Tesla 369 Manifestation Technique | Law Of Attraction Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 460

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW  3 ปีที่แล้ว +61

    *මානසිකව සුදානම් විම කියන දෙවන පියවරට දවස් 7ක් ප්‍රමාණවත්....
    ගැටලු තියන අය Comment එකක් දාන්න..
    Reply එකක් අනිවාර්යයෙන් දෙන්නම් 💚✌️

    • @ushanhansika6012
      @ushanhansika6012 3 ปีที่แล้ว +6

      Niyama video ekak brother supiri.brother apita hina godak tiynawane.eka warakata gnna ona eka aramunakda.dawas 45 krata passe ape anit aramunu walatath 369 rule eka ee widiytama tawat aramunakata kroth harida

    • @nethminaashen6201
      @nethminaashen6201 3 ปีที่แล้ว +4

      Thanks aiye hetama patan gannava

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  3 ปีที่แล้ว +3

      ඔව් එහෙම කරන්න පුලුවන්,එක තමයි හරි විදිය... ❤️✌

    • @ushanhansika6012
      @ushanhansika6012 3 ปีที่แล้ว +3

      Tnx brother

    • @kaveenlakdinu7373
      @kaveenlakdinu7373 3 ปีที่แล้ว +3

      අයියෙ ලබන අවුරුද්දේ O/l කරන අයට video එකක් දාන්නකො

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +70

    ඔව් පුතේ ....
    විශ්වයේ පවතින , විශ්ව රිද්මය අපි හදුනාගෙන , ඒ රිද්මයට අපි , අපේ ජීවිත හුරු පුරුදු කර ගත්තොත් මිනිසාට ජීවිතේ , ජීවත් කරවන්න පුළුවන් හරිම සැහැල්ලුවකින්... ඇත්තටම ඒ රිද්මය හදුනා ගත්තොත් කෙනෙක් , ඒ අය ජයග්‍රාහි මිනිසුන් .....
    තුණුරුවන්ගේ සරණයි පුතාට ✌ ජයශ්‍රී ✌

  • @gayanisudepika1713
    @gayanisudepika1713 3 ปีที่แล้ว +29

    ඔයා මෙ තෝරා ගෙන යන විෂයධාරාව අතිශය වැදගත් තව තවත් සොයාගැනීම් කරගෙන ඉදිරියට ම යන්න රජයෙන් ජය පතනවා ඔබට ජේසු පිහිටයි

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +44

    විශ්වයේ ආකර්ශනය සියලු දෙනාටම ලැබේවා ..ඔබටත් ජයවෙිවා

  • @Sachinthani88
    @Sachinthani88 2 ปีที่แล้ว +28

    This is really working on me...thanks universe ...i wish all dreams become true for here everyone

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 8 หลายเดือนก่อน +6

    එක වචනයක්වත් වරද්දන්නේ නැතිව පුතාගෙ මෙි පැහැදිලි කර දීමෙි ශක්තියට විශ්ව මාතාවගේ ස්තූතිය පුතාට හිමි වෙනව .

  • @thilinarajitha1917
    @thilinarajitha1917 3 ปีที่แล้ว +22

    එළ.මිනිස්සු වෙනුවෙන් මේ කරන දේට ඔයාට ගොඩක් ස්තූතියි.හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනව...

  • @ishara2457
    @ishara2457 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට සහ මෙම videoව මට අහන්න සැලැස්වූ ආදරණීය විශ්වයට මා අනේක වාරයක් ස්තුති

  • @warunideepika7441
    @warunideepika7441 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට, මෙය ඇසීමට සැලැස්සුවාට විශ්වමෑනියන්ට අනේක වාරයක් ස්තුතියි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +2

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @kaweeshaweerathunga6078
    @kaweeshaweerathunga6078 18 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුත්‍යි මෙම වීඩියෝව මට බලන්න සැලස්සූ විශ්ව මාතවට❤️

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +28

    Exam.motivation එකක්.ඕනෙ💓 තව මානසික.නිදහස ගැන තව වීඩියෝ එකකුත් ඕනෙ 💓🐒

  • @lakshmebertei9052
    @lakshmebertei9052 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ‍ට.. ❤ මේ වටිනා වීඩියෝ ව මා හට අහන්න සැලසුම් කලාට විශ්ව මතාවටත් ස්තුතියි ❤️

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 3 ปีที่แล้ว +10

    නියමයි..ගොඩක් ස්තූතියි !!
    . මට, අපි හැමෝටම විශ්වයේ ආශිර්වාද ලැබේවා ..!!

  • @laksirigamage3443
    @laksirigamage3443 3 ปีที่แล้ว +17

    බොහොම ස්තූතියි ඔබට ඒවගේම ඔබ සියලු දෙනාටත් සිතන පතන දෑ ඒ විදියටම ලැබෙවා!

  • @dinukalu1489
    @dinukalu1489 3 ปีที่แล้ว +5

    ඔබට ගොඩක් ස්තූතියි. මේ වගේ වීඩියෝ එකකට ඇත්තටම කමෙන්ට් එකක් කෙනෙක් දාන්නේ ලොකු බලාපොරොත්තුවකින්.සමහරවිට ඒ කෙනා ජීවිතේ ලොකු දුකක ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒවගේ කමෙන්ට් එකකට රිප්ලයි එකක් ලැබෙන එකත් ඒ කෙනාට ලොකූ දෙයක් වෙන්න පුළුවන්. ඇඩ්මින් තුමාට ගොඩක් ස්තූතියි කමෙන්ට් වලට රිප්ලයි කිරීම ගැන.

  • @chamod176
    @chamod176 ปีที่แล้ว +4

    මේ විඩියො එක මා හට මුනගස්සපු විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි වන්ත වේවා.. !

  • @lakshanranawaka4736
    @lakshanranawaka4736 28 วันที่ผ่านมา +1

    මට මෙ විඩියොව දකින්න ලැබුනට විශ්වයට ගොඩක් ස්තූතියි

  • @anuranathunga1686
    @anuranathunga1686 3 ปีที่แล้ว +9

    One of the best and super supportive youtube channel for us..
    Best of luck brother!!!👍

  • @yvonneperera9091
    @yvonneperera9091 10 หลายเดือนก่อน +2

    Thank you so much for the best explanation.I got a lot of knowledge.Thank you Universe, Thank you Sir.❤😊

  • @DeepikaLiyanage-vj6pr
    @DeepikaLiyanage-vj6pr 4 หลายเดือนก่อน +1

    ithamath pahadili vidio ekak.obata aneka warayak sthuthiy!!!me vidio eka narabanna awasthawa laba dun vishwa mathawatath aneka warayak sthuthiy!!!

  • @kithminirathnayake93
    @kithminirathnayake93 3 ปีที่แล้ว +16

    විශ්වයට ආනේකවාරයක් ස්තුතිය 🙏🙏🙏

  • @pathmakalupahana4579
    @pathmakalupahana4579 2 ปีที่แล้ว +7

    ආදරනීය විශ්වයට බොහෝමත්ම ස්තුතියි.💓🙏🙏🙏

  • @bhagyaranasinghe7282
    @bhagyaranasinghe7282 ปีที่แล้ว +6

    ආදරණීය විශ්ව මාතාවටත් මා හට වචනෙකින් හො උදව් කල සියලු දෙනාටත් මෙය අපට අසන්නට සැලසු ඔබටත් බොහොම ස්තූතිවන්ත වේවා 🙏..... විශ්වයෙ ආශිර්වාද ය ලෝ වැසි සියලු දෙනාටම ලබාදුන්නාට ස්තූතිවන්ත වේවා 🙏 ...... මෙය ආශිර්වාද යක්ම වී සැමට යහපතක්ම වේවා 🙏 ☁🦋🌻🌎☁🦋🌞
    ස්තූතිවන්ත වේවා 🙏 🦋☁🌎🌻
    ස්තූතිවන්ත වේවා 🙏 🦋☁🌎🌻
    ස්තූතිවන්ත වේවා 🙏 🦋☁🌎🌻

  • @warunideepika7441
    @warunideepika7441 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට,මෙයඇසීමට සැලැස්වාට විශ්ව මෑණියන් ට අනේක වාරයක් ස්තුතියි

  • @kanchanamovin6387
    @kanchanamovin6387 ปีที่แล้ว +6

    අහම්බෙන් උනත් ජීව්තේ ජය ගන්න මට ලැබුණු වට්නා වීඩියෝ එකක්.ව්ශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ජය වේවා ..🙏

  • @roshansusitha7269
    @roshansusitha7269 2 ปีที่แล้ว +3

    ඔබේ ජිවිතේ ප්‍රයෝගිකව සොබාදහමට අනුවනම් ජිවත් වෙන්නේ ඔබේ සිත ගොඩක් ශක්තිමත් මම ජිවිතෙන් අත් දෙකපු දේවල් ඔබ කියනවා මේ වීඩියෝ එක කරන ඔබත් ප්‍රයෝගික නම් ඔබත් හිත ශක්තිමත් අයෙක් ගොඩක් ඉස්තුති.....

  • @doncani2898
    @doncani2898 ปีที่แล้ว +2

    මට මේ දේවල් ඇසීමට ඔබ දායද කරන නිසා ඔබටත් ආශිර්වාදයක් වේවා. විශ්වයටත් ස්තූතිවන්තවේවා

  • @deepakulatunga9196
    @deepakulatunga9196 11 หลายเดือนก่อน +1

    මට මේ විඩියෝව දකින්න ලැබුන⁣ට විශ්වයට ස්තූතියි ...🙏❤️❤️❤️

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 11 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 විශ්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @Ovindi2017
    @Ovindi2017 ปีที่แล้ว +1

    මෙවැනි වීඩියෝ කිරීමට තවදුරටත් ධෛර්යය ලැබේවා ..ඔබටත් විශ්වයටත් බොහොමයක් ස්තූතියි..🙏

  • @beyondvision7575
    @beyondvision7575 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබටත් විශ්වයටත් මෙී දේවල් අහන්න සැලැස්වීම වෙනුවෙන් 👍

  • @ravindra666
    @ravindra666 ปีที่แล้ว +1

    සියල්ලන්ගේම සුභ සිහින ඉශ්ඨ ශිද්ධි වේවා .. මගේ ශුභ සිහිනද ඉශ්ඨ ශිද්ධි වේවා ,,

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Good. Oya hariyatama kiwwa.. Thawa dewal wishwaya hoyagana labewa.. Bs..

  • @Universal_universal1_
    @Universal_universal1_ 4 หลายเดือนก่อน +1

    මම විශ්ව ශක්තියට ගොඩක් ස්තුතියි වන්ත වේනවා.මේම විශ්ව ශක්තිය අනුභවයෙන්.කොරියාවේ විභාගය සමාත් වුනා මට කොරියාවට යන්නට අවස්ථාව ලැබුණා මම දැන් හරිම සතුටින් ඉන්නෙ.ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මතාවට.🙏🙏🙏

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว +1

    Obe video eka dakinnata labima gana wishwayatath obatath a eka warayak sthuthi.

  • @SamithaMali
    @SamithaMali 3 หลายเดือนก่อน +1

    විශ්වයට ඉස්තුතියි වේවා මේ video එක මා හට දකින්න සැලස්සුවට. ඒවගේම මේ ගැන පැහැදිලි කර සහොදරයටත් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි...!!! සියලුම දෙනාගේ සියලුම පතුම් විශ්ව මාතවගේ විශ්ව ශක්තියේ බලයෙන් ඉටු වේවා !!!

  • @sachinjayaweera6364
    @sachinjayaweera6364 3 ปีที่แล้ว +6

    මේ වෙලාවෙ වටිනාම video එකක්
    ගොඩක් ස්තුතියි 💟

  • @rohotharajapaksha
    @rohotharajapaksha 10 หลายเดือนก่อน +1

    Mata මෙම video eka දැකීමට slassu viswa mathawata thank you

  • @malkachandrasingha7999
    @malkachandrasingha7999 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි විශ්ව මාතාවට අනෙක වරයක් .

  • @Sathsarani3130
    @Sathsarani3130 ปีที่แล้ว +3

    ස්තුති අයියේ හොද පැහැදිලි කිරීමක්

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 6 หลายเดือนก่อน +1

    ,Thank You ඔබට....තෙරුවන් සරණයි

  • @shashi6380
    @shashi6380 3 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තූතී..🙏ඔබටත් ජය..

  • @nawodyasandeepani1012
    @nawodyasandeepani1012 3 ปีที่แล้ว +2

    Ane patta aiye me vdeo eka mage hithata loku haiyak una thanks i love it....

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 ปีที่แล้ว +2

    ඔබටත් ගොඩක් ස්තුතිය ..

  • @bgihan704
    @bgihan704 6 หลายเดือนก่อน +1

    Thank you sl impact show 🙏🙏🙏

  • @thushabro190
    @thushabro190 3 ปีที่แล้ว +5

    Thank you very much aiye. වටිනාකම අප්‍රමාණයි

  • @ShanthaPHewa
    @ShanthaPHewa ปีที่แล้ว +3

    Thank you so much and the universe! ❤

  • @hasangithamasha9707
    @hasangithamasha9707 3 ปีที่แล้ว +17

    First comment 🔥

    • @rasikaherath1448
      @rasikaherath1448 2 ปีที่แล้ว +1

      මාර වැඩේ ඉතින් 😁😁

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +7

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තුතියි අයියෙ🙏

  • @shalikadilrukshi1875
    @shalikadilrukshi1875 2 ปีที่แล้ว +2

    Thank you so much..... godak pin.. 2022 wasara obata hithana pathana hema deyakma sarthaka wewa!! God bless you!

  • @inokakumari-eb7ed
    @inokakumari-eb7ed 10 หลายเดือนก่อน +2

    Thank you so much you and mother univrse 🙏❤️

  • @jeandison-ku2pr
    @jeandison-ku2pr 4 หลายเดือนก่อน +1

    Me video 1 muna gassapu vishva matavata godak sthuthi

  • @kawyagunasekara6357
    @kawyagunasekara6357 3 ปีที่แล้ว +16

    When we are grateful to the universe , the universe offer us many gifts. Even sometimes she gives signs to indicate that she is with us. So this 369 technique has the possibility to gain what we want. It will definitely bring you to your imaginary world

  • @Rekagamudeshaya
    @Rekagamudeshaya หลายเดือนก่อน

    මම 2024/4/3 දින සිට දවස් 21 ක් මා JLPT exam N 4 සමත් වීම පිලිබදව විශ්වයට ස්තුතියි කියා 369 method එක ලිව්වා ....අද දින මා එම exam එක සමත් උනා . මම කනාශෝට් ගැහුවේ. විශ්වයට හැමවෙලේම ස්තුතියි වන්න.

  • @tharangak9322
    @tharangak9322 7 หลายเดือนก่อน +1

    Godak ස්තුති mr wage vidro akak mata ahanna srlessw vshwayata

  • @dineshpremawansha6445
    @dineshpremawansha6445 3 ปีที่แล้ว +5

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් .
    තෙරුවන් සරණයි ..

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට 🙏
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand 11 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ඔබට විශ්ව මාතාවට ස්තුතියි

  • @filix7015
    @filix7015 3 ปีที่แล้ว +6

    Thank you so much , I got alot of knowledge from your vidios
    Stay safe💙

  • @deepikadilhani7104
    @deepikadilhani7104 3 ปีที่แล้ว +4

    I will tell 45 days.
    Thank you so much!!!!!

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 ปีที่แล้ว +1

    Sthuthiy wewa adaraniya wishwa shakthiya obata ...meya apa genena oba thumata sthuthiy wewa ..

  • @TharushikaDeshani2006
    @TharushikaDeshani2006 ปีที่แล้ว +1

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🙏💓😊

  • @sulakshiniweerasingha3856
    @sulakshiniweerasingha3856 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියී🥺❤️

  • @lahirudananjaya2441
    @lahirudananjaya2441 2 ปีที่แล้ว +8

    බුදුරජාණන්වහන්සේගේ ධර්මයේ තියෙන්නෙ ඔය දේ නෙමෙයි ද? "සිතන්නාට සිතන දේ සිද්ධ වේ" හදුනා ගත යුත්තේ සිතේ බලයයි එනම් යටි සිතේ බලයයි...❤️🙏💯

  • @dinarukonara4692
    @dinarukonara4692 4 หลายเดือนก่อน +1

    ස්තුති obata.vishwayata

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 3 ปีที่แล้ว +5

    නියමයි නියමයි ඔය දෙනවා බොක්ක ට ම වදින්න 👍👍👍👍👍👍

  • @movinra9160
    @movinra9160 3 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි ...විශ්වය.❤

  • @positivemind-gj8lt
    @positivemind-gj8lt 3 ปีที่แล้ว +3

    ගෝඩාක් වැදගත් විඩියෝ එකක් බොහොමයක් පින්

  • @shashinidissanayake7049
    @shashinidissanayake7049 2 ปีที่แล้ว +2

    උතුම් විශ්වයට ස්තුතියි ♥️

  • @ThusharaSampath-b8d
    @ThusharaSampath-b8d ปีที่แล้ว +1

    විශ්වයට අනේකවාරයක් ස්තුතියි

  • @thushanperera888
    @thushanperera888 ปีที่แล้ว +1

    Great and very informative in detail..thank you

  • @thilakapathirage2106
    @thilakapathirage2106 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි .බුදු සරනයි 🌷🌷

  • @sandunihansika2267
    @sandunihansika2267 ปีที่แล้ว +1

    විශවයේ ආනූභාවයෙන් සියලූ දෙනාව දියුනු කර දේවා

  • @kalindujeewantha9846
    @kalindujeewantha9846 3 ปีที่แล้ว +5

    සුපිරි ...❤️‍🔥 අයියේ oya ක්‍රමය භාවිතා karala ada වෙනකොට සාර්ථක වෙච්ච චරිත ගැන video එකක් karanna puluwan da?? ඔබට ජය ....🙏❤️

  • @saiyadsahil7884
    @saiyadsahil7884 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූති වේවා..

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +2

    සුපිරී ❤️

  • @ireshasamarasekara4761
    @ireshasamarasekara4761 3 ปีที่แล้ว +5

    Great one. Thank u

  • @geethapriyankara1845
    @geethapriyankara1845 4 หลายเดือนก่อน +1

    Thank you so much ❤️mother universe

  • @MrDevil672
    @MrDevil672 3 ปีที่แล้ว +3

    Niyamai Aiye

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    Oba thumata bohoma sthuthi Wana athara siyalu denatama vishwaye ashirwadaya lebewa

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 11 หลายเดือนก่อน +1

    Isththi wishwa mathawtha.....theruwan saranai

  • @oshada7788
    @oshada7788 2 ปีที่แล้ว +4

    විශවයට ගොඩක් ස්තුතියි

  • @hiransandakelum7374
    @hiransandakelum7374 2 ปีที่แล้ว +2

    විශ්වයට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @malanirathnayake7329
    @malanirathnayake7329 3 ปีที่แล้ว +1

    Godak pin wish wa sakthiye asirrwadaya api hemotama lebewa wish wayata sthuthie wewa

  • @prabhanandani5017
    @prabhanandani5017 3 ปีที่แล้ว +2

    Your explanation is very clear. Thank you very much.

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 3 ปีที่แล้ว +4

    really worth to watch !! thanks a lot!!

  • @mihirajwasantha9530
    @mihirajwasantha9530 2 ปีที่แล้ว +1

    Thanks for the universe power... getting this kind of valuable information 🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +2

    ස්තුතියි මහත්මයානනේ දර්ඝආයුශ විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි..

  • @senujalivitharu5365
    @senujalivitharu5365 3 ปีที่แล้ว +2

    Patta katahada , mama adarei me video ekata

  • @pasinduonlineacc1991
    @pasinduonlineacc1991 3 ปีที่แล้ว +2

    Godak balawath minissu ekathu wena thanak ❤

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +1

    Vishwayata sthuthi wantha wewa mata godak sathutui obawani danathmaka sithuvili athi keneku munagasema pilibadawa

  • @tharangasulochana188
    @tharangasulochana188 3 ปีที่แล้ว +6

    ස්තුති malliyo

  • @babyrathnayaka6214
    @babyrathnayaka6214 3 ปีที่แล้ว +3

    Thank you.Nice video👍👍👍👍👍👍👍👍👍

  • @indikabandara4923
    @indikabandara4923 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතිවන්ත වෙමි

  • @ravindrabasnayaka181
    @ravindrabasnayaka181 ปีที่แล้ว +1

    ස්තුතියි විශ්වය ඔබට තෑන්ක්යූ

  • @similapwitana6925
    @similapwitana6925 ปีที่แล้ว +2

    මෙම 369 විශ්ව නීතිය හොඳින් ඉතා හොඳින් විස්තර කරදුන් ඔබට අනේක වාරයක් උත්කර්ෂවත් ලෙස ස්තුති කරමි .දුන් උපදෙස් අනුව කටයුතු කරන්න මම අදිටන් කර ගත්තෙමි .මෙය පලකිරීමට කටයුතු කල හැම දෙනාටම ස්තුති කරමි .

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝදරයා
    මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏