cassava මඤ්ඤොක්කා ☘️☘️🌻☘️☘️🌻🌻

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2020
  • #cassava #මඤ්ඤොක්කා
    ☘️☘️🥧මයියොක්කා☘️🍛#Village | Kitchen | srilanka
    ආදරයෙන් පිලිගන්නවා අපේ පුංචි කුස්සියට හැමදෙනාවම,
    අද අපි පිළියල කරන්නේ අපි හැමෝම කන්න කැමති අල වර්ගය"මයියොක්කා "ගැන,අපේ රටේ විශේෂයෙන් මේවා පිලියල කරන්නේ තම්බලා පොල් දාලා,කිරට උයලා නැත්නම් පෙති බැදලා.ඒ ආකාරවලට තමා
    අද ඊට එහා ගියපු දේවල් තමා මම කරලා තියෙන්නේ,
    මයියොක්කා කල් තියාගන්න ක්‍රමයක්
    මයියොක්කා පිටි
    මයියොක්කා වඩේ
    මයියොක්කා පුඩින්
    වෙනස් කෑම වට්ටෝරු ඔබ වෙත අරන් ඇවිත් තියනවා,හැම දෙයක්ම සදහන් කරලා තියෙනවා,ඔනවා හරි ගැටලුවක් තියෙන්නවා නම් අපෙන් අහන්න
    හැමෝටම සුබ සතියක්
    ☘️☘️🥧මයියොක්කා☘️🍛
    ☘️☘️🥧manioc☘️🍛
    All are welcome to our 'kussiya'💐💐❤
    Today, we're preparing a yam, which we all like to eat, it's "manioc"
    Usually, these manioc are preparing as boiled manioc with scraped coconut, as manioc curry or fried manioc slices, in our country.
    Today, I have done things apart from that with manioc.
    A method to preserve manioc
    Manic flour
    Manioc wade
    Manioc pudding
    different food recipes with manioc, have been brought.
    All of the things have been mentioned and if you have any problem regarding to that, don't hesitate to ask.
    May you have a happy week.
    #villagekitchensrilanka #manioc #cassava #countryfood #villagelife #villagefood #nature #traditionl #srilankanfood

ความคิดเห็น • 240

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 3 ปีที่แล้ว +1

    Great job..💞😘💖💐👍

  • @rooparamesh9658
    @rooparamesh9658 3 ปีที่แล้ว +1

    Cassava vadas👌👍💕💕💕

  • @angelapalmer9062
    @angelapalmer9062 3 ปีที่แล้ว +1

    Cassava is my favourite very nice recipe thank you

  • @vijainarayan9601
    @vijainarayan9601 3 ปีที่แล้ว +3

    I really like about your child that she is helping you keep helping your mom beta

  • @SimpleLifeTvPh
    @SimpleLifeTvPh 3 ปีที่แล้ว +5

    Very wonderful video, it inspired me to film, thanks for sharing God bless everyone

  • @sewwandiperera6442
    @sewwandiperera6442 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි ඔබතුමියගෙ videos ඔක්කොම. පවුලේ හැමෝම එකතු වෙලා කෑම හදනව. හරිම ලස්සනයි.. 😍😍
    සුන්දර පරිසරය, 🌹🌹අපිව වෙනමම ලෝකයකට ගෙනියනව. ආසයි ඒ ලස්සන ගම බලන්නත්.. 🌿☘️💐
    ඉදිරියටත් අපිට ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න. ඔබතුමියගෙ video එකක් බැලුවත් ඇති මොහොතකට හිත නිවෙනව. 🤗🤗
    බුදු සරණයි! 🙏🏻🙏🏻

  • @rosalindaenriquez3272
    @rosalindaenriquez3272 ปีที่แล้ว

    Hi!good morning watching from Mariveles Bataan,beautiful relaxing music tnx

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +1

    දියුණුවෙන් දියුණුවට path වේවා.ඔබට දළදා සමිදු පිහිටයි කරන කියන වැඩ සාර්ථක වේවා

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว +13

    අද මෙයාගෙ ලස්සන ...රතු හැට්ටකාරි වගේ....

  • @viliihoumayepthomi.4448
    @viliihoumayepthomi.4448 3 ปีที่แล้ว +2

    Youre such a beautiful mother n love your yummy cooking.

  • @milkyboy973
    @milkyboy973 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි වැඩසටහන.
    දිනෙන් දින දියුනු වේවා ! 🤗💓

  • @karminiscooking5073
    @karminiscooking5073 3 ปีที่แล้ว

    Beautiful breathtaking views

  • @iranganiherath9495
    @iranganiherath9495 3 ปีที่แล้ว +1

    Superb 👍

  • @kawyahettiarachchivithanag3174
    @kawyahettiarachchivithanag3174 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    Nice back ground music, great nature.. Thanks for exposing the nature in sri lanka....

  • @villagemysweethome9191
    @villagemysweethome9191 3 ปีที่แล้ว +1

    Beautiful scenery so serene ruralside

  • @charmainewaugh6371
    @charmainewaugh6371 2 ปีที่แล้ว

    Such fabulous dishes and beautiful family it's always a Pledger watching your cuisine.

  • @rooparamesh9658
    @rooparamesh9658 3 ปีที่แล้ว +1

    Cassava pudding 😋👌💕💕💕

  • @nuraishah1184
    @nuraishah1184 3 ปีที่แล้ว +8

    Hi friend, lovely to see you and your children. You have so generously shared, your wonderful cassava recipes. Boiled mashed cassava with spicy coconut chutney, cassava pudding, cassava fritters. I have a suggestion, hope you don't mind, for the spicy coconut chutney just add some fried shrimps. It will taste superb. You are so hardworking and your daughter too, is such a darling helping you. In the city, we get everything for a price, but it is nothing compared to the joy of planting, harvesting and cooking your own produce.
    Awaiting to see more of you, your children and your fantastic recipes. Thank you, All the best. God bless.😍

  • @pitbullmom3234
    @pitbullmom3234 ปีที่แล้ว

    BEAUTIFUL FAMILY 🙏🥰🙏
    DELICIOUS RECIPES💯

  • @mariaperera9720
    @mariaperera9720 3 ปีที่แล้ว

    Beautiful vidéo God bless🙏❤

  • @superH3108
    @superH3108 3 ปีที่แล้ว +3

    ලස්සනයි !!! ඇස්දෙකෙන් ඔය පරිසරය විදිනවා වගේම දෙපතුල් හරහා ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමදාම.

  • @rfernando3082
    @rfernando3082 3 ปีที่แล้ว

    Again amazing video.. wow☺

  • @slmusic6444
    @slmusic6444 3 ปีที่แล้ว +2

    ලස්සනයි 😍❤️

  • @wilsonteixeiradossantostei8990
    @wilsonteixeiradossantostei8990 3 ปีที่แล้ว +1

    Está e tua irmã Filha parecida com você está tendo uma boa professora de culinária que lindo isto

  • @busybees3894
    @busybees3894 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ... 😍😍😍

  • @ajit5575
    @ajit5575 2 ปีที่แล้ว +1

    I love everything about the mother she is so precious to me in all this awesome family vedios

  • @sugathdammika2223
    @sugathdammika2223 3 ปีที่แล้ว

    Godaak lassanai.siyalu denatama budu saranai.

  • @sitharalakmali2283
    @sitharalakmali2283 3 ปีที่แล้ว

    Baladdith බඩගිනි එනවා .thank u.budusaranai

  • @veeravara9268
    @veeravara9268 3 ปีที่แล้ว +1

    I loved ♥ ❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว

    Shaa niyamai Bohoma sthuti ❤❤

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 3 ปีที่แล้ว +3

    Beautiful 🥰🥰🥰 cooking congratulations from Nederland God bless you

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ i .b.s.

  • @barirasidat2819
    @barirasidat2819 3 ปีที่แล้ว +2

    Great work

  • @sithumimaneka4156
    @sithumimaneka4156 3 ปีที่แล้ว

    Lassanai budusaranai akke❤️❤️❤️🙏😘

  • @TrudySSilva
    @TrudySSilva 3 ปีที่แล้ว

    Lovely food and scenery as always! Blessings to you all 🙏

  • @lupitachavez9378
    @lupitachavez9378 3 ปีที่แล้ว

    Weoo Rico mmmmm🍠🍘🍤. . Que bien 😁 Hola Soy México Saludos

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว

    ලස්සනයි අදත් බුදු සරණයි ඔයාලාට.

  • @ruwanishamalie5398
    @ruwanishamalie5398 3 ปีที่แล้ว

    ගොඩක් ආදර්ෂමත් ලස්සනයි... සුභ පතනව ....ඉදිරියටම යන්න....

  • @ayeshaherath9694
    @ayeshaherath9694 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 😍

  • @saradhaelango0308
    @saradhaelango0308 3 ปีที่แล้ว

    Very nice. Recipe 😍😍

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 ปีที่แล้ว

    Great job! Amazing content...

  • @mariaperera5792
    @mariaperera5792 3 ปีที่แล้ว

    සුපිරි නියමයි ලස්සනයි.

  • @selvankitchen
    @selvankitchen 3 ปีที่แล้ว

    Superb thanks so much my dear sister

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 3 ปีที่แล้ว

    ලස්සනයි අගෙයි සුන්දර ගමක්
    ලන්කාවට යන්න හිතෙනවා ඕවා හදන්න . අපේ කම අපේ දේ අගයමි . ස්තූතියි ඔයාලට මෙවෙනි දේ ලබා දෙනවාට

  • @shanu797
    @shanu797 3 ปีที่แล้ว

    Superb video mam your daughter is so beautiful and God bless you and your family

  • @hajnishani3012
    @hajnishani3012 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන හරිම හොද දු පැටියෙක් බුදු සරණයි ඔයාලට💜💜

  • @waqt-e-bawarchan789
    @waqt-e-bawarchan789 3 ปีที่แล้ว

    Very peaceful life 👍

  • @nimalgayan3095
    @nimalgayan3095 3 ปีที่แล้ว

    one of my favorite food, love to eat that.

  • @slcreations8158
    @slcreations8158 3 ปีที่แล้ว +1

    Hansi bbo ......

  • @shiraniekikutis6028
    @shiraniekikutis6028 2 ปีที่แล้ว +2

    Becarefull from snakes

  • @champikadesilva6293
    @champikadesilva6293 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ආසාවෙන් බලන වැඩසටහනක් හරිම අපුරුයි ඔබ ආදරණීය බිරිඳක් මවක් ඔබෙි දියණිය ගැන හරිම ආඩම්බරයක් ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි ❤️

  • @RajanKumar-vz3we
    @RajanKumar-vz3we 3 ปีที่แล้ว

    Good job I love 💘 it 👏❤& Good morning

  • @Bibi-xn5rn
    @Bibi-xn5rn 3 ปีที่แล้ว

    Great cooking.

  • @darshipriyangikapriyangika3936
    @darshipriyangikapriyangika3936 3 ปีที่แล้ว

    ලංකාවේ අපේදේ ලොවටම ගෙනයන ඔබට සුබපැතුම් මම දන්නේ නැති ගෙඩක් දේ දැන ගත්තා . ස්තුතියි

  • @starrydust1824
    @starrydust1824 3 ปีที่แล้ว

    Proud of your daughter

  • @yapadanushika1023
    @yapadanushika1023 2 ปีที่แล้ว

    👍👍👍👍lassanai

  • @idataufik6314
    @idataufik6314 3 ปีที่แล้ว

    I like your channel.

  • @shakiladeshanishakila3882
    @shakiladeshanishakila3882 3 ปีที่แล้ว

    Niyamai

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 3 ปีที่แล้ว +1

    I love the concept n all..nice camaraman..Lovely kids..never thought casava cn do many things like this..especially pudding👍💐💖💞

  • @shaguftasiddiq1163
    @shaguftasiddiq1163 3 ปีที่แล้ว

    V nice👌🏼🌟🌟🌟

  • @sampathdissanayaka1222
    @sampathdissanayaka1222 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ සියලු දෙනාට 🌻🌻

  • @ayeshaayesha3841
    @ayeshaayesha3841 2 ปีที่แล้ว

    Aththamai akke godak lassanai..mama oyage videos balanna gaththe iye.anthimede dannema nathuwa okkoma baluwa akkage videos..e tharamma lassanai.idiriyatama yanna ධෛර්යය ලැබේවා....budusaranai.

  • @mohammednowzil8308
    @mohammednowzil8308 3 ปีที่แล้ว

    Wow super yummy 😋

  • @lnewlnew898
    @lnewlnew898 3 ปีที่แล้ว

    හරිම.ලස්සනයි.අමිමලා.දුලා.උයනවා.මම.හරිම.කැමැත්තේන්.බලන්න.පරිස්සමට.ඉන්න.බුදුසරනයිඔයාලා.සියලුදෙනාට.👍❤

  • @michelestout9438
    @michelestout9438 3 ปีที่แล้ว +2

    Another video filled with love❣️. Your daughter is very beautiful and her innocence touches my heart❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    ඔයාගෙ පොඩි දුව හරිම හොඳයි අමිමට සෑම දේටම උදවි වෙනවා. ඇත්තටම හරම අගෙයි ඔයාගේ වැඩ ටික දැක්කම ආසහිතෙනවා.හරිම සුන්දර විඩියෝ එක. ඔයාට දිග ගමනක් යන්න මම සුභ පතනවා. බුදු සරණයි ඔයාල සැමදෙනාටම.

  • @janu5077
    @janu5077 3 ปีที่แล้ว

    Nangi veri nice plece 🙏 🙋 💯swiss

  • @lushgarden679
    @lushgarden679 3 ปีที่แล้ว +2

    great

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +1

    අදත් වැඩ ගොඩකට ලෑස්ති වගේ බලන්න වෙලාවක් නෑ පස්සෙ බලන්නම් හාද දුවන්ඩි ෂෝයි අනෙ 👏👏❤❤

  • @jessyjose5324
    @jessyjose5324 9 หลายเดือนก่อน

    Superb...resembles to our place..Kerala...food habits too❤

  • @roshaniperera3323
    @roshaniperera3323 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ ❤

  • @nalakanamal2104
    @nalakanamal2104 3 ปีที่แล้ว

    jayamawawa

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි විඩියෝ එක එකසිතින්ම සුබපතනවා ඉදිරියටම යන්න තෙරුවනසරනයි පරිස්සමින් ඉන්න

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි . දුව ෂෝයී අක්කා 😘😘😘😘😘😘😘😘😘. පුඩිම නියමයි . හැමදාමත් සතුටින් ඉන්න . බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pryanthlakshan6572
    @pryanthlakshan6572 3 ปีที่แล้ว +2

    Sister, your daughter 💓 is brilliant.aadarei doni.budusaranai oyalata.

  • @shantifrancis8288
    @shantifrancis8288 3 ปีที่แล้ว

    Good ,children enjoyed your food and you are teaching.In future she can manage.Thanks.

  • @myabilities8839
    @myabilities8839 3 ปีที่แล้ว

    අද නම් හරි ලස්සනයි. මම මුල ඉදලම අක්කගේ වීඩියෝ බලනවා සුබ පැතුම් ඔයාටත් පොඩ්ඩො දෙන්නටත්

  • @lushaniperera3210
    @lushaniperera3210 3 ปีที่แล้ว

    මංඤ්ඤොක්කා පුඩිම නම් රස පාටයි. මාත් හදල බලන්න ඕනෙ

  • @sanuamaya3744
    @sanuamaya3744 3 ปีที่แล้ว

    Wow Akka😇😇

  • @dilakishashika4985
    @dilakishashika4985 3 ปีที่แล้ว

    Mama balan innava obathumiya dakinna oyalata siyalu
    Devi pihitai

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว +1

    Niyamaii..harima neet naveena aampanna nathuwata, kama wala. Suba pathanawa hadawathinma, lokayak dinala iwarai oyala..twt rasa kaamak aran enna, mga balan innawaa...

  • @rejitv2859
    @rejitv2859 3 ปีที่แล้ว +1

    Super👍👍👍🇮🇳

  • @Jathinr
    @Jathinr 3 ปีที่แล้ว +1

    Good video , really appreciate your effort.

    • @all.com.9401
      @all.com.9401 3 ปีที่แล้ว

      th-cam.com/video/9CmI0DfnBUE/w-d-xo.html

  • @SarithaPoojari-co3wj
    @SarithaPoojari-co3wj 6 หลายเดือนก่อน

    Nice vlog

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 3 ปีที่แล้ว +2

    Great work!!
    You are so beautiful today 💐💐

    • @shanthiniroshani2498
      @shanthiniroshani2498 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @achiniharish955
    @achiniharish955 3 ปีที่แล้ว

    Very beautifull & love you sri lanka. Best of the luke sister....god bless you....🙋‍♀️

  • @maheshanisilva5606
    @maheshanisilva5606 3 ปีที่แล้ว

    Duwath hodata uyanna igena ganna amma wage. Suba pathum

  • @user-jt9qj3lx3x
    @user-jt9qj3lx3x 3 ปีที่แล้ว +1

    Manioc pudding 👍

  • @innocentgirl1680
    @innocentgirl1680 3 ปีที่แล้ว

    පුඩිම නම් රසම රස පාටයි

  • @esen5813
    @esen5813 ปีที่แล้ว

    IN ALL VIDEOS IS THE MUSIC IS AMAZING!

  • @MPwerasekara
    @MPwerasekara 3 ปีที่แล้ว

    Oya Adina gnnt Bari unane akke.donith wada dannawa nda.theruwan saranai.

  • @muhammadzubir2120
    @muhammadzubir2120 3 ปีที่แล้ว

    I like music this 😍

  • @kumarsnalika9350
    @kumarsnalika9350 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම හරි ආසයි අක්කේ ඔයාගේ cooking වලට නොදන්න කෑම ජාති ගොඩක් ඉගෙන ගන්න පුළුවන් .

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว

    නියමයි

  • @Harshisdiary8443
    @Harshisdiary8443 3 ปีที่แล้ว

    Video eka godak hodai

  • @SMTT2023
    @SMTT2023 3 ปีที่แล้ว +1

    സൂപ്പർ

  • @nadharadeen9492
    @nadharadeen9492 3 ปีที่แล้ว

    Oba thumiyage channel eka danui dakke.Dakka palaweni video ekenma puduma sathutak danune.Danata dapu okkoma videos balala iwarai .
    Thawa videos danakan balan innawa.
    Channel eka thawa thawath sarthaka wenna Kiya prarthana karanawa .

  • @dtssuma4140
    @dtssuma4140 3 ปีที่แล้ว

    Harima shoi asawen beluwa

  • @ayeshaudugampolage9838
    @ayeshaudugampolage9838 3 ปีที่แล้ว +1

    Fabulous array of delicious food items from humble cassava. You have created a beautiful village scenery that shows the blessing of the natural living. Sadly, we are losing the connection to nature at a rapid rate. All the best !