මේක පුදුම පලතුරු කඩයක්නේ | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ---------------------------------------------------------------

ความคิดเห็น • 2.1K

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +1092

    රන්ජා අයියා ඇතුලට ගියාට පස්සෙත් බලන සෙට් එක ....👇

  • @dakshithatharangawijewarde3639
    @dakshithatharangawijewarde3639 4 ปีที่แล้ว +1216

    "අඩූ ලාභ වැඩි බිස්නස්" ඒක තමයි අපේ බොහෝ සිංහල ව්‍යාපාරිකයන්ට නොතේරෙන දියුණු වෙන්න තියෙන එකම රහස! 👌

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 4 ปีที่แล้ว +13

      SHATHIKE ATHTHE

    • @vishwaprabath9168
      @vishwaprabath9168 4 ปีที่แล้ว +5

      ai ..rice kada ..

    • @ruwanwlr9388
      @ruwanwlr9388 4 ปีที่แล้ว +5

      Ekenma, eka thamai Muslim traders diyunuweemay rahasa

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 4 ปีที่แล้ว +8

      ලක්ෂයට එන ඩිස්කවුන්ට් එක මුස්ලිම් උන්ට ලක්ෂයට දීලා අපේ උන්ට 50000ට දුන්නම අපේ උන්ට රටේ නැති ප්‍රශ්නයක් ඒක.🤣🤣කොහෙන්ද හොර බඩුද ඔන්න උන්ට තියෙන ප්‍රශ්නය

    • @gulugulu8012
      @gulugulu8012 4 ปีที่แล้ว +3

      Rupiyala gane laabe thiyala 100 vikkoth labenne 100. 100k laabe thiyala sallikarayekta 1 k vikkath 100 labenava🤫🤫

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +157

    දෙසීය තිහයි කියලා ..කොච්චර ලාබයිද .පිරිසිදු ව ලාබෙට දෙනකොට වෙළෙඳාම හොදයි ..ඉතින් ඒක තමයි ව්‍යාපාරයේ සාර්ථකවත්වය..ඇත්තටම හරිම අගෙයි ..ජයවේවා ❤🙏🙏

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 2 ปีที่แล้ว

      230 ta බඩ පිරෙන්නම තියෙනව

  • @මමම-ත1ශ
    @මමම-ත1ශ 4 ปีที่แล้ว +61

    කවුරැ මොනා කිවිවත් රන්ජන් මහත්තයා දේශපානයත් රංගනයත් දෙකම දිනපු සුපිරි චරිතයක්...

  • @hashinihashini8393
    @hashinihashini8393 2 ปีที่แล้ว +25

    ඉක්මනින් නිදාහස් වේන්න ලැබේවා නිරෝගී සම්පත ලැබේවා දිර්ගඅයුෂ ලැබේවා බුදු සරණයි

  • @Wick90
    @Wick90 4 ปีที่แล้ว +183

    නියම පලතුරු කඩේ මේ සැරේ ලංකාවට ආවම අනිවාර්යෙන් ඔය පලතුරු කඩේට ගොඩ වෙලා තමයි යන්නේ බොහොම ආඩම්බරයි මේ වගේ ධෛර්යයවන්ත මනුෂ්‍යයෝ අපේ රටේ ඉන්නවා දැක්කම ජය වේවා ඔබ සැමට

    • @malikaswain7397
      @malikaswain7397 4 ปีที่แล้ว +2

      කොහේද මේ. හරියටම පාර කියන්නකො

    • @naalinaali1193
      @naalinaali1193 4 ปีที่แล้ว +1

      කොහද මේ

    • @amalirasika1243
      @amalirasika1243 4 ปีที่แล้ว

      Ow ane matath hithune ekamai. Lankawata awama aniwaryenma enawa

    • @dhanushkamalindra1407
      @dhanushkamalindra1407 ปีที่แล้ว

      Koheda tiyenne

  • @rhdgalle2650
    @rhdgalle2650 4 ปีที่แล้ว +959

    මේ සීන් එක දිගටම කරොත් දේශපාලනේට වඩා හොද සේවාවක් කරන්න පුළුවන් ඔබ තුමාට

    • @peaceandharmony4062
      @peaceandharmony4062 4 ปีที่แล้ว +31

      දේශපාලනයේ සිටිය යුතුම නිහතමානි මනුස්සයෙක් ගම්පහින් අංක 1ට

    • @a2z380
      @a2z380 4 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම ඇත්ත කතාව...
      ලංකාවේ සුපිරිම යූටියුබ් චැනලය ඔබතුමාගේ වෙනවා මාස තුනක් ඇතුලත...

    • @senakedharmasena7949
      @senakedharmasena7949 4 ปีที่แล้ว +9

      සාධාරණව ව්‍යාපාර කරන මිනිස්සුන්ට උදව් කිරීමක් මේක දේශපාලනයක් තමා..! 😂 🤔

    • @chamodsheshan225
      @chamodsheshan225 4 ปีที่แล้ว +4

      peace and harmony මට මතක් වෙන්නම පියුමි හංසමාලිගෙ,හිරුනිකාගෙ,ජානකී පෙරේරගෙ බැක්සයිඩ් සීන් එක.ගම්පහ මිනිස්සු ගොඩක් බුද්ධිමත් නේද මචං.ඔක්කොම නෙවෙයි ගොන්ජන්ගෙ පාක්ෂිකයො.ආ සොරි බං ගොන්ජ නෙවෙයි රන්ජ

    • @shamalmadusanka6590
      @shamalmadusanka6590 4 ปีที่แล้ว +10

      බයියො න්ට ඕන කොහොම හරි රන්ජන් ව දේශපාලනේ න් අයින් කරන්න 😂😂😂

  • @asrdtube3982
    @asrdtube3982 4 ปีที่แล้ว +65

    *මෙම පළතුරු වෙළඳසැලට හා මෙම වෙළෙදසැල ගෙන ප්‍රචාරයක් ලබාදුන් නිර්භීත රංජන් රාමනායක සහෝදරයාටත්* *"බුදුසරණයි දෙවි පිහිටයි"*

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 2 ปีที่แล้ว +7

    ඔබ සියලුම දෙනාටම තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා පතන අතර දියුණුවෙන් දියුණුවට පත් වෙිවා කියලා ප්‍රාර්ථනා කරමි .............!!!

  • @hanswiseman
    @hanswiseman 3 ปีที่แล้ว +5

    ඇත්තටම ව්‍යාපාරයක් නෙවෙයි දන්සැලක්... ගොඩක් පින්... තෙරුවන් සරණයි ...

  • @manke7562
    @manke7562 4 ปีที่แล้ว +809

    කුඩු විකුණලා ඩිෆෙන්ඩර් ගන්න එවුන් අතරේ මේ මිනිස්සු මොනතරම් වටිනවද දියුණුවට පත්වේවා

    • @inthenameofallah6755
      @inthenameofallah6755 4 ปีที่แล้ว +5

      Yes bro

    • @sudu3601
      @sudu3601 4 ปีที่แล้ว +4

      👍

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌

    • @veejay4211
      @veejay4211 4 ปีที่แล้ว +1

      🙏 Nice!
      God bless you all!

    • @sudarshanisilva4731
      @sudarshanisilva4731 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් නියමයි ජය වෙිවා

  • @rasipvideo4371
    @rasipvideo4371 4 ปีที่แล้ว +193

    ඒ සහෝදර කම පලතුරු වලට වඩා වටිනාකමක් දුන්නේ සමාජයට

    • @arabisong5201
      @arabisong5201 4 ปีที่แล้ว

      Aniwarenma

    • @slaluthvideo8967
      @slaluthvideo8967 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @maxwellfelix6349
      @maxwellfelix6349 4 ปีที่แล้ว +1

      අයියලා දෙන්නා සහ ආදරයනීය නංගී එල කිරි. ඔබ නිවැරැදිය . ජයවෙවා .

  • @ThilinaSL
    @ThilinaSL 4 ปีที่แล้ว +169

    Unp නෙ⁣වෙයි. දිගටම youtube කරන්න එතකොට පක්ෂ පාට නැතුව මිනිස්සු ආදරය කරයි ❤️💪 රන්ජා බොසා 🇱🇰 (හොද කලාකරුවෙක් විදියට දකින්න මිනිස්සු කැමති )

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +28

    යහපත් මුදලාලි,,, වරදින් නෑ සන්සාරෙත් 🙏 ජයවෙවා

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 ปีที่แล้ว +24

    ලෝබ නෙති ව කන්න දෙනවා, සහෝදරයන් සියළුම දෙනාට ගොඩක් පිං, බිස්නස් එක තාව ගොඩක් වැඩි දියුණු වේවා, තෙරුවන් සරණයි.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 4 ปีที่แล้ว +822

    නිහතමානී සහෝදරයන් සහ සහෝදරියක් . සාදාරන ව්‍යාපාරය වැඩි දියුණු වෙවා . ජය වේවා .

  • @manojnishan5818
    @manojnishan5818 4 ปีที่แล้ว +145

    හැබැයි ඒ පලතුරු පෙට් එක කැවොත් දවසෙම නොකා ඉන්න පුළුවන් ඒ තරමට ගොඩාක් දෙනවා රන්ජන් අයියෙ මේ වාගේ දේවල් දිගටම කරගෙන යන්න දුප්පත් අයට සත්තියක් වෙන්න බුදු සසරණයි

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว +6

    කාටත් හොදයි මෙවගෙ තැනක් තියන එක පලතුරක් අරගෙන කන්න නැති අය ඉන්නව දවසම ඉන්න පුලුවන් මෙහෙම පලතුරු කාල රනජන් මහතාට ස්තුතියි මෙ වගෙ ⁣අයට උදව් කිරිම දේෂපාලනෙ අත්හැර මෙවගේ ඉදිරියට අතහිත දෙන්න 👌

  • @kasunvirajdasanayaka4198
    @kasunvirajdasanayaka4198 4 ปีที่แล้ว +3

    සමාජ මෙහෙවරක් කරන්න දේශපාලනය කරන්නම ඕනි නෑ මේ තමයි නියම සමාජ මෙහෙවර.. දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න.. ජයවේවා...

  • @jehanfernando5699
    @jehanfernando5699 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩක් ලංකාවේ දේශපාලුවෝ අතරේ මිනිස්සු ත් එක්ක ඉන්න ,මිනිස්සු ගේ දුක දන් දේශපාලකයන් අතලොස්සගෙන් කෙනෙක් .ජයවේවා !!!!! ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට ම පත් වේවා....!!!!!!

  • @ranjanarunasan2834
    @ranjanarunasan2834 4 ปีที่แล้ว +315

    ගිණි ගනං වලට පලතුරු විකුණන උන්ට පෙනීයන්👌👌👌

  • @HHH-xm3lf
    @HHH-xm3lf 4 ปีที่แล้ว +36

    හරිම හොද වැඩක් 🙏🏾 මේක පෙන්නපු එක

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +42

    හිත හොඳ මිනිසෙක් රන්ජන් රාමනායක මහතා......

  • @dytjayasinghe
    @dytjayasinghe 4 ปีที่แล้ว +272

    මගේ ජිවිතේ දැකපු අව්‍යාජම චරිතයක්......!

    • @Savi4426
      @Savi4426 2 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰🥰🥰🏆🏆

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +3

      හඩපට අහපං ජානකි විරරත්නගෙ හඩපටෙ අහපං ඒකෙ බුද්දාගමට බුදුහාමුදුරුවන්ට සිදුහත් කුමාරයට මේ රන්ජන් කියන බල්ලා අපහාස කරනව..,,,බලන්න

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว

      😂අව්‍යාඡයි හැබැයි මෝඩයි

    • @pasanliyanage5949
      @pasanliyanage5949 2 ปีที่แล้ว

      Ekata kynne modakama😂😂😂😂

  • @sumedhathilina1649
    @sumedhathilina1649 2 ปีที่แล้ว +1

    වටිනවා එකෙම්ම.හොඳ මනුස්සයෙක් අනිවා.හරියන්න ඔන හැමඳාම.

  • @arndearnde7872
    @arndearnde7872 4 ปีที่แล้ว +47

    රන්ජන් කියන්නේ හොද චරිත යක් ඔයාට බුදුසරණයි ජේසු පිහිට

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 4 ปีที่แล้ว +153

    කිසිම ලෝභකමක් නැතුව බෙදන්නෙ පලතුරු.... ජයවේවා..... අද කාලෙ කෑමක් ගන්න ගියත් ගොඩක් හොර බොරු කරන තැනක මේ විදියෙ තැනක් දැක්කමයි 💪❤️

  • @සුවසරු
    @සුවසරු 4 ปีที่แล้ว +121

    කුඩු විකුණලා, ratings වැඩි කරගන්න ජාතිවාදය මාර්කට් කරල මාධ්‍ය බිස්නස් කරන මිනිස්සු අතරේ මේක මොන තරම් ලස්සන ව්‍යාපාරයක්ද.

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්. අපි ආස super star ranjan ramanayaka නළුවාට මිසක් ඔබේ දේශපාලනයට නොවේ 🙏❤️

  • @kasunsanjeewa2994
    @kasunsanjeewa2994 4 ปีที่แล้ว +52

    2012 මුලින්ම ඔතන්ට ගියේ... ඒ කාලෙ සතියට දවස් තුනක්වත් යනවමයි. සුපිරියටම කරන බිස්නස් එකක්, අදටත් ඔය පැත්තෙ රවුමක් ගියොත් අනිවාර්යයෙන් යනවා ඔතන්ට... තව තව දියුණු වෙන්න ඕන 🙏🏼

  • @LASS4
    @LASS4 4 ปีที่แล้ว +18

    මොකා මොනහුත්ත කීවත් හදවත දිනාගත්ත character එකක් තමා ආ.. ❤️❤️❤️

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 4 ปีที่แล้ว +51

    තුන්දෙනාගේම හිනාව දැක්කම පෙනවා අවංක මිනිස්සු බව,කරන වියාපාර ය අවංකව පිරිසිදු චේතනාවේන් කරනවා නම් කවදාවත් වරදින්නෙ නෑ,දිනෙන් දිනම දියුණු වේවා ❤❤

  • @නිලුචානක
    @නිලුචානක 4 ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි රංජන් අයියා ,,මෙවැනි දේවල් දිගටම කරන්න ඇත්තටම සාධාරණයක් තියන අවංක පලතුරු කඩේ ,,ජය වේවා ,,❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏...අපිත් එනවා ලංකාවට ආපු ගමන් ,,😂😂😂😂

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +1

    හොද වැඩක් අයියෙ හරිම නිහතමානී කෙනෙක් ඔයා කවුරු උනත් මනුස්සයෙක්ට උදව් කරනවා නම් කවදා හරි ඔබට ඒ හොද තියෙනවා බුදු සරනයි නිදුක් නීරෝගී වේවා

  • @AlucoMassPvtLtd
    @AlucoMassPvtLtd 4 ปีที่แล้ว +1

    ඔබට ජය.... ඔබගේ කෙලින් කථාව, මුදලට නොනැවී, වැඩ කිරීම පට්ට greate.

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว +21

    රංජන් රාමනායක සර් ඔබතුමා අනිවාර්යයෙන්ම යූටියුබ් චැනලයෙන් මෙවෙනි අයගේ පොඩි බිස්නස් දියුණු කරන්න වීඩියෝ දමන්න කෝටිපතියෙක් වෙන්න පුළුවන් මාස දෙකින් ලංකාවේ හොදම යූටියුබ් චැනලය ඔබතුමාගේ

    • @catsy6274
      @catsy6274 4 ปีที่แล้ว

      මේ වීඩීයෝ එක මිලියන බිලියන ගණන් බලනවාමයි.......

  • @shehannimantha4520
    @shehannimantha4520 4 ปีที่แล้ว +72

    අම්මෝ... මනී අයියා... 2012 ඉස්සෙල්ලාම ඔතනින් කෑවෙ... ලෝභ නැතුව මිනිස්සුන්ට කන්න දෙනවා... දෙවිපිහිටයි🙏

    • @srilankanliveshows2071
      @srilankanliveshows2071 4 ปีที่แล้ว +1

      Kothanada me kade tiyenne

    • @shehannimantha4520
      @shehannimantha4520 4 ปีที่แล้ว +1

      @@srilankanliveshows2071 කොළඹ බ්‍රිස්ටල් පාරේ, කොමර්ෂල් බැංකුව ඉස්සරහ...

    • @user-br3lf6qb5k
      @user-br3lf6qb5k 3 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @dilmisewwandi3144
      @dilmisewwandi3144 3 ปีที่แล้ว

      Badapirenna.denwanm.oun.jarwak

  • @thushan5937
    @thushan5937 4 ปีที่แล้ว +48

    අම්මට හුඩු යකො , හුන්ඩුවෙන් බාගයක් මෙහෙ 150/= 😹, උන්ට හරියන්ඩොනේ උත්ත ❤️

    • @user-br3lf6qb5k
      @user-br3lf6qb5k 3 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @waruchala
      @waruchala 2 ปีที่แล้ว

      Bagayak nemei kalak oken 150 wenwa

  • @kumariudaya6832
    @kumariudaya6832 4 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් හොද මනුස්සයෙක් . රන්ජන් රාමනායක...
    ලස්සන ජිවිතයක් ගෙවන්න පුළුවන්.. දරු මල්ලෝ ටිකක් නැතුව වැඩක් නෑ.. මොන තිබුනත්... 😀😀😀
    උයනවා මෙසේ වටේ යාලුවෝ ..
    ඒ වෙනුවට දරුවෝ උන්නනම්..

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  4 ปีที่แล้ว +4

      ඒ ඔයාගේ කැමැත්ත . මේ මගේ කැමැත්ත ! ස්තුතියි

    • @mrangarox4144
      @mrangarox4144 2 ปีที่แล้ว

      @@RanjanRamanayakeSL oyta nethi unath oyge akkage daruwo oyge wage tamai neda? 👌 nethi dewal walata adana minissu athare thiyena dein sehimakata pathwena eka wishishtay... 💪

  • @satan_status_666
    @satan_status_666 4 ปีที่แล้ว +28

    අනේ බුදු මහාත්තයෝ දේශපාලනය නොකර සිනමාවේ විකට නළුවෙක් වගේ ඉන්න මම ආසාවෙන් ඔයාගේ Film හැම එකක්ම බැලුවේ ටෙනි අයියත් අප අතරින් සමු ගත්තා ඔයයි බන්දු අයියයි විතරයි දැන් ඉන්නේ 😞😞 අපිට ඔයාව ඔනේ නළුවෙක් විදිහට මිසක් දේශපාලකයෙක් විදිහට නෙමෙයි ♥

  • @ifthikarhassan7244
    @ifthikarhassan7244 4 ปีที่แล้ว +108

    This shop is located at Bristol street . This is one of our favourite spot. They are very bussy , lot of customers from morning till night. Good quality fruits huge portion. Good to Sunny ayya.

    • @ahame9006
      @ahame9006 4 ปีที่แล้ว

      Bristol street kothanada.

    • @Tktharik27
      @Tktharik27 4 ปีที่แล้ว

      Bristol street is where?
      M out of colombo

    • @mohomadsameema9269
      @mohomadsameema9269 4 ปีที่แล้ว

      Hariyata para danna kenek innawa nam apita kiyqnna

  • @lahiruprageeth1233
    @lahiruprageeth1233 4 ปีที่แล้ว +32

    මට මේ වීඩියෝ එකෙන් පලතුරු අඩුවට දෙන එකට වඩා හිතට වැදුනේ සහෝදර කම එකමුතුව වැඩේ කරන් ලාභය බෙදාගන ජීවත් වෙන එක.. ලංකාවෙ දුර්ලභම දෙයක් ඒක.ඔයාලගෙ බිස්නස් දිනෙන් දින දියුනු වේවා! හැමදාමත් සහෝදර කම රැකේවා..❤️

  • @sajithsanjaya5643
    @sajithsanjaya5643 4 ปีที่แล้ว +76

    දැන් කෑවා....ඇත්තටම එච්චර ගොඩක් කාගන්න අමාරුයි ..... සාධාරණෙන් කරන මේ ව්‍යාපාරය දියුණු වෙන්න ඕනේ .......

    • @Ami.Productions
      @Ami.Productions 4 ปีที่แล้ว +1

      Koheda shop eka thiyenne?

    • @suranganibatathota547
      @suranganibatathota547 4 ปีที่แล้ว +1

      දියුණුවටම පත් වේවා

    • @suduchutti1419
      @suduchutti1419 4 ปีที่แล้ว +1

      Kohida me fruit shop eka thiyane?

    • @URCristianoooo-q6z
      @URCristianoooo-q6z 4 ปีที่แล้ว +1

      Colombo bristol street eke apinm ude hawasa dakinwa.puluwan dawasata kanwa attama hodai etana

    • @pethump7095
      @pethump7095 4 ปีที่แล้ว +1

      කොහේද අනේ මේ කඩේ තියෙන්නෙ

  • @GAGANofficial20
    @GAGANofficial20 4 ปีที่แล้ว +192

    රට්ටු කියයි නොයෙක් කතා උබ කාපං පලතුරු පුතා

  • @sadumadhu8709
    @sadumadhu8709 4 ปีที่แล้ว +1

    වැඩි වැඩියෙන් හරියන්න ඔනි ඒ මනුස්සයන්ට බුදු සරණයි 🙏👌❤️❤️❤️❤️❤️

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +166

    රන්ජන් ඔබට ස්තුතියි. මෙවැනි මිනිසුන් ධෛර්මත් කිර්‍රම සහ හොඳ දෙයක් රටට ලොවට හඳුන්වාදීම ඉතාම යහපත් දෙයකි. මේ පලතුරු කඩේ ඇත්තටම නීරෝගිමත් සමාජයකට මහැඟි සේවයක් කරයි.

  • @janithchathuranga3449
    @janithchathuranga3449 4 ปีที่แล้ว +85

    බත් කනවට වඩා කොච්චර හොදද මේ වගේ පලතුරු ප්ලේට් එකක් කන එක.👌👌💟💟

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +147

    ඔයාගේ සමහර දේවල් වලට පෞද්ගලිකව මම කැමැති නෑ රංජන් මහත්තයෝ නමුත් මේ වීඩියෝ ගැන නම් ගොඩක්ම සංතෝසයි ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තේ ඔබතුමාගේ මේ වීඩියෝ එකෙන් ගොඩක් ස්තුතියි දේශපාලනයට වඩා ඔබතුමාට මේ වගේ විදියට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ඔයාගේ තියෙන ජනප්‍රියත්වය භාවිතා කරලා දේශපාලනය කියන මඩ වලට වැටිලා තරහකාරයෝ වෛරක්කාරයෝ ඇතිකරගෙන උගුර ලේ රහ වෙනකන් පක්ෂ වලට බැන බැන කෑගහනකෑගහන ඇමතිකමක් මන්ත්‍රීකමක් ජනාධිපති කමක් කරනවට වඩා ඔබතුමාට කලාකාරයෙක් හිත හොඳ මිනිහෙක් විදිහට මුළු රටක්ම ආදරේ කරයි.

    • @swarnagalwatta7062
      @swarnagalwatta7062 4 ปีที่แล้ว

      p

    • @sampathsapagmail.com1237
      @sampathsapagmail.com1237 4 ปีที่แล้ว +1

      Attamai me manussaya hitha hodai vihin vinasa venava.balanna me vade dakkama mara adambarai.attatama vatina vadak ranjan ayye

  • @kapilasanjeewa8399
    @kapilasanjeewa8399 4 ปีที่แล้ว +112

    Unlike කරපු අයට පළතුරු ඇලජික් ද නැතිනම් රන්ජන් ඇලජික්ද 😂

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 4 ปีที่แล้ว +3

      රන්ජා ඇලජික් වගේනේ ඇයි එහොම උනේ..........unp නිසානේ

    • @sushiniperera8142
      @sushiniperera8142 4 ปีที่แล้ว +3

      ඇලජික් මොකක්ද කියලා ඉඟියක් දෙන්නං හොයාගන්න.
      👇
      👇
      ඉයෝව් 🤣🤣

  • @dasunikasenarat9832
    @dasunikasenarat9832 4 ปีที่แล้ว +3

    මනිමෙල් මහතා මා පුද්ගලිකව දන්නා ඉතා නිහතමානී ආගමානුකූලව ජීවත්වන පිරිසිදු චරිතයක්...හිත හොද මිනිහට වරදින් නෑකියන්නෙ නිකම් නෙමෙයි ...ඔබගේ වියාපාර කටයුතු සාර්තක වේවා...මේකට ප්‍රචාරයක් දුන්නට රන්ජන් මහතාටත් ගොඩාක් ස්තූතිය 👍👍👍👍

  • @anushkasubashini8484
    @anushkasubashini8484 4 ปีที่แล้ว +54

    නියම තැන මෙතන. තියෙන හොඳම පලතුරු පාවිච්චි කරන්නෙ. කෝලි කුට්ටු ආනමාලු කෙසෙල් ගන්නෙ. අල්පොන්සු අඹ. කරතකොලොම්බු වගේ හොඳම අඹ හොඳම ඇපල් ගස්ලබු පාවිච්චි කරන්නෙ. කොටුවට ගියොත් මෙතනින් අනිවාර්යයෙන්ම පලතුරු එකක් කාල එන්නෙ. මම මුලින්ම ගිය කාලෙ රු. 100යි පලතුරු එක. සුපිරි කෑමක් තමයි

    • @Gritholdings816
      @Gritholdings816 4 ปีที่แล้ว

      Koheda macho tiyanne hariyatama

    • @rameshharshana8305
      @rameshharshana8305 4 ปีที่แล้ว

      Anushka Subashini bn thana haritama keyannko

    • @anushkasubashini8484
      @anushkasubashini8484 4 ปีที่แล้ว

      @@rameshharshana8305 meeka tiyenne Bristol street ekee. YMCA eka laga tiyena Commercial Bank eka issaraha.

  • @malisuba7285
    @malisuba7285 4 ปีที่แล้ว +66

    දේශපාලනකයෙක් තිත්ත එත්ත කතා කරන එක්කනෙක් නම් ඒ අපේ රන්ජන් අයියා.

  • @nishantha6517
    @nishantha6517 4 ปีที่แล้ว +9

    බුදුසරණයි 🙏

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 3 ปีที่แล้ว +76

    2021 බලන අය ❤️ ?

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 3 ปีที่แล้ว

    ජය වේවා kawadath kelin kath karana.ekama minisha.#Ranjan siri.api hemoma innwa hema dama obath ekka.🙏🇱🇰🇱🇰🇱🇰🙏
    #Keli_katha_karana_මිනිහා
    👍 #Ranjan_lokkha👍
    🇱🇰🙏ජය වේවා🙏🇱🇰

  • @laktv1975
    @laktv1975 4 ปีที่แล้ว +22

    අවුරුදු දෙකක්ම දිනපතා office යනකොට කාපු තැනක්. නැවුම් පළතුරු තියෙන්නෙ.

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +14

    අන්තිමට රංජන් රාමනායක කියද්දි ඇඬුනා😢😢😢 මට..ඉස්සර පොඩිකාලෙ මතකයට ඇවිත් film වල..

  • @ranjanahewapathirana9564
    @ranjanahewapathirana9564 4 ปีที่แล้ว +157

    අපේ පලතුරු කඩේ.❤❤❤❤ දවසට පලතුරු කන්න යන තැනක් මේක 😍

  • @bankarayatv
    @bankarayatv 4 ปีที่แล้ว

    ජය වේවා මනී බුදුසරණයි

  • @piyupiyumali7796
    @piyupiyumali7796 4 ปีที่แล้ว

    දිනෙන් දින දියුනු වෙන්න ඕන ඔයාගේ බිස්නස් ඒ වගේම ගොඩක් අදරේ කරන චරිතයක් මම රන්ජන් රාමනායක සර්

  • @YasanthaBandula
    @YasanthaBandula 4 ปีที่แล้ว +96

    ඕකෙ මන් 2010 ඉදන් 2016 වෙනකම් එක දිගට දවල් කෑවා සැලඩ්. ඒ කාලෙ.100යි සැලඩ් එක. අයිස්ක්‍රීම් දාල 120යි.
    කොටුවෙ තියෙන්නෙ.
    කොටුවේ, ඉන්දියානු බැංකුව කෙලින් Bristol street එකේ තියෙන කොමර්ෂල් බැංකුවට පාරෙ අනිත් පැත්තෙ බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ. නම සදෙව් පළතුරු..

    • @FreedomEntertainmentlk
      @FreedomEntertainmentlk 4 ปีที่แล้ว +1

      Kothanada bn thiyenne kiyapanko

    • @kasunlakshan8976
      @kasunlakshan8976 4 ปีที่แล้ว +1

      Kotuwe koheda

    • @YasanthaBandula
      @YasanthaBandula 4 ปีที่แล้ว +3

      @@kasunlakshan8976 INDIAN BANK, SPC එකට අනිත් පැත්තෙ ඉස්සරහ පාරෙ බිල්ඩින් එකේ උඩ තට්ටුවේ. මතක විදියට හේමාස් බිල්ඩින් එකේ.

    • @everything24x73
      @everything24x73 4 ปีที่แล้ว +2

      Botyasaa👈😂

    • @anushikadissanayake54
      @anushikadissanayake54 4 ปีที่แล้ว +2

      Yasantha Bandula කොටුවේ කොහෙද තියෙන්නේ ???

  • @nera9513
    @nera9513 4 ปีที่แล้ว +68

    Unlike කරන්න ඇත්තේ මීට වඩා පලතුරු දෙන උන් වෙන්න ඇති මයෙ හිතේ....😃😃😃😃

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +14

    ගොඩක් ආදරේම අව්‍යාජ රටට අත්‍යවස්‍යම නායකත්වයක් .ඉක්මනින් නිදහස ලැබේවා.❤️🙏

  • @lakshiishara171
    @lakshiishara171 3 ปีที่แล้ว +11

    "දෙවිපිහිටෙන් "ඒ ඔබේ මුවින් පිට වු වචන. රන්ජන් මහතා ඔබ ඇත්තටම නිහතමානී චරිතයක්...දේශපාලනය ගැන දන්නේ නෑ.සැබෑ ජීවිතයේ ඔබ මහත්මයෙක්.

  • @mtnation7916
    @mtnation7916 4 ปีที่แล้ว

    දිනෙන් දිනම දියුණුවට පත්වේවා.......තෙරුවන් සරණයි

  • @talkwithlokayaa1939
    @talkwithlokayaa1939 4 ปีที่แล้ว +81

    රංන්ජන් රාමනායක මන් කතා කරොත් වයසෙ හැටියට ඔයාට මාමේ කියන්න ඔනා මං පක්ශෙටනම් කැමති නෑ එත් මං ආසම නලුවෙක්/දෙශපාලකයෙක් මාරම මනුස්සයෙක් ජිවිතෙ විරයෙක් වගෙ තමා ❤️ හොද මනුස්සයෙක් කියන්න ඔනා මට දැනෙන විදියට

  • @curlygirl6158
    @curlygirl6158 4 ปีที่แล้ว +68

    හොඳ ප්‍රශ්න කිරීමක්, බොරුවක් කරනවානම් ඒකත් අහුවෙනවා ඒ ප්‍රශ්න වලට.
    හොඳ වැඩක් , අහිංසක මිනිස්සු ! 💕

  • @peaceandharmony4062
    @peaceandharmony4062 4 ปีที่แล้ว +70

    Colombo YMCA පැත්තෙ තියෙන්නෙ මම කාලා තියෙනවා, ඒ අය පිරිසුදුවට වැඩේ කරනවා. ඉස්සෙල්ලම මේ ව්‍යාපාරය කලේ commercial bank ව ඉස්සරහ ගහක් යට.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      ඔව් මාත් දැකලා තියෙනවා, එතනින් අයින් කරා නේ නීති ප්‍රශ්නය්ක් නිසා..👍

    • @chethikadasanayake
      @chethikadasanayake 4 ปีที่แล้ว +1

      Dan khd e shop ek thynne?

    • @SLGTalpha
      @SLGTalpha 4 ปีที่แล้ว +1

      Ow isellama papol wikke. Gaha yata

    • @nethumi7423
      @nethumi7423 4 ปีที่แล้ว +1

      Ane koi hariyeda thiynne

    • @peaceandharmony4062
      @peaceandharmony4062 4 ปีที่แล้ว

      @@chethikadasanayake කොටුව බ්‍රිස්ටල් විිදියේ තියෙන්නෙ.

  • @MediaLifeSL
    @MediaLifeSL 4 ปีที่แล้ว +2

    දේශපාලන මඩ ගොඩෙන් අයින් වෙලා හැමෝම ආදරය කරන රන්ජන් වෙන්න ආපහු.... ජයවේවා.....

  • @sujanhettiarachchi555
    @sujanhettiarachchi555 4 ปีที่แล้ว +45

    චන්දෙ ඉල්ලන්න එපා හලෝ.. මෙහෙම වැඩ කරන්න👌👌

    • @surangamadranga8362
      @surangamadranga8362 3 ปีที่แล้ว +1

      Niyamai oyalata b.s. ...ranjan ramayaka.obatath b s

    • @thalushanimnaka7332
      @thalushanimnaka7332 3 ปีที่แล้ว

      Ai ubata thiyena amaruwa mokakda chande illuwahama

  • @type2-motivation
    @type2-motivation 4 ปีที่แล้ว +21

    අඩේ කටට කෙලත් ඉනුවා කියහන්කො.. අඩේ 230 ට පිස්සු හැදෙනවා.. දැන් කන්න තිබ්බනම්..

    • @aishadeen1140
      @aishadeen1140 4 ปีที่แล้ว

      Ow appa 😃😃😃🇦🇪

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 4 ปีที่แล้ว +35

    දියුණුවෙන් දියුණුවට පත්වේවා.....

  • @aneeseetas8208
    @aneeseetas8208 4 ปีที่แล้ว +38

    යහපත් වෙඩක් ජේසු පිහිටයි

  • @dilanmax7999
    @dilanmax7999 3 ปีที่แล้ว +2

    රංජන් අය්යා එක්ක තමා අපි අතුලට ගියත් අපි එකෙන්ම ඉන්නවා. ඉක්මනට ඉලියට එන්න ලැබේවා!!!! අපේ රංජන් අය්යට. ජයෙන් ජය!!!

    • @peterpeter9347
      @peterpeter9347 2 ปีที่แล้ว

      බැක්සයිඩ්ද....ඉස්සරහටද...... හඬපට වීරයාට ජයවේවා

  • @gangaalganga532
    @gangaalganga532 17 วันที่ผ่านมา

    බුදුසරණයි. ජේසු. පිහිටයි

  • @salmanalfarisi8516
    @salmanalfarisi8516 4 ปีที่แล้ว +35

    This is near my office. Bristol Street, Colombo-01. Superb Place. Very nice and friendly people. A must visit place. I am regular customer. Everything is fresh

  • @සමනලිසමනලි-භ6ච
    @සමනලිසමනලි-භ6ච 4 ปีที่แล้ว +17

    මත් එනවා අනිවාර්යයෙන් ලංකවට අවම අනෙ කොහෙද තියෙන්නෙ මේ පලතුරු කඩේ ඩිලවරි යවන්නැද මගෙ අම්මාට යවන්න

    • @kavishkadilshan4187
      @kavishkadilshan4187 3 ปีที่แล้ว

      අමිබලන්තොට කොච්චර ඩිලවරි කරනවද,

  • @sunithapodisadu8148
    @sunithapodisadu8148 4 ปีที่แล้ว +27

    කවුරු මොනා කිවුවත් මමත් පොඩි සාදු කෙනෙක් මම් නම් ඉස්සර ඉදම් ඔයාට කැමතී රන්ජන් මාමේ පොඩි ඉල්ලිමක් කරන්නං ඔයා දේෂපාලනේ නොකර රගපාන්න කෝ ගොඩක් අය ඔයාට කැමතී රන්ජන් මාමේ බුදු සරනයි

  • @ggmadu5637
    @ggmadu5637 2 ปีที่แล้ว +1

    අසරණපවුලක් ඉන්නවා උදාවූ කරන්න පුලුවන්ද ඔබතුමා ගොඩක් කට්ටියට උදව් කරනවා ඔබ ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා උදව් කරන්න පුලුවන්ද පුලුවන්නං රිප්ලයි කරන්න ඔබතුමාට බුදුසරණ

  • @jagathwanninayaka3907
    @jagathwanninayaka3907 4 ปีที่แล้ว +1

    රන්ජන් අයියා ජය වේවා

  • @asyatours
    @asyatours 4 ปีที่แล้ว +19

    දවසේ දැක්ක නියම අවංක ව්‍යාපාරයකයෝ

  • @senakedharmasena7949
    @senakedharmasena7949 4 ปีที่แล้ว +13

    හරි හම්බ කරන්න දුක් මහන්සියෙන් කියලා කියන්නේ මෙන්න මේවටයි...!
    Fruit Salad 🥗( Rs:230/-) 💯 ✔️
    Ranjan 👍

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 4 ปีที่แล้ว +13

    අපූරුයි ..කන්න ඕනෙ නැහැ පළතුරු එක දැක්කම හිත පිරෙනව...ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා ..

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 ปีที่แล้ว +1

    අන්තිමට මේ අහිංසකය හිරේ යැවුවා
    කම්බ හොරැ සේරම පාර්ලිමේන්තුවේ

  • @sajithadilanka9630
    @sajithadilanka9630 2 ปีที่แล้ว +4

    දැන් නම් 230 දෙන්නේ කොහොමද .

  • @anuradhasanjeewa6138
    @anuradhasanjeewa6138 4 ปีที่แล้ว +79

    ඔන්න දැන් youtuber ල ටික ඕකට රිංගනව. ඔය මනුස්සයව විනාශම කරනව. ලියල තියාගනිල්ල.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +3

      🐵 ගියාට වඩා හපන් වෙයි..🤣🤣🤣😄👍

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 4 ปีที่แล้ว +2

      Hapoi mokata kiyanawada.. yanawa haanawa

    • @ජනනිශානිකා
      @ජනනිශානිකා 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @strangerthings5573
      @strangerthings5573 4 ปีที่แล้ว +3

      Ane gono. TH-camrs la giyama eka winasa wenne na thawa promote wenawa. Gong katha kiyana epa umbe thoyena kuhaka kamata

  • @gayanathamunawaththa6734
    @gayanathamunawaththa6734 4 ปีที่แล้ว +67

    නලුවෙක් ලෙසට ඔබට ලැබුන ජනප්‍රියත්වය උපයෝගී කරගෙන ඔබ විසින් කරන අසාර්ථක දේශපාලනයට වඩා මෙය ඉතාම ප්‍රායෝගිකයි. දිගටම කරගෙන යන්න..

    • @amalneluwa57
      @amalneluwa57 4 ปีที่แล้ว +8

      මොකද්ද හුත්තෝ අසාදාරන දේශපාලනේ කුඩ්ඩන්ට කෙලින් කුඩ්ඩ කියන්න පුලිවන් රන්ජට විතරන් මහින්ද and ගොටා පකාලා නැට්ට පුකේ ඝන් ඉන්නේ කුඩ්ඩන් ලග

    • @gayanathamunawaththa6734
      @gayanathamunawaththa6734 4 ปีที่แล้ว +1

      මව් බස භාවිතයෙන් මෙතරම් දුප්පත් නුඹ වැන්නවුන්ගෙන් දේශපාලනය වැනි ගැඹුරු මාතෘකාවකට මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.පව් ඉතින්....

    • @annharper4853
      @annharper4853 4 ปีที่แล้ว +1

      kawada ban sarthka desapalana karanne thoge panditha katha owa kiyapan hora rajapakshalata

    • @gayanathamunawaththa6734
      @gayanathamunawaththa6734 4 ปีที่แล้ว

      Ann Harper කුලී හේවායින්ට රිදෙනවා...අපි මොකද කරන්නේ ඒකට... වන්දිභට්ට මාන්සිකත්වයෙන් මිදුනම ගොඩක් දේවල ඇති මායාව පෙනේවි...

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය
    ආයූබොවන්
    අද හොදම දවස
    සුපිරි බිස්නස් එකක්
    අනිවාර්යයෙන්ම ලංකාවේ මිනිසුන් අලුතින් හිතලා අලුත්ම දෙයක් කරන්න එතකොට ජීවිතය ජය ගන්න පුළුවන්
    චීනයේ ධනවත් පුද්ගලයා ජැක් මා මහත්මයා වගේ..
    මම ලංකාවේ ආවම එන්නම් කඩයට.
    පුළුවන් නම් කාබනික පොහොර යෙදූ අලුත් පළතුරු විතරක් අලෙවි කරන්න
    තෙරුවන් සරනයි...
    දිනෙන් දින දියුණු වේවා...!!!(
    මම නන්දික සියඹලාණ්ඩුව කොරියාවේ සිට)

  • @samadhimalimbada3247
    @samadhimalimbada3247 2 ปีที่แล้ว +6

    අනේ ඔයා හිරේ ඉන්න එක ට අපිට හරි දුකයි අයියේ... ඔබ සැබෑම මනුස්සකම තියන මිනිසෙක්...... අපි හැමදාම ආදරෙයි ඔබතුමාට 👍🏻

  • @waasuilandara4918
    @waasuilandara4918 4 ปีที่แล้ว +8

    මම 2013 ඉඳලා 2017 වෙනකම් චැතම් steet හිටියෙ පොලිස් PSD.මම මේ shop එක⁣ට ගිහින් තියෙනවා.ජූස් එහෙමත් හරිම රසයි.උදේට PT ගිහින් ආවම දුවගෙන යන්නෙ ජූස් එකක් බොන්න.හරිම රසයි.

  • @diliprohan6462
    @diliprohan6462 4 ปีที่แล้ว +41

    වේල් තුනක්වත් බඩගින්නෙ ඉඳලා යන්න ඕනී ඔතනින් කන්න නම් බාගයක් කනකොට උස්මුරුත්තාවටත් ඇවිත්

    • @aishadeen1140
      @aishadeen1140 4 ปีที่แล้ว

      😃😃😃😃🇦🇪

    • @rdsriyani2683
      @rdsriyani2683 4 ปีที่แล้ว

      ඒකට කරන්න තියෙන හොඳම දේ . ගෙදරට අරන් පවුලේ අයත් එක්ක කන්න .

    • @aishadeen1140
      @aishadeen1140 4 ปีที่แล้ว

      @@rdsriyani2683 ow phadak aran shrea khara ganna puwanne neyda😊🇦🇪

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +14

    මම නම් හැමදාම ආදරෙයි රංජන් රාමනායක කියන නලුවට දේශපාලනයට nam කැමති නෑ ,

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +7

    රටක් ආදරය කරන.., සත්‍යවාදී ආදරණීය චරිතය...!!!!💐👍🇱🇰👊

  • @thetechgeek9526
    @thetechgeek9526 4 ปีที่แล้ว +48

    සහෝදර හව්ල් ව්‍යාපාරයක්.දුනෙන් දින දියුනු වෙන්න ඕනෙ

    • @vxhdhdhbdhdhdhd2453
      @vxhdhdhbdhdhdhd2453 3 ปีที่แล้ว

      අන්නාසි ගෙඩියක් ගන්න රුපියල් දෙසීයක් ගන්න එවුන් බල පල්ලා මෙවා

  • @odiethedoberman7600
    @odiethedoberman7600 3 ปีที่แล้ว +4

    Wish this great human being release soon

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 ปีที่แล้ว +11

    ඔබ දේශපාලන මම කැමති නැ එත් අහිංසක මිනිස්සු උදවුවක් ගොඩක් වට්නවා

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 4 ปีที่แล้ว +12

    රසයි නේද අපිත් යන්න ඕනේ.
    සාදාරනින් හම්බකරලා ජිවත් වෙන මිනිස්සු . තව හරියන්න ඕනේ. Thankyou mr. Ranjan. 👍

  • @Randombitz
    @Randombitz 4 ปีที่แล้ว +96

    මේක මේ වීඩියෝ එකට විතරක් නෙමේ. මේ මිනිස්සු කව්රු ගියත් ඔය පෙට්ටියෙන් හැලෙන ගානටම පලතුරු දෙනව. සල්ලි දෙන එකවත් බලන්නෙ නැහැ. අවුරුදු ගානක් තිස්සෙ මම මෙතනින් කාලා තියනව. වැඩේ හොඳටම කරනව දිගටම.

    • @hashanmax
      @hashanmax 4 ปีที่แล้ว +1

      VILLAGE FOOD FACTORY koheda me place eka

    • @lovepeace8932
      @lovepeace8932 4 ปีที่แล้ว

      Koheda me?

    • @sachishehansa4571
      @sachishehansa4571 4 ปีที่แล้ว

      Koheda kiyannako

    • @Randombitz
      @Randombitz 4 ปีที่แล้ว

      Colombo 1 Bristol street eke commercial bank eka issaraha thiyenne. Ymca eka gawa

  • @hrmmax9841
    @hrmmax9841 4 ปีที่แล้ว +2

    රන්ජන් මාමාට ජය😎

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 ปีที่แล้ว +2

    දේශපාලන අත් හැර, මේ වගේ දෙයක් කරනවා නම්, ඔබ වටා ගොඩක් අය රැස් වේවි. ඔබ‍ට අවන්කවම ආදරේ කරාවි. ඇත්තටම සතුටුයි.