A rule must be legislated to transfer customs officers every 5 years to other government institutions.....this is a must...otherwise, its going to continue this organized criminal ...
The government official's precisely are a filthy corrupted lot, except for a very very few! So deliberately let's vote for a SYSTEM change or else srilanka will soon be in bitter powerty;🤔
Chamuditha Your interviews are great. There is a third forth generation of Sri lankans living abroad. They are interested in coming back to mother land Can you do these interviews in English French and Italian Or get some one to do translations Or sub titles in English.
රටේ අන්ත දූෂිතම ආයතන දෙකක් වන රේගුව , වරාය පිළිබඳව කළ මෙම හෙළිදරව්ව පිළිබඳව ඔබ දෙපලටම ස්තුතිය!
Hariyta hari
226ම ඵපා. රට පාලනයට අලුත් මිනිසසු 50ක් අැති. නව විවස්තාවක් සහ රටෙ පනත් , ජනතාවම විසින් සම්මත කිරිම , කල යුතුයි.
සහතික ඇත්ත කතාවක්
සම්පූර්ණයෙන් ඇත්ත හොරෙක් පාලනය කරන රටක යුක්තිය කොහෙද
සහතික ඇත්ත. .ඔබලා වැනි අය නියම නිලධාරි❤💪
හරිම ඇත්ත රේගු වෙි වැඩ කරන සැම දෙනෙක්ම කේටිපතියෝ මෙිසයේ ලාචිචුව ඇර ගෙන මයි ඉන්නෙ මෙි අයට යන්න වෙනම අපායන් මැවෙිවා
සම්පුර්ණයෙන්ම සම්පුර්ණයෙන්ම සම්පුර්ණයෙන්ම සහතික ඇත්ත කතාවක්,මේ,,සාරාංශය අහල විතරයි මේ ලිව්වේ ,ලංකාවේ රේගුව කියන්නේ පට්ටම පගා කාරයෝ ටිකක්
Yes
බුදුදහමට අපහාස කළොත් විතරක් හිරේ දාන්න ඒවටම ඉන්න හාමුදුරුවෝ ඒ සම්භන්දව විතරක් ජානාධිපතිලට ලිපි යවන්න රට නැති උනත් නිහඬව සියල්ල අත් හරින්න.
73 likes වචනයක් ලියන්න බැහැ
like දමපල්ලා එඇති
මුංට හෙණ ගහන්න ඕනනෙ
@@nimalrajapaksha9737 පව් ඒ අය දන්නවා ලංකාවේ බුදුදහම වෙනුවෙන් හොරාකන්න, ඒක තමයි දක්ෂතාවය කියන්නේ හාමුදුරුවන් නඩත්තු කරන්නේ පන්සල් හදන්නේ ඒ හොරාකන ඒවගේන් ඒක නිසා ඒ ක්‍රමයට හාමුදුරුවෝ බොහෝමයක් කැමතියි, ඔව්වා හාමුදුරුවෝ දන්නේ නැත්තම් ආතල්ම රටක්.
සම්පුර්ණ ඇත්තම ඇත්ත කතාවක් කස්ටම් එකයි සුරාබදු එකයි පට්ටම හොර හැත්තක් මෙයාලගෙ ගෙවල් දොරවල් හැම මාසේම සුපිරි හෝටල්වල පාටි පදින්නෙ සුපිරි වාහාන මහා කාලකන්ණිම ජාතියක් ඔය දෙකෙම ඉන්නෙ.
That was pina don't be jealous
Kathawa ATHTHA THAMAI...Ratakana Gaththa Mun Thamai..
@@samangamage9818 🤮🤮🤮
ඇත්තටම ඇත්ත අහිංසක අපි දුක් විදලා හම්බ වෙන රේදි කැලි මේ බඩු බලන ඒවුන් ට සල්ලි දේන්න ඔන මේවා හොයන්න චමුදිත අපි අහිංසක කයි මාත් 25k රට ඔබ තුමාට ගොඩක්ම පින් ❤
රේගු නීති නැවත සකස් කල යුතුයි
සහ vvip පර්යන්තයෙන් යන අයගේත් අනිවාර්යයෙන් බෑග් පරික්ෂාව අනිවාර්යයෙන්ම කල යුතුයි .
ඔව් ඕකුන් අපේ ඩරුවන්ගෙ කසාඩ කඩාපු ඈයො ඩරුවො හෆලා ඩැන් හොරකම් කරල ගෙවල් හඩා ඩෙන්නයි ඩරුවන්ට උගන්නන්නයි එපාය
මේ වැඩ සටහන අනුව පෙනී යන්නේ ව්‍යාපාරිකයින් බඩු භාණ්ඩ අානයනය කිරීමේදී කස්ටම් එකට ගෙවන්න සිදුවන අල්ලස් නිසා එහි බර පැටවෙන්නේද රටේ අහිංසක ජනතාවටයි එ් නිසා රජය විසින් කස්ටම් එකෙන් අානයනික භාණ්ඩ නිදහස් කිරීම විනිවිදව සිදු කිරීමට ක්‍රමවේදයක් සකස් කලයුතු අතර කසට් එකේ සියලුම නිලධාරින් සේවකයින් හා ඔවුන්ගේ පවුලේ අය උපයාගෙන තිබෙන වත්කම් වාර්ෂිකව පරික්ෂා කලයුතුය.
රේගු නිළධාරීන් හොඳට සුද්දේ දෙනවා අර පිට රට ඉඳන් එන අහිංසක මිනිස්සුන්ට 😢😢😢
Aniwa wesama ballo inne oka athule
😢😢😢
Ou okunge ganu adinne kanne okkoma ara duppath ganu hamba karan ana awa horakan karala lajjai
සහතික ඇත්ත 100 /75 මේ රටේ ඉන්නෙ හොරු තව 100/20ක් හොරකම් වලට කැමතියි තව 100/5ක් ඇත්තටම හොරකමට අකමැතියි හැම තැනම ඔහොමයි යාලුවා
ඔවා අපි පොඩි කාලේ ඉඳන්ම ඔය ආයතනය පිළිබඳ අහපු කතා නමුත් තවම බැරි වුණා ඔවා නවත්වන්න. ලැජ්ජයි අපේ රට ගැන. කොහොම හරි අපි වෙනස් කරන්න බලමු.
නවත්තන්නෙ කොහොමද ඉපදිච්ච දා ඉඳලා දැක්ක රනිල් රාජපක්ෂලා තමයි පාර්ලිමේන්තු තරුණ පරම්පරාව වෙනසක් කෙරුවෙ නැත්තං ඔයාගේ දරුවෝ ඉපදෙන්නෙත් රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව ඉන්නකොට 🤮
Ekama wisaduma npp mahajana anduwak
ඕක වෙනස් කරන්න බැහැ. 😂
@@amithachandima3318 පුළුවන් උත්සාහ කරොත්. නිසි අධ්‍යාපනයක්, විනයක්, නිති පද්ධතියක් ලැබුනොත් පුළුවන්.
එකම ක්‍රමයයි , ඒ ජාතික ජනබල වේගය දිනවීම පමණයි .
ඇත්ත මෙතුමන්ල කියන්නෙ.දූශිතම ආයත්නයක් රේගුව .
මේක සම්පුර්ණයෙන් ඇත්ත ...අපිට මේක වේලා තියනවා.
කවුරුත් මේක වෙනස් කරන්නෙ නෑ
මටත්
ත්‍රිවිධ රත්නත්තරේ පිහිටයි චමුදිත සර් ඔබ කරන මේ මෙහෙයට සියලුම වගකිය යුතු තැන්වලඇස් ඇරේවා අපේ ප්‍රාර්ථනාව
චමුදිත මම 2005 ඉඳල 2009 වෙනකල් සයිප්‍රස් හිටියෙ.මම කන්ටේනර් ගෙන්නුව.පෑලිය ගොඩ නුගේ පාරෙ තමයි කස්ටම් චෙක් කරන්නෙ. එතන අඩි 40 කන්ටේනර් අරිනව. ඔය කතාව සහතික ඇත්ත.එතන ඉන්න ගේට්ටුවෙ සිකියුරටි ඉඳල සල්ලි දීල අන්තිමට කන්ටේනර් එක චෙක් කරන ඔෆිසර්ස්ලට ලක්ෂ 2ක් දෙන්න ඕන අතයට. එයට අමතරව LCD TV එකක් තිබුනොත් රැ.15,000ක් අනිවාර්යෙන් අතයට දෙන්න ඕන.පෙට්ටි වල තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ බඩු.වයින් බෝතලේ ඉඳල අර ගන්නව.පොත් 5ක් දාල බඩු ගේන්නෙ.ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනව ඩියුටි ෆ්‍රී මේ බඩු ගේන්න.අවුරුදු 10,15 රටට ඩොලර් එවන මිනිස්සු. මමත් දවසක් ගියා පෙට්ටියක් ක්ලියර් කරන්න.මගේ පුතත් ගියා.එතකොට එයා උසස්පෙල කරන කාලෙ,එයාගෙ කරේ සල්ලි බෑග් එක, මගේ පුතා අහනව තාත්තෙ මෙහෙම සල්ලි ගන්න මෙයාලට අයිතියක් තියෙවද කියල කිසිම රිසිටි එකක් නැතුව.මම යන දවසෙ නුගේ පාරෙ කස්ටම් ලොක්ක හිටියෙ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක අධ්යක්ෂ වරයෙක්.මම එයා දන්නව මම සිරසෙ වැඩ කරන කාලෙ ඉඳල .මම එයා හම්බුනා සහනයක් ගන්න.ඔය යන විදියටම කරගෙන යන්න කිව්ව එහෙම කරන්න ගියොත් ලොකු අවුලක් වෙන්නෙ කිව්ව.එයත් ඉද්දි ඒ ඔෆිස් එක ඇතුලෙමයි මගෙන් ලක්ෂ 2 ගත්තෙ.එතන ඉන්න හැමෝම තම තමන්ගෙ මට්ටම අනුව සල්ලි ගන්නව. පෙටිටිය ඒ කාලෙ ඇරියෙ එලියෙ, බඩු පෙට්ටි එලියට එකින් එක අදිනව, වැස්සොත් තෙමෙනව,ඊට හපන් වැඩ කරන ලේබර්ස්ල බඩු උස්සනව. මට මේ බඩු පෙට්ටිය පරිස්සම් කර ගන්න වැස්සොත් රෙදි දාල වහ ගන්න අඩු තරමෙ පස් දෙනෙක්වත් මගේ අය ඕන.එයාලව ගේට්ටුවෙන් ඇතුලට ගන්න මට එක්කෙනෙකුට දහ දාහ ගානෙ පනස් දාහක් දෙන්න උනා. ඔන්න වැඩේ.මම අන්තිමට වැඩේ නැවැත්තුව.මම අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි කොහොමද ගන්නෙ කිසිම රිසිට් එකක් දෙන්නෙ නැහැ.මේ 2010දි, ලොව පුරා ලක්ෂ 25 ආසන්න ශ්‍රී ලාංකිකයො බඩු පෙට්ටි එවනව,ඔවුන් තමයි මේ රටට වැඩිම විදේශ විනිමය,ඩොලර් ගේන්නෙ.තාමත් මේ වැඩේ එහෙමමයි,වෙනස තියෙන්නෙ ගන්න ගානෙ විතරයි.කාටද අපි කියන්නෙ.මම බලාගෙන ඉන්නව දවසක් එනකල්,ඒත් ඒක මගේ ජීවිත කාලෙ වෙයිද කියන්න බැහැ.
yes its right
මේ සිදුවීම් ඇත්ත මමත් මේවා ගේ දේවල් වලට මුහුණ දිලා තියෙනවා
අනිවාර්යයෙන්ම මේ හොර නඩේ එලවලා අලුත්ම අලුත් ආණ්ඩුවක් සහ අලුත්ම සේවකයන් පිරිසක් පත්කර ගත යුතුයි.... මේ නාකි මහල්ලන් සියළු දෙනා ගෙදර යවන කාලය ඇවිල්ලා තියෙන්නේ? හොරැන්ගෙන් මංකොල්ල කාරයන්ගෙන් පිරැන රටක් තමයි මේ ශ්‍රී ලංකාව? කරැනා කරලා මේ හොර නඩේ ගෙන් අපේ රට ගලවා ගන්න ක්‍රමයක් ගැන සිතන්න....
බුදුදහමට අපහාස කළොත් විතරක් හිරේ දාන්න ඒවටම ඉන්න හාමුදුරුවෝ ඒ සම්භන්දව විතරක් ජානාධිපතිලට ලිපි යවන්න රට නැති උනත් නිහඬව සියල්ල අත් හරින්න.
අනේ ඉක්මනින් මෙ ආන්ඩුව වෙන්නස් කරන්න ලංකාව ම එකතු වෙමු මෙ කාලකන්නි පාලකයො යින්ගෙ අපේ රට බේර නොගත් තොත් කුමකින් කුමක් වෙයිද
@@nandaniperera7594 මේ ආණ්ඩුව වෙනස් කරොත් ඊගාවට එන ආණ්ඩුව ඊටවඩා හපන් .
Hu
Thanks all three of you
සම්පූර්ණයෙන්ම සහතික අත්ත. උන්ගේ පවුලේ එවුන්ටත් හෙන හතම වදිනවා.
ස්තූති
මට වමුදිතට එක දෙයක් කියන්න හිතනවා. ප්රශණයක ඇවුවම උත්තර දිලා ඉවර වෙනකම් දොඩවන් නැතුව කට වහගෙන ඉන්න.මේයාගෙ දොඩවිල්ල වැඩියි
මෙයා අර ජෝර්ජ් සැමුවෙල්ගෙ ප්‍රශ්න කිරීම් බැලුවනම් හැදේවි !
අඩුපාඩු නැත්තෙ කාගෙද? ඔයාට පුලුවන්ද චමුදිත වගේ රසවත්ව වැඩසටහනක් මෙහෙයවන්න...ඒ නිසා ඇදම හොයන්න එපා
Bless these two gentlemen and keep them safe . They are the real hero’s of our times 🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🙏🙏
මේවට like එකක් දාන්නවත් කොන්දක් නැති කාලකන්නි ලක්ෂ 5 මේවන විට මේක බලල තියනවා...,
මේවගේ නරි රැලක් එක්ක රටකට ඉදිරියක් තියේවිද...
කවුරු හරි පට්ට පදුරියක් තවත් මිනිහෙක් එක්ක ගියා කිව්වානම් ලයික් 👍වැටෙයි ඕනතරම්...😊
Keeping it 100!!
true
@@rohanjayasingha6621 පකො ...ප්‍රශ්න අහන එකා මෙ රට විනාශ කරන පරයෙක්...උ..වක්‍රව රට විනාශ කරන පර යෙක් ..රට ක් දියුණු කරන වානම් ..කාට ත් පොදු නිතිය ක් තියෙන්න ඔනෙ දැඩි ...දියන් ජන්දය NPP ට.. දෙශපාලන හොරු රට විනාශ කරන හොරුන් ව එලවන්න ..දැන් එයි comment වලින් හොර set එක
සම්පූර්ණයෙන්ම ඇත්ත.. කස්ටම් කපුටෝ නිසා කීදෙනෙක් අමාරුවෙ වැටෙනවද
මමත් හිටිය )clearing company එකක මම අත්දැකීමෙන් ම දන්නව
සිරාම කතාව ලංකාවෙ කස්ටමි එකෙ තරමි පගාව කන කාලකන්නි නිලධාරියො කෙහෙවත් නැ
සහතික ඇත්තටම ඇත්ත මේ වාගේ ගියොත් ලංකාවට මොකක්ද වෙන්නේ වියාපාර කොහොමද කරන්නනේ මේවා සහා ගහනවා වැඩි කල් නොගිහින්
Good one Chamu 🤙
අගෙයි ❤️❤️❤️❤️
Mr.nagananda k. Should expose more in detail for the nation.... these 2 gentlemens did a great job...
Thanks mr chamudita 🌹
good job gentlemen. keep it up. thanks Chamuditha
සම්පුර්ණ සහතික ඇත්ත කස්ටම් කාරයෝ සීයට අසුවක් පල්හොරු මටත් වරායට බඩුදාලා අසා දාරනයක් උනා මෙහි ලියන්නත් දුකයි.
සම්පුර්ණ ඇත්ත කතාව
සහතික ඇත්ත කතාව. අල ලූනුත් ගන්නවා මුං.
චමුදිත මේවා ඇත්ත
රාඡ්‍ය ආයතන හැම එකක්ම අන්ත දුෂිතයි. මේවා අයකරගන්න 18 වැඩි අයට බදු ලිපිගොනු.අල්ලස් කොමිසම, දේශිය ආදායමි දෙපාර්තමේන්තුව බුදිද හොර තන්කඩි රේගූ නිලධාරීන්ගේ වත්කම් හොයන්නේ නැත්තේ,
ඡනාධිපතිතුමනි රේගු නිලධාරීන් මිලියන ගනනින් පගාව ගහන නිසා රටේ බඩුමිල අඩුවෙන්නේ නැහැ. එවිට රඡය පරාදයි රඡය පරාද කරන රේගූ නිලධාරීන් අත් අඩංගුවට ගන්න.
සම්පූර්ණ ඇත්ත කතාව
සම්පුර්ණයෙන්ම සම්පුර්ණයෙන්ම සම්පුර්ණයෙන්ම සහතික ඇත්ත
සහතික ඇත්ත 👍
ලංකාවේ හරියටම කරන දේ තමයි වෙලාවට දානෙ දෙන එක. හත් දවස දානෙ තුම් මාසේ දානෙ අවුරුදු දානෙ. දා නෙ දානෙ ඒකත් නැකතට. ලංකවම දුප්පත්
Mr.chamuditha this a real true spiritual words.... This is call Sri Lanka ...
ඇත්ත කතාව
100% truth,
මරු කතාව.
Aththama kathawa
100% correct 👍
මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත..අපේ කෙනෙකුත් ඕකෙ හිටියා...ට්‍රේනින්..ඒ ලමයා කිව්වා..ඔෆිසර් කෙනෙක් දවසකට මිලියන දෙකක් විතර ගෙනියනවා කියලා...ඒ මුදල් වලින් රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්න පුලුවන් කියලා..අපේ රට වැටීමට කස්ටම් එකත් වගකියන්න ඕනේ ...මේක සම්පූර්ණයෙන්ම ඇත්ත...කස්ටම් එකේ අයව විගනනය කරන්න...😮😮😮😮😮😮 හැදුන නැති අවන්ක නිලදාරින් ඉන්නවා ..වලන් හෝදලා තමන්ගේ දරුවන්ට කන්න ගෙනෙන ඇපල් අතුලු දේවල් ඒ දෙමව්පියන්ගේ දරුවන්ට ගෙනියන්න ඉඩ දෙන්න...😮😮😮😮
සහතික ඇත්ත
පාලකයන් නිහඬව බලාගෙන ඉන්නවා... මේ හැම දේකටම එකම එක විසදුමයි..
JVP පමණයි
පුලුවන් එකා පුලුවන් විදියට හොරකම් කරනවා. අන්න ඒකයි සාස්තරේ...
ඇත්ත කතාව...දුක් විදල ගෙවල් වල වැඩ කරලා ටොයිලට් හොදලා එන ලංකාවෙ ගෑනු තමන්ගෙ ළමයෙක්ට කන්න ගෙන චොකලට් එකත් හොරා කනවා....සක්කිලි...
ඇත්ත කතාව . පවු රට දුක් විදලා හම්බ කරන් එන අම්මලාගේ බඩු හොරා කන එයාපෝට් එකේ ඉන්න හොරා
රජය ගොරව ගොරව නිදි. ජනතාවට දෙවියන්ගෙම පිහිටයි
අනේ දෙයියනේ ඇයි රජයට මෙව පෙනෙන් නැත්තෙ මෙිව නතර කරන්න පුළුවන් රජෙක් අපේ රටට කවදද එන්නෙ😢 🤔💥💥
රට ඉඳගෙන ලංකාවට සල්ලි එවල එවල මහන්සි වෙලා ලංකාවට එන මිනිස්සුන්ට ඔය බල්ලෝ දෙන වද දැක්කම එපා වෙනවා. මගේ හොඳම යාළුවා රෙගු නිලධාරියෙක් වශයෙන් ඉඳලා , රේගුවෙන් අයින් වෙලා ගියේ හොඳ මනුස්සයෙක්ට එතන ඉන්න දෙන්නේ නැති නිසා. මාසෙට ලක්ෂ 20ක් අනිවාර්යෙන් හොයන්න පුළුවන් හොර ගුහාවක් තමයි රේගුව.
226ම ඵපා. රට පාලනයට අලුත් මිනිසසු 50ක් අැති. නව විවස්තාවක් සහ රටෙ පනත් , ජනතාවම විසින් සම්මත කිරිම , කල යුතුයි.
අහිංසක මනුස්සයෙක් ඒ දේවල් උදුරාගෙන කන කාලකන්නින්ට සාප වේවා නීතිය ඔය කාලකන්නින්ට ක්‍රියාත්මක වෙන්නේ නෑ නීතියේ දෙවගන අද😢
ක්ස්ටන් එකේබ ඉන්නේ සක්කිලි සුපිරිම සාක්කික්ලි බඩු හොරකන් කරනවා මේ මිනිස්සු කියන්නෙ ඇත්ත චමුඩිත මහත්තයා ❤🙏
සහතික ඇත්ත කස්ටම් එකේ අයගේ වාහන වල ෂීට් ගලවලා තියේන්නේ ඇත්ත ඒමොකටද දන්න වාද මුන් ගේට් එකේන් එලියට යනකොට මේකේ බඩු පුරවන් යන්නේ මමත් ඕක ඇස්දේකේන්ම දැකතිබේනවා මාර හොරා කැමක් කන්නේ කන්ටේනර් එකක් ක්ලීයර් කරන්න ඒකේන් මොනවා හරි මුන්ට ඕනේ නැති නම් බඩු එලියට ගන්න හරිම අමාරුයි
චමුදිත thanks ඔහොම දිගටම යමු මේ රට ගොඩදැමීම ට මේ හොරු එලවමූ
නිතිය වෙන්න ඕන හැම තැනම හොරු ඕවා කාලා බීලා තමා දැන් මේ රටේ ලෙඩ ඕකුන්ගේ ලමයින්ටත් දවසක විදවන්න වෙනවා අනිවාර්යයෙන්ම මේ හම්බ උන මනුස්ස ආත්මෙත් කරගන්නේ පව් කම් සසරේ බයානක කම මේ මිනිස්සු දන්නේ නැ සසරට තවත් පවු පොරෝ ගන්නවා.
අපේ මිනිස්සු 225 පස්සේ පන්නනකොට ඔන්න නිළධාරීන්ගේ වැඩ. මුන්ට හෙනගහනවා
A rule must be legislated to transfer customs officers every 5 years to other government institutions.....this is a must...otherwise, its going to continue this organized criminal ...
The government official's precisely are a filthy corrupted lot, except for a very very few! So deliberately let's vote for a SYSTEM change or else srilanka will soon be in bitter powerty;🤔
ලංකාවේ සාධාරණ අවංක සේවයක් සපයන රජයේ ආයතනයක් තියෙනවනං කියන්නකෝ අටපට්ටමට දාන්න..
විගණනය තමයි හොඳම විසඳුම.....👍🙏
බඩු පෙට්ටියක් දිග අරිනකොට සල්ලි බලන් වටවෙන්නෙ.සල්ලි දුන්නොත් බඩු අදින්නෙ පරිස්සමට.සල්ලි නොදුන්නොත් ගෙනාපු බඩු බාගෙට බාගයක් ඉවරයි.
සම්පුර්න ඇත්ත මටත් අඩි 20
ටැංකියට රු 800000/= ජරාව ගත්ත ඉතාලියේ සිට ගෙනාවෙ
Kathawa atta niyamai❤❤
True 100%
නියමයි
සහතික ඇත්ත කස්ටම් එකෙ ඉන්න
කිසිම හිතක් පපුවක් නැති ජරාව කන අවජාතක බල්ලො ටිකක්
100% true 👍
Niyamay
Meka niyama attha kathawa meka okkoma nodana innawa nemey
This person is 100% correct Chamuditha. One of my know person paid to custom to 50 Laks to clear his 4 containers.
❤චමුජිත.අයියේ.ඔයාහරි.ඔය.බල්ලො.බැල්ලියෝ.කැගැහුවට.ඔයබයවෙන්න..එප..අපිහොරුඅල්ලමු
good. job. thanks. chamuditha
සම්පූර්න ඇත්ත කතාවා.අහින්සක මිනිස්සු ගේන පලතුරු ටික ගන්නවා.උන්ගෙ දරුවන්ට කන්න ගිහින් දෙනවා.බඩ ගිහින් මැරෙන්න ඕන ඕකුන්
100% correct.
So True.
Chamuditha excellent ... program....New hell should be created for all of these corrupt officials and ministers
අල්ලස් කොමිසමෙන් වැඩක් නැහැ..මොකද නඩුවක් ෆයිල් කරගන්න දන්නෙ නැහැ..නඩුව දාන්න කලින් අල්ලස් ගත්ත කෙනාට විරුද්දව පරීක්ෂණ පවත්වනවා..ඒක ගොනු කරන්නත් දන්නවා..හැබැයි උසාව්යට දාන කොට අල්ලස් කොමසාරිස්වරයා අත්සන් කරලා නැහැ.ඉතින් චූදිතයා නිදහස් හේතුව අල්ලස් කොමසාරිස් අත්සන් කරලා නැහැ..ඉතින් මොකටද කොමසාරිස් කෙනෙක් එයා දන්නෙ නැතුව පහල නිලදාරින් නඩු දානවා...😜😜😜😜😜😜😜😜😜😜😜😜😜
Allas ake ennema rajapksha mahattaya gedara yana gaman patweema dunnu nadukariyak lajjai unge patweema gana Etin kohoheda horu allanne😂
ඔය කියන කතා සහතික ඇත්ත. රේගුව සහමුලින්ම හොර ගුහාවක්. ඕක සහමුලින්ම ශුද්ධ කල යුතුයි.
100% aththa kathawak
මේ රටේ දූශිතම රාජ්‍ය ආයතන වලින් එකක් තමයි ඔය අනික දේශීය අදායම්
Chamuditha
Your interviews are great.
There is a third forth generation of Sri lankans living abroad.
They are interested in coming back to mother land
Can you do these interviews in English French and Italian
Or get some one to do translations
Or sub titles in English.
chmudita mamath parana wofclark kanak magollo kiyanna atta mun abudath galawanawa
ඔය කතාව සම්පූර්ණ ඇත්ත.යුද්ධය කාලේ උතුරේ කෑම්ප් වලට බඩු යවන්න ගියාම පියන්,ක්‍රේන් ඔපරේටර් වගේ පහලම උනුත් හමුදා කොල්ලන්ගෙන් ජරාව ඉල්ලනවා.නොදුන්නොත් සති ගනන් හාබර් එකේ රස්තියාදු කරනවා.පොඩි උන් ඔහොම නම් මහ උන් ගැන කවර කතාද..?
Yes 100/% true
හරියට හරි මේවා tv channel වල දාන්න ඕනේ.
නාගානන්දත් රේගුවේ ලොක්කව සුද්ද කලා.... ඒත් කටේ තියෙන්නෙ නීතිගරුක රටක්....
නාගානන්ද ට තියෙන්නේ ජනාධිපති පිස්සුවක් ..ආණ්ඩුවෙ කරන වංචා දූෂණ අපරාධ වලට උන්දෑ ගෙ vedio දාපු ගමන් vedio එකේ අවසානයේ හරි ජවිපෙට බනිනව ..ජවිපෙ මීටින් එහෙක ඉන්න සෙනඟ දැකපු ගමන් කුලප්පු වෙලා ජවිපෙ විවේචනය කරලා ජනතාවට දොස් කියන අමුතු මානුෂික ලෙඩෙක් ..
😂
පොල් තෙල් සම්බන්ධයෙන් මෙවැනි වැඩ සටහනක් කරන්න චමුදිත ඔයාට ගෝඩක් පින් සිද්ධ වෙයි.මොකද වර්ථමානයේ පොල් ගෙඩියක් වත්තකින් ගත්තොත් රු.55/=,60/= යි. ඊට අමතරව වාහනයේ ගෝලයාගේ කෑම වියදම් බැලුවාම පොල් ගෙඩියක් වෙනවා රු 70 ට වැඩි වෙනවා.පොල් තෙල් බෝතලයක් හිදින්න පොල් ගෙඩි 5/7 අතර ගානක් යනවා.සාමාන්‍ය විදිහට බැලුවාම පොල් ගෙඩියක් ලෙලි ගහන්න රු.3/= යි.පොල් බිදල වේලෙන්න දාන්න ඕනෑ.ඊට පසු ඒවා කට්ටෙන් ඉවත් කරන්න ඕනෑ කොප්පරා වශයෙන් ඉන් අනතුරුව තෙල් සිදින්න ප්‍රමාණවත් ආකාරයට වේලන්න ඕනෑ ඒ වෙන විට රු.80/= අධික මුදලක් වැය වෙලා තියෙනවා ගෙඩියකට.හිදින්න බෝතලයකට අඩුම රු.10 ක් තිබුනොත් පොල් ගෙඩි 5/7 ත් අතර 6ක් ගත්තොත් සාමාන්‍ය බෝතලයක් හිදින්න රු.552/= ක් වැය වෙලා තියෙනවා.පුන්නක්කුයි/පොල් කටු වලටයි එයින් අඩු කරමු රු.25/= ක් ඊට පස්සේ බෝතලයක් රු.527/= ක් වෙලා තියෙනවා.වාර්තමාන වෙළඳ පොලේ තියෙනවා පොල් තෙල් කි.ග්රැම් 01තොග ගන්න තියෙනවා රු.700/=,680/=,660/= ඊටත් වඩා අඩුවට ඇති.කි.ග්රැම් 01 යනු බෝතල් 1.5 කි.සාමාන්‍ය ගනනයට අනුව කි.ග්රැම් 01 ක් රු.790.50ක් වෙනවා.එතකොට කොහොමද වෙළෙඳ පොලේ මේ ව්දිහට පොල් තෙල් අඩුවෙන් දෙන්නේ.මේ පිළිබඳව චමුදිත ඔයා වැඩ සටහනක් කරන්න ජනතාව වෙනුවෙන් මේ ගොල්ලෝ මිනිසුන්ට දෙන්නේ පොල් තෙල් මද කියල ස්තුති.
ඇත්ත කතාවක්
True
තට්ට මහාත්තායා හරි ..මටත් එහෙම උනා...
100%1000 true
ලොු දෙයක් කරන්න ඔ්න්නැහැ ඔ්කුන්ව අල්ල ගන්න. ට්‍රයිකෝ එකට ගියානම් ඉවරයි. බඩු පෙට්ටියක් ක්ලියර් කරගන්න පෝටර්ගේ, ෆෝක්ලිෆ්ට් එක එලවන එකාගේ ඉදලා කස්ටම් ඔෆිසර් වෙනකල් කීයක් ගෙවන්න ඔ්නද
අනිවාර්යයෙන්ම
මාතෘකා කොයි තරම් interesting උනත්, චමුදිත බොහොම කලබලකාරී. හරිම අමාරුයි follow කරන්න.
හායි මයුරි කොහොමද
இந்த இருவரும் சொல்வது
உண்மை 100
True story...😥
Atha kathawa
ඇත්ත කතාව කස්ටම් එකේ ඉන්නෙම කාලකන්නි හොරු ,පගාව දෙන්නෙ නැතුව වැඩක් කර ගන්නම බැ ,,පාර්ලිමේන්තවෙ ඉන්නෙ සුදට ඇදගෙන මහා හොරු ඕකුන් ඉන්නකම් රටක හැදෙන්නෙ නැ ,නීතිය බල්ලට ගිය රටක් ,හැම නීතියක්ම අහින්සක මිනිස්සුන්ට විතරයි ,වැඩසටහනට ආපු ඔබ දෙපලට ගොඩක් පින් මේවා ප්රශිද්දියේ කිවුවට ස්තුති