මල්ලිකා සහ චමින්ද්‍රි හේමචන්ද්‍ර - DYNASTY WITH KALUM ✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Join us on March 8th as we celebrate International Women's Day with an exclusive interview featuring Mrs. Mallika Hemachandra, the visionary chairperson of Mallika Hemachandra Jewellers, and her daughter, Chamindri Hemachandra, the dynamic Managing Director.
    Discover the remarkable story of how Ms. Hemachandra embarked on her entrepreneurial journey in the male-dominated jewelry industry, and how she navigated through numerous challenges to establish Mallika Hemachandra Jewellers as a prominent name in the market.
    Learn from their insights, experiences, and strategies as they share valuable lessons on overcoming obstacles, breaking barriers, and thriving in a competitive business landscape. This interview is a must-watch for every woman aspiring to excel in their chosen field, offering inspiration and empowerment to all. Don't miss this opportunity to be inspired by the resilience and success of these extraordinary women.

ความคิดเห็น • 335

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 7 หลายเดือนก่อน +40

    අනේ ඉන්ජෙක්ශන් ගහගත්ත ගොබ්බ නිලි කෑලි වලට වඩා මේ අය කොච්චර ශෝක් ද ....බලන්න ආසයි ....මම ආසම කාන්තාවක් මල්ලිකා හේමචන්ද්‍ර ...දීර්ඝායු වේවා මැතිනිය...❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +2

      👍💐👍💐

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 7 หลายเดือนก่อน +1

      මට හොංකොං වලදී හමූඋනා මෙයාලා ..මගේ යාලුවෙක් ගේ යාලුවෙක් තමා මෙයා..

    • @shiranisilber2623
      @shiranisilber2623 7 หลายเดือนก่อน

      8​@@bandaranayakegayathri6138

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 7 หลายเดือนก่อน

      Excellent idea excellent.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 หลายเดือนก่อน +28

    එලීනා ජයවර්ධන ආර්‍යවට හුරු වැදගත් පෙනුමක් තමයි මල්ලිකා හේමචන්ද්‍ර මහත්මියට තියෙන්නේත් ❤🌷🌹💐💐💐🌷

  • @Ushankbudd
    @Ushankbudd 7 หลายเดือนก่อน +23

    ගැහැණියක් නම් ඇය වගේ විය යුතුයි..❤❤❤..ආත්ම ශක්තිය ප්‍රබල නම් කෙනෙක්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද ...ඇය හොඳම උදාහරණයක්....ඇයව මෙහෙම ගෙන්නුවට.කැලුම් මහත්මයා ඔබට ස්තූතී...❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👍💐

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 หลายเดือนก่อน +21

    මල්ලිකා හේමචන්ද්‍ර මහත්මිය හරියටම රත්තරන් බඩුවක් වගේමයි 💐🌷🌟🌹💐❤🌾

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 7 หลายเดือนก่อน +35

    කාන්තා දිනය දවසෙම මෙය ඉදිරිපත් කළාට කැළුමිට ස්තුතියි.ලක් මවගේ රතතරන් දියණියන් දෙපලක් වනිතාභිමානී සමිමානය ලැබිය යුතුයි.තෙරැවන් සරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි 🙏💐🙏💐🙏💐

    • @ira3953
      @ira3953 7 หลายเดือนก่อน +1

      සැබැවින්ම!

  • @C424c424
    @C424c424 7 หลายเดือนก่อน +14

    ශ්‍රීලාoකීය නම ජාත්‍යන්තරයට අරන් ගිය අභිමානවත් කාන්තාවන් දෙපලක් දැනුයි program එක බලන්න ආවෙ කැළුම් අය්යෙ ..😊😊😊❤❤❤👌👌👌

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 7 หลายเดือนก่อน +14

    ගොඩක් ස්තුතියි කැලුම් අය්යේ මේවගේ අයව අදුන්නලා දීපු එකට ජයවේවා 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @sumanalekamge2205
    @sumanalekamge2205 7 หลายเดือนก่อน +17

    අද වැනි දවසක මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කල ඔබතුමාට තුති .ඔබතුමියට දීර්ගායු වේවා ...❤️💕💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @amithadealwisthamessathiya6541
    @amithadealwisthamessathiya6541 7 หลายเดือนก่อน +12

    ඔබ දෙ පලටම තව තවත් ඉහලින්ම මේ ව්‍යාපාරය කරගන යැමට තව තවත්
    ශක්තිය ලැබේවා!

  • @kalhara161086
    @kalhara161086 7 หลายเดือนก่อน +2

    Fabulous programme Kalum. So proud to see this Mrs Hemachandta another Visakhian at this level. I am going to this lady next time when I visit Sri Lanka.
    I am in Melbourne, can I see jewellery on line?
    All the best to Mallika jewellers. Triple Gem blessings for your future endeavours 🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️

  • @chandrikaudukumbura6833
    @chandrikaudukumbura6833 7 หลายเดือนก่อน +8

    මල්ලිකා හේමචන්ද්‍ර නාමය තව තවත් ලොව පුරා බැබලේවා! මුළු පවුලටම නිදුක් නීරෝගී සුවය ලැබේවා!👍♥️🙏

  • @chamodm752
    @chamodm752 7 หลายเดือนก่อน +5

    Aththatama Film ekak hadanna Watina lassana kathawak. Bolanda adara katha walata wada. Lankawe witharak nemei Mulu Lokema Kanthawanta Adarshamath Kathawak Mallika Hemachandra Methiniyage Story eka.
    Love You Sooo Much! ❤❤❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 7 หลายเดือนก่อน +2

    My loving daughter gave me "dharma chakra "pendent on my birthday. Soooo dainty very neet sooo beautiful. Thank you madam you are amazing legend in srilanka.Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️♥️♥️

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 7 หลายเดือนก่อน +23

    අනේ රටේ නම තිබ්බ දැවැන්ත කාන්තා ශක්තීන්.." මල්ලිකා හේමචන්ද්‍ර "❤️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 7 หลายเดือนก่อน +1

    Wow wonderful interview.i saw her in showroom at horton place. Lovely humble lady.wish mrs mallika hemachandra healthy and wealthy long life. ♥️♥️♥️♥️♥️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 7 หลายเดือนก่อน +14

    කැලුමි මහත්තයා මෙයාලගෙ විස්තර දුන්නා ප්‍රමාද වැඩියි කියලා හිතෙනවා ... ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +4

      ඒ අය මගෙ ඇරයුම පිළිගත්තෙ ප්‍රමාද වෙලානෙ..
      සාමාන්‍යයෙන් මේ වගේ කතාබහ සදහා එකතුවෙන්න ටිකක් මැලි කරනවා.
      කියන්නේ අනේ අපිට ඕව තේරෙන්නෙ නැහැ කියලා.😂😂😂

    • @chansam8966
      @chansam8966 7 หลายเดือนก่อน

      I thought the same ❤

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 7 หลายเดือนก่อน +10

    හරිම රසවත් කතාවක්.අපිට නොදැනිම අපේ මුහුන හිනාවක් ගෙනවා මේ කතාවට.එ් කැලුම් මහත්තයත් වගකියන්න ඔ්නේ..අැත්තටම සුන්දරයි අැය.🎉❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐👍

  • @disnagunasena5966
    @disnagunasena5966 7 หลายเดือนก่อน +7

    බොහොම වටිනා කතාබහක්.මගේ නිවාඩු දවසේ දාගෙන තියෙන වැඩ වලින් එකක් තමා අයියේ ඔයාගේ වැඩ සටහනක් අනිවාර්යයෙන්ම බලන එක.
    සුන්දර කතාබහ,ඔයාගෙ සවන්දීම,නවීන ප්‍රවීන හැමෝම ඇගඊමට ලක් කිරීම .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

    • @niromigoonetilleke2406
      @niromigoonetilleke2406 7 หลายเดือนก่อน

      Mama Niromi .Malik amahathmiya mate arbarana hadanne pattangathe 1975 Icahn Thawamath Ali sambandakam pawthwanawa.
      Mage Duwa ha Minipirith.
      Ayeta rathrharan hadWathak thyenewa.
      Thawamath ithamath simple.
      Mama hadawathin ayeta aware database.

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 7 หลายเดือนก่อน

      Excellent thought ♥️♥️♥️♥️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 7 หลายเดือนก่อน +3

    කතා කරන්න ඕනෑම චරිත ඇය...ඇත්තටම මල්ලිකා එකේ ආභරණ හරිම යුනික් ...
    ඇයට නිරෝගී සුව ලැබේවා ..

  • @nimchala3611
    @nimchala3611 7 หลายเดือนก่อน +4

    කාන්තා දිනයේ සැබෑ අරැත කාන්තා ධෛර්යය ශක්තිය පෙන්නපු වැඩසටහනක්.
    ස්තුතියි 🙏🙏 අයියේ . එතුමියන්ට දීර්ඝායුෂ පතනවා.
    තෙරුවන් සරණයි .!!..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරනීය නංගී
      ඔබටත් තෙරුවන් සරණයි

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 7 หลายเดือนก่อน +7

    කාන්තා දිනයට දීපු වටිනා තෑග්ගක්.❤❤ ස්තුතියි කැලුම් මල්ලි...

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 7 หลายเดือนก่อน +3

    ඔබතුමා කාන්තා දිනයට දිපු උතුමි තැග්ගක්❤❤ඔබදෙපලට දිර්ඝායු ලැබේ‍වා..සැමට තුනුරැවන් සරනයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 7 หลายเดือนก่อน +18

    මාතර ඇතැයි සිතමි.. 🎉🎉 මවි තුමියට දොහොත් මුදුන් තබා වදින්න වටිනවා... එච්චරටම බුද්ධිමත් .. දිිර්ගායු පතනවා !!! තෙරුවන් සරනයි !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👍💐🙏

    • @prabuda_dayarathna875
      @prabuda_dayarathna875 7 หลายเดือนก่อน +4

      යමෙක් ලංකාව ජය ගත්තේද ඔහු මාතරට නෑ කමක් කියයි. මෙහෙම කියන්නේ මාතර උන් මයි. අපි නොවේ.

    • @binariranasinghe5523
      @binariranasinghe5523 7 หลายเดือนก่อน

      @@prabuda_dayarathna875 ආ.. මම මාතර.. මම හිතුවෙ මාතරත් මල්ලිකා ජුවලරි එකක් තිබෙිද කියා දැන ගැනිිමක්.. මම දන්නෙ නෑ මෙතුමි මාතරද කියලා.. නමුත් මම මාතර ගැන නෙවි හිතුවෙ ලංකාවටම වටින මවක් නිසයි..එතුමිය රටට කිිර්තියක්..

  • @kaushalyaperera2026
    @kaushalyaperera2026 7 หลายเดือนก่อน +2

    Chamindri යි අම්මායි රටට ආදර්ශමත් කාන්තා චරිතයන් .Chamindri නිවැරදි දැක්මක් සහ ඍජු ගතිගුණ මෙන්ම, ඉතාම නිර්මාණශීලී අදහස් වලින් පිරුණ චරිතයක් ලෙස මම හදුනාගත් ආදරණීය මවක්. මෙවන් සම්පත් රටට ආශිර්වාදයක්..🙏❤

  • @chitrakonari6522
    @chitrakonari6522 7 หลายเดือนก่อน +5

    අද දවසට වටින වැදගත් කතා බහක් හරීම ආසාවෙන් අහගෙන හිටියේ

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 7 หลายเดือนก่อน +4

    අපේ රටේ ,ලොව ජයගත් කාන්තාවක් ..මැණියන්ටත් දියනියටත් ජයමවේවා !දීර්ගායුශ ලැබේවා !තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu7259 7 หลายเดือนก่อน +2

    ආසාවෙන් නැරඹූ කතාබහක්. මල්ලිකා හේමචන්ද්‍ර මහත්මියගේ ජීවිත කතාවෙන් චිත්‍රපටයක් හදන්න වටිනවා. 💜
    ස්තූතියි කැළුම් අයියා ඔබට මේ වටිනා කතාබහ ගෙන ආවට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @chitrakonari6522
    @chitrakonari6522 7 หลายเดือนก่อน +5

    හැමදාමත් වගේ කැලුමි සර්ට තෙරැවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔවටත් තෙරුවන් සරණයි

  • @nuwanthirathnayaka5743
    @nuwanthirathnayaka5743 7 หลายเดือนก่อน +4

    කැලුම් සර් ඔබතුමාගේ වැඩසටහන් හරිම රසවත්.. සර්ට බොහොම ස්තූතියි.. පුළුවන් නම් සර් ජගත් බෙනරගම, හර්ෂ තෙන්නකෝන් මේ දෙන්නගේ වැඩහටහන් දෙකක් අරන් එන්න...

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 7 หลายเดือนก่อน +2

    ❤ ආදරණීය චරිත දෙකක් , ආසාවෙන් බැලුවා . මල්ලිකා මහත්මියට , තව කාලයක් ක්ෂේත්‍රයේ වැඩ කරන්න ලැබේවා ! කැළුම් මහත්මා ඔබටත් අපි ගොඩාක් ආදරෙයි ❤❤ ලස්සනට ඉදිරිපත් කරා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @priyankailleperuma7198
    @priyankailleperuma7198 7 หลายเดือนก่อน +2

    ඉතා වටිනා වැඩ සටහනක් කාන්තා දිනය වෙනුවෙන් මගේ රටෙ ස්වර්ණ ඹරන වලට වඩා වටිනා මැණික් දෙකක් ඹබ දෙපලට දළ දාසමිදු පිහිටයි❤❤❤

  • @iamendra1721
    @iamendra1721 7 หลายเดือนก่อน +3

    I am very happy and very proud to watch your TH-cam channel. It is a great privilege to see aunty Malika & Chaminda doing jewellery business. I still have your jewellery and have in good condition. When I come to Sri Lanka I would like to buy. And keep up your good work. Good luck. Usha Amendra (Seeli's daughter). Bye for now.

  • @manojanipeiris9430
    @manojanipeiris9430 7 หลายเดือนก่อน +4

    හරිම සතුටින් සවන්දීගෙන හිටියා. බොහොම ස්තුතියි.

  • @Darma17690
    @Darma17690 7 หลายเดือนก่อน +4

    සුපිරියි. පලමු කමෙන්ට් එක මගෙන්❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 7 หลายเดือนก่อน +1

    This is very very best interview. Dear kalum please interview sanjeewani perera "shine"sanjeewani also very talanted multi talented lady in flower industry. I have purchase some items from liberty plaza too.what a amazing interview ♥️♥️♥️♥️🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Thank you so much NALANI 💐

  • @hikkkies
    @hikkkies 7 หลายเดือนก่อน +4

    Super nostalgic and super proud of her❤❤❤❤ she is a real boss queen. She knew what she wanted 😊

  • @ravanking9865
    @ravanking9865 7 หลายเดือนก่อน +4

    එහෙන් මෙහෙන් පාත් වුන නලු නිලියො ගැන නැතුව මේ වගේ අය ගැන වැඩියෙන් වැඩසටහන් කරන්න .එතකොට අපිට බලන්න හිතෙන්වා. ස්තුති 🙏 🙏 🙏

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 7 หลายเดือนก่อน +2

    Rattharan wagayma Watina Wadasatahanak!
    Bohoma Aasaawen baluwa!
    Very impressive and very interesting.
    I wish you both the Great ladies …..to achieve success and prosperity in Abundance!
    We are so Proud of you!

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 7 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වැඩ සටහනක්. ඔබතුමියට තව තවත් ජය……

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @Chandaniaa00
    @Chandaniaa00 7 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි ඔබතුමිය ගැන තෙරැවන් සරණයි !

  • @chitrakonari6522
    @chitrakonari6522 7 หลายเดือนก่อน +3

    නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා මැතිණියනි තෙරැවන් සරණයි

  • @susilaairin2801
    @susilaairin2801 7 หลายเดือนก่อน +2

    මම අදයි මේ වැඩ සටහන බලන්නේ. මට හරි සතුටුයි. මොකද දන්නවද කැලුම්. මගේ චූටිදුවගේ උපන්දිනයත් මාර්තු 8 වෙනිදා. මම ඔයාගේ වැඩ සටහන් බලනව. ජයවේවා කැලුම්. ඔබ තිදෙනාටම සුබදවසක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👍
      ඔබේ දියණිය.ට උණුසුම් සුබපැතුම් අනාගතයේ රටර වැඩදායී කාන්තාවක් වන්නට💐

  • @carmelapreeniwickremasingh3887
    @carmelapreeniwickremasingh3887 7 หลายเดือนก่อน +2

    Lovely interview ..
    Elegant ladies ..
    Proud of my friend my classmate, Chamindri ..
    God bless you both🙏🏽

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👍💐
      Thanks a lot for watching

  • @nisansalasamarakoon7170
    @nisansalasamarakoon7170 7 หลายเดือนก่อน +2

    කිසිම විවාදයක් නැතුව, ලංකාවේ ලස්සනම Gold Design Jewellery තියෙන්නේ මල්ලිකා හේමචන්ද්‍ර ලග! It is unique, elegant and heart touching. ❤❤❤

  • @kanthipeiris347
    @kanthipeiris347 7 หลายเดือนก่อน +2

    I just saw this program
    So beautiful
    Wonderful
    Thanks dear

  • @kumaridehigama4293
    @kumaridehigama4293 7 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා සියලුම දෙනාට 🙏 ස්තූතියි කැලුම් 🌹 හරිම ලස්සනයි වගේම වැදගත් වැඩසටහනක් , 🌹🌹🌹🙏

  • @nadeerapushpamala460
    @nadeerapushpamala460 7 หลายเดือนก่อน +3

    ඔබ තුමියට දීර්ඝායු වේවා !

  • @SKA-uo7ts
    @SKA-uo7ts 7 หลายเดือนก่อน +3

    Perfect womens day gift. Thank you kelum. 👍❤️💐Can we buy the book written by Mrs. Hemachandra?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      I think so
      But I am not sure 😳😳🤔

  • @windywindy123
    @windywindy123 7 หลายเดือนก่อน +2

    Kelum ayya your presentation skills are next level. ❤ The way you handed mrs. Mallika is wondedful

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐💐

  • @nikithaperera4805
    @nikithaperera4805 7 หลายเดือนก่อน +2

    Mrs. Chamindri. Glad to see you. She was my boss sometime back.

  • @PushpaWaduge-d7o
    @PushpaWaduge-d7o 7 หลายเดือนก่อน +2

    Mallika Hemachandra is a talanted and highly energetic lady in sri lanka.
    Thank you kalum for this valuable discussion

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Many thanks for watching 💐

  • @shiromaperera2203
    @shiromaperera2203 7 หลายเดือนก่อน +2

    Very good new segment. I think better if you can name it as අම්මයි දුවයි that is more close to people

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      I have started this some time ago NANGI
      Ne more program done with DHANANJAYA BANDARA and his mother. Please watch it when time permits with you

  • @maryjoseph3207
    @maryjoseph3207 7 หลายเดือนก่อน +2

    So proud of you Chamsi girl.
    Happy women's Day Ammi
    And Chamsi.
    Two beautiful and precious gems of Sri Lanka and an inspiration to all women to learn to stand on their own feet.
    ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👏👏👏👏🌺🌺🌺👍

  • @TravelalongNZ
    @TravelalongNZ 7 หลายเดือนก่อน +3

    She is amazing. Nowadays there are women who are in the jewelry-making industry. Imagine those days - something she learnt has brightened her whole life. The delicacy of her designs is commendable. I am looking forward to the future videos of this category, Kelum. excited

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Thank you so much for your kind words 💐💐

  • @dharanimadugoda
    @dharanimadugoda 7 หลายเดือนก่อน +1

    So appropriate to interview these phenomenal women on women’s day ❤ love that she was a Visakhian and went on to study zoology. Relatable and inspiring 💐

  • @thilakabh4565
    @thilakabh4565 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි, කැළුම්, අදවගේ දවසක මේවගේ අනර්ඝ මැණික් ඉදිරියට රැගෙන ආවට,
    Bahrain වල කොහෙද ඒ outlet එක තියෙන්නේ
    දැනගන්න පුළුවන් ද,

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +1

    මේ දෙදෙනාටම බුදු සරණයි
    අගයමි 🙏💕🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 7 หลายเดือนก่อน +2

    ම⁣ම දුටු ඔබෙි ලස්සනම වැඩ සටහන මෙයයි මට හැගුනෙමි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 7 หลายเดือนก่อน +2

    Interesting interview. Entrepreneur can learn a lot from this. Thank you Kalum 👍💐

  • @arjukottegoda
    @arjukottegoda 7 หลายเดือนก่อน +1

    Another great interview!
    Love their jewellery! very unique!
    I like the way she said she really didn't care the issues came up at the start, she just carried on. I think it is a vergood example to us too. It is worth not to waste your your energy and time for those negative influence
    All the best Mallika Hemachandra 🎉🎉🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Glad you enjoyed it!💐💐💐💐

  • @chandrishewon3136
    @chandrishewon3136 7 หลายเดือนก่อน +2

    ❤ heart-warming conversations.god bless 3 of you.

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 7 หลายเดือนก่อน +1

    Perfect program to celebrate women's day. Thanks, Kalum, for your great work ❤💐

  • @nilanthilanka5987
    @nilanthilanka5987 7 หลายเดือนก่อน +2

    අයටදීර්ගයුස පතමි තෙරුවන් සරනයි

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 7 หลายเดือนก่อน +1

    Harima ardambarai.lokayama jaya ganithwa!!!! Sri Lanka namaya lowata dun oba depalatama his sita depathula dakwama ethi siyalu wedana duruwewa!!!!!!. Suwasema digayusha bukthi widinnata wasanawa himi wewa!!!!

  • @RanjaniW
    @RanjaniW 7 หลายเดือนก่อน +1

    All The Best.May The blessings of the Noble Triple Gem be with you always. I am a relation of you, Ms wimalaratne.

  • @amithakularatna1487
    @amithakularatna1487 7 หลายเดือนก่อน +2

    So impressed about you after listening to the discussion that you and your lovely daughter had with Mr. Kalum Wijesooriya. I have heard your name many times as my mum used to buy jewellery from you. May you go from strength to strength and may the blessings of the Triple Gem be with you.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Wow, thank you!

    • @iamendra1721
      @iamendra1721 7 หลายเดือนก่อน

      You are very talented at making beautiful jewelleries and in different styles and others. You have achieved a reputable name and keep up. Best of luck for the future.

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 7 หลายเดือนก่อน

      Sooo beautiful idea. ♥️♥️♥️♥️

  • @buddhiniwijayawardane7714
    @buddhiniwijayawardane7714 7 หลายเดือนก่อน +1

    Another great visakhian… proud of u ma’am

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 6 หลายเดือนก่อน +1

    Respect Mrs Hemachndra👍❤️Kalum kiyanna වචන නැහැ❤ oyage program gana ❤adarai kalum ❤️🇮🇹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 7 หลายเดือนก่อน +1

    The two Gorgeous ladies show their Dignity and Gracefulness far beyond their wealth!

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 2 หลายเดือนก่อน +1

    හරිම ආඩම්බර lady කෙනෙක්❤

  • @minervarose7664
    @minervarose7664 6 หลายเดือนก่อน +1

    Wow what an inspirational woman 😍 why can't media promote such women instead of these silly so-called celebrities!

  • @priyadarshanierajakaruna6363
    @priyadarshanierajakaruna6363 7 หลายเดือนก่อน +1

    So interesting and thank you Mr Kelum 👍👍💐💐

  • @neahaperera6798
    @neahaperera6798 7 หลายเดือนก่อน +1

    ඉතාම හොද වැඩ සටහනක් 🎉 තෙරැවන් සරනයි ❤

  • @DammikaKothalawala-t4j
    @DammikaKothalawala-t4j 7 หลายเดือนก่อน +1

    Kalum oba itha watina chritha aragena awith itha lassanata program eka karanawa .Good luck ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Bohoma isthuthi 🙏🙏🙏👍

  • @mihingamage4810
    @mihingamage4810 7 หลายเดือนก่อน +1

    It was great chat in Women’s Day. ❤❤

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 7 หลายเดือนก่อน +1

    ❤ ස්තුතියි ඔබට කැලුම් මහතාණෙනි ❤

  • @chandanihewagama2059
    @chandanihewagama2059 7 หลายเดือนก่อน +1

    Very proud of both of you Congratulations 🎉
    Very beautiful program .🎉

  • @radhapremlall3791
    @radhapremlall3791 7 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වැඩසටහනක්. 👌👌

  • @hemanthaperera9855
    @hemanthaperera9855 7 หลายเดือนก่อน +1

    Srilankan best. Artist onesto. People. Good luck. . best wishes. From Italy. .

  • @LalithaKumari-k3f
    @LalithaKumari-k3f 7 หลายเดือนก่อน +1

    Iam working in Hong Kong.iam vary like your branch open hear .please try it.budu sarani.davi pihitai 🎉

  • @tonyandniro
    @tonyandniro 7 หลายเดือนก่อน +1

    Well done ladies. I love u both cause I too hv the same intentions. We ladies can do anything. God has created us like that. ❤ we ladies are strong in mind and soul. We can do many things. Now a days girls want to be smart like u both without being under a Males . Please start an academy regarding jewellery making. There will be somany who wants to learn. I hope u will . God bless u both. Thanks calum for doing programmes like this.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐

  • @kanchanadasanayaka7847
    @kanchanadasanayaka7847 7 หลายเดือนก่อน +1

    Lovely interview ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐

  • @nilmini2180
    @nilmini2180 7 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි !!!❤️❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +1

    කාන්තාවන්ට දිනයක් නම් එපා ඒත් මෙවන් උතුම් කාන්තාවන්ට 🙏 ස්තුතියි කැලුම් ලෝකයේ සමරනවා නෙ මේදින කැලුම් ඔබට සහ
    කතා නායිකාවන් දෙදෙනාටම බුදු සරණයි 🌼💐🌼💐🌼💐

  • @amithadealwisthamessathiya6541
    @amithadealwisthamessathiya6541 7 หลายเดือนก่อน +3

    ඇතතිතටම වනිතාභිමානි සම්මානයකි ලැබිය යුතු කාන්තාවක් ඇයට මේ වසෙර්දි ලැබිය යි සිතමි.

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 7 หลายเดือนก่อน +1

    මාත් ආසම උතුම් කාන්තාවක් ❤❤❤❤❤❤❤❤

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 7 หลายเดือนก่อน

    You are a mine of GOLD
    So as your daughter.
    All the best of luck to both of you.💐🇱🇰🇱🇰🇱🇰👏👏👏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 7 หลายเดือนก่อน +2

    කාන්තා දිනයේදීම,,,,,,,,,රත්තරන් කථාවක්..........✨️✨️✨️🌹(කරන්න ඕන වැඩේ කරන්න ඕනැ .......) ඔබට ස්තූතියි මෙවැනි දිරිය මැතිණිවරුන් කැදවා ගෙන ඒමට.........🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👍💐👍💐👌👌👌

  • @hemalipeiris2688
    @hemalipeiris2688 7 หลายเดือนก่อน +1

    God bless you both always ❤🙏

  • @siherath1385
    @siherath1385 7 หลายเดือนก่อน +1

    MADE OF GOLD. THOUGH OLD.
    A NAME THAT CAN'T BE SEPERATED FROM PURE GOLD.
    GOOD LUCK DEAR MADAM.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐

    • @siherath1385
      @siherath1385 7 หลายเดือนก่อน

      @@kalumwijesooriya welcome to the world of gold.

  • @ChamindaKumara-m8h
    @ChamindaKumara-m8h 7 หลายเดือนก่อน +1

    Mama harima asawen balana channel eka tamai me kalum aiage channel eka

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 7 หลายเดือนก่อน

    What a beautiful discussion ❤

  • @siherath1385
    @siherath1385 7 หลายเดือนก่อน +1

    Thaks for keeping the fame n the name of South beyond our waters...
    ❤❤❤❤❤❤❤❤

  • @suneetharanasinghe5702
    @suneetharanasinghe5702 7 หลายเดือนก่อน +1

    Mamath harima adareyi oyala denna ta❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 7 หลายเดือนก่อน +1

    ❤❤🇱🇰🙏🇮🇹💐👌👏👏☘️💎💎.. Sthuthi godak,Mewani watina Kanthawan Dedenek gennuwata...❤️💐

  • @chathuridesilva4245
    @chathuridesilva4245 7 หลายเดือนก่อน +2

    ලෝක කාන්තා දිනය අදයි❤️❤️❤️රත්තරන් කාන්තාවන් අභිමානයෙන් සමරමු❤️❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 7 หลายเดือนก่อน +1

    So proud of you both 😊😊

  • @ThamaraRamanayake-pr1wm
    @ThamaraRamanayake-pr1wm 7 หลายเดือนก่อน

    මල්ලිකා මැතිනිය හා දියනිය හෝර්ටන් ප්ලේස් වලදී මට මුනගැහුනා.ඇය ඉතාම නිහතමානී ශක්තිමත් ආදර්ශමත් මවක්.ඇයට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.මේ වීඩියෝව කරපු කැලුම්ටත් ස්තූතියි .මේවගේ දිරිය කතුන් ගැන අපේ සමාජය දැනුවත්වීම ප්‍රමානවත්ද ?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐🙏

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 7 หลายเดือนก่อน +2

    Iron ladies.. NO...Golden Ladies.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👏👏👏👏👌👍💐

  • @arjukottegoda
    @arjukottegoda 7 หลายเดือนก่อน +1

    Where is this autobiography available?