පන් පැදුරේ කතන්දරේ The story of traditional reed mat-story 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2020
  • #පන්පැ_දුරේ_කතන්දරේ #The_story_of_traditional_reed_mat_story
    The story of traditional reed mat. -
    welcome back all of u lovely viewers. Today our kitchen story little bit of different. Its all about traditional reed mats. My kitchen and our village blessed with almost everything we need. Our village ladies are having well adapted fingers to weaving. Everything we need for our houses we are making them with our own hands. Such as bags(malu), mats(paduru), coin purses (habiliya)and baskets(watti). (reed trees(introducing as 'Pang')having different verities , and today i will show u how to do weave a traditional reed mat).
    And Also sweet cucumber fruit coated with honey or sugar is a delicious sri lankan fruit. ❤️
    See u soon in kussiya😊😊😊😊
    #villagekitchensrilanka #craft #howto #reedmat #handmade #fruits #organic

ความคิดเห็น • 140

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl 4 ปีที่แล้ว +79

    අක්කෙ ඊයෙ තමයි ඔයාගෙ චැනල් එක අපි දැක්කෙ, ඇත්තටම කිව්වොත් කලින් දැකල තිබුනට ඊයෙ තමයි හරියටම දැනගත්තෙ, චීනයෙ liziqi ගෙ මේ concept එක ඔයා තමයි මුලින්ම ලංකාවට ගෙනත් තියෙන්නෙ,හරියට වීඩියෝ බලන ඕන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුලුවන්. කවුරු කොහොම කරත් අපි හැමෝම කරන්නෙ ලංකාවෙ සංස්කෘතිය ලෝකෙට අරන් යන එක.ඒකට කිසිම විදිහකින් අපි අතර තරගයක් තිබිය යුතු නැ.මන් දැක්ක අක්ක කමෙන්ට් වලත් ඒ බව කියල තියෙනවා.අක්කගෙ වීඩියෝ හරිම ලස්සනයි, ඒ වගේම හරිම තාත්විකයි, පොඩි පැටව් දෙන්න උනත් එයාලගෙ සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා.. ඒ වගේම ඔයා ගොඩක් දක්ශ කාන්තාවක් කියල ඔයාගෙ නිර්මාණ රසවිඳින ඕන කෙනෙකුට තේරෙනවා. කාට හරි අපේ නිර්මාණ copyයක් කියන්න ලේසියි අක්කෙ, ඒත් ඒ නිර්මාණයට අපි කරන කැපකිරීම් දන්නෙ අපි විතරයි. මුදල් අපහසුතා හැමදාම තියෙන දේවල් නෙමෙයි .මමත් , මල්ලිත් මුලින් නිර්මාණ කරේ phone එකකින්. ඔයාලගෙ camera angels හරිම ලස්සනයි.වීඩියෝකරනයේ දි tripod එකක් පාවිච්චි කලොත් හොදයි කියල හිතුනා.ඔයාල ඔය කරගෙන යන විදිහටම කරගෙන යන්න.තව තවත් ශක්තිමත් වෙන්න.ඔයාලට වගේම මේ concept එකේ නිර්මාණ කරන හැමදෙනාටම අපි දෙන්න හදවතින්ම සුභ පතනවා .ඉදිරියටම යන්න.
    තෙරුවන් සරණයි!!
    පූර්ණා ❤

    • @user-ot8wp2gv5n
      @user-ot8wp2gv5n 4 ปีที่แล้ว +8

      පූර්ණා නංගී ඔයාටත් මේ චනල් එක කරන අක්කටත් තෙරුවන් සරණයි . මං තියන කුකරි වීඩියෝ එකම බලනවා ඒවල හැමෝම රන්ඩු කර ගන්නවා මං පිරටර වල වීඩියෝත් බලනවා අපේ රටේ වගේ කිසිම කෙනෙක් රන්ඩු වෙන්නෙ නැහැ . හරිම ලැජ්ජයි. මං ඔයාලා දෙන්නගේ වීඩියෝ බලනවා හොඳින් කර ගෙන යන්න. තෙරුවන් සරණයි යහපතක්ම වේවා

    • @kicommunication6305
      @kicommunication6305 4 ปีที่แล้ว +11

      පූර්ණා, ඔයාගේ මේ comment 1දැක්කම හරි සතුටුයි. ලංකාවේ cooking channel කරන අය මරා ගන්නව දැක්කම කලකිරෙනවා. ඔයාල මෙහෙම සමගියෙන් ඉන්නවා දැක්කම ආසයි. ඔයත් මේ channel 1 කරන අක්කත් හොඳටම වැඩේ කරනවා. මං මේ වගේ channel 1k නොකලට මේ වගේ දෙයක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනිද කියල මට නම් හොඳට තේරෙනවා. දෙන්නගෙම channel 2ක තවත් දියුණු වෙලා ජාත්‍යන්තරයට අපේ දේ ගෙනියන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මං.

    • @ranminisiriwardana9519
      @ranminisiriwardana9519 4 ปีที่แล้ว +6

      Poorna-The nature girl
      නන්ගී ඔයාගේ මේ සුන්දර comment එක " Village Kitchen SRI LANKA" මේ you tube චැනල් එක කරන මේ අක්කාට ගොඩාක් වටිනවා ඇති.............
      ඔයා ගැන හරිම සතුටුයි නන්ගී......ඔයා වගේම සුන්දර දෙයක් කරන මෙවන් කන්තාවක් ඇගයීම ගැන

    • @chandiniroshapriyadarshani2437
      @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว

      Theruwan saranai 🙏
      Oyage me niyatha mani kama gana Api hamomath adambara wenawa.... Awankawama oyala waddo... Ape de aragena lokaya jaya gamu🙏💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      1kek paraya nagi sitiya yuthu na, thaman karana de awankawama karanawa nam, eya manavin oppu kara pennuwa, oyala hamomath. Jaya🌻🌻🌻🌻🌻🌻🌷🥀🌹🐝🐞🦋🐌🐛🌱🌲🌳🌴🌵🌾🌿☘️🍀🍁🍂🍃🌻🌻🌻🌻🌻

    • @gayansanjeewa8522
      @gayansanjeewa8522 4 ปีที่แล้ว +5

      Poorna - The nature girl අවන්ක හදවත් තියෙන ඔයාලට අපේ අවන්ක ස්තුතිය ....ඊර්ෂ්‍යාව කුහක කම නැතුව සහයෝගය යෙන් සමගියෙන් ඉන්නව දැක්ක ම හරිම සතුටුයි පූර්නා....වෙන cooking channel වල එක එක්කෙනා මඩ ගහගන්නවා දැක්ක ම අපිට ඒවා නැරැඹීම එපා වෙලා උන්නේ...හරිම සතුටුයි ඔයාල ගැන

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +22

    අපේ කිරි අම්ම ඉස්සර මේ විදියටම රෑට ලාම්පු එලියෙන් පැදුරු වීය.. එලිවෙලා බලද්දි වට්ටි පෙට්ටි පැදුරු අලුත් ඒව එකතු වෙලා .. තවත් පැදුරක් මුල පුරලත් ඉවරයි... ඒත් අද ඒ පැදුරු වියපු කාලය ටෙලිවිෂන් එකට හුරුවෙලා... දැං ලෙඩ්ඩු වෙලා... සමාජයට හොද අරුත්බර දෙයක් දුන්නු ඕගොල්ලොන්ට ගොඩාක් පිං...

    • @lasantharku9882
      @lasantharku9882 4 ปีที่แล้ว +1

      Well said....🙏

    • @charmeegeethikakannangara6782
      @charmeegeethikakannangara6782 4 ปีที่แล้ว +1

      Well said, I remember that time.. my Grand mother used to do too.

    • @anuralatha
      @anuralatha 3 ปีที่แล้ว

      Well said Shali....me too,this is my childhood memories!

  • @jayasinghanisansala8924
    @jayasinghanisansala8924 4 ปีที่แล้ว +17

    තවත් පවුඩර් බබෙක් නෙමෙි.. වචනයේ උපරිමයෙන් අැය සුපිරි ගැහැණියක්

  • @ShiraniIndikA-t5u
    @ShiraniIndikA-t5u วันที่ผ่านมา

    Harima lassanai harima sundarai godak sathutui ape deshiya dewal thwa duratath raka ganna idiri param parawatath hodata purudu karanna obalata yahapathakma weva

  • @erandikasubashani3550
    @erandikasubashani3550 4 ปีที่แล้ว +8

    අයියෝ දවස් දෙක තුනට මන් ඔයාගෙ videos ඔක්කොම බලලානේ......අනෙ ඉක්මනට තව එකක් දාන්න....

  • @auradonotlie3962
    @auradonotlie3962 4 ปีที่แล้ว +1

    මැතිනියනි මම ඔබගේ චැනලයේ රෑපරාමු බලනවා. සමහර එ්වා නැවත නැවත බලනවා. මම ජීවත් වන්නේ කැනඩාවෙී. පන් පැදුරේ කතාව ඉතාම ලස්සනයි වගේම හරිම වැදගත්. ඔබතුමිය ලංකාවෙී අාහාර වර්ග වල අපටම අාවෙීනික වූ අාහාර රටාව ගැන ජනතාවට කියලා දීම පින් සිදුවන ක්‍රියාවක්. සියලු දෙනා එය ඉතා අගය කොට සලකනවා නොඅනුමායි. ඔබලා ජීවත් වන්නේ ලංකාවෙී මොන පලාතේද ? ඉතාම සුන්දර පරිසරයක්. ඔබ සැමට තෙරැවන් සරණින් දීර්ඝායු වෙීවා.

  • @saadhidharmapriya7478
    @saadhidharmapriya7478 4 ปีที่แล้ว +3

    හිතට පුදුම ආසාවක් සතුටක් දැනෙනව අපේ දේවල් අදටත් මෙහෙම පවතින බව දුටුවම. ඔබට සුභ පැතුම්... අපේ දේ රැකගන්න. තෙරුවන් සරණයි !

  • @shafishafi1268
    @shafishafi1268 4 ปีที่แล้ว +2

    Super talent
    God bless you
    and your family

  • @dropattieramsammy1462
    @dropattieramsammy1462 4 หลายเดือนก่อน

    Wow What a talent you have and creative God bless you all always 🙏 ❤️

  • @diliniliyanage4103
    @diliniliyanage4103 4 ปีที่แล้ว +4

    ඔයාලා හරිම වාසනාවන්තයි.. ජීවිතයේ නියම සුන්දරත්වය විඳිනවා. මමත් හරිම ආසයි ඔය විදියට ජීවත්වෙන්න

  • @sachisachi971
    @sachisachi971 4 ปีที่แล้ว +1

    Eka nm maru

  • @asankaranadheera1602
    @asankaranadheera1602 4 ปีที่แล้ว

    very beautiful hand work.

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว +2

    Great woman!

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 ปีที่แล้ว

    Oya ge hakiyawan athi vishishtai.... Budusaranai

  • @madukamadukalakmali6078
    @madukamadukalakmali6078 4 ปีที่แล้ว

    Niyamay❤

  • @yogitadorik3799
    @yogitadorik3799 2 ปีที่แล้ว

    Beautiful hand crafts❤️

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 4 ปีที่แล้ว +4

    පන් පැදුරේ කතන්දරේ හරිම ලස්සනයි අක්කා.
    ඔයා මට වඩා වයසින් වැඩිමහල් ඇතියැයි සිතා "අක්කා" යනුවෙන් ආමන්ත්‍රණය කළා.
    මේ සැප්තැම්බර මාසයට (2020- සැප්තැම්බර්) මට වයස අවු 34ක් ලබනවා.
    ඉතින් ඔයා වෙනුවෙන් මගේ ආමන්ත්‍රණය නිවරැදි යැයි සිතනවා.
    අක්කාට, දරු පැටව් දෙදෙනාට බුදු සරණයි..........
    මමත් දරුවන් තුන්දෙනෙකුගේ මවක්.............

  • @dilinithusarika6146
    @dilinithusarika6146 3 ปีที่แล้ว

    Poorna nangige comment aka godak watinawa harima asawen oyage vedio balanne wathura gaththa lida Harima lassanae

  • @ranjimendle299
    @ranjimendle299 3 ปีที่แล้ว +2

    What an amazing lady she is so beautiful and talented living a healthy peaceful life with her family brings back memories of good old days this is the second video I have watched it is so real and peaceful, it brought me to tears, Post more videos duwa🙏🌹

  • @ayeshaudugampolage9838
    @ayeshaudugampolage9838 3 ปีที่แล้ว +2

    Wow, very nice, you played my childhood right infront of me. All the best !

  • @kpblooms334
    @kpblooms334 4 ปีที่แล้ว +2

    She is so real ..its amazingly move me to back of my childhood ..thank for sharing such a wirth full videos about our cultuer

  • @dilhanilowe6021
    @dilhanilowe6021 4 ปีที่แล้ว

    wooow lassanai

  • @Homewothlobe
    @Homewothlobe 4 ปีที่แล้ว +2

    Oyaga videos enna enna lassana wanawa. Dawasama balagana inna puluwan

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 ปีที่แล้ว

    Great work 👍👌
    Very beautiful 😍😍❤❤❤❤❤👌

  • @tharindifernando1547
    @tharindifernando1547 4 ปีที่แล้ว +1

    Superb ❤❤❤❤❤

  • @niranjalaarachichi645
    @niranjalaarachichi645 4 ปีที่แล้ว +1

    Koheda ane 0yalage Gama harima lassanai

  • @sandrasanju2301
    @sandrasanju2301 4 ปีที่แล้ว +12

    I am from Kerala..I love your videos...so refreshing ♥️♥️♥️

    • @dayaranjana38
      @dayaranjana38 4 ปีที่แล้ว +3

      You watch traditional me you tube channel also. It is same like this. This and that are both very beautiful

    • @gnanapragasamchristopher6199
      @gnanapragasamchristopher6199 4 ปีที่แล้ว +1

      Ivada... namma ur srilanka gramam adipully... neenga ella video nookanum... nanni...

    • @sandrasanju2301
      @sandrasanju2301 4 ปีที่แล้ว

      ♥️

    • @vineethaanees6603
      @vineethaanees6603 3 ปีที่แล้ว

      Super ❤

  • @monaalmarri3045
    @monaalmarri3045 3 ปีที่แล้ว +1

    I miss you srilanka

  • @maheshdarshana1481
    @maheshdarshana1481 4 ปีที่แล้ว +1

    Natural 😍

  • @supundhananjaya6016
    @supundhananjaya6016 3 ปีที่แล้ว

    Api pooranagei oyagei video walata hari asai maru

  • @priyan6900
    @priyan6900 4 ปีที่แล้ว +2

    Your video always makes happy

  • @samudrahettiarachchi2313
    @samudrahettiarachchi2313 4 ปีที่แล้ว

    Great job 👍👍👍

  • @ishgunasekara477
    @ishgunasekara477 4 ปีที่แล้ว +1

    දිගටම කරන්න ❤️❤️. හැමදෙයක්ම ඇත්තටම මාාරම ලස්සනයි .. ආසාවෙන් බලන්නෙ ❤️❤️❤️

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    👏👏👏❤️❤️❤️👍👍👍👍 huagk hoadiii බුදු සරණයි oayhallata

  • @malshaharshani7766
    @malshaharshani7766 4 ปีที่แล้ว +2

    සම්පුර්ණයෙන් පැදුර වියන විඩියෝ එකක් දාන්න. එ්ක හුඟක් වටීවි. Good luck dear. Bless you triple gem 💐

  • @upcreations4897
    @upcreations4897 4 ปีที่แล้ว +3

    Like LiZiqi ❤️love this also💜

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 4 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි .....

  • @sharonabdool9694
    @sharonabdool9694 ปีที่แล้ว

    Very nice
    Very talented

  • @ruwinijayasinghe4955
    @ruwinijayasinghe4955 4 ปีที่แล้ว +1

    Good job

  • @shaguftasiddiq1163
    @shaguftasiddiq1163 3 ปีที่แล้ว

    Superb 👌🏼🌟🌟🌟

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 ปีที่แล้ว

    Hari shok akke oyala hamoma ekata innawa tharangayak nathuwa.budusaranai

  • @binalihirupaba487
    @binalihirupaba487 4 ปีที่แล้ว +1

    niyamai idiriyatama karanna suba pathum

  • @nativitycolaco7681
    @nativitycolaco7681 3 ปีที่แล้ว

    Nice 👌 restoring d tradition in modern generation

  • @mfernando9567
    @mfernando9567 3 ปีที่แล้ว

    Harrimer lassanai

  • @mariaperera9720
    @mariaperera9720 4 ปีที่แล้ว +1

    Beautiful

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 4 ปีที่แล้ว +1

    Nice creativity.....
    Beautiful background and nature .....
    Peaceful music..........
    Lovely kids with
    Multi talented woman 👩
    Great job dear sister 💐💐💐💐💐

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว

    සුපිරි ගෘහණියක් සතු සියළු දෑ ඔබ සතුයි.බොහොම ඇපකැප වීමෙන් මේ දේවල් ඔයා කරනබව හැගෙනවා.දරුවන් පරිසරයට හිතකාමීව, දෑතේ වැඩ හුරුකරවමින් හදන වඩන පිළිවෙළ නූතන අම්මලාට බොහොම ආදර්ශමත් ....
    දිරිය අරන් ඉදිරියටම යන්න ඔබට ආශිර්වාද පතනවා...🙏🌞🌻

  • @brighteyes12272
    @brighteyes12272 4 ปีที่แล้ว +2

    Your handy crafts are awesome. I truly would love to come and see it in person. Beautiful work. And see that your children enjoy the same beauty. Good for you my dear. Keep up your good work.

  • @lasantharku9882
    @lasantharku9882 4 ปีที่แล้ว

    Superb.....thank you 🙂👍

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 ปีที่แล้ว +1

    ඇත්ත ටම... ඔයාලා හරිම පින්වන්ත අය... අපි නගරයේ.. විදින්නේ දුකක්... මේවා දකින විට පුදුම සතුටක් දැ නෙන් නේ... ඒක වචන වලට හරවන්න බැ.... තෙරුවන් සරණයි...

  • @pryanthlakshan6572
    @pryanthlakshan6572 3 ปีที่แล้ว

    Niyama gami asiriya,I love it.💯👍🌹

  • @rajithhirimuthugodage6552
    @rajithhirimuthugodage6552 4 ปีที่แล้ว +1

    ❤️👌❤️

  • @mireyaburgos1668
    @mireyaburgos1668 2 ปีที่แล้ว +1

    Fascinante canal !!!

  • @nazly21careem79
    @nazly21careem79 3 ปีที่แล้ว

    Amazing Sri Lanka.missing Everything.love your videos

  • @c.sangeetha7901
    @c.sangeetha7901 3 ปีที่แล้ว

    So beautiful

  • @villagefoodclips413
    @villagefoodclips413 4 ปีที่แล้ว +1

    well done

  • @rrohini1314
    @rrohini1314 4 ปีที่แล้ว

    So beautiful i ❤❤❤❤❤

  • @user-oc1xh1zl2c
    @user-oc1xh1zl2c 4 ปีที่แล้ว

    ඔයා වීඩියෝ එකෙන් එකට ලස්සන වෙනව, දියුණු වෙන්න. හරිම සතුටුයි, ජයවේවා 👍👍👍

  • @chathu-fs5kt
    @chathu-fs5kt 4 ปีที่แล้ว

    ❤️❤️👍

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 4 ปีที่แล้ว

    ලස්සනයි 🤩🤩

  • @adiagustina8829
    @adiagustina8829 2 ปีที่แล้ว

    Keren🥰

  • @superH3108
    @superH3108 4 ปีที่แล้ว +12

    මා ගියවර කොටස බලලා කිව්වා ඔය පින් බිමේ ඇවිදිනකොට සෙරෙප්පු දාන්න එපා කියලා. ඒ වගේම මේ පාර ඒකට හොදින් ප්‍රතිචාර දක්වල තියන බව පේනවා. ඉතාමත්ම හොදයි. නගරයේ හිරවෙලා ඉන්න මිනිස්සු විවිධ රෝගාබාධ වලින් මිදෙන්න තියන පුංචි ඉඩේ තණකොළ, වැලි බොරලු අතුරලා ඒවා උඩ උදේ හවා නිකං කකුලෙන් ඇවිදිනවා. ඕගොල්ලන්ට ඔය සරුබිමේ අගය දන්නේ නෑ. ඒකයි මම ගියවර යෝජනා කෙරුවේ. සතුටුයි ඒකට ප්‍රතිචාර දක්වපු එක ගැන. ඔය පුංචි දරුවන්ට උනත් සෙරෙප්පු පාවිච්චි නොකර ඉන්න ඉඩ දෙන්න. ඔය පුංචි දෙපා නිරෝගීව වැඩෙන්නේ එතකොට තමය.
    ඉදිරි කොටස් වලදිත් මේ ආකාරයෙන්ම කරන්න.

  • @udayangakumara6730
    @udayangakumara6730 2 ปีที่แล้ว

    🌻🌻🌻🌻

  • @senuripathmila3258
    @senuripathmila3258 4 ปีที่แล้ว +4

    Addicted to watch her videos..

  • @foodwithcamera6544
    @foodwithcamera6544 4 ปีที่แล้ว

    වාවි... ආස හිතෙන විදිහට හදල... ලස්සනයි වැඩෙි..

  • @nimeldahdevadas9625
    @nimeldahdevadas9625 3 ปีที่แล้ว

    Wow super I missed your life style. god bless you & family 💐😍

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 4 ปีที่แล้ว

    Oyage konde dakinna asai kiyala thiyenakota....theruwan saranai....

  • @savithribharadwaj6177
    @savithribharadwaj6177 2 ปีที่แล้ว

    Great woman

  • @himashamadu3886
    @himashamadu3886 3 ปีที่แล้ว

    👍👍💐💐❤️❤️😘

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 ปีที่แล้ว

    Godak lassanai God bless you all family mary qatar

  • @madhukarunarathne1554
    @madhukarunarathne1554 4 ปีที่แล้ว +4

    I was really amazed to see how hard to finish a reed works with hand. really appreciated ur hard work akki. 🙏

  • @durgabhavaninela5257
    @durgabhavaninela5257 3 ปีที่แล้ว

    Super craft ..you are so talented ...do more vlogs madom

  • @user-kz1sn6iw4s
    @user-kz1sn6iw4s 2 ปีที่แล้ว

    ماشالله امنورين انتم والطبيعه عاشت ايدكم 👌👏🌹🇸🇾💖🇮🇶❤️👏💒👩‍❤️‍👨🙋‍♀️

  • @winuwlogs1188
    @winuwlogs1188 4 ปีที่แล้ว

    😍🥰😍😍😍😘😘😘

  • @ivyphilip5506
    @ivyphilip5506 3 ปีที่แล้ว

    💞💞

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว +2

    Thank you for trying restore our beautiful culture and our values..well done!

  • @chamilachamila3568
    @chamilachamila3568 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @jasjeetskitchenroutine6993
    @jasjeetskitchenroutine6993 3 ปีที่แล้ว

    Nice

  • @zentai4
    @zentai4 4 ปีที่แล้ว

    Me videos dakiddi ape ammath apiwa wata karagena uyana hati mathak wenawa. mage asata kadulak awa. Harima uthsahawanthai. Digatama videos karanna suba pathanawa. Thanks a lot for sharing.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤

  • @kanthiherath1404
    @kanthiherath1404 3 ปีที่แล้ว

    HARIMA LASSANAI APE DEWAL LOKETA PENNANN APITATH LOKU ADAMBARAI OYALA WAGE AYA 🙏🙏😃😃❤️❤️

  • @pasindutharaka6158
    @pasindutharaka6158 3 ปีที่แล้ว

    Akke oyage nirmana harima lassanai.akke oya wagepan nirmana mtath igana gnn ashai.puluwannm eka pan nirmanayak Hari saralawa mula sita kiyl denn puluwnda?

  • @Salma--s
    @Salma--s 3 ปีที่แล้ว

    So much skills that we have lost in front of our computers... natural life. But it is hard work...

  • @geethapushpalatha3501
    @geethapushpalatha3501 4 ปีที่แล้ว +2

    අනේ මාත් ආසයි ගමක ඉන්න පුලුවන් නමි ගම කොහේද කියනවද මාත් ඔයාගෙ ව්ඩියෝ බලනවා හරි ලස්සනයි සුබ පතනව තව අලුත් දේ එකතු කරන්න

  • @dilinichathurika1846
    @dilinichathurika1846 2 ปีที่แล้ว

    Akke oyalage gama koheda?harima lassana watapitawak...

  • @beatricezain8234
    @beatricezain8234 4 ปีที่แล้ว

    Oyatai oyage duwatai putatai mage suba pathum.

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว

    Mamat Peduru Viyala Tiyanava Punchikale Ros pan kanna Pan vikunala Tiyenava Aurudu 7 8 vitara Eti matak wenakota Asai 😚😚😚💝💝👌👍👍💪💪💪💪

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว

    මම මේ ඔයාගෙ බලන දෙවනි විඩියෝ එක මතක් උනා පොඩි කාලෙ අම්ම එක්ක වෙලේ පං කපන්න ගිය විදිය 🙏🙏🙏

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว

    ඔයාල සාමන්‍ය ජිවිතෙදිත් ඔය විවියටද ඇදුම් අදින්නෙ නැත්නම් විඩියො එකට විතරද 👌👌

  • @minolishivanthika3536
    @minolishivanthika3536 4 ปีที่แล้ว

    akke oyage gama mokakda?harima lassanai..good work

  • @lalithaabekon1075
    @lalithaabekon1075 4 ปีที่แล้ว

    අනේ හරි ආසයි දැක්කම ඔය පළාත හරිම සුන්දරයි ඔයා කොහෙද ඉන්නේ. මම ඉන්නේ කුවේට් දැන්. ලංකාවට අවහම එන්නද ඔය පැටවූ දෙන්න බලලා යන්න. බුදුසරණයි !!

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว

    Oyalawa balanna enna ithuna, dawasaka hamuwemu🙏💐❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @dayarajapaksha2366
    @dayarajapaksha2366 3 ปีที่แล้ว

    ඔයාගේ channel එක අදයි දැක්කෙ. දැන් video හතරක් බැලුවා. ඉතුරු ටිකත් බලනවා. පුළුවන් නම් පැදුරක් වියන විදිය කියලා දෙන්න. ගොඩක් ස්තූතියි.

  • @pctech6190
    @pctech6190 4 ปีที่แล้ว

    Godak hodai akka lassanai...godak asa hithenawa..monawada me api gewana jivite kiyala hitenawa... oyata suba pathanawa akke..budusaranai..... pasubim sangithee oita wada tikak hita niwenna danna puluwan nam hodai..etakota bawanawak wagethiyei akka...

  • @ranudamayanthi8384
    @ranudamayanthi8384 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @lifestylewithshey1322
    @lifestylewithshey1322 4 ปีที่แล้ว +1

    Your acting is so natural really good than traditional me 👍🏽

  • @nilutv7336
    @nilutv7336 4 ปีที่แล้ว

    Oya Nada Akka mulinma apa da lokata ganiyanna chanal aka haduwa .mama oyag poor naga nadeega videos aka balanawa

  • @shymaliemalkanthi9933
    @shymaliemalkanthi9933 4 ปีที่แล้ว

    Ane pedura wiyana heti dannako

  • @sapien5815
    @sapien5815 4 ปีที่แล้ว

    තනිකරම අපේ කිරි අම්මාමයි....මාව මගෙ පුංචි කාලෙට එක්කන් ගියා...

  • @chandanikulanayake6022
    @chandanikulanayake6022 4 ปีที่แล้ว

    Me vage deeyal tava karanna