Mrs. Jalini Premadasa is a beautiful, intelligent, devoted partner to Sajith Premadasa. I was impressed by her supportive role that Jalini had played as a power couple. Sajith is a very lucky man and is very obvious that he has his most ardent fan by his side at all times. Sri Lanka is very blessed because of his presence at this juncture in our nations political climate. I wish Sajith and Jalini the very best in their future. God bless you both.
MRS. JALANI PREMADASA YOU ARE VERY BEAUTIFUL, YOU ARE A VERY NICE PERSON WITH A KIND HEART LIKE MR. SAJITH AND MR. SAJITH HAS GOT MARRIED TO THE PERFECT LADY, ALL THE BEST TO BOTH OF YOU, GOD BLESS YOU
Whatever comments you may make but she looks like a lucky women who will bring fortune to her husband immaterial of politics. If they have inherited merits from previous births , their success will be inevitable.
All the accumulated merits from previous births have washed away, due to the sins committed during the five years REGIME, and saying yes to the Millennium project while knowing the miserable consequences the nation has to face.
Those who know Jalani and her atrocities are well aware of the kind of wicked rogue she is. I truly despise her. Good match for Sajith, who has a similar mentality as Jalani.
ගොඩක් පින්කම් කරල තියෙනවා ,මේ කරන පිංකම්,හොඳ ගමනකට හේතු වාසනා වේවා!!
මේපාරත් ඔයාට ආර්යාව වෙන්න බෑ 😂😂
මේපාර චන්ද ලක්ෂ 80 මාලිමාවට
Aaawane Dan laksha 80k😂😂😂
@@flowerlover2925anik unta wada gattane 😂
සියලු පැතුම් සඵල වේවා!!!
ජයෙන් ජයම ලැබේවා!!!එය බොහෝම ජනයාගේ පැතුම!
බොහොම ස්තූතී ආර්‍යාවනි ප්‍රේමදාස යුගය මෙතනින් අවසන් කරන්න ඇප කැප උනාට.. respect 😁😁
😂
@@sanayahsl6538 sahatika aettha
අපිට නම් සජිත්ගේ කකුලත් ශ්‍රී කකුලක්, කටත් ශ්‍රී කටක් , ශ්‍රී මුකයක්, ශ්‍රී පාදයක් ?
රනිල්, සජිත්, මංගල පරම්පරාව ඔතනින් ඉවරයි. අනේ හොදයි
සජිත් නියත ජනපති
ආර්‍යාව කියල මෙයාම කියාගත්තට පස්සෙ මේ වීඩියෝ එක බලන්න ආපු උන් කෝ
ko ban mekita lamai
Mama.poddak.joliyata.beluwa
Aiyo pauuuuu
😂😂😂
@@shaniperera1877 dukai dukai dukaiii
ඡන්ද කාලෙට විතරක් එකට ඉනන්වා දකින "සුන්දර බිරිඳ"
😂😂😂😂😂
ආදරණීය ඔබ දෙපලට තෙරුවන් සරණයි දීර්ඝායුෂආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good and well educated wife .Best of luck ! SAJITH
Mrs Sajith Premadasa answer the questions very wisely. Wish you all the best Ma'am.
දරුවෙක් ලැබෙන්න ඕන 🤲
Oba depolata Daruwek Lebandama Onee , Ithasithin Prarthana Karamu !!!!!!!!!!
අද ඇය ආදරණීය මවක් ❤
අනුන්ගෙ ද දරැව
Mokatada ...@@phrdesilva2492
Dan naki😂
Anyhow Mrs Jalani has a talented leader inside of her. Good Luck.
හොඳම හොඳ මනුස්සකං තියෙන,
මිනිසෙක් සමග එකතු වුන,දෙදෙනෙක් ඔබ දෙපළ,සුභ ගමන්,සුභම සුභ අනාගතයක්!ජයග්‍රහණය කළොත්,දුප්පතාට හොඳම මනුස්සයෙක්,දුප්පත් මිනිස්සුන්ගේ පිනට,පහල වුන මිනිහෙක් කියලයිඔබට තේරුම් ගන්න පුළුවන්
පක තමයි 😮
බුදුසරනයි ඔයාලට
අහිංසක මිනිස්සුන්ගේ ඉඩම්වල සැලුම් කරලා අඩු ගානේ කොලේවත් ගෙවන්නැති තුප්පයි පාදට හැත්ත තමයි
ඔව් හරිම නිහතමානී හරිම සුන්දරයි.තෙරුවන් සරනයි ඔබ තුමියට.
😂😂
ඔපදුප චැනැල් එකක් වගේ මේ හොතබුවට මාර fun
දැන්නෙ තේරුණේ .... සජියා පහුගිය කාලේ වැඩ පෙන්නුවේ මෙයා නිසා තමයි... 😂
තිසරන සරණයි ඔයාලාදෙන්නටම ජයවේවා මගෙ සහෝදර සහෝදරියක් යාලුවෙක් මිතුරෙක් ඔයාලා හොද්ද මමදෙන්නටම ආදරෙයි
Im so happy that you have a child today ❤
May the triple gems bless you, your family and your beautiful daughter ❤
🩷🩷🩷🩷🩷🩷🩷
Mrs. Jalini Premadasa is a beautiful, intelligent, devoted partner to Sajith Premadasa. I was impressed by her supportive role that Jalini had played as a power couple.
Sajith is a very lucky man and is very obvious that he has his most ardent fan by his side at all times. Sri Lanka is very blessed because of his presence at this juncture in our nations political climate.
I wish Sajith and Jalini the very best in their future. God bless you both.
Yes she is very very decent woman.
She has class, just the thing this country needs... graceful and lovely... all the best to you and SP...
Pavitra De Silva dig a deep hole. Lol
Class my ass 😂
🤔🤔🤔
she is very friendly and good , people judge from outside without knowing a single thing,
ou ane ape minisu ehema thama
ඔව් මෙයා ගොඩක් හොද කෙනෙක්
හොඳ නිහතමානී කාන්තාවක්,
වෙලක මහලේ ඉතාම හොඳයි.එය මෙහෙවන මහත් ඉතාම හොඳ කෙනෙක්,ඔබලාට තෙරුවන් සරණයි!
අජිත් මැතිදුන්ට,මෙ වැනි බිරිඳක් ලැබුණේ පෙර පිනට,
දැක්කෙ නැද්ද මෙි ගෑණි පුදගලයෙකුගෙ දේපලක් බලෙන් අල්ලගෙන ඉන්නව කියල. අයිතිකාරයා කියනවා.
මෙයා තවම මෙයාගෙ සැලුන් එක තරන ගොඩනැගිල්ලට කුලිය ගෙවන්නෙ නැතිව බලෙන් ඉන්නවා චන්ඩි කමින් ඔයාගෙ ලස්සන පේන්නෙ නැ කැතවැඩ කෝටියකටත් වැඩියි මාමන්ඩිය වගේම අනුන්ගෙ දේපලවලට පුදුම පෙරේත කමක් දිනන්න නමි හමිබ වෙනනෙ නැ නීතිගරැක යුක්තිගරැක වෙන්න හොදද බබා
🎉ඇත්තටම ඇය සුන්දර බිරිදක්....♥️♥️♥️
😂
නැන්දම්මද ඔබද ලස්සන කියලා අහනවා.... 😂 දේශපාලනයෙන් තොරව ගත්තොත්
ඒ ගර්ල් ඇත්තටම හොඳයි....
⚡
අනිවාර්යයෙන් සජිත් ජනාධිපතිදුරයෙන් ජය ලබනවා එය නියතයි ඔබ දෙපලගේ පවුලට හෙකි ඉක්මනින් තව කෙනෙක් එකතු වේවා දිර්ගාවුසම ලෙබේවා තෙරුවන් සරනයි
😂
It was one of the nicest interviews I have listened to. Sajith is lucky to have a wife like Jalani and wish them all the very best.
අපි ඔබ දෙපලට ජේසු පිහිටයි ඔබ සුන්දරයි. අනාගතේ සුබම සුබ වේවා අපේ සජිත් අපි sjithge.. හේමා ප්‍රේමදස මැතිනිය මතක් කරනවාජේසු පිහිටයි
අනේ මේ comments දාන අය, උන් දෙකේ පන්තියේ ට වත් ගිහින් නැ තුව ඇති. මේ comments ඔක්කොම සිංහලයාගේ, තම ජාතියේ එවුන්ටම ගරහනවා.
Sahathika ettha .kenekuta apahasa kirimen ,kawada hari dawasaka thantath e pahasaya widinna wenawa.sinhalaya sinhala jathiyatama garahanawa.e sinhalayage thiyena nugatkama.hamoma newei.
යුරොපිය විදියටලු සජිත් කැමති මෙක බලන අය මතක තියාගන්න හොදට
මටත් ඒක හොඳට තේරුනා.. යුරෝපීය විදිහ..
Beheth ganna singappuruwata ehema giyatkiuwe nane😂😂
පුන්නක්කු
ස්‍යන් වින්දනයට 👌 මරු
සිරසෙන් කරන නිසා තවත් මරු.
Good luck. Theruvan saranai 🙏🏽
God choose Right President for our country we hold hands and pray allmighty jesus name Amen 🙏
Lassana palamu kanthawak lebuna...first lady...prima donna....jesu thumage meniyan wage ahinsaka kanthawak lebuna SRI LANKAWE palamu kanthawa wasayen..GHOTABAYA BIRINDA..lankawe palamu kanthawa...lassanai methiniyani...adarei...oba honda birindak...meniyak..adarei...Adarei..oba..ape sahodariya..meniyo...
මොනවා උනත් ඇය පියකරුයි
නිවේදකයනම් ගොබ්බ නිවේදකයෙක්
Mr.Sydney Chandrasekara is an iconic figure in Sri Lanka's media landscape. On the other hand, the person being interviewed is a rouge cheater.
ඔව් බන් සල්ලි තියෙන එකීලා කොහොමත් පියකරු වෙනවා නොවැ..... කට්ට අව්වේ ,,,,,බඩගින්නට වතුර බිබී සේවයේ යෙදෙන වහල්ලු සිටිනතාක් කල්.........
MRS. JALANI PREMADASA YOU ARE VERY BEAUTIFUL, YOU ARE A VERY NICE PERSON WITH A KIND HEART LIKE MR. SAJITH AND MR. SAJITH HAS GOT MARRIED TO THE PERFECT LADY, ALL THE BEST TO BOTH OF YOU, GOD BLESS YOU
අනේ තොට තේරෙන තරම!
Thanikarama.rata.harakek😁🐕🐕🐕😁🐐🐐🐐😁🦌🦌🦌😁🐂🐂🐂
Ur right. Sajith deserves this inteligent, aducated honest classy lady. People r evil.
Athatama lejjai Lanka's ministry wfedagath Kaman nedda
Very classy lady!! Well deserved to become a First Lady!!
she will be the next first lady
She is one of the reasons that he would lose this election
Ahema kiyanna apa aiye
Yes
ජයවේවා
බොහොම වැදගත් බිරිඳක් නිහතමානි කාන්තාවක් ජයවේවා ඉදිරියට යන්න ❤❤❤❤❤ සුබපැතුම්
😂😂😂😂
අම්මෝ මේ යකා UNP එකට නැමීගෙන ඉන්නෙ. සිහින ආර්‍යාව ගැන කතා නොකර ඉමු 🤤🤢🤢
Sssdddrxa
Whatever comments you may make but she looks like a lucky women who will bring fortune to her husband immaterial of politics. If they have inherited merits from previous births , their success will be inevitable.
All the accumulated merits from previous births have washed away, due to
the sins committed during the five years REGIME, and saying yes to the
Millennium project while knowing the miserable consequences the nation
has to face.
ඇත්ත වශයෙන්ම සජිත් ගැන ඇහැ ගහගෙන ඉන්න ඕන හේතුව ඔහු කුමන අවස්ථාවක හෝ කුමකින් හෝ ඇනගෙන වේදිකාව මත ඇද වැටෙනවා ඒක සිදු වෙනවමයි ඔහු පවසන දේ ගැන හිතන විට එම නිසා කරුණාකරලා ප්‍රවේශමෙන් ඔහු ගැන බලා ගන්ඩ
සජිත් අනිවාර්යයෙන් ජය ජය ජය
adarei godak
සජිත් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹ක්
ජය වේවා obe දේපල ta
මෙයාහරි ලස්සනයි හින්දි නිලියක්වගේ.
Thopita monada lassana nethrhe lankave thambitoth bo keruwe thopine
අනාග(ත්)ත ජනාදිපති ආර්යාවනි, ඔබට ජය
😂😂😂😂😂
මොකක්ද්ද බන් මේ අනේ මගේ ඩේටා හුංංංඞතො
ඊයා උරෝ,උබ ,,උබ ජරාවක් යකෝ,😠😆ඇන්ටි ඔයා නං,හරි හුරතල් ,,😄😁🤣😂
මෙකේ comments ටික කියෙව්වත් ඇති මුන්ට ලැජ්ජාවක් තියෙන වනම් මේ වගේ පට්ට ගොං වැඩසටහන් කරන්න.. මරු චැනල් එක .. 🐖🐘🔨
දේ ශ. පාලනය.
අනිත්. පැත්තේ.. උණත්.
කාන්තාවක්.. හැටියට.
මම. න ම්.. කැමති
I don't know sinhala but I saw the full video 💕
mage loke jalani and sajith, next president
අපේ..සජින්..නාන්නා..වගේම..දුපන්..මිනිසාගේ..දකදන්න..කේනෙක්..දේවි..පිහිටයි..අපේ...❤❤❤❤❤❤❤❤
We like premadasa famly
😆😆😆🤪🤪🤪🤪🤪🤪🤪🤪go hell......pramadasa kill tamil people.....too bad......this family
ඊලගට කොහොමද අරන් යන්නෙ පරම්පරාව .මෙතනින් ඉවරයි පේමදාස පරම්පරාව
Rasika Phushpakumari @ don’t insult to the people who dont have children. Don’t show your lower qualities
@@dananjayakarunarathna6558 ඒ මනුස්සයා අපහාස කරාද?ඇත්ත කියන එක අපහාසයක් වෙන්නේ කොහොමද?
Minissinge yam yam අඩුපාඩු athi. ඒව විවේචනය කිරීම අපහාසයක් නොව තමන් විසින් එකතු කරගන්න තවත් අකුසල කර්මයක්
යූ ඇන් පී නම් පොන්නයො. පොන්නයො නම් යූ ඇන් පී. 😋
@@nethumyapathirage7666 we
තෙරුවන් සරණයි!
සුන්දර මිනිසා හමුවුණ ඔබට,
පින්බර ගමනක් යන්නට.පිංසාර හිතක් ඇති කරගන්නට,හැමවිට හේතුවාසනා වේවා!!!!කූඩු නිරෝගී සුවයම ලැබේවා!
පෙමදාස පරම් පරාව මෙතනින් අවසන් කල උබ තුමිය මොනාද හිතන්
අපි ඵ් වෙනුවෙන් ඇයට ස්තුතියි කියමු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
බටලන්ද මිනිමරුවන් මේ පරම්පරාවෙන් නැති කරපු නිසා ඇයට ස්තුති කරමු ..
අනිවාර්යෙන්ම ගොඩක් ස්තුතියි
Kauda danne Sajith ta da lamai neththe kiyala,
@@SunShine-yd6pz අපිට කාටද කියන එක අදාලම නෑ ...නැති එක විතරය් අදාල...🙄🙄🙄🙄
Jayawewa budusarani devephitai namobuddaya
මේ ආර්‍යාට නිවේදකයව දරුකමට හදාගන්නපුලුවන් නෙ ලදරු ප්‍රස්න අහන්නෙ
,,
සජින්
ඉදිරියටයනවාමයි
මාපතනවා
සාත්තයි
සමාධි පෑලියගොඩ @ dont insult to the peoples who dont have children . Don’t show your bad qualities👹👹👹👹👹👹👹💩💩💩💩
@@dananjayakarunarathna6558 Yes me too,I agree with you. We must respect every body as the same
Aka patta.a babata jalanige kukku denna පුළුවන්
@@akilanuwan5961 a
Wow she is nice.any way she study Australia.dont be jealous,any way she going to be ist lady
Gnanamany Rita Schmitz-Sinnappen o
Ur right.
May god bless her
මං ගොඩක් කැමති පව්ලක්...නුබ අනිවාර්යයෙන්ම අර්‍යාව වෙනවමයි...මඩ නුබට අදාලම නෑ...තෙරුවන් සරනයි
දරුවෙක් නැතිව පව්ලක් වෙන්නේ කොහොමද සෝමේ?
@@bapadmasri1873 නෙදකින් තොපි වගෙ කුහකයෝ 🤢🤢
රගන රැගිල්ල දිහා බලපුවාම වැරදිලාවත් ජනාධිපති ආර්යාව වුණොත් මම යනව පොලිස්සි..... නැත්තං වහ කුප්පියක් ගහල මුහුදේ පනිනවා....
😅😅😅..අපි බදු ගෙවන්නට ඕනි මුන්ව සුන්දර බිරින්දෑවරු කරන්න ..නේද
මේ ගොබ්බ නිවේදකයා තනිකර unp කනුවක්.
Warsha Dilrukshi ,,
👍
ඒකනම් ඇත්ත.
Those who know Jalani and her atrocities are well aware of the kind of wicked rogue she is. I truly despise her. Good match for Sajith, who has a similar mentality as Jalani.
ලස්සනයි ඇය කාන්තාවක් හැටියට ඔය මැසෙජ් කරන අයට වැරැද්ක් කරලා නැහැ නෙද දෙශපාලනය මට වැඩක් නැහැ කාටත් බනින් එපා හොද දෙයක් දකින්න .පුරුදු වෙන්න ......
She is so beautifull
තොපිට ඇපත් නැහැ අපි ගෝඨාභය සර් ගේනවා අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
aniwa
අනිවාර්ය
🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍❤❤❤❤🇦🇪
Redde arryawa😂😂😂😂
Gotabaya sirge weda balamuko neda..gedara ghin athin allanda dan ne ekkan awe..boradiye malu bana yuga thama ithin
Harima wadagath lassanak harima sarala jeevitayak mahindage genith akka baladdi
පෙමදාස පරම් පරාව මෙතනින් අවසන් කල උබ තුමිය මොනාද හිතන්
පෙමදාස පරම් පරාව මෙතනින් අවසන් කල උබ තුමිය මොනාද හිතන්
oba depalat budusaranai ... hamadam sathuten inna miss
Praying for you in Jesus name get baby in 2020 all the best
God bless you both wish you both well also sri lanken will be blessed if Sahith becomes president 🙏
අනේ කොහොමද යකුනි සුන්දර බිරිඳක් වෙන්නේ සුන්දර බිරිඳක් දැකල නැති එව්න්ට හොදයි
නැහැ නැහැ ලස්සනයි එයා...නමුත් ...අර නැන්ද්ම්මව ඇදලා ඔයා ලස්සනද කියලා අහන එක කැතයි අප්පා..😂😂
රාජපක්ෂට බනින්නෙ මෙ හඩ්න්.....u tube eke
නිහතමානී කාන්තාවක්
😂
Fantastic
next first lady jalani manika
කොහෙන්ද යකෝ මේ සුන්දර බිරිඳ එලියට ආවෙ
ජයවේවා
කොහොම උණත් , dislike වලට වඩා දෙගුණයක් likeතියෙනවා ..
ඒ දවස් වල පියානෝගේ වයිෆ් මතකද. හම්මෝ...මේ ඒකෙ දෙක
ජලනිට වඩා වෙන්ඩ ආර්යාව කියලා කිව්වා නම් තමා හොඳ
great woman i have ever seen.
Mama pohottuwe..eth me wage dennata denna adaren inna hamotama mama adarei suba pathanawa
ape anagatha janadipathi sajith mathithumata jayen jayama wewa
our next first lady.
godak asawen balan idiye miss katha karana vidiha, good luck miss
මේ වගේ පල් මෝඩයෙක් එක්ක හිටියට වෙනම ගානක් දෙන්න ඕන.
ජලනි ඔයා ......
මේ කාන්තාවට මේ තරම් වෛර කරන්නෙ ඇයි අප්පා ලංකාවෙ මිනිස්සු ? ආර්‍යාව කියන්නෙ බිරිඳට නේද ? ඉතිං ඒ වචනයක් අල්ලගෙන ඇයි මේ තරම් වෛර කරන්නෙ ? මීටත් වඩා ඉහලින් හිටපු කාන්තාවන් කරපු ජරා වැඩ එක්ක බලද්දී ඇය මොනාද කලේ ? සජිත් මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් උනා විතරයි ඇයට අපහස කරන්න ගත්තා . ලංකාව කියන්නෙ කොච්චර දුශ්ට කාලකන්නි ඉන්න රටක්ද කියලා හිතෙන්නෙ වෙන රටකට ගියාම තමයි.. ඉතිං කොහෙද සංවර්ධනයක්..
Yako arayaw kiyanne lady
rke kiysne prsedient kenk ge wife ts.issara governor kenek.ge wife ts
Ex-,,lady rijwey
@@wasanthawimalaweera876 දැන් අපේ අයට තියෙන ප්‍රශ්නෙ මේක තමයි.. ආර්‍යාවක් කියන්නෙ කුල ස්ත්‍රියකට.. 😂 ඉතිං ඇය ඇමති කෙනෙකුගෙ භාර්‍යාවක්.. ඉතිං එහෙම කිව්වා කියලා ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද ? අනික කිව්වෙ ආර්‍යාව උනාට පස්සෙ කියලා.. අපේ අයට සිංහලත් කියලා දෙන්න වෙලා.. ලංකාවෙ ඉන්නෙ හුඟක්ම චීත්ත අඳින පිරිමිනෙ.. ඉතිං තද වෙනවා වැඩී.. 😂😂
යක්සනියක්
අප්පා.. ජනාධිපති අපේක්ෂක සජිත්ගේ ප්‍රිය අඹුව නේද මෙි?
කතා කරනබ්ගමන් මූ මාර නැමිල්ලක් නැමෙන්නේ.අනික මේ ජලනි ගේ ආගම කිව්වේ නැහැ.ඇයි තමන් අදහන ආගම කියන්න බැරි.ගිය පාසල කිව්වා ,Bishop college.
මේ නිවේදකයා මහා සෙවළයෙක්.
Jalani harima lassana kanthawak.Sajithge deshapalanaya ekka eya sambanda wenaekanam hariyanne ne.Niliyanta wada lassanai.....
බම්බුව.....