දේශීය පන් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යන කාංචනාIKanchana Wewelpanawa with Hamboo,Hand Woven Miracles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2020
  • කාංචනා වේවැල්පනාව, ඇය පන් කර්මාන්තයෙන් කලෙක ජාත්‍යන්තර තලයට පවා ගිය කාන්තාවක්. නැවතත් ඇය වැව් ආක්‍රමණය කරන "හම්බු" ශාකය උපයෝගී කරගෙන පන් කර්මාන්තයට යොමු වෙලා. මේ ඇගේ කතාවයි.

ความคิดเห็น • 18

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 16 วันที่ผ่านมา

    ❤️💐❤️💐❤️💐❤️

  • @vajiraamarathunga917
    @vajiraamarathunga917 3 ปีที่แล้ว +2

    අනේ මිස් මමත් හරිම කැමති කර්මාන්තයක් මමත් ඉගෙන ගන්න බැලුවා ඒත් ඒවා වියන අය විවිල්ල නතර කරනවා ලගට යන කොට ඒත් මම දිනුවා මම යූ ටියුබ් එකෙන් ඉගෙන ගෙන ඇතුලපත් ඉව්වා හරිම සතුටුයි මටත්ටික කලකට මෙය නවතන්න වෙලා දරැවෙක් ලැබෙන්න ඉන්නවා මමත් දවසක නැවත පුරුදු වෙනවා මම ඉන්නේ ගමග මට පිල්ලෑවක් තිබෙනවා පන් සිටුවන්න අනේ මට අදහසක් දෙන්න පන්මුල් සොයා ගන්න දරුවාලැබෙන තුරු සිටුවා තබන්න මම හදවතින්ම ඔබට සුබ පතනවා

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว

    Good luck

  • @samudrarathnayake9667
    @samudrarathnayake9667 3 ปีที่แล้ว

    සුබ පැතුම් අක්කේ...💕🌹🌹

  • @samudrarathnayake9667
    @samudrarathnayake9667 3 ปีที่แล้ว

    සුබ පැතුම් අක්කේ..🌹💕

  • @mdrashika3884
    @mdrashika3884 ปีที่แล้ว

    Ane mis matath harima asai soyan rekiyawak katanna ath aka karaganna be ana mis matath misla akka sambanda wela soyan rekiyawak karagena yana vidiyak kiyanna ane mis

  • @namaldananjaya4505
    @namaldananjaya4505 2 ปีที่แล้ว

    සුබ පැතුම් ඔබතුමියට....මමත් ගොඩක් ආසවෙන් ඉන්නවා ඉගෙනගන්න....තොරතුරු ගන්න තැන්ක් කියනවද.

  • @kanmmadawa2795
    @kanmmadawa2795 ปีที่แล้ว

    ANE MISS MATH ආසයි ME WADETA MATA උදව් KARANTA පුළුවන්ද

  • @sunandagunawardana7993
    @sunandagunawardana7993 2 ปีที่แล้ว

    ඔබ තුමියගේ කතා බහට ගොඩක් ස්තුතියි. මමත් ඉස්සර ඉදන් හරි ආසයි. පන් විවීමේ වැඩ වලට.සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන්නකො

  • @wasanthakumari2679
    @wasanthakumari2679 2 ปีที่แล้ว +1

    මම කැමතියි ඔයත් එක්ක එකතු වෙන්න .මට වියන්න පුළුවන් . කොහොමද එකතු වෙන්නෙ.කියන්නකෝ

    • @lakmalisanjeewani9591
      @lakmalisanjeewani9591 2 ปีที่แล้ว

      Oya koheda join me

    • @sevanalisevanali5042
      @sevanalisevanali5042 2 ปีที่แล้ว +1

      @@lakmalisanjeewani9591 සහොදරිය ඔයා මේ ව්‍යාපෘතියට සම්බන්ධ කෙනෙක්ද?
      අනේ මටත් මේකට සහභාගි වෙන්න උදව්වක් වෙන්නකෝ

    • @sevanalisevanali5042
      @sevanalisevanali5042 2 ปีที่แล้ว

      @@lakmalisanjeewani9591 oya me pan wada karana kenekda nangi.mobitel number eka oyageda last no 744 ena eka.

    • @sevanalisevanali5042
      @sevanalisevanali5042 2 ปีที่แล้ว

      @@lakmalisanjeewani9591 oya kanchana mis dannawada

    • @wasanthipreenie4183
      @wasanthipreenie4183 ปีที่แล้ว

      පලාතේ හස්ත කර්මාන්ත ආයතනයකට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. සිප්නාරා ආයතනයෙන් අහන්න. මම දන්නා පරිදි තමයි මේ කියන්නෙ.

  • @sevanalisevanali5042
    @sevanalisevanali5042 2 ปีที่แล้ว

    අනේ මේ වැඩසටහන කරපු මිස්ල දෙන්නගෙන් හෝ මීට සම්බන්ධ කවුරු හෝ වේවා අපට උදව් කරන්නකෝ මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න.