalin minissu andanawa meki demali

    • @threeshaperera6194
      @threeshaperera6194 15 วันที่ผ่านมา +1

      Aththamay..

  • @Hasunaldimel
    @Hasunaldimel 15 วันที่ผ่านมา +116

    අපි ඉවරයි ඒ වචනෙම තියනවා මු දන්නවා යම්‍ දෙයක් වෙනවා කියලා මු කොහොමත් ඉවරයි මොඩ යකෙක්

    • @DharshaniKalyani
      @DharshaniKalyani 14 วันที่ผ่านมา

      ගොන්නේද උ😂😂😂

    • @Hasunaldimel
      @Hasunaldimel 14 วันที่ผ่านมา

      @@DharshaniKalyani එකෙනෙ

  • @user-rv6qh1qy1u
    @user-rv6qh1qy1u 15 วันที่ผ่านมา +113

    මම හිතුවා මූ අඬනකොටම මූ බොරු ඇඬිල්ලක් ඇඬුවේ වෙඩික් කරුට තිබුනෙ මූටත් කියල දාන්න😂😂 මේ වගේ එවුන් රටට අපලයක් ඇප තියලා ආවම ආපහු ලක්ෂ දහයකට තව එකෙකුට කෙළවාව්😂😂😂

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 15 วันที่ผ่านมา +5

      ඇත්තටම ඇඩෙන්න ඇති. ඌට වෙන දේ ගැනම හිතිලා. ඕවා ගැම්මෙන් ප්ලෑන් කරාට උනාට පස්සෙ තමයි කලිසමේ කක්කා යන්නෙ😂😂😂. පව් අර මනුස්සයා හොද ගානකුත් ගේන්න ඇති අරූට පුදන්න😢

    • @nimeshranasinghe2147
      @nimeshranasinghe2147 15 วันที่ผ่านมา +1

      මුටත් shot එක හම්බෙයි බන්

    • @samearaa8434
      @samearaa8434 15 วันที่ผ่านมา +1

      අනිවාරෙන් මූ අඬන එඬිල්ල බලන්නකෝ.😅😅😅😅

    • @samearaa8434
      @samearaa8434 15 วันที่ผ่านมา +1

      ​@@nimeshranasinghe2147මූවල් ඉතින් පොලිසියෙන් එළියට දාන්නේ නෑනේ ඒ උනාට පාවා දුන්නට මුව මරනවා

    • @MajulaMendis-je4xc
      @MajulaMendis-je4xc 11 วันที่ผ่านมา

      ​@@rushaniwijesinghe5938ඔව් 5000 කොලවලින් 50000ක් ලු කවරෙ දෙන්න

  • @Kaveesew134
    @Kaveesew134 15 วันที่ผ่านมา +242

    Cctv Records පෙන්න්න බැරි නම් blur කරලා දාලාත් වැඩක් නෑ පේන්න්නෙ නැ 😂

    • @minisky229
      @minisky229 15 วันที่ผ่านมา +14

      gothayo youtube එකේ හැමදේම පෙන්නන්න බෑ, bane වෙනව😂😂

    • @bro6275
      @bro6275 15 วันที่ผ่านมา +8

      Tv එකෙත් එහෙම තමා පරයෝ දාන්නෙ

    • @iman__4640
      @iman__4640 15 วันที่ผ่านมา +6

      Pako ohoma dammoth channel eka determine wenawa

    • @KasunHewavitharana
      @KasunHewavitharana 15 วันที่ผ่านมา +2

      Aparade time eka

    • @DJSAMOOD
      @DJSAMOOD 15 วันที่ผ่านมา +2

      ඔව් ඈ 😆

  • @ajjj772
    @ajjj772 15 วันที่ผ่านมา +276

    පොලිස්පති ඇමතී දෙන්න කයිවාරු ගහනවා තාම පාස්කු ප්‍රහාරෙ කරපු අයවත් අඩු ගානේ ඒක කරනවා කියලා දැනගන්නවත් කටයුතු කරන්න බැරි පොලිසිය.

    • @user-mb7jv8zu8k
      @user-mb7jv8zu8k 15 วันที่ผ่านมา

      Oya marunne sali dipu kenk thma

    • @chamindanalaka6608
      @chamindanalaka6608 15 วันที่ผ่านมา +4

      😂😂😂dawasee kathaawa🎉🎉🎉🎉

    • @rasikagamage8166
      @rasikagamage8166 15 วันที่ผ่านมา +5

      මුන් ඔක්කම 🦋 යො නෙ බන්

    • @Tharanka-su8mu
      @Tharanka-su8mu 15 วันที่ผ่านมา

      එක හරි අනේ

    • @user-dz6vj7rg4e
      @user-dz6vj7rg4e 15 วันที่ผ่านมา +1

      Agreed

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 15 วันที่ผ่านมา +216

    කොහොමත් උබ ඉවරයි පිංපියා 😮

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 15 วันที่ผ่านมา +10

      ඇත්තටම ඌ මහ මජර මැටි ගොනෙක්😂

    • @warfootages0905
      @warfootages0905 15 วันที่ผ่านมา +3

      @@premararhnalakmini1985 😂

    • @Aristosmixail
      @Aristosmixail 15 วันที่ผ่านมา +1

      Aniwaryenma oka eliyata awath okata wenneth oya tikamai.kari ponnaya.

    • @somawgk4778
      @somawgk4778 15 วันที่ผ่านมา +1

      මෙන්න k සුජීවගෙ සැමියා නයන වාසුල අපි දන්නෑනේ

    • @Amishadilrukshi
      @Amishadilrukshi 15 วันที่ผ่านมา

      @@somawgk4778අනියම් සැමියා 😁 සිවුර හැර දමා ආපූ හිමි නමක්ලු 😅

  • @SulochanaUshani-hg8vl
    @SulochanaUshani-hg8vl 14 วันที่ผ่านมา +13

    මෙහෙම කතා කර කර ඉද්දි මේ තිරිසනා දන්නවනෙ තව ටිකකින් එතන වෙන්න යන දේ පුලුවන් ද මෙහෙම කරන්න දෙයියනේ . මොනා උනත් මනුස්ස ජීවිතයක්. දුර ඉන්න සතුරට වඩා ලග ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වෙන්න කියන දේට හොදම උදාහරණයක් . පව් 😢😢 නිවන් සුව ලැබේවා කිසිදු ආත්මෙක මෙවන් අසත්පුරැෂයන් මුන නොගැසේවා !!🙏 ප්‍රතිකාර ලබන සියලු දෙනාට බුදු සරණින් ඉක්මන් සුව ලැබේවා ! 🙏🙏

    • @edwardweinman6551
      @edwardweinman6551 12 วันที่ผ่านมา

      Ikman.suwaya.labawa

    • @chandanisirisana2650
      @chandanisirisana2650 10 วันที่ผ่านมา

      Okawa thama okkama karala ඇත්තේ okawa issarala allanna ona

  • @nricndjfifmcj3667
    @nricndjfifmcj3667 15 วันที่ผ่านมา +126

    මෙම වෙස් බල්ලන්ට හෙන ගහනවා මෙය කරපු අපරාධ යට මු පහන් දල්වන කොට බයවෙලා වගේ ඉනන්නවා

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f 15 วันที่ผ่านมา +2

      ඇත්ත

    • @prageethgayan5297
      @prageethgayan5297 15 วันที่ผ่านมา +6

      මේ ගානටත් වඩා මැරිච්ච එකත් අපරාධ කරලාතියෙනවා අමතක කරන්න එපා මෑන් සුද්දෝදන නෙමෙයි කරපු දේ අරන් ගියා...

  • @Sandakathmini01
    @Sandakathmini01 15 วันที่ผ่านมา +176

    පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ
    පින නම් නොපමාවම කර ගන්නේ

  • @arunideepthi8576
    @arunideepthi8576 15 วันที่ผ่านมา +115

    මාර ලස්සනයි රංගන ය

    • @chamindanalaka6608
      @chamindanalaka6608 15 วันที่ผ่านมา +3

      Rajini khanth puduma welaa mugee ranganayata😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +1

      Rangana dayakathwaya Dubai valinafa niyamai action ban mewa 😅😅😅😅😅

  • @io8431
    @io8431 15 วันที่ผ่านมา +24

    ඒකා වෙනුවෙන් ආපු මිනිහව පාවල දුන්නනේ,තිරිසනෙක් ඌ නම්😬

  • @SankaSan1987
    @SankaSan1987 15 วันที่ผ่านมา +97

    නඩුකාරයො පාරෙ පොර ටෝක් දුන්නට පොලිසියෙන් අල්ලන අපරාධකාරයන්ට පටස් ගාල ඇප දෙන්නෙ අපිද? අපරාධකාරයො කියලා දැන දැන සල්ලි වලට උන්ව බේරගන්න කෙස් පැලෙන තර්ක ගේන්නෙත් ඔය වරිගෙ උන්ම තමා…

  • @nipuniumanda2973
    @nipuniumanda2973 15 วันที่ผ่านมา +136

    මූ නම් මාර යකෙක් මේ වගේ විශිෂ්ඨ රන්ගන හැකියාවක් තියාගෙන මේවගේ වැඩ කරනවද මල්ලි 😂😂😂😂😂😂

    • @blabala867
      @blabala867 15 วันที่ผ่านมา +2

      ඌවත් දන්නේ නෑ ඌව මෙකට සම්බන්ධ කරගෙන ඌ ඉත්තෙක් විතරයි

    • @mekhalaranwala5569
      @mekhalaranwala5569 15 วันที่ผ่านมา +2

      Mata hithenne mu danne ne maranna gennuwe kiyala.iththek

    • @thanujamaheshi5012
      @thanujamaheshi5012 15 วันที่ผ่านมา

      ඔවු ඒ නිසා තමයි "අපි ඉවරයි" කියන්නේ . ඒකා දන්නවා ඊළඟ target එක තමුන් කියලා. දැන් වෙන්න ඇති මිනිහට හිතිලා තියෙන්නේ තමුන් ඉත්තෙක් කරගෙන කියලා.

    • @laxmiyasawardhana5222
      @laxmiyasawardhana5222 15 วันที่ผ่านมา

      කවුරු වුනත් මනුස්සයෙක් පවු මොන හිතකින් කරාද

    • @HansiDilrukshi-e3n
      @HansiDilrukshi-e3n 14 วันที่ผ่านมา

      වැඩේ කියන්නෙ මේකා ඒ බලු වැඩේ කරන්න කලින් මොහොදින් බේග්ගෙ සින්දුවක් තියෙන්නෙ සිනහා වෙන් හෝ කතා වෙන් බෑ මනින්න ට මිනිසා කියල සින්දුවක් තියෙන්නෙ මේකා ඒ සින්දුව කියල ටික් ටොක් දාලා😂

  • @nimeshisansala7731
    @nimeshisansala7731 15 วันที่ผ่านมา +46

    පහන පත්තු කරන වෙලාවෙවත් හිතුනේ නැද්ද බේරගන්න ඕන කියලා.මහා අසික්කිත මිනිහෙක්.මහලොකු grand opening ග්‍රැන්ඩ් එක පේනවා කෑම මේසෙන්

  • @randika2
    @randika2 15 วันที่ผ่านมา +74

    පොර ෂේප් එකේ මුල්ලටම වෙලා ඉන්න ට්‍රයි එක.

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 15 วันที่ผ่านมา +311

    අරූ එතකොට ඊයෙ අඩන්න ඇත්තේ අපි ඉවරයි කියල ...ඇතුලට ගියත් නහින්න වෙනව එලියෙ හිටියත් නහින්න වෙන නිසා වෙන්ටැති 😂..මැදැයි කොරා ලක්ශ 10 කට 😢

    • @helith7734
      @helith7734 15 วันที่ผ่านมา +8

      ඕවා කරන්නේ දඩුවම බලාපොරොත්තු වෙන්නේ.

    • @user-tw9kb8bn2c
      @user-tw9kb8bn2c 15 วันที่ผ่านมา +6

      Matath e adilla dakka gaman u gana saka hithuna😢 mokd kisim therumk nathi deyk kiywuee. Dn thm e kiww ewge therum hodatam therune😢

    • @kosala306
      @kosala306 15 วันที่ผ่านมา +1

      😂

    • @commenter1111
      @commenter1111 15 วันที่ผ่านมา +20

      මූ පන බයේ තම අඩන්ඩ ඇත්තේ තියෙන මෝඩකමට කලාට පස්සෙ මූට තේරෙන්න ඇති වැඩේ හරි කියලා

    • @Asunthadil
      @Asunthadil 15 วันที่ผ่านมา +1

      Ane ou apoo mema karanna mokada ane

  • @renukaPriyadarshani-zh4yr
    @renukaPriyadarshani-zh4yr 15 วันที่ผ่านมา +12

    වැඩෙ කියන්නෙ උඩ ඉන්න අය වෙඩික් කරැවන් එනවා ⁣හොදට දකිනවා ගානක් වත් නැනෙ මාරයි

  • @ruwa6386
    @ruwa6386 15 วันที่ผ่านมา +60

    පොලිස් ඇමතියා දකිද්දී පුදුම් අප්පිරියයි 🤮

  • @IrajAdithya
    @IrajAdithya 15 วันที่ผ่านมา +40

    මෙහෙම ගියොත් පාරේවත් යන්න වෙන්නේ දැන්නම් ලංකාවේ ජීවත් වෙන්නත් බයයි 😮🥺🥺

  • @udeniravindra9655
    @udeniravindra9655 15 วันที่ผ่านมา +845

    මම සෝස පාට ඇදගෙන ඉන්නෙ මට තියන්න එපා ..😀😀😀

    • @chamarapathmakumara4055
      @chamarapathmakumara4055 15 วันที่ผ่านมา +36

      🤣🤣🤣😱😱

    • @herathjanakie7952
      @herathjanakie7952 15 วันที่ผ่านมา +43

      Mama රතු ekk adagena inne,,mata thyanna apa😂🙏

    • @Neil00841
      @Neil00841 15 วันที่ผ่านมา +47

      Yes.... Wife රතු පාට මූ රෝස පාට අරුන් එද්දීම ගෑණි එළියට පනිනවා.

    • @user-jp4qo5zs1l
      @user-jp4qo5zs1l 15 วันที่ผ่านมา +41

      මම සතුපාට ගව්මක් ඇදල ඉන්නෙ මට තියන්නත් එපා.මම කොහොමහරි එලියට පැන ගන්නම්.

    • @madhushanKarunanayaka
      @madhushanKarunanayaka 15 วันที่ผ่านมา +47

      මුගෙ කොහොමත් ගෑනු ගතියක් තියෙන්නෙ අඩු ගානෙ බල්ලෙකුටවත් ගලකින් ගහගන්න බැරි එකෙක් ඒ වගෙ එවුන්ට ඔය වගෙ වැඩ හොදට පුලුවන්

  • @khantikhanti2884
    @khantikhanti2884 15 วันที่ผ่านมา +60

    සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

    • @DharshaniKalyani
      @DharshaniKalyani 14 วันที่ผ่านมา

      ❤❤සුජීවා අක්කේ.....බුදුසරණයි

  • @manelamarasekara5929
    @manelamarasekara5929 15 วันที่ผ่านมา +23

    අවලමි පවා දීමක් තිරිසන්නු

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i 15 วันที่ผ่านมา +200

    මොනතරම් කල්පනාවෙන් කටයුතු කලත් නොදැක්ක මනුෂ්‍යයෙක්ගේ ආරාධනාව පිලිගත්තේ මාරයාගේ කැමත්ත කාටවත් වලක්වන්න බැහැ ඇත්ත කතාව මේ තමා

    • @sanithuyumeth6333
      @sanithuyumeth6333 15 วันที่ผ่านมา +3

      එලම👍

    • @helagossip1093
      @helagossip1093 15 วันที่ผ่านมา

      නිහතමානීබව නිසා.දුප්පතුන්ට නිතරම පිහිට වෙන නිසා එයා කැමැතෙන් එන්න ඇති.වැඩිය වියදම් කරලත් නෑ ටැටූශොප් එකට.අපරාදෙ කියෙල හිතන්න ඇති.

    • @sunalikanchana4201
      @sunalikanchana4201 15 วันที่ผ่านมา +1

      හරියටම හරි ❤

    • @IreshaMadushani-zz5lh
      @IreshaMadushani-zz5lh 15 วันที่ผ่านมา

      Annekai

    • @nilakshimanjula1155
      @nilakshimanjula1155 14 วันที่ผ่านมา

      Yes

  • @dilsdil7949
    @dilsdil7949 15 วันที่ผ่านมา +7

    ඒ වගේ සල්ලිකාරයෙක් මේ වගේ පෙට්ටි කඩයක් opening කරන්න අ⁣ැවිත් ඇත්තෙ මනුස්සකම⁣ට..තිරිසන් මිනිහෙක්

  • @ChandimaRuwani-zj5mx
    @ChandimaRuwani-zj5mx 15 วันที่ผ่านมา +44

    එකට කාලා බීලා ඔහම කරන්නෙ තිර්සනෙක්, පව් 😢

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 15 วันที่ผ่านมา +19

    රටේ ආරක්ෂාව ගැන නම් කතා කරන්න දෙයක් නෑ රටේ හරි නීතියක් නැතිනිසා තමයි මිනිමරුවන් (පාතාලය) රජ කරන්නේ ලංකාවේ මරණීය දණ්ඩනය ස්තාපිත කල යුතුයි.

    • @ThakshilaMadushani-st4yl
      @ThakshilaMadushani-st4yl 15 วันที่ผ่านมา

      සහතික ඇත්ත ඒ ක් අණළනිවාර්යෙන් වෙන්න ඕනි

  • @rajithaamaan6932
    @rajithaamaan6932 15 วันที่ผ่านมา +53

    හොඳම නළුවා සම්මානය සහ සුපිරි තෑග්ග ලක්ෂ 16k

    • @chamindanalaka6608
      @chamindanalaka6608 15 วันที่ผ่านมา +1

      🎉🎉😂😂😂🎉🎉🎉😂😂😂😂

    • @chandanisirisana2650
      @chandanisirisana2650 10 วันที่ผ่านมา +1

      Okawa allum gas yawalama සම්මාන dunnanm hari paharaya😂

  • @TDConsolidate-gk4ix
    @TDConsolidate-gk4ix 15 วันที่ผ่านมา +99

    ඌ බබා ලක්ෂ 16 කුත් අරන් ලොකු පැටී ගේමක් ගහන්න යනවා කියලා නොදන්න තොත්ත බබා ඌ ඉවරයි කිව්වනේ ඉවරයි .. හ්ම්ම්

    • @ChamariGovinnage
      @ChamariGovinnage 15 วันที่ผ่านมา +1

      Eka thama

    • @maneeshavidurangi687
      @maneeshavidurangi687 12 วันที่ผ่านมา

      අනේද කියන්නේ වසන්ත ට ගේමක් දෙන්න තමයි tattoo shop එකට ගෙන්නන්න කිව්වෙ කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා..දන්නේ නෑ කියන එකෙන් බේරෙන්න පුලුවන් කියලා හිතන්න ඇති..

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 15 วันที่ผ่านมา +26

    අනේ අම්මෝ මේ කලවැද්දා රගනරැගිල්ලාක් ලක්ෂ 10කට තම්බියෙකුට ඒ මනුස්සයාව පාවලා දිලා අනේ අයියේ කියකියා

    • @iyanthiupeksha3448
      @iyanthiupeksha3448 15 วันที่ผ่านมา

      True... Meekaava ulathiyanna oonaa

    • @NiyasShareef-lo6em
      @NiyasShareef-lo6em 15 วันที่ผ่านมา

      Oya okkoma kattiya thamabiyoda thoge thaththat thambiyek wenna athi ammagen chuttak ahalala balanna

    • @NiyasShareef-lo6em
      @NiyasShareef-lo6em 15 วันที่ผ่านมา

      Wasantha ayya rattharan manussaya tho wagenemey

  • @prasangaherath747
    @prasangaherath747 15 วันที่ผ่านมา +10

    වෙලාවට පොලියට මොලේ තිබුනා අරූව arrest කරන්න. රපගපු රැගිල්ලට නැත්නම් අරූ රටෙත් නෑ..

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 15 วันที่ผ่านมา +31

    හාමුදුරුවෝ එක්කත් බුදියපු කේ සුජීව ගේ අමාරුව දැන්වත් හොදවෙයිද මන්දා.

    • @AnushaGamage-sk8ff
      @AnushaGamage-sk8ff 15 วันที่ผ่านมา +8

      බැලුවොත් ඇත්තන් අම්මල දූලා පන්සල්වල ඔක්කොමටම හපන් දූලා දෙන්නගෙ කටවල් අජිත් මුතු කුමාර න මගේ ගෙවල් ළඟ උගේ මුළු ජීවිතේම කෑවා පව් නම් නෑ මේකි හොඳම වැඩේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවට. මේ ළඟදි හයිවේ rest area එකේ හිටිය මුන් ටික එදා මේ ගෑනි වෙන මිනිහෙක් බදාගෙන ෆොටෝ ගැහුවා photo ගැහුවේ දූලා දෙන්නා හරියටම අප්‍රේල් දොළහ අම්මල දූලා එකතුවෙලා තමයි මේවා කරන්නේ ඒක තමයි අජිත් මුතු කුමාරණ පහුගිය කාලේ කිව්වේ හාමුදුරුවන්ගේ සිවුරු ගලවපුවා අම්මයි දුවයි මගෙන් අහගන්න එපා කියලා හොඳම වැඩේ මුන්ට

    • @dinithinisansala5015
      @dinithinisansala5015 15 วันที่ผ่านมา +2

      ​@@AnushaGamage-sk8ff
      හ්ම්... සමහර විට අජිත්ට වෙන්න තිබුණු දේට, සිවුර ඇරලා ඇවිත් උන්වහන්සේ කරගැහුවා... සසර ගණුදෙණු...

    • @samithajay9761
      @samithajay9761 15 วันที่ผ่านมา +1

      Wadenna tibune wena tanakata😂😂😂😂😂

  • @user-ie6ok6tl8u
    @user-ie6ok6tl8u 15 วันที่ผ่านมา +84

    උගෙ මුනෙම පෙනවා කපටි කම පවු අපට මිනිසුන්ගෙ පුද්ගලික ජිවිත අදාල නැහැ එ උනාට අසරන මිනිසුන්ට ගොඩක් උදවිි කරා දරැවන්ට තවත් තාත්තෙක් හා බිරිදකට හොද සැමියෙක් නැති වුනා නිවන් සුවය ලැබෙිිවා😢

    • @user-jk1hd3zq6e
      @user-jk1hd3zq6e 15 วันที่ผ่านมา

      Ow jiwithayak ne monawa wunath

  • @Ravi56774
    @Ravi56774 15 วันที่ผ่านมา +47

    දැන් ඉතිං හිරේ ගිහින් ආවත් ඌත් වෙඩි කයි ලඟදිම කාලකන්නි වපුරන දෙයින් අස්වැන්න නෙලයි මෝඩ හරක් අපරාධ කාරයෝ ඇසුරු කරන්නේ ම අපරාධ කාරයෝ තමයි , වසන්ත හොඳයි කියනව නෙවෙයි

  • @galiver9360
    @galiver9360 15 วันที่ผ่านมา +10

    නිකන් හිතපල්ල වැරදීමකින් හරි උන්ගෙ කුඩු ජාලෙට හරි, වෙනත් දේකට හරි, උබ, උබේ අම්ම, තාත්ත, සහෝදරයෙක්, යාලුවෙක් නොදැනුවත් කමකින් බදාවක් උනොත් මහ දවල් ගෙදරටම ඇවිල්ල වෙඩි තියල මරන එක උන්ට සුලු දෙයක්...ලෑජ්ජයි පින් ඇමතියයි, පින් පොලිස්පතියයි ගැන..ඇමතිකම්, පොලිස්පතිකම් තියාගෙන මේව නවත්තන්න බැරුව නෙමෙයි..ලංකාව ඇතුලෙ දැන් මිනිස් ජිවිත තියෙන්නෙ අනතුරේ...

  • @srimaliperera7448
    @srimaliperera7448 15 วันที่ผ่านมา +14

    හොද මනූස්සයෙක් ගෙදරට හොද පියෙක් හරිම දූකයි

  • @NilushaSakaka
    @NilushaSakaka 15 วันที่ผ่านมา +42

    මොනවා වුනත් මිනිස්සු හදුන ගේන ජීවත් වෙන්න මගේ රටේ අයට දීර්ඝායුෂ ලැබේවා

  • @pathummanjusri505
    @pathummanjusri505 15 วันที่ผ่านมา +126

    පොලිස් පති මාමව දැක්ක කල් 😂😂😂😂

    • @user-cx8pb1hd8z
      @user-cx8pb1hd8z 15 วันที่ผ่านมา +5

      එයා නිදාගෙන හිටියේ.අපරාධ කාරයො බෝට්ටු වලින් රට පනිනකන්😂

    • @user-rb8cv3bl7v
      @user-rb8cv3bl7v 15 วันที่ผ่านมา +5

      හෙල්මට් පාරට ඉස්සර තිබ්බ ඔලුවේ ඉදිමුම අඩු වෙලා වගේ 😂😂😂

    • @sriwanthasriwantha9376
      @sriwanthasriwantha9376 15 วันที่ผ่านมา

      😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา

      Desabandu mame koheda hitiye dakka kale appa

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +1

      ​@@user-cx8pb1hd8zsujeewa gani hamuduruwwekge siura ain karala miniha kamata haththa ekane meki pansal badagena dagaluwe vesa gani meki minissu gilinawa

  • @user-pc5ub2kn6s
    @user-pc5ub2kn6s 15 วันที่ผ่านมา +33

    මෙහෙම මිනී මරන එවුන්ටනම් සොබාදහමේම දඩුවම් ලැබෙන්න ඕනෑ

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 14 วันที่ผ่านมา +3

    මෙයාලනෙ සම්මාන ලැබිය යුතු රංගන කරුවන්.මේ වගේ සතෙක්වත් මරන්න උදව් කරන්න එපා. අනේ කොහොම දරුනු හිත්ද?, 😢😢💔💔😡😡😡😡

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 15 วันที่ผ่านมา +48

    ඕක ගේ ඇඳුම අර අවරුදු උත්සව වල වැඩිහිටි විකට ඇඳුම් වලට හොඳඊ සුප්පුවක් ගහලා බෝතලේකුත් දුන්නා නම් තියාගන්න

  • @sandunmadu23
    @sandunmadu23 15 วันที่ผ่านมา +48

    ඌ පහන පත්තු කරන වෙලාවෙත් ඉන්නෙ කලබලෙන් වගේ ....තමන්ගේ ශොප් එකක් ඕපන් කරද්දී ඕනෙම මනුස්ස්‍යෙක් ගොඩාක් සතුටින්නේ ඉන්නේ අරූ ඉන්නෙ කලබලෙන් ගොඩාක්

  • @user-dy8yy8xd4n
    @user-dy8yy8xd4n 15 วันที่ผ่านมา +230

    ටැටුව දැකල චරිතෙ ලියන ගොඩක් උන්ට කෝම 💤💤🙄🙄

    • @vikum.wijenayaka87
      @vikum.wijenayaka87 15 วันที่ผ่านมา +1

      පම්ක තමයි.

    • @indikanishantha1945
      @indikanishantha1945 15 วันที่ผ่านมา

      😅

    • @TravelEurope360
      @TravelEurope360 15 วันที่ผ่านมา +2

      😅

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 15 วันที่ผ่านมา +13

      👍🌹.. ටැටුව දැකලා ලියූ චරිත් 80% ට වඩා හරි මල්ලී .. 👍🌹

    • @FILMlanthe-f2i
      @FILMlanthe-f2i 15 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @itsb2619
    @itsb2619 15 วันที่ผ่านมา +22

    සුජීව ට සැමියෙක් ඉදල😂😂 සිංදු නොකිය රගපැවනම් කෝමද සුජීව😅😅 k

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh 15 วันที่ผ่านมา +3

      Akani bn adni ahem seen akak dnne😂

    • @itsb2619
      @itsb2619 15 วันที่ผ่านมา +1

      @@Kanwsuosbxh munge රසිකයො පව් ලෙසටම ඇන්දෙනෝ😄👊

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 12 วันที่ผ่านมา +1

      මාර දුවරැ තුන්දෙනාගේ නාඩගමි දැන්වත් ඉවර උනොත්‍ හොඳයි hospital ඇව්ත් ආයේ පටන් ගනිද නොදනිමි

  • @maashamaasha8395
    @maashamaasha8395 15 วันที่ผ่านมา +38

    කුඩ්ඩන්ට , ඩීල් කාරයන්ට බේබද්දන්ට ගනිකාවන්ට 😂විවෘත කිරීමට ආරාධනා කරල

    • @yuraninduwara1120
      @yuraninduwara1120 15 วันที่ผ่านมา +3

      Aparde ubta krnna tibbe 😊

    • @sasanthass7989
      @sasanthass7989 15 วันที่ผ่านมา

      👌

    • @dilshanmaduranga6019
      @dilshanmaduranga6019 15 วันที่ผ่านมา +3

      ඉතින් බන් ටැටූ ශොප් වලට වැඩිපුරම එන්නෙ ඒ වගේ අයනේ..🥴😅

  • @punyajayasinghe402
    @punyajayasinghe402 15 วันที่ผ่านมา +70

    සුජීවා තව හිමි නමකගේ සිවුර අරිද දන්නේ නෑ...

    • @krishmaprioniemahalekamge8916
      @krishmaprioniemahalekamge8916 15 วันที่ผ่านมา +1

      😂

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 15 วันที่ผ่านมา +8

      Eka siwura arina eka dana ganna ona.u baba neweyine.

    • @MG-rq2nl
      @MG-rq2nl 15 วันที่ผ่านมา +6

      Mama sil bidagatte.. Mul sidagatte... Sujeewa nisa😋

    • @perera9535
      @perera9535 15 วันที่ผ่านมา

      Thttayata.asa.වෙලා .....😢

    • @perera9535
      @perera9535 15 วันที่ผ่านมา

      😂😂

  • @jrjenueueue9047
    @jrjenueueue9047 15 วันที่ผ่านมา +28

    මේ වගේ තිරිසනුන් ගෙ පරපුරම විනාශ කරන්න ඕනෙ

  • @thiharadevindi5750
    @thiharadevindi5750 15 วันที่ผ่านมา +33

    මුන් මෙච්චර ප්ලෑන් කරලා කරපු එකක් වෙලා ඇයි ශොප් එක ඇතුලේ cctv සෙට් කරලා තින්නේ😮

    • @madunimesha2729
      @madunimesha2729 15 วันที่ผ่านมา +7

      මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා.එහෙම කරන්න ඌ එතරම් ගොනෙක්ද.ඌ නෙමෙයි ඕක කරලා තියෙන්නේ.වෙන එකෙක්.ඌ බයට කියනවා වෙන්න ඇති.

    • @Udani-mk5yx
      @Udani-mk5yx 15 วันที่ผ่านมา +7

      Naa uuwa gonata andala wasanthawa Genna n

    • @wdjmerilanthony3497
      @wdjmerilanthony3497 14 วันที่ผ่านมา +2

      ඇතුලේ කැමරාවල ඇප් එක සැලසුම් කළ සියල්ලන්ගේම ෆෝන් වල ඇති ඒ අනුව මෙහෙයුම කලා වෙන්නත් පුළුවන්

  • @dineshsanduni2293
    @dineshsanduni2293 15 วันที่ผ่านมา +18

    ඕවගේ රිටන් එන්නේ බල්ටි ගගහ. ඒකයි ලංකාවේ තත්වේ. දැන් මේ රට පාතාල ලෝකයක් 😢😢😢 ඇත්තටම පව් මොන තරම් වේදනාවක් දැනෙන්න ඇතිද වෙඩි වැදුන අයට. දෙයක් කරන්න කලින් හිතන්න ඕන මේ දේ තමන්ට උනොත් තමන් කොච්චර විදවයිද කියලා.

    • @nishanthahemachandra7578
      @nishanthahemachandra7578 15 วันที่ผ่านมา +1

      බල්ටි ගගහා ආපු රිටන් එකක් වගේ මේකත් මටනං හිතෙන විදිහට

    • @dineshsanduni2293
      @dineshsanduni2293 13 วันที่ผ่านมา

      @@nishanthahemachandra7578 ඕක ඔතනින් ඉවර වෙන එකක් නෙවෙයිද කොහෙද

  • @chathurikapriyadarshanee2247
    @chathurikapriyadarshanee2247 15 วันที่ผ่านมา +5

    ඕනවට වඩා මිනිස්සු විශ්වාස කරන්න එපා කියන්නේ මෙන්න මේකයි .

  • @K-chaminda
    @K-chaminda 15 วันที่ผ่านมา +50

    මල්ලි ඔයාගේ අලුත් වැඩේ සාර්ථක වෙන්න ඕනි අනිවාර්යෙන් මොනවා හරි උදව්වක් ඕනි වුනොත් කියන්න වසන්ත අයියගෙන් මේ වචන අනිවාර්යෙන් පිට වෙන්න ඇති ඒ වචන ටික අරුගේ මුළු ජිවිතේම විඳවයි පසු තැවෙයි 🤦‍♂️

    • @sethsrilanka
      @sethsrilanka 15 วันที่ผ่านมา +1

      🎉🎉 හරියටමහරි,,,

    • @DammiRathnayaka
      @DammiRathnayaka 15 วันที่ผ่านมา

      Aththa sahathika aththa

  • @imashaamandi9580
    @imashaamandi9580 15 วันที่ผ่านมา +4

    අපි වරදක් නොකලත් පාරේ තොටේ යද්දි අපිටත් වෙඩි කාලා මැරෙන්න වෙයිද දන්නෑ ,,මේ යන විදිහට..

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 15 วันที่ผ่านมา +21

    සුජිවාට තවත් සැමියෙක් හිටියාද😢

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh 15 วันที่ผ่านมา

      😂😂

    • @ishamadu7710
      @ishamadu7710 15 วันที่ผ่านมา +2

      Ane ekane mamath hithuwe dan eya daruwo dennath hadan paduwe lassanata jiwath wenawa athi kiyala😢mama rawatila ane😢

    • @DmwdDissa
      @DmwdDissa 15 วันที่ผ่านมา

      ඕවා ගැන හිතන්න එපා ඒ තරම්ම එහෙම එකෙක් හිටියලු😂

    • @dinithinisansala5015
      @dinithinisansala5015 15 วันที่ผ่านมา +1

      ​@@ishamadu7710
      😂😂😂😂
      ඇයි ඔයාටත් බලාපොරොත්තු දුන්නද එයා 😂😂😂😂

    • @ishamadu7710
      @ishamadu7710 14 วันที่ผ่านมา

      @@dinithinisansala5015 අපොයි ,මම කෙල්ලෙක්😂

  • @sisirakumara2338
    @sisirakumara2338 15 วันที่ผ่านมา +54

    ඒකා මුල ඉඳලම හැංගෙන්න තමයි ට්‍රයි කරන්නෙ 😂😂

    • @madulanka3982
      @madulanka3982 15 วันที่ผ่านมา +1

      ,,,,😂😂😂😂

  • @praneethgayashan6179
    @praneethgayashan6179 15 วันที่ผ่านมา +11

    අයියයි මල්ලියි කපටි තාලෙට අඩන විදිය 😂😂

  • @Rmd289
    @Rmd289 15 วันที่ผ่านมา +32

    ටැටූ නළුවා හැසිරෙන්නේ මළගෙදරක වගේ..😏😏 ඒ උගේ හිත ...
    නමුත් වසන්ත සැදැහැ සිතින් පහන දල්වාගත්තා එයාගේ ආත්මය වෙනුවෙන් .................!!

    • @DevHania
      @DevHania 15 วันที่ผ่านมา +2

      😂😂😂 Sakklili badu welendek bn

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 15 วันที่ผ่านมา +59

    මුගේ අඩන ටොන් එකෙන්ම කියන්න පුළුවන් මු මේ ගැන දැනුවත් කියලා 😂 🤣

  • @danushkaruwanchamara9780
    @danushkaruwanchamara9780 15 วันที่ผ่านมา +12

    ඔව් ඔව් ඉවරයි කොහොමත් දැන් නම්

  • @lilankavinda1022
    @lilankavinda1022 15 วันที่ผ่านมา +3

    පාස්කු ප්‍රහාරයේ ඒවා මේ වගේ හොයා ගත්තේ නෑ නේද..ඒවා අනවශ්‍ය දේවල් නිසාද දන්නෙ නෑ..

  • @samithapabasara1553
    @samithapabasara1553 15 วันที่ผ่านมา +32

    අනික ටැටූ ශොප් එකක් නෙවෙ ඒක තොරොම්බල් කඩයක් වගේ 🫤

    • @thanuja227
      @thanuja227 15 วันที่ผ่านมา +1

      මම හිතුවේ මල් කඩයක් කියලා

    • @somawgk4778
      @somawgk4778 15 วันที่ผ่านมา

      නැහැ එ්ක තේරුං ගන්න අර මනුස්සය මරන්න හදපු තැනක් කඩයක් ඕන වට නෙවි 😮

  • @KaviduMadushan-kt9qq
    @KaviduMadushan-kt9qq 15 วันที่ผ่านมา +13

    අපිට වුනොත් එක දවසයි 😂

  • @A.D.C477
    @A.D.C477 15 วันที่ผ่านมา +3

    කවුරු උනත් මත් ද්‍රව්‍ය ගේන උන් විතරක් නෙමෙයි ඕවාට ඇබ්බැහි උන උනුත් ස්වභාවධර්මය විසින් කෙසේ හෝ විනාශ කරලා දාන එක නම් ලොකු දෙයක් 🔥🔥👍

  • @RakUae-io4ju
    @RakUae-io4ju 15 วันที่ผ่านมา +9

    සුජීවගේ සැමියා 😮😮😮🤔🤔🤔🤔

  • @SeethahAnthony
    @SeethahAnthony 15 วันที่ผ่านมา +14

    උගේ අදුම බල්ලෝ

  • @sonyabanda6543
    @sonyabanda6543 15 วันที่ผ่านมา +3

    Club වසන්ත බාල වයස්කාර ගැහැනු ලමයෙනුට කරදර කල කෙනෙක් කියලා හැමෝම දන්නවා !

  • @jayantasis4852
    @jayantasis4852 9 วันที่ผ่านมา

    නිවුස් එක වටිනව හරියටම දැන ගත්ත ස්තුතිය ❤

  • @user-bs7tc2kt6o
    @user-bs7tc2kt6o 15 วันที่ผ่านมา +4

    මරන ඉඩ සලස්සලා කොහොම හිත හදාගත්තද මන්දා තෝ මනුස්සයෙක්නම් වෙන්න බෑ

  • @DhananjayaSandaruwan-eo5qd
    @DhananjayaSandaruwan-eo5qd 15 วันที่ผ่านมา +27

    පොලිස්පතිට කොන්ද පන නෑ

  • @travelguide8485
    @travelguide8485 15 วันที่ผ่านมา +34

    පාතාලෙ මෝඩයි..ටැටූ කාරයටටත් තිව්වනම් හොයගන්න ටිකක් අමාරුයි

    • @chamindapushpakumara8309
      @chamindapushpakumara8309 15 วันที่ผ่านมา +4

      wasantha pahana paththu karana welawe aru baya wela wage inna

    • @user-xu5vi6qt3o
      @user-xu5vi6qt3o 15 วันที่ผ่านมา +4

      කොන්ඩයටත් එකෙන්ම ගසල ගියානම් සේරම කම්මුතුයි..

  • @haruhigems8240
    @haruhigems8240 15 วันที่ผ่านมา +22

    මේ මෝඩ ටැටු කරයත් ඇඳිල ඉන්නේ. වසන්ත මරනවා කියලා ඌ දන්නේවත් නැතුව ඇති කියලයි මම හිතන්නේ. නැත්තං උ එච්චර කොන්දක් තියෙන එකෙක් නෙවෙයි කියලා හොඳටම පේනවා. 😂

    • @Aristosmixail
      @Aristosmixail 15 วันที่ผ่านมา +2

      Eka piliaran thiyenne tattoo shop eka ariyema okata kiyala.

    • @sureshpushpakumara9601
      @sureshpushpakumara9601 15 วันที่ผ่านมา +1

      Ane pissu.uta 16k dunne aadretne.😂😂😂😂 echchr deyknotherenn u babane.gaani minihai dennm dnnw.e gaanith welw enkn bln innw wge 4n ek obaoba

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 15 วันที่ผ่านมา +11

    දින 25ක් ඉදිවි ටැටු කාරයා

  • @itsb2619
    @itsb2619 15 วันที่ผ่านมา +16

    සුජීවාගෙ සහකරු😅😅කෝ පම්පොරිය සුජීවගේ😂 දැන් ප්‍රෝග්‍රෑම් වලට ඇවිත් ඔක්කොම මේව බොරු කියාම් අපි අන්දන්න😂😂

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 15 วันที่ผ่านมา +7

      ඔව් ඔව් පම්පෝරි ගහයි සුදනා වෙන්න අම්මලා දූලා

  • @nickykolla183
    @nickykolla183 14 วันที่ผ่านมา +2

    හෙට අනිද්දාට ලංකාවට ගේන එවුන් දෙන්නගෙන් එකෙක් තමයි පැටී. දැනටමත් ඌ අල්ලලා ඉන්නෙ. පිටපත හොඳයි. රංගනය පොලීසියෙන්නෙ. ඒකයි අතාත්වික. කමක් නෑ. කොහොම හරි අයියලා ටික ඉවර කරපල්ලා.

  • @user-hn5lq1qo9b
    @user-hn5lq1qo9b 15 วันที่ผ่านมา +20

    ටැටූ කාරයා වනිදු හසරංග වගේ පෙන්නේ මට විතරයී ද..?

    • @Udani-mk5yx
      @Udani-mk5yx 15 วันที่ผ่านมา +1

      Eeeya ban waniduwa lassanai aruuu gonk ban😂

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 15 วันที่ผ่านมา +1

      Yako waniduwata spahasa karanda epa.u daksha kollek.oya wage pimpiyek neweyi

  • @user-hc5oc1us3g
    @user-hc5oc1us3g 15 วันที่ผ่านมา +3

    මොකා කොහොම කිව්වත් ටැටූ කාරයා මූව මරන සීන් එක දන්නෙ නෑ... ඌ මේක ප්ලෑන් කලානම් ලොවෙත් උගේ තැනකට ගෙන්නල ගහන්නෙ නෑ... ඌට මොලේ කලදක් හරි තියෙනව නම් ඌ දන්නවා ඌව බෙල්ල මුලින්ම අහු වෙනවා කියල 😂

  • @dineshakumari-tl8xs
    @dineshakumari-tl8xs 14 วันที่ผ่านมา +2

    වැටහෙන්නෙ එකම දෙයයි පිනක් දහමක් කරගෙන මෙලොවින් චුත වෙන එක😂

  • @daisyheljemo6391
    @daisyheljemo6391 2 วันที่ผ่านมา

    Oba Tumata Nivan Suva Prathana Karami ❤ 🙏🏻

  • @lanka622
    @lanka622 15 วันที่ผ่านมา +3

    අනේ පව් ගොඩක් දුකයි

  • @ap92207
    @ap92207 15 วันที่ผ่านมา +40

    ඉක්මන් සුවපත්වේවා k සුජිවා ට බුදුසරණයි 🙏

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 15 วันที่ผ่านมา +1

      කවුරු උනත් සුවපත් වෙනව නම් හොදයි.ඒත් ඔතනින් වඩාත්ම අපරාධය කලේ කේ.සුජීවා පිලිවෙත් පුරමින් සිටි ස්වාමීන් වහන්සේ ,ශ්‍රි සද්ධර්මය ලස්සනට දේශනා කරපු
      ස්වාමීන් වහන්සේ නමක් අගර දගර
      දාලා සසුනෙන් වෙන් කරල තමන්ගෙ කාම ආශාවන් ට යොදාගත් පාපය.අනීවාර්‍යයෙන්ම මැරුණ ගමන් අපායෙ .අපේ බුදු හාමුදුරුවෝ වැඩ සිටියනම් දෙශනා කරයි සන්සාරයේ ස්වාමීන් වහන්සේ ගෙ පිටුපසින් එන සැතිරියක් බව

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 15 วันที่ผ่านมา +3

      සුජිවාට යන්න ආපායක් වෙනම හදන්න ඔනෙ .අර ගම්පහ මාහා නාමහිමිට කරපු අපරාධයට.බනක් කියගෙන හිටපු හමුදුරුවන්ට සිවුරෙ ඉන්න දුන්නෙ නැහැ පට්ට වේ#####

    • @exclusivescience
      @exclusivescience 15 วันที่ผ่านมา

      පැවිද්දේ හිටපු පුද්ගලයෙක් ගිහිගෙට ඇද දැමීමේ පිනෙන් කේ සුජීවාට ඉක්මන් සුවය පතමු😂

    • @user-rq7wq9ov8p
      @user-rq7wq9ov8p 15 วันที่ผ่านมา

      ​@@jeewahettiarachchi2603ඇය කරපු පාප කර්මය .ඇයට පඩිසන් දුන්නා ...අම්මා කෙනෙකුගේ හැසිරීමෙ හොද...කිසිම ගැහැණියක් මෙවැනි පව්කාර දේ නොකරංඋ මැනව්...

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 15 วันที่ผ่านมา +1

      ඒ හිමියොන්ට සුජීවගෙන් බන අහල මහන ජීවිතේ ගැන කලකිරෙන්න ඇති..මොකා උනත් බන කිව්වට වැඩක් නෑ පිලිපදින්න්‍ර් නැතුව

  • @user-is6ne7ec6o
    @user-is6ne7ec6o 15 วันที่ผ่านมา +1

    යුක්තියේ මෙහෙයුම

  • @Elysian_Diaries
    @Elysian_Diaries 15 วันที่ผ่านมา +6

    හරි දැන් ටැටූ කාරය සම්බන්ධමයි ම කියමුකො එහෙනං ඇයි බං ඌ හරකෙක්ද එච්චර cctv හයිකරගෙන ඉන්න මං හන්නෙ නැද්ද .මට හිතෙන එක මං කියන්නෙ උගෙ cctv එකෙන් ඌම අහුවෙලා .drama ekak wage neweda

    • @nilakshimanjula1155
      @nilakshimanjula1155 14 วันที่ผ่านมา

      Ethin eyata Dubai walin kiyapu widiyata hamadema Karala athi...e Gonata molayak thiyena patak nam penne na

  • @dilanig4
    @dilanig4 15 วันที่ผ่านมา +3

    මිහිපිට අවංකවම තමන්ගෙ උත්සහයෙන් ජිවත්වෙන කිසිමකෙන්ටනම් මෙහෙම වෙන්නෙ නැ … අසාදරණයෙන් බලයෙන් මැරකමින් ජිවත්වන්නන් හැමදාමත් දිවියෙන් සමුගන්නෙ. නොසිතනා විදිහට. මොනවාකරන්නද.

  • @asankaperera4374
    @asankaperera4374 15 วันที่ผ่านมา +17

    දැන්වත් 🤔 හොදින් මතක තබා ගත යුතුයි.. 😜 හොදේ

  • @darmasenadarmasena3127
    @darmasenadarmasena3127 15 วันที่ผ่านมา +2

    අපි නොදන්න මොනරතැන්න වසන්තත් හොද ගේම් කාරයෙක් තමයි ඔය වගේ ගේම් වසන්තත් ඕන තරම් ගහල ඇති නැත්නම් මදූශ් වගේ කට්ටිය ඇසුරු කරයිද ඕක මැරුන එකමයි හොද කියල නොකිව්වත් ස්වබාව දර්මයට පිටුපාන්න කාටවත් බැහැ මේ වෙන සිදුවීම් වලින් අපි තේරුංගත යුතු යතාර්තය ඒකයි නිවන්සුව ලැබේවා වසන්ත

  • @ashengunathilake8663
    @ashengunathilake8663 15 วันที่ผ่านมา +2

    අනේ රත්තරනේ ......අයියේ .....මටත් ලක්ෂ දහයක් සමග .......ලගදිම ඔයා ලගට එන්න ලැබෙයි,....එතකොට මට සමාවෙන්න

  • @user-cx8pb1hd8z
    @user-cx8pb1hd8z 15 วันที่ผ่านมา +3

    තමන්ගෙ දියුණුවට පහන පත්තු කරපු මනුස්සයව පාවල දුන්න.😢ශික් මෙහෙමත් ජරා මිනිස්සු..

  • @mydreams7104
    @mydreams7104 15 วันที่ผ่านมา +25

    මාස 2න් 2ට උනාට අව්ලක් නැද්ද?..

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe 15 วันที่ผ่านมา +1

      O.k

    • @chamindanalaka6608
      @chamindanalaka6608 15 วันที่ผ่านมา +2

      😂😂kamak neeelluuu...uuuu😂😂😂😂

    • @neilratnayake4873
      @neilratnayake4873 15 วันที่ผ่านมา +2

      මාස 1 1/2 ට සැරයක් මේ වගේ අපරාදයක් බලාපොරොත්තු වන්න.
      මීට
      පොලිස් ඇමති

    • @chamindanishantha9802
      @chamindanishantha9802 15 วันที่ผ่านมา

      යකෝ රටේ පොලිසිය තියෙන්නේ අපරාදයක් උනාට පස්සෙ හොයන්න නොවේ .වෙන්න කලින් රටේ මිනිස්සුන්ට ආරක්ෂාව සපයන එක පොකේ පලිස් .

  • @lakminiabhayajeewani6250
    @lakminiabhayajeewani6250 15 วันที่ผ่านมา

    Ikman suwaya prarthana karanawa icu eke inna obata.
    Theruwan saranai

  • @Esh96
    @Esh96 15 วันที่ผ่านมา +12

    අඩෝ අජිත් අයියා කියලා තියෙන්නෙ ඇත්තනේ බලාගෙන ගියාම😂

  • @user-rr3hh8fv9x
    @user-rr3hh8fv9x 15 วันที่ผ่านมา +18

    තමන්ට නොගැලපෙන මිනිස්සු ආස්‍රය කලාම ඔහොම වෙනවා

  • @sriisraelinfo
    @sriisraelinfo 15 วันที่ผ่านมา +4

    සිංහල බෞද්ධ රටේ... අහන්න ලැබෙන දේවල්.

  • @DinushaJayaranga
    @DinushaJayaranga 12 วันที่ผ่านมา

    Good entertainment, keep making good content

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 15 วันที่ผ่านมา +78

    එකම දේ නැවත නැවත පෙන්නන්න එපා හූත්තෝ අලුත් දෙයක් දාපන්

  • @user-gi4ey5ts3s
    @user-gi4ey5ts3s 15 วันที่ผ่านมา +8

    ටැටුවට හෙණගහලත් මදි