We Can Also Eat a Bowl of Rice With Kochchi Aroma කොච්චි සුවද එක්ක බත් මඩක්කුවක් උනත් කන්න පුළුවන්😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #We_Can_Also_Eat_a_Bowl_of_Rice_With_Kochchi_Aroma කොච්චි සුවද එක්ක බත් මඩක්කුවක් උනත් කන්න පුළුවන්
    We have various types of chilies in our country , there are almost 2 - 3 chili plants in every home in our village. We take a fresh chili as a side dish with rice. As a village person i can eat a full Plate of rice with the smell of fresh chili. our village people make lots of recipes with chili, like chili dry fish temper, chili dry fish curry, chili sambal.
    And with minimum facilities we are trying to make u feel happy.
    See u soon with kussiya.❤️

ความคิดเห็น • 250

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 4 ปีที่แล้ว +40

    කවුරු කොහොම කීවත් ඒ සංගීතය මට නම් මිහිරියි, කිසිම අඩුවක් නෑ, හැම දේම පරිපූර්ණයි. ඔබ දවසින් දවස ඉදිරියට යන ගමනට හදවතින්ම සුභ පතනවා!
    ඒ වගේම ගොඩක් බාධක ඒවි ඉදිරියට.... ඒ කිසිම දේකට සැලෙන්න එපා. ඔබ දිරිය ගැහැණියක්..... අඩියෙන් අඩිය ඉදිරියට යන ගමනට සුභ පතමි!!
    මල් වගේ දරු පැටව් දෙන්නා අම්මා ට උදව් කරන හැටි දැක්කාම දැනුණු සෙනෙහස ගැන කියන්න වචන නෑ❤️❤️

  • @lahinduishan7853
    @lahinduishan7853 4 ปีที่แล้ว +1

    ඔයාගෙ videos හරිම ලස්සනයි ඔක්කොම videos බලල තියෙනවා

  • @rro82
    @rro82 4 ปีที่แล้ว +1

    මේ කාන්තාරේ රැකියා කරන අපිටනම් බටනාලා සද්දෙ හරී මීහිරීයි ලස්සනයි ජයවේවා බුදුසරනයි

  • @hussainalboush6521
    @hussainalboush6521 4 ปีที่แล้ว +3

    කවුරු මොනවා කිව්වත් මට අදාල නැ ආක්කේ කැම ටිකට වඩා ඔයගේ ඔය ඉන්න වටපිටාව හරිම ලස්සනයි හැමදාම අප සමග රැදි සිටින්න ඔබට සුභ ගමනක් ඉදිරියට යන්න

  • @අනෝමාවිරසිංහඅනෝමා
    @අනෝමාවිරසිංහඅනෝමා 4 ปีที่แล้ว +10

    හරිම...ලසිසනයි.බටනලා..වදනය.එකටම.ගැලපේනවා...ඉදිරියටම...යන්න.අමිමයි.දුවයි..අපේ.ගැමිකම.පේන්නවා...ලස්සනයි..ඔයලා.අදින.විදිහ...

  • @madumadu4207
    @madumadu4207 4 ปีที่แล้ว +9

    දැන් ලංකාවෙ ගොඩාක් අය චනල් කරනවා එකෙක්කෙනාගෙ අදහස් එකෙක විදියයි එත් ගල් මුල් වල හැප්පෙන්න වෙයි එවා ගනන් ගන්න එපා හැමදාාම චනල් එක කරලා ඉදිරියට යන්න තෙරුවන් සරනයි

  • @surajdesilva5704
    @surajdesilva5704 4 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි දිගටම ම කරගෙන යන්න අපේන් සුබ පැතුම් ❤💕💞👍👍👍👍

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි, අපේකමටම වැඩේ කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා! 🙏🇱🇰

  • @erandikasubashani3550
    @erandikasubashani3550 4 ปีที่แล้ว +18

    තරහවෙන්නෙ නැට්තම් චූටි උපදෙසක් දෙන්නම්..හැමෝම කියන හැමදේම කරන්න යන්න එපා.හැමෝවම සතුටු කරන්න ලෝකයේ කාටවත් බෑ.ඔයා ඔයාට හොදයි කියලා හිතෙන ඔයාගෙම විදිහකට ඉසරහට යන්න..එතකොටයි ලස්සන..ගොඩක් සුබ පතනවා ඔයාට ඉක්මනටම තව තවත් දියුණු වෙන්න කියලා....හැබැයි කොච්චර දියුනු උනත් ඔයාගෙ ලස්සන ගමේකම, නිර්ව්‍යාජකම, රගපාන්නෙ නැතිකම වගේ හොද දේවල් නැතිකරගන්න එපා..

    • @erandikasubashani3550
      @erandikasubashani3550 4 ปีที่แล้ว +8

      @@Villagekitchensrilanka83 ඔව්..ඔයාගෙ සැබෑ ජීවිතය අපිට පෙන්නන්න එක කවදාවත් නැතිකරන්න එපා කියලයි මන් ඔයාගෙන් ඉල්ලන්නෙ...මොකදකියනවනම් ඒ ජීවිතය දකින්නත් අපි හරිම ආසයි..

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් සුබ පැතුම් මණිකේ 💖💖 බුදුසරණයි ♥️♥️♥️

  • @aselainduka5498
    @aselainduka5498 4 ปีที่แล้ว

    Suba pethum sahodari idiriyatama meveni de pennanna obata shakthiya dairiya lebeva jesu pihitai budusaranai

  • @padminikindelpitiya9483
    @padminikindelpitiya9483 3 ปีที่แล้ว

    සුන්දර ගැමි ළදුනී ඔබ මුලු ලොව සුවද කලා.💐👍

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว +10

    ඒ මියුසික් එක ගොඩාක් ලස්සනයි ඒත් සද්දෙ වැඩියි . දිගටම කරන් යන්න ගොඩාක් ලස්සනයි

  • @Mr_maayaa
    @Mr_maayaa 3 ปีที่แล้ว

    වෙද හීනටි හාල් කියන්නේ කලු හීනටි හාල් වලටම ද?

  • @ඩී.බී.එන්.නවරත්න
    @ඩී.බී.එන්.නවරත්න 4 ปีที่แล้ว +2

    දුවගේ කතාව ලස්සනයි. ලීලාවයි තෙරුවන් සරනයි

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +1

    සොයුරිය..ඔබ.විඩියෝ.එකක්.කරනවා.කියලා.නොසිතා.සුපුරැදු.ගෙදරකතා.බහින්ම.වැඩසටහන.ගෙනයන්න..නලාහඩ.ටිකක්.අඩුකරන්න.ඔබසැමට..සුභ.අනාගතයක්..ඉදිරියට.යන්

  • @Movies-tn6bl
    @Movies-tn6bl 4 ปีที่แล้ว

    lassanai hamadema...ewagema godak rasa athi..kanna asai eyvidiyata..

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 4 ปีที่แล้ว +1

    නියම ගැමිකම තියන චැනල් එකක් සුබ පැතුම්

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ,ගැම් ජීවිතය මොන තරම් සුන්දරද කියලා හිතෙනවා,චූටි දූටයි පුතාටයි ආදරෙයි කියන්න❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 ปีที่แล้ว

    ඔබගේ වීඩියෝ ඉතාමත් නිර්මානශීලීයි. එමෙන්ම ඒ තුලින් ඔබ විෂිශ්ඨ සමාජමීය පණිවිඩ රැසක් ලබාදෙනවා, දරුවන්ගේ අධ්‍යාත්මික හා පෞරුෂත්ව වර්ධනය හා දැහැමි ප්‍රවර්ධනය උදෙසා ඔබ ගන්නා වෙහෙස හා ඒ මගින් සමාජයට දෙන්නාවූ පාඩම් ඉතා අගනේයි....සියළු බාධාවන් මැඩගෙන ඉදිරියට යාමට ඔබට දිරි....🤗🌻❤

  • @weemansadeshapriya2102
    @weemansadeshapriya2102 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි..දැක්කම ආස හිතෙනවා නැන්දේ..

  • @primaliruwanthika9641
    @primaliruwanthika9641 4 ปีที่แล้ว +1

    Nayi meris kal thiyaganna vidiyakda?😔 Unuwen mada kulu badu hodda meris walata danne? 😔A meris kohomada kamata ekathu karaganne kiyalath video ekak danna.☺☺ Video ekata yatin pahadiliwa damma nam godak hodai.😊😊 a wagema oyata godak sthuthi apith ekka oya damuma bedagannawata😙😙godak adarei oyage patau dennat😘😘😘

  • @charmeegeethikakannangara6782
    @charmeegeethikakannangara6782 4 ปีที่แล้ว +3

    e බටනලා wen nagena sangeethaya ithaa lassanai... Oya eka lassanata blend karala thiyenawa swabhawika shabdayath samaga. Swabhawika shabdaya athi thanadi batanala sangeethaya aduwen ahenna salaseanna. Village ekata galapenne batanalawama thamai... Hondai godak lassanai ahamben dakke video eka. Share kara support karannam..shoi poddo denna... Much Love Stay blessed....🙏🇱🇰🇵🇰🇸🇩🌷

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 4 ปีที่แล้ว

    Beautiful balan enna asai ..amuth widiye rasayak athi kaama ..batanala wadane maara lassanai ..thawa thawath aluth dewal gena enna suba pathanawa

  • @maleeshamaleesha2727
    @maleeshamaleesha2727 4 ปีที่แล้ว

    Lassanai a miusik eka math game kenak thama oyata idiriatath me wage vidiyo danta diriya sakthia labewa ...

  • @elainearaujovidasimples
    @elainearaujovidasimples 3 ปีที่แล้ว

    Que paisagem linda curto muito seu canal no TH-cam

  • @nethu7789
    @nethu7789 4 ปีที่แล้ว +1

    Akka nai miris kadaddi gahath elkama kadei kiyala mata විතරයි da hitune

  • @ajacobish
    @ajacobish 3 ปีที่แล้ว

    great fan of urs💖 from kerala,India

  • @DewCh
    @DewCh 4 ปีที่แล้ว +1

    Oyalage andum godak lassanai😊
    Katha karana widiya godak hithata danenawa adaraniyai.❤
    Batanala music ekath lassanai👍

  • @niranjalaarachichi645
    @niranjalaarachichi645 4 ปีที่แล้ว +1

    Mama adamai dakke 0yalage vidio aka a batanala hada gami parisarayata hodata galapenawa congratulation

  • @domiebrizes3057
    @domiebrizes3057 4 ปีที่แล้ว +1

    The beauty of gestures and emotions in conjunction with the beauty of nature that adds to the simplicity of everyday life.

  • @user-76rme
    @user-76rme 4 ปีที่แล้ว +4

    මටත් හිතා ගන්න බැරි මෙච්චර ලස්සන බටනලා වාදනය අමිහිරි කියන්නෙ ඇයි කියලා . අදයි දැක්කෙ ඔයාගෙ වීඩියෝ එක . ඇත්තටම ලස්සනයි . ගමේ දේවල් දකිද්දී ගැමි කුස්සියේ තියෙන ආම්පන්න ..අනේ ආසාවෙ බෑ. සහෝදරි සුබ පතනවා ඔයාලට. පුංචි අදහසක් . චූටි දෝනිට ලමා කමට ලස්සන චීත්ත ගවුම ක් ඇන්දුවානම්....කියලා හිතුන .

  • @gayanmohomed8911
    @gayanmohomed8911 4 ปีที่แล้ว

    Meka oyage attha jewethe nemine.mey videio ekata gattha ekak wagei matanam hethenne.uthsahaya atey saartaki oyage.hodama wadak.God bless.budu sarani.

  • @nishanthaudayakumara1052
    @nishanthaudayakumara1052 4 ปีที่แล้ว

    godak lassanai suba pathanawa. game asiriya hamadama lassanai.
    digatama karagena yanna.

  • @karnagurungofficial9465
    @karnagurungofficial9465 4 ปีที่แล้ว

    Nice living styal i love it and very Nice music

  • @Pubgfetiz
    @Pubgfetiz 4 ปีที่แล้ว

    This simple and lovable life make me think twice if we are spoiled here in canada 🇨🇦 I need to teach my niece a thing or 2 not to be wasteful because others are thriving on a daily bases.. I can’t help it tearing up to see how little can be so much more. Thanks 🙏 kindly post more videos please as it’s enjoyable with a relaxing 😌 serenade feelings.

    • @vijayalakshml.r4149
      @vijayalakshml.r4149 3 ปีที่แล้ว

      Dont feel bad n where ever u r now feel blessed. Stay connected with tht simple n lovable life in the place ur now. It is all depends on mindset. Keep enjoying beautiful life u hv enjoyed earlier n bring tht same happiness nw where ever ur. Cheer up.👍

  • @arunawansaundra1908
    @arunawansaundra1908 4 ปีที่แล้ว

    ඇත්තටම හොඳ ගමේ කැම හදන හොඳ අමිමා කෙනෙක් තෙරැවන් සරණයි .

  • @lalithaabekon1075
    @lalithaabekon1075 4 ปีที่แล้ว +1

    අපිට මේ රස බොජුන් කවද කන්නද මේ රට කෑම කාලා එපා වෙලා ඉන්නේ. මේවා දකිද්දී ආසාවේ බෑ අනේ. ඔබ‍ට ස්තුතියි

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 4 ปีที่แล้ว

      Ekanm aththa kiyala wadak na kantharawla duk vidala ethiwela .me wage video dakiddi ape gambim bala duwanna hitenawa ane adare hithuna ara daru පැටවුන් dennata shok podda සරම adan iddi

  • @atjmountainvlogs8744
    @atjmountainvlogs8744 4 ปีที่แล้ว +3

    Nice video great to watch your video's 😊.
    Love from India 🇮🇳.
    Love from ATJ mountain life channel 🙏 😊

  • @samadhiyashodara6455
    @samadhiyashodara6455 4 ปีที่แล้ว

    පරන කොකිස් බැදුම කියන්නෙ මොකක්ද ?. කොකිස් මද?

  • @PeacefulMind161
    @PeacefulMind161 4 ปีที่แล้ว +2

    Where ever I go My Country is always best. With that flute watching this vdo made my heart fill with tears. Thank You for such an awesome vdo and wish you to face all the success :)

  • @jayasinghanisansala8924
    @jayasinghanisansala8924 4 ปีที่แล้ว +8

    ඔන්න මමත්subscribe කලා.. සුබ පැතුම්

  • @manjularoshan3995
    @manjularoshan3995 4 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි සුභ පතනවා ඔයාට....

  • @sripaliudeshika672
    @sripaliudeshika672 4 ปีที่แล้ว

    Godak hodai.lassanai.eth uyana dee penna pehedili unanam thawath hodai.

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 ปีที่แล้ว +25

    ගොඩක් ලස්සනයි ....සුබපැතුම් ...බටනලා සංගීතය තව ටිකක් සද්දය අඩු කරන්න ....එතකොට කනට මිහිරියි

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 4 ปีที่แล้ว

    Apata amathaka unu sundara game sirith. harima lassani. hitha nivena dasunak.

  • @pmthila2772
    @pmthila2772 4 ปีที่แล้ว

    I never herd about weda heenati rice..gd luck...may triple jem bess you

  • @iranganiherath9495
    @iranganiherath9495 3 ปีที่แล้ว

    Mmmmmm. Katata kelath enawa, asawe be

  • @nalakahettiarachchi1446
    @nalakahettiarachchi1446 4 ปีที่แล้ว +17

    ඇයි බටනලා වාදනය කැතයි කියන්නෙ...ඒක ලස්සනයි නෙ...චූට්ටක් සද්දෙ අඩු කරන්න නැන්දෙ...එතකොට හරි...ඔයා උත්සාහවන්ත කෙනෙක් කියලා පේනවා...ගල් මුල් මැදින් ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා...

    • @Afdo92
      @Afdo92 4 ปีที่แล้ว

      Me batanala wadanaya ape nemei nepal. Apita awenika apema pasuthala wadanayak demmanam thama hoda.

  • @wow2337
    @wow2337 4 ปีที่แล้ว +1

    ඉතින් ඔසරියක් ම ඇන්දා නම් සම්පූර්ණ යී නේද?

  • @akila281
    @akila281 4 ปีที่แล้ว +32

    බටනලා වාදනේ නම් හරි හිසරදේ . "Traditional me" program එකේ වගේ සුන්දර music එකක් දාන්න . නැත්තං ස්වාභාවික පරිසරයේ හඬ ඇහෙන්න සලස්වන්න . ස්තුති ! සාර්ථක ගමනක් ...

    • @aniluek7790
      @aniluek7790 4 ปีที่แล้ว

      Hii

    • @ishanigeethma4783
      @ishanigeethma4783 4 ปีที่แล้ว

      Math ekagai ekata video eka superb

    • @sperera3473
      @sperera3473 4 ปีที่แล้ว +2

      Ow aeka atta.. ae wagemai hadana kema kaluwara ta penawa wadi.. monawa unath harima lassanai..

    • @surajalwis5649
      @surajalwis5649 4 ปีที่แล้ว +5

      @@Villagekitchensrilanka83 ඔබත්මියග් දුරකථන අංකය කැමති නම් සදහන් කරන්න වැඩසටහන සදහා මුලික අවශ්‍යතා සපුරා ගැනීමට මා හට හැකි අයුරින් උපකාර කිරීමට කැමතියි. ස්තුතියි.

    • @svetahansi423
      @svetahansi423 4 ปีที่แล้ว +3

      පුදුමයි.. a batanala hada matanm වෙනමම ලෝකයකට giya wagei..

  • @dinupeiris9640
    @dinupeiris9640 4 ปีที่แล้ว

    Kulubadu hodda yodha tha but kochchi tiken mokada karanne puluwan?

  • @Kareenap4546
    @Kareenap4546 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ ගම කොහෙද කියන්න

  • @ඩී.බී.එන්.නවරත්න
    @ඩී.බී.එන්.නවරත්න 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි දිගටම කරන්න. තෙරුවන් සරනයි

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 4 ปีที่แล้ว +2

    අපේ අම්මලා ඉස්සර අපේ සෞඛ්‍ය ගැන කොයිතරම් හිතුවද කියලා මේ video එක දකිද්දී මතක් වෙනවා ....ස්තුතියි නැන්දා ඔයාට ..

  • @prasadiniileperuma5242
    @prasadiniileperuma5242 4 ปีที่แล้ว +2

    Everything is perfect. Keep it up

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 4 ปีที่แล้ว

    Beautiful super amazing congratulations

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว

    Hama deyakma harima lassanai.harima mihiri.mamath harima kamathi pol sambola walata.ethin oyala hamotama ediriyatama yannata suba pathum.budu saranai💚👌❤

  • @uknm.himaya6740
    @uknm.himaya6740 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි! දිගටම කරගෙන යන්න ජය

  • @sujanvarughese866
    @sujanvarughese866 4 ปีที่แล้ว +1

    We are from kuwait, your programs are very nice to see. All the best

  • @gayanmohomed8911
    @gayanmohomed8911 4 ปีที่แล้ว

    Nangi mey koheda matanam balanna enna asai.lassana paresarayak.atthami hetata puduma sathutak danenne nangi.mamath govitana tami.ratata batha sapayana.bata nalawanam maru.keewoth kocchara dura unath enawa dawasaka.goood luck.ahamben vi eka dakke.onna sub kalaaa ok.b.s

  • @s.a.6009
    @s.a.6009 4 ปีที่แล้ว +3

    Now this is absolutely authentic! Beautiful!

  • @user-asd__1K
    @user-asd__1K 2 ปีที่แล้ว

    Lassanai akki batanala sadde adukaranna akkiyo

  • @anbalagan6512
    @anbalagan6512 4 ปีที่แล้ว +1

    Yes it's srilankans natural life... Awesome music sound volume little bit high.. love from Tamil nadu.. congrats nangi

  • @hemauggalla2025
    @hemauggalla2025 4 ปีที่แล้ว +4

    බටනලා වාදනය අමිහිරියි කිව්ව නිසා ආයෙමත් බැලුව.එහෙම එකක් නම් දැනුනෙ නැහැ ..හූනෙක් චුක් චුක් ගානවත් ඇහුන.ඉස්සර රේඩියෝ එකේ හරිම ලස්සන බටනලා වාදනයක් යනව මතක් වුනා ..

  • @shafishafi1268
    @shafishafi1268 4 ปีที่แล้ว

    Super Video
    Thanks
    Village name
    Please

  • @cityshop6365
    @cityshop6365 4 ปีที่แล้ว +8

    ඔහොම inna bari නිසා කුවේට් ඇවිත් maliga හැදුවා dan හිතෙනවා gami kama හොඳයි කියලා

  • @nuwanlokugamage6373
    @nuwanlokugamage6373 4 ปีที่แล้ว

    Harima apurui.kochchara baluwath epa wenne na.godak dewal igenagaththa oyagen .godak pin.theruwan saranai oyalata.!

  • @rajkumaridayabati8621
    @rajkumaridayabati8621 4 ปีที่แล้ว

    Nice cooking

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว

    ඔයාලා ගොඩක් දක්ෂයි.ගොඩක් සතුටුයි obala සැමටම දළදා සමිදු පිහිටයි.adarai ගොඩක්.ara බටනලා වාදනය ain කරන්න.වෙනත් music wadanyak යොදන්න

    • @Craftsarefu
      @Craftsarefu 4 ปีที่แล้ว

      @@Villagekitchensrilanka83 ❤❤❤❤❤❤❤❤❤☝️

  • @manojdevasudan4007
    @manojdevasudan4007 4 ปีที่แล้ว

    Where is this village? I'm from Colombo. I would love to visit.

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว

    Good luck and congratulations 👍👍👍👍👍👍👍🌹

  • @ambravadeesingh7793
    @ambravadeesingh7793 4 ปีที่แล้ว

    I love chilli eating and have plenty of chilli plants in m'y place

  • @MousumiSRyori
    @MousumiSRyori 4 ปีที่แล้ว

    Very nice thanks for sharing stay conected

  • @HeyMelani
    @HeyMelani 4 ปีที่แล้ว +1

    Loving your channel! I miss Sri Lanka every single day so thank you for showing all its beauty here 🥰🥰

  • @dushanthiherath8817
    @dushanthiherath8817 4 ปีที่แล้ว +4

    Ada tama dakke issellama lassanai suba pathum 🌹🌹🌹🌹🌹🌹

  • @bhupendragadkar4459
    @bhupendragadkar4459 4 ปีที่แล้ว

    Nice video. But don't keep background music.nice nature around. Let the nature to speak with you.

  • @villagemysweethome9191
    @villagemysweethome9191 3 ปีที่แล้ว

    Super

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 3 ปีที่แล้ว

    Excellent 👍👍👍👍

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +2

    ලස්සනයි වීඩියෝ එක සුභ පැතුම්

  • @Thushicares
    @Thushicares 4 ปีที่แล้ว +1

    How do u preserve chillies?like your channel 👏

  • @shanebro4510
    @shanebro4510 4 ปีที่แล้ว +2

    Ane e laminwa hadna lassna mn hari asai podi kala idan hoda vodiyta lamai hdnna one bs ❤❤❤❤❤❤

  • @localengineer8588
    @localengineer8588 4 ปีที่แล้ว +2

    ඔන්න subscribe කළා .ඔබේ චැනල් එකට මගේ ටිකක් හිත ගියා මොකද මොකුත් නොතේරෙන කෙල්ලෝ දාගෙන cooking channel කරනවට වඩා මේක ඉතාමත් වැදගත්. දවසක අපි එන්නම්කො කාල යන්න

  • @slmusic6444
    @slmusic6444 4 ปีที่แล้ว +3

    නියමයි දිගටම කරගෙන යන්න❤️😍👌

  • @japangirlkeshu8936
    @japangirlkeshu8936 4 ปีที่แล้ว

    niyamai akke hithath ekkama niwenawa oyage video walata

  • @prabharanaweera5047
    @prabharanaweera5047 4 ปีที่แล้ว

    Recalling my grandma and my childhood in the village ! Healthy food love and caring ! 💕💕

  • @sawanis15
    @sawanis15 4 ปีที่แล้ว

    ලස්සනයි ..නයිමිරිස් ඒ විදියට කල් තියාගන්න පුලුවන්ද

  • @marieselvadorai3324
    @marieselvadorai3324 3 ปีที่แล้ว +1

    God bless you all

  • @gday2405
    @gday2405 4 ปีที่แล้ว

    Me ඔයාගෙ gama කොහෙද අක්කේ hari ලස්සනයි

  • @rathnakumari6267
    @rathnakumari6267 4 ปีที่แล้ว

    අමිමෝ.කොචිචි..ජාති ..නයිමිරිස්..සමිබෝල..හදල..පාන්..කන්නකො...මාර ...රසයි

  • @kumarikumarp7607
    @kumarikumarp7607 4 ปีที่แล้ว +4

    Oyage kussiya karuwalai eliya madi duwata gawmak andanna thibbe

  • @abubakkerrasak4566
    @abubakkerrasak4566 3 ปีที่แล้ว

    niyamai sister thank you congratulations 💕💕💕

  • @elsalyall6696
    @elsalyall6696 4 ปีที่แล้ว

    Its very nice....but the background music is very loud ...

  • @kandiahsuresh4521
    @kandiahsuresh4521 4 ปีที่แล้ว

    Amazing video of natural lifeSeeing natural food is a pleasure

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි දිගටම කරන් යන්න සුබ පැතුම්

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +2

    එක එක වර්ග වල කොච්චි තියනව ලස්සනයි

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +2

    අදටත් මම ඔය පුවක් ගහේ කොලපත පාවිච්චි කරනවා පුරැද්දට.මැටි කලෙන් එන මැටි සුවඳ දැනෙන වතුර ටික පුදුම රහක්.ඔය ගැමි කම හරි සැනසිල්ලයි නිස්කලංකයි.අර කිව්ව වගේ බටනලාවෙ සද්දෙ බොහොම ලාවට ඇසුන නම් තවත් අපූරැයි.ඒ හැම අදහසක්ම අරගෙන ඔහොම ඉදිරියට යන් එතකොට තමයි ගැම්ම........එන්නෙ. තෙරුවන් සරණයි!!!

  • @ablasekri1218
    @ablasekri1218 4 ปีที่แล้ว

    A very relaxing music i love it

  • @buddikafernando5687
    @buddikafernando5687 4 ปีที่แล้ว

    Harima lassanai

  • @seetagamage101
    @seetagamage101 4 ปีที่แล้ว

    Oba tumiya oya karawala hodda bata hada kokota mage rattaran amma Mata una ebetama denethe kadulu awa godak lassai wadane tikak sadde hemi nam tawat lassana satutui ape gama mama matara urubokke Den ma rata gedara apu gama game duwanawa kos madulu dekata kapala tambala kanna ma hari kemati oba sema denatama budu saranai 😘😘😘😋😋😋😋😋😋😋