ane thank u so much oya anoma anutywa oyage programme ekata ganna hithuwata. math harima asama siriyawantha nanda kenek. anoma anty kiyala dena dewal hamadema api ape life eka piliwela karaganna karanawa.
Harindra kama.කන්න harima කෑදර i sසමන්ත භද්‍ර wa kawa api ethana ta giya balanna maldhayak කඩන්න katarolu naha dan anoma passe දුවනවා othanin ටිකක් භද්‍ර tath හුරුපුරුදු කරන්න පුළුවන් .....
Anoma Akki ge TH-cam channel eka patan gaththa kale indan mama hama video ekak ma balaa thiyenawa ada wenakan . She is a great woman. Apitath chance ekak labewa kiyala praryhana karanawa.
අනේ හරිම හිත හොද කෙනෙක් ඒ හිනාව ..එතුමියට කොච්චර ප්‍රහාර එල්ල කරත් එතුමිය කාටවත් වචනයක් නොකියා තමන්ගේ ගමන යන කෙනෙක් තෙරැවන් සරණයි ❤️🙏
Add sugar with cinnamon powder.more delicious 😋
@@sarathgedara262b j
මම අනෝමා ඇන්ටිව ඉස්සලම බැලුවේ ITN එකෙන් එදා ඉදන් ඇන්ටිගෙන් තමයි අලුත් කෑම හදන්න ඉගනගත්තේ කවමදාකවත් හදපු කෑමක් වැරදිලා නෑ මම ගොඩක් ගරුකරනවා එකට හරිම රෙසිපි එක හරිම විදිහට හරිම ආදරනීයව කියල දෙනවට.බොහොම ස්තුතියි
Me too
👍👍
Agreed 👍
හරිම නිහතමානීව වැඩ කරන චරිත දෙකක් දෙන්නටම මම හරිම ආදරෙයි අනෝම මිස් ගෙන් තමයි මාත් රසට වගේම විශේෂ කෑම වර්ග හදන්න ඉගෙන ගත්තේ ඔබ දෙදෙනාටම ආදරයෙන් සුභ පතනව හැමදාම සතුටින්ම සුවයෙන්ම සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව චිරජීවනය ලැබෙන්න කියල හැමෝටම තෙරුවන් සරණයී 🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️
මම අනෝමාගේ පලමු වැඩසටහන ඉඳලාම බැලුවා. බොහෝ දේවල් ඉගෙනගත්තා..ගොඩාක් කෑම හැදුවා..කිසිම ගුරුමුශ්ටියක් නැතුව අවංකව හදවතින්ම කියලා දුන්නාට බොහොම ස්තුතියි ❤🙏 හරිම ආදරනීය පවුලක්...ඒ හැමදෙයක්ම රඳා පවතින්නේ ඒ ගෙදර සිටින ගුනවත් මවක්...ආදරනීය බිරිඳක්...නිසයි...අනෝමා ඔයා මේ රටට දායාදයකි ...හැමදාම ඔයාට ආදරෙයි...මගේ අම්මාත් ඔයා ගියපු කන්‍යාරාමයට තමයි පාසල් ගියේ...සුබ පැතුම් ❤💐😊
එයා ලස්සන ආදරණීය බිරිදක් 🥰 හැමදාමත් සතුටින් ඉන්න බුදුසරනයි ❤️
ආදරෙයි හැමදාම අනෝමා Aunty....
මම ඉන්නේ Sweden වල. Aunty ගේ vedio බලනකොට මගේ අවරුදු හතරේ දුව කොහේ හිටියත් ඒ music එකට දුවන් එනවා.. එයා මට උදව් කරද්දී කියන්නේ, " මං අනෝමා, අපි අද හදන්නේ........" කියල පටන් ගන්නේ.. :)
හරේන්ද්‍රගේ වයිෆ් ලස්සනයි... දෙන්න හොදට ගැලපෙනවා....
අනෙ මිස් ඔයා වගෙම ඔයාගෙ කෑම හදන විදියත් කතාවත් හරිම ලස්සනයි. ඔයාට සුභ අනාගතයක් හරෙන්ද්‍ර පුතාටත් පින්. ජයවෙවා.
ගොඩක් ආස චරිතයක් අනෝමා ආන්ටි..හරිම කාරුණිකයි කතාබහේ ඉදන්ම
Man හරිම ආසයි හරේන්ද්‍ර මල්ලිගෙ වැඩසටහන් බලන්න ...ada ගොඩක් හොඳයි නංගීට ( ඔයාගෙ ආදර බිරිඳ ) ආරාධනා කරට ...Anoma ආන්ටි සහ පවුලේ සියලුම දෙනාටම ගොඩක් ස්තුති මේවැනි සරල කෑම වර්ග ලස්සනට අපිට පෙන්විම ගැන ...❤❤
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
ඉස්සරලාම කියන්න ඕනේ අයියගේ waif ගොඩක් ලස්සනයි 🥰🥰🥰 ආන්ටිගේ කෑම ගැන අපි කොහොමත් දන්නවා ආදරෙයි අනෝමා ආන්ටී...❤❤❤❤
මගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් අනෝමා මිස්. මං හුගක් කෑම වර්ග හදන්න ඉගෙන ගත්තේ මිස්ගෙන්. ❤️
අනෝමා නෝනත් ලස්සනයි .😘😍, හරේන්ද්‍ර ඔයාගේ නෝනත් හරී ලස්සනයි 😍
හරින්ද්‍ර සහ අනෝමා දෙන්නාගේම රසිකයන් එකතු උනාම මේ වීඩියෝ එකට ගොඩක් වීව්ස් ලැබෙයි. හරිම සතුටුයි. වීඩියෝ දෙකම බැලුවා. ❤️
kumari
Churros 😋 Spanish and Portuguese .made with fried dough 😋😋😋😋😋😋 හරි ලස්සනට කතා කරනවා .Ms. Anoma
හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න. මාත් මාර ආසයි ඇන්ටි ගේ කෑම කන්න. ගොඩක් recipe try කරලා තියනවා.
මමත් ගොඩක් කැම හදන්න ඉගෙන ගත්තෙ අනෝමා අක්කගෙන් .ඇත්තටම මම ආස කරන තවත් චරිතයක් තමා අනෝම අක්ක. නිහත මානි නිරහන්කාර චරිතයක් .
Godaaaak ආසාවෙන් බැලුවේ..video එක .දන්නෙම නැතුව ඉවර උනා....බොහෝම ස්තූතියි හරේන්ද්‍ර අය්යේ අනෝමා Aunty එක්ක මේ වගේ video එකක් kalata....
හරිම පුසන්න මහත්මියක්. ලස්සනි වගේම රසත් ඇති. ස්තුතියි හරේන්ද්‍ර මහත්මයානනි.
හරිම ලස්සන ආදරණීය
වැඩසටහනක්. ආසාවෙන් බැලුවා. ස්තුතියි ඔයාලට. ❤️❤️🌹🌹
කෙල ඉනුවෙ මට විතරද? 🤤 ගැම්මක් තමා හරින්ද අයියේ 😊
දෙවෙනි වීඩියෝ එක එනකල්මයි බලාගෙන හිටියෙ💙Proud to be a Marian Anoma aunty💙 loads of love from another Marian💙
අනෝමා ඇන්ටිගේ හිනාව දැක්කත් ඇති 😊😊😊
හරීන්ද්‍රගෙ wife හරිම ලස්සනයි 😍
ලස්සන ලස්සන ලස්සන වැඩසටහන් හරිම සුන්දරව කාලය ගෙවුණ දැනුනෙම නෑ ඔයාලා හැම දෙනාටම ජය සැප සතුට වේවා
හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ආසාම චරිත දෙකක්.(හරේන්ද්‍ර සොයුරා සහ අනෝමා ආන්ටී ).ජයම වේවා ඔබ දෙදෙනාට .❤❤🎉🎉🌹🌹🙏🙏👍👍
බොහෝම ස්තුතියි හරෙන්දු මහතාට හරිම රස කැම ගොඩාක් මන් හරිම ආසාවෙන් බලන් ..වැඩ සටහන ඇගේ ලස්සන තාතාව ..හැමෝටම වට්නාවා
අද වැඩසටහනම් ගොඩාක් ලස්සනයි.....හරේන්ද්‍ර මහත්තයක් අනෝමා අැන්ටිගේ කෑමකාලා රහ වැටිලා..... දෙදෙනාටම ජයෙන් ජයම වේවා...
Miss අනෝමා, අපි ආදරෙයි ගොඩක්... හරිම ආසයි ඒ අවංක සිනහව....
එයාගේ කෑම ඔච්චර රස ❤ එතුමිය හදන කෑම මුළු හදවතින්ම ආදරේ එකතු කරලා මාර හැගීමකින් හදන්නේ ඒක ඉතින් මටනම් දැනෙනවා මමත් කෑම හදන්න හරිම ආසයි ❤🥰
ඇත්තටම හරිම නිහතමානි කාන්තාවක් සුහ පැතුම් ඔබගේ ඉදිරි ගමනට
හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක්
හරිම ලස්සනයි දෙන්නම හරිම නිහතමානී වීඩියෝ දෙකම බැලුව
උමන්දා වේ කෑම කාල දැන් අනෝමාගේ කෑම රස බලන්න ඇවිත් 🤣🤣
ආසාවෙන් බැලුවා. තවත් මෙවැනි වැඩ සටහන් ගේන්න.
සෝබන නළු නිළියන් නැතිව.
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
මං ගොඩාක්ම ආදරේ කරන කෙනෙක් අනෝමා ආංටි. හරිම කරුණාවන්තයි... ආදරණීයයි. 🥰 ආදරෙයි ...❤️
ලස්සනම දේ ආන්ටිගේ හිනාව තමයි...! ☺️
අපේ anoma aunty ❤ හැමදාමත් ආදරෙයි ❤️ ගොඩාක් හොඳ නිහතමානි කාන්තාවක්🌹
Nice n interesting video.Aloma GB
අනෝමා ආන්ටි ඔය ගෙවල් ලග ඉඩම් එහෙම විකුණන්න එහෙම නැද්ද?කෑමක් හැදුවාම අහල පහල අයට දෙනව කිව්වනේ.මටත් ආසයි අසල්වැසියෙක් වෙන්න😁🤭
😃
🤣🤣🤣🤣🤣🤣අම්මෝ ඒක
🙂❤️
අම්මෝ.. අම්මෝ...
😅
ආදරණීයම චරිත දෙකක හමුවීමක් ❤️
අනෝමා ,ඔයාගෙ අමුත්තන්ට සංග්‍රහ කරන කෑම මෙනු ටිකක් අපිට දෙන්න පුලුවන්ද? ගෙදර වුනත් දවල් කෑම මෙනු එකට ගන්න දේ හරිම ප්‍රශ්ණයක් .ලොකු උදව්වක්.❤️❤️❤️🙏🙏🙏
Harima ලස්සන වැඩසටහන ..බොහොම ස්තුතිය ..ගොඩක් දේවල් igana ගත්තා ..
බොහොම ස්තූතිය .හරිම ආසාවෙන් බැලුවා
Anoma aunty kiyanne harima ආදරණීය gawrawaneeya ආදර්ශමත් චරිතයක්. Dakkahamath hithak නිවෙන සැනසෙන පින්වත් රුවක් athi kathak මවක් .
Aiye puluwanam apita jackson sir ge මේ වෙනකොට තත්ත්වය පවුලේ කෙනෙක් ගෙන් හරහා ව්ස්තර කරන්නකො අයියේ 🙏තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා අපේ ආදරණීය අප්පච්චි
Harima sathutui watina wadasatahanak puduma kaemeththaking beluwa sathutui sathutui godark mamath hadala balanawa godark sthuthi obathumiyata wagema harendrtath sematama budusarani adarei
❤️❤️
Mr.හරේන්ද්‍රට සූපශාශ්ත්රය පිලිබද මනා අවබෝධයක් ඇති බව අපි හැමෝම දැනගත්ත.😉👌❤️
ස්තූතියි ලේ පිරිසිදු කලාට.
මොන තරම් විවේචන, ගැරහුම් ආවත් අනෝමා ආන්ටි හරිම සුන්දර විදියට ඒවාට ප්‍රතිචාර දක්වනව, හැමදාමත් හරිම ආදරනීයයි.
ආන්ටිගේ kitchen ටිප්ස් වලට තමයි මම ආසම. ඒවා අහන කොට අමතක වෙලාම තිබුන පුංචිකාලේ කුස්සියේදී
අම්ම කියල දීපු ගොඩක්දේවල් ආයෙත් මතක් වුනා.❤❤❤❤
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
පොඩි කෙල්ලන්ගෙ රෙසිපි හොරෙන් අරන් මගේ කියකියා රන්ඩු කරන තමන් ගැනම වර්නා කරන කුහක අම්මන්ඩිලාට වඩා හරිම සුන්දර කාන්තාවක්
හරියටම හරි👍
Eekanam etta!!
ඔව්..හොද quality එකක් තියෙන චරිතයක්
ane thank u so much oya anoma anutywa oyage programme ekata ganna hithuwata. math harima asama siriyawantha nanda kenek. anoma anty kiyala dena dewal hamadema api ape life eka piliwela karaganna karanawa.
Thanks Mrs Anoma, I will try
කටට කෙලත් උනනවා .............යමි යමි...😋😋❤❤
Chocolate sauce එකක් එක්ක Churros රසවත් .
Ms Anoma හරි ලස්සනට කිව්වා wife ව surprise treat කරන්න කියලා 😘
Anoma mis mata frece cream wenuwata hada ganna wena vidihak kiyala denna puluwanda
නිහතමානී මාධ්‍යවේදීයෙක්,නිහතමානී සුපවේදි අම්මා කෙනෙක්
Harindra kama.කන්න harima කෑදර i sසමන්ත භද්‍ර wa kawa api ethana ta giya balanna maldhayak කඩන්න katarolu naha dan anoma passe දුවනවා othanin ටිකක් භද්‍ර tath හුරුපුරුදු කරන්න පුළුවන් .....
හරේන්ද්‍ර ගේ බිරිඳටත් සකල සියලුම කාන්තාවන්ට සහ පිරිමින්ට ත් වටිනා වැඩසටහනක් ❤
මිස් මම ඔයාගෙ ව්ඩියො හැම එකක්ම බලනවා මිඅ ගොඩක් ස්තුතියි ම්ස්❤❤❤❤
දන්නේ නැති කෑමක් හදන්න මම බලන්නේ anoma auntge resipi thamai.❤️❤️
very nice interview good wishes to Anoma and Harindra
හරිම අසාවෙන් බැලුවා සුබ පැතුම් . 🌹
Asama charithayak. Adaraniya Anoma Aunty♥️💐💐💐
ඔයා වගේම ඔයාගේ බිරිඳත් හරිම ලස්සනයි, ඒ වගේම හොදයි ❤.. ආදරෙයි ඔයාලා හැමෝටම
ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම. වීඩියෝ දෙකම බැලුවා 👍💖❤🙏🙏🙏තෙරුවන් සරණයි 🌹🙏
Matath hithuna anoma auntyge gewal laga hitiyanm niyamai kiyala, mamath auntygen godak dewal igena gannawa, obathumiyage piliwelatanm harima kemathi, budusaranai obata idiriyatama yanna lebenna prarthana karanawa
Madam oakata ciana mean paudar aktu karnna siniakta rasai api hadanwa cihros man Kuwait sita budusarani parisamn enna
Harima ලස්සනයි ada dannama inna nisa සියලුම denata බුදු saranai
චූලෝස් රසයිද හරින්ද්‍ර😂 sir ,ඔබට හොද බිරිදක් පුතෙක් ලැබීම වාසනාවක් ❤❤👍❤ අනෝමා මහත්මියටත් පව්ලේ සැමටත් නිදුක් නිරෝගී සුවය අත්වේවා, මේ වගේ වෙනස් video ඕනේ ❤
Churros * los nemai 😂🤦🏽
චූලෝස් නෙවෙයි හුත්තියේ
Gdaak life ekt gnn dewal tynw programme eken...Thankyou so much Anoma Aunty ekkn awata...yureni noshika wth gennko
ලස්සනයි වැඩසටහන
,නියමයි කට්ටිය සෙට් වෙලා . 😍❤️❤️👍
Harima lassanai wedasatahana .......asai balannath...
දෙන්නටම සුබ පැතුම්
චූරොස් හදලා කන්න ඕන කොරියාවේ සෙට් එක..🔥
හදන්න මහන්සි වෙන්න එපා පැරිස් බගට් 파리 바게트 පාං කඩයකට ගිහාම රසට හදපුව තියෙනවා..
Harima Nihathamani kenik. ANOMA Anti🥰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඒ වගේම කෑමක් අපේ ආච්චි ඉස්සර හදනවා මතකයි. අපේ අම්මත් හදනවා. හැබැයි වෙනස නම් බටර් දාන්නෙ නෑ.පොල්කිරි දාන්නෙ. පාන්පිටි ට හාල්පිටි දාන්නෙ. අපි කියන්නෙ සුදු කෑම කියලා. මේකත් රසයි වගේ.හදලම බලමු. බොහොම ස්තුතියි ඔයාලට .
❤️❤️❤️මරු
අනෝමා ඇන්ටි ලස්සනයි ගොඩක්
Obathumiyata deergayu wewa.bs
Really really really good time and a vlog! Good luck all!😍❤️❤️
Churros වලට සීනී තවරා ගන්නවාට එහා දේකට යන්න dark, white chocolate dip, පලතුරු හෝ ice cream එකතු කර ගන්න
Anoma Akki ge TH-cam channel eka patan gaththa kale indan mama hama video ekak ma balaa thiyenawa ada wenakan . She is a great woman. Apitath chance ekak labewa kiyala praryhana karanawa.
හරිම ආදරනියයි ඔබ
මමත් හරිම කැමතියි චරිතයක් මමත් කෑම ගොඩාක් හදල තියනව බුදුසරනයි ඔබට ❤
Lassana Wadasatahanak!
👍👍👍👍👍
Amazing...jayawewa....Budu saranai....
Mm godak kamathi aunty kenak mmth oya kama haduwa ❤️❤️❤️
අනෝමා අක්කේ ඔයා හරි වාසනාවන්ත නේද... අපේ හරේන්ද මල්ලි එක්ක වැඩසටහන කරන්න ලැබීම.... බුදුසරණයි ඔයාලා ට.... 🌹🌹🌹🌹
සුන්දර සිනහව...❤️
ම්ස් ගේ රේසපිය බලලා ම ම ත් හාදලා තියෙනවා හරි ම රසයි.🌷
Nice to see you all after long time - Sara & Ranjith
Churros walata chocolate sauce hari, wena galapena dip ekak one 😊 nikan kanna usually.
From day one I watched ur video, I mostly like, the way you talk, very kind auntie.. I wish I can talk like that.❤️
Oyawage tamai mamat uyanna egenagatte mage amma..accigen..jesupihitai kawadahar hamu wemu..
මම ආන්ටි ඔයාගෙ video බලලා කැම හදනවා රසයි කියනවා හැර වැරදිලා නැහැ බය නැතිව ඕනැම කැමක් හදනවා ස්තූතියි ආන්ටි
Man godak asawen hama ekakma balanwa auntyge foods walata..man mage husbundta rasata kama hadala denawa..Thanks aunty....💖
චූ රෝස් ..😅😅😅
චූරෝස් වෙනව රතු වයින් බිව්ව්ම 😝 උදේට....🤩🤩🤩 මේක හදන්න ලේසියි...හරි ස්වීට් ක්වික් කෑමක්
Harima asa hithenawa akki oyage video balanna
Nice video .thanks. i wish to see your beautiful house. Pl do a video on home tour.
නිහතමානී චරිතයක්.
Thank you 👍
මීට කලින් youtube video එකක් එනකං බලන් හිටියේ කූඹියෝ අන්තිම එපිය.. 😁
නිහතමානී ආදරනියයි ඔබ