ජලනී ආර්යාවගේ පැටිකිරිය මෙන්න ll Trending Video ll Jalani premadasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2023
  • ජලනී ආර්යාවගේ පැටිකිරිය මෙන්න #trending #video #jalanipremadasa #jaal
    තවත් වටිනා වීඩියෝ නැරඹීමට අපව Subscribers කරන්න. බෙල් එක Click කරන්න. All Click කරන්න

ความคิดเห็น • 647

  • @wddilka6927
    @wddilka6927 2 หลายเดือนก่อน +94

    මේ අසරණයාට නීතියෙ සාධාරණයක් ඉෂ්ට වේ වා.

  • @palithawijewickrama978
    @palithawijewickrama978 3 หลายเดือนก่อน +114

    ඔය තාත්තා ගේ පුතා පරිස්සමින්. වැඩි අද්‍යාපනය කුත් නැති නිසා හිතුන දේ කරන කට්ටිය.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      Hariheti adhyapanayak nethiwunata pennaga inne mahaloku ugath wedakarayek wagei.muwage ekek nayakaya karagathu ewun eeta wada harak relak.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම තාත්තා මල්වට්ටි මාරයා පුතානෝ එහෙම නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      තාත්තා හැටදාහක් මැරුව කොල්ලෝ

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน +1

      ප්‍රේමදාසලාගේ කෙරුවාවල් බලේ නැතුව මෙහෙම නම් බලේ ලැබුණොත් කොහොමද ?😂 ,මේ වගේ නීති විරෝධී දූෂිතයන් පස්සේ යන නූගත් හැත්තක් රටේ ඉන්න නිසා තමා මේ බලහත් කාරකම්😮

  • @user-fj2uv7gd3n
    @user-fj2uv7gd3n 5 หลายเดือนก่อน +89

    මුන්ව බලයට නමිි ගේන්න එපා රටම ඉවරයි

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v 6 หลายเดือนก่อน +118

    මුං බලයට ආවොත් රටම ඉවරයි හොර සල්ලි අච්චු ගහපු හැත්තක් නේ මේ බුදු අම්මෝ රට😢

  • @sarathnimal8702
    @sarathnimal8702 5 หลายเดือนก่อน +67

    යකෝ මූණ නිදන් කඩලා සල්ලි හම්බ කරනකොට අමතරව මනුස්සයින්ගේ දේවලුත් මං කොල්ලා කනවනේ

  • @ajithsamarasinghe7371
    @ajithsamarasinghe7371 6 หลายเดือนก่อน +136

    ප්‍රේමදාස පවුල කියන්නෙම ලෝක හොරු....

  • @Aba-ee1eo
    @Aba-ee1eo หลายเดือนก่อน +39

    මේ කොල්ලා පව් අප්පා. එයා වැදගත්කමට, උගත් විධියට ලස්සනට කතා කරනවා.

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613 หลายเดือนก่อน +46

    අනුන්ගේ ඉඩම් වලට කෑදර හිඟන්නි

  • @Senonnethmitha5920
    @Senonnethmitha5920 2 หลายเดือนก่อน +64

    ඇයි මේ කාලකණ්ණි ගෑනි ට ආර්යාව කියන්නේ

    • @user-mq5gp8nj2o
      @user-mq5gp8nj2o หลายเดือนก่อน +2

      රදවූන්ට කව්ද බං ආර්යා පට්ටං දෙන්නෙ
      ඔය ගෑනී මහ ලොකූ කමින්
      බලාගෙන ඉන්නවලු සජිය ජනපති වෙනකං කකූල්
      දෙක ලඟ දන ගස්සව ගන්න රදව් රජ කරන්න ඕනද?
      විලිලැජ්ජ නැති අපේ උන්ට
      පැනපල්ල මහ මූහුදට
      ඒ උනාට මාන්නෙ සූහූරැ දානපතිය ගෑනි බලෙන් අනුන්ගේ ඒවා අල්ල ගෙන
      ඕකට දුන්නොත් නැවත මහ
      එකාගේ ටයර් සෑයවල්
      බලතෑකී

  • @dumendramudalige9489
    @dumendramudalige9489 6 หลายเดือนก่อน +76

    පියානෝගේ පුතානෝ අපි දන්නවා බලය ගත්තොත් අබ සරණයි ලංකාවටම

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 6 หลายเดือนก่อน +5

      Denna epa gon sajiyata eka vot karyo elawanna oni redda galawala horu hatta mun ratin elawanna oni

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 2 หลายเดือนก่อน +2

      සජියවත් යවන්න ඕනෙ වික්‍රමසිංහලා රාජපක්ශලා බණ්ඩාරණායකලා යවන මහඋළු ගෙදරටම.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 6 หลายเดือนก่อน +136

    තාත්ත ඉන්න කාලෙත් හොඳ හොඳ වැඩ කළා ඒකනෙ එයාට එහෙම යන්න උනේ.මෙයාලට බලය ලැබුණොත් කොහොම තියේවිද මුංට කඩේ යන අයත් රටට සාපයක්..

    • @PitiyegedaraKarunarathne
      @PitiyegedaraKarunarathne 6 หลายเดือนก่อน +6

      රන්ඩුවට යන්න එපා ඉවසන් ඉන්න ටික කාලයයි වීසදෙවි.ඔයාල නටන්නේ මුට්ටියෙ වතුර රත්වඑනකල් විතරයි.

    • @thilinef.kurukulasuriya2282
      @thilinef.kurukulasuriya2282 3 หลายเดือนก่อน +4

      බලාගෙන ගියාම සජබෙ කියන්නෙ තනිකර ජරාම ගව පක්ශයක්නෙ🙄 තව මාස 5 යි ඉන්පස්සෙ අපි බලමු ඔය ජලනිට මොකද කරන්නේ කියලා. ඔබතුමා නඩුව දිනුවයි කියලා හිතාගන්න!

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 หลายเดือนก่อน +29

    මේ වැරදි වැඩේ සමාජ මාධ්‍ය හරහා මහජනතාව දැනුවත්කරන්න.!!!!!

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 6 หลายเดือนก่อน +54

    මේ වගේ හැත්ත රටේ පාලකයන් වුන දවසක රටට වෙන දේ තේරුම් ගන්න.
    මේකි රටේ ආර්‍යාව වෙන්න මේකප් කරන් ඉන්නෙ.
    ජනතාවගේ බදු මුදලින් මැරෙන කම් නඩත්තු කරන වෙන සතෙක්.
    අන්ධභාවයෙන් මිදෙන්න.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 6 หลายเดือนก่อน +94

    ඔබට සාධාරණය ඉටු වේවා !! ශක්තියක් වශයෙන් මම මෙය ශෙයාර් කරමි

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      පේස් බුක් එකේ ශෙයා කරන්න මේවා මුන්ට චන්දේ දෙන මීහරක් දැන ගත් යුතුයිමයි 😮

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 6 หลายเดือนก่อน +57

    කොහොමද භාර්යාවගෙ වැඩ,,

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 6 หลายเดือนก่อน +48

    මේ video එක මම බැලුවේ මීට මාස කීපයකට උඩදී.
    හරිම දුකයි. කොයිතරම් අසාධාරණයක් ද මේ කරන්නේ? අනුන්ට අයිති දේපොළක් බලෙන් අල්ලාගෙන ඉන්නවා. ඒ උනාට රටට පේන්න, මිනිස්සු රවට්ටන්න බොරුවට මල් වට්ටි උස්සා ගෙන පන්සල් ගානේ යනවා. බණ අහනවා. කොච්චර බණ ඇහුවත් හැදිලා නැ. බණ අහන්නේ මිනිස්සුන්ව රවට්ටන්න මිසක් තමුන්ගේ වරදී හදා ගන්න නෙවෙයි නේ.
    තු නොදකින් කාලකන්නි.
    මුන්ට රටේ බලය ගියොත් කොහොමට තියේවි ද?
    නැන්දම්මාට එහා වෙනවා ලේලි.

    • @Priyanka-uq5xc
      @Priyanka-uq5xc หลายเดือนก่อน

      Aryaawa, saha sagitha, loka horu ne

    • @Priyanka-uq5xc
      @Priyanka-uq5xc หลายเดือนก่อน +1

      Sagitha mu jara ekek ne

    • @Priyanka-uq5xc
      @Priyanka-uq5xc หลายเดือนก่อน +1

      Hakke buduras bokke dadamas😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      බලයට ආපු හාමුං කොහොම දේවල් කරයිද කියල දැම්මම හිතාගන්න පුළුවන් නේද

  • @ukuk1581
    @ukuk1581 6 หลายเดือนก่อน +112

    බයවෙන්න එපා කෙලින් ඉන්න මල්ලී. හොද නීති ගරුක රජයක් ලගදීම එනවා. ඔයාට ඇරියස් එකත්
    එක්ක හම්බ වේවි. අපිත් මෙය රටටම කියන්නම්. 👍👍👍

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 6 หลายเดือนก่อน +1

      Hodata Hamba wei
      Jvp awama go yanna dei

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ලක්ෂ්මන්ද පොන්සේකා තමයි ජනිගේ මිනිහා සජිත් ප්‍රේමදාස නමට මිනිහා

    • @prasadranasinghe8434
      @prasadranasinghe8434 หลายเดือนก่อน +1

      ​@@anjalakarunarathna5144ඕන්න ජලනිගේ බෙට්ට කරගහන එකෙක්...😂😂

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      මේක පේස් බුක් ශෙයා කරන්න, මිනිස්සු දැනුවත් කරන්න මුන් පම්පෝරි පමණයි කපට් ගෑණියෙකුයි මිනිහෙකුයි ,රනිල්ටත් ගේම දුන්නා මුන්😂 එහෙවි රටේ දේපළ මුන් හිතෙන හිතෙන වෙලාවට විකුණනවා ,මුන්ගේ අතින් මිටින් යන්න උන්ගේ දේපළ නෙමේයිනේ,රනිල් රාජපක්ෂලාට හපං ප්‍රේමදාසලා අපි නම් දන්නවා පියාණෝ ගහපු ගැහැහිලි එයාර් ලංකා එකෙන්😂 දැන් ඉන්න උන් මුන් ගැන දන්නේ නෑ.ය්කෝ හොඳ මිනිස්සු ඉද්දී ඇයි පට්ට හොරු පස්සේ යන්න වාලේ දුවන්නේ හිතා ගන්නත් බෑ මුන්ට රැවටෙන මීහරක් ලංකාවේ මෙච්චර ඉන්නවා,කියල.😮

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 5 หลายเดือนก่อน +68

    ලැජ්ජයි, බං. මේ වගේ අයද ලංකාවේ පාලනය කරන්න ඉල්ලන්නේ. අපි මාලිමාව ගේන්න ට්‍රයි කරන්නේ ඒකයි.

    • @anushkamalinda3400
      @anushkamalinda3400 หลายเดือนก่อน +1

      Anunge.waradi hoyana me wage katha 😀😀😀😀😀😀

  • @chandipathirathna
    @chandipathirathna 6 หลายเดือนก่อน +30

    බුදු දහම දර්ශනයකි .එය තවම පවතිනව .

  • @lalkalinga3721
    @lalkalinga3721 6 หลายเดือนก่อน +41

    ලැජ්ජාවක් නැහැ මුන්ට....බලය ආවොත් කොහොමද ?

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 5 หลายเดือนก่อน +25

    ඔබට සාධාරණය ඉටුවේවි මිත්‍රයා

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 6 หลายเดือนก่อน +35

    මේවා යූටියුබ් හරහා මුළු ලංකාවේම ප්‍රචාරය කරලා අරින්න ඕනා. කොහොමද සජියාගේ වැඩ මූජාව ඡන්දෙත් ඉල්ලන්න වෙනවා. දෙන්නම් තොපිට ඡන්දෙ බලාගෙන හිටපියව

  • @irekavithanage8159
    @irekavithanage8159 3 หลายเดือนก่อน +33

    මේක මාධ්‍යට ඇයි කියන්නේ නැත්තේ..රූපවාහිනී නාලිකාවට කියන්න.මේක රටම දැනගන්න ඕන කතාවක්.ලැජ්ජයි රටක විපක්ශ නායකයෙක් වෙලා ඉද්දි මෙහෙමනම් ජනාධ්පති වුනොත් මොනවා වේවිද මිනිස්සුන්ට.😢

  • @indranandagunasekara770
    @indranandagunasekara770 6 หลายเดือนก่อน +59

    ඔය විදිහට බැලුවොත් ඔය කාගේ කාගේත් ආර්යාවන්ගේ පැටිකිරිය හිතාගන්න නුවණක් මිනිස්සුන්ට තියෙනවා.

  • @thereality762
    @thereality762 5 หลายเดือนก่อน +41

    නොදකින් නාකි අම්මණ්ඩි ලැජ්ජයි 😢

  • @lankaequity8944
    @lankaequity8944 5 หลายเดือนก่อน +28

    හැබැයි පුතානෝ කියන්නෙ ජෙප්පො ආවම මිනිස්සුන්ගෙ දේපොල පවර ගන්නව කියල.....බලං යනකොට පුතානෝල දේපොල පවරගෙන ඉවරයි දැනටම 🤣🤣🤣🤣

  • @sunandasilva8635
    @sunandasilva8635 6 หลายเดือนก่อน +41

    කොහොම ත් ජලනී කියන්නෙම හොඳ ගැණියෙක් නොවන වග.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      ජලණිගේ හොර මිනිහා ලක්ෂ්මන්ද පොන්සේකා ප්‍රේමදාස කොල්ලා රූකඩයක් විතරයි

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      ​​@@Veneziaapi-dx5hmඅවුරුදු 6 ක් වැඩිමල් මිනිහට වඩා මොන හො‍ඳක්ද .ප්‍රසිද්ධියේම කියනවා ජලනී.😂 ලැජ්ජ බය නැති ගෑණියෙක් ?

  • @thisarasenadi2839
    @thisarasenadi2839 6 หลายเดือนก่อน +34

    අපි එකයි කියන්නේ මුං දෙගොල්ල ගෙන් කවුරු ආවත් මුංට බලේ තියෙන්නේ

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 5 หลายเดือนก่อน +36

    සජිත් පාක්ශිකයන් වශයෙන් අපිටත් ලැජ්ජායි

    • @pradeepdias9386
      @pradeepdias9386 5 หลายเดือนก่อน +2

      Ubala thamath gawayoda,

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      තවත් උඹල පාක්ෂික වගේ ඉන්නවද

    • @victornimalfernando8061
      @victornimalfernando8061 หลายเดือนก่อน +2

      ගවයාගෙන් ඈත්වෙලා ඉන්න

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน +1

      වෙන පක්ෂයකට යමල්ලාකෝ ,මුන්ට බලේ ගියොත් උඹලටත් මේ ටිකම තමා,😂

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 5 หลายเดือนก่อน +36

    අනේ මුන්ගෙ දේශපාලනේ..
    මුන් පස්සෙ තවම ය න බැලයො ඉන්නවනේ...

  • @anurasarathhewamanna3688
    @anurasarathhewamanna3688 5 หลายเดือนก่อน +20

    අර දල කපාගන්න මරපු ඇත්තුන්ට කතා කරන්න පුලුවන් නම් නඩු කීයක් තියේද දන්නෙ නැහැ.

  • @Hasthi-un7px
    @Hasthi-un7px 6 หลายเดือนก่อน +41

    මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බෙිරෙනවා😅😅😅😅😅😅😅😅😅

  • @naliniperera612
    @naliniperera612 6 หลายเดือนก่อน +58

    මේ වගේ සිදුවීම් සජිත් අනුමත කරන්නෙ අයි? මෙවැනි දේ නුඹේ ගමනට ලොකු පාඩුවක්. රජෙක් උනත් සාධාරණව ජීවත් වෙන්න. අන් අයටත් ජිවත් වෙන්න ඉඩ දෙන්න.

    • @sunethpathirage219
      @sunethpathirage219 5 หลายเดือนก่อน +3

      ඔයා විතරයි පොඩ්ඩක් උන්ට මෙහෙම කියන්නෙ මෙහෙම වත් කියන්න එපා පව් කාර මිනිස්සු

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      සජිත් යලි කියන්නේ දෙන්නෙක් නෙවෙයිනෙ බං එක පවුලක් නේ මිනීමරුවො හොරු කියන්නේ උන් වෙනස් වෙන්නේම නෑ තාත්තා වගේම තාත්තා හැටදාහක් මැරුවා

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ,වේදීකා බෙරිහන් දෙන්ඩ කෑ ගහන පට්ට හොරෙක්😂

  • @lalithmathotage871
    @lalithmathotage871 6 หลายเดือนก่อน +30

    Don’t give up Mr. Dusantha

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน +3

    මෙි කාලකන්ණි දෙසපාලු මැර බලය අවසන් කරමු මෙි කියාදිම බොහොම වටිනවා ..

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 5 หลายเดือนก่อน +30

    අපි රටෙම දැනුවත් කරමු.

    • @user-zg4dn4zg8c
      @user-zg4dn4zg8c หลายเดือนก่อน

      ane pala gembo

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      අනිවා දන්න කෙනෙක් ඉන්නවනම් මේවා ශෙයා කරන්න ෆේස්බුක් දාන්න පව් මේ මිනිස්සුන්ට යුක්තිය කරන්න ඕනා

  • @vajirafernando2888
    @vajirafernando2888 6 หลายเดือนก่อน +87

    හේමාට හපන් වෙයි ජලනි...🤑

  • @chathuful1
    @chathuful1 ปีที่แล้ว +98

    ලැජ්ජයි සජිත්

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      Sajith novei ne nona ne.😅

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ​@@rajakanagarathnaraja8795උඹට පුදුම ප*** අමාරුවක් තියෙන්නේ නේ ලැජ්ජර් යම් මිනිහෝ නාකිවෙලාත් එක එකාට පුක දෙන්නේ

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      හිරේ ඉන්ඩ ඕන උන්😮

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      නීතිය හරියටම ක්‍රියාත්මක වුණා නම් මුන් ඉන්න ඕන හිරගෙවල්වල 😮

    • @harischandrabalage2712
      @harischandrabalage2712 29 วันที่ผ่านมา

      Laggawaktiyenawada

  • @shanthapriya4780
    @shanthapriya4780 หลายเดือนก่อน +9

    මුන්ගෙ මුලු පවුලම හොර යක්කු ආර්‍යාව පුහ් හිතාගෙන ඇති ආර්‍යාව කියවගන්න

  • @rajahupathissa123
    @rajahupathissa123 5 หลายเดือนก่อน +18

    සාධාරණය .ඉටුවේවා ආර්යාව උනොත් කොහොම තියෙයිද.හොර සල්ලි කතාවත් එහෙනම් බොරුවක් නෙමෙයි

  • @JayaKandy
    @JayaKandy 6 หลายเดือนก่อน +74

    කොන්ද පණ තියන කෙනෙක්, සජිත් ට රනිල්ට පුක දෙන උන් කොයි බලන්න, රාජපක්ෂ ලාටත් දෙක පුන අය

    • @wijekoonkarunarathne2903
      @wijekoonkarunarathne2903 หลายเดือนก่อน

      උබපුක දෙන්නේ කටද

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      ​@@wijekoonkarunarathne2903අසාධාරණවුන්ට අපි පුප දෙන්නෑ තෝපක දෙනවා කියල අපි දන්නවා දැන් ඔය කියන්නේ

  • @dilhanid7593
    @dilhanid7593 6 หลายเดือนก่อน +26

    ගහේ කටු උල්කරන්න ඕනී නෑ නොවෑ....

  • @LasanthaLasntha
    @LasanthaLasntha 6 หลายเดือนก่อน +46

    මුංගෙන් කොහෙද රටට පිහිට

  • @sunethpathirage219
    @sunethpathirage219 5 หลายเดือนก่อน +10

    දේපල ඇති වැදගත් දරුවෙක් හීගන්නන්ගෙන් බැනිම් අහල තියෙනදේත් දීල මාරයි ඒකනම්

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 6 หลายเดือนก่อน +41

    හොර පවුල් 😮😮😮

  • @h.s.perera2987
    @h.s.perera2987 6 หลายเดือนก่อน +32

    අම්මෝ අපේ දන්න කියන හැමකෙනෙකුම දැනුවත් කරන්න ඕන.දැන්නෙ දන්නෙ මේ කතාව.ගුවන්යානා වලින් ගහපුව ඇහුවම මුං පුදුම හොරුනෙ.

    • @vgdwickramarathne8914
      @vgdwickramarathne8914 6 หลายเดือนก่อน +1

      Planewalin gehuwe kauda

    • @h.s.perera2987
      @h.s.perera2987 5 หลายเดือนก่อน

      @@vgdwickramarathne8914 කාරිගෙ චැනල් එකේ තිබුන.

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 3 หลายเดือนก่อน +21

    බලාගෙන ගියාම සජබෙ කියන්නෙ තනිකර ජරාම ගව පක්ශයක්නෙ🙄 තව මාස 5 යි ඉන්පස්සෙ අපි බලමු ඔය ජලනිට මොකද කරන්නේ කියලා. ඔබතුමා නඩුව දිනුවයි කියලා හිතාගන්න!

    • @Archi_007
      @Archi_007 หลายเดือนก่อน +1

      He looks a decent young man. Hope you will get justice.

  • @vajirayapa8691
    @vajirayapa8691 3 หลายเดือนก่อน +18

    පොලිස් ඇමති අලස් ලක්‍ෂ්මන් ෆොන්සේකා ගේ ගජ මිතුරා. ලක්‍ෂ්මන් ෆොන්සේකා සජියගේ ජලනිගේ උපදේශකයා විතරක් නෙවෙයි ආයෝජකයා. ඉතින් පොලීසිය සජියගේ පැත්තේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      ජලනිගේ හොර මිනිහා ඒක රටම දන්නවා

  • @kapiladenipitiya2112
    @kapiladenipitiya2112 หลายเดือนก่อน +11

    මුන් රටෙ නිතිය ක්‍රියාත්මක කරයිව් ? මුන් නිතිය කඩ කඩ

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +5

    ඔබ සමගයි.ජය

  • @jayaweera9360
    @jayaweera9360 5 หลายเดือนก่อน +20

    මූණ වල් අලවපු උන්ගේ හැටිද මන්දා.... රාජපක්ෂ ආර්යාව වගේ

  • @roshansampath2213
    @roshansampath2213 6 หลายเดือนก่อน +68

    සජිත් ආවත් ඕක තමයි වෙන්නෙ උන්ගෙ ඕන එපාකම් ඉටු කරනවා විතරයි😂

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 6 หลายเดือนก่อน +6

      තාත්තත් ගෙවල් දිදී යටින් කරපුව දන්නෝ දනිති.

  • @samaravickrama2703
    @samaravickrama2703 6 หลายเดือนก่อน +49

    බලය නැතුව මුන් මෙහෙම නම් බලය ගත්ත දවසක කොහොමද මරැ ප්‍රජාතන්ත්‍රවාදය

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 5 หลายเดือนก่อน +1

      Balaya na kiyanne janathawata wadakaranna eyalage WADA karaganna balaya thiyenawa janathawagen thawath wadikaraganna balaya nawathath illanawa okkoma yaluwo Malli Api thamay modayo😂😂😂

  • @piyasenarammohotti1563
    @piyasenarammohotti1563 6 หลายเดือนก่อน +55

    මුන්ට බලය ලැබුනොත් කොහොම කරයිද ?

  • @teryp7357
    @teryp7357 5 หลายเดือนก่อน +5

    ජලනි, මේ කතාව ඇත්ත නම් ඔබ බොහෝම වැරදියි. නැත්නම් නිස්සංක ඔබ අන්තිම වැරදියි!

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 6 หลายเดือนก่อน +199

    බලය නැතිකොට මෙහෙම නම් බලය ලබාගත් පසු කොහොම වෙයිද. පුදුම අාර්යාවක් සහ පුතානො කෙනෙක් තමයි

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of 6 หลายเดือนก่อน +1

      THATHA KARAPUDE. NOKARAPU HUTHIGE PUTHA........😅😅😅😅😅

    • @r.skumara1885
      @r.skumara1885 6 หลายเดือนก่อน +4

      😂😂😂

    • @dineshmudalige4007
      @dineshmudalige4007 6 หลายเดือนก่อน +12

      බලය ලැබුණොත් කොහොමට තියෙයිද ?

    • @kamanisamarasundara7460
      @kamanisamarasundara7460 6 หลายเดือนก่อน

      I ​@@dineshmudalige4007

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 5 หลายเดือนก่อน +1

      Pako.to.oya.karanna.minaga.para.gota.bayaga.kontatt.hatar.handi.kadanwa.toga.....mina.pa4a.balla.gotabaya.sarth.fonsaa.sarrt.....??

  • @randikanadeeshan6184
    @randikanadeeshan6184 หลายเดือนก่อน +13

    ට්‍රැක් ලන්තේ මෝඩ හරක්ට තේරෙන්නේ නෑ.මුන්ට බලේ ගියොත් වෙනදේ තාම මේ රටේ හරක්ට තේරෙන්නේ නෑ.

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      මුන් ගැන හොයල නෙමේ මූට චන්දේ දෙන්නේ මීහරක්ට වීණා වාගේ😂 මේ රට මේ මෝඩ ජනතාව කොහාටද ගෙනියන්නේ😮 ගොං මන්ද බුද්ධික මිනිස්සු ඉන්නේ ,😮

  • @harischandrahemakumara
    @harischandrahemakumara 6 หลายเดือนก่อน +13

    අනුන්ගේ ඉඩම් අයිති කර ගන්න උත්සාහ කිරීම හොද නෑ , මේ පුද්ගලයා මුලදී ඉඩම විකුණන්න පොරොන්දු වෙලා දැන් අකමැති නම් කරදර නොකර දේපලින් ඉවත්වී දුන් මුදල් ආපසු ලබා ගැනීම සඳහා කටයුතු කිරීම හොදයි

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 6 หลายเดือนก่อน +19

    එයත් සංගදාස මුදලාලි ගේ... කූල් ස්පොට් එකේ කෑල්ලක් ද????? හේමා වගේ..........

  • @andra6969
    @andra6969 6 หลายเดือนก่อน +22

    පුකානෝ අටවත් පාස් නැභැ තාත්තා ඉන්න කොට දැක්කනේ කරපු භැටී

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      8 pass nowunata wate inna ugath booruwoth mu ekka weteegena innawa ne.

  • @aselaprabath4052
    @aselaprabath4052 6 หลายเดือนก่อน +19

    නීතිය කොහෙද මහත්තයො ලන්කාවෙ නීතිය අපිවගේ මිනිස්සුන්ට විතරයි 😂

  • @PearlNandakumara
    @PearlNandakumara หลายเดือนก่อน +4

    බල්ලට ගිය නීතිය යුක්තිය සාධාරණය උදා කරගැනීමට විසඳුම මාලිමාව

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 6 หลายเดือนก่อน +56

    යකෝ මේ අනාගත ජනාධිපතිගේ ගෑණී ද?තූ නොදකින්

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 6 หลายเดือนก่อน +56

    සජිත්ට කිසිම ඡන්දයක් නැත.

  • @Bathik-dv7xf
    @Bathik-dv7xf หลายเดือนก่อน +5

    පච දාස පාසල් දරුවන්ට දෙන්නේ පොර ටොක්.මුන් කරන්නේ සක්කිලි වැඩ.
    මුන්ට කඩේ යන උන් බලාපියව් මේවා.

  • @maarafernando
    @maarafernando 5 หลายเดือนก่อน +9

    රටේ පාලනය ගත්තොත් කොහොම තියේවිද?

  • @russel8277
    @russel8277 6 หลายเดือนก่อน +22

    ජනනිට මෙහෙම ආරක්ෂායො කොහෙන්ද

    • @Tresure41
      @Tresure41 5 หลายเดือนก่อน +3

      ආරක්ෂකයන්ට විතරක් නෙවෙයි වැඩ කරන උන් 14 දෙනෙක්ටත් ආණ්ඩුව විසින් පඩි ගෙවන්නෙ

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 4 หลายเดือนก่อน +7

    අයුක්තිය අසාධාරණය සත්‍ය ඉදිරියෙ කිනම් දවසක හෝ දන නමනවා ලෙෝක ධර්මතාවය කිසිදින වෙනස් කල නොහැකියි

  • @sunandaranasingha6684
    @sunandaranasingha6684 หลายเดือนก่อน +4

    All the family from Colombo Kehelwatte Mudukku area

  • @user-cl1ig5xc1s
    @user-cl1ig5xc1s หลายเดือนก่อน +7

    ලැජ්ඡා නැද්ද පුතානෝ අනුන්ගේ ගෙවල් බලේන් ඉන්නේ අහිංසක මිනිස්සු

  • @amalishantha4161
    @amalishantha4161 หลายเดือนก่อน +3

    තව ප්‍රසිද්ධ කරන්න පුළුවන් තරම් ..ඉතාමත් වටිනවා .

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara1955 ปีที่แล้ว +62

    අනාගතය ජනාධිපති වෙන්න බලන් ඉන්න එක්කෙනාගේ ආර්‍යාව නේද මේ

  • @ashengunathilake8663
    @ashengunathilake8663 6 หลายเดือนก่อน +60

    88/89,..රටේ,...කෙල්ලො,....කෙල්ලො,.......මරාගෙන කාපු,..තිරිසනා,....මලේ ආමර් වීදියේ,...අදටත් බල්ල මළ හන්දිය යන නාමය,....නොනැසී පවතී
    පුතානෝටත් අනිචිචාවත සංඛාරම වේවා😮

    • @samjewellery3755
      @samjewellery3755 6 หลายเดือนก่อน +4

      Jvp marapu 100,000 niwan suwa.

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 6 หลายเดือนก่อน +1

      Aniwaryenma puthanota premadas dapu thanma wallalmu karya sajya mata oka penna ba

    • @samjewellery3755
      @samjewellery3755 5 หลายเดือนก่อน +2

      Laksayak kollo kello marapu wijeweerakaalakanniya,uta paladunna,uge pawle unta pala dunna,un inda thenak nethuwa hinga kanawa.

  • @user-jt3un8yi4v
    @user-jt3un8yi4v หลายเดือนก่อน +3

    ජීවිතය බේරාගනින සහෝදරයා . ඕකුන්ට මොනි මරණ එක බොහොම සුලු දෙයක්. ඕකව ජනාධිපති උනොත් මුං රටට මොනවා නොකරයිද.? රටම ඔය විදිහට අල්ලාගනියි. රටේ නීථිය උන්ට නෑ. ඒ නිසා තමා මේ රට මුන්ගෙන් නිදහස් කල ගත යුතුයි.

  • @roshanna9357
    @roshanna9357 หลายเดือนก่อน +5

    බලය නැතුව මෙහෙම නම් බලය ලැබුනොත් කොහොමද?😡😡

  • @sasithadinendra8794
    @sasithadinendra8794 6 หลายเดือนก่อน +46

    ජනාඩිපති වුනදාට මූරටටමකෙලිනවා.

    • @BuddhikaUkwatte
      @BuddhikaUkwatte 6 หลายเดือนก่อน +1

      අනිවා ප#යාට ඕනත් ගම්භාර සීන් එකේ ඉන්න...

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 6 หลายเดือนก่อน +2

      Denna epa puthanota 1 vot please kar sajya

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      Rata diasphorawata wikunai.advance denetama aran😅

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මුන් පට්ට් නූගත් ගැණියකුයි මිනිහෙකුයි දෙන්නම අධ්‍යාපනයක් නැති උන් දෙන්නෙක්,අනුන්ගේ දේපළ හොරාකන.😮

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      මෝඩයෝ දෙන්නෙක් එකතු වෙලා,රට දුන්නොත් මුන්ට රට බලං ඉද්දිම කාබාසිනියා කරල හොරාකනවා 😮

  • @padminidesilva4249
    @padminidesilva4249 6 หลายเดือนก่อน +13

    .හරිම. පුදුමයි.මෙවා.රටම.දැනගන්න.ඕනී..

  • @vishakavishaka5965
    @vishakavishaka5965 6 หลายเดือนก่อน +28

    මෙවා රට දැනුවත් කරන්න නිතරම ලැජ්ජයි මුන් රට පාලනය කරොත් කොහොම වෙයිද හොර හැත්ත අසාධාරණයට එරෙහිවිමට.nnp ගෙනෙල්ලා

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 6 หลายเดือนก่อน +35

    පියානෝ නවත්වපු තැනකින් පටන් ගන්නවා කියලා පුතානෝ කිව්වා

    • @susilayupala2959
      @susilayupala2959 6 หลายเดือนก่อน +1

      Ayyo jalani premadasa monawada karena balu weda kalakanni. Dewiyane oba koheda. 😭😭

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 หลายเดือนก่อน +2

    අනේ දෙවියනේ මේ රටේ මිනිස්සු තනිකර මෝඩ අය බලන්නේ කව්රුවත් විවෙචනය කරන්න කුණු අදින්න මොකක්ද මේ කැත වැඩේ. අපි කව්රුවත් කාටවත් රිදවීමට අපහාස කරන්න හොද නෑනේ. මේ දේශපාලනය කරන්නේ හැමෝම නායකයො වෙන්න තමයි ඉන්නේ. මම නම් සැබෑවටම හැමෝටම ස්තුතියි කියලා සුබපතනවා

  • @hashanifonseka5835
    @hashanifonseka5835 6 หลายเดือนก่อน +6

    වාරන නියෝගය කඩ කරලා ඉදිකිරීම් කරනවා නම් උසාවියට අපහස කිරිමට නඩු දාන්න .

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 6 หลายเดือนก่อน +29

    අඩේ, ආරියාව,නියමයි සජියෝ, තෝ
    පරයෙක්,තොපිට චන්දෙදීල තොපි
    කොරනහෑටි, මේකෙන් හොදටම,
    පැහැදිලියි අපට දැන් මාලිමාවතමයි
    හොඳ, තොපිගැන අපි දැනුයිදන්නේ?

  • @nishadiperera9160
    @nishadiperera9160 หลายเดือนก่อน +2

    රටේ පාලනය භාරගන්න ඉල්ලන අය මෙහෙම නම් දෙයිහාමුදුරුවන්ට ඔප්පු වෙච්චාවේ. 🤦‍♀🤦‍♀🤦‍♀.

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 6 หลายเดือนก่อน +17

    මෙන්න සජියගෙ පැටිකිරිය දීපල්ල රට හදන්න චන්දෙ පාහර යො

  • @ljayasinghe1232
    @ljayasinghe1232 หลายเดือนก่อน +1

    Ha..mama..danna..maalimaawata🎉🎉🎉🎉🎉

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v 6 หลายเดือนก่อน +6

    බස් බෙදන්න සල්ලි තියෙනවනෙ ඕක පිලිගන්නත් අමාරුයි

  • @arjunakurukulasuriya1026
    @arjunakurukulasuriya1026 28 วันที่ผ่านมา +1

    අමතක කරන්න එපා ජනාධිපති මන්දිරයේ තිබුණු මුල්කිරිගල චිත්‍රය හොරකම් කරලා නීතිය ඉදිරියේ වැරදිකරුවන් වූ බව . අපේ රට පාලණය කල දූෂිතම පවුලක් .

  • @ashengunathilake8663
    @ashengunathilake8663 6 หลายเดือนก่อน +27

    පුතානෝගේ,... ...බාරි😂😂😂😂😂😂😂,............අරින්න එපා කොල්ලො,.....පෑඩි මෑන්,.. .....මෙය දකිත්වා 😮😮😮

  • @pradeepsrimal501
    @pradeepsrimal501 ปีที่แล้ว +41

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන සජිත්ලා... කෝ දැන් මේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය...

  • @deshanidilki1684
    @deshanidilki1684 หลายเดือนก่อน +3

    මුන්ට කවදාවත් බලේදෙන්න එපා බලේ ආවොත් රට ඉවරයි

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +4

    මොහුට නීතියේ සාධාරණය ඉටුවිය යුතුයි

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 24 วันที่ผ่านมา +1

    මේ වැරදි වැඩේ සමාජ මාධ්‍ය හරහා මහජනතාව දැනුවත්කරන්න.!!!!!අනුන්ගේ ඉඩම් වලට කෑදර හිඟන්නි මේ අසරණයාට නීතියෙ සාධාරණයක් ඉෂ්ට වේ වා....!!!

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 6 หลายเดือนก่อน +12

    Very Bad act of Jalani + Sajith ! How do they rule the country ? ? ? ?

  • @GaminiWeththasinghe
    @GaminiWeththasinghe หลายเดือนก่อน +2

    මු බලයට ආවෙත් මහා එකා වගෙ
    අහිංසක මිනිස් සු මරනවාදැන් මෙහමනම් බලය ආවෙත් අම්මාට .......

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 หลายเดือนก่อน +2

    බලේ නැතිවත් මෙහෙම වැඩ දාන්න ලොකු යාළුකම් තියෙන්න ඕනැ.
    මුං ඔක්කොම යාළුවෝ මල්ලි (රංජා)

  • @phrdesilva2492
    @phrdesilva2492 หลายเดือนก่อน +1

    තමන්ගෙම අමිම කන්නෙත් රඡයෙන් නමි.....යන්නෙ එන්නෙත් ජනතා මුදලින් නමි......රටේ ජනතාවට කරයිද මුන් 5000 කොල අචිචු ගහල....හරක් ඉන්න අපි වගේ රටක ඉපදීමම කරැමයක්😢😢😢😢😢😢😢😢😢😢

  • @samanlbj
    @samanlbj 6 หลายเดือนก่อน +15

    පාණී ඉලංගකෝන් කියන්නෙ වැලිගම හිටපු මංත්‍රි තුමා,ඉතා හොදින් දේශපාලනය කල මහතෙක්

  • @shantha1111
    @shantha1111 หลายเดือนก่อน +2

    හොඳ වෙලාවට මේ විඩීයෝව දැක්කේ..........

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph หลายเดือนก่อน +1

    නීතිය සැමට එකයි.ටික දවසක් ඉවසන්න.තව මාස4යි.මාලිමාවෙ ආන්ඩුවකින් ඔබේ ප්‍රශ්නය විසදේවි.අපේත් බලාපොරොත්තුව නීති ගරුක සමාජයක්.

  • @pwgdharmasena6656
    @pwgdharmasena6656 หลายเดือนก่อน +1

    තව පෝය 4 යි npp එකට සහය දක්වා දැනුවත් කරන්න අනිවාර්‍යයෙන් ඔබට සාදාරණ තීන්දුව ලැබෙනවා.