බුදුහාමුදුරුවො ඩයිනෝසරයන් ගැන කිව්වෙ නැත්තෙ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 2.8K

  • @KaaliProjects
    @KaaliProjects  ปีที่แล้ว +842

    අවශ්‍ය කොටස් ටික ඉක්මනට හොයාගන්න Timestamp
    00:00 Intro
    01:54 කරුමය සහ අඹ ඇට
    04:50 කරුම විපාක සරලව
    05:23 පවු කරල අනුමෝදං කරෑකිද?
    07:05 මලගිය අයට පිං දීම
    07:45 මල් පූජාව, පිලිම වන්දනාව..!
    09:21 ආමිස පූජාව වැඩක් නෑ?
    11:48 අට මහා කුසල බොරුවක්
    13:00 දෙවියො, යක්කු, භූතයෝ
    14:53 දේවදත්ත පොර, බුදුහාමුදුරුවො නරකයි!
    18:32 ජංගි කියන භික්ශුව!
    20:57 සමන්ත්‍රබද්‍රල, ධම්මවිජයල නරකද?
    24:22 සමන්ත්‍රබද්‍රගෙ පිටිපස්සෙ ඉන්නෙ බැසිල්?
    27:26 පිලිම හදන්නෙ හරක් දක්කන්නද?
    30:09 සමන්ත්‍රබද්‍ර කියන බල්ලා සහ මැක්කා..!
    32:30 ධම්මවිජය, සමන්ත්‍රබද්‍ර සහ බැසිල්
    36:18 සමන්ත්‍රබද්‍ර බුද්ධාගම දන්නවද?
    38:02 මිනිසත් බව දුර්ලභ නෑ වගේ..!
    39:55 තිරිසන් ආත්ම
    42:33 පරිණාමය හරිද?
    45:15 කෝ සංසාරෙ ඩයිනෝසිරස්ල..!
    46:40 බුදුවරයෙක් කියන්නෙ තනතුරක්
    48:04 ඇයි ඩයිනෝසර භවයක් නැත්තෙ?
    48:56 බුදුහාමුදුරුවො මැජික්කාරයෙක්ද?
    50:59 නිර්වාණයය නිබ්බානද?
    52:04 පෙර ආත්මය ඇත්තද?
    55:30 සිංදු කියන හාමුදුරුවෝ!
    57:34 නිවන බොරුවක්ද?
    59:11 ඔප්පු කිරීම
    1:02:23 මෙච්චර වෙලා කියපුව බොරුද?
    1:04:10 අනාගතයේ මම මාරයා වෙයි..!
    1:05:10 අපි මොකක්ද කරන්න ඕනි?
    1:06:42 ලෝකය සහ IT
    1:08:27 අනුර කුමාරටත් විරුද්ධයි
    1:09:19 අවසානය සහ ඇයි..!

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว +30

      කිරුලපන ධම්මවිජය හාමුදුරුවො එක්ක සාකච්ඡාවක් තියන්නකො. ඔයාට ඕවට උත්තර හම්බෙනව. නැතුව මෙලෝ දැනුමක් නැති අය ගෙනල්ල ඔයාට ඕන උත්තර හම්බෙන්නෙ නෑ.

    • @crush4969
      @crush4969 ปีที่แล้ว +5

      🔥සුපිරිම වැඩක් කාලි 🔥

    • @restorationbro
      @restorationbro ปีที่แล้ว +12

      ඔය මොනා කිව්වත් අපි ඉන්නෙ සිමියුලේෂන් එකක කියල හිතන් ඉන්න මම

    • @goodvibes1581
      @goodvibes1581 ปีที่แล้ว +2

      බුදුරජාණන් වහන්සේ නිසාම දාන මාන සියලු ලැබීම් ලබාගෙන , ඒ කෙළෙහි ගුණේවත් තියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට අපහාස කරන ,තමන්ගේ මනසේ පැලවෙන මනස්ගාත බණ විදියට කියන අසත්පුරුෂ පුදගලයෙක් එක්ක තමයි මේ සාකච්චාව කරලා තියෙන්නේ. පුළුවන් තරම් ජීවත් වෙන්න බලන්න . මොකද යම් දවසක ඔහු මරණයට පත් වන දිනයේ ඔසවා ගත් බරක් බිම තබන වේගයෙන් ,බලවත් පුරුෂයෙක් හකුලපු අතක් දිග අරින වේගයෙන් නිරයේ උපදිවී .. අහෝ අසත්පුරුෂයා ඉපදෙන්නේ කටේ කෙටේරියක් තියාගෙන .. ඇත්තෙන්ම පව් .

    • @NIROLK
      @NIROLK ปีที่แล้ว +2

  • @n.lochana1146
    @n.lochana1146 ปีที่แล้ว +13

    ඉවර වෙනකන් ආසවෙන් බලපු පලවෙනි ධර්ම සාකච්චාවා..🙂🙂🙂

  • @ENSIMANO
    @ENSIMANO ปีที่แล้ว +9

    මන් ආගම්වාදියෙක් නෙමෙයි ඒත් පිළිම වලට වදින එක එහෙම හැම ආගමේම තියෙන එකක්.මන් කවදාවත් දැකල නෑ බුදු දහම ගැන තරම් හැම එකාම ප්‍රශන කර කර තර්ක කර කර මේක මෙහෙම නෙමෙයි අරක නෙමෙයි කව්ද දන්නේ අරකද මේකද කිය කිය වැඩසටහන් කරනවා.ඒත් මේව අඩු වැඩි වශයෙන් හැම ආගමේම තියෙනවා.ඒත් ඒවා ගැන කවෘත් කතා කරන් නෑ.ඒ ආගම් වල අය ඒ ආගම් වල අයවම පහත් කර කර කතාකරන් නෑ.youtube concept නෑ.දැන් දැන් බුදු දහම ව්හුලුවක් වගේ එකක් කියන්න දරන උත්සහාය ගොඩයි.මන් කියන්නෙ කාලි නෙමෙයි මොකා දැම්මත් ගන්න ඕන ඒක මොලෙන් විමසලා ගනිල්ලා.මේක නම්.සුපිරියක් අරකයි මෙකයි ගග රැල්ලට cmnt දාන්න තරම්.ගොබ්බයෝ වෙන්නෙපා.ඒකෙන් කාලි දියුණු වෙයි.උඹලට හම්බෙන ඇටයක් නෑ.

    • @sangeethasancharaya6870
      @sangeethasancharaya6870 ปีที่แล้ว +2

      Ape un hithan inne bajar baashawen katha kalama mewa niyama bana kiyalada danne na

    • @pinklasagna8328
      @pinklasagna8328 ปีที่แล้ว

      ලෝකෙ තියෙන එකම රට ලංකාව නෙමෙයි. බටහිර රටවල ක්‍රිස්තියානි ආගම විවේචනයට ලක්වෙනව ඒත් අනිත් ආගම් වලට මුකුත් කියන්නැ ලේසියෙන්. ඒක මොකාගෙවත් දෙයක් නෙමෙයි සුළු ජාතින් හැම රටකම තමන්ගෙ අයට උදව් කරනව. කැනඩාවෙ සුලුජාතින් වෙලා ඉන්න ලාංකිකයන් අනිත් ලාංකිකයන්ට වැඩිපුර උදව් කරනව. ඒ මිනිස්සුන්ගෙ හැටි. ඉස්ලාම් ආගමෙ පමණයි එහෙම ස්වයං විවේචන අඩු මොකද එහෙම කරොත් බෙල්ල කපන හින්ද. නමුත් අනාගතේ ඒකත් ස්වයං විවේචනයට ලක්වෙයි කියල මට විශ්වාසයි.

    • @pinklasagna8328
      @pinklasagna8328 ปีที่แล้ว

      හැබැයි ඇත්ත සවන්දෙන්නැතුව රැල්ලට යන උන්නම් සාපයක්

    • @DhammaAudioLibrary
      @DhammaAudioLibrary ปีที่แล้ว

      "Three things cannot be long hidden: the sun, the moon, and the truth."

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 8 หลายเดือนก่อน +12

    මම වීඩියෝ එක බැලුවෙ ලයික් එක දැම්මෙ මේ ජීවිතය දුකක් සහ එයින් මිදෙන අභිදර්මය නියමාකාරයෙන් අවබෝධ කරදුන් ස්වාමීන් වහන්සේට අමා නිර්වානය ලැබේවා කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්.සුවපත්වේවා හාමුදුරුවන් වහන්සේ...සාදූ..සාදූ..සාදූ.

  • @kublaikhan3523
    @kublaikhan3523 ปีที่แล้ว +4

    බුදු දහම වෙනස්වෙලා කියන කතාවනම් පිළිගන්න බෑ. බෞද්ධයො බුදු දහම කියලා කරන දේවල් වෙනස් වෙලා ඇති. හැබැයි ත්‍රිපිටකය වෙනස්වුණා කියලා හිතන්න අමාරුයි. සමහර පොඩි පොඩි කොටස් එකතු වීමක් තියෙන්න පුළුවන්. හැබැයි overall ත්‍රිපිටකයෙ ලොකු වෙනසක් වුණා කියන්න බෑ.
    ත්‍රිපිටකය ලියවුණේ ක්‍රි.පූ 1වෙනි සියවසේදී. ථේරවාදී බුදු දහම විතරක් නෙවෙයි වෙනත් බෞද්ධ නිකායනුත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා තියෙනවා. ලෝකෙ දැනට හම්බවෙලා තියෙන පැරණිම ත්‍රිපිටක අත්පිටපත අයිති ක්‍රි.පූ 1වෙනි සියවසට. ඒවා ඇෆ්ගනිස්ථානයෙන් හම්බවුණ ගාන්ධාර බෞද්ධ ග්‍රන්ථ විදියට හදුන්වන ත්‍රිපිටක අත්පිටපත්. ලෝකෙ ආගමික ග්‍රන්ථයක පැරණිම අත්පිටපත් තියෙන්නේ යුදෙව් ආගමේ ටෝරාවලට. ඒවා ක්‍රි.පූ 3වෙනි සියවසට අයිති මළ මුහුදේ ලිපි විදියට හදුන්වන යුදෙව් ටෝරාවල අත්පිටපත්. ඒ හැරුණම ගාන්ධාර බෞද්ධ ග්‍රන්ථ තමා ලෝකෙ දෙවනියට පැරණිම ආගමික ග්‍රන්ථයක අත්පිටපත් එකතුව. (මූලාශ්‍රය- University of Washington | Early Buddhist Manuscripts project)
    හැබැයි ඒ ත්‍රිපිටක වර්තමාන මහායාන බුදු දහමට මුල්වුන සර්වාස්තිවාදී බුදු දහමේ ත්‍රිපිටක.
    ථේරවාදී ත්‍රිපිටකයේ හම්බුණ පැරණිම අත්පිටපත් අයිති ක්‍රි.ව 4වෙනි සියවසට. ඒවා Sri Ksetra Pyu Golden Pali texts විදියට හදුන්වන මියන්මාරයේ චෛත්‍යයකින් හම්බවුණ ථේරවාදී ත්‍රිපිටකයේ අත්පිටපත්. (මූලාශ්‍රය- Oxford university press | A Dictionary of Buddhism)
    අශෝක අධිරාජ්‍යයා කියන්නෙ වර්තමාන ථේරවාදී බුදු දහමට මුල්වුන විභජ්ජවාද බුදු දහමේ අනුගාමියෙක්. බෞද්ධ සූත්‍ර ක්‍රි.පූ 3වන සියවසට අයිති අශෝක ස්ථම්භවලත් දැකගන්න පුළුවන්.
    මෙතනට වැඩිය අදාලත්වයක් නැති වුණත් ලෝකෙ පැරණිම මුද්‍රිත පොතත් බෞද්ධ සූත්‍රයක්. එක ක්‍රි.ව 868ට අයිති දියමන්ති සූත්‍රයේ මුද්‍රිත පිටපතක්. (මූලාශ්‍රය- Hong Kong university Press | A social history of Chinese book: Books and literati culture in late imperial China, Page 10-11)
    ආගම් ගැන පර්යේෂණ කරන විද්වතුන් ඒ ආගම්වල ග්‍රන්ථ කොච්චර වෙනස් වෙලාද කියලා කියනවා. හැබැයි විද්වතුන්ට අනුව ත්‍රිපිටකයේ එහෙම ලොකු වෙනසක් වෙලා නෑ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණ ක්‍රි.පූ 1වෙනි සියවස වෙනකන්ම පැරණි ත්‍රිපිටක අත්පිටපත් තියෙන නිසා වෙනස් වෙලාද නැද්ද කියල හොයාගන්න එක හුගක් ලේසියි.
    ථේරවාදී ත්‍රිපිටකය ලංකාවේ සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. බුරුමයේ බුරුම භාෂාවට පරිවර්තනය වෙලා තියෙන්වා. තායිලන්තයේ තායි භාෂාවට පරිවර්තනය වෙලා තියෙන්වා. කාම්බෝජයේ කේමර් භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. ලාඕසයේ ලාඕ භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට ඔය හැම ථේරවාදී බෞද්ධ රටේම තියෙන ත්‍රිපිටක වචන කිහිපයක වෙනස්කම් හැරුණාම සම්පූර්ණයෙන්ම එකිනෙකට සමානයි. එතකොට ඔය කියන විදිහට කෙනෙක් ලංකාවේ ත්‍රිපිටකය වෙනස් කලා නම් ඒ කෙනා අනිත් රටවලටත් ගිහින් ඒ රටවලත් ත්‍රිපිටකය වෙනස් කරන්න ඕන.
    ථේරවාදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වුණේ ලංකාවේ. ඒ ත්‍රිපිටකය තමයි මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය වගේ තමන්ගෙ භාෂාවේ අක්ෂරවලින් ලියලා භාවිතා කරන්නේ. මහායාන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණේ චීනයේ. ඒ ත්‍රිපිටකයම තමයි කොරියාව, ජපානය, වියට්නාමය, තායිවානය වගේ රටවල තමන්ගේ භාෂාවේ අක්ෂරවලින් ලියලා භාවිතා කරන්නේ. වජ්‍රයාන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ටිබෙටයේදී හෝ ඉන්දියාවෙදි. ඒ ත්‍රිපිටකය තමයි භූතානය, මොංගෝලියාව, කල්මිකියාව, ටුවාන් වගේ රටවල තමන්ගේ භාෂාවේ අක්ෂරවලින් ලියලා භාවිතා කරන්නේ.
    ඔය ත්‍රිපිටක තුන අතර අභිධර්ම පිටකය එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. හැබැයි සූත්‍ර පිටකය සහ විනය පිටකය ගත්තම ඔය ත්‍රිපිටක තුන අතර ඒවා බොහෝ දුරට සමානයි. එතකොට ඔය සමහරු කියන විදිහට බුදු හාමුදුරුවන්ගේ ධර්මය කටපාඩමින් ක්‍රි.පූ 6වෙනි සියවසේ ඉදන් ක්‍රි.පූ 1වෙනි සියවස වෙනකන් අරං ඉද්දී වෙනස් වුණානම්, එකිනෙකාට වෙනස් ප්‍රදේශවල හාමුදුරුවරු කටපාඩමින් අරන් ආපු එකිනෙකට වෙනස් ප්‍රදේශවල ලියවුණ බෞද්ධ නිකායන් තුනක ත්‍රිපිටක එකම දෙයක් කියන්නෙ කොහොමද?

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      බොහොම වටින විස්තරයක්. ඔය අධ්‍යනයෙදි අභිධර්මය සහ අනෙක් සූත්‍ර කිහිපයක තියෙන වෙනස්කම් වලට බලපාන හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

    • @janaka5423
      @janaka5423 ปีที่แล้ว

      මේ වෙනස්වෙන ලෝකේ ඔය ආගමික පොත පත විතරක් වෙනස් නොවී තියෙනවා කිව්වොත් ඒක බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයම ප්‍රතික්ෂේප කිරීමක්.

  • @thescorpion69
    @thescorpion69 ปีที่แล้ว +5

    48:16 මෙන්න මෙතන. මනස ගැන.
    රාමුවේ රන්දික මහත්මයා මේ ගැන වීඩියෝ එකක කීව. "ආගම් බර කරත්තද" මේකෙ තව වැඩි දුරට තියනව.

  • @Hshsha123
    @Hshsha123 ปีที่แล้ว +28

    පට්ට...
    මන් නම් දකින විදියට දේව ආගම් වල තියන මූලික මිත්‍යාව බුද්ධ දර්ශනයේ නෑ...
    ඒකයි බෞද්ධ දර්ශනය ගොඩක් බුද්ධිමතුන් ඇල්බට් අයින්ස්ටයින්, ස්ටෙෆන් හෝව්කින්ග්ස්ලා වගේ අය නිර්දේශ කරන්නෙ...

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +1

      බොරු කියන්ඩ එපා

    • @pinklasagna8328
      @pinklasagna8328 ปีที่แล้ว

      කියපු ඔක්කොම ඇත්ත බට් අයින්ස්ටයන් යුදෙව්වෙක්

    • @sritheranp
      @sritheranp 8 หลายเดือนก่อน

      ane pala ponnoyo@@s.d.a.d.r8538

  • @devindamadhusankha
    @devindamadhusankha ปีที่แล้ว +495

    කාලීන Next Level සාකච්ඡාවක් ගොඩක් වටින, දැන් සමාජයට වටින සාකච්ඡාවක් ❤

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙ​මි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙ​යි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වී​ම 😌+.....

    • @harshakumara9950
      @harshakumara9950 ปีที่แล้ว +6

      ණෙඛ්ෂ්ඨ් ළෙවළ් ඵම්ඛ..😂

    • @smlanka4u
      @smlanka4u ปีที่แล้ว +1

      Bandula Gunawardhana knew that the dollar rate would rise if they try to hold it. But likely, they used billions of foreign reserves to hold the dollar rate to let the dollar rate automatically increase later. If Sri Lanka doesn't depend on imports, then it is not a big problem for Sri Lanka. So it is not a bad decision to increase the value of local products.

    • @smlanka4u
      @smlanka4u ปีที่แล้ว

      කලින් හිටිය බුදුවරුන්ගේ කාලයේදී සිටිය මිනිස්සු ඉතා විශාල බව බුදු දහමේ සඳහන් වෙන නිසා ඊට පසු කාල වලදී ඩයිනෝසරයන් වගේ විශාල සත්තු ඉන්න ඇති බව බුදු දහමට අනුවත් සිතන්න පුළුවන්.

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว +1

      Next Level එක මේ තරම්ම අඥානයි කියල හිතද්දි හරිම දුකයි.

  • @AmashaKavindya
    @AmashaKavindya 9 หลายเดือนก่อน +2

    මේ ස්වාමීන් වහන්සේ පුකාශ කරන සමහර දේවල් වලට මම එකගයි.. සමහර දේවල් වලට එකග නැහැ.. ත්‍රිපිටකය අධ්‍යනය කරන්න එතකොට හුගක් දේවල් දැනුමට එකතු කරගන්න පුලුවන් වෙයි..

  • @Pawan_Dananjaya.
    @Pawan_Dananjaya. 8 หลายเดือนก่อน +2

    වයස 21 කැම්පස් ඉන්නෙ
    ..... මාස 11 කට පස්සෙ බලන්නෙ... අපරාදේ පරක්කු උනේ... 🙂 මේ සමහර ප්‍රශ්න මටත් තිබ්බ්බා...

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +18

    *බුදු දහම පරම සත්‍ය යි🙏*
    ________________________
    අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
    ---------
    උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
    *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
    2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
    3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
    4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
    ************
    ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
    ******
    1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
    ******
    2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
    *****
    4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
    *****
    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________
    මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
    *නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
    _______
    මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
    ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
    *********
    ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
    *********
    1.යලි ඉපදීමක් නෑ
    2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
    3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
    ***********
    මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.

    • @deepanakavinda4403
      @deepanakavinda4403 ปีที่แล้ว +3

      මෙය විවේචනයක් නොව ප්‍රශ්න කිරීමකි. ප්‍රශ්න කිරීමකින් තොරව කිසිවෙකුටත් නිසි අවබෝධයක් ලබාගත නොහැක.

    • @sinhalencartoon1524
      @sinhalencartoon1524 ปีที่แล้ว +2

      බුදු දහම දර්ශනයක් කියන්නෙ නූතන විද්‍යාව හදාරපු උගතුන් යැයි සම්මත පිරිස් සහ ඔවුන් කියන දේවල් හරියි හිතන නූගතුන් විතරයි....
      ඔයාම අහල ඔයාම උත්තර දීල තියෙන කරුණු සියල්ල කාලයක් තිස්සේ අදටත් මිනිස්සු හිතන් ඉන්න මිත්‍යාවම තමයි...
      ඇත්ත හරිම සරලයි වගේම තියෙන්නෙ ළඟමයි..

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +3

      @@deepanakavinda4403 අනිවාර්යයෙන්

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +3

      @@sinhalencartoon1524 වෙනත් ප්‍රෂ්ණ තියෙනවා ද?

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +1

      @Kavinda Yasas එක උදාහරණයක් විතරයි තමන් කරන දේ අනුව යි ප්‍රතිඵල ය එන්නේ

  • @musick_2.0
    @musick_2.0 ปีที่แล้ว +86

    පොලවේ මට්ට මේ ඉන්න හාමුදුරුව න් වහන්සෙ කෙනෙක්... සුපිරියක් කාලි. මේ වගේ episode ටිකක් ඕනේ...

  • @sriyansudew8805
    @sriyansudew8805 ปีที่แล้ว +20

    අඩේ කාලි ඔයා මාව අද පුදුම කරා උතුම් පෝය දවසේ මම ආසම චරිත දෙක එකට මුනගැණු අවස්ථාවක වීඩියෝ එකක් දැම්මට ගොඩක් පිං බං❤️‍🔥

  • @ashandulmeth
    @ashandulmeth 10 หลายเดือนก่อน +9

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @dami3627
    @dami3627 ปีที่แล้ว +3

    බොහොම වටිනා කතාබහක් මේක හැමෝම සවන් දෙන්න මේකට අන්තිම ටික තමයි ගොඩක්ම වැදගත්

  • @nilantharajapaksha9799
    @nilantharajapaksha9799 ปีที่แล้ว +6

    ඒකනම් මරු ඔබත් මං වගේ හිතන එකෙක් කාලි. තවතවත් මේ ස්වාමීන් වහන්සේව මාසෙකට එක පාරක්වත් ගෙනත් මේ වගේ වැඩක් කරන්න.මොකද ජීවිතයේ වටිනාක්ම සත්‍ය මිනිස්සුන්ට ටිකක් හරි වටහා ගනියි.❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @user-BikkuniSuseema
    @user-BikkuniSuseema ปีที่แล้ว +11

    දරුවෝ මෙයා අවබෝධයට පත්වෙලා කියනවා නොවෙයි. තර්කයට අරගෙන දැනුමෙන් ලස්සනට ගලපනවා. දවසක තේරෙයි මේ දැනුමට හා තර්කයට මෙයාට සොබාදහම හෙවත් සත්‍ය මෙයාඑ සලකන හැටි. ඔහොම නිහඩව යන්න. සත්‍ය ඉදිරියෙදි සියල්ල විසඳයි.

    • @kesarasadaruwan4684
      @kesarasadaruwan4684 ปีที่แล้ว

      ehemai swamin wahansa,mata meka ahn innath ba. sathya issarahata balaganna puluwan wei.

    • @mp4207
      @mp4207 ปีที่แล้ว

      මේ මිසදුටු අධස් වපුරන්නේ තියෙන මාන්නයවත් හදුනගන්න බැරිවයි මෑනියන්වහන්ස..සමන්තබඩ්ඩගෙ කොපියක්නේ තමුන් කියවන දේ තමුන්දන්නේ නෑ මෝඩයෙක්

    • @navishanxx-yq3op
      @navishanxx-yq3op ปีที่แล้ว

      ​@@kesarasadaruwan4684 ane nikam palayam moda hutto yanna 😂

    • @navishanxx-yq3op
      @navishanxx-yq3op ปีที่แล้ว

      ​@@kesarasadaruwan4684 puka dena ponnya 😂💔

  • @udaraprasad2
    @udaraprasad2 ปีที่แล้ว +79

    රන්දික විජේසිංහ මහතා සමග මේවගේම සාකච්චාවක් කලොත් 🔥🔥🔥,
    කදුලු පනී...

  • @DhammaAudioLibrary
    @DhammaAudioLibrary ปีที่แล้ว +1

    සතුරකු තවත් සතුරෙකුට කරන හානියට වඩා විශාල හානියක් වරදට යොමුවූ සිතක් ඇති තැනැත්තා සිදුකරගනී.
    දිසෝ දිසං යං තං කයිරා වේරි වා පන වේරිනං
    මිච්ඡා පණිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ

  • @vihangathathsarana5587
    @vihangathathsarana5587 ปีที่แล้ว +11

    කාලෙකින් දැකපු බුද්දිමත් වැඩසටහනක්... 🙏

  • @darshikaprabhashwara
    @darshikaprabhashwara ปีที่แล้ว +19

    Campus එකේ Group Assignment එකක් කර කර හිටියේ. Phone එකේ notifications thumbnail එකේ දැක්කා කාලි & කිත්තගල්ලේ ආනන්දසිරි හමුදුරුවොන්ගෙ ෆොටෝ එක. ආයේ ඉතිං හිතන්න දෙයක් නෑ සුපිරියක් කියල දන්න නිසා එවෙලෙම බැලුවා එක දිගට. 🤘♥️ හරිම දේ හරියට කතා කරන වැඩක් කරන මං ආසම හාමුදුරුවෝ ♥️. කාලි තැන්ක්ස් මේ video එකට 💐..

  • @lakshithachamod1928
    @lakshithachamod1928 ปีที่แล้ว +10

    කාලි ඔහොමම බෞද්ධ දහම ගැන තා පොඩ්ඩක් අද්‍යනය කරපන් අබිධර්මය වගේ දහමක් තා අද්‍යනය කරපන්. නැත්තම් ඕවා මහ ප්‍රාතමික ප්‍රශ්න ඔයිට වඩා සුපිරි මට්ටමේ සාකච්ඡා තියෙනවා යූටියුබ් එකේම හැබැයි සුපිරි මට්ටමේ ත්‍රිපිටකාචාර්‍ය දැනුම තියෙන හාමුදුරුවරු සමග මේ හාමුදුරුවෝ කියන සමහර දේවල් අපහැදිලියි.උබ එක තැනක කියනවා බුදුන් හරියට දන්නේ නැතුව දේශනා කරාද දන්නේ නෑ කියලා ඒකෙන්ම පේනවා උබේ දැනුම අඩුයි කියලා බුදුදහම ගැන නැත්තම් එක්කෝ උබ වෙන ආගමක මොන ආගමේ වුනත් කමක් නෑ අනිත් දවසේ මේ වගේ වැඩක් කරනකොට තව අදයනය කරලා තවත් හොදට කරන්න

  • @desiyabossa284
    @desiyabossa284 ปีที่แล้ว +25

    ආත්ම 1000 kiyai මේ වගේ සුරන්ගනා කතා නැතුව ඇත්ත බුදු දහම ❤️❤️

  • @TimelessFourTruths
    @TimelessFourTruths 10 หลายเดือนก่อน +2

    හැමෝම හොද කියපු අතරේ මට සමාවෙන්න මෙහෙම කියන එකට. මුලින්ම කාලිට respect කරන්න ඕනෙ මේ වගේ මාතෘකාවක් පිළිබද කතා කිරීම ගැන. මම දොස් කියනවා නෙවේ. මෙතන සත්‍ය කාරනාද නැතුවාම නෙවේ. ඒත්, මෙතන යම් ආකාරයකට දර්මය විකෘතිවීමක් සිදු වෙනවා. බුදුරජානන් වහන්සේට හා දර්මයට අභූතයෙන් චෝදනා වීමක් සිදු වෙනවා. මේකෙ හානිය මේක දකින අහන ගැඹුරට හිතන්න බැරි අයටයි.

  • @vimuwa-1459
    @vimuwa-1459 ปีที่แล้ว +2

    මේ comment එකට ලයික් එකක් දාපන් කාලි දකින්නම ඔනේ මෙක @kaali #kaali අඩෝ හුත්@# මේ හාමුදුරුවෝ ශර්ට් එකක් ගහන් හයිවේ එකේ කාරෙකක් පැදන් යනවා දැක්කා සුදුපාට car ekk axio ekk wage dakke මහාරෑ 12;45 විතර අනේ බන් නිවනට වේගෙන් යන්න පුලුවන් ඇති නේ බන් හයිවේ එකේ එලෝගෙන ගියාම මුන්ට ලොකු ලොකු නිවන් ගැන කතා කරන්න කලින් පන්සිල් පදපහා රකින්න කියප්න් පක අප්පිරියයි බන් මුන් බන කියද්දි ලැජ්ජයි හුත්තො උබගැන කාලී මම හිතුවේ උබ පට්ට චරිතයක් කියලා බන් මෙහෙම හිපාටුවෝ ගේනකොට උබ ගැනත් හිතාගන්න පුලුවන් unsubscribe kra bn උබව 🖕🖕🖕🖕🖕🖕

  • @kavishkakarunarathne3943
    @kavishkakarunarathne3943 ปีที่แล้ว +5

    සෑහෙන්න කාලෙක ඉදන් මට තියෙන ප්‍රශ්නයක් මේක. උත්තර හෙව්වා ඒත් හරිම උත්තරේ හම්බු උනේ නෑ..
    මේ ලෝකේ පව සහ පින සත්‍යයක්ද?. ඒක ඇත්තක් කියමුකෝ. ඒක බලපන්නේ තමන්ගෙ ඊලඟ ආත්මය උදෙසා නේද?. තමන් මේ ආත්මයෙ පින් කරොත් ලබන ආත්මයෙත් මනුස්සයෙක් වෙයි. පවු කරොත් අමුනුස්සයෙක් වෙයි..
    හැමෝම දන්න හා හැමෝම කියන්නෙ මේක නේද?.
    ඒත් මට හිතන විදියට මේ ලෝකෙ පව පින කියලා දෙයක් නෑ. තමන් මේ මොහොතේ කරන දේ ඊලඟ මොහොතට බලපානවා.
    හැබැයි තමන් මැරෙනකොට අන්තිමට හිතට එන දේ තමයි තමන්ගෙ ඊලඟ ආත්මය තීරණය කරන්නේ..
    ඒ කියන්නෙ පව පින කියලා දෙයක් නෑ. තමන් මැරෙන මොහොතේ තමන්ගෙ හිතට එන සිතුවිල්ලේ ස්භාවය අනුව ඊලඟ ආත්මය තීරණය වෙනවා. හැබැයි ඒ සිතුවිල්ල හිතට එන්න තමන්ගෙ පෙර ක්‍රියාවන් බලපානවා. අන්තිම සිතුවිල්ල හොද දෙයක් වෙන්න නම් පින් අතේ දේවල් කරලා තියෙන්න ඕනෙ. අන්තිම සිතුවිල්ල නරක එකක් ආවොත් තමන් වැඩියෙන්ම කරලා තියෙන්නේ පවු වැඩ තමයි.
    මේක මගේ මතේ.. මං වැරදි නම් හරි උත්තරයක් දෙන්න

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya ปีที่แล้ว +11

    මමත් ගාල්ලේ.....මම ටිකක් හරි පිලිගන්න හාමුදුරුවරු තුන් දෙනාගෙන් කෙනෙක් තමයි තිත්තගල්ලේ හාමුදුරුවො .....තව එක්කෙනෙක් තමයි සමන්ත්‍රබද්‍ර හාමුදුරුවෝ ...හැබැයි ඔය එක්කෙනෙක්ව වත් අදහන්නෙ නෑ.සමන්තබද්‍ර හාමුදුරුවො කරන හැම වැඩකටම සාදු කියන එකෙක් නෙවෙයි මම...හිත ගැන කියන දේවල් අහනවා ..ඒවා හිතලා බලලා පිලිගන්නව නම් ඒමයි නැත්තම් ඒමයි..කවුරු කියන ඒ වා ඇහුවත් මට ලොජිකලි හරියි කියලා ඒවා විතරයි මම පිලිගන්නේ.....ඒ තුන් දෙනාගෙන් ලගදිම මට හම්බවුනු හාමුදුරුවො තමයි බන්ඩාර වෙල වංගීස කියන හාමුදුරුවො..මට නම් ඒ හාමුදුරුවෝ කියන සමහර දේවල්"wow"ලෙවල් එකෙන් සෙට් වුනා...arahaththa dhamma කියලා you tube channel එකේ එයා කියන දේවල් දානවා...වැඩිය මිනිස්සු එයාව දන්නෙ නෑ....පොඩ්ඩක් හොයලා බලලා සෙට් වෙනව නම් ඒ හාමුදුරුවොත් එක්කත් වීඩියෝ එකක් කරන්න kaali ayye.

    • @sampath-rt7do
      @sampath-rt7do ปีที่แล้ว +2

      මමත් සමන්ත හාමුදුරුවෝ හැර අර දෙන්නගෙ ගොඩක් දේසනා අහනවා, ඇත්තටම ඒවා practicle ගොඩක් වැදගත්, සමන්ත හාමුදුරුවෝ ටිකක් එයාගෙ තර්කය හරි කියලා කියන්ඩ ගොඩක් මහන්සි වෙනවා, අනිත් අයගේ කටිං ඒක කියවා ගන්න සෑහෙන්ඩ try කරනවා, අර හාමුදුරුවෝ දෙන්නගෙ ඒ ගතිය ටිකක් අඩුයි,..👍

    • @beheraka
      @beheraka ปีที่แล้ว

      art 4 all
      > බන්ඩාර වෙල වංගීස
      හිකිස්! තව ඉන්නවා ඒ ගව පට්ටියේ සාමාජිකයින්.

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 ปีที่แล้ว +81

    මේ වගේ වීඩියෝස් ඉල්ලන්න බැරි නිසා නොකිය හිටියෙ ඒත් මේකෙ වැදගත් කම දන්නෙ ඔය කරුනු වල හිර වෙලා ඉන්න අපි වගේ අය ස්තූතියි සහෝ❤️😇

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙ​මි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙ​යි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වී​ම 😌 +...+.+.

  • @dr_lorax
    @dr_lorax ปีที่แล้ว +2

    ආනන්දසිරි හාමුදුරුවො අභිධර්මය එහෙම කරා නෙ කලින් 😩 මාත් ඉගෙන ගත්තෙ ඉස්සෙල්ලම උන් වහන්සේගෙන්. දැන් උන් වහන්සේ විකාර කියවනවා. මේවා සමාජගත වුනාම තියෙන ප්‍රශ්න තව වැඩිවෙන්වා. කාලි මරු. හැබැයි කාලි ධර්මය ගැන කතා කරන්නොනෙ ධර්මය කියලා විකෘති කියවන අයව නෙවේ සැබෑම ධර්මය කතා කරන කෙනෙක් එක්ක.... මේකෙන් වෙන්නෙ නිර්මල ධර්මය නැතිවෙලා රැඩිකල් සෙට් එකක් හැදෙන එක

  • @dilipaweeratunga
    @dilipaweeratunga ปีที่แล้ว +19

    ලක්ෂ ගානක් බලලා කියල දැක්කම හිත සැනසුනා, අනේ මිනිස්සු ලක්ෂ ගානක් ඇත්ත දැනගනීවි කියලා හිතුනා❤

  • @DinithHanduwala
    @DinithHanduwala ปีที่แล้ว +91

    පෝය දවසක ජීවීතේ ඇහුව වටිනම කථිකාවක් ❤️

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 ปีที่แล้ว +4

    අද කාලි කරලා තියෙන්නේ වැරදි තේරීමක්. මේ හාමුදුවන්ට ධර්මය ගැන හරි අවබෝධයක් නෑ. මේ වීඩියෝ එක බලන සී ලාංකික අබුද්ධිමත් ජනතාවත් මේ කතාව ඉස්මුදුනින්ම පිලිගන්නවා. ඒක comments බැලුවාම පේනවා. මොනාවුනත් කාලිත් හාමුදුරුවන් කියන හැමදේම නොපිලිගන්නා බව හොදටම පේනවා. කාලි ධර්මය ගැන යම්කිසි හොද අවබෝධයක් තිබ්බත් හාමුදුරුවන් සමග ගැටෙන්න යන්නෑ. හාමුදුරුවන් කියන එක අහන් හිනාවෙලා ඉන්නවා. තෙරුවන් සරණයි

  • @gamecenter5444
    @gamecenter5444 ปีที่แล้ว +115

    මොනා වුනත් කාලිගේ work plan එක , marketing නම් next level එක මන් හිතන්නේ කාටවත් තෙරුම් ගන්න බෑ

    • @Omal_Editz
      @Omal_Editz ปีที่แล้ว +6

      ඇයී මේක තෙරෙන් නැති වෙන්න මේක cchristopher nolan ගේ ෆිල්ම් එකක්ද 😂

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ ปีที่แล้ว +1

      @@Omal_Editz amo whutto 🥲😂

    • @chandanakarunarathna1007
      @chandanakarunarathna1007 ปีที่แล้ว

      ෆ. 😭😭🎂🔥😭🔥🎂😭🔥😎😭🔥🎂🎂😭

    • @chandanakarunarathna1007
      @chandanakarunarathna1007 ปีที่แล้ว

      @@ආරච්චි-ණ5බ 🔥🔥😭🔥😎🔥🎂

    • @chandanakarunarathna1007
      @chandanakarunarathna1007 ปีที่แล้ว

      @@Omal_Editz 😭බං 😭

  • @piyadhasapathirana
    @piyadhasapathirana 10 หลายเดือนก่อน +1

    බඩගින්නෙ,ඉන්න,ජනතාවට,දැන්,ආගම,දහම්,සංස්කෘතිය,සම්ප්‍රදාය, මේ අය,තම්බ,තම්බ,දෙනවා,අපිට,තියෙන්නේ,කකා,ඉන්න,එකයි

  • @dr_lorax
    @dr_lorax ปีที่แล้ว +2

    මේවගෙ කමෙන්ට් දැක්කම මාර දුකයි. තමන්ගෙ රටේ ප්‍රභලම ධර්මය වන බුද්ධ ධර්මය නොදන්නා කම නිසයි ස්ආධු කියන්නෙ😪

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 ปีที่แล้ว +12

    කාලි නියම වැඩක් මේක.. 🙏 බොරැ script වලට කරන වැඩසටහන් එක්ක බලද්දි මේ වැඩසටහන great 😍

  • @manulajayakody6061
    @manulajayakody6061 ปีที่แล้ว +49

    ඩිල්ශාන් අයියගෙ discussion එක බලල තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙන් කවදහරි අහන්න ඕනි කියල හදාගත්ත ප්‍රශ්න ලිස්ට් එක කාලි එකපෙළට ඇහුව👌Thanks ❤️‍ (පින් 🙏)
    1. බුදුන් වැඳීම අර්ථසම්පන්නද?
    2. ශ්‍රද්ධාව කියන්නෙ මොකක්ද ?
    3. නියත මිත්‍යාදෘෂ්ටිය ඇත්තක්ද?
    ඊළඟ එකෙන් මේ ටික ගැන සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනව😌

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 ปีที่แล้ว +1

      1 බුදුන් වැඳීම පුද්ගල වන්දනාවක් නෙවෙයි බුද්ධ කියන්නෙ බුද්ධිය මේ ලෝකෙ තියෙන හැම කුණු ගොඩක්ම දැනගන්න එක නෙවෙයි. අපිට රිදෙන තරහයන ආස හිතෙන, ඇඬෙන ඒවට අදාළ සත්‍ය,; හේතුව දැනගැනීම.
      වඳිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුරු කොටගෙන ඒ කරපු විදිහට කරනවා කියන එකයි

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 ปีที่แล้ว +1

      2 සද්ධාව කියලා කියන්නේ මේකෙන් ගැලවෙන්න ඕන කියලා තේරුම් ගත්තා ඒ සඳහා ක්‍රියා කිරීම

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 ปีที่แล้ว +2

      3 මිත්‍යාදෘෂ්ටිය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය පිනවීම ගෙනෙන්නේ සැපයකි , මේවා කරලා ඉවර වෙලා පසු කාලෙක නිවන ලබාගන්න පුළුවන්, රැස් කරගත් පින් මදි හින්දා මේ ආත්මයෙදි බෑ. .
      මේ තුන් ආකාරයෙන් පංචේන්ද්‍රියන් සහ මනේන්ද්‍රිය කියන හයවැන්නෙන් අපට දෙන පීඩාව තේරුම් ගන්න බැරි වෙනවා සහ මේ ජීවිත කාලයේ දී නිවන් දකින්න උත්සාහයක් ගන්නෙ නෑ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් මිත්‍යා දෘෂ්ටිය.
      උදාහරණයක් ලෙස
      අපට බඩගින්නත් තියෙනවා අපට තේරුම් නැත්තං ඇයි මේ මේ ගින්න තියෙන්නෙ කියලා, සහ මේ ගින්න නිවන්න ක්‍රමයක් දන්නැත්තම්, උගැන්වෙනව නම් බඩගින්න නිවා දෙන්නෙ මතු ආත්මයකදී කියලා කිසිම දියුණුවක් නැතුව බඩගින්නෙම මැරෙන්නයි වෙන්නෙ තෙරුවණ් පිහිටයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      සාසනේ කන මදාවි සංගයියගේ
      කාලීන වැදි බණ.
      නොදකින්..

    • @BlackAV19
      @BlackAV19 ปีที่แล้ว

      @@sahasdulmina4783 ඔයා බණ කියන්නකො ඉතින්

  • @vectaart1022
    @vectaart1022 ปีที่แล้ว +690

    ආගම ජෝක් එකක් වෙන මේ කාලෙ..නියම වැඩක් කාලි. හරිම හාමුදුරුවො තෝරගෙන.මිත්‍යාව මිත්‍යාව විදිහට දකින හාමුදුරුනමක්..🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙ​මි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙ​යි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වී​ම 😌+.+..+.+

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +199

      අපි කියන හැමදේම විශ්වාස කරන්නත් එපා. එතකොට ඔයා අපිටත් ඇඳල වෙනවා මිත්‍රයා 🙂

    • @dinukamalshan632
      @dinukamalshan632 ปีที่แล้ว +48

      ඔව් මේ හාමුදුරුවන් ගේ අවබෝධයත් හිතපු තරම් නෑ.ඔරිජිනල් දහම නෙවෙයි

    • @sankeerna
      @sankeerna ปีที่แล้ว +13

      @@dinukamalshan632 ඔයා දන්නවනම් ඔරිමජිනල් එක කියන්නකෝ, වීඩියෝ එකක් දාන්න, මම අහනවා අනිවාර්‍යයෙන්ම

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 ปีที่แล้ว +14

      @@dinukamalshan632 ඔරිජිනල් ද නැද්ද කියන්න උබ රහත් වෙන්න ඕනේ එහෙම නැතිව කමෙන්ට් දෙන්න ගියොත් නම් ඉතින් නානවා

  • @LASS4
    @LASS4 ปีที่แล้ว +10

    කිසික දේකින් ඔව්ද නැද්ද උත්තරයක් ලැබුනෙ නැහැ නේද කාලි !. එහෙම උත්තරයක් දෙන්න කෙනෙක් නැත්තන් ඇයි 💀💔😹

  • @isharaherath8681
    @isharaherath8681 9 หลายเดือนก่อน +2

    මටනම් තේරෙන විදියට දැන් ඉන්න හාමුදුරුවෝ ගොඩක් එයාලට හිතෙන දේවල් මිනිස්සුන්ට කියන්නේ බුදුන් වහන්සේගේ දර්මය නෙවෙයි..

  • @Danumsayura12
    @Danumsayura12 ปีที่แล้ว +6

    කාලි.ගොතටුවේ රේවත හිමි (අකම්පිත youtube) වැඩසටහනේ හාමුදුරුවො එක්ක සංවාදයක් ඕනෙ.උන්වහන්සේගේ චින්තනයත් ගොඩක් පුලුල්

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka3831 ปีที่แล้ว +7

    සුපිරි වැඩක්.බාගෙට නවත්තපු ඒව තව වැඩිදුර කතා කරන සීරීස් එකක් ආවොත් හොදයි.හැබැයි ඒකෙවත් ඔය අඩියෙන් අඩියෙන් අවසර ගන්න එක නවත්තපං බං අප්පිරියයි 😂

  • @okithbrolk8466
    @okithbrolk8466 ปีที่แล้ว +19

    අධ්‍යාපන system එක ගැන කියාපු එක් respect.. ♥️♥️♥️♥️♥️🔥

  • @වහල්බවින්මිදෙමු
    @වහල්බවින්මිදෙමු ปีที่แล้ว +6

    තිත්තගල්ලේ බ්‍රෝ බර්ත්ඩේ සෙලිබේර්ට් කලා අමතකද....බන අහන්න දර්මයේ හැසිරෙන කෙනෙක්ගෙන් අහගන්න මල්ලි.පිස්සු ඩයල් වලින් අයන්න එපා.

  • @KUPPY_ARMY
    @KUPPY_ARMY ปีที่แล้ว +2

    NEXT සමන්ත්‍රබද්‍ර උමන්දාව

  • @lakshitha6692
    @lakshitha6692 ปีที่แล้ว +4

    මොනව නැතත් ඒ හාමුදුරුවන්ට මාර දැනුමක් තියෙන්නෙ

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +6

    😂 මේවා අහන අපේ කාලේ ආච්චිලා සීයලා මොනවා හිතයිද?

  • @isuruprabath8176
    @isuruprabath8176 ปีที่แล้ว +8

    මේ සාදු කියන හැම දේමත් විශ්වාස නොකරන මම🙂

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +3

      යකෝ මේ පරම සත්‍ය. විශ්වාස කරපන් පවුකාරයා 😖😖😭😒🙃

    • @isuruprabath8176
      @isuruprabath8176 ปีที่แล้ว +1

      @@KaaliProjects ane me ඊගාව දවසෙ වෙන සාදු කෙනෙක් එක්ක මේ මතයන් ටික කැඩුවොත් mn mk🤨

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +2

      @@isuruprabath8176 එතන කේස් එකක් තියනව sagor. මම දොයියනව මට සනීප නෑ 🙃

    • @isuruprabath8176
      @isuruprabath8176 ปีที่แล้ว +1

      @@KaaliProjects හ්ම්ම් 🙂

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 ปีที่แล้ว +1

    කාලී විඥාණය පණ තියෙන සියලු සත්වයාට තියෙනවා,, ඇස, කන, නාසය, දිව, ශරීරය, මොළය ,පණ තියෙන ඕනෑම එකෙකුට තියෙනවා, ඔය ටික තියෙනවා කියන්නේම විඥාණය තමයි, ඒක ලොකූ කථාවක් 💪 අවසානයේදී මටත් කියන්න තියෙන්නේ හිත නිවාගන්න පුලුවන් කොහොමද ඒක බුදුන්ගේ දර්ශණයේ තියෙනවා ආන්න එතන නැවතිලා ටිකක් හොයන්න, 🙏 ඒ බොරු නෙවෙයි,

  • @padmikaliyanage3829
    @padmikaliyanage3829 ปีที่แล้ว +2

    Gobba sakachcha tiyanna EPA. Gihin tripitakaya kiyawapan

  • @WoioM
    @WoioM ปีที่แล้ว +8

    හොද වැඩක්.. බුද්ධිමත් වචනවලට ස්පර්ශයක්... හා ප්‍රශ්න විදියට තිබූ දේවල් වලට පිලිතුරු ගෙන දෙන.. වැඩක්...

  • @lahirumadhushanka3574
    @lahirumadhushanka3574 ปีที่แล้ว +9

    මේ හාමුදුුවො නම් Respect 🔥❤️

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය 🙏☸️ මොන දේ වුණත් ආත්ම ගානක් පෙරුම් පිරුවේ බෝධිසත්වයෝ අපි වෙනුවෙන් 🙏 ඒ දේට disagree වෙන්න බැහැ 🙏 ඒ respect එක හිතේ තියාගන්න 🙏

  • @English111able
    @English111able 8 หลายเดือนก่อน +1

    නිවන් අවබෝධ නොකල කෙනෙක් නිවන් අවබෝධය ගැන දේශනා කිරීම කොයිතරම් සදාචාරාත්මකද ??

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +2

    හාමුදුරුවෝ සමඟ ඉරාජ් සාකච්ඡාවක් අවශ්‍ය යි..
    (ඉරාජ් තරහමරහා හිතේ තියාගන්න කෙනෙක් නොවෙයි .)

  • @gmash9226
    @gmash9226 11 หลายเดือนก่อน +4

    මාස 8ක් ගිහිල්ලත් ආයෙ ආයෙ අහපු next level බන.... great kaali... thawath oone... 👍

    • @thisarabuddhima564
      @thisarabuddhima564 9 หลายเดือนก่อน

      Bana next level wenna hip pop wage deyak newe ban…

  • @kavindulakshan859
    @kavindulakshan859 ปีที่แล้ว +6

    මේ හාමුදුරුවන්ගේ පන්සල මෙත් බෝ සෙවන. හැමෝම ඇවිත් බලන්න එතන ලොකු වැඩ කොටසක් වෙනවා.

  • @janidunimsara
    @janidunimsara ปีที่แล้ว +10

    හැම පෝයටම මේ වගේ video කරපන් කාලී.. මේ video එකේ ගොඩක් සිරිදම්ම හාමුදුරුවෝ ගැන කතා උන නිසා එයාවත් ගේන්න try කොරහං😃😃

  • @dild3732
    @dild3732 ปีที่แล้ว +2

    birthday party ගන්න තවත් පිස්සු බුවෙක්...සමන්තගෙම ක්ලෝනීයකරණය කරපු තවත් පිටපතක්..

  • @Socrates12
    @Socrates12 ปีที่แล้ว +1

    නවම් පෝය වැදගත්කම වැරදුනා නේද හාමුදුරුවනේ...? google ගහල බලන්න බෑනෙ හැමෝටම 🤔🤔🤔

  • @kavishkalakshansiriwarnasi7313
    @kavishkalakshansiriwarnasi7313 ปีที่แล้ว +42

    ඉරාජ් වගේ ගු ගොඩක් කරන්න එපා .. පුලුවන්නම් පෝය දිනකට වගේ මේ වගේ වැඩසටහනක් ගේන්න.. ටිකක් මේ වගේ update ප්‍රශ්න එක්ක ඒක සුපිරියක්⁣ වේවි.. next level bro සම් පුර්නම බැලුවා...

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว +1

      ඔයා බලන කෝණය යටතේ තමයි ඔයාට එහෙම හිතෙන්නෙ හැමදේම මද්‍යස්තව බලන්න එතකොට ඉරාජ්ගේ programe එකෙත් වැදගත් දේවල් හම්බවෙයි .

    • @explorer9967
      @explorer9967 ปีที่แล้ว

      @@kaveeshanavod1567 ඉරාජ් 😂😂

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว

      @@explorer9967 එතකොටපේශල අමු ටොයියෙක්නෙ 🤪

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සාසනේ කන මදාවි සංගයියගේ
      කාලීන වැදි බණ.
      නොදකින්..

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว

      ​@@kaveeshanavod1567😂😂😂😂😂😂

  • @janithlakahitha3810
    @janithlakahitha3810 ปีที่แล้ว +7

    සමාජෙට හරිම දේ දෙන්නෙ කාලි තමයි ඉතින් supiriyak❤️

  • @arshadrk2125
    @arshadrk2125 ปีที่แล้ว +151

    වෙන ආගමේ කෙනෙක් විදිහට මට බුද්ධාගම ගැන පොඩි පැහැදිලි කමක් ලැබුනා ස්තූතියි කාලි..🙏🏽

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว +6

      පැහැදෙන්නත් හදිස්සි වෙන්න එපා අර්ශාඩ්. තව හොයන්න ප්‍රශ්න කරන්න. 🙏

    • @prasadjayawardana8467
      @prasadjayawardana8467 ปีที่แล้ว +3

      @@CerebralChuckles සිගිති මොල

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 ปีที่แล้ว +2

      prashne thiyenne arshad business kiyana eka agama wahagena inne. mokada harima darmaya deshana kaloth deshana karana hamuduruwantama eka awasi wena nisa ada okkoma wenas wela. me wage kalekin thama honda banak ahanna labenne.

    • @raveeshashehan8070
      @raveeshashehan8070 ปีที่แล้ว +1

      @@CerebralChuckles😏

    • @sampathperera3590
      @sampathperera3590 ปีที่แล้ว

      ඔය කියන්නෙ බුදුදහම ගැන නෙමෙ මල්ලි.බුදුදහමෙ තියෙන සෑබෑ කරුනු කීපයක් ඉස්මතු කරලා හාමුදුරුවන් තේරුම් ගත්ත විදිහ.බුදුදහම ඔයිට වඩා සෑහෙන ගැඹුරුයි.අපේ මිනිස්සු අභිධර්මය කොටස අහනවා අඩුයි, ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි .මේ කියන ඒවා තර්කයට සාධාරණ මිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කල දේවල් නෙමෙ

  • @user-yn2tu
    @user-yn2tu 9 หลายเดือนก่อน +2

    47:40 බුදු හාමුදුරුවෝ විශ්වය ගැන දේශනා නොකල සහා පිලිතුරු නොදීමෙන් වැලකී සිටි ඔය වගේ ප්‍රශ්ණ කීපයක් තිබුනා...ඒකාලෙත් කාලි වගේ ප්‍රශ්ණ තිබුන බුද්ධිමත් අය හිටියා නමුත් සසර ගමනින් එතෙර වීමට ඒවා ඇත්තට අවශ්‍ය නැති නිසා ඒවාට පිලිතුරු දීමෙන් වැලකී සිටියා කියලා තමයි මම නම් අහල තියන්නෙ

    • @user-yn2tu
      @user-yn2tu 9 หลายเดือนก่อน

      ඇත්තටම බුද්ධිමත් විනය ආරක්ෂා කරන සිල්වත් හිමිවරුන්ගෙන් මේ වගේ ප්‍රශ්ණ අහන එක වටිනවා...බුදු දහමේ පිරිහීම ආරම්භ වෙලා තියන නිසා ඒක ගොඩක් වැදගත්

  • @shanakaniroshan3512
    @shanakaniroshan3512 ปีที่แล้ว +1

    සමන්ත භද්‍ර හාමුදුරුවන්ට පහර ගහන්න අටව ගත්ත වැඩසටහනක්.තවමත් සාපේක්ෂක එක්ක ගැටෙන තිත්තගල්ලේ...පව්

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v ปีที่แล้ว +39

    Thumbnail නම් ගින්දර. ඒක දැකපු ගැම්මටම වීඩියෝ එක බලන්න ආවේ. නියම සාකච්චාවක්. නියම ප්‍රශ්න කරුණු රැසක් එලියට ආවා. නිකන්ම නිකන් පෝයදාට බලන වැඩසටහනකට වඩා ගන්න දේවල් සෑහෙන්න තිබ්බා. හැම පෝයටම වගේ මේවගේ දෙයක් කරමු කියලා මගේ අදහස. ස්තූති කාලි brother.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සාසනේ කන මදාවි සංගයියගේ
      කාලීන වැදි බණ.
      නොදකින්..

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 ปีที่แล้ว +10

    බුදු හාමුදුරුවෝමයි කිව්වෙ ඇසූ ,දුටු පමණින් විස්වාස කරන්න එපා කියල ..මේක මරු ❤ ඒත් හොයල බලල ජීවිතේට apply කරගනිල්ලා.

  • @heshandilanka1970
    @heshandilanka1970 ปีที่แล้ว +6

    කාලි මේක සුපිරිම වැඩසටහනක් , දිගටම කරන්න

  • @ventnarada5896
    @ventnarada5896 4 หลายเดือนก่อน +1

    ඈ බූරුවො බුදු වරු පහළ වෙන්නේ ඩයිනෝසරයන් ගැන කතාකරන්න නෙවෙයි විමුක්තිය ගැන කතාකරන්නයි

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 ปีที่แล้ว +1

    පිස්සොත් TH-cam channel පටං අරං.

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu ปีที่แล้ว +59

    අයියේ සමන්තභද්‍ර හාමුදුරුවරුන්ගෙ මේ වගේ video එකකුත් කරන්නකො👍
    ඔය ප්‍රසිද්ධ හාමුදුරුවරු ටිකක් එක්ක වීඩියෝ එකක් කරානම් මරු🔥❤ හැමෝගෙන්ම ගන්න පුලුවන් මොනා හරි තියෙනවනෙ🙃

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +57

      හරියටම හරි මචං. අපිට මොනාහරි ගන්නයි ඕනි. ❤

    • @inex5887
      @inex5887 ปีที่แล้ว +2

      අනිවා එකක් ඔනි ❤️

    • @aionesolutions
      @aionesolutions ปีที่แล้ว +4

      @@KaaliProjects හැබැයි කාලි පරිස්සමට.. දන්නව නේ, අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 ปีที่แล้ว +3

      @@KaaliProjects මං කියන්නෙ එපා බං .තවත් එක පගරනැට්ටෙකුට මාකටින් පාර ගහල දෙන්න එපා.ඒකත් මිනිස්සුංගෙ ඔලු කන

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත සගෝ.

  • @Dinuwan001
    @Dinuwan001 ปีที่แล้ว +50

    ඇත්තටම මේක වටිනවා.මේ ආගම දහම කියලා වහලා ගහන ගේම මේ වගේ දේවල් වලින්වත් නව පරපුරටවත් තෙරුම් කරලා දෙන්න ඕන මේක වටිනවා ඉස්සරහටත් මෙහෙම විඩියෝ දාන්න කාලි අයියා❤️🙏

  • @milancharuka7197
    @milancharuka7197 ปีที่แล้ว +70

    කිසිම අදහසක් නැතුව මිනිස්සු රැල්ලට නිරාගමික වෙන කාලෙක සුදුසුම ස්වාමීන් වහන්සේ නම එක්ක කරපු සාකච්ඡාව මාරම වටිනවා❤

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +1

    නියම වැඩක් මචං...දිගටම කරපන්කෝ

  • @danushkaweerarathna8515
    @danushkaweerarathna8515 8 หลายเดือนก่อน +1

    සාකච්ඡාවේ මුලම ඉවරයි නේ . පෝය පිලිගන්නේ නැතිනම් එතනින් එහාට😮

  • @dilsharakodithuwakku
    @dilsharakodithuwakku ปีที่แล้ว +5

    සුපිරි. මේ විදිහටම දේව ආගම් වල සංකල්පත් කතා කරල බලමු වැඩසටනක් නේද කාලි.

  • @dinethkaveesha2678
    @dinethkaveesha2678 ปีที่แล้ว +11

    පැය 1. විනාඩි එකොලහක් එකදිහට වෙන් කලාට දුක් නොවෙන වීඩියෝ එකක් ♥️🇱🇰 වටිනවා කාලී 🖤

  • @Writer476
    @Writer476 ปีที่แล้ว +6

    පටිච්ච සමුප්පාදය දන්න එකෙක්ට ......🙂🤏🙏

  • @kawiedirisingha2855
    @kawiedirisingha2855 10 หลายเดือนก่อน +1

    Anya ආගමික asappurusayo. Pau කාරයෝ 😌😌😌

  • @danushkkajayavikarama7871
    @danushkkajayavikarama7871 10 หลายเดือนก่อน +1

    ලංකාවෙි ත්‍රිපිටකය බුරුම පිටකය සමග Comparison කරල බලද්දී වෙනසක් වෙලා නැ කියල බණකට කියනව මම අහල තියෙනව

  • @xtry2win
    @xtry2win ปีที่แล้ว +8

    kaali asarana wechcha ekama video eka anith okkogema mokak hari kiyala berunath mekede hira una
    gammak kaali next level gatha uthu godak dewal thibba
    much love 💕

  • @nirmalpasan528
    @nirmalpasan528 ปีที่แล้ว +4

    ඔය මැදින් මලින්ද අයියත් හිටියනම් කියන කස්ටිය

  • @lakshithachamod1928
    @lakshithachamod1928 ปีที่แล้ว +26

    ඔහොමම ෆාදර් කෙනෙකුත් එක්කත් ඉන්ටවීව් එකක් ඕනේ බයිබල් බොරුව ගැන කාලි

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว

      ත්‍රිපිටක බොරු කියන්නේ ඉතින් මෙච්චර කල් රටට කෙලවෙලා තියෙන විදිහට පේනවා......😂😂😂🤣🤣🤣

    • @lakshithachamod1928
      @lakshithachamod1928 ปีที่แล้ว

      @@s.d.a.d.r8538 එතකොට අනිත් බෞද්ධ රටවල් දියුනුවේ හිනිපෙත්තටම ගියේ උබේ තාත්තගේ ලබ්බෙන්ද?? උබල වගේ පොන්න පල්ලි කාක්කෝ වැඩි වෙච්ච නිසා තමයි රටට කෙලවුනේ පෘතුවිය පැතලි තැටියක්,පෘතුවිය වටේ ඉර කැරකෙනවා දෙයියෝ කියන ඩයල් එකක් ලෝකේම මැව්වලු මොනාද බන් ඒ ආගම් 😂😂

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว

      @@lakshithachamod1928 කොහෙද ලෝකය තැටියක් කියලා තියෙන්නේ..මුසාවාද රේර මනී චික්කා හුකලා සමාදියාමී...ලංකාවේ චින්හල බහුජ්ජ උන් තමයි බහුතරයක් ඉන්නේ ජානාදිපති අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයක් චින්හල බහුජ්ජ නිදහස් වෙලා අවුරුදු 75 ලංකාවේ දියුණු වෙලා තියෙන්නේ කලුකඩ චින්හල බහුජ්ජ උන් සහ උන් පස්චාත්භාගය අල්ලන ගල්සාදුලා තමයි....උන් කරේ සාමනේරලාට ගල් කපන එකයි අනිත් උන් ගෑණු ගෙනල්ලා උන්ට හුකලා දාන එක ඉතින් මහ එකත් එහෙමනේ කරේ බුජුන් වහන්චේ..උබ කියන්නේ දියුණු උනා කියලා තායිවානය ද...උන් ගණිකාවෘර්ති ය නිසා ගොඩ ගියේ....උන්ගේ තායි බහුජ්ජ රජතුමා දැන් බඩු ගහනවා ..ගෑණු අයට සලකන්නේ බැල්ලියොන්ට වගේ ඔන් බහුජ්ජ සභයත්වය

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ව දන්නෙ නෑ..
    ගත යුත්තක් ඇත.....
    බැහැර කල යුත්තක් ද ඇත...

  • @deshanbandara5005
    @deshanbandara5005 9 หลายเดือนก่อน +1

    සමන්ත බඩ්ඩ කෙලෝගන්න හොදටම ලගයි😂😂😂😂😂

  • @buddhidilshan674
    @buddhidilshan674 ปีที่แล้ว +18

    එක තප්පරයක්වත් miss කරන්නෙ නැතුව බලපු එකම වීඩියෝ එක.. Great Work #kaali 🙏💪

    • @Lolitha76
      @Lolitha76 11 หลายเดือนก่อน

      එච්චරම දුප්පත්...

    • @malindaedirisinghe3303
      @malindaedirisinghe3303 10 หลายเดือนก่อน

      මොනඑආ සඳහාද....?

  • @anumodatha
    @anumodatha ปีที่แล้ว +5

    කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

  • @p.gchandralatha4222
    @p.gchandralatha4222 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ එක්ක අපි ඉන්නවා.මේ බොරු චීවරධාරීන්ව රටට හෙළිදරව් කරන්න.🙏🙏🙏

  • @sammurphy4122
    @sammurphy4122 10 หลายเดือนก่อน +1

    යේසුස් වහන්සෙ මහමත් තුමා ඩයිනෝසරයන් ගැන කිවුවද?

  • @surejvimukthi7731
    @surejvimukthi7731 10 หลายเดือนก่อน +1

    කවදාවත් මීට කලින් මෙච්චර දිග යූටියුබ් වීඩියෝ එකක් බලල නෑ ස්කිප් නොකර, ස්තූතියි 🙏

  • @daimonhellstorm1763
    @daimonhellstorm1763 ปีที่แล้ว +11

    25:28 කාලි අදාළ අවස්ථාවේ අහපු ප්‍රශ්නයට උත්තරය මේකයි .ලොව පහළ වූ සියලු බුදුවරුන් පහළ වුනේ අපි මේ අද දන්නා විශ්වයට නෙවෙයි .වර්තමාන විද්‍යාවේ තිබෙන නව සංකල්පයක් තමා අපි ඉන්න විශ්වය නිර්මාණය වෙන්න කලින් තව විශ්වයක් තිබූ බව .ඒ කිව්වේ Big bang එකේදී කලින් තිබූ විශ්වය විනාශ වී අපි ඉන්න නව විශ්වය නිර්මාණය වූ බව.Dinosaur මිනිසා පහළ වීමට පෙර මෙලොව ජීවත් වූ නිසාත් ,මිනිසා පහළ වී අවුරුදු බර ගාණකට පසු අප ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ නිසාත් Dinosaur පිළිබඳව කොහෙවත් සදහන් වෙන්නේ නැත .තවද බුදුවරයෙකුට Dinosaur ලා ගැන මිනිසුන්ට කීමෙන් පලක් නැත .

    • @rshhe4602
      @rshhe4602 ปีที่แล้ว

      නැහැ. බුදු හාමුදුරුවෝ සූමේධ තවුසාව සිටි සමයේ නියත විවරණ ලැබීමෙන් පසුව, උන්වහන්සේ උපත ලබන හැම භවයකම ඇතෙක්ට වඩා විශාල සත්ත්වයෙක්වත්, වටුවෙක්ට වඩා කුඩා සත්ත්වයෙක් වෙලා වත් උපදින්නේ නැහැ

  • @fogmud
    @fogmud ปีที่แล้ว +46

    කාලි ගෙ එක ප්‍රශ්නෙකට මම උත්තර දෙන්නම්, ඉස්සර අලියෙක්, වදුරෙක් , නයෙක් වගෙ හිටියා ඇයි ඩය්නොසර් කෙනක් නැත්තෙ ජාතක කතා කියලා ( යට් අදහස සමහර විට මෙය සිමා සහිත බොරුවක් එක නිසා ඩයිනොසර්ලා නැත්තෙ වගෙ අදහසක් නෙ දෙන්නෙ ) ඔය ජාතක කතා වල ප්‍රරමාර්තය අභිධර්මය "අම්ලයක්" කියා සිතුවොත්, ජාතක කතාවෙන් කියවෙන්නෙ එක "තනුක" කර පහදා දිමක්, කාලිගෙ ඩයිනොසරයා ගෙ අදහස මෙතනදි වැදගත් වෙන්නෙ නැත්තෙ එය එකල නොසිටි සත්වයෙක් ගැන උපමා කර කතාව කිමෙ පලයක් නැති නිසා, එය තෙරුම් කරදිමෙ පරමාර්තයෙන් කියාදෙන ජාතක කතාවෙ පරමාර්තයට පිට දෙයක් නිසා.
    යුටියුබ් එකෙ "ඇනාකිසොරස් "මකරා හා ඩයිනොසිර පොසිල ගැන කියවෙන විඩියොව බලන්න, එකෙ කියන්නෙ ඉස්සරකාලෙ කැනිම් කරද්දි අනිවර්යයෙන්ම ඩයිනොසර පොසිල මෙ යටගිය දවස අයට හම්බවෙලා තියනවා, එ කාලෙ නොසිටි සතෙක් හිතින් මාවාගෙන මකරා හැදුනා වෙන්න පුලුවන්, දැන් බලන්න ලන්කාවෙ පන්සලෙ මකරයි, චින මකරගෙ වෙනස (චිත්‍රයකට පවා ස්වරූපය වෙනස් වෙලා) ඉතින් කියන්න තියෙන්නෙ, මිහිපිට එකල නොසිටි සතෙක් උපමා කරන් ස්ත්යාවබොදය කර දෙන්න උත්සහ කරන්නෙ ඇයි.. ? ට්‍රෑක් යනවා නෙ ශ්‍රාවකයා? ධර්මාවබොදය කෙසෙ වෙතත්.. එක නිසා තමයි කාලි එ කාලෙ ඩයිනොසිරස්ලා හිටියෙ නැත්තෙ ජාතක කතා වල.

    • @sangeethasancharaya6870
      @sangeethasancharaya6870 ปีที่แล้ว

      Buddha kaale minissu deiyo,ali, aththu,sinhayo gana danan hitiya.Habai dinosaur la gana danan hitiyada

    • @fogmud
      @fogmud ปีที่แล้ว

      @@sangeethasancharaya6870 ආයේ කියවන්න, මම කියන්නේ පොසිල මේ අයට හමු වෙලා තියනවා, ඇනාකීසෝරස් කියන විඳිහට ඩයිනෝසර යුගයේ හිටපු විශාල ජලජ ජීවියෙක් ගෙ සැලකිල්ල, ඔය එ වරල තමා පොඩි කකුල් ආකාරයට ඔය මිත්‍යා මකරා බිහිවෙන්න හේතු පාදක වෙලා තියෙන්නේ.. මම ඒක කීවේ. පොසිලය මුහුදු ජීවියෙක්, හැදුනේ මකරේක්‌.

    • @umashak.g3278
      @umashak.g3278 ปีที่แล้ว

      Oya passe kale liyapuwa. E kale poth liyana kena eyalage danuma ekka ewa liwwe.. ethakota oya wage soyaganim krla nathiwa athi.. e aya gena danuwath nathiwa athi ... oya kalpa ganan katha hadapu boru.. abassra brakma loken brakmayo kiyala enne wena kawuruth nemey human beingsla .... oka pitipasse tiyana segawunu kathawa hoyaganna one.. eyala eddi ahasa hrima adurui...hriyata ulka pathekin winasha wela.. nathnm yuddayk nyashtika pipirimak wage wela... mata hithenne daynasorla winasha una gamanma ehema kattiyak awada nathnm daynasorla winasha krla pruthuwiyata awa predectorsla api.
      mahapolawa kewa kiyanne me loke eyala establish wenna gatta kiyana eka.. e kiyanne meka eyalage krgtta kiyana eka.. apima tamai ehema baluwoth me loke wadiyen jiwaya wiyaptha krnne. Hariyata agaharuge life eka hoyala apiwa issrahata ehe janawasa krnwa wage.. ita passe boru agam katha hadala samajeta danawa... awurudu ganan giyama ewa adahana thathweta enawa

    • @fogmud
      @fogmud ปีที่แล้ว

      @@umashak.g3278 ඔයාගෙ කතාව වෙන දෙයක්, මම කියන්නෙ වෙන දෙයක්,ඔයා ලොකු පරාසයක ඉදන් බුද්ධාගම විශ්ලෙශනය කරන්නෙ, මම කියන්නෙ පොඩි කාරනා දෙකක් ගැන.

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 ปีที่แล้ว +1

      @@sangeethasancharaya6870 bro oya jathaka katat magadi haduna ewa.. ethakota ewa hadeddi hitiye deviyan adahana minissu.. e wagema sattunta hitiye api danatath dakin ali attu.. natuwa dinosor wage eun newei.. bari welawat dinosor gana kiyala tibbanam minissunta dakinna labenne nati deyak nisa e kalema owa prathikshepa wenna tibba.. mamanam hitanne ekai oya jathaka kata wala api danna dakina sattuma inna atte

  • @cricker9194
    @cricker9194 ปีที่แล้ว +287

    අද පොය දවසේ tv එකේ යන බොරු කතා වලට වඩා මේක මාර විදියට වටිනව ❤️

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      සමන්ට බඩ්ඩයි, ටිට්ටගල්ලෙයි දෙන්නම බුදුහාමුදුරුවො කිව්ව දේවල් දන්නව සහ අවබෝද කරන් ඉන්නෙ. ඒත් සමන්ට බඩ්ඩ "බලය වස්තුව එකතු කරමි, සියල්ලම පාලනය කරන සක්විති රජ වෙ​මි" 😂💩, කියනව, ටිට්ටගල්ලෙ "මම බුදුන් සරන යමි, ලෝකයට සත්‍ය කියා දෙමි" කියනව. ඒක තේරුම් අරන් වැඩ කරන්න. තව දෙයක් ඔය රහතුන්ට ඕනෙ එකෙක්ට ටට්ටෙ පැලෙන්න ගැහුවට ප!ව් පිරෙන්නෙ නෑ. ඕනෙ නම් අහල බලන්න. ප!ව් පි!න් කියල දෙයක් නෑ. ඒකෙන් කියවෙන්නෙ නිවන බොරු කියල නෙමෙ​යි, නිවන කියන්නෙම ඒ ඒ දේවල් ඒ සත්‍ය ස්වභාව වලින් අවබෝද කරගෙන ජීවත් වී​ම 😌 ++.++.+.

    • @lakshithachamod1928
      @lakshithachamod1928 ปีที่แล้ว +8

      මොනාද බන් බොරු කියපන්කෝ බලන්න එකක් දෙවියෝ ලෝකේ මැව්වා කියන එකද බොරු😂😂

    • @harshakumara9950
      @harshakumara9950 ปีที่แล้ว +2

      මීට වැඩිය හොඳයී...

    • @black_av5808
      @black_av5808 ปีที่แล้ว +4

      @@lakshithachamod1928 අපාය සහ දිව්‍යලෝක ප්‍රමෝට් කරන එක සහ පිනයි පවයි තමා සියල්ලම කියන එක බොරු තමයි

    • @sangeethasancharaya6870
      @sangeethasancharaya6870 ปีที่แล้ว +1

      @@black_av5808 pin paw gana mathak weddi bayay wage

  • @nimmihas6205
    @nimmihas6205 ปีที่แล้ว +1

    Marketing වලින් ලාභයක් ලබන්නනේ දේවල් කරන්නෙ. බුදු රජානන්වහන්සේ නම් ලාභය පිනිස marketing කරේ නැහැ .උන්වහන්සේ යමක් දේශනා කරාද ,යමක් පැනවූවද, ඒ සියල්ල ලෝක සත්ත්වයා ගේ හිත සුව පිනිසම පමණයි...

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +1

    පවූ ටිකත් වලෙ පිං ට්කත් වලෙ 💩 උඩීන් දැම්මා යටින් ගියා

  • @user-ck3el6mx8s
    @user-ck3el6mx8s ปีที่แล้ว +53

    Next level ටිපර් පාක් වෙන්න තව ටික දවසකින් පටන් ගනියි 😁 කතාකරපු මාතෘකා වලට හරිආකාරව උත්තර හම්බුනා 2023 බලපු හොදම වීඩියෝ එක ඒ වගේම මෙච්චර කාලෙකට අහපු හොදම දර්ම සාකච්ඡාව ❤️

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU ปีที่แล้ว +175

    T.V එකේ යන වැදි බන අහලා එපා වෙලා තියන්නේ දැන්නම්... පුලුවන් නම් හැම පෝයකටම මේ වගේ බණ පද ටිකක් අහන්න කටයුතු කරමු කාලි අයියේ!🖤📌️
    චීත්තරාජ් වගේ ගූ campaign නොකර, මේ වගේ ඇත්ත කතා කරන, ඇත්ත වෙනුවෙන් පෙනී හිටින මිනිස්සු එකතු කරගන්න හැමදාම.... කලා කාරයෙක්ගෙන් සමාජෙට වෙන්න ඕනේ මේවගේ දේවල්🖤. Respect Kaali!!

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @Deshan_Mdurapperuma
      @Deshan_Mdurapperuma ปีที่แล้ว +4

      සහෝදරයා වැරැද්දක් නෙවෙයි කියන්නේ...බුදු දහම ඇත්තටම හොයනව නම් කෙසේ හෝ ත්‍රිපිටකය කියවල පුලුවන් තරම් දුරට ප්‍රායෝගිකව අත්දකින්න බලන්න.

    • @thaldenadammadinna9446
      @thaldenadammadinna9446 ปีที่แล้ว +5

      ටීවී එකේ යන්නේ වැදි බන නෙවේ..ඔබ වැදි මානසිකත්වයෙන් තාම මිදිලා නැහැ මහත්මයා....අවංකව ඒක පිළි ගන්න..නිහතමානි වෙන්න...කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට එළඹෙන්න..ධර්මය ලැබේවි..ශ්‍රද්ධාවට ඒමෙන් තිසරණයට..එළඹෙන්න..ඒ තුළින්..ඔබේ ඔය දර්ශනය වේවී...

    • @avishkaprabath5720
      @avishkaprabath5720 ปีที่แล้ว

      Ow hama poyakatama natath me wage dekata asa karana ayage prashna salaka balala honda prshna thoragena ewata wisndumk denna balanna

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      සාසනේ කන මදාවි සංගයියගේ වැදි බණ.
      නොදකින්.

  • @pinklasagna8328
    @pinklasagna8328 ปีที่แล้ว +6

    ඔබවහන්සේට ස්තූති ගට තියන් ඇත්ත කිව්වට කහකඩයො රට වනසද්දි

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශපාලකයෙක්ම නමක්ම කිව්ව ජේප්පොන්ගේ නමක් කිව්වේ නෑනි.

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว +1

    හිමාෂි නිම්තෙරා මගේම මගේ
    ආදරණීය පෙුු්මණීය හැඟුම්බර හැගීම ........
    ඔයා නිසා මම ගිණිගෙන දැවෙනවා
    නම් මම නිවෙන්නෙ නම් ........
    කෙසේද ?
    ආදරයෙන්ම නොවෙයි ද ?
    සැනසීම කොතනක ද ?
    හා
    නිර්වානාවබෝධය සදහා කුමක්
    කෙසේ කොපමණක් දේ කොපමණ
    ප්‍රමාණය කින් කල යුතු ද ?
    හා
    නිර්වානාවබෝධය සදහා නම්
    අත්හරින්නේ කුමක්ද ?
    අල්ලා ගත යුත්තේ කුමක් ද ?
    හා
    කුසල් සිත කුමක්ද ?
    අකුසල් සිත කුමක්ද ?
    ශේෂ්ට යනුවෙන් කුමක්ද ?
    හා
    මැද කුමක්ද ?
    මැදුම් පිළිවෙත යනු ?
    ඔයාගේ නිහඬතාවය ද ?
    මට දරන්න නොහැකි නම් ?
    ඔයාට දරන්න නොහැකි නම් ?
    හා
    මම නන්දන සෙනරත්
    Slfp sehna kalaniya
    ඔයා හිමාෂි නිම්තෙරා
    Professor := him nim
    වෙන්න පෙුා්පෙෂ- කෙනෙක්
    හා
    නිම්තෙරාකහිද
    නිම්හිම් සෙවුවා
    ඔබක්
    මමත්
    සසරේ
    භවය පුරා.......
    හා