Appachchige video eka enakan balan hitiye mokada une kiyalawath ara video eka balanna giye na KAALI ge explanation eken una deth danagaththa danaganna one kiyala hithena anith hamademath danagaththa btw anith kollo kello tika me video eka balala anith creators lata kalita muna denna una wage pasubimak hadann nathi wei kiyla balaporoththu wenwa 🙏❤ methanadi ekin ekkena wardiyata therum gena kiyala hithala meka methanin nawaththala ubalath kaali kiynwa wage gemak ghnn balapalla. eda wade supiri full streams okoma enjoy kara. matath kiynn thiynne ochchrai politic dewal hinda api api mara gann one na mn kiynne okkom issrhta hoda gemak gahamu good luck ❤✌ me una de nisa KAALI ta thibba gawrawayath wadi una.
Ado uba mona pakshayata support karath wadak nahe eka ube personal life eka 😢 Api Adare oya content wala inna kallita , e nisa uba eka hemadama innawa ❤
බොරු චෝදනා වලට Full වීඩියෝ එක සාක්ෂිත් එක්කම තියෙනවා. කොමෙන්ටු වල දේසපාලනේට රන්ඩුවෙන්න එපා. උන් කෝමත් පවර් එකේ ඉඳී. උඹල යාලුවො තරහ කරන් ඉඳී. Full වීඩියෝ එක බලලා ඉන්න..
❤️❤️❤️
@@KaaliProjects ❤️🚀
⊘ 𝘛𝘩𝘪𝘴 𝘤𝘰𝘮𝘮𝘦𝘯𝘵 𝘸𝘢𝘴 𝘥𝘦𝘭𝘦𝘵𝘦𝘥 𝘣𝘺 𝘔𝘢𝘩𝘪𝘯𝘥𝘢 𝘔𝘢𝘩𝘢𝘵𝘩𝘵𝘩𝘢𝘺𝘢
@@shakilasandun ඇයි ඇයි ඩිලිට් කරන්නෙ 🤣🤣🤣
@@knowledge1st746 මහින්ද මහත්තයා Delete කරලා බං 😪😪😪
බුදු දහමේ කියල තියෙනව ඔබ කරන ක්‍රියාව ඔබ පසු පස පැමිනෙන බව.....!
ඇත්ත කාලි < කාලි විරෝදී ෆෑන් හෑලි < කාලි ෆෑන් හෑලි < කාලි විරෝදී කන්ටෙන්ට් ක්‍රියේටර් හෑලි < කාලිගෙ හෑලි < කාලි හිතන් ඉන්න කාලි
මේ මෙලෝ දෙයක් නොදන්න , Randomly popup වෙච්ච මේ විඩියෝ එක බලන ඕලු පංතියේ මම 🙂💨
මමත්
Same
Kali එක්ක campaign කරපු නිසා දන්නවා, හරිම හොද මනුස්සයෙක් ❤
17:42
ඔයා ආයේ වැරද්දගත්තේ ඔතන
සම්මාන හම්බුනේ නැතුවට සතයක් හම්බුනේ නැතුවට ලොකුයි කියන content creaters ලා පේන්න බෑ කියපු දේවල් 100,000කටත් වඩා තියෙනවා 2009ඉඳන් gta games ගොඩක, minecraft ගේම්ස් ගොඩක වගේම තවත් ගේම්ස් ගොඩක
එව්වා ගැන දැනගෙන කතා කරා නම් වටිනවා🦉
kaali left
mn hithanne hasano lept
Hshano left
රාජපක්ෂලා ළඟින් ගියත් ඉවරයි කියල තේරුනා නේද😂😂
Video eka balala waren bn gonek wenne nathuwa
@@Ashan_Leoකාලි වහල් පොහොට්ටු බයියා මොකො ටිපර් වෙලා ඔයා💀👍
@@Zombiezaudio_editzදැන් බණ පදයෙන් දෙන්නෙ මූ හෙලුව වහගන්න.....
@@Ashan_Leopala beesikayaa
Gammak kaaliyoo ❤🖤
අහ් ඔය manage කරල තියෙන්නෙ crisis එක ලස්සනට
Comments section එක දැක්කම ඒක හොදට පේනව මොනා උනත් එච්චරටම නිවට වෙන්න ඔනි නෑ නෙ 😂
කරි කෑලි 😌
මේ video එක එනකන් බලන් හිටියෙ .
Much love ❤
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ මම විතරයි ද? 😎
ආදරෙයි බං. Thank you ❤
තුන්වෙනි ඇහෙන්බැලුවොත් මෙක ....... 🤔🤙 මරු...❤
bruh
😹
හාමුදුරුවනේ අවසරයි! වචන වලට බරක් තියෙනවා.
බලන් ඉදපු වීඩියෝ එකක් කාලී...❤❤❤
රාජපක්ෂලා ළඟින් ගියත් ඉවරයි කියල තේරුනා නේද
2
මේවනෙ ප්‍රශ්න .අපිට මොන ප්‍රශ්න ද තියෙන්නේ මේවා දකිද්දි. 😂😂😂😂😂😂😂
fr
කොහොම හරි සෙට් එක දේශපාලනේට සම්බන්ද නොවී එකට ඉමු අපි ඉන්නවා 💓
ආදරෙයි බං. Thank you ❤
උඹ සිරාවටම ඩයල් එකක් බන් ❤️ ආදරෙයි !
එහෙමද?
ඔය පැත්තෙනුත් පැහැදිලිකිරීමක් එනකන් බලන් හිටියේ. කලබලකාරී වෙලාවක එකපැත්තකින්ම ගහන ඒවා බලලා තීරණවලට එනවානම් ඒක වැරදියි. දෙපැත්තම බලන්න ඕන. හරි දේ නම් කරන්නේ බයවෙන්න කලබලවෙන්න දෙයක් නෑ. ඉස්සරහටම ❤️
ආදරෙයි බං. Thank you ❤
Dn gihin GOK lage pahadili kirimth blpn ehenm
Bro humbled the whole internet with only 50 minutes....chad ❤
ආදරෙයි මචං ❤
th-cam.com/video/_gt21DGG5xU/w-d-xo.htmlsi=rkiZDbcZYSJivbj-
හැබැයි අර කලින් තිබ්බ පට්ට පොර කියල හිතන් ඉදපු මානසිකත්වෙ අඩු උන එක නම් හොදයි කාලියෝ. උබ කලින් කොතැනට ගිහින් කතා කලත් මාර උඩින් ඉදියෙ. දැන් නම් ටිකක් බැහැල වගේ. හොදා හොදා
minisunnta ona widiyata mun hasirenna ona na😂😂😂😂
වැටෙන්න එපා අයියා, ඕවා එහෙම තමා🥰❤, උතුරන්න හරියන්න ඕන
ආදරෙයි බං. Thank you ❤
මට හිතෙන විදිහට දෙපැත්තේම වැරදි තියෙනවා එක පැත්තකින් kaali & dila. ඔයාල එදා කරපු speech එක මරු. ගේමක් ගහන්න කැමති කාට උනත් මාර මොරාල් එකක් එනවා ඒක අහපුවම. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාල එක කියන්න තෝරගත්ත stage එක අවුල්. කොල්ලොන්ට,කෙල්ලොන්ට එයාලගේ හීන හීනයක්ම කරපු දේශපාලන පක්ෂයක stage එකකට නැගල ගේමක් ගහන්න කියන එක ඇත්තටම විහිළුවක්. තරුණ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඔයාව follow කරනවා ඉතින් එයාල disappoint වෙන එක පුදුමයක් නෙවේ.
අනිත් පැත්තෙන් Hashano. කිසිම background research එකක් කරන්නේ නැතිව ලොකු audience එකක් ඉස්සරහ එහෙම කියන එකත් පට්ටම අවුල්. එහෙම සැකයක් තියෙනවා නම් personaly විසදගන්න ඕනේ. කමක් නෑ පරණ ප්‍රශ්න අමතක කරලා දෙන්නම තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරමු කොල්ලෝ කෙල්ලෝ set එකත් එක්ක. love you both ❤🩹
ප.ලි :- දෙන්නගෙම content බලන කට්ටියට කියන්නේ , අරය හරි මෙයා වැරදි කියල mindset එකක් හදා ගන්නේ නැතිව දෙකට බෙදිලා රන්ඩු වෙන්නේ නැතිව ඉස්සර වගේ ඉස්සරහටත් දෙන්නටම sup එකක් දෙන්න.
Appachchige video eka enakan balan hitiye mokada une kiyalawath ara video eka balanna giye na KAALI ge explanation eken una deth danagaththa danaganna one kiyala hithena anith hamademath danagaththa btw anith kollo kello tika me video eka balala anith creators lata kalita muna denna una wage pasubimak hadann nathi wei kiyla balaporoththu wenwa 🙏❤ methanadi ekin ekkena wardiyata therum gena kiyala hithala meka methanin nawaththala ubalath kaali kiynwa wage gemak ghnn balapalla. eda wade supiri full streams okoma enjoy kara. matath kiynn thiynne ochchrai politic dewal hinda api api mara gann one na mn kiynne okkom issrhta hoda gemak gahamu good luck ❤✌ me una de nisa KAALI ta thibba gawrawayath wadi una.
aladeen ❤ fav gamer oyage kathawa aththa api api maragena hariynne na
ou bn math me video eka kali danakan balan hitiye mn oyage video blnw ra thisse nida ganne nadda aladeen ❤
@@xCaT_PaT thank u dena sup ekta kollo ❤✌ adarei
@@YaKuzA_Official1 mch lv ❤
Well explained Kaali
කාලි. මෙන්න මේකත් ඔලුවෙ තියා ගනින්. උඹ මම ඇතුලුව අපි හැමෝම 90% විතරම හැම දෙයකින්ම Return එකක් බලාපොර්තු වෙනව. පින් කරන්නෙත් බහුතරයක් එහෙමනෙ. ඉතින් එහෙම එකේ් මෙතන උඹ ඔය reply කරල තියන උන්ගෙන් බාගෙට බාගයක් අනාගතයේදි හෝ උඹෙන් යම් කිසි දේවල් ටිකක් බලාපොර්තු වෙනව. නැතුව උන්ටත් උඹෙ මේ ඔලුව උදුම්මවාගෙන කියන කතා ටිකයි, අර කරපු ගොං වැඩෙයි නොතේරෙනව නෙවෙයි. 😂
වාසි පැත්තට හෝයියා කියල කියනවනෙ. ඒ හින්දා උඹ හිතන්න එපා උඹ යම් කිසි විදියකින් හරි මේක මැනේජ් කර ගත්තාය මට ඉතින් එනිතිනිග් නතින්ග් බ්ලා බ්ලා බ්ලා..
දේවල් තියනව මිනිස්සුන්ට තව වෙන්න පුලුවන්.
මම නම් උඹට පට්ට ක්‍රිස්ටල් ක්ලියර් එකෙන් කියන්නෙ ගු වලවල් බැක් කරන්න යන්න එපා මචන්. සදාකාලික නැනෙ.. කවද හරි ෆයර් වෙනව. NPP එකට උඩ දාගෙන පුක දෙන උන්ටත් ඕකම වෙන්න පුලුවන් ටික කාලෙකදි. කඩේ ගියාට කමක් නැ බැක් කරන්න පුලුවන් මට්ටමකට. ගොං සජියටයි රනිලටයි කඩේ යන උන්ටනං ඕක එච්චර ගානක් නැ. හැබැයි උඹ ඒ ඔක්කමත් පැත්තක දාලා ඒ කරපු සම්පුර්න ඕවරෝල් වැඩේ සහ එ්ක බැක් කරන්න හදපු විදිහ හරියට නිකන් මැරිච්ච සනත් නිශාන්ත, තිස්ස කුට්ටිආරච්චි වගේ චොර දෙයක්.
වැරැද්දක් වුනා නම් එතනින් එලියට වරෙන්. Ego එක අඩු කර ගනින්. Audions එකත් එක්ක ගේම ඉල්ලන්න යන්න එපා ඒ විදිහට. අනිත් එක හොඳම දේ ඇන කොටා ගන්න ඕනි උඹල අපි නෙවෙ. අර නාකි මයිනො ටික.
වැඩක් කරපං, වැඩක් පටං ගනින් මිනිස්සුන්ව රවට්ටන්න බැරි වෙන තැනට ඔලු හදන. මොකා බලයට අවත් වහල්ලු නොවෙන, උන්ව ප්‍රශ්න කරන තැනට ඔලු හදන්න ලොකු දෙයක් කරපං. මාස් මීඩියා වලට ගේම ඉල්ලපං වයසක උන්දලාගෙ ඔලු නැති කරන එකට. ඒ අතරෙ උඹෙ ගේම ගහගනින් රට කැරි වැඩ කරන්නෙ නැතිව. ජයවේවා බ්‍රෝ... 💔
උපත විපත මැද ගැටෙන මිනිසුන් 🗣️
අටලෝදහමට සැලෙන් මිනිස්සු 🗣️
damn
69 ලක්ශයක් ජන්දෙ දුන්නා , අරගල කලා. ජන්දයක්වත් නැති මනුස්සයෙක් රටක නායකය වුනා.. දේශපාලනය ඇතුලෙ සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ.. සාමාන්‍ය මිනිස්සු ඇතුලෙත් ඒ level එක හදාගන්න පුලුවන් නම් දේශපාලනය වුනත් මේ තරම් toxic වෙන්නෑ.. ඒක තේරුම් ගන්න තරම් අපි තාම බුද්ධිමත් නෑ..Anyway ජය වේවා brother ! පරණ කාලි project contents ඕනෙ 💛
ආදරෙයි බං. Thank you ❤
Waiting for this legend ❤
Ado uba mona pakshayata support karath wadak nahe eka ube personal life eka 😢
Api Adare oya content wala inna kallita , e nisa uba eka hemadama innawa ❤
කාලිගෙ fans ලා ටිපර් වෙලා hashano ට lionkolla ට බනිනව. Hashano, Lionkolla ගෙ fans ලා කාලිට බනිනව.
ඇත්තටම මේ දෙකොට්ඨාෂයටම කියන්නෙ fan කෙනෙක් කියල නෙමේ slave කෙනෙක් කියල. පැත්තක් ගැනීමට වඩා මම කියන්නෙ ඇත්ත දේ තේරුම්ගන්න උත්සහ කරන එකයි බුද්ධිමත්ම දේ.
මේ හැම කට්ටියම දක්ෂ ක්‍රියේටර්ස්ලා. (පත්තු උන රැව්ලෙන් සුරුට්ටු පත්තු කරගන්න හදපු උන් හැර)
මම හිතන්නෙ කාට හරි කොතන හරි වැරදුනා. සමහර විට හදිස්සි උනා. වැරදි හදාගන්න එකයි කලයුත්තෙ.
(ඇත්තටම කාලි ම කැරි වැඩ කරපු එකෙක් වෙන්නත් පුලුවන්. මම නෑ කියන්නෑ. මොකද මම personally ආශ්‍රය කරල නෑනෙ.)
Posibilities කීපයක් තියෙද්දි තමන් කැමතිම දේ හරි කියල ගන්න එක කරන්න එපා. එච්චරයි.
-මේ මම මුලු ජීවිතේට ලීව ලොකුම හෑල්ල. 😂
ඇත්ත බන්, පැත්තක් තියන් බෑ ගැට්ටක් කඩන්න.
@@kalanajayasinghe9730 mage eka ❤️
😂සිරාවට කාලෙකට දේශපාලනේ අල්ලගෙන රටම මරාගන්නව...ජන්දෙ ඉල්ලන උන් සැපේ ඉන්නව ඇයි බන් ඉතිං මෙහෙම 🥲
Ammo eka 🗣️
Marketing video session එකක් ඕන.ඒකයි වටිනම එක
යාලුවො ගැන තව දෙයක් ඉගෙන ගත්තා Respect කාලි අයියේ 🖤....
ඉස්සරහට සුපිරියක් කරමු.ආදරෙයි ජය වෙවා!
ආදරෙයි මචං ❤
පොඩ්ඩක් ඔලුව ඉදිමිච්ච ගතිය නැතිවෙලා පොලවෙ පය ගහලා තමන්ගෙ නිහතාමනි වැඩ ටික කරනවා නම් ශෙප්
එනකං බලං හිටියේ 💗💯🔥
මම බලන පලවෙනි වීඩියෝ එක කාලිගෙ සම්පූර්න 😮
හම්බෙන හම්බෙන යාලුවෝ කාලී කියන නම කිව්වත් "කාලි කෙලවගෙන නේ" කියන කොට උන් මොනවා කිව්වත් කාලී කෙළවගෙන නෑ කියලා බය නැතුව කිව්වේ කාලි අයියා කෙලවගන්න තරම් මෝඩයෙක් නෙමෙයි කියලා දන්න නිසා මිනිස්සු එහෙම තමා වැඩිපුරම කෙලින්නේ ළගින් ම ඉන්න වුුුන් ඉතින් අයියේ ඔය කියන එවුන්ට ඔන දෙයක් කියන්න කියලා අයියගේ වැඩ ටික කරන් යන්න අපි ඉන්නවා අයියගේ වීඩියෝ එක්ක අයියා පට්ටම චරිතයක් අපිට ලැබෙන දේවල් හොද දේවල් නෙමෙයි හොදම දේවල් සහ නැති වෙන්නේ නරක දේවල් නෙමෙයි නරකම දේවල් එච්චරයි මම දන්නේ....ඉතින් ජය වේවා අයියේ කවුරු නැතැත් අපි ආදරෙයි අයියට හැමදාම ❤👊
වහින්න ඕනලු වහලෙ තෙමෙන තැන් අඳුරගන්න ✊ mh maan .. Keep up the good work KAALI 🔥❤
ආදරෙයි මචං ❤
එත් කලින් තරම් කැමැත්තක් නැහැ 👍 politician කෙනෙක් වගේම තමයි ගෙම්බො වගේ.බොරු කයිය විතරයි.
මාස 8කට පස්සෙ දැම්ම විඩියො එක ලස්සනයි
5:50 පොහොට්ටුවට තරහ වෙන්න ඕනතරම් හේතු තියෙනව. මම හිතන්නෑ ඔයා ඒව නොදන්නව කියල 👍
උඹලත් උන්ව use කලා ඕවා මේ අද ඊයේ වෙන ඒවා නෙමෙයි 94 ඉදන් වෙන ඒවා බං. ඕක ඉතිං තේරෙන්නේ නෑ කියන්නේ ඉතින්. අනේ මන්දා 😆😆😆
Fake womp
වචන වලට කොහෙන්ද බන් බරක් ❤️
Vidu ❤
@@MR_VIDU. 😂😂
Me me vidu me හුරතල් 😂❤
Adeee adareiii ❤❤
❤
I knew it suddh ❤
Guu kaaalii
මේවා උඹලට උගත් පාඩම්
හශානොටනම් රිදෙන්න ඇති හැබැයි ජය වේවා brother ❤🎉
Video ek harima welawata enkn htye Ayye 😈👌
මේ විඩියෝ එක එනකල් වචනයක් වත් කියන්නෙ නැතුව ඉදපු එක ගැන මන් සතුටු වෙනව 😂😂😂❤❤❤
adeee ආදරෙයි බං. Thank you ❤
@@KaaliProjects ❤️🫂
සමාවෙයන් බන් 😢 .❤ අයෙනම් එකෙක් කියන එකක් අහගෙන කවදාවත් කියවන්නෙ නෑ.. ජීවිතේට පාඩමක් ❤
😂
😂 den dapu vidio eka bslanna eyalage meya kuda kiyala therei
බයි කාලිට පුම්ක දියන්
th-cam.com/video/_gt21DGG5xU/w-d-xo.htmlsi=rkiZDbcZYSJivbj-
කොරෝනා කාලෙ උඹේ වීඩියෝ දැක්කම ආසාවෙ බැලුවෙ. මුල් subscribe 1000 අතරත් ඇති බන්. හිතට අමුතු දුකක් ආව එකට හිටිය යාලුවෙක් සහෝදරයෙක් අපිව පාවා දුන්නා වගේ.😢
ආයෙ ඔය ලබ්බවල් වලට යන්න එපා ❤
ආදරෙයි බං. Sorry and Thank you ❤
කව්ද ඒ එකට හිටපු යාලුවා
Superb motivation ❤
මිනිස්සුන්ට දේශපාලනය කරන්න පුලුවන්නි අපි ඒක ගන්නෙ නැතුව ඕනි ටික ගත්තාම හරි ඕනිම කෙනෙක්ගෙන් ❤
ආදරෙයි වීඩියෝ දාපන් 💗
කමෙන්ට්ස් දාන්න ආපු නෝන මහත්තයලටයි කමෙන්ට්ස් බලන්න ආපු නෝනා මහත්තයලටයි වීඩියෝ එක දාපු mahaththayaටයි මුලින්ම තෙරැවන් සරනයි පතන්නම්. මෙන්න මහත්තයෝ මම අද ගෙනාවා පොතක්, පොතක් කිවුවට මහත්තයො මේක ලෝකෙම වටින පොතක්. එක වසරෙ ඉදල මැරෙනකන්ම බාවිතා කරන්න පුලුවන් පොතක් මේක. රෝමි සිතියම් පොත. මහත්තයෝ මේක ගෙදරක තියෙන්නම ඕන පොතක්. ගෙදර දුවාට පුතාට අධ්‍යාපන කටයුතු වලදි ඉතාමත් වැදගත්වෙන පොතක්. අපි බලමු මහත්තයෝ මේකෙ තියෙන්නෙ මොනවද කියල. මේ මහත්තයෝ පලවෙනි පිටුවෙ තියෙන්නෙ දිස්ත්‍රික්ක හා පලාත් වලට වෙන් කරපු ලංකා සිතියම, ඊලඟ පිටුව බලන්න මහත්තයෝ මේ තියෙන්නෙ ලංකාවෙ මාර්ග සටහන, A ශ්‍රේණියේ ඉදලා D ශ්‍රේනියේ දක්වා සියලුම පාරවල් මේ සිතියමේ ලකුනු කරල තියනවා මහත්තයෝ. ඊලඟ පිටුවෙ තියෙන්නෙ මහත්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග, ඒකාලෙ සුද්ද හදපු පාරවල් ටික එහෙම්පිටින්ම තියනවා තාම. ඊලඟට පලාත් අනුව පලාත් කොඩි, පලාත් පුෂ්පය, පලාත් පක්ෂියා. මේ තියෙන්නෙ මහත්තයෝ භූගෝලීය විශමතාව , මේ තියෙන්නෙ මහත්තයෝ ලෝක සිතියම මහද්වීප වලට බෙදලා. ලෝක ගුවන් සිතියම රට රටවල ජාතික කොඩි වාගේ අධ්‍යාපනයට වඩාත් වටින පොතක් මහත්තයෝ. කඩෙන් ගත්තොත් මේ පොත රැ 400/= ක් වෙනවා. 400න් 300ක්මඅඩු කරල මම දෙනවා රැ 100/= ට. 😂
😂ඕයි ඕයි 😂
mongal haththak inne hahaah
@@KaaliProjects😁
ඔයා ගැන දවසක් හරි වැරදියට හිතුවට කාලි මාමේ මන් පුද්ගලිකව පට්ට ආස චරිතයක් ඔයා ප්‍රශ්නයක් කොහොමද හරියටම විසඳන්නේ ගැන තේරුම් කරලා දුන්නා ගොඩක් තෑන්ක්ස්❤😢
කැරකෙන ලොකේ විව්ධ මිනිස්සු විවිධාකාරයි බන්
වැරද්දක් නැත්තම් නැවෙන්නෙ මොකටද
වෙච්ච දෙවල් උබෙ පැත්තෙන් කොන්ද කෙලින් තියන් කතා කරන එකෙන්ම තෙරෙනවා පොලොවේ පය ගහන් ජිවත් වෙන එකෙක් කියලා
Keep the good work ,Jaya weva 🖤
Real Crisis management 🗿"
Redda 😹
මේ ඔක්කොම යාලුවෝ මල්ලි
රන්ජන්ගේ හඬ පට වලටවත් බැරි උණ වගේ වැඩක් කරේ Kaali අයියේ.. respect
ඔක්කොම බැලුවට කිසි පාඩුවක් උනේ නෑ බං❤...
Wow කාලි අයයේ මේ video එකෙන් පට්ටම දේවල් ටිකක් ඉගෙන ගත්ත. මේවගේ ලොකු අව්ලක් උනාම ඒකට face කරනහැටි ඉගෙන ගත්ත , ඒක ගොඩක් කෙල්ලො කොල්ලොන්ට ලොකු ආදර්ශයක් . 💗 ජීවිතේ දැකපු සුපිරිම චරිත වලින් එකක් ඔයා ❤️
adoooo ආදරෙයි බං. Thank you ❤
අපි ඔයාට කොහොමත් ආදරෙයි කාලි. ❤ඔයාගේ කට වක්කඩක් වගේ වුනාට හිත හොදයි කියලා අපි දන්නවා. Diehard fan for you and Dilshan Aiya ♥️
ආදරෙයි බං. Thank you ❤
මට හිතෙනවා ඔය සිද්දිය එක්ක සියලුම සිද්දි ඔයාලම හදලා ඔයාලම popular කරගන්න හදනවා කියලා🙄
Eew eeew
මේ විඩියො එක එනකන් බලන් හිටියෙ 😌 ඔයාට වරදින්නෑ අයියෙ ❤
උන් ගල් වලින් ගැහුවට වඩා උබ මල් වලින් ගහපුවට උන්ට ගොඩක් රිදෙයි කියල හිතනව 😂 රියල් වෙල one step back වුන එක් හින්ද උබ මේ වීඩියො එක success මචන්.(dilan ට ඒ credit එක). වැටුන වෙලේ තඩි බාන්න බලන් හිටපු උන්ට් දර ගන්නත් බැරි වෙයි. මට මේ මුලු කාලෙ ඇතුලෙම් හිතුන දේ තමයි මොනව උනත් බර පන්තියෙන් අවි හසුරවන්න උබ් මෙ platform එකේ නොමැරී ඉන්නෝනෙ කියන එක.Greatly Handled.
ආදරෙයි බං. Thank you ❤
සරලවම කිවුවොත් පොහොට්ටුවේ රැස්වීමට කොළඹ ගිහිපු බස් ටිකට උන වැඩේ තමයි මේ පාර කාලිට උනේ...😂
දැන් උක්කුන් වෙනවා 😂 ඕක තමා ලංකවේ ගොන් hattage මොලේ අඩු කම kelogana අවම කතාවක් ගොතනවා 😂
තව එකෙක් උබේ පිටින් දාල reach හදා ගන්න ගියේ බන් ..ඵල ඇති රුකට තමා ගල්...
ගේමක් ගහමු❤
ආදරෙයි බං. Thank you ❤
Respect❤️🔥 vidihata uththara dunna kaali uba 😌🤌🫂
Kalli ❤ mama oyagen විෂේෂ දෙයක් ඉල්ලනවා, 31:15 ඔය team eke kattiyage full names එක්ක දාන්න.ඔය project එකේ උඩින් හිටපු කට්ටිය විතරයි දන්න.එකේ යටින් ඉදන් උදව් කරපු කට්ටිය කවරුත් දන්නේ න.ඒ හින්දා plz,නම් ටික දාලා pin karanna ❤❤
Brother ඔයා ඉන්නෙ ඊගෝ එකක.ඔයා විනාස වෙන්නෙ ඕකෙන්ම තමා.❤
පුලුවන්නං නැතිකරගන්න challenge එකක්
ඇත්තම කියනවනම් මේ සිද්ධියෙන් පස්සේ සහ මේ වීඩියෝ එකෙන් පස්සේ උබට තිබ්බ රැස්පෙක්ට් එක වැඩි වුණා. සෙට් එකටම ජය!.
Good luck @KaaliProjects ❤
Criscs Management ඉගෙන ගත්තා Thanx Kalii!❤
අනිවා දැන්ගෙන හිටිය මේහෙම වීඩියෝ එකක් එයි කියල ගැම්මක් කාලි ජය වේවා❤❤
ආදරෙයි බං. Thank you ❤
ඇති යන්තම් කාලි තේරුම් කරලා දුන්නට කට්ටියට අපි ඉන්නවා අයියෙ ඔයත් එක්ක❤
ආදරෙයි බං. Thank you ❤
don't leave comments without watching full video
broo ❤
Gammak..❤
මහින්දගේ ෂාපේ වැදුනා😅😅
Adareyi bn matath ubawa epa wela thibbe. Uba Video eka dapu eka hidayi ❤❤
Legandry character ❤🔥
ප්‍රශ්නෙට face කරපු හැටි, explain කරපු හැටි පට්ට. කියන්න වචන නෑ.. ප්‍රශ්නේ එද්දිත් හිතුනා. ඕනම දේක මුලින් කෑගහන්නේ වැරැද්ද තියෙන එකා. Well done Kaali 😊❤️
ආදරෙයි මචං ❤
Adarei aiyeee....❤
Negative marketing 😍 දන්නේ නැති එවුනුත් කාලි කවුද බලන්න එන්න ඇති 🤣🤣. ඒකම ඇතිනේ 🙏🙏🙏
puka allapan gihin kalita
නැති උණ ප්‍රති රූපය ආයෙ හදාගත්තා
නියමයි මචං .. ආදරෙයි උඹලට ❤
@@Xdenderman_1113 ai me 😹
Lol
BOK video eka baluwata passe me comments tika baluwama ..see more
ඔහොම තමා හිත හොද වැඩි වුනාම ප්‍රශ්න එනවා ගනන් ගන්න එපා ඕවා. ජයවේවා අයියේ ❤
ආදරෙයි මචං ❤
Adrei kali aiye❤ oyh sira kiynne gammk ❤
මට ගේමක් ගහන්න idea එකක් moral එකක් දුන්නෙ උබ. හැමදාම උබට දෙන ඒ respect එක හිතේ තියෙනවා❤❤
ආදරෙයි බං. Thank you ❤
කාලි අලුත් එකක් දානකන් පරණ ඒවා බල බල හිටපු මම😂❤
යැයි යැයි යැයි.... 😂😂😂 හෑල්ලක් කීවා. මේකේ උන් පිලිගත්තා.. ඉන්වයිට් එකක්වත් ආවට යන්න තියා හිතන්නවත් ඕන තැනක්ද පොහොට්ටුව කියන්නේ... ගේමක් ගහන්න මොලයක් තියෙන එකෙක් පොහොට්ටුවේ රැස්වීමක ඉද ගනීද උට්ටෝ. තක්කාලියා.. රෙද්දෙ ක්‍රයිසිස් මැනෙජ්...
අන්න පොයින්ට් එක
ඕක තමා ඇත්ත
කරන දේ දිගටම කරන් යන්න බ්‍රෝ...දේශපාලනය කියන දේ ලාවටවත් ගාගන්න එපා ❤ ගුඩ් ලක්
ආදරෙයි මචං ❤
@@KaaliProjects එකෙන්ම 🫶
කවුරු කොහොම මොන දේ කිව්වත් කාලිගෙ චරිතෙ ගැන අපිට උගන්නන්න දෙයක් නෑ.කොහොම උනත් කාලිට යතාර්තයට මුහුන දෙන්න කටයුතු කල Hashano ප්‍රමුක ඔබ සැමට ස්තුතියි.Good luck Kaali❤🎉🎉
පුරුදු return එක with advices ❤️ respect 😗
වීඩියෝ එක බාගෙට බලලා කෑගහන අඩු මොලේ උන් ඉන්නවා😅
@@5ofamazing186ඔව් හැබැයි
@@5ofamazing186hashano nm balanawa aniwaren 😂😂
Fake acc😅
@@5ofamazing186 eww lolla
@@DevinduHarendra-bd3wh මුගේ විඩියො වලයි මොලෙයි අතරෙයි තියෙන්නෙ සම්බන්දෙ කියපන්කො මුලින්ම🥲
Api dekka, sadaranai ❤
මම කාලිගෙන් insta එකට message එකක් දාල උදව්වක් ඉල්ලුව. ලංකාවෙ බතික් කරන දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඔය දැනුම කියල දෙන්න කියල zoom session එකක් කරල දෙන්න කියල හැබැයි තාම ඉතින් ප්‍රතිචාරයක් නෑ. ඇත්තටම මචං ඒකට පට්ට අවුල් හොඳේ. පැයකට කීයක් අය කරනවද කියල වත් කිව්වනම් අවුලක් නෑ.
Muta oya wage messages kiyak enawa kiyalawath hithala thiyenawad
@@Heisenberg_NotJr මචං මම ඒක යවල දැන් අවුරුද්දකට වැඩී
දෙයක හරි වැරැද්ද හොයන්නෙ බලන්නේ නැතුව රැල්ලට දෙන උන් කොහෙත් ඉන්නවා මලයා. අමුතු ඇටේ විශේෂයි. දෙන එකම advice එක ලංකාවේ මජර දේශපාලනයට ගැවෙන්නවත් එපා. Good luck. ලගදීම set වෙමු 🖤
ආදරෙයි මැණිකෝ
@@KaaliProjects 💪🏻🖤
Muthu ate minissunt oya vidio ek powalath oka therum krnn ba 😓❤