ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙහි කථනය ඉදිරිපත් කරන මහතාගේ හඩ ඉතා අගනේය.ස්තූතියි ඉදිරිපත් කිරීම් සියල්ලටම.
පුරාණ ඇස් කණ්නාඩි තාක්ෂණයත් ඔය විදියට රූපගත කරන්න පුලුවන් නම් වඩාත් උචිතයි.පිලිමතලාවේ ගුනසෝම කියලා මහත්තයෙක් ඒ තාක්ෂණය කරනවා ප්‍රයොගිකව.බොහොම පින් ඔබතුමාට.මේ දැනුම එකතු කර සමජගත කරනවාට.තෙරුවන් සරණයි.
බොහොම අපූරු නිර්මාණයක් හරිම ලස්සයි වේලාව යනවා දෙනුනේවත් නෑ ඔබ සියලු දෙනාගේම නිර්මාණාත්මක බව කැපවීම ඉතාමත් අගෙයි.
මේ අම්මගේ/තාත්තාගේ නිහඩ ආදරය හරි උතුම්.බුදුසරණයි සාදා ජය.
ඉක්මනින්ම තව එකක් ඔින
අද දින තමයි.චැනල් එක බලන්න අවස්තාව ලැබුණේ.බොහොම වැදගත්,වටිනා එකතුවක්.මෙහි වටිනාකම තව වසර 10කින් ඉතාමත් වැඩි වෙයි.බොහොම ස්තුතියි සියලුම කාර්ය මණ්ඩලයට. පිත්තල කර්මාන්තය සහ ලෝකුරු කර්මාන්තය ගැනත් වැඩ සටහන් 2ක් පුලුවන් කාලයක ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනව.බොහොම ස්තුතියි නැවතත්.රටට බොහොම වටින ඉදිරිපත් කිරීම් තමයි මෙවැනි වැඩසටහන්.
බලාපොරොත්තුවෙන් හිටියේ !!!ගොඩක් ස්තුති ❤️🙏🏻
මිල කල නොහැකි ඉදිරිපත් කිරිමක් බොහොම ස්තුති ඔබතුමාට ❤
ඒ කටහඬ නම් පට්ට,
කියලා නිම කරන්න බැරි වටිනාකමක් තියෙන youtube channel එකක්..එත් අපේ වගේ රටක මේවගේ දෙවල් වලට විව්ස් ගොඩක් බලාපොරොත්තු වෙන්න එපා.බොහොම පින් සිදුවෙනවා මෙවැනි චැනල් එකක් කරන ඔබතුමාලට...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනව..............
ඉතාම වැදගත් කතාවක් 😍😍
ගොඩක් වටිනා කාර්යයක්.. 🎉
වටිනා වැඩසටහනක්
යකඩ හදන පැරැණි තාක්ෂණයත් මේ ආකාරයට කරලා පෙන්නුවොත් වඩාත් උචිතයි. බොහොම පින් ඔබතුමාට.
හරීම ලස්සණයි වැඩසටහන... ආසාවෙන් බැලුවේ 😊❤️👍
watinawa
ඉතාමත් වටිනා හොද වැඩසටහනක් ඒ උනාට මේවා වැඩිය සමාජගත නොවන එක දුකක් ඔබලාට ජය 🙏🙏❤❤❤
👍👍🤣👍👍👍🤣🤣👍👍👍👍👍👍
Wah Wah 👍
1 st
හරිම වටින වැදගත් වීඩියෝ එකක් ...මේ දේවල් නව පරපුර දැනුවත් වීම සදහා මේ විදිහට ඉදිරිපත් කිරීම ඇත්තටම අගයමි...අපේ අලුත් පරම්පරාව හුරු වී ඇත්තේ ඉව්ම් පිහුම් සදහාත් ඇලුමිනියම් බාජන..ඒවාගේ ඉව්ම් පිහුම් සරීරයටද අගුනයි....මැටි බාජනයක පිසින ලද ආහාරවල ඇත්තේද ප්‍රනීත රසකි..මේ කර්මාන්ත අපේ රටට අවෂයම එකක්....ගොඩාක් ස්තුතියි ඔබ තුමාට හොද පැහැදිලි කිරිමක්..🙏🙏🙏
මැටි වලින් ගඩොල් හදන එක සහ මැටි ගෙවල් හදන විදියටයි documentary එකක් කරන්න
ජ්ජ්ක්ස්ස්ස්ස්ස් උඉය්ස්ස්ව්සන්ස්බ්ඩ්ම්ඩ්න්ද්ඩ්න්ඩ්ම්..ශ්ජ්ස්ජ්ස්ජ්ඩ්ජ්ජ්ජ්ජ්ෆ්න්ෆ්ක්ෆ්ක්ඩ්ජ්හ්ද්ස්බ්ජ්ඩ්ජ්ඩ්න්ඩ්න්ජ්ඩ්ජ්ඩ්බ්ඩ්න්ඩ්න්ඩ්න්බේබ්බ්න්ව්න්ඩ්ඩ්ජ්ර්හ්ර්හ්ර්හ්ර්හ්ජ්ජ්ර්ජ්ජ්ෆ්ජ්ජෘරුරුරුරු....එක්කේල්ර්ල්ලෙල්..එක්ඩ්ක්ක්ජූඌඌඌඊඊකුකික්කුඩ්ජ්ජ්ජ්ෆ්න්ෆ්න්ග්න්න්ග්ෆ්ජ්ෆ්..හ්ංන්ල්ඩ්ඩ්ක්ඩ්ක්ෆ්ෆ්න්ෆ්ජ්ජ්ෆ්ජ්ජ්ෆ්ජ්ජ්......
මාරම ලස්සන යි❤
Very useful and beautiful program show these videos in TV and schools.we should encourage our next generation to continue these valuable skills
Mara lassanaine ❤😊 අපූරුයි
දීර්ගායුෂ ලැබේවා
තව ඒකක් දන්න 💙
ඉතා වටින වීඩියෝවක්...නව පරම්පරාවේ දරුවන් වන අපට මෙම දසුන් ඉතා විරල දසුන්ය..මෙවැනි නාලිකාවකින් මේවා ප්‍රදර්ශනය කිරීම ඉතාමත් වැදගත් ය
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සීයේ
ගැමිකම හොදටම දැනුනා. මේ වගේ තව වීඩියෝ අරන් එන්න.අපි ආසාවෙන් බලනවා💖
❤️
wild asia එකේ කට හඬද මන්ද.. සුපිරි ❤
මෙවැනි ශ්‍රී ලාංකීය උරුමයන් ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අවශ්‍යයි..... 💐💐💐
👍
Thank you❤
හරි ම හොද vidio එකක්
අපිට ආයෙ පැරණි කාලය මතක් කරාට ඔබ තුමාට අපගේ ප්‍රනාම ය
නව පරපුර මෙවාගෙන් ඇත්විම සතුටක් හා දුකක් ගෙනදෙ
තෙරුවන් සරණයි !!!
❤️❤️❤️❤️
Niyama wadak
Thank you 🤩
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊
🙏🙏🙏
Can I get Sinhala subtitles we have an assignment on this video
❤👌👍
අනේ හරිම වටින වැඩසටහන් පෙලක් මේකේ අලුත් අවුරුදු චාරිත්‍ර පිලිබඳ වාර්තාමය වැඩසටහනක් තිබ්බා ඒක දාන්න පුලුවන්ද
Old is gold......!!!
මාර හැකියවක් නේ කලේ හදපු විදිහ😮 මන් හිතන් හිටියෙ මේවා ආච්චුවලට දාලා හදනවා කියලා 🙄
Good 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
👌
❤️❤️
Jivite palamu vatavatai dekke ......oyalata.....!
❤❤❤❤❤❤👍👍👍
මේ අයට කරන්ට් එක වත් තියනවද? පවු දෙයියනේ. කොච්චර මහන්සි වෙනවද? 🙏
👍👍👍
🤜🤛
Is anyone here because of some listening activities?
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤😮😮😮😊😊😊
Marath away anee😮😮😮😮😮😮
Gg
මේ කවි ටික දාන්න පුලුවන්ද
Viswaye pihiten mewage wedasatahan thawath diunu weewa
🥚👍🥚👍🥚👍🥚👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට ලොකූ... පිගානක් හදල තියන්න.,
Garu kalauthu rekiawak
කෝප්පයකුත් ඕන
🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆️📷👍
can i have a contact no to contact this place. i need give some works
එනවා හ්ශ්ඩ්ස්ස්ජ්ස්ජ්ස්ක්ස්ක්ශ්ඩ්න්ජ්ඩ්න්ඩ්බ්ඩ්ජ්ඩ්ජ්ඩ්න්ඩ්ඩ්ක්ඩ්න්ඩ්ම්රිඑජ් එජ්ස්ස්ක්ස්ක්ස් ඩ්ජ්ඩ්ක්ක්ස්ක්ස් ඒජ්ඩ්ක්ඩ්ජ්ස් ස්ජ්ක්ස්ක්ඩ්ක්ඩ් න්ස්ස් ස්ජිඩ්ක්ඩ්ක්ඩ්ක්ක්ස්ක්ස්ක්ඩ්ක්ඩ්ඩ්න්ඩ්ඩ්කොඉඩ්ජ්ඩ්ම්ඩ් සික්සොඑක්ඩ්බ්
Baniyan aka Adan inna aka wedak karannema nene😂😂😂
Number ekak danna
❤
❤❤❤❤❤
❤❤❤
මෙහි කථනය ඉදිරිපත් කරන මහතාගේ හඩ ඉතා අගනේය.ස්තූතියි ඉදිරිපත් කිරීම් සියල්ලටම.
පුරාණ ඇස් කණ්නාඩි තාක්ෂණයත් ඔය විදියට රූපගත කරන්න පුලුවන් නම් වඩාත් උචිතයි.පිලිමතලාවේ ගුනසෝම කියලා මහත්තයෙක් ඒ තාක්ෂණය කරනවා ප්‍රයොගිකව.බොහොම පින් ඔබතුමාට.මේ දැනුම එකතු කර සමජගත කරනවාට.තෙරුවන් සරණයි.
බොහොම අපූරු නිර්මාණයක් හරිම ලස්සයි වේලාව යනවා දෙනුනේවත් නෑ ඔබ සියලු දෙනාගේම නිර්මාණාත්මක බව කැපවීම ඉතාමත් අගෙයි.
මේ අම්මගේ/තාත්තාගේ නිහඩ ආදරය හරි උතුම්.
බුදුසරණයි සාදා ජය.
ඉක්මනින්ම තව එකක් ඔින
අද දින තමයි.චැනල් එක බලන්න අවස්තාව ලැබුණේ.බොහොම වැදගත්,වටිනා එකතුවක්.මෙහි වටිනාකම තව වසර 10කින් ඉතාමත් වැඩි වෙයි.බොහොම ස්තුතියි සියලුම කාර්ය මණ්ඩලයට. පිත්තල කර්මාන්තය සහ ලෝකුරු කර්මාන්තය ගැනත් වැඩ සටහන් 2ක් පුලුවන් කාලයක ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනව.බොහොම ස්තුතියි නැවතත්.රටට බොහොම වටින ඉදිරිපත් කිරීම් තමයි මෙවැනි වැඩසටහන්.
බලාපොරොත්තුවෙන් හිටියේ !!!
ගොඩක් ස්තුති ❤️🙏🏻
මිල කල නොහැකි ඉදිරිපත් කිරිමක් බොහොම ස්තුති ඔබතුමාට ❤
ඒ කටහඬ නම් පට්ට,
කියලා නිම කරන්න බැරි වටිනාකමක් තියෙන youtube channel එකක්..එත් අපේ වගේ රටක මේවගේ දෙවල් වලට විව්ස් ගොඩක් බලාපොරොත්තු වෙන්න එපා.බොහොම පින් සිදුවෙනවා මෙවැනි චැනල් එකක් කරන ඔබතුමාලට...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනව..............
ඉතාම වැදගත් කතාවක් 😍😍
ගොඩක් වටිනා කාර්යයක්.. 🎉
වටිනා වැඩසටහනක්
යකඩ හදන පැරැණි තාක්ෂණයත් මේ ආකාරයට කරලා පෙන්නුවොත් වඩාත් උචිතයි. බොහොම පින් ඔබතුමාට.
හරීම ලස්සණයි වැඩසටහන... ආසාවෙන් බැලුවේ 😊❤️👍
watinawa
ඉතාමත් වටිනා හොද වැඩසටහනක් ඒ උනාට මේවා වැඩිය සමාජගත නොවන එක දුකක් ඔබලාට ජය 🙏🙏❤❤❤
👍👍🤣👍👍👍🤣🤣👍👍👍👍👍👍
Wah Wah 👍
1 st
හරිම වටින වැදගත් වීඩියෝ එකක් ...මේ දේවල් නව පරපුර දැනුවත් වීම සදහා මේ විදිහට ඉදිරිපත් කිරීම ඇත්තටම අගයමි...අපේ අලුත් පරම්පරාව හුරු වී ඇත්තේ ඉව්ම් පිහුම් සදහාත් ඇලුමිනියම් බාජන..ඒවාගේ ඉව්ම් පිහුම් සරීරයටද අගුනයි....මැටි බාජනයක පිසින ලද ආහාරවල ඇත්තේද ප්‍රනීත රසකි..මේ කර්මාන්ත අපේ රටට අවෂයම එකක්....ගොඩාක් ස්තුතියි ඔබ තුමාට හොද පැහැදිලි කිරිමක්..🙏🙏🙏
මැටි වලින් ගඩොල් හදන එක සහ මැටි ගෙවල් හදන විදියටයි documentary එකක් කරන්න
ජ්ජ්ක්ස්ස්ස්ස්ස් උඉ
ය්ස්
ස්ව්සන්ස්බ්ඩ්ම්ඩ්න්ද්ඩ්න්ඩ්ම්
..ශ්ජ්ස්ජ්ස්ජ්ඩ්ජ්ජ්ජ්ජ්ෆ්න්ෆ්ක්ෆ්ක්ඩ්ජ්හ්ද්ස්බ්ජ්ඩ්ජ්ඩ්න්ඩ්න්ජ්ඩ්ජ්ඩ්බ්ඩ්න්ඩ්න්ඩ්න්බේබ්බ්න්ව්න්ඩ්ඩ්ජ්ර්හ්ර්හ්ර්හ්ර්හ්ජ්ජ්ර්ජ්ජ්ෆ්ජ්ජෘරුරුරුරු....එක්කේල්ර්ල්ලෙල්..එක්ඩ්ක්ක්ජූඌඌඌඊඊකුකික්කුඩ්ජ්ජ්ජ්ෆ්න්ෆ්න්ග්න්න්ග්ෆ්ජ්ෆ්..හ්ංන්ල්ඩ්ඩ්ක්ඩ්ක්ෆ්ෆ්න්ෆ්ජ්ජ්ෆ්ජ්ජ්ෆ්ජ්ජ්......