වීඩියෝ අතරමග මට වැරදුනු තැන් - Anoma's Kitchen Bloopers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2021
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 1.4K

  • @athalkitchen
    @athalkitchen 2 ปีที่แล้ว +763

    මං ඉන්න Field එකේ වැඩියෙන්ම ගරු කරන ගුරුතුමියක් තමයි.. දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🥰🥰🥰❤❤❤

    • @napekshalakmali2056
      @napekshalakmali2056 2 ปีที่แล้ว +42

      හානේ මල්ලිත් ඉන්නවා .ඔයත් අනෝමා ආන්ටි වගේ හරිම නිහතමානී කෙනෙක් .ඔයාටත් මේ ෆීල්ඩ් එකේ දිගු ගමනක් යන්න සුබ පතනවා .🤗

    • @athalkitchen
      @athalkitchen 2 ปีที่แล้ว +18

      @@napekshalakmali2056 😍😍😍😍 Thank you akkee

    • @niludias8710
      @niludias8710 2 ปีที่แล้ว +4

      Aaane oya! 🤗😘

    • @achinigunasekara2756
      @achinigunasekara2756 2 ปีที่แล้ว +11

      හානේ ආතල් මල්ලි.. ඔයත් මෙහේ ඉන්නවද.. හොර ගෙඩියා ..😃😃😃

    • @athalkitchen
      @athalkitchen 2 ปีที่แล้ว +5

      @@niludias8710 😊😊😊

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 2 ปีที่แล้ว +344

    මම නම් ආසම වීඩියෝ අන්තිමට මම අනෝමා කියල කියන කොටසට.😍 ඒ වගේම ඔබතුමිය like subscribe ඉල්ලලා හඬා වැටෙන් නැති එකත් ගොඩක් අගය කරනවා.

  • @chandimajayarathne8719
    @chandimajayarathne8719 ปีที่แล้ว +76

    අනෝමා මිස් කතා කරන සුරතලෙන්ම මම කලින් ඉදන් දැනගෙන හිටියා ගෙදර කෝලං කර කර ඉන්නවා ඇති කියලා. ඒත් මේ තරම් මලකෝලමක් කියලා හිතුවේ නෑ.. ආදරේ හිතෙනවා වැරදුන තැන් වලදි දාන මූණෙ ඉරියව් වලට.. ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා නිදුක් නීරෝගී වේවා...

  • @musicworldasia
    @musicworldasia 11 หลายเดือนก่อน +73

    ආන්ටි හරිම අහිංසකයි නේ 🤗 ❤️ පොඩි ලමයෙක් වගේ හුරුබුහුටි යි .. ගෝඩ් බ්ලෙස් යූ ආන්ටී ❤️

  • @sanduhansi3305
    @sanduhansi3305 2 ปีที่แล้ว +407

    අනේ හරි ම හුරතල් ආන්ටි ඔයා... හරි ම cuteeee 😍😍good luck😍😍

  • @krishani5329
    @krishani5329 2 ปีที่แล้ว +343

    ඔය වගේ helpful husband කෙනෙක් ලබිච්ච ඔයා හරි වසනාවන්තයි.මට නැතත් මට ඔයා ගැන සතුටුයි.හැමදාම සතුටින් ඉන්න.

    • @Manel12345
      @Manel12345 2 ปีที่แล้ว +7

      සම්පූර්ණ ඇත්ත .👍

    • @randilinidesilva2487
      @randilinidesilva2487 2 ปีที่แล้ว +5

      Anee apitat na tamai.adu gane ape ammalatawat naha.

    • @musicsudda
      @musicsudda ปีที่แล้ว +1

      @@randilinidesilva2487 😊😊

    • @user-ty1ku5dh9l
      @user-ty1ku5dh9l 3 หลายเดือนก่อน +1

      මටනම් ඉන්නවා

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +48

    ආන්ටි ඔයාගේ හිනාව කතා විලාශය පොඩි ළමයෙක් වගේ හරිම ආදරණීය යි ♥️

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 2 ปีที่แล้ว +12

    අනේ පුංචි බබෙක් වගේ අහිංසකයි මිස් ඔයා. මං ආදරේම ඔයාගෙ සිරියාවන්ත කමටයි, පිරිසිදුවට ,හිමීට , පිලිවෙලට අපිට හැමදේම කියා දෙන නිසයි .
    බුදුසරනයි 🤩😍😘💖

  • @umawinekoon8582
    @umawinekoon8582 2 ปีที่แล้ว +279

    ඔබතුමිය හරිම අව්‍යාජයි , හරිම කැමතියි ඒ අව්‍යාජ කමට . සුබපැතුම් ❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +207

    හරී ශෝයි ආන්ටි. අදනෙ දන්නෙ ආන්ටි මෙච්චර හිනා වෙලා ඉන්නවා කියල ගෙදර ඔයාගෙ හිනාවට ආස හිතුන.❤❤❤❤❤

  • @umendraweerawansa6176
    @umendraweerawansa6176 8 หลายเดือนก่อน +8

    මේක නම් හරිම ලස්සනයි . බලන්න ඇය සිනහ වෙන අපූරුව. මම හරියට ගරු කරන චරිතයක් . ඕනෑම අලුත් දෙයක් හදන්න යනකොට ඔක්කොටම කලින් serch කරලා බලන්නේ Anoma's Kitchen එකේ ඒක හදලා තියනවද කියලා. මේ ආවා වගේ ඉදිරියටත් තවත් හොදින් වැඩ කරන්න අවශ්‍ය ශක්තිය, නීරෝගී බව ලැබේවා !

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +14

    අනේ ඔයාගේ කෑම හදන වීඩියෝ වගේම වැරදුණු වීඩියෝත් හරිම රසවත්. ඔයානම් හරිම ෂෝක් . ඔය සැහැල්ලු බවට හරිම ආසයි බුදු සරණයි දෙවි පිහිටයි!

  • @sunethrasauri7940
    @sunethrasauri7940 2 ปีที่แล้ว +112

    ආන්‍ටිගෙ හිනාව නම් හරිම ෂෝක්...😍😍😍❤️❤️❤️

  • @amitha1969
    @amitha1969 2 ปีที่แล้ว +106

    ‌ඒ වැරදීමත් හරිම සුන්දරයි අනෝමා......තව බොහෝ දුර යන්න සුභ පැතුම්, ආදරයත් සමගින්....!

  • @pasindujayaweera5575
    @pasindujayaweera5575 2 ปีที่แล้ว +6

    මගේ අම්මාගේ නමත් අනෝමා. අම්මා ගැන හිතෙන වෙලාවට මම ඇවිත් මේ videos බලනවා. විශේෂයෙන් අන්තිමට “මම අනෝමා“ කියද්දී හරිම ලෙන්ගතු කමක් දැනෙනවා. මගේ අම්මා මෙන්ම ඔබ තුමියටත් නිදුක් නිරෝගිව දීර්ඝ කාලයක් මේ දේවල් කියල දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ❤️🙏

  • @recipe79
    @recipe79 7 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා ගොඩක් natural.. එකයි මම ගොඩක් ඔයාගේ channel එකට කැමති

  • @isharaperera7371
    @isharaperera7371 2 ปีที่แล้ว +85

    චූටි බබෙක් වගේ අනේ ආන්ටි ඔයා 😁😁😁 සෝමසිරි අන්කලුත් ඉන්නවා

  • @nirupaperera7320
    @nirupaperera7320 2 ปีที่แล้ว +108

    හරිම ෂොක් අනෝමා .ඔයා හරි අවංකයි.ආදරනියයි.දිනෙන් දින තවත් දියුණුව ලැබේවා.යන්න පුලුවන් ඉහලම තැනට යන්න ආශිර්වාද කරනවා .සිය පවුලටම සම්මා සම්බුදු සරණයි

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 ปีที่แล้ว +103

    මම වීඩියෝ එක බැලුවේ බබාව නිදි කරන ගමන්..ආන්ටිගේ හිනාවට බබා උඩ ගිහින් ඇහැරුණා😂😂😂😂

    • @Chamodya_A
      @Chamodya_A 8 หลายเดือนก่อน +1

      😂❤

    • @sasiachi8806
      @sasiachi8806 7 หลายเดือนก่อน +1

      😂

    • @janudiweerarathne
      @janudiweerarathne 7 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @nimmijayarathna-ph3tw
      @nimmijayarathna-ph3tw 7 หลายเดือนก่อน +1

      අනේ මමත් බබා නිදි කරන ගමන්

    • @thusharabandara6926
      @thusharabandara6926 7 หลายเดือนก่อน +1

      Ammoo ehemada ithin.....

  • @saradakodithuvakku5451
    @saradakodithuvakku5451 2 ปีที่แล้ว +26

    ශෝක් අනේ.. පොඩි ලමයෙක් වගෙ.. කෑම හදනවා බලනවට වඩා ආසාවෙන් බැලුවා..වැරදුන තැනුත් එක්කම ආය කෑම හදන වීඩියෝ දානවා නම් ලේ ටිකත් පිරිසිදු කරන්ම කෑම හදන්න පුලුවන් අපිට ☺️☺️සුබ පතනවා ඔබ තුමියට ❤

  • @napekshalakmali2056
    @napekshalakmali2056 2 ปีที่แล้ว +173

    අනේ ෂෝක් ආන්ටි ගොඩාක් ආසාවෙන් බැලුවේ.සමහර අය පොඩ්ඩක් වැරදුනත් ඒවා පෙන්නන්නෙ නෑ.ඔයා එහෙම නෑ.හරිම open .අනේ ගොඩාක් ආදරෙයි ඔයාලට.ආයේ ආයේ බලන්න.හිතෙනවා .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 😘🤗🤗❤️‍❤️‍❤️‍❤️‍

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 2 ปีที่แล้ว +2

      This is called bloopers. Very common advertising method....

    • @dhillrathnayaka1694
      @dhillrathnayaka1694 2 ปีที่แล้ว +1

      God bless you sister

    • @erasrk
      @erasrk 2 ปีที่แล้ว +2

      මේකට කියන්නෙ bloopers කියලා..

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 2 ปีที่แล้ว +178

    හරිම ආසාවේන් බැලුවා .අපේ බබා හිනා වෙවී 3පාරකටත් වඩා බැලුවා ... 😄😄😄

  • @niranjimadu5880
    @niranjimadu5880 8 หลายเดือนก่อน +5

    හරිම නිහතමානී චරිතයක් ලස්සන හිනාවක් ආදරනීය කට හඬක් සිත් ඇදගන්නා රූපයක්❤ හැමදාමත් ආදරෙයි ආන්ටි දීර්ඝායුස ලැබේවා 🙏❤❤

  • @mayuripeiris2345
    @mayuripeiris2345 8 หลายเดือนก่อน +5

    අනේ හරිම ආදරේ හිතෙනවා... මං අනෝමා කියන කොටස් හරි ලස්සනයි... හැමදාම රස කෑම අපිට දෙන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @darshananayanajith949
    @darshananayanajith949 2 ปีที่แล้ว +40

    Good luck. වැල්වටාරම් නැති නිසා අපි ගොඩක් කැමති. 👍👍

  • @malanikumari5773
    @malanikumari5773 2 ปีที่แล้ว +46

    මේ වීඩියෝ එක නම් හරිම ශෝක්. ඔබතුමිය හරිම විවෘත යි. ඒ වගේම නිහතමානීයි. තව ඉදිරියටත් ඉවුම්පිහුම් ගැන අපට කියාදෙන්න ඔබතුමියට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +2

    හරිම සුන්දර ආදරණීය වැරදීම්... හිනාවෙන් සතුටින් හැමදාම ඉන්න.
    පවුලේ එකමුතුව හරිම වටිනවා.
    ඔබට ගොඩාක් ආදරෙයි

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +1

    හරි ශෝක් අනෝමා. මේවා මිහිරි මතකයන් ඒවගේ දේවල් තමයි අපිට අන්තිමට මතක් කරගෙන රසවිදින්න පුලුවන් වෙන්නෙ . වරදින තැන්වලදි ඔයාගේ ලස්සන තවත් වැඩිවෙලා පේනවා.

  • @rwbd-123
    @rwbd-123 2 ปีที่แล้ว +23

    කතාකරන විදිහ බලන්න ආසයි . අනෝමා මිස් ඇත්ත ට ම බොරු සෝබන නෑ

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +41

    හරිම ෂෝක් අනේ . අපිටත් හරි හිනා ඒවට ❤️❤️

  • @DisniSilvaELT--B-
    @DisniSilvaELT--B- 2 ปีที่แล้ว +1

    මම හරිම ආස කෙනෙක්. හරීම හොඳ පොළවේ පය ගහලා ඉන්න චරිතයක්. හරිම වටිනා වැඩසටහනක්. බුදුසරණයි

  • @subhashiniperera6014
    @subhashiniperera6014 2 ปีที่แล้ว +1

    අනේ හරි ෂෝක් අනේ. සමහර ඒවාට තනියම හයියෙන් හිනා යනවා. ඇත්තටම මේ vidio එකට මම හරිම ආසයි. ඔයාට සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @salmasirilanka6146
    @salmasirilanka6146 2 ปีที่แล้ว +64

    අම්මෝ හරිම ලස්සනයි ඔයාට ආදරෙයි හිනාවෙලා බාගෙට මැරෙනවා.නියමයි.♥️👍😁😁🥰 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @cpk6584
    @cpk6584 2 ปีที่แล้ว +38

    මෙතුමියද කොහෙද සබ්ස් ඉල්ලනති එකම චැනල් එක,,අනිත් අය පටන් ගද්දි මැදදි අග ඔක්කොම වීඩියෝ එකට වඩා සබ්ස් ඉල්ලන එකනේ

  • @jananiperera7796
    @jananiperera7796 9 หลายเดือนก่อน +3

    අනේ හරිම cute ආන්ටී ඔයා ..පොඩි ලමයෙක් වගේ ❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    වැරදින එකත් හරිම සුන්දර අත් දැකීමක්...හරිම සුන්දර දසුනක්...මම ආදරය කරනම චරිතයක් ඔයා හරිම නිහතමානි...හැමදාම සතුටින් ජිවිතය ගෙනියන්න. ඔයා ලග බොරු සෝබන නෑ...බුදු සරණයි

  • @rasikaferdinandez5580
    @rasikaferdinandez5580 2 ปีที่แล้ว +40

    නියමයි ආන්ටි ...ඔයා මට මගේ අම්මව මතක් කලා ...එයාටත් ඔය වගේම කියන ඒවා වරදිනව...අපි ඉතින් දවස් ගනන් ඒවා මතක් කර කර හිනා වෙනවා ...😍😍😍😍

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 2 ปีที่แล้ว +38

    අනේ aunty වගේ aunty කෙනෙක් මටත් හිටියා නම්. ඔයා හරිම cute 😍😍😘😘😘😘

  • @imeshaperera6751
    @imeshaperera6751 2 ปีที่แล้ว +32

    So cute. ඇත්තටම මේවා දකින්නේ නැතුවම ඔයා මෙහෙම cute, innocent කෙනෙක් කියලා හිතුවා.
    හරිම ෂෝක් මේ video එක.
    Happy Anniversary to your channel.. ♥

  • @chathuridinu2274
    @chathuridinu2274 ปีที่แล้ว

    මම ආසම කෙනෙක් ඔයා මිස්.. ඔයාගෙ වීඩියෝ බැලුවම හිතටත් මාරම සැහැල්ලුවක් නිවුනු බවක් දැනෙනවා..ඔයත් හරිම ලස්සනයි .. බුදුසරණයි

  • @chathumalidarmappriya4234
    @chathumalidarmappriya4234 2 ปีที่แล้ว +47

    අනේ ඇත්තමයි 10 පාරකට වඩා බැලුවා. ⁣වැරදෙන එකත් ශෝක් නේද

    • @sanjukarunarathna855
      @sanjukarunarathna855 2 ปีที่แล้ว +2

      මම ආසම කොටස තමා... ඔන්න අපේ අම්මා....රස බලන වෙලාවයි...😄😄කියන කොටසට... මාත් කෑම හදලා ඒ විදියටම කියනවා 🤣🤣

    • @gold8147
      @gold8147 2 ปีที่แล้ว +1

      @@sanjukarunarathna855 ඔයා කියන්නේ අපේ අම්මා චැනල් එක ගැනනේ..මේ වෙන චැනල් එකක් ...ඔයාගෙ රිප්ලයි එක මේකට ගැලපෙන්නේ නෑනේ .😂😂😁

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 2 ปีที่แล้ว +16

    ඔයා හරිම ලස්සනයි ඇන්ටි.... ඔයාට වීඩියෝ අතරදි දේවල් වැරදුනාට කවදාවත් ඔයාට ඇත්තටම වරදින්නෙ නෑ අපිට මේ විවිධ වර්ගයේ කෑම අපොට කියල දෙනවට ඔයාට ගොඩාක් පින් ඇන්ටි 🌹

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha7205 2 ปีที่แล้ว

    Niyamai ane....ඉස්සරහට අරගෙන යමු thawa video s

  • @kristinakrish1210
    @kristinakrish1210 2 ปีที่แล้ว +2

    හරිම ශෝක් !!!
    Behind the Scenes ඇත්තෙන්ම මෙි කරන කැප වීම වෙනුවෙන් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ! ඔබ තුමියට තව තවත් ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !!! ❤

  • @therunichandrasiri4241
    @therunichandrasiri4241 2 ปีที่แล้ว +22

    අනේ ෂෝක් aunty .හරි ආසයි ඔයා කියනකොට අහන් ඉන්න .😊

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +26

    අනෙ දෙයියනේ මරු මේ වීඩියෝව හරි හුරතල් ආන්ටි ආදරෙයි , හැම වීඩියෝව ක් අවසානෙම මෙහෙම දාන්නො

    • @disharamadhavi3360
      @disharamadhavi3360 2 ปีที่แล้ว +4

      අනේ ඔව් ... හැම vedio එකක් අවසානයේ ඒකෙ වැරදුන තැන් දාන්න... හරි ශෝක් ඒක ..

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +1

      @@disharamadhavi3360 ශෝයි නෙහ් ඇත්තටම හරි ප්‍රසන්න පෙනුමක් තියන නිරහංකාර උගත් කෙනෙක් , කවදාකහරි මමත් මේ ආන්ටි වගෙ මගෙ චැනල් එකේ වැඩ කරනො තාම බෑ ඒම කරන්න මට නැනෙ කවුරුත් sis bro or hubby

  • @shamilafernando483
    @shamilafernando483 ปีที่แล้ว

    අනේ හරිම ශෝක්ක්.... ආසාවෙන් බලන්නේ...❤️💕

  • @janithaperera8971
    @janithaperera8971 2 ปีที่แล้ว +1

    අනේ හරිම නිහතමානී යි, ඔව් එහෙම තමයි කියවගෙන යනකොට සමහරක් තැන් පටලැවෙනවා. ඒකත් රසවත් කෑම වගේම . තෙරුවන් සරණයි දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @senanirajapaksha5061
    @senanirajapaksha5061 2 ปีที่แล้ว +8

    අනේ ආන්ටි වැරදුන එකත් හරිම ශෝක්.අපේ බබයි මමයි ආන්ටි එක්කම හිනා වෙවී බැලුවා.ආන්ටට තෙරුවන් සරනයි.

  • @erandiramanayake8936
    @erandiramanayake8936 2 ปีที่แล้ว +10

    ඔයාගෙ videos බලන්නෙ හරිම ආසාවෙන් ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!!!!!!

  • @champidias390
    @champidias390 2 ปีที่แล้ว +2

    හරිම අව්‍යාජ හිනාවක් ඇති අනෝමා මහත්මිය, අපි ඔබ‍ට හැමදාමත් ආදරෙයි ♥️♥️සියලු වැඩ සාර්ථක වේවා 🙏🙏🙏

  • @amaniyaaneesha9795
    @amaniyaaneesha9795 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ අනිත් videos වගේම මේ video එකත් හරිම ආසාවෙන් බැලුවා. ❤️ ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @malinduranasinghe2003
    @malinduranasinghe2003 2 ปีที่แล้ว +14

    So sweet Aunty and so genuine and sincere in presenting and cooking with love.

  • @minurihasara5039
    @minurihasara5039 8 หลายเดือนก่อน +5

    කෙල්ල කාලෙ අනෝමා ඇන්ටි කොහොම ඉන්න ඇතිද 🌼😍

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 8 หลายเดือนก่อน +2

    අනේහ් ❤🎉 !!
    So sweet mom !! God bless අනෝමා මිස් !!

  • @mindfuljournei
    @mindfuljournei 10 หลายเดือนก่อน +3

    තව තව විඩීයෝ වල වැරදෙන්න කියලා ප්‍රර්තනා කරනවා. එ වෙන මුකුත් නිසා නෙමෙයි හරිම ආදරණියයි. මං දැන් හතර පාරක් විතර බැලුවා...
    ❤❤❤❤
    ඔයාට ඉන්නේ ආදරණිය සැමියෙක් ❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 ปีที่แล้ว +18

    Oh it was such a treat watching the other side of Anoma. Thanks for sharing. Had a hearty laugh in the morning with you

  • @kumudubotheju9915
    @kumudubotheju9915 2 ปีที่แล้ว +3

    අනේ ඇත්තමයි ඔයාට හිනා යනකොට මටත් හිනා යනවා .හරියට මමත් එතන ඉන්නවා වගේ දැනෙන්නේ .වැරදෙන එකත් ශෝක් අනේ .විඩාබර ජීවිතයට වෙනසකටත් එක්ක .කෑම හදන්න උගන්නනවාට අමතරව අපිට ලේ ටිකක් පිරිසිදු කරගන්න අවස්ථාවක් දුන්නාටත් ස්තුතියි !

  • @Rere---740
    @Rere---740 7 หลายเดือนก่อน +1

    අනේ ඒක හරි ශෝක්...ආන්ටිගෙ හිනාව හරිම සුන්දරයි❤

  • @chitrapremaratne7809
    @chitrapremaratne7809 2 ปีที่แล้ว +2

    මට නං ඔයා එකම එක වතාවක් හමුවෙලාත් තියෙනවා. ඔයාගෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හරිම ආසයි ඔයා ඉදිරිපත් කරන විදියට.ඔයාගෙ ඉදිරිපත් කිරිම් තවතවත් දකින්න බලාපොරොත්තු වෙනවා.
    තෙරුවන් සරණයි!

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 2 ปีที่แล้ว +4

    ඹයා.හරිම.ඹපන්.කෙනෙක්.වැරදුනත්.ඒ.රෙසිපි.හරිම.ලස්සනට .කියා.දෙනවා..කමෙන්ටබොි.දැමිමෙි.නැතිවුනාට.මම.පුලුවන්.හැම.වෙලාවකම.ඹයාගෙ.රෙසිපි.බලනවා.කෑම.හදනවා.බොහොම ස්තුතියි .❤❤❤

  • @Sakunimna93609.com-irk
    @Sakunimna93609.com-irk 2 ปีที่แล้ว +8

    අනේ අපෙ සුදු ආන්ටි🥰🥰🥰😍😍😍
    හරි හුරතල්🥰🥰🥰

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว

    හරිම සුන්දරයි..මම හරියට රස වින්දා ..❤️❤️❤️තුනුරැවන් සරනයි ඔබලා සැමට.

  • @dilkikaushalya532
    @dilkikaushalya532 2 ปีที่แล้ว

    අනේ ඇත්තටම හරි ශෝක්.හරි ලස්සන මතක ටිකක්.ආදරෙයි අම්මා🙏

  • @deepikawickramasinghe3282
    @deepikawickramasinghe3282 2 ปีที่แล้ว +27

    This made my day dear Anoma
    Made me laugh to death
    Your are
    Genuine
    Trying to be your self
    That's what evbdy
    Loves you
    Enjoys you. Another good lesson

  • @niliniariyawansa4482
    @niliniariyawansa4482 2 ปีที่แล้ว +12

    Thx for sharing aunty.. very cuteee

  • @anuraathapattu3127
    @anuraathapattu3127 2 ปีที่แล้ว

    හරි ම ලස්සනයි හිනාව. සිරියාව පිරිලා. Video එකත් හරිම ලස්සනයි 💐තෙරුවන්සරණයි

  • @sujayagraphics7688
    @sujayagraphics7688 ปีที่แล้ว +1

    අනේ ඒ් ටික හරිම ලස්සනයි.....‌වීඩියෝ ඒකක් කරන අතරේ සිදුවන මේ වගේ රසවත් සිදුවී හැම වීඩියෝ ඒකකම අවසානෙට හරි චුට්ටක් ඒකතු කරනවනම් මට හිතෙනවා අක්කාගේ වීඩියෝස් තවතවත් රසවත් වේවි...මොකද අවසානෙට කෑමවල රස කටට දැනෙනවා වගේම මේ වගේ චූටි ‌දෙයක් බලුවම මුවට නැගෙන සිනහව වගේම හදවතට සතුටකුත් ලැබෙනවා.... (ඒත් සමහරවිට කෙනෙක් ඒ් දිහා වැරදි විදිහට බලන්නත් පුලුවන්....අපේ සමාජේ හැටිනේ)💞💐

  • @kavindadewanarayana7197
    @kavindadewanarayana7197 2 ปีที่แล้ว +6

    I appreciate your humbleness Anoma aunty

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +4

    වැරදි වැරදියට කෑම හදපු අපිට හරියට කෑමක් හදන්න කියා දුන්නෙ ඇන්ටි. ඒ අව්‍යාජ සුන්දර ඉදිරිපත් කිරීමට අපි ගොඩක් ආදරෙයි. සුභ පැතුම් ඇන්ටි

  • @dfdd19
    @dfdd19 2 ปีที่แล้ว

    ශෝක් අප්පා....
    වීඩියෝ ව ඉවර වෙනතුරුම නොනවතින හිනා ගොඩක්...
    ඔබට දීඝායුම වේවා ආදරණීය අනෝමා ...
    😘😘😘😘😘

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว

    අනේ හරිම ෂෝක් අනේ ,හරිම අවංක කෙනෙක් ඔයා .
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!ජේසුපිහිටයි .🙏❤️

  • @kaushalyajayathunga6407
    @kaushalyajayathunga6407 2 ปีที่แล้ว +5

    ආදරෙයි ❤️😘 අනෝමා ඇන්ටී❤️🌸 හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ඕනී👰🏻🤵🏻✊🏻

  • @nayantharaperera8961
    @nayantharaperera8961 2 ปีที่แล้ว +4

    Dearest aunty..you are such an inspiration..and you are a very loving and sincere personality...you are so sooo sweet toooo...wish you and your family God's blessings and protection always 🥰🥰🥰🥰

  • @reshadishani7291
    @reshadishani7291 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමිය හරිම හොද කෙනෙක්...ඔබතුමියට සුභ පැතුම් ...බුදු සරණයි ..🙏🙏🙏🙏

  • @yvonnesumathipala7201
    @yvonnesumathipala7201 18 วันที่ผ่านมา

    හරිම පුසන්නයි. God Bless you.

  • @thilinidemel2220
    @thilinidemel2220 2 ปีที่แล้ว +3

    අනේ ආන්ටී ඒක ශෝයී.... මගේ හිනාවනම් අල්ලපු ගෙදරටත් ඇහෙන්න ඇති ....🤣🤣🤣❤️ love and hugs...😘😘

  • @sachiwelg8507
    @sachiwelg8507 2 ปีที่แล้ว +5

    That's really good u share these stuff with us.its a change for the viewers.all the best for your carrier.

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අනේ නියමයි ආදරෙයි තෙරුවන් සරණයි 😂❤🎉

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 2 ปีที่แล้ว

    හරිම sweet. තෙරුවන් සරණයි.

  • @dhammikafernando5662
    @dhammikafernando5662 2 ปีที่แล้ว +25

    I am still laughing...😂enjoyed.
    Need more bloopers
    You are such a genuine and lovely person. ❤

  • @misskitty5373
    @misskitty5373 2 ปีที่แล้ว +3

    තැන්පත් , නිවිච්ච චරිතයක්....❤️

  • @AwanthiKarunathilaka
    @AwanthiKarunathilaka 2 ปีที่แล้ว

    හරිම අව්‍යාජයි අනෝමා ඇන්ටී.. ඔබේ නිහතමානීකමට හදවතින්ම ආදරෙයි .... ❤️❤️🙏🙏

  • @chamikajayasena8857
    @chamikajayasena8857 2 ปีที่แล้ว

    අනේ හරිම ශෝක් ආන්ටි, ඔයාගෙ කතාවට ආස හිතෙනවා ❤️❤️❤️

  • @naomalbalasuriya8242
    @naomalbalasuriya8242 2 ปีที่แล้ว +46

    Aner aunty don't edit the video.. The jokes are more interesting than the cookery program. I just love your laugh aunty ❤️🙈🤗

    • @kumu2613
      @kumu2613 2 ปีที่แล้ว

      So true. These videos will be awesome with the bloopers because you are so authentic! It shows that everyone makes mistakes and then, the subscribers will like that too. At least, keep a few bloopers and your smile when they happen 😀💕

  • @myrnaberenger5678
    @myrnaberenger5678 2 ปีที่แล้ว +3

    Hi Anoma you are do simple and down to earth.
    Your clip of little errors was so sweet and hilarious.
    You are a Champ.
    A Beautiful Lady.
    Love you lots xxxx
    Myrna

  • @sldpproduction8823
    @sldpproduction8823 2 ปีที่แล้ว +1

    අපි හැමදාම aunty anomage වීඩීයෝ බලනවා. මේ වීඩියෝ එකත් ගොඩක් විනෝදයි. congratulations 😊😊😊😊😊

  • @jananiperera7796
    @jananiperera7796 2 ปีที่แล้ว

    අනේ අපි හැමෝම ආසවෙන් බලන්නේ..cooking channel ගොඩක් තිබ්බට මේ වගේ ලස්සනට කතා කරන්නේ anoma miss තමා..😍😍😍

  • @maashaz7839
    @maashaz7839 2 ปีที่แล้ว +4

    Anoma the best!! She doesn't have to race with anyone

  • @lilamaniperera8212
    @lilamaniperera8212 2 ปีที่แล้ว +7

    It's so hilarious Anoma! I love your honesty and your ability to laugh at yourself. Thank you for sharing those moments with us. 😍❤🌹

  • @jayanimahesha4879
    @jayanimahesha4879 ปีที่แล้ว

    අනේ ආන්ටි අපි ඔයාට හරිම ආදරෙයි. ඔයා හරිම ආදරණියයි. හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න. අම්මා කෙනෙක් තමන්ගෙම දරුවෙකුට කියලා දෙනවා වගේ වැඩසටහන් කරන නිසා හරිම ආසාවෙන් බලන්නෙ.

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 6 หลายเดือนก่อน +1

    අනේ harima හරිම ෂෝයි ඇන්ටි 🥺❤ චුටි කටකාර කෙල්ලෙක් වගේ 🌝 දීර්ගායු ලැබෙන්න ඕන ඇන්ටිට අම්මා කෙනෙක් වගේ අපිට හැමදේම කියල දෙනවට... 🥰

  • @incredibleizu4
    @incredibleizu4 2 ปีที่แล้ว +4

    Aunty this is sooo funny, you had fixed my mood , I was laughing from beginning to the end 😂😂 !!! I really like your smile and your humble words !! ❤❤

  • @eagz13
    @eagz13 2 ปีที่แล้ว +3

    ඔන්න ආන්ටි මමත් subscribe කරලා එකතු උනා. 😁

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว

    Aunty apitath හිනා යනවා meka dekala.....කොච්චර මහන්සි වෙලා ද මේ video karanne....harima adaraniyai.....budusaranai Aunty..parissamen....

  • @ishanimalsha6490
    @ishanimalsha6490 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අනෝමා ආන්ටි ඔයා.ඔයා හරිම වාසනාවන්තයි ලස්සන ෆැමිලි එකක් තියෙනවා ආන්ටිට😘😘

  • @Bella-qj1iw
    @Bella-qj1iw 9 หลายเดือนก่อน +4

    අනේ එයාගේ හුරතලේ 😂❤ ශෝයි එයා නම් හස්බන්ඩ නම් හිනා කාලා මැරෙනවා ඇති 😁🤭

  • @ashokashanthi3454
    @ashokashanthi3454 2 ปีที่แล้ว +6

    So funny and cute anoma 😍😅

  • @madhumalisweerasinghe1221
    @madhumalisweerasinghe1221 2 ปีที่แล้ว

    අනේ එක නං හරිම ෂෝක්....අපි හරිම ආසාවෙන් බැලුවා ...ආදරෙයි අක්කේ..❤️❤️❤️❤️❤️

  • @shanimadu408
    @shanimadu408 2 ปีที่แล้ว

    Aneeee hari hural oya anti adareyi
    නිදුක් නිරෝගී දිර්ඝයු වේවා
    තෙරුවන් සරණයි