Bandula Gunawardhana knew that the dollar rate would rise if they try to hold it. But likely, they used billions of foreign reserves to hold the dollar rate to let the dollar rate automatically increase later. If Sri Lanka doesn't depend on imports, then it is not a big problem for Sri Lanka. So it is not a bad decision to increase the value of local products.
kaali asarana wechcha ekama video eka anith okkogema mokak hari kiyala berunath mekede hira una gammak kaali next level gatha uthu godak dewal thibba much love 💕
In this moment I was little confused about myself. But this conversation gave me a motivation that I am in the right path . ❤. Thank you. ධම්මං සරණං ගච්චාමි.
අවශ්‍ය කොටස් ටික ඉක්මනට හොයාගන්න Timestamp
00:00 Intro
01:54 කරුමය සහ අඹ ඇට
04:50 කරුම විපාක සරලව
05:23 පවු කරල අනුමෝදං කරෑකිද?
07:05 මලගිය අයට පිං දීම
07:45 මල් පූජාව, පිලිම වන්දනාව..!
09:21 ආමිස පූජාව වැඩක් නෑ?
11:48 අට මහා කුසල බොරුවක්
13:00 දෙවියො, යක්කු, භූතයෝ
14:53 දේවදත්ත පොර, බුදුහාමුදුරුවො නරකයි!
18:32 ජංගි කියන භික්ශුව!
20:57 සමන්ත්රබද්රල, ධම්මවිජයල නරකද?
24:22 සමන්ත්රබද්රගෙ පිටිපස්සෙ ඉන්නෙ බැසිල්?
27:26 පිලිම හදන්නෙ හරක් දක්කන්නද?
30:09 සමන්ත්‍රබද්‍ර කියන බල්ලා සහ මැක්කා..!
32:30 ධම්මවිජය, සමන්ත්‍රබද්‍ර සහ බැසිල්
36:18 සමන්ත්‍රබද්‍ර බුද්ධාගම දන්නවද?
38:02 මිනිසත් බව දුර්ලභ නෑ වගේ..!
39:55 තිරිසන් ආත්ම
42:33 පරිණාමය හරිද?
45:15 කෝ සංසාරෙ ඩයිනෝසිරස්ල..!
46:40 බුදුවරයෙක් කියන්නෙ තනතුරක්
48:04 ඇයි ඩයිනෝසර භවයක් නැත්තෙ?
48:56 බුදුහාමුදුරුවො මැජික්කාරයෙක්ද?
50:59 නිර්වාණයය නිබ්බානද?
52:04 පෙර ආත්මය ඇත්තද?
55:30 සිංදු කියන හාමුදුරුවෝ!
57:34 නිවන බොරුවක්ද?
59:11 ඔප්පු කිරීම
1:02:23 මෙච්චර වෙලා කියපුව බොරුද?
1:04:10 අනාගතයේ මම මාරයා වෙයි..!
1:05:10 අපි මොකක්ද කරන්න ඕනි?
1:06:42 ලෝකය සහ IT
1:08:27 අනුර කුමාරටත් විරුද්ධයි
1:09:19 අවසානය සහ ඇයි..!
කිරුලපන ධම්මවිජය හාමුදුරුවො එක්ක සාකච්ඡාවක් තියන්නකො. ඔයාට ඕවට උත්තර හම්බෙනව. නැතුව මෙලෝ දැනුමක් නැති අය ගෙනල්ල ඔයාට ඕන උත්තර හම්බෙන්නෙ නෑ.
🔥සුපිරිම වැඩක් කාලි 🔥
ඔය මොනා කිව්වත් අපි ඉන්නෙ සිමියුලේෂන් එකක කියල හිතන් ඉන්න මම
බුදුරජාණන් වහන්සේ නිසාම දාන මාන සියලු ලැබීම් ලබාගෙන , ඒ කෙළෙහි ගුණේවත් තියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට අපහාස කරන ,තමන්ගේ මනසේ පැලවෙන මනස්ගාත බණ විදියට කියන අසත්පුරුෂ පුදගලයෙක් එක්ක තමයි මේ සාකච්චාව කරලා තියෙන්නේ. පුළුවන් තරම් ජීවත් වෙන්න බලන්න . මොකද යම් දවසක ඔහු මරණයට පත් වන දිනයේ ඔසවා ගත් බරක් බිම තබන වේගයෙන් ,බලවත් පුරුෂයෙක් හකුලපු අතක් දිග අරින වේගයෙන් නිරයේ උපදිවී .. අහෝ අසත්පුරුෂයා ඉපදෙන්නේ කටේ කෙටේරියක් තියාගෙන .. ඇත්තෙන්ම පව් .
❤
මම වීඩියෝ එක බැලුවෙ ලයික් එක දැම්මෙ මේ ජීවිතය දුකක් සහ එයින් මිදෙන අභිදර්මය නියමාකාරයෙන් අවබෝධ කරදුන් ස්වාමීන් වහන්සේට අමා නිර්වානය ලැබේවා කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්.සුවපත්වේවා හාමුදුරුවන් වහන්සේ...සාදූ..සාදූ..සාදූ.
ඉවර වෙනකන් ආසවෙන් බලපු පලවෙනි ධර්ම සාකච්චාවා..🙂🙂🙂
බොහොම වටිනා කතාබහක් මේක හැමෝම සවන් දෙන්න මේකට අන්තිම ටික තමයි ගොඩක්ම වැදගත්
ඇත්තටම හරි වටින සාකච්චාවක්. ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුන බුදු දහම සම්බන්දව.. තවත් එකක් ඕනි කාලි දෙශපාලනෙන් තොර❤️
බුදු දහම සම්බන්ධව නො දන්න කෙනෙක්ගෙන් අලුත් දේවල් ඉගෙනගන්නවා කියන එකත් අලුත්ම කලාවක් 😂.
@@Lolitha76උඹ දන්නවනෙ කට වහපන්
ඇත්තටම මේක වටිනවා.මේ ආගම දහම කියලා වහලා ගහන ගේම මේ වගේ දේවල් වලින්වත් නව පරපුරටවත් තෙරුම් කරලා දෙන්න ඕන මේක වටිනවා ඉස්සරහටත් මෙහෙම විඩියෝ දාන්න කාලි අයියා❤️🙏
කාලීන Next Level සාකච්ඡාවක් ගොඩක් වටින, දැන් සමාජයට වටින සාකච්ඡාවක් ❤
සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙමි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙයි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වීම 😌+.....
ණෙඛ්ෂ්ඨ් ළෙවළ් ඵම්ඛ..😂
Bandula Gunawardhana knew that the dollar rate would rise if they try to hold it. But likely, they used billions of foreign reserves to hold the dollar rate to let the dollar rate automatically increase later. If Sri Lanka doesn't depend on imports, then it is not a big problem for Sri Lanka. So it is not a bad decision to increase the value of local products.
කලින් හිටිය බුදුවරුන්ගේ කාලයේදී සිටිය මිනිස්සු ඉතා විශාල බව බුදු දහමේ සඳහන් වෙන නිසා ඊට පසු කාල වලදී ඩයිනෝසරයන් වගේ විශාල සත්තු ඉන්න ඇති බව බුදු දහමට අනුවත් සිතන්න පුළුවන්.
Next Level එක මේ තරම්ම අඥානයි කියල හිතද්දි හරිම දුකයි.
මේ වගේ වීඩියෝස් ඉල්ලන්න බැරි නිසා නොකිය හිටියෙ ඒත් මේකෙ වැදගත් කම දන්නෙ ඔය කරුනු වල හිර වෙලා ඉන්න අපි වගේ අය ස්තූතියි සහෝ❤️😇
සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙමි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙයි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වීම 😌 +...+.+.
කාලි නියමම ප්‍රශ්ණ ටික ඇහුවා.ඒවට වෙඩි උණ්ඩ වගෙ උත්තරත් ලැබුනා.ඉතාම වටිනා සන්වාදයක්.ඉතාම කාලෝචිත යි.මිනිස්සුන්ගේ ඔළුවල මලකඩ ගැලවිලා සුද්ද වෙන්න නියම wash එකක්. ස්තූතියි මේ
Video eka supiri
තවත් ඕවගේ practical qestions ටිකක් එක්ක ඉක්මනටම video එකක් ඕනේ
සුපිරිම සාකච්ඡාවක්... අන්ධ භක්තියෙන් මිත්‍යා මත වල එළඹගෙන සිටීමෙන් සත්‍ය වසන් කරන් යන රටක ලෝකෙක ඔබ වහන්සේගේ වගේ උත්තමයෝ පහළ වෙන්නේ ටොක්කක් ඇනලා සත්‍ය පෙන්නලා දෙන්නමයි... ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා!... කාලි මේක සුපිරි වැඩක්.. Part 2 ඕනෙ...❤️🙏
නමෝ බුද්ධාය 🙏☸️ මොන දේ වුණත් ආත්ම ගානක් පෙරුම් පිරුවේ බෝධිසත්වයෝ අපි වෙනුවෙන් 🙏 ඒ දේට disagree වෙන්න බැහැ 🙏 ඒ respect එක හිතේ තියාගන්න 🙏
Thumbnail නම් ගින්දර. ඒක දැකපු ගැම්මටම වීඩියෝ එක බලන්න ආවේ. නියම සාකච්චාවක්. නියම ප්‍රශ්න කරුණු රැසක් එලියට ආවා. නිකන්ම නිකන් පෝයදාට බලන වැඩසටහනකට වඩා ගන්න දේවල් සෑහෙන්න තිබ්බා. හැම පෝයටම වගේ මේවගේ දෙයක් කරමු කියලා මගේ අදහස. ස්තූති කාලි brother.
සාසනේ කන මදාවි සංගයියගේ
කාලීන වැදි බණ.
නොදකින්..
කාලි මේක සුපිරිම වැඩසටහනක් , දිගටම කරන්න
කිසිම අදහසක් නැතුව මිනිස්සු රැල්ලට නිරාගමික වෙන කාලෙක සුදුසුම ස්වාමීන් වහන්සේ නම එක්ක කරපු සාකච්ඡාව මාරම වටිනවා❤
අදට එකම එක දවසයි video එක දාලා 3න් පාරක් මුල ඉදන් අගට ඇහුවා.කරුනු ගොඩයි ජීවිතේට ගන්න.පට්ට වටිනවා 💯Thanks කාලි🔥
පොලවේ මට්ට මේ ඉන්න හාමුදුරුව න් වහන්සෙ කෙනෙක්... සුපිරියක් කාලි. මේ වගේ episode ටිකක් ඕනේ...
හොද වැඩක්.. බුද්ධිමත් වචනවලට ස්පර්ශයක්... හා ප්‍රශ්න විදියට තිබූ දේවල් වලට පිලිතුරු ගෙන දෙන.. වැඩක්...
ස්තුතිය කාලි.. මගෙ හිතේ තිබුනු ප්‍රශ්න වලට හොද පිලිතුරු ටිකක්
Excellent Discussion, තිත්තගල්ලේ හාමුදුරුවන්ට නමස්කාර වේවා!!!
පෝය දවසක ජීවීතේ ඇහුව වටිනම කථිකාවක් ❤️
Next level ටිපර් පාක් වෙන්න තව ටික දවසකින් පටන් ගනියි 😁 කතාකරපු මාතෘකා වලට හරිආකාරව උත්තර හම්බුනා 2023 බලපු හොදම වීඩියෝ එක ඒ වගේම මෙච්චර කාලෙකට අහපු හොදම දර්ම සාකච්ඡාව ❤️
Great video, KAALI! Keep it up.
සමාජයට වටින සාකච්ඡාවක් 😍❤. Much love kaali aiya
❤️
ලක්ෂ ගානක් බලලා කියල දැක්කම හිත සැනසුනා, අනේ මිනිස්සු ලක්ෂ ගානක් ඇත්ත දැනගනීවි කියලා හිතුනා❤
එක තප්පරයක්වත් miss කරන්නෙ නැතුව බලපු එකම වීඩියෝ එක.. Great Work #kaali 🙏💪
එච්චරම දුප්පත්...
මොනඑආ සඳහාද....?
Campus එකේ Group Assignment එකක් කර කර හිටියේ. Phone එකේ notifications thumbnail එකේ දැක්කා කාලි & කිත්තගල්ලේ ආනන්දසිරි හමුදුරුවොන්ගෙ ෆොටෝ එක. ආයේ ඉතිං හිතන්න දෙයක් නෑ සුපිරියක් කියල දන්න නිසා එවෙලෙම බැලුවා එක දිගට. 🤘♥️ හරිම දේ හරියට කතා කරන වැඩක් කරන මං ආසම හාමුදුරුවෝ ♥️. කාලි තැන්ක්ස් මේ video එකට 💐..
හැම පෝයකම මෙ සාකච්ඡාව දෙන්න පුලුවන්නම් වටිනවා කාලි.❤
සුපිරි සාඛච්චාවක් 🎉❤ ධර්මය ගැනත් ගොඩක් දැනගත්තා. . තෙරුවන් සරණයි .. ☸️🙏
Supiriyak.... අන්යාගමිකයෙක්ට උනත් නිර්මල බුදුදම ගැන පැහැදීමක් ඇතිවෙන්න , වැරදි මත ඉවත දන්න මේවගේ සාකච්චා තවතවත් කරන්න ශක්තිය ලැබෙවා..
One of the most valuable conversations seen in years, thanks KAALI
වෙන ආගමේ කෙනෙක් විදිහට මට බුද්ධාගම ගැන පොඩි පැහැදිලි කමක් ලැබුනා ස්තූතියි කාලි..🙏🏽
පැහැදෙන්නත් හදිස්සි වෙන්න එපා අර්ශාඩ්. තව හොයන්න ප්‍රශ්න කරන්න. 🙏
@@CerebralChuckles සිගිති මොල
prashne thiyenne arshad business kiyana eka agama wahagena inne. mokada harima darmaya deshana kaloth deshana karana hamuduruwantama eka awasi wena nisa ada okkoma wenas wela. me wage kalekin thama honda banak ahanna labenne.
@@CerebralChuckles😏
ඔය කියන්නෙ බුදුදහම ගැන නෙමෙ මල්ලි.බුදුදහමෙ තියෙන සෑබෑ කරුනු කීපයක් ඉස්මතු කරලා හාමුදුරුවන් තේරුම් ගත්ත විදිහ.බුදුදහම ඔයිට වඩා සෑහෙන ගැඹුරුයි.අපේ මිනිස්සු අභිධර්මය කොටස අහනවා අඩුයි, ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි .මේ කියන ඒවා තර්කයට සාධාරණ මිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කල දේවල් නෙමෙ
ඩිල්ශාන් අයියගෙ discussion එක බලල තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙන් කවදහරි අහන්න ඕනි කියල හදාගත්ත ප්‍රශ්න ලිස්ට් එක කාලි එකපෙළට ඇහුව👌Thanks ❤️ (පින් 🙏)
1. බුදුන් වැඳීම අර්ථසම්පන්නද?
2. ශ්‍රද්ධාව කියන්නෙ මොකක්ද ?
3. නියත මිත්‍යාදෘෂ්ටිය ඇත්තක්ද?
ඊළඟ එකෙන් මේ ටික ගැන සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනව😌
1 බුදුන් වැඳීම පුද්ගල වන්දනාවක් නෙවෙයි බුද්ධ කියන්නෙ බුද්ධිය මේ ලෝකෙ තියෙන හැම කුණු ගොඩක්ම දැනගන්න එක නෙවෙයි. අපිට රිදෙන තරහයන ආස හිතෙන, ඇඬෙන ඒවට අදාළ සත්‍ය,; හේතුව දැනගැනීම.
වඳිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුරු කොටගෙන ඒ කරපු විදිහට කරනවා කියන එකයි
2 සද්ධාව කියලා කියන්නේ මේකෙන් ගැලවෙන්න ඕන කියලා තේරුම් ගත්තා ඒ සඳහා ක්‍රියා කිරීම
3 මිත්‍යාදෘෂ්ටිය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය පිනවීම ගෙනෙන්නේ සැපයකි , මේවා කරලා ඉවර වෙලා පසු කාලෙක නිවන ලබාගන්න පුළුවන්, රැස් කරගත් පින් මදි හින්දා මේ ආත්මයෙදි බෑ. .
මේ තුන් ආකාරයෙන් පංචේන්ද්‍රියන් සහ මනේන්ද්‍රිය කියන හයවැන්නෙන් අපට දෙන පීඩාව තේරුම් ගන්න බැරි වෙනවා සහ මේ ජීවිත කාලයේ දී නිවන් දකින්න උත්සාහයක් ගන්නෙ නෑ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් මිත්‍යා දෘෂ්ටිය.
උදාහරණයක් ලෙස
අපට බඩගින්නත් තියෙනවා අපට තේරුම් නැත්තං ඇයි මේ මේ ගින්න තියෙන්නෙ කියලා, සහ මේ ගින්න නිවන්න ක්‍රමයක් දන්නැත්තම්, උගැන්වෙනව නම් බඩගින්න නිවා දෙන්නෙ මතු ආත්මයකදී කියලා කිසිම දියුණුවක් නැතුව බඩගින්නෙම මැරෙන්නයි වෙන්නෙ තෙරුවණ් පිහිටයි
සාසනේ කන මදාවි සංගයියගේ
කාලීන වැදි බණ.
නොදකින්..
@@sahasdulmina4783 ඔයා බණ කියන්නකො ඉතින්
සතුටුයි, ඇත්තටම හොඳ වැඩසටහනක්
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
රජාණන්වහන්සේට මාගේ නමස්කාරය
වේවා..🌷🌼🙏
බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
මේකනම් සුපිරි වැඩක් කාලි ❤️
සුපිරි.. කාලිගෙ turning point එක මේක.. අද කිව්වා කියලා මතක තියා ගන්න.. මම බලපු ඔයාගෙ වැදගත්ම video එක. ❤️
කාලීනව හොඳ වැඩසටහනක් කාලි 🤩🖤 ඔක්කොම පිලිගන්නෙත් නෑ, ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ ❤ වටින කරුණු ටිකක් ජීවිතයට එකතු කරගත්තා ❤ තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙ වැඩපිලිවෙල ගොඩක් හොඳයි 🤩
අවුරුදු 22 ක විතර ජීවිත කාලෙටම ආසාවෙන් අහපු බනක් වගේම මනස වෙහෙස වෙන වීඩියෝ එක මේක❤️👌 respect කාලී මේක දිගටම කරගන යන්න❤️❤️
Meka kohomada banak une
@@rambukkanagepushpakumara9037 oyage ammta hikuwama \
කාලෙකින් දැකපු බුද්දිමත් වැඩසටහනක්... 🙏
පට්ට...
මන් නම් දකින විදියට දේව ආගම් වල තියන මූලික මිත්‍යාව බුද්ධ දර්ශනයේ නෑ...
ඒකයි බෞද්ධ දර්ශනය ගොඩක් බුද්ධිමතුන් ඇල්බට් අයින්ස්ටයින්, ස්ටෙෆන් හෝව්කින්ග්ස්ලා වගේ අය නිර්දේශ කරන්නෙ...
අනිවාර්යයෙන්ම
බොරු කියන්ඩ එපා
කියපු ඔක්කොම ඇත්ත බට් අයින්ස්ටයන් යුදෙව්වෙක්
ane pala ponnoyo@@s.d.a.d.r8538
@@pinklasagna8328අයින්ස් ටයින් කිව්වා නිර්වචන හිටන් තියෙනවා බුදු දහම පිළිබඳව හොයලා බලන්න😊😊
ඒකනම් මරු ඔබත් මං වගේ හිතන එකෙක් කාලි. තවතවත් මේ ස්වාමීන් වහන්සේව මාසෙකට එක පාරක්වත් ගෙනත් මේ වගේ වැඩක් කරන්න.මොකද ජීවිතයේ වටිනාක්ම සත්‍ය මිනිස්සුන්ට ටිකක් හරි වටහා ගනියි.❤️❤️❤️❤️🙏🙏🙏🙏
සුපිරියක් කාලී ,ඕනෑම එකක් 🔥
නියමයි කාලි. කාලීනව ගැලපෙන topic එකක්.. සුපිරි....
ඔබවහන්සේ හරියටම හරි, අද සිට මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලී youtubbe ek අද ගොඩක් ලස්සන කරපු දවසක් ..බොහොම පින් පුතේ
අයියෙ වටිනම සාකච්ඡාවක් ඇත්තටම ඔයාල ඉදියෙනැත්නම් මේ රටවල් ලැට් වලවල් විදියටම තියනව ගොඩක් ස්තූතී..❤️
මෙතෙක් අහපු ගැඹුරුම සාකච්ඡව.මේ වගේ තවත් ඒවා ඕනේ...
Hamuduruwange abidarmaya deshana tiyenawa balanna
සුපිරි චනල් එකක් මම කාලෙකින් දැක්ක සුපිරි ස්වාමීන් වහන්සේ නමක්..ඒ වගේම බුද්ධිමත්..Practical ලෝකෙට ගැපපෙන ස්වාමීන් වහන්සේ නමක්..
හොද මාර්තුකාවක් කතා කලේ පැයක් යනව දැනුනෙ වත් නෑ පොඩ්ඩක් වත් skip කලේ නෑ සෑම දෙයක්ම හොද අවබෝධයක් අහන් හිටියෙ..
සමන්ත්‍රභද්‍ර වගේ සිවුරු දා ගත්තු ඇග හැම තැනම මොලේ තියෙන වාචාලයන් එක්ක බලද්දි මේ වගේ ස්වාමීන් වහන්සේලා මේ රටට වාසනාවක්...
මේ වගේ වටිනා මාර්තුකා ගැන ඉදිරියේදිත් සාකච්චා කරන්න..🙏🙏🙏
මචං කාලි මම උඹේ සමහර වැඩසටහන් බලලා තියෙනවා සුපිරි මචං කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ එක්ක සාකච්ඡාවක් කරපන් ඔය ප්‍රශ්න වලට සුපිරියටම පිළිතුරු ලැබෙයි
අධ්‍යාපන system එක ගැන කියාපු එක් respect.. ♥️♥️♥️♥️♥️🔥
kaali asarana wechcha ekama video eka anith okkogema mokak hari kiyala berunath mekede hira una
gammak kaali next level gatha uthu godak dewal thibba
much love 💕
*බුදු දහම පරම සත්‍ය යි🙏*
________________________
අද රැල්ලට බුදු දහම ප්රෂ්න කරනවා තෙරුවන් ප්රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
---------
උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
*1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
************
ප්‍රදාන වෂයෙන් අහන ප්රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
******
1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
******
2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
*****
4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
*****
ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
________
මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
_______
මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
*********
ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
*********
1.යලි ඉපදීමක් නෑ
2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
***********
මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
මෙය විවේචනයක් නොව ප්‍රශ්න කිරීමකි. ප්‍රශ්න කිරීමකින් තොරව කිසිවෙකුටත් නිසි අවබෝධයක් ලබාගත නොහැක.
බුදු දහම දර්ශනයක් කියන්නෙ නූතන විද්‍යාව හදාරපු උගතුන් යැයි සම්මත පිරිස් සහ ඔවුන් කියන දේවල් හරියි හිතන නූගතුන් විතරයි....
ඔයාම අහල ඔයාම උත්තර දීල තියෙන කරුණු සියල්ල කාලයක් තිස්සේ අදටත් මිනිස්සු හිතන් ඉන්න මිත්‍යාවම තමයි...
ඇත්ත හරිම සරලයි වගේම තියෙන්නෙ ළඟමයි..
@@deepanakavinda4403 අනිවාර්යයෙන්
@@sinhalencartoon1524 වෙනත් ප්‍රෂ්ණ තියෙනවා ද?
@Kavinda Yasas එක උදාහරණයක් විතරයි තමන් කරන දේ අනුව යි ප්‍රතිඵල ය එන්නේ
නියමයි බ්‍රෝ...ඕනිම කරල තිබ්බ එකක් 💓 තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවො
ඇත්ත වශයෙන්ම හරවත් සාකච්ඡාවක් බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල ප්‍රාර්ථනා ව ලාබාපේක්ෂාවකින් තොරව ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කලා .ඔබ දෙපලටම තෙරුවන් සරණයි !🙏🙏🙏
පැය 1. විනාඩි එකොලහක් එකදිහට වෙන් කලාට දුක් නොවෙන වීඩියෝ එකක් ♥️🇱🇰 වටිනවා කාලී 🖤
මේක හොද වැඩක් කාලී ❤
ඉදිරියටත් සුපිරි වැඩ ටිකක් ඕන🎉
කාලි නියම වැඩක් මේක.. 🙏 බොරැ script වලට කරන වැඩසටහන් එක්ක බලද්දි මේ වැඩසටහන great 😍
ude nagitta gamn dakke.. eka husmata balala aden basse... niyamaiii kaliii... meka digatama continue karanna❤️ great work
ඔබ වහන්සේට තෙරුවන්සරණයි !!!
රටට ජය !!!
සංසාරය !!!
Congratulations කාලී වෙනස්ම දෙයක් නිවේදක කාලි දැක්කම අනිවාර්යයෙන් බලන්නම ඕනී එකක් මේක ❤ රැඩිකල් කමට එහා ගිය සීන් එකක් මේක 🗽 Next level කාලී කොල්ලෝ . හාමුදුරුවනේ ස්තූතී පින් නොදත් දේ කියලා දුන්නට මම කතෝලික . නියම වැඩ සටහනක් මේක පෝයා දවසෙම බැලුවේ ස්තූතී කාලී කොල්ලෝ
Great work kali😎🔥
ගොඩක් වටිනා වැඩක් මේක ❤️
පාස්කු ඉරිදා episode එකක් බලාපොරොත්තු වෙමි .මේක පට්ට❤
කතෝලික ඒව අපිට එපා
ඉතාම කාලෝචිත යි. සුපිරි දැනුවත් කිරීමක්. ස්වාමින් වහන්සේ ජයග්‍රහණය කළා නෙමෙයි. බුදු දහම ජයග්‍රහණය කලා. නිර්මල බුදු දහම සදාකාලිකව ලෝ තුල බැබලේවා......සාධු.... සාධු....සාධු...
සුපිරි වැඩක් ❤️🔥ඔය වගෙ විඩියෝ ටිකක් ඉස්සරහටත් ගෙනාවොත් තව ගොඩක් අයගෙ මොල පැදෙයි
හුගක් දුරට තිබුණ ප්‍රශ්න විසදුනා 😌🌸
ස්තූතී ස්වාමීන්වහන්ස 😌🌸
තැන්කිව් කාලි අයියේ 😌🌸
සුපිරි. මේ විදිහටම දේව ආගම් වල සංකල්පත් කතා කරල බලමු වැඩසටනක් නේද කාලි.
අනිවා දිගටම continue වෙන්න ඔනි program එකක් 😎🤘
ඉතාමත් වටිනා සාකච්චාවක්.....දැන් ඉන්න හාමුදුරුවරුන්ගේ බන සහ හැසිරීම හා සන්සන්දනය කලාම කොතනහරි පොඩියෙන් හරි අව්ලක් තියෙනවා...******එහෙත්.මේ තිතගල්ලෙ හාමුදුරුවො න්ගෙ මේ දේශනාව හා හැසිරීම් රටාව බැලුවාම උන්වහන්සෙගේ ගමන බුදු මගට ඉතාමත් ගෝචර බව පෙනෙනවා.....එහෙමත් නැත්නම් උන්වහන්සේගේ හැසිරීම හා දේශනා බුදුමගට ආසන්නය් කිව හැකිය්........මා අවන්කවම උන්වහන්සේට සාදුකාරයක් දෙමි....සාදු..සාදු....සාදු....******ඒ වගේම මේ ප්‍රශ්න අහන මහතා...ඉතා අත්‍යවශ්‍ය වැදගත් නිරවුල කරගැනීම අවශ්‍ය ප්‍රශ්න තමය් අහන්නෙ. ...සතුටුය් .
ඉවර වෙනකන් මේ වගේ සාකච්චාවක් බැලුවමද කොහෙද...❤️
අඩේ කාලි ඔයා මාව අද පුදුම කරා උතුම් පෝය දවසේ මම ආසම චරිත දෙක එකට මුනගැණු අවස්ථාවක වීඩියෝ එකක් දැම්මට ගොඩක් පිං බං❤️🔥
කාලීනයි! ස්තූති කාලී...❤️
මේ වැඩේ දිගටම කරගෙන යමන්, තිත්තගල්ලේ හාමුදුරුවන්ට නමස්කාර වේවා!🙏
කාලී අකම්පිත චැනල් එක කරන හාමුදුරුවන් එක්ක මේ වගේ ටොපික් එකක් ගැන කරලා විඩියෝ එකක් ඕනේ , ගේන්න.. 😌 video eka pattama watinawa sehenna dewal tikak gatta supirima explanation ekak ❤️
අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේගේ දේශනා සමාජය යහපත් කරන්න හේතු වේවා බොහොමත්ම පිං
එක එක පුද්ගලයාගේ දැනුම, අත්දැකීම, පළපුරුද්ද, දර්ශනය, බලාපොරොත්තුව, දැක්මට ........
අනුව ඔහුගේ හෝ ඇයගේ අවසන්
සිහිනය ඔහු හෝ
ඇය දකින චිත්‍රය,
නිවනයි ..........
A Necessary conversation ... RESPECT YOU KALII 😌
50/50 එක්ක හැම එකකම gray area එක ගැන අදහසක් ගත්තනන් හරි මන් කියන්නෙ, කාවවත් හොදයි කියන්නත් බැ, කාවවත් නරකයි කියන්නත් බැ, ඉතා හොදයි කියල පිලිගන්න කෙනෙක් ඇත්තෙත් නැ, ඔක්කොම සාපේක්ශයි
කොහොම වුනත් මේවගේ වීඩියෝ එකක් ගෙනාවට thanks kali ayyie🧡
එකනම් සුපිරියක්😇
මම ගොඩාක් කල් හිතේ තියාන හිටපු ප්‍රශ්න වලින් කොටසක් ❤❤....ස්තූතියි .පාංශු කූලය ගැනත් අහන්න ඕනි...
කාලි හත්තට්ටුක්....වැඩසටහන නියමයි හොඳ යහපත් දේ සිතන්න හිතගදාගන්න සුපිරි වැඩාසටහනක් කරන්න
සියළු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා!
කාලී අයියේ මට අවුරුදු 18 සිරාවට මන් හැමදේම හොයන්න ආසයි ඒක ගැන හැම දේම මේකේ තියනවා....සූපිරි අයියා මේක මට උවමනා උන දේවල් හැමදේම මේකේ තියනවා... ❤️
😢😢
අහෝ...සසර😢
මේ හාමුදුුවො නම් Respect 🔥❤️
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න ආශීර්වාදය ලබාගන්න සිත සුවපත් වේවා!
රාද ස්වාමීන් වහන්සේ ගැන දැන හෝ නොදැන ඔබ වහන්සේ කල ප්‍රකාශය තරයේ හෙලා දකිමි
සමාජෙට හරිම දේ දෙන්නෙ කාලි තමයි ඉතින් supiriyak❤️
මේ වගේ interview series දිගටම ඕන. මේවගේ දිග වීඩියෝ ❤️
මගෙ ප්‍රශ්න ටිකම ඇහුවා , උත්තර ලැබුනා, සතුටු සිතින් ගෙදර අය එක්කම ඇහුවා ස්වාමීන් වහන්සේටත්, කාලි අයියේ ඔයාටත් පින් 🙏
supiri kathawak danuma godak godak watinawa
♥♥♥
Next level kaali ❤ මන් දැකපු හොඳම video එකක්. තව මේවගේ ඒවා ඕන.
නියමයි මල්ලී...... ඇත්ත පෙන්නන්න කතා කරන්න බය වේන්න ව්ව්පා.. ආඩම්බරයි කොන්ද පන තියෙන කොල්ලේක් ඉන්නවා දැක්කම.. ජය වේවා...❤️
In this moment I was little confused about myself. But this conversation gave me a motivation that I am in the right path . ❤. Thank you. ධම්මං සරණං ගච්චාමි.
අපි කොච්චර අරගල කරත් වැඩක් නෑ මිනිස්සුන්ගේ ඔලු හැදෙන් නැත්තන්.. නියම වැඩක්.. තවත් මේ වගේ දේවල් කරන්න කාලී..❤
මේ දෙදෙනගේ කතාවට කියන්න දෙයක් නැ ❤️
නියම වැඩක් මචං...දිගටම කරපන්කෝ
ඔබවහන්සේට ස්තූති ගට තියන් ඇත්ත කිව්වට කහකඩයො රට වනසද්දි
ආගම ජෝක් එකක් වෙන මේ කාලෙ..නියම වැඩක් කාලි. හරිම හාමුදුරුවො තෝරගෙන.මිත්‍යාව මිත්‍යාව විදිහට දකින හාමුදුරුනමක්..🙏
සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙමි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙයි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වීම 😌+.+..+.+
අපි කියන හැමදේම විශ්වාස කරන්නත් එපා. එතකොට ඔයා අපිටත් ඇඳල වෙනවා මිත්‍රයා 🙂
ඔව් මේ හාමුදුරුවන් ගේ අවබෝධයත් හිතපු තරම් නෑ.ඔරිජිනල් දහම නෙවෙයි
@@dinukamalshan632 ඔයා දන්නවනම් ඔරිමජිනල් එක කියන්නකෝ, වීඩියෝ එකක් දාන්න, මම අහනවා අනිවාර්යයෙන්ම
@@dinukamalshan632 ඔරිජිනල් ද නැද්ද කියන්න උබ රහත් වෙන්න ඕනේ එහෙම නැතිව කමෙන්ට් දෙන්න ගියොත් නම් ඉතින් නානවා
මාස 8ක් ගිහිල්ලත් ආයෙ ආයෙ අහපු next level බන.... great kaali... thawath oone... 👍
Bana next level wenna hip pop wage deyak newe ban…
Aththatama watinawa KAALI Thanks
ඉතාමත් වැදගත් සාකච්චාවක්. කාලි, මේක English , Tamil translate කරලා දාන්න වින සාකච්චාවක්