මාව මරලා දාන්න කලින් මේක ප්‍රචාරය කරන්න චමුදිත, විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන. - Truth with Chamuditha.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන චමුදිත සමරවික්‍රම සමග
    Dr. Ranil Jayasena On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 3.6K

  • @sajithyasawardana3348
    @sajithyasawardana3348 2 ปีที่แล้ว +214

    මිනිසුනේ....රාජපක්ශලාව
    හිරේ දානකම්ම..අරගල කරපියව්....
    මොකද..ඉස්සර ඉඳලම කතාවක් යනවනි ඕකුන් හොරු කියලා
    පිටරට ඉන්න අපි .උන්ඩියල් නැතුව
    බැන්කු හරහා පුලුවන් විදියට ලන්කාවට ඩොලර් එවන්නම්....හොරා නොකන...ආන්ඩුවක් පත් උනොත්
    රට ඉන්න අය ඩොලර් එවයි.....
    අපේ දරුවන්ට අපි විඳපු දුක දෙන්න බෑ
    සැබෑ තොරතුරු ලෝකෙටම පෙන්වනවට..ස්තුතියි..චමුදිත

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 2 ปีที่แล้ว +11

      එවන්න එපා ෙම් ෙහාරැන්ට

    • @shirajismail3544
      @shirajismail3544 2 ปีที่แล้ว +3

      Baandagaare thibuna doller walata keliya.
      Pitakotuwe thibuna doller walatath keliya den undiyal walin yawana sallith unng kelinawa pitaratawala mae undiyal business karana mowunge theraw kaaroyo wenna puluwan. Mung maara mafiayawak.
      Mung balaya arang thiyenne mae business ekata thamayi.

    • @sithumsilva9647
      @sithumsilva9647 2 ปีที่แล้ว +3

      Aniwaren

    • @kumarikanchana708
      @kumarikanchana708 2 ปีที่แล้ว +4

      ඇත්ත අපිත් දාන්නමි හොද කෙනෙක් ගේන්න,,

    • @kumarykumary6303
      @kumarykumary6303 2 ปีที่แล้ว +3

      ඔවු අපි ඵවන්නමි හොද කෙනෙක් පත් උනොත්

  • @sltechchannel6690
    @sltechchannel6690 2 ปีที่แล้ว +1533

    රටට ආදරය කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.. මේ වෛද්‍ය තුමාට සියලු දෙවියන් ගේ රැකවරණය ආශිර්වාද ය ලැබේවා...

    • @kelumchamaravk4265
      @kelumchamaravk4265 2 ปีที่แล้ว +21

      පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..!
      👇
      th-cam.com/video/QIIKnnSS6sA/w-d-xo.html

    • @fari9027
      @fari9027 2 ปีที่แล้ว +24

      Ya Allah save that’s gentleman 🤲🤲🤲

    • @rukmalrathnayaka2896
      @rukmalrathnayaka2896 2 ปีที่แล้ว +5

      @@kelumchamaravk4265 6

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 2 ปีที่แล้ว +7

      Aniwaryenma🙏🙏

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +11

      අගට ලු යන්න තියන හෙන ලොකු කතාවක් කියල ඒකෙත් අගට අනේ මමනම් හරියට දන්නෙ නැහැ මට හිතෙනව එහෙම වෙන්න ඇති කියල කියන පුද්ගලයෙක්ද ශ්‍රේශ්ටයි කියන්නෙ.අනේ මන්ද ජෙප්පන්ගෙ මොලේ යටිපතුලෙද කොහෙද තියෙන්නෙ

  • @ashenmadushan2039
    @ashenmadushan2039 2 ปีที่แล้ว +293

    රට වෙනුවෙන් මෙතරම් ජීවිත අවදානමක් ගන්න මෙතුමාට වහාම ආරක්ශාවක් ලබා දිය යුතුයි.

  • @mahabodhi6613
    @mahabodhi6613 2 ปีที่แล้ว +43

    මේ හොරු රැල වහාම ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැවිත් වෙඩි තබා මරා දමනු

    • @dewagenaagasinha7236
      @dewagenaagasinha7236 2 ปีที่แล้ว +2

      Anaagathe deshapalakayanta hoda paadamak

    • @madurangawijesinghe4754
      @madurangawijesinghe4754 2 ปีที่แล้ว +7

      දේපල සියල්ල රාජසන්තක කරල ඕකුන්ව ගිනිතියල මරන්න ඕන 😡😡😡

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +445

    මුන් මැරුණත් හොදක් වෙන්නේ නැහැ මේ කරලා තියෙන අසික්කිත වැඩ වලට 🤭🤭රට මෙහෙම අගාදෙකට ඇද වැටීම පුදුම වෙන්න දෙයක් නැහැ 🤭🤭😡

    • @kelumchamaravk4265
      @kelumchamaravk4265 2 ปีที่แล้ว +5

      පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..!
      👇
      th-cam.com/video/QIIKnnSS6sA/w-d-xo.html

    • @starrynight43451
      @starrynight43451 2 ปีที่แล้ว +2

      දැන් ඔයාට සහතික ද මේ මනුස්සය ඇත්ත කියනවා කියලා

    • @dileepaprasanna6521
      @dileepaprasanna6521 2 ปีที่แล้ว +11

      @@starrynight43451 දැන් බලපන් මෙ රටට වෙලා තියෙන්නෙ දෙ බුරුවා

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว +14

      @@starrynight43451 නැත්තං බූරුවෝ මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ කියයිද? තොපිට කොන්දක් නැති වුනාට මේ මිනිස්සු රටට ආදරේ , සේවයක් කරපු මිනිස්සු.

    • @sachinidananji2253
      @sachinidananji2253 2 ปีที่แล้ว +15

      @@starrynight43451 ලැජ්ජ නැතුව තාමත් ආණ්ඩුවට කඩේ යන උන් නැතුවම නෙවේ...😂

  • @thilakjayawardhana3887
    @thilakjayawardhana3887 2 ปีที่แล้ว +15

    ඔබ තුමාගේ ජීවිතය රැකේවා විශ්වයේ රැකවරනය ඔබ තුමාට ලැබේවා !!!

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +698

    චමුදිත මේ එක්කෙනෙක්ටවත් රට පනින්න බැරි වෙන්න උසාවි නියෝග ගන්නත්
    මිනිස්සු අතරේ කතිකාවතක් ගොඩ නගන්න පුලුවන්නම් අපිට අශ්වයා පිට වෙන්න කලින් ඉස්‍තාලෙ වහගමු❤️🙏🏾

    • @kelumchamaravk4265
      @kelumchamaravk4265 2 ปีที่แล้ว +10

      පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..!
      👇
      th-cam.com/video/QIIKnnSS6sA/w-d-xo.html

    • @padmagodage7817
      @padmagodage7817 2 ปีที่แล้ว +5

      So true

    • @anuravandara4161
      @anuravandara4161 2 ปีที่แล้ว +14

      ඔබගේ අදහස සමගම මමත් එකතු වෙනවා..............නමුත් අපි සිතන තරම් අති විසාල මහා පරිමාන දේසපාලන මැදිහත් වීම් ඇතුව කරන ලද හොරකම් සම්බන්දව පුද්ගලයින් නීතිය හමුවට පමුනුවන්න තරම් නීතියක් අප රට තුල තියෙනවද කියන එකයි...........අර්ජුන් මභේන්ද්‍රන වගේ පිටරට සිටින කෙනෙක් අතඩංගුවට ගැනීම,සහ පිට රට බැංකු වල තියෙනවා කියන මුදල් ලබා ගැනීම..........

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +8

      අනිවාර්යෙන් මුන් දැනටම ගෑනූ සහ දරුවන් විදේශ ගත කරලා, උද්ගෝෂණ අස්සේ මුන් හිමින්ම මාරුවෙමින් ඉන්න ව

    • @georgescell2269
      @georgescell2269 2 ปีที่แล้ว +3

      අනේ මන්දා මේ කතා කවුරු හරිද කවුරු වැරදිද දෙයියෝ තමයි දන්නේ 🤔🤔🤔🤔

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +562

    වෛද්‍ය තුමණි, ඔබට මේ විශ්වයේ ශක්තිය ලැබේවා. සියලු දෙවි රැකවරණයි.

    • @sadunperera999
      @sadunperera999 2 ปีที่แล้ว +6

      Pussuda bn..me wage eun thamai pal horu....

    • @chamilagayan1985
      @chamilagayan1985 2 ปีที่แล้ว +2

      Anurakumarath horek හැමෝම oy සල්ලි arana

    • @dinindu9941
      @dinindu9941 2 ปีที่แล้ว +3

      හනේ මන්ද. උඹල වගේ සංස්කෘතික යමපල්ලොත් එක්ක මේ රට කවදාවත් හදන්ඩ බෑ

    • @dayadasanayaka2267
      @dayadasanayaka2267 2 ปีที่แล้ว

      ò

    • @gourifernando838
      @gourifernando838 2 ปีที่แล้ว +2

      @@sadunperera999 මූ පල් හොරෙක් මම comment දාල තියෙන්නේ

  • @malikacysl7872
    @malikacysl7872 2 ปีที่แล้ว +56

    ඔබ තුමාට ගොඩාක් පිං මෙ දෙවල් රටට හෙලි කලාට ඔබතුමාව සියලුම දෙවියො රැකදෙවා දළදා සමිදු පිහිට ලැබෙවා

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 2 ปีที่แล้ว +79

    පෙර පිනකට රාජපක්ෂලා සැප විදිනවා, හැබැයි අනිවාර්යයෙන් අවීචි මහ නරකාදියේ තමා මුන් ඔක්කොම යන්නේ.

    • @maduwickrama3908
      @maduwickrama3908 2 ปีที่แล้ว +2

      Mahinda nam ළඟදිම yai ehata.

    • @nilminisenanayake3164
      @nilminisenanayake3164 2 ปีที่แล้ว

      මුන්ට අමුතුවෙන් අපායක් හැදෙන්න ඕන . මුන්ගෙ හත් මුතු පරම්පරාවටම සාප පිට සාප වෙන්න ඕන .හෙණම ගහපන් මුළු රාජපක්ෂ හැතිකරේට සහ ජොන්ස්ටන් වැනි දේශපාලුවො හැමෝටම .

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 2 ปีที่แล้ว +4

      ඔකුන් ටික අර අප්‍රිකාවෙ කන්න නැති රට වල ඉපදෙයි නෙ

    • @emmashenushi6073
      @emmashenushi6073 2 ปีที่แล้ว +5

      උන් ආයෙ මිනිස්සු වෙන්නෑ 🙂

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 ปีที่แล้ว +5

      අවීචියේ යන්නේ මැරුණාම....පණ පිටින් විඳවන්න දෙයක් වෙනවා නමි කාටත් දැනගන්න පුළුවන්... එතකොට වත් ඔය ජරා වළේ ඉන්න අනෙක් අයටත් තේරුම් ගන්න පුලුවන්..

  • @komarikomariii9364
    @komarikomariii9364 2 ปีที่แล้ว +463

    චමුදිත ඔබ තුමාට දෙවිපිහිටයි පරිස්සමින් ඔබ රටට වටිනා සම්පතක්

  • @shashikajayathilakah1264
    @shashikajayathilakah1264 2 ปีที่แล้ว +21

    මේ යුගයේ දුටු ප්‍රබලම අනාවරණය ...
    ඔබතුමා සැබෑම ජාතික වීරවරයෙක් ....♥️🙏♥️

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 ปีที่แล้ว +337

    එක වෙලාවකට හිතෙනව කොයිතරම් මූලධර්මවාදීන් වුනත් මැදපෙරදිග රටවල් වැරදි කරුවන්ට දෙන දඩුවම් හොඳයි කියල හිතෙනව.රාජපක්ෂලට දෙන්න ඕනෙ දඩුවම් තාම අපේ නීතිපොතේ නෑ.සව්දි උසාවියක තමයි මුන්ගෙ නඩු අහන්න ඕනෙ

    • @frankdecroosfrankdecroos1456
      @frankdecroosfrankdecroos1456 2 ปีที่แล้ว +12

      baduth rajapakshalage_ naduth rajapaksalage_ policiyath rajapaksalage_ usaviyath rajapaksalage . itin khomada nithiya kriyathmaka wenne rajapaksalata?????

    • @chandrakanthi1277
      @chandrakanthi1277 2 ปีที่แล้ว

      ,good

    • @abcd19898
      @abcd19898 2 ปีที่แล้ว +3

      සිරා කතාව...සවුදි උසාවිය ක තමයි නග්ගන්න ඕනි😝

    • @landingroad6100
      @landingroad6100 2 ปีที่แล้ว

      Me rate rajapakshala, anurakumarala,rajithala premadasala,sagala,ranil, okkoma apa

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +43

    ඔය වගේ සුනාමි සල්ලි බැංකුවල දාපු අයත් ඉන්නවා චමුදිත.

  • @SudanthakaVlog
    @SudanthakaVlog 2 ปีที่แล้ว +2

    මම මීට පෙර වීඩියොවක් කරා රාජපක්ෂල උගංඩාවට ඩොලර් බිලියන දහයක් නෝට්ටු වලින්ම ගෙනිච්ච බව. දැන් පේනව නේද මුන් හොරෙන් අච්චු ගහපු සල්ලි දීල රට පුරාම තිබුන ඩොලර් එකතු කරල ප්ලේන් වලින්ම යවපු බව. හැම දේශපාලුවෙක්ම මේව දන්නවා. කියන්නෙ නෑ එකෙක්වත්.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 ปีที่แล้ว +557

    චමුදිත ඔබ තුමාට තව වගකීමක් තියනවා මෙම වෛද්‍ය තුමා ගැන සෙවිල්ලෙන් ඉන්න.දෙදෙනාටම ජය ...

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +11

      Thanks god all robbers comming out
      Dewa sape before esta rajapaksa regiment go home. Finish. Thanks doctor. ❤️👍👏👏👏🙏
      Boom garvarment 💥💥💥💥💥

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +8

      God bless you doctor. 🙏🙏👏👏

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +8

      💥💥💥💥boom gotta go home

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 2 ปีที่แล้ว +7

      Ow me mahahttaya marai awadanmen enna

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +8

      Ow ඇත්ත ට ම. ඔහු ව පරිස්සම කරන්න 👍👍

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 ปีที่แล้ว +372

    අනේ දෙවියනේ රටකට වෙචිච දෙයක්....දැක්කා පින්වන්ත නීතිඥවරු කන්ඩායමක් මෙ දවස්වල පාරට බැහැලා ඉන්නවා..ඔවුන්ගේ නෙත ගැටෙවා.😭😭😭😭😭

  • @sampath6319
    @sampath6319 2 ปีที่แล้ว +13

    හොඳ බුද්ධිමත් තේරීමක් ආණ්ඩුවක් ගැන අවසන් කතාබහ ත් මේතුමාට ආරක්ෂාව සපයන්න......✨🌟✨🌟

  • @kishan884
    @kishan884 2 ปีที่แล้ว +43

    ෂාන් වික්‍රමසිංහ tnl එකේ 2015 කිව්වා අරලියගහ මන්දිරයේ කාමරයක් පුරවල සල්ලි තිබ්බ කියල, සුට් කේස් වල දලා, එයා ඇස් දෙකෙන් දැක්ක කියල, යහපාලනේ එව යට ගැහුවා,

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 ปีที่แล้ว +1

      ඔඕ .. රාජපක්ෂලට සිහිවිකල්වෙලා පාරවල්වල හිගාකන්න සිද්ද වෙන්න ඕන...

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 ปีที่แล้ว

      මෙ සක්කිලි දෙෂපාලුවො දෙගොල්ලම කරලා තියෙන්නෙ ඔවා තමයි පර්ලිමේන්තුවේ ඉන්නා ඔක්කොම ඔක්කොම ඔක්කොම එලවලාම දාන්න ඹනායි අර්මි එකයි පොලිසියයි බහින්න ඔනයි දැන්

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 ปีที่แล้ว +1

      අනෙ චමුදිත මහත්තයො මෙ ඩොක්ටර්ට අරාකෂාව ලබා දෙන්න බුදු සරණයි ඩොක්ට පරිස්සමෙන් පහු වෙලා හරි මෙදෙවල් රටට හෙලිකලාට

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 ปีที่แล้ว +1

      ඔබ තුමාට සියළු දෙවියන්ගේම පඅහිටයි

  • @renukajayakody2343
    @renukajayakody2343 2 ปีที่แล้ว +215

    හොරු හොරුන්ව රැක්කා හැමදාමත් ජනතාව මෝඩයාට අන්දගෙන.දැන්වත් මේ අවස්ථාවෙවත් තේරුම් අරගෙන රට වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ කරපල්ලා.මේ අපේ රටයි

  • @anandaananda7864
    @anandaananda7864 2 ปีที่แล้ว +23

    අහෝ මේවත් අහන්ඩ උනා රට වැසියට, හදට ඇති වේදනාව , බුදුන්ගේ රට විනාශ නොවේවා දෙවිවරුන්ද මිනිසුන්ද මේරට ආරක්ෂා කරත්වා

  • @malinibasnayake265
    @malinibasnayake265 2 ปีที่แล้ว +570

    වෛද්‍ය තුමා බිය නැතිව හෙලිකරන තොරතුරු බොහෝම වටිනවා...ජනතාවටත් දැනගැනීම පිනිස...

    • @siwankakumara5950
      @siwankakumara5950 2 ปีที่แล้ว +7

      අධිකරණ ඇමති nagananda

    • @brg1431
      @brg1431 2 ปีที่แล้ว +1

      @@siwankakumara5950 q

    • @mindful1995
      @mindful1995 2 ปีที่แล้ว

      තාර්කිකව හිතන්න .එහෙම දෙයක් වුනා නම් මේ දේ ගැන දන්න එකම කෙනා මේ දොස්තර වුණේ කොහොමද . ඇයි මේ වෙනකම් සජබය වත් ජේවීපී එක වත් මේ ගැන හෙළි නොකළේ .රට පුරා හොර මුදල් ප්‍රවාහයක් සැරිසරනවා නම් එහෙම මේ වනවිට හෙළිදරව් වෙලා ඉවරයි . මේ මිනිහා ප්‍රසිද්දිය ගන්න බොරු කියනවා වගේ

    • @wood-u8q
      @wood-u8q 2 ปีที่แล้ว +2

      සාක්කි මරපු කතා නොදැන ගේනකතා මෙහෙම දාන්න ච්මුදිත්ත් බබා මේ දොස්තරගෙන් ප්‍රස්න කරන්නම ඕනෙ ජෙප්පො බොරදියේ මාලුබානවා

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +2

      Deywi pihitai 🙏🙏🙏💚🇦🇪

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 2 ปีที่แล้ว +727

    වෛද්‍ය තුමාට ,චමුදිතටත් ගොඩක් ස්තූතියි . ඹබදෙපල දෙවියන් රැකදෙන්න .බුදුසරණයි දෙවිපිහිටයි දිර්ඝායුෂ ලැබෙිවා !

  • @dhjjayamanna2834
    @dhjjayamanna2834 2 ปีที่แล้ว +6

    චමුදිත සර් ඔයා ගැන මට ආඩම්බරයි.ඔබ දක්ෂ නියම මනුස්සයෙක්

  • @shehandulanjana1844
    @shehandulanjana1844 2 ปีที่แล้ว +78

    " මුන් ඔක්කොම යාලුවො මල්ලි " බලපුහාම මේ කතාව ඇත්ත තමයි.

  • @hsenevi
    @hsenevi 2 ปีที่แล้ว +143

    වෛද්‍යතුමනි,ඔබගේ නිර්භීතකමට අපගේ උත්තමාචාරය!ඔබට දීර්ඝායු වේවා!! 👍

  • @accesstelecom1961
    @accesstelecom1961 2 ปีที่แล้ว +6

    අනෙ මන්ද මොනවා කියනවද කියලා මේ මනුෂ්‍යයා ගොත ගගා පරණ කොන්ත්‍රරයක් පිරිමහනවා වගෙ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +239

    දෙවියනේ ඇග හිරිවැටෙනවා. ගමේ ඉන්න ලොකුම හොරාට රටභාරදීලා තිබුනත් මේ තරම් හොරකම් කරන්නේ නෑ. ඔහුටත් දවසක ඇති කියලා හිතනවා මිනිස්සු විදින දුක දැකලා. මානුෂීය වෙනවා. මේ රාජපක්ෂ හොරුන්ට නම් කවදාවත්ම ඇතිවීමක් නම් නෑ හොරකම් කරලා. දරුවන්ට පවා ශාප වෙන්න ඕන කීව්වට පව් නෑ...

    • @dilinimbandara6862
      @dilinimbandara6862 2 ปีที่แล้ว +4

      Owww aniwarennn

    • @surekamadhushani4903
      @surekamadhushani4903 2 ปีที่แล้ว +4

      Eka thamai puduma. Mun mareddi geniyannada me tharam ekathu karanne. Ai yako athi wenne nadda. Mun me lankawata arak gaththa bahirawayo wage.

    • @kumarykumary6303
      @kumarykumary6303 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว

      ඔව්ව්

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 2 ปีที่แล้ว

      මුන්ව තියන්න වටින්ෙන් නැ 🤛🏿🤛🏿🤬🤬🤬⚡️⚡️⚡️⚡️ $ෙහාරා කලා ජනතාව මැෙරන්න දැම්මා ..එලවපියව් මුන්ව🤛🏿🤛🏿🤛🏿

  • @sujeewasamaranayake.2319
    @sujeewasamaranayake.2319 2 ปีที่แล้ว +995

    ඔබතුමා වගේ අවංක පුද්ගලයන් තමයි රටට අවශ්‍ය.ඔබ දෙදනාටම බොහොම ස්තූතියි මේ වගේ අත්‍යාවශ්‍ය දේ පිළිබදව මහජනතාව දැනුවත් කරනවාට.

    • @neethajayaweeea3760
      @neethajayaweeea3760 2 ปีที่แล้ว +14

      oba thumata deergau wewa!!!

    • @inokaino8506
      @inokaino8506 2 ปีที่แล้ว +9

      Ow.. Thanks...

    • @ahamedahamed4027
      @ahamedahamed4027 2 ปีที่แล้ว +8

      Oba thumata deergayusu labewa

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 2 ปีที่แล้ว +17

      හැබයි අර රනිල්ට ඇමතිකම් දෙන යෝජනාව........
      ඊට වැඩිය හොඳයි රාජපක්ෂලාටම කර ගෙන යන්න කියන්න.
      මොකද රනිල ගෑවිච්චි තැන විනාශයි.
      සූස්තර පුංචා.

    • @kelumchamaravk4265
      @kelumchamaravk4265 2 ปีที่แล้ว +10

      පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..!
      👇
      th-cam.com/video/QIIKnnSS6sA/w-d-xo.html

  • @r.a.gunawardhana5817
    @r.a.gunawardhana5817 2 ปีที่แล้ว +3

    මේ කතාව ඇත්ත වෙන්නෙ පුලුවන්
    ජනාධිපතිවරනය පැරදිලා ණය ගෙවාගන්න බැරිව කැළේ සත්තු බල බල හිටිය සජිත් කොහොමද එකපාරට පක්ශ කඩාගෙන වෙනම මැතිවරනයකට ගියේ..
    ඔහුව මිලට ගත්තේ ඒ මුදල් වෙන්න ඕනෙ

  • @කීර්තිවිජයබාහු
    @කීර්තිවිජයබාහු 2 ปีที่แล้ว +30

    රන්ජන් කීව කතා හරියටම හරි නේද ? දෙතුන් පැත්තෙම යාළුවො ටික එකතු වෙලා අන්තිමට කෙළවලා තියෙන්නේ මේ රත්තරන් රටට. මුංව දණගස්සමු. රටට ආදරේ අපේ උන් වරෙව් පාරට.

  • @whchathurani8290
    @whchathurani8290 2 ปีที่แล้ว +338

    බොඩි ලැන්වෙිජ් එකෙන්ම තේරෙනවා මෙි ඩොක්ටර් කියන්නෙ ඇත්ත .ඔබට සියලු දෙවි රැකවරණයි.❤️

    • @damindapriyankara7247
      @damindapriyankara7247 2 ปีที่แล้ว +9

      That's true

    • @mindful1995
      @mindful1995 2 ปีที่แล้ว +1

      තාර්කිකව හිතන්න .එහෙම දෙයක් වුනා නම් මේ දේ ගැන දන්න එකම කෙනා මේ දොස්තර වුණේ කොහොමද . ඇයි මේ වෙනකම් සජබය වත් ජේවීපී එක වත් මේ ගැන හෙළි නොකළේ .රට පුරා හොර මුදල් ප්‍රවාහයක් සැරිසරනවා නම් එහෙම මේ වනවිට හෙළිදරව් වෙලා ඉවරයි . මේ මිනිහා ප්‍රසිද්දිය ගන්න බොරු කියනවා වගේ

    • @chansam8966
      @chansam8966 2 ปีที่แล้ว +4

      Agree

    • @dulanjaperera368
      @dulanjaperera368 2 ปีที่แล้ว +13

      සහතික ඇත්ත ඩොක්ටර් කියන්නේ. එම ආයතනයේ වැඩ කරපු කිපදෙනෙක්ම ඔය කතාව කියලා තියෙනවා.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +4

      Yes

  • @Susantha.Nanayakkara
    @Susantha.Nanayakkara 2 ปีที่แล้ว +10

    වෛද්‍ය ජයසේන එය පවසන නමුත් තවත් බොහෝ දෙනෙක් තොරතුරු නොකියති. දියවන්නාවේ මළ මිනියක් ලෙස පාවෙන්න කවුරුත් කැමති නැහැ. විදේශ මුදල් ජාවාරමක් සිදු වන්නේ කෙසේදැයි මගේ මිතුරෙකු මගෙන් විමසූ විට, මම මේ රුපියල් මුද්‍රණය කර පෙට්ටාවෙන් මේ Undial මුදල් ගන්නා ක්‍රමය පැහැදිලි කළෙමි. දැන් මට උදාහරණයක් තිබේ. මම කියන්නම්, පුරවැසියෙකු නොවන ඕනෑම කෙනෙකුට උදාහරණයක් ලෙස නාමල්ට හෝ මහින්දට ඔවුන්ගේ නමින් USA හි US$ ගිණුමක් ආරම්භ කළ හැකි බව. එකම ප්‍රශ්නය වන්නේ එම මුදල් රාජසන්තක කර අදාළ රටට භාරදීමට අමෙරිකාවට රෙගුලාසි තිබීමයි. එහෙත් ඔවුන්ට එවැනි විශාල තැන්පතුවක් විදේශ දේශපාලන බලවතෙකු බ්ලැක් මේල් කිරීමට ද යොදා ගත හැකිය. I just explained a possible scenario but not a true incident.

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 2 ปีที่แล้ว +88

    මේ Doctor හොද කෙනෙක් කියලා මමත් අහලා තියෙනවා .
    අනේ මේ රටට යහපතක් ම වේවා !!!

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +515

    මූලුලොකයටම වටිනා සාකචිචාවකි ඉස්තුතියි ඔබදෙපලට.ජේසුපිහිටයි.

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +13

      පවු දෙවියනි මම මරන්නලු එ අපිනිසානෙ ති සරන සරන බබලයි මෙතුමා වාටෙි බය වෙන්න එපා

    • @chamilaniroshani4229
      @chamilaniroshani4229 2 ปีที่แล้ว +10

      මෙහෙම මිනිස්කම තියෙන මිනිසුන් සිටිමද අපගේ හද පිරි ප්‍රනාමය....

    • @kelumchamaravk4265
      @kelumchamaravk4265 2 ปีที่แล้ว +9

      පාට පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලකයින්ට, රටම එල්ල කල යුතු ප්‍රබලම අභියෝගය.. නැඟිය යුතු එකම හඬ..!
      👇
      th-cam.com/video/QIIKnnSS6sA/w-d-xo.html

    • @rath3213
      @rath3213 2 ปีที่แล้ว +1

      Yes thanks to jesu because he got what his priests wanted to create in SL. Lol

    • @rath3213
      @rath3213 2 ปีที่แล้ว

      By creating that bloody 30 year war and politics in sinhala and tamil communities now both communities have more Christians than ever. So you should thank that bastard

  • @imalideepikaabeysinghe9625
    @imalideepikaabeysinghe9625 2 ปีที่แล้ว +15

    බුදුන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම ආරක්ෂාව ලැබේවා !!!

  • @ayesha354
    @ayesha354 2 ปีที่แล้ว +75

    රට පුරා share කරමු..
    මෙ වෙලාවෙ ⁣කල යුතූම දේ ඒක 😠👆

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג 2 ปีที่แล้ว +261

    අනේ ඔබතුමාව දලදා හිමිසමුදුගෙ පිහිටයි බුදුසරනයි ජෙසුපිහිටයි අල්ලාදෙව පිහිටයි

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      🙏🙏🙏💚🇦🇪

    • @infinitemind9237
      @infinitemind9237 2 ปีที่แล้ว

      🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🔥🔥🙏

  • @rosakatu5477
    @rosakatu5477 2 ปีที่แล้ว +5

    මනුෂ්‍ය යන් අතර කශේරුකා ඇති මහත්තයෙකි මෙතුමා.

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 ปีที่แล้ว +98

    නිර්භීත එඩිතර ඔබ තුමාට දෙකෝටි විසිලක්ෂයක් වෙනුවෙන් මගේ උත්තමාචාරය🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @nagalingamprakash8030
    @nagalingamprakash8030 2 ปีที่แล้ว +84

    ඇත්ත කියන්න ඉදිරිපත්වෙන මේ මිනිස්සු බේරගන්න ත්‍රිවිධ හමුදාව
    යම් දෙයක් උනොත් මේ අයට වගකියන්න ඕන කබ්බ හොරුටික

    • @suneethaskw
      @suneethaskw 2 ปีที่แล้ว

      ආරක්ෂා කරන්න වෙයි

    • @sudeshryan8707
      @sudeshryan8707 2 ปีที่แล้ว

      අයියෝ... පොලිසියටවත් යන්න බැරි තැනක් නම් ඒක ආරක්ෂා කරන්නෙ හමුදාව කියල තේරුම් ගන්න ඔච්චර අමාරුද ?
      එහෙව් හමුදාවක් මේ මිනිස්සු රකී කියලද හිතන්නෙ

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +2

    අනේ මන්දා 😂 ජ වි පෙත් ගත්තා කියලා අන්තිමට කියනවා අනුර කුමාර දිසානායක අගමැති කරන්න කියලා 😂😂

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +13

    උගන්ඩාවට ගෙන ගිය ජෙට් තිරුපති ටොන් 102 මොනවාද??
    ලෝකවටේ සුදන්තක වීඩියෝව
    බලන්න.

  • @gvhu3542
    @gvhu3542 2 ปีที่แล้ว +248

    ශාප වේවා මේ අමන පාලකයින්ට..
    මේ රටේ දරුවන්ගේ මව්වරුන්ගේ පියවරුන්ගේ දුක් අඳෝනාවට ස්වභාව ධර්මය දඬුවම් කරාවි ළඟදීම.
    Dr.රනිල් ජයසේන ඔබතුමාට සත්‍යයේ ආරක්ෂාව ලැබේවා!

  • @chlfilms
    @chlfilms 2 ปีที่แล้ว +12

    ලංකාවේ ඉන්නේ ඕනම බේගලයකට රැවටෙන කෙතරම් මෝඩ මිනිසුන් ද යන්නට හොඳම උදාහරණයක් තමයි මේ වීඩියෝ එක​. ඒ ගැන චමුදිතට ස්තුති කළ යුතුයි.
    මේකෙ කියන්නෙ 2014 දී 5000 අච්චු ගහල පක්‍ෂ වලට බෙදුව කතාවක්. ඒ නිසා වත්මන් ආර්ථිය විනාසය ආවලු. මේක අහල කොමෙන්ට් කරන 99% කට මේ 2022 බව අමතක වෙලා.
    මුදල් අච්චු ගහන්න නිකං ප්‍රෙස් වල බැරි බව වත් දන්නෙ නැති ජනතාවක් මෙ රටේ ඉන්නෙ. මුදල් කඩදාසි පල්ප් හා කපු රෙදි කෙඳි මිශ්‍රණය පාප්පයක් ලෙස හදන කම්හලක් තිබිය යුතුයි. එහිදී තමයි වොටර්මාක් හා ලෝක පටිය එකතු කරන්නෙ.
    ප්‍රෙස් එකට ගේන්නෙ ඒ ඒ රට වෙනුවෙන් හදපු කඩ දාසි.
    මේ මනුස්සය කියන මෝඩ ගොන් කතාව විශ්වාස කර කොමෙන්ට් කරන අයට මේ වගේ සරල දැණුමක් වත් නැද්ද ?

    • @rashelinuthasha5397
      @rashelinuthasha5397 2 ปีที่แล้ว

      ලංකාවෙ මිනිස්සුන්ට චන්ද ක්‍රමය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ..
      මේවත් ඉස්මුදුනින් පිලිගන්න ව.
      කැලනියෙ නයත් පිලිගන්නව

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +43

    අනික මම ශ්‍රී ලාංකික ජනතාවට කියන්න කැමතියි ජොන්ස්ටන් ගේ සල්ලි පස්සෙ යන අපේ ජරා මිනිසුන්ට අර මොකක්ද එකෙන් ගහන්ඩ ඕනේ

    • @kumarikanchana708
      @kumarikanchana708 2 ปีที่แล้ว +9

      අනිවා,,මට පේන්න බෑ අරක්කු ඡොනියා, කුරැණෑගල මල්කඩූවාව, මිනිස්සු උගෙ අරක්කු බෝතලේට වහල්වෙලා ඉන්නෙ, උගෙ ඛාර් එක කුඩු කරපල්ලා කොල්ලනෙ,

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +2

      ඒකාගෙ කටේ සද්දෙ වැහිලත් නෑ තවම

    • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
      @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +3

      @@p.n.s.pathirana2238 ඒක ඇත්ත උගේ කටේ සද්දේ වහලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්

    • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
      @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +2

      කොහෙද මේ අපේ පහර බල්ලෝ එක්ක බෑනේ ඔව් මොවුන්ගේ පුක පස්සේ යනවා

  • @hasithasenasingha
    @hasithasenasingha 2 ปีที่แล้ว +48

    අරගලය දිනා නිදහසේ මැරෙමු....

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 2 ปีที่แล้ว +2

    අලුත්ම පිටපතක් ද?

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +461

    රටේ ජනතාව වෙනුවෙන්, රාජපක්ෂලාගේ සැගවුනු තිත්ත ඇත්ත ප්‍රකාශ කිරිමෙන් ජනතාව දැනුවත් කිරිම ගැන අනේක වාරයක් ස්තුතියි වෛද්‍ය තුමනි ... ඔබතුමා පරිස්සමෙන් .... බුදුසරනයි .. 🙏🙏

    • @sasitharankandiah5897
      @sasitharankandiah5897 2 ปีที่แล้ว +7

      Dr. Ranil jayasinghe
      Consultant gastro enter ology surgeon. A very good singer. Have made several albums. One of jvp candidate.

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว +3

      Rattaran doctor oba tuma puluwanthram fawesam wanna obatuma wani sampat api ahinsaka mahajanayata ratata manikak nidahanayak obatuma ta sambudusaranai seyaludaweyo oba tuma araksakaradhhiwa ?

    • @nilfarashfa9050
      @nilfarashfa9050 2 ปีที่แล้ว +3

      Please safe ur life doctor

    • @mmsk.rahumanrahuman6678
      @mmsk.rahumanrahuman6678 2 ปีที่แล้ว +2

      Pleas doctor very very cayarfu ly

    • @sandyapriyadarshani5230
      @sandyapriyadarshani5230 2 ปีที่แล้ว

      @@sasitharankandiah5897
      U.
      වැඩට

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 2 ปีที่แล้ว +46

    ඩොක්ටර් ..ඔබ ඔබගේ වගකීම කලා ..ඔබ මැරුනත් හර්දශාක්ශියට එකගව මැරෙන්න පුලුවන් බුදුසරණයි ...චමුදිත පරිස්සමින් බුදුසරණයි

  • @shiranthsandamali6963
    @shiranthsandamali6963 2 ปีที่แล้ว +7

    වහා මෙතුමාට ආරක්ෂාව ලබාදෙන්න.රට වෙනුවෙන් .අපි වෙනුවෙන් කතාකරන්නෙ.

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +211

    " රජකම් කළ ත් කලකම් පලදේ "
    රාජපක්ලා එක්ක මේක ත් වලංගු නැහැ දෙයියනේ,,, 😭🇱🇰 රාජපක්ෂ ශාපය මගේ රටින් තුරන් කරන්න අපි එකතු වෙමු🇱🇰🇱🇰❤️❤️❤️

    • @illangakoonmudiyanselageba7343
      @illangakoonmudiyanselageba7343 2 ปีที่แล้ว +2

      #RajapakshaFamilyCurse

    • @nisansalafernando7324
      @nisansalafernando7324 2 ปีที่แล้ว +3

      Api mona karannada kiyala hitha ganna ba

    • @sisira123prasa7
      @sisira123prasa7 2 ปีที่แล้ว

      L

    • @mindful1995
      @mindful1995 2 ปีที่แล้ว

      තාර්කිකව හිතන්න .එහෙම දෙයක් වුනා නම් මේ දේ ගැන දන්න එකම කෙනා මේ දොස්තර වුණේ කොහොමද . ඇයි මේ වෙනකම් සජබය වත් ජේවීපී එක වත් මේ ගැන හෙළි නොකළේ .රට පුරා හොර මුදල් ප්‍රවාහයක් සැරිසරනවා නම් එහෙම මේ වනවිට හෙළිදරව් වෙලා ඉවරයි . මේ මිනිහා ප්‍රසිද්දිය ගන්න බොරු කියනවා වගේ

    • @niroshimadilhari5490
      @niroshimadilhari5490 2 ปีที่แล้ว

      Sahathika Aththa.....munta mewa pala nodenne ai deweyane

  • @manojde_
    @manojde_ 2 ปีที่แล้ว +380

    දිවි දි හෝ දරුවන්ට රටක් අනාගතයක් දිනවාදෙමු. අරගලයට ජය🎉

    • @senurimalisha4243
      @senurimalisha4243 2 ปีที่แล้ว +5

      Aragalayata jaya

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +5

      උතුම් අධිෂ්ඨානයක්..ජයවේවා..❤️🙏

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 ปีที่แล้ว +2

      අලුත්ම ටෙලියක් 🤣🤣

    • @pasinduXxx
      @pasinduXxx 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @Shake_Well_Before_Use
      @Shake_Well_Before_Use 2 ปีที่แล้ว +1

      @@ShanikaKodagoda ay BN hinawenne.

  • @russellandrady
    @russellandrady 2 ปีที่แล้ว +2

    මෙච්චර views ගිහිල්ලත් ඇයි මේ video එක trending ඇවිත් නැත්තේ???මුන් ඒවත් control කරන්න පටන් අරන් වගේ. මේ comment එකත් delete කරයිද දන්නේ නෑ තව ටිකකින්. බලයට එන්න බෝම්බ ගහපු උන් එහෙම නොකරා නං තමයි පුදුමේ

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 2 ปีที่แล้ว +44

    අනේ ලංකාවේ පළමු චන්ද්‍රිකා රෑපවාහීනි නාලිකාව වනTV lanka නාලිකාවෙන් අපට දැනුම් සම්භාරයක් ශ්‍රී නිමල් පද්ම කුමාර ප්‍රවීණ මාධ්‍යවේදීයා සමග කරපු දැනුවත් කිරීම් තව අපේ මතකයේ රැව් පිළිරැව් දෙනව. ඩොක්ටර් ඔබට දීර්ඝායුෂ ලැබේවා. මේ අවස්ථාවේ ඔබව දැකීමත් ඉතාම සතුටක්.

  • @apple24tl
    @apple24tl 2 ปีที่แล้ว +53

    මිනිසුනි මේ හොරු රැලට අපි මොකද කරන්නෙ. රටින් පනින්න නොදී හිර කරමු . අපි පාට පක්ෂ නොබලා එකට එකතු වෙලා අලුත් පක්ෂයක් හදලා අලුත් නායකයෙක් පත් කරමු.

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 2 ปีที่แล้ว

      අනේ ඔව්

    • @hasikarunarathna
      @hasikarunarathna 2 ปีที่แล้ว

      මුන් හිරෙ දැම්මත් දාන පරක්කුවෙන් එළියට එන එකනෙ ප්‍රශ්නෙ. සාධාරණව නඩු අහන්න ඒව හරියට ක්‍රීයාත්මක කරන රටක් නෙමේ මේ ලංකාව.

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og 2 ปีที่แล้ว +1

    බලපන් මචන් වේද්‍ය්ය වරයෙක් වෙලා මිනිසුන් බේරගන්නව,,,,,තව පැත්තකින් රට බේරගන්නව ,,මෙන්න මිහිපිට දෙවි වරු,, රෙස්පට් මහත්තයෝ රෙස්පට් එකෙන්ම ,,💪💪💪💪💪💪👌👌👌

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +30

    පුදුම සාපයක් මේ රාජපක්ෂ හැත්තනම්.. අපේ රට සේරම විනාස කරලා දෙයියනේ.. මුන්ට යන්න අපායක් නැහැනේ.. කුණු පනුවො ගහලා විදවලා මැරෙයි මේ මිනිස්සු.. මුන් නිසා අපිටත් පව් පිරෙනවා අෆ්ෆා.. මේවා ඇහෙනකොට අපෙත් ලේ කෝප වෙනවා.. ශිට්.. 🥺😭 මගේ හෞර්දසාක්ශියෙන් මං ඇත්තටම සතුටු වෙනවා මගේ කිසිම ඡන්දයක් මුන් වෙනුවෙන් පාවිච්චි නොකළ එකට.. 🙏

    • @ihsanihsan9645
      @ihsanihsan9645 2 ปีที่แล้ว +1

      Me too ✋️

    • @erandidesilvajd
      @erandidesilvajd 2 ปีที่แล้ว

      @@ihsanihsan9645 හම්ම්.. 🥺

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว

      සේරම එකතු වෙලා හොරා කාලා...හැමෝම හැමෝම

    • @erandidesilvajd
      @erandidesilvajd 2 ปีที่แล้ว

      @@p.n.s.pathirana2238 ඔව් සේරම කාලකන්නි

  • @madhawapremaratne769
    @madhawapremaratne769 2 ปีที่แล้ว +175

    වෛද්‍යතුමනි,ඔබගේ නිර්භීතකමට අපගේ උත්තමාචාරය!ඔබට දීර්ඝායු වේවා!!🙏🙏👍🥰

    • @saumyasandamali5632
      @saumyasandamali5632 2 ปีที่แล้ว +4

      වෛද්‍යතුමනි ඔබගේ නිර්භීතකමට මාගේ උත්තමාචාරය! ඔබව සියලු දෙවියන්ගෙන් ආරක්ෂා වේවා!!!!

    • @thissakodikara1666
      @thissakodikara1666 2 ปีที่แล้ว

      ව්‍යෛද්‍ය තුමාට මහින්ද ගෝට කරදරයක් කලොත් .ලෝකයුද්දයක් වගේ ලංකාවෙම ප්රාදේසිය සභා මන්තුිලට පවා උන් හිටිතැන් නැතිවෙයි .

  • @MrDuleepa
    @MrDuleepa 2 ปีที่แล้ว +8

    සිත නිදහස් වීම බිය තුරන්වීමට හේතුවේ. නිදහස් පුද්ගලය කිසිවෙකුට බය නැත. ඔබ සැමට තෙරුවන් සරණයි

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +109

    මෙම වෛද්‍යවරයාට සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය රුකවරණය ලැබේවා.!!!!!!🙏🙏🙏🙏

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 ปีที่แล้ว +62

    චමූදිත මහත්මයා කරුණාකරලා කතා ව කියන්න දෙන්න. කතාව වැදගත් නිසා අමාරුවෙන් බලන්නේ නැතිනම් එපා වෙනවා අවංකව.

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ ඒ ගැන නම්

    • @imi7259
      @imi7259 2 ปีที่แล้ว +4

      Ane ouuuu

    • @romesh9000
      @romesh9000 2 ปีที่แล้ว +2

      Yes he has to train himself to calm down and listen without distracting.

    • @nuwansriudaya
      @nuwansriudaya 2 ปีที่แล้ว +1

      Eka Nam aththa

  • @amandafernando4180
    @amandafernando4180 2 ปีที่แล้ว +2

    මේවා දැක දැකත් තාමත් රාජපක්ෂලගේ පුක හෝදන උන් ඉන්නවනෙ

  • @dulanjaperera368
    @dulanjaperera368 2 ปีที่แล้ว +152

    ස්තුතියි දොස්තර මහත්මයා ඇත්ත කියුවට ඔබට නිරොගි සුව. ඔය කතාවේ සත්‍යයක් තියෙනවා. එම ආයතනය ඔහුගේ තමයි. 2015 පෙරලිය වෙද්දි හුගක් දෙවල් ඔතන වෙලා තියෙනවා කියලා අපිත් ඔය අහලා තියෙනවා

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +45

    Hats off Doctor 🧡💜 🙏🏻රටට ලෝකයට වටින මේ තොරතුර ජීවන අවදානම නොතකා ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට ප්‍රනාමය,,,,,
    මේ අරගලය නවතින්නේ සුවිශාල පරිවර්තන රාශියක් වෙලා !!!

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 ปีที่แล้ว +1

      පුදුම අපරාධ නේද මිස්?

    • @hasithaudayangani7240
      @hasithaudayangani7240 2 ปีที่แล้ว

      Mahathmiyani...❤❤❤

    • @meththameththa9587
      @meththameththa9587 2 ปีที่แล้ว

      Mona balayakda pavichchi karala thiyenne. Hamadema hodatasidda wenawae welawe neda miss.

  • @3561space
    @3561space 2 ปีที่แล้ว +2

    අඩු තරමෙ එකම පිලිගත හැකි සාක්ශියක් නැහැ...නිකන් ඕපාදූප පතුරනවා..ඔය ප්‍රෙස් එකෙ පොටෝ එකක් වත් ගන්න තිබුනනෙ..2015 යහපාලන කාලෙදි චමුදිත හමු නොවුනෙ ඇයි...ඒ කාලෙත් රාජපක්සලාට බයේද හිටියේ .
    මේ කරන්නෙ..අර මිනිස්සු තනියම කරගෙන් යන උද්ඝෝෂණයට රින්ගන්න පොටක් පාදගන්න හදාගන්න පොටක් .

  • @prabhathsupun536
    @prabhathsupun536 2 ปีที่แล้ว +147

    ආර්ථික ඝාතකයන් සියලු දෙදෙනාම ජනතා අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදිය යුතුය 🤛🤛🤛

    • @arunaherath441
      @arunaherath441 2 ปีที่แล้ว +1

      එතකොට ජාතිය පාවාදීම යටපත් වෙනවා

  • @jayanierangika9948
    @jayanierangika9948 2 ปีที่แล้ว +113

    මේ කතාව බැලුවට පස්සේ වෛද්‍යතුමාගේ ජීවිතයට තර්ජන එල්ලවෙන්න පුළුවන්..ඒ නිසා එතුමාට උපරිම ආරක්ෂාව සලසවන්න කටයුතු කරන්න . බුදුසරණයි 🙏

    • @moviesforever8805
      @moviesforever8805 2 ปีที่แล้ว

      මේ doctor අවුරුදු 4ට කලින් JVP පක්ශේ දිනවන්න stage එකට නැගපු කෙනෙක් ..
      Chamuditha , you are clearly being a guniepig for all the political parties. එක එක පක්ශ වලට මඩ ගහන්න ඔබ නොදනුවත්ව ඔබව වක්‍රාකාරව පාවිච්චි කරනවා....
      th-cam.com/video/sQrn9Ns-Ysc/w-d-xo.html

    • @asankarajamanthri4223
      @asankarajamanthri4223 2 ปีที่แล้ว

      Katada ban kiyanne metumawa rakinna kiyala. Gotage redda asse inne police unntada

  • @dimuthusampath8243
    @dimuthusampath8243 2 ปีที่แล้ว +7

    නිහතමානී මිනිස්සු හෘද සාක්ෂිය ට අනුව කටයුතු කරන නිසා වසන් කිරීමට නොහැකි ය සත්‍ය ජයගනී.

  • @anwranwranwr1530
    @anwranwranwr1530 2 ปีที่แล้ว +134

    චමුදිත අහනව මරණ බිය තියෙනවද කියලා.... අනේ මන්දන්නෑ ලංකාවෙ හැම තැනම ප්‍රශ්න

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 2 ปีที่แล้ว +128

    කරුණාකර එතුමාට ආරක්ෂාව සැපයීමට කටයුතු කරන්න... එතුමා දන්නා කරුණු අනුව සහ දැනුම අනුව අපේ රටේ ආර්ථිකය නැවත තිබ්බටත් වඩා හොද මට්ටමට ගැනීමේ හැකියාව තියෙන්න පුළුවන්

    • @bernafonseka5369
      @bernafonseka5369 2 ปีที่แล้ว

      God be with you docter.proud .

    • @mjimthiaz204
      @mjimthiaz204 2 ปีที่แล้ว

      රාජපක්ෂ හොරු රටම කෑවා

  • @ajithabeyatunga9645
    @ajithabeyatunga9645 2 ปีที่แล้ว +2

    ඇයි දෙව්‍යනේ මේ වගෙ උගත් බුද්ධිමත් කෙනෙක් පක්ශයක්. වෙනුවෙන් මේ වගෙ කතා කියන්නෙ ..මේ කතාව සත්‍යයක් නම් ඇයි ඔබතුමා මෙච්චර කල් අවුරුදු 7 ක කාලසීමාවක් මේ වග අදාල බලධාරීන්ට නොකීවේ.මේක බරපතළ චෝදනා වක්..බලධාරින් වහාම මේ ගැන පරීක්ෂණයක් කර රට වැසියන් දැනුවත් කරන්න ..

  • @sudath.upul.bandara.kallor5090
    @sudath.upul.bandara.kallor5090 2 ปีที่แล้ว +229

    දැන් සියල්ල සිදුවී හමාරයි .ඒත් ඇත්ත හෙලිදරව් වීම ගැන සතුටුයි.දෙදෙනාටම ස්තූතියි.

    • @arunaherath441
      @arunaherath441 2 ปีที่แล้ว

      දැන් තමයි පටන් ගන්නේ, තව ගේම් තියනවා එලියට එන්ඩ ඒවා එද්දී ඒ ගොල්ලො වයසට ගිහිල්ලා මැරිලා තියෙයි

    • @ramyakusumalatha3520
      @ramyakusumalatha3520 2 ปีที่แล้ว

      Kmbi
      .
      Mi go

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 2 ปีที่แล้ว +358

    රටෙ මුදල් වංචා කළ හොරුන් ගෙන් සියලු මුදල් ගත යුතුයි. මිනීමරුවො .ඔබ දෙපලට බුදු සරණයි සියලු දෙවි පිහිටයි.

    • @lathagamage4006
      @lathagamage4006 2 ปีที่แล้ว +3

      Obathuma araksha wewaaa, suwapath wewaa adistana karami 🙏

    • @edirisinghedon5856
      @edirisinghedon5856 2 ปีที่แล้ว +4

      Doctar oba rathtarn obata budusarani?

    • @janukachamod9296
      @janukachamod9296 2 ปีที่แล้ว

      @@lathagamage4006 mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmb.mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

  • @teriskafernando3939
    @teriskafernando3939 2 ปีที่แล้ว +8

    විශ්වයේ මහා බලයෙන් සියළු දෙවියන්ගේ දිව්‍ය කිරණින් මෙතුමා ආරක්ෂා වේවා. 🙏🙏

  • @ajperera2592
    @ajperera2592 2 ปีที่แล้ว +39

    කොළඹ වරායේන් STF ගාඩ් ඒකත් දාගේන කන්ටේනර් පැටේව්වා චමුදිත බබා දැක්කේ නැද්ද? 🤮

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 ปีที่แล้ว +3

      ඒක බොරුවක්. ඒ පෞද්ගලික අංශයට අයත් පුපුරණ ද්‍රව්‍ය.

    • @spicymagic9390
      @spicymagic9390 2 ปีที่แล้ว +2

      මචං ආණ්ඩුව නම් කිව්වේ විකිරණශීලී ද්‍රව්‍ය කියලා. උඹ කියනවා පෞද්ගලික අංශයේ. ඇයි බං ඒව පිටරට යවන්නේ. පිටරට උන්ට පුපුරන දැව නැති හින්ද. පල පල මඩ මඩ බලකායේ ගොබ්බයා

  • @hirunikd
    @hirunikd 2 ปีที่แล้ว +43

    ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි 80% ක් අපි පිලිගන්න ඇත්ත කතාව කිව්වෙ. කවුරු ආවත් වැඩක් නැහැ රටේ තියන නීතිය වෙනස් වෙන්නෙ නැතිනං.

  • @hewagesarathperera266
    @hewagesarathperera266 2 ปีที่แล้ว +2

    ලොකෙන් උතුම් රට ලංකාවයි, රජවරු හොරැකෑ ප්‍රරදේශ යයි
    පත්කර ගත් ජඩයන්ට සැපවෙවා

  • @udarawimukthi1199
    @udarawimukthi1199 2 ปีที่แล้ว +91

    ඔබතුමා සමග රටේ මහ ජනතාව ඉන්නවා වෛද්‍යතුමනි.ඔබට ජය.බුදු සරණයි

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +23

    කථාව අැත්ත වෙන්න පුලුවන් රටේ උද්ධමනය 16% න් වැඩි උනේ නිකම්ම නෙමෙයි

  • @lakshikakumuduni8332
    @lakshikakumuduni8332 2 ปีที่แล้ว +24

    දීර්ගායුෂ වේවා වෛද්‍ය තුමනි.ඔබතුමාවගේ ⁣මිනිස්සු අතරෙ ඉන්න ඔිනි..ගොඩක් පිං ඔබතුමාට.🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +45

    එතුමාගෙ නිලමනය 100% නිවැරදියිය...🙏

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +57

    මැදමුලනෙ උන් හිරේ දාලා ගන්න ඔන අපේ සල්ලී

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +3

    මෙවැනි අයතා දේවල් සෑම ආණ්ඩුවකම සිදුවෙන්න ඇති. කරන්න තියෙන්නේ එකම දේ නම් හිටපු auditor genaral, ගාමිණී විජේසිංහ මහත්මයා සදහන් කල ආකාරයට රටේ සියළු ආයතන (රාජ්‍ය , පෞද්ගලික , සියලු පක්ශ ) නීතිමය රාමුව තුල audit කලයුතුයි☝ එනම් ව්‍යවස්ථාව සුවිශේෂී වෙනස්කම්වලට ලක්කොට අසීමිත බලතල, හොරකමට නීතියෙන් දී ඇති අවසරය වහා අහෝසි කලයුතුයි☝

  • @lankacannel9060
    @lankacannel9060 2 ปีที่แล้ว +235

    රට ගැන හිතන ජනතාව ගැන හිතන වෛද්‍ය තුමාව සියලු දෙවිවරුන් ආරක්ෂා කරත්වා මිණිමරැ දේශපාලුවන්ගෙන් වෛද්‍ය තුමාවත් චමුදිතවත් ආරක්ෂා කරගැනිම ජනතාව සතුයි

    • @dinindu9941
      @dinindu9941 2 ปีที่แล้ว

      හනේ මන්ද. උඹල වගේ සංස්කෘතික යමපල්ලොත් එක්ක මේ රට කවදාවත් හදන්ඩ බෑ

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +143

    චමුදිත ට සහ අනිල් මහතට බෙහෙවින්ම ස්තුතියි 🙏🙋 ඔබ කිව්ව වගේ රාජපක්ෂ පවුල ගෑවුණු එකෙක් හුළඟක් වදින තැනක තියන්න හොඳ නෑ

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 2 ปีที่แล้ว +2

      අනේ මුන්ට හෙන දාහතරක් වැදිලත් මදි

  • @samrukmal7926
    @samrukmal7926 2 ปีที่แล้ว +3

    බලං යද්දී ලපයත් කෙලල අපිට 😡

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +13

    නෙවිල් කියන්නේ නාකි මයින ගේ සමිපතම හිතවතා අප්‍රේල් 5 වෙනිද රැපියල් පන්දාහේ නෝට්ටූ වලින් මිලියන 300 ක් මයින අතට ලබා දිල තියෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සහ හැර ගිය මැති ඇමති වරුන් ගේ කැමැත්ත ගන්න ,ඒ මුදලට පලමුව විකුණුනේ වාසු දේව නානයක්කාර, සිරිසේන කල්ලිය කරන්නේ තනිකරම රඟපෑමක්, මයිනට අවශ්‍ය නාමල් ගේ තැන ගන්න මුදලට,තව නොබෝ දිනකින් මුදල් ඇමති කම නැවත් බැසිල් ට දෙනවා වෙන්න පලුවන්

  • @thilina9725
    @thilina9725 2 ปีที่แล้ว +40

    රාජපක්ෂලගේ මුහුනෙන් දැන් දැන් පේනවා ඒ භීතිය වැඩි වෙනවා

  • @salonserendib3802
    @salonserendib3802 3 หลายเดือนก่อน +1

    ඔබට පින් රටට ආදරෙයි පින්වන්ත doctor කෙනෙක්

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 ปีที่แล้ว +23

    මෙි හොරැටික වහාම අත්අඩංගවට ගන්න පල් හොරැටික

  • @MrYoutubr110
    @MrYoutubr110 2 ปีที่แล้ว +44

    වරායේ ඇති කන්ටේනරයේ අවම වශයෙන් මේ රටේ අයථා ලෙස උපයන මුදල්වලින් බෙහෙතක් වත් තිබිය යුතුය.

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 ปีที่แล้ว +1

      Ekathamai waraye container ekata arakshawa dama thibune.ape salli wena ratawalwelath godak ethi ne.

    • @samdam9561
      @samdam9561 2 ปีที่แล้ว

      Horakam karapu Mudal walin Kotasakda

  • @ameesha6431
    @ameesha6431 2 ปีที่แล้ว +13

    රටට ආදරය කරන....මනුස්සයෙක්ගෙ වේදනාව හොදින් තේරෙන උතුම් මිනිසෙක් ඔබ 🙏❤️‍🔥

  • @jcprashantha6698
    @jcprashantha6698 2 ปีที่แล้ว +82

    රාජපක්ෂ රෙජීමයෙ තිත්ත ඇත්ත රටේ ජනතාවගේ මුදල් හොරා කෑව හැම ඩොලරයක්ම නැවත ලබා ගතයුතුයි අනාවරණයට ස්තූතියි ඔබ දෙපලට..

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 ปีที่แล้ว +1

      Para hemathenama uthgoshanaya karana ayanta me paniwudaya ikmanin denta oney. Joni dinesh saha me horun arakshakarana kalakanni rajaye methi emathila me horakama denuwath karanta oney.viseshayen vimal.

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +75

    රාජපක්ෂලාට හෙන හත ගැහුවත් මදි.Dr. ඔබට බුදු සරණයි !!!!!

    • @nandaniperera7594
      @nandaniperera7594 2 ปีที่แล้ว +2

      මෙ වගෙ පව්කාර කාලකන්නි පවුලක් පේනවා මුන් ගෙ පවුල් පිටින් නැති බන් ගස්තානවෙන්න ඕනා ඔබදෙපල පරිස්සමෙන්

  • @sithum7433
    @sithum7433 2 ปีที่แล้ว +1

    අනුර කුමාර එක්ක තරහයි වගේ පෙන්න පෙන්න එයාව අගමැති කරමුලු...😂😂😂😂😂බළලා පැන්නා නේද ඩොක්ටර් එලියට

  • @MusicBarlk
    @MusicBarlk 2 ปีที่แล้ว +69

    ඩොක්ට මාමා Great Speech ..supun පුතා..බුදුසරණයි 🙏

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 2 ปีที่แล้ว +84

    හොද හෙළි දරව්වක් රනිල් අය්යා.කොන්ද කෙලින් තියන් කියපු විශිෂ්ඨ කතාවක්.දීර්ඝායු 🙏🙏🙏🙏🙏

  • @ajithkumara6244
    @ajithkumara6244 2 ปีที่แล้ว +3

    ජනතාව ගැන හිතන හොද කොන්දක් ඇති මහත්තයෙක් ඔබතුමාට බුදු සරණයී!

  • @vijithaseethawaka3989
    @vijithaseethawaka3989 2 ปีที่แล้ว +136

    ඇත්ත කතාකරන කෙනාට මහේ පිුනාමය.