Sundara Birinda With Sydney Chandrasekara | Chandralekha Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • TV 1, a channel dedicated to highlighting the happiest moments in your life, the best of entertainment, and joy.
    Subscribe to our TH-cam channel for the latest videos and exclusive content: / @tv1srilanka
    Stay connected with us on social media for the latest updates, special content, and more!
    Follow us on:
    𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸: / tv1lk
    𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: / tv1lk
    𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: / tv1lk
    #TV1

ความคิดเห็น • 288

  • @rangajayamaha4428
    @rangajayamaha4428 ปีที่แล้ว +4

    මම මගේ ජීවිතේ ආසම ගායිකාව. සහ ඇය අවංකවම නිරහංකාරව ඇත්ත කතා කරා බියක් නැතුව. ජයවේවා ❤🙏👍

  • @DinushaWikramasuriya
    @DinushaWikramasuriya ปีที่แล้ว +2

    ඇය වාසනාවන්ත ගැහැනිය ක්..ජිවිතේ ම සාර්ථක යි ..දෙවනි විවාහය සාර්ථක ඔබ වාසනාවක්

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +10

    ඇත්තට ම ඇය සුන්දර , වාසනාවන්ත බිරිඳක්. මං හරි ම ආදරෙයි මේ පවුලට. දිගුකල් යෙහෙන් වැජඹෙනු මැන...🙏❤

  • @achee4673
    @achee4673 4 ปีที่แล้ว +38

    පෞද්ගලිකත්වය අපිට අදාල නෑ හැමෝගෙම ජීවිත වල කවුරුත් නොදන්න පැත්තක් තියෙනවා කොහොම උනත් මං ආසම ගායිකාවනක්...

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +22

    මගේ ආදරණීය ගායිකාව ඔබතුමියයි....ලංකාවටම එක්කෙනෙක්ම පමනක් බවදන්නෙමි. කිසිදාක අමතකනොවන තරමෙි අපේ හදවත් වලඔබතුමිය ලැගුමිගෙන ඇත.....මම මෙන්ඩිස් මදුරසිංහ .....

  • @upulranjan3457
    @upulranjan3457 2 ปีที่แล้ว +7

    එදාවගේම අදත් ඔබදෙපලගේ ගීතවලට ආදරෙයි

  • @GaminiJayamanna
    @GaminiJayamanna 4 หลายเดือนก่อน

    රුකාන්ත චන්ද්‍රලේකා මගේ ප්‍රියතම ගායක ගායිකායුවලක් මනලෝලි මනමාලියේ ගිතයට මම හරිම ආස ගිතයක් රුකාන්ත මගේ හොද මිත්‍රයෙක් මත්තේගොඩ හිටියකාලේ මම ඒ ගෙදරදි රුකාන්තව මුන ගැසුනා මම නුවර ඉන්න කාලයෙනමි නිතර මුනගැසුනා මම මගේ පවුලේසියළු දෙනාමත් සමගින් මම ඉන්නෙත් අමෙරිකාවෙ අපි හමුවෙමු ඔබ දෙපලට දීප්තිමත් අනාගතයක් බුදු සරණයි🙏🙏🙏

  • @danukanishani887
    @danukanishani887 3 ปีที่แล้ว +5

    ඔබ වගේ දුක් විදින කාන්තාවන් මේ රටේ ගොඩාක් ඉන්නව.එත් ඔවුන් දුක් විදිනව විතරයි.ආනාගතය ගැන කිසිම ආසාවක් බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ.එ තමයි හැටි කවුරු පිලි ගත්තත් නැතත්.කෙසේ වෙතත් ඔබ දෛර්ය වන්ත කාන්තාවක්. මම ගොඩාක් ආසම ආසම ආසම ගායිකාව ඔබ තුමිය. මට පුලුවන් උනානම් එක මොහොතක් මේ ජීවිතේ ඔබත් සමග කතා කරන්න ගීත ගයන්න. එක මගෙ ලොකුම ලොකු හීනයක්. ඔබේ ගීත මම ගායනා කරන්නෙ ඉතාමත් ආසාවෙන්. මම මෙතුමියට බනින විවේචන කරන අයට කියන්න කැමති. තව කෙනෙක්ව විනිශ්චය කරන්න කලින් ඔබ ඔබ ගැන බලන්න.හේතුව සිත දොස් නොදකින ලෙස තබා ගන්න. එ පව නොකර ඉන්න.හොද දකින්න පුරුදු වන්න

  • @FashionHouse1017
    @FashionHouse1017 2 ปีที่แล้ว +12

    දෙවෙනි කසාදය වුනත් එය සාර්ථක විවාහයක්

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 ปีที่แล้ว +11

    මගෙ ආදරණීය ගායිකාව ආදරෙයි ඔබ තුමියට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 4 ปีที่แล้ว +7

    මානස විල පිපි බිඟු තුඩු novadunu පියුම් අරගන්න puluvan unu aya me ලෝකේ කොහෙවත් ne... කවුරුත් හිතින් adare karla තියෙනවා . කසාදයක් කරගත් පසුව වුණත් adare hitenva.. ලෝකේ savabavya a. api ඇසුරෙ inn aya පාරමිතා purana aya නෙමෙයි . A මිනිස්සු කොච්චර nm අපිව sanasavanvada , a pinenma එයාලට හැම ආත්මයක් ganema එකතු වෙන්න කියලායි පතන්න oni... බුදු සරණයි ...! ඔයාලගෙ ජීවිත හැම athmema ekat hamuveva... !!!

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +15

    කවුරු මොනවා කිව්වත් ලමයි දෙන්නව ගන්නත් බැරි තත්වයක් තිබුනද දන්නෙ නෑනෙ. පවුල් ඇතුලෙ තත්වය අපි දන්නෙ නෑනෙ. ඒක නිසා පැත්තක ඉන්න අයට ඒවා තීරණය කරන්න බැහැ. පොඩි අය පව්. 6ක් 4 ක් නොදන්නා පොඩි එවුන් හැම පැත්තෙන්ම තැලෙනවා. හැබැයි එහෙමයි කියලා යකෙක් වගේ එකෙක් එක්ක ඉන්න බැරුව ජීවිතේ නැතිකර ගන්නවට වැඩිය ඔහොම හොදයි. ලමයින්ට නම් දැන් ඒ දෙකම එකයිනෙ. ඒත් අම්මා කෙනෙක් විදියට විශේෂයෙන්ම තමන්ගේ කුසෙන් වදාපු දරුවො ගැන කැක්කුමක් නම් තිබිය යුතුමයි. එතනදි ඔබ ................

  • @chamodsheshan225
    @chamodsheshan225 4 ปีที่แล้ว +12

    මං ආස කරන ගායක ගායිකා යුවලක්.දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට

    • @abdulbadur2501
      @abdulbadur2501 4 ปีที่แล้ว

      Chandra Lekah
      Ex husband Mohan
      Is good friend
      Myn his nod bad
      Guy

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 8 ปีที่แล้ว +33

    චන්ද්‍රිකා මැඩම් මෙයාලගෙ කොණ්ඩ කපපු වෙලේ ඒකට විරුද්ධව කතා කරපු එකම කලාකාරයා කපුගේ විතරයි

  • @nadeemazmi1687
    @nadeemazmi1687 ปีที่แล้ว +1

    ඇත්තටම මේ ප්‍රස්න අහන එකා නම් අමු චිත්තයක්

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +9

    මා ගොඩක් ආදරය කරන ගායිකාවක්.සින්දුවලට ගොඩක් ආසයි

  • @amithanandani9702
    @amithanandani9702 4 ปีที่แล้ว +12

    මට මතකයි ඔබ ඉස්සර ගැමි චරිතයක් රෙකා නට්ටියෙ හෙම ඉන්නේ ඔබ හරි එත් ඔබ කොහොම හොදින් ඉන්නවා වගෙම ඔබෙ පලමු දරු දෙන්නා දකිනකොට දුක ඇති නෙද එ දෙන්නාත් ඔයලා දැන් ඉන්න දරුවො ඔයාලා හුරතල් කන්නකොට දුක ඇති වේයිරකරයි අර දරුවො ඔබ ඇයි යුග ගිතෙ කියන්න නොගියෙ ඉස්සර දුවගෙ ඔබලා හ්‍රිනම් එ දරුවොත් ලගට ගන්න ඔනෙ මොකද පසිද්ද චරිත නිසා

    • @damayanthiperera8528
      @damayanthiperera8528 ปีที่แล้ว +1

      අයියෝ ඒගොල්ලො එකතුවෙලා කොච්චර කල්ද ඒදරුවන් එක්කලා සතුටින් ජීවිතේ ගතකරන හොඳ කලාපවුලක් .

  • @nimeshamenu2827
    @nimeshamenu2827 4 ปีที่แล้ว +13

    හරිම හොඳ ගායිකාවකි බුදු සරණයි

  • @subodhasenanayake5350
    @subodhasenanayake5350 4 ปีที่แล้ว +3

    Good job...මම ආසම ගායකයෙක් සහ ගායිකාවක් great excellent ..ජය වේවා...

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +1

    රත්තරන්!!!හදවත්තියනමිනිස්සු🌹🌹🌹🌹💐💐💐💐💐🌹🌹🌹

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +11

    අතීතය කිසිසේත්ම dan කතා කිරීම සුදුසු නැහැ ,මොකද හැමෝගෙම මොකක් හො අඩුපාඩුවක් තියෙනවා අපි මිනිසුන් නේ,,,හොඳම දෙය තමා සියල්ල නිවැරැදි කරගෙන වාර්තමානයට මුහුණ දීම ,,හැමෝම dan එකතු වෙලා ඉන්නවා හරිම සතුටුයි ,,එහෙම තමා ඉන්න ඕනෑ දරුවන් විවාහ වෙලා ,,දෙවියන් වහන්සේ ගේ පිහිටයි ,,

  • @Sakurashain
    @Sakurashain 4 ปีที่แล้ว +23

    මමත් හලාවත තමයි . චන්ද්‍රලේකාගෙ පුතා යොහාන් මගෙත් පාසල් කාලෙ යහලුවෙක්.ශයාම් නදීශා අක්කත් එයාගෙ මල්ලිත් ගොඩක් දුක් වින්දා.ප්‍රශ්න තියෙන්න ඇති.වැරදි වෙන්නත් පුලුවන් .ඒත් ඒකෙන් දරුවන්ට ප්‍රශ්නයක් නොවී එව්ව විසදගන්න තිබුනනම් තමයි හොද.අපි කවුරුත් දන්නෙ නෑ එයාලගෙ අභ්‍යන්තර ප්‍රශ්න මොන වගේද කියල.ඒ නිසා ඒ ගැන අනුමානය කරන්න අපිට සදාචාරාත්මක අයිතියක්ද නැත.එකක් කිව යුතුමය.එනම් අම්මගෙ කටහඩ තියෙන්නෙ වෙන කාටවත්ම නෙමෙයි ශයාම් නදීශා අක්කට පමනයි.

    • @gayathriwarnakulasooriya3824
      @gayathriwarnakulasooriya3824 4 ปีที่แล้ว +1

      Chandra leka miss rukantha sirwa marry karapu eka prashnyk na, eth amma kenek vidiyta jara ganiyek, man hithanne hamoma man kiyapu de hari kiyala hithai, ape ammalatath prashna awa, eth lamai wa atharaman kale na, apita eya awaranayak damma, ape amma prashna tika karata gaththa, ammage senehasa adu kare na, singer kenk vidiyta perfect, eth me ganita karmaya piti passen enawa

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว +1

      What’s the point that Nadhiisha has her mother’s voice? So what? I think Nadhiisha has a more pleasant and a better voice than her morher.

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +42

    ඈයි මේ ලoකාවේ මිනිස්සුන් හැමෝටම " මැතිණිය, මැතිතුමා, කියන්නේ?
    හුග පවුල් ජීවිත කරදරෙන් පිරුණු ඒවා තමයි. ඒ වුනත් තම අහිoසක දරු දෙදෙනා තනිකර දමා තවත් කෙනෙකු සමගින් තව කොහේට හරි වෙලා, තව දරුවන් හදාගෙන කොහොමද සතුටින් ඉන්නේ අම්මා කෙනෙක්? මට මතකයි, එකල "සිළුමිණ " පත්තරයේ පිටුවක ඒ කුඩා දරුවන් දෙදෙනා ගැන ලොකු ලිපියක් පළවී තිබුණා. එහි චන්ද්‍රලේකාගේ ඒ කුඩා දියණිය කියා තිබුණා " මමයි මල්ල්‍යි හැමදාම පාර දිහා බලාගෙන ඉන්නවා අම්මා ගෙදර එනකම් " කියාලා

    • @ffhhgfh8965
      @ffhhgfh8965 4 ปีที่แล้ว +8

      දරුවන් නිසා හැම ඩුකක්ම ඉවසන අම්මලා අපේ රටේ කොච්චර ඉන්නවද.යන එකා කොහොමත් යනවා

    • @rukshilaprasadika933
      @rukshilaprasadika933 4 ปีที่แล้ว

      G

  • @subodhasenanayake5350
    @subodhasenanayake5350 4 ปีที่แล้ว +3

    අද සිංදු ටිකත් හරිම ලස්සනට ගායනා කලා කව්ද ඒ singer new one

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 หลายเดือนก่อน

    නිරහංකාර යෙහෙලිය ආදරෙයි ❤️

  • @sumithnishantha7392
    @sumithnishantha7392 4 ปีที่แล้ว +4

    කෙලඋන උන්ද බං මේ සුන්දරයි කියන්නේ.... පලවෙනි ආදරෙන් ජය අරන් හොද ජීවිත ගත කරන කෙනෙක් මේ වැඩසටහන් වලට ගන්න් බැරිද....

  • @navodaharischandra6955
    @navodaharischandra6955 4 ปีที่แล้ว +1

    You are a very courageous lady.. becoming very successful and giving the world talented beautiful children..instead of suffering a traumatic marriage just for the sake of society. You have grown because of that. Stay blessed.

  • @lochanaboy8262
    @lochanaboy8262 2 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ හා දිගුකල් සැරදේවා !!

  • @rosefernando5477
    @rosefernando5477 3 ปีที่แล้ว +2

    You are super star in this world still we love your songs. God bless

  • @nishanthadilrukshan4984
    @nishanthadilrukshan4984 4 ปีที่แล้ว +3

    මං අසම ගායිකාවක්

  • @kachchakadugeperera8440
    @kachchakadugeperera8440 4 ปีที่แล้ว +2

    I wish u all the best Dear, I am ur class mate k.p perera at st,benarad college at polgahawela.

  • @nalikamahinda3967
    @nalikamahinda3967 4 ปีที่แล้ว +26

    අහිංසක දරුවෙක් අතරමන් පවුලක් විනාශ කරලා මෙන සුන්දර උනත් මොකටද

    • @hzhzhz9366
      @hzhzhz9366 4 ปีที่แล้ว +3

      එ පවු ගෙවන්න වෙයි

  • @harihari1044
    @harihari1044 4 ปีที่แล้ว +19

    මේකිව බැදල හිටපු මනුස්සය හරිම හොද මනුස්සය.කොලබ ආපු රැැකාන්තට මුදල් හිගයි නතරවෙන්න කාමරෙ දුන්න ඒ ගෙදර

    • @indraranjani9603
      @indraranjani9603 3 ปีที่แล้ว +2

      හොද වුනාට වැඩක් නෑ සාමාන්‍ය දැනීමක්වත් නැතුව, නැත්නම් ගින්දරයි පුලුනුයි එක ලග තියයියැ,

    • @kanchanaperera5415
      @kanchanaperera5415 2 ปีที่แล้ว +1

      ane ow ne.dannati DeWalt katha karannepa.oyage vadak bala ganna.

  • @kanthiabey9743
    @kanthiabey9743 2 ปีที่แล้ว

    ඔබ අහිංසකi අවංක ගායිකාවන් godak ආදරෙයි 💕💕💕

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +6

    ජීවිතේ සමහර බැදීම් සාංසාරිකයි... හැබැයි ඒව හැම කෙනෙක්ටම සමානුපාතික නෑ..
    එදා රූකාන්ත චන්ද්‍රලේකා මුන නොගැහුනනාම් මෙහෙම යුගයක් මෙහෙම ගීත ගොන්නක් නැති වෙන්න තිබ්බා..
    ඒ වගේම දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් අසාධාරණයක්..
    සමහර ලැබීම් සාදාරන නෑ ...

  • @Sam-os2vn
    @Sam-os2vn 4 ปีที่แล้ว +1

    I remember you coming to the church in kandy. All the best dear.

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 ปีที่แล้ว

    හරිම ආස ගායන ශිල්පීන් යුවලක්,,,ඔවුන් එදා විශාල කැපකිරීම් කරල නිර්මාණය කරපු ගීත අදටත් නොනැසී තියෙන්නෙ,ඒ කරපු කැපකිරීම් නිසා වෙන්න ඇති❤

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +6

    කලා කරුවන්ගෙ ජිවිත හරිම කටුකයි මෙ අය පලමු විවහාය ගොඩක් අයගෙ අඩ පනයි කනගාටුයි

    • @soni581
      @soni581 2 ปีที่แล้ว

      ගොඩක් අයගේ පවුල් ජීවිත රෝසමල් යහනා නොවෙයි එත් අම්මා කෙනෙක් අත දරුවෝ දාල ගිහින් ලස්සන මගුල් ෆොටෝ එකක් ගන්න එක කොයි තරම් මානුශිකද මන්දා ..චන්ද්‍ර ලේඛාගේ පුතා කිව්වේ එයාට අම්ම කෙනෙක් ඕනි නිසා ආපහු අම්ම ලඟට ගියා කියලා .නැතුව අම්ම පුතාව හොයාගෙන ගිහින් නෑ .
      මුළු ලෝකෙම බනිද්දි සමිතා දරුවන්ට පණ ඇරලා .
      අම්මාකම ගොඩක් උතුම් කියලයි මම හිතුවේ .අවු 2 පුතා දාල වෙන කෙනෙක්ව බැඳලා විනෝදවෙන්න පුලුවන්ද අම්ම කෙනෙකුට කියල මට හිතුනා .

    • @oshadheealwis6533
      @oshadheealwis6533 ปีที่แล้ว

      @@soni581 අවුරුදු 2 නෙමෙයි පුතාට මාස 11 මෙයා යද්දි. මොන ප්‍රශ්නයක් ආවත් එහෙම දෙයක් කරන්නේ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක් ..

  • @indikaprabath2145
    @indikaprabath2145 ปีที่แล้ว

    සුපිරි තරු

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +22

    ඇය ගත් තීරනය හරි ඇයවැනි අහින්සක දක්ශතා ඇති ගැහැනියක් අද සාර්තකයි අපට සතුටුයි සැමියාගැන

  • @rohandunukara1286
    @rohandunukara1286 4 ปีที่แล้ว +12

    මේ වැඩසටහන මෙහෙය වන්නේ චීත්තයක් කියා දැන් නේ දැක්කේ....අපූරු සුන්දර බිරිද ගෙන්වා තියෙන්නේ..😀😀😀

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 3 ปีที่แล้ว

      අනේ ද කියන්නෙ..නේ..🤣🤣🤣🤣 අර නිරෝශා පෙරෙරා ගෙ ජීවිතේ ම ඉවර කළා ..ඒ කෙල්ල අදටත් තනිවම පව්...දැක්කා ම දුකයි..

    • @rohandunukara1286
      @rohandunukara1286 3 ปีที่แล้ว

      @@thushariranasinghe1235 වසරක් ගියා පිලිතුර ලියන්න .😁😂😂

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 3 ปีที่แล้ว

      @@rohandunukara1286
      අදනෙ මේක දකින්න ලැබුණෙ..🤣🤣🤣

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 ปีที่แล้ว

      @@thushariranasinghe1235 ඇයි ඒ නිරෝෂා පෙරේරට මොකද උනේ

  • @priyasilva3903
    @priyasilva3903 4 ปีที่แล้ว +7

    කතා කියන උන් සේරම බෝසත් ද...🤫🤫🤫🤫🤫

  • @assunthaperera897
    @assunthaperera897 5 ปีที่แล้ว +24

    ඔයාලා දෙන්නා මොරටුවේ සංගීත සංදර්ශනයක් කරන්න ඇවිත් දෙන්නා පැනලා ගියේ oya දෙන්නා පැනලා ගිහින් හිටියේ ekalaye මොරටුවේ නගරාධිපති වෙලා හිටියේ ලලිත් නෝනිස් ඔයාලා දෙන්නා hangila හිටියේ ලලිත් නෝනිස් lage ගෙදර .මොකද කියන්නේ අපි නොදන්නා දෙන්නා .dan බබා hukku pates දමන්න එපා .

    • @yayhey7272
      @yayhey7272 4 ปีที่แล้ว

      Ow eyata echchara prashna thibba nam chandralekhata film wala act karanna yanna deida? Boru katha. Mama halawatha. E manussaya beela beelama marila giya hithe dukata. Ahinsakabdaruwo denna duk winda saahenna

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 3 ปีที่แล้ว

      🤣🤣🤣

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +36

    මිනිස්සුන්ගෙන් ප්‍රශ්න වෙනවනම් ගෑනු කරන්නෝන ලමයින්ව දාලා වෙන මිනිස්සු එක්ක යන එක නෙමෙයි .දික්කසාද නඩු දාලා මිනිහගෙ වැරැද්ද ඔප්පු කරලා ලමයි තමන් ලගට ගන්න එක .අදටත් අර ලමයි දෙන්නා ගැන කියන්නෙ නෑ අන්න ඒකයි මං මෙයාට අකමැති

    • @LathaLatha-ni9tp
      @LathaLatha-ni9tp 4 ปีที่แล้ว +3

      Akanea math baluwe issellama coment. Lamidala giya aka mataka na aakada sundara birida. Munge keruwawall dan inna un danne naa

    • @sansalafernando3307
      @sansalafernando3307 4 ปีที่แล้ว +4

      Ane එක එයාලගේ prsnayak odin balala වැරදි කියන්න epa eyta eyage llamai dila na

    • @chandimanimali4512
      @chandimanimali4512 4 ปีที่แล้ว +5

      @@sansalafernando3307 නංගි සමහර විට ඔයා දන්නේ නැති ව ඇති මෙයා නිසා දරුවන් දෙන්න මොනතරම් දුක ක් වින්දා ද කිරිසප්පයෝ දාල ගියෙ

    • @වජිරාපෙරේරා
      @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +3

      @@sansalafernando3307 අනේ ඔයා දෙදහස් පහෙන් පස්සෙ ඉපදුනු කෙනෙක්ද .ඔයා එහෙනම් මේ වගේ කමන්ට් අස්සට නොපැන ඉන්න හොදේ

    • @වජිරාපෙරේරා
      @වජිරාපෙරේරා 4 ปีที่แล้ว

      @@chandimanimali4512 අනිවාර්‍යයෙන්ම

  • @shalfaerandi758
    @shalfaerandi758 4 ปีที่แล้ว +1

    Lassanama voice aka thiyenne chandralekata ♥️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +2

    මගේ ජවිතේ මම ගොඩාක් ආදරේයි ඔබතුමීයට ඔබතුමීයගේ පවුලේ හැමෝටම බුදු සරණයි හැමෝටම

  • @tilakariyarthna7202
    @tilakariyarthna7202 4 ปีที่แล้ว +20

    ඔිික ලෝකෙ වෙචිිච පලවෙනිසිදුවීමද?? නැහැනේ ඒවපුද්ගලිකයි රටෙිිඉන්න,සුපිරිම කලාවපැත්තෙන් අංක1

  • @clickcell1445
    @clickcell1445 4 ปีที่แล้ว +15

    අනේ මන්ද සුන්දර බිරිඳ කියන්නේ මේ වගේ අයටද

  • @jejejfidid8506
    @jejejfidid8506 4 ปีที่แล้ว +20

    හොද බිරිද
    ළමයි. දාල. ගිහින්

  • @annamarasinghe
    @annamarasinghe 4 ปีที่แล้ว

    Pawul wala mona prashna thibunath apee sangeetha sheethrayata nathuwama bari katahadawal dekak chanraleeka, rookaantha kiyanne...ada monatharam gaayakayo gaaikaawo hitiyath apita meyaala dennage eka sinduwak athi mulu lookema amathaka karawanna... obatath rookaantha mahathmayatath deergaayu labeewaa... god bless you both..

  • @chandrikashama8651
    @chandrikashama8651 4 ปีที่แล้ว +3

    Kaatawath hethe thiyana duka weedanaawa peen naanee ...prashna waradi ka athinuth wenwane...shathutin inda jaya wewa

  • @stpaulcell7578
    @stpaulcell7578 4 ปีที่แล้ว +4

    Mama nam oba tumiyagei waradak dakinne Neha Inna berinam. Ven wanna ona. Givite. Tiyenne wedinna wedav Anna novei

  • @chandimanimali4512
    @chandimanimali4512 4 ปีที่แล้ว +6

    ටිටර් වලට ගියකාලේ පොඩිඩක් මතක් කලොත් හොදයි වැඩියෙන් ලිවිවොත් අනිත් දරුවන් ට හොද නැ ඒ නිසා මට කියන්න වචන නැ

  • @dillrath1640
    @dillrath1640 3 ปีที่แล้ว

    Budusaranai devi pihitai obathumiyata

  • @pradeepkalum6069
    @pradeepkalum6069 4 ปีที่แล้ว +3

    Aththa... banala wadak na . Api pitin dakin dewal walata wada athulanthaye godak dewal thiyenawa.... eka e ayage dayiwaya ......

  • @chandimanimali4512
    @chandimanimali4512 4 ปีที่แล้ว +17

    අනේ අමිමෝ ඔයා නිසා ඔයාගේ හලාවත මුන්නේශ්වරමෙි ජිවිතේ අමතක කර දාල ගියාට කමක් නැ නමුත් ඒ දරුවන් දෙන්න මොනතරම් ඇඩුව ද කියලා ඒ දරුවන් සහ ගමෙි මිනිස්සු දන්නවා චන්දුිකා නෝනා.

    • @hzhzhz9366
      @hzhzhz9366 4 ปีที่แล้ว

      මෙ අයට හිත ගිය තැන මාලිගාව එකයි මෙ අය විවහා දෙකක් කර ගන්නෙ

    • @janakijulathilaka8962
      @janakijulathilaka8962 4 ปีที่แล้ว

      අමා දහර Hzhzhz m

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +26

    අපේ සුදු පිරුවට ඇදපු සියලු දෙනාගෙ comment බැලුවම තනි ඇහැට 😢
    මිනිහා හරියට හිටියනම් තව මිනිහෙක් හොයාගන්නෙ නැහැනෙ .
    වැරදි ඇහෙන් බලන්න එපා එයා රූකාන්තව දාලා ගියෙ නැහැනෙ .
    කොහොම කලත් ගැහැනිය වැරදියී

    • @anomajayalath5036
      @anomajayalath5036 4 ปีที่แล้ว +1

      Whatever she did or not, it is non of anybody's business. She is not a burden to anybody. Did she go with anybody after the second marriage, so we can see something wrong with her 1st marriage. I wish both of you good luck !!

    • @maneldissanayake5198
      @maneldissanayake5198 4 ปีที่แล้ว +3

      මිනිහා හොද නැත්නම් යන දිහාවක අර දරැවෝ දෙන්නා අරන් යන්න එපෑ. ලමයිගේ පුන්චි හිත් අඩවලා එයා සැප හොයා ගත්තා

    • @Nona-f2b
      @Nona-f2b 4 ปีที่แล้ว +1

      Apita kamak ne thawa kasadayak Kara gattata ,mokada lamai denna aran giye nethtte 🤮🤮🤮

    • @AMY-gv9or
      @AMY-gv9or ปีที่แล้ว +1

      @@maneldissanayake5198 lamai aithi thathata . E manussayath aai bandala .lamai gannalu indala thinne Lamai meyata deela nanalu.

  • @kumariekanayaka591
    @kumariekanayaka591 2 ปีที่แล้ว

    Oba depalata saha daruvanta dalada samindu pihitai mama asama gaikava mama RathnakumariEkanayake

  • @starprincess7851
    @starprincess7851 4 ปีที่แล้ว +2

    Im not a fan of this couple but I love Rookantha's song. Personally I dont have any attachments with them. But I can see so many negative comments for this video. Every one has a past no one is perfect in this planet. Why our people so interested in other's life. Just mind you people's own business. This is there personal problem. Who ever pointing fingers to this couple, go infront of a mirror and ask ur self "am I perfect"? The answer will be "NO". So Just enjoy listening to there beautiful songs and have a life. Dont be so judgemental. Even the anchor is so curious on her life. Why should he dig deep? There are lots to speak about beautiful past yet he talks about there ugly. Should send this so called anchor to a good anchoring school. Just crumbling to ask questions. Awful!! 😡

    • @dhammikaherath6739
      @dhammikaherath6739 4 ปีที่แล้ว

      It's true it this couple not popular in Sri Lanka no one talk about them but unfortunately every one know them that's why problem we can't close people mouth 👄

  • @nishanigamage6225
    @nishanigamage6225 5 ปีที่แล้ว +48

    කෝ අර පලවෙනි කසාදෙ දුව ශයාමි නදීශයි , පුතයි.ඇයි ඒ ලමයි දෙන්නා වැදුවෙ ඔයාගෙ ඔය බඩින් නෙමෙයිද? රූකන්තගෙන් හම්බ උන ලමයි දෙන්නා විතරද ලමයි

    • @deepthikiriellawijerama9344
      @deepthikiriellawijerama9344 4 ปีที่แล้ว +2

      Meya Rookantha ta wadaa wedimal .
      Boru thama may kiyanne .

    • @puspakumary3485
      @puspakumary3485 4 ปีที่แล้ว

      🙏👌👌

    • @chandimanimali4512
      @chandimanimali4512 4 ปีที่แล้ว

      ඔයාගෙ කටෙි මසුන් දාන්න ඔින නංගි ඒ දෙන්න මොනතරම් කදුලක් හෙලුවද

    • @virajranger4835
      @virajranger4835 4 ปีที่แล้ว +1

      Oya hariyat hari

    • @hzhzhz9366
      @hzhzhz9366 4 ปีที่แล้ว

      අන්න එක මෙවගෙ අම්මලා ගැන කනගාටුයි

  • @dilshankodithuwakku749
    @dilshankodithuwakku749 4 ปีที่แล้ว +1

    Jivithe gana gdk dewl igena gatta oyalage lassana jivithen.. gdk thank you.

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +6

    දරුවෝ තුන්දෙනා නෙමෙයි දරුවෝ පස් දෙනා. සිඩ්නි ට මොකද වෙලා තියෙන්නෙ? කොන්ද නම නමා වැදගෙන කතා කරන්නේ? ඇමෙරිකාවේ ද හිටියේ නැත්නම් වෙන තුම්පනේකද ?

  • @evonniechandrasekara7043
    @evonniechandrasekara7043 ปีที่แล้ว

    මම ආසාම ගායිකාව

  • @malisudesh9374
    @malisudesh9374 4 ปีที่แล้ว +1

    Mama asama karana gayaka depalak atitaya mana unatoba depala wasanawantai

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว +6

    බුදු අම්මෝ කොමන්ට්..ටික අනේ ඉතින් මෙ ලන්කාව නෙ සන්සාරේ..hati..meke ඔක්කොම paththinila...ramala..seethala..

    • @lkr5121
      @lkr5121 2 ปีที่แล้ว

      එතකොට උඹ සුපර්නිකාද

    • @Skwsamanthi
      @Skwsamanthi 2 ปีที่แล้ว

      @@lkr5121 ai oyata aulda

  • @imsrilankanfernando8485
    @imsrilankanfernando8485 4 ปีที่แล้ว +2

    Man egana dannawa man chilaw konwad eke igena gatte oyage thuwa apit ekka Igena gatte oya ari miss ❤️

  • @nandanakumara5007
    @nandanakumara5007 4 ปีที่แล้ว +1

    Ane kauru hari duk vindha eka penne nehe mokak hari vereddhakmai penne me loke hemotama weradi tiyenawa ape lankawa gena harima lejjai. .oyalata harima adarei ❤️❤️❤️

  • @dinushadisilva6855
    @dinushadisilva6855 4 ปีที่แล้ว +1

    Mage aasama gaikawa..... jesu pihitai

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 2 ปีที่แล้ว +1

    Ayata nogalapena nisa ayagath theeranaya....namuth daruwanta hoda mawak ea wagema rukantha.oba...hoda swame purushayek....daruwan samata adaren inna...

  • @anusadamali1275
    @anusadamali1275 5 ปีที่แล้ว +30

    අපෝ චන්දුලේකා පෙරේරාගෙ පලවැනි ම්නිහා යකෙක් මනුස්සයෙක් නෙමෙයි ...අපි දන්නවා එකාව

    • @Nona-f2b
      @Nona-f2b 4 ปีที่แล้ว +6

      Miniha yakek kiyala lamai dala yanawada 😏😏.

    • @imaliponnamperuma3919
      @imaliponnamperuma3919 4 ปีที่แล้ว

      Eya lamaita passe salakuwa needa?

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว +5

      Imali Ponnamperuma
      පොඩි කාලේ, අම්මාව ඕන වයසේදී දමා ගොසින් පසුව බැලුවා කියා ඇති පළේ මොකක්ද?

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว +2

      චන්ද්‍ර ලේකා ජාතික තරුණ සේවා සභාවේ සිටි සමයේදී, කවරෙකුගෙන් හෝ සිදුවුනු අතවරයක් හේතුවෙන් ඇයව මෙසේ වෙනත් කාහට හෝ විවාහ කර දී ඇති බව ආරoචි මාර්ග වලින් කියැවෙනවා.

    • @Nona-f2b
      @Nona-f2b 4 ปีที่แล้ว +3

      Den unth Family Foto danne podi dulath ekka vitharai 🙄🙄🙄

  • @vishwanan4254
    @vishwanan4254 2 ปีที่แล้ว +4

    Her first husband was a good person. He did all the work.

  • @ramaniperera3556
    @ramaniperera3556 4 ปีที่แล้ว +2

    Pudgalikade apita wadak naha. Obalage geetha harima lassanayi. Api oyalata godak aadareyi.

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 8 ปีที่แล้ว +16

    why you did not remind the other children..? that's not right. poor children.....

    • @anomapavlou5036
      @anomapavlou5036 4 ปีที่แล้ว +1

      because of chandralaka thinking it is shame for the 2.nd marriage children this is why chandralaka purposely for get 1 st marriage children ... චන්දලේකාට ලැජ්ජ ඇති රෑ...කාන්තගේ ළමයින්ට මෙිවා අතීතය දැන ගෙන යමිකිසි දිනයක කැඩමිමාගේ සැළකිළි කරයි කියළා වියපත්වු දිනයක.. ☝ day gatting older on this. moment ....

    • @sadamalijayasingha8098
      @sadamalijayasingha8098 4 ปีที่แล้ว

      Man asama.gaikawa

    • @sadamalijayasingha8098
      @sadamalijayasingha8098 4 ปีที่แล้ว

      Man asama.gaikawa

  • @ArunaKulathunga-ik5dz
    @ArunaKulathunga-ik5dz ปีที่แล้ว

    අම්මෝ අනුන්ගේ දේවල් අපට මොකටද එයලට හොදයිනම් නෙකෙ ඉන්න බොසත්වරු ලමයි දාල නොගියට අපි නොදන්න ලයු 😀😀😀එයල හම්බ කරන් එයල කනවනම් හරියට මෙකෙ නිසදැස් ලියන්නේ ඒ මිනිස්සු න්ගේ සල්ලි වලින් ඉන්නව වගෙනේ ඔයලට බුදුසරනයි ❤❤❤❤

  • @Manel12345
    @Manel12345 4 ปีที่แล้ว +30

    කව්ද බන් මේ ගොන් ගෑනිට මැතිනිය කියන්නෙ මේ තනිකර ගොනෙක්නෙ.තමුන්ගෙ දරුවො දෙන්නව දාලා ගිය.දරුවො දෙන්නව අරන් යන්න තිබ්බනෙ.මේකි මුල් දරුවො දෙන්නව මතක් කරන්නේ වත් නෑනේ .

    • @amithanandani9702
      @amithanandani9702 4 ปีที่แล้ว +4

      හෙම කියන්න එපා මෙය ඉස්සර ජිවිතෙ දුක් වින්දලු එක ඇත්‍ත එත් මෙයට අර දරු දෙන්න ගන්න තිබ්බා රකන්තටත් පුතෙක් ඉන්නවලු ඔබ හරි එත් අනිත් ගැනුවගෙ දකින දකින කෙනාත් එක්ක ගිය චරිතයක් නෙමෙ

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว +1

      amitha nandani
      රූකාන්තගේ පුතා කෝ ?

    • @ashekadisanayaka4761
      @ashekadisanayaka4761 4 ปีที่แล้ว +1

      Aniwaryenma

    • @kT2015N
      @kT2015N 4 ปีที่แล้ว

      :D tikak odd thama

    • @shaloma8720
      @shaloma8720 4 ปีที่แล้ว

      @@amithanandani9702 mamath hithuna eh wage deyaak. Eyata lamai balannaeath dunne naa wennathi. Napuru kenek wennda athi. Hithaganna baa meya naraka amma kenek kiyala.thaththa lamaita igannuwa " amma enakan api paara balan ...., " paththareta damme kiyala.

  • @premalalilangakoon602
    @premalalilangakoon602 2 ปีที่แล้ว

    You have marred before from chilaw at munnasaram with doughter

  • @dayanidipani447
    @dayanidipani447 4 ปีที่แล้ว +7

    Kalin daruwo amathaka karala puduma amma

  • @sasikasasika9088
    @sasikasasika9088 2 ปีที่แล้ว

    මොන විකාරයක්ද මෙිි

  • @harihari1044
    @harihari1044 4 ปีที่แล้ว +3

    රැැකාන්තගේ බඹරපහස හොදයි පුහාරාත්මකයි මෝල්ගාය....අනේ අර දරැ දෙන්න ගේ කදුලු

  • @sudharmagamage2105
    @sudharmagamage2105 4 ปีที่แล้ว +5

    Randuwevee innawata wadaa hodai wenuna eka ..

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว

      Sudharma Gamage
      අහිoසක කුඩා දරුවෝ දෙන්නාව දමා ගිය එක හරි නැහැ ආත්මාර්තකාමීත්වය මාතෲත්වයට සුදුසු නැහැ.

  • @kumaripathirana4789
    @kumaripathirana4789 3 ปีที่แล้ว

    Puduma sundara birindak.

  • @kumarekumari8786
    @kumarekumari8786 4 ปีที่แล้ว +12

    මුන් දෙන්නගෙ සිංදුවක් වත් අහන්න ආස නෑ මම අර දරුවො දෙන්නට කරපු දේට තමන්ගේ දරුවො දාලා විසේ ගහලා තමන්ගේ මිනිහා කොහොමත් එපා වෙනවා හොර මිනිස්සු හමු වුනාම ඇයි බන් මැතිනිය කියන්නෙ

    • @amithanandani9702
      @amithanandani9702 4 ปีที่แล้ว +1

      නැ මෙටා ගොඩක් දුක වින්ද ඉස්සර කෙනාගෙන් එත් දරු දෙන්නා ගැන හිතන්න තිබ්බ එක හාරි රුකාදත් පුතෙක් ඉන්නවලු නෙ

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 ปีที่แล้ว +1

    Yako Deega aruna lamai dala giyapu geniyek sundarada biridak newe wadaka bari thama kiyanne.
    Singing best.both

  • @malkanthimk3395
    @malkanthimk3395 4 ปีที่แล้ว +24

    තමුන්ගෙ දුවට නඩු දාපු ජරා ගෑනි

    • @puspakumary3485
      @puspakumary3485 4 ปีที่แล้ว +1

      😭😭😭

    • @kT2015N
      @kT2015N 4 ปีที่แล้ว +8

      Dan hamoma ekamuthui. Melbourne tour awama me joduwa inne chandralekage palaweni duwage gedara. stage wala ekat ammai duwai sing karanawa. oya ewa prashna karagathata egollo ewa prashna karagena naha dan.

    • @hzhzhz9366
      @hzhzhz9366 4 ปีที่แล้ว +1

      අයියො එහෙමද කාලකන්නි ගැනි

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว

      ඇයි නඩු දැම්මේ?

    • @malkanthimk3395
      @malkanthimk3395 3 ปีที่แล้ว +1

      @@zeenesa7134 chandralekage සිංදු කියනවා කියලා .

  • @thurafirafi7941
    @thurafirafi7941 ปีที่แล้ว

    Oyata Dan mawa mataka natuwa ATI nada hodin ennawanah harima satutu

  • @kkkm7466
    @kkkm7466 8 ปีที่แล้ว +6

    serama hodai ath anith daru denna gana wachanayakin wath nokiyanna tharan puluwan kamak thibunada?

    • @nadisuwarnamali5109
      @nadisuwarnamali5109 5 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් .මුන් අම්මලද.😡

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    චන්දුලේකා ඉස්සර හිටපු හැටි ඔසරිය ඇදලා කොන්ඩෙි බැදලා අදඅහසට පොලව වගේ හමෙි සුදු කරලා කොන්ඩෙ කපලා

  • @dilinikalubowila
    @dilinikalubowila 4 ปีที่แล้ว +3

    Success family ..good luck

  • @maperamachandarachandu3289
    @maperamachandarachandu3289 5 ปีที่แล้ว +10

    අපො ගායිකාව අතින් වරදක් නැ සුන්දර බිරිදනමී නෙමෙ හොදේ

  • @suriyamudaligejiwantijiwan7355
    @suriyamudaligejiwantijiwan7355 4 ปีที่แล้ว +3

    අර අහිංසක දරුවෝ දෙන්න මට මත කයි ඒ කලේ කැසට් එකක් කරා ඒ පොඩි දරුවෝ ලේ කදුළු කියලා අපි ඒක ඇහුව ගොඩක් දුකයි ඇත්තටම..

    • @nadeemazmi1687
      @nadeemazmi1687 ปีที่แล้ว

      ලේ කදුළක් මාත් අහල තියෙනවා හරිම දුකයි

  • @ritadesilva473
    @ritadesilva473 4 ปีที่แล้ว

    Meay wage ayatadha lankawe sundara biridha kiyanne. Hari pudumae ne. Gon talk walata watina tv kaalaya yanawa. Mewa gon wedasatahan

  • @ayeshaayesha3146
    @ayeshaayesha3146 4 ปีที่แล้ว +2

    Ai thamange Lamai denna ,eyala gana oyata wagakimak thibune nathida, mn dakala thiyenawa A Lamai Denna Halawatha(chilaw) munesaram dewale laga gedara innawa, thamange issarala Lamai denna gana hithanna thibuna
    a

  • @worldcreation2960
    @worldcreation2960 4 ปีที่แล้ว +1

    kauru kohoma kiuwath aadaraneeya yuwakak. eda wagema adath asai oya dennage sindu walata. GOD BLESS YOU.

  • @kosom1123
    @kosom1123 4 ปีที่แล้ว

    Tharuwan saranai

  • @piumimangala7730
    @piumimangala7730 4 ปีที่แล้ว +2

    Ane ow thawath පවුලක් අසරණ කරලා neda rookantha bende mama aasa natthe ekata thamai thawath kenek අසරණ කරලා karapu e wede nam harima kethai danna aya owa dannawa

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว

    👍

  • @rar4142
    @rar4142 4 ปีที่แล้ว

    Oyaga Hada Nam Daveyan wahansagan Labuna Dayadayak Kalla Oyala Dannatama Jasuga Aseerwadaya Niraturuwama Labawa Jasu pihitai Saudi walin Brijat

  • @rexdesilva6687
    @rexdesilva6687 ปีที่แล้ว

    Me manussaya ahisaka daru denak saha minihak anthakarala.rukantha akka penalagiye.den kathakarane hariyata baba vage.

  • @shamarm6224
    @shamarm6224 4 ปีที่แล้ว

    Maganu sundarabiridanam apakiriammalatha monawada

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 8 ปีที่แล้ว +10

    ශිහාන් නැත්නම් ඇස් දෙක පියාන හිට් වෙන්නෙ නෑ

    • @rexwelgama8562
      @rexwelgama8562 5 ปีที่แล้ว +1

      Obathumiya mage hodama gaikawai katha karaddi daruwo hathara denawama sadahan karanna

    • @malakumarie6478
      @malakumarie6478 5 ปีที่แล้ว

      Kautru.කොහොම .මොනවා .kiyanawa th.abathumiyataga.කතාව .tdukajayawawa.

    • @ashokakanahara2948
      @ashokakanahara2948 5 ปีที่แล้ว

      Bambuwa thamayi.

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 5 ปีที่แล้ว

      Minessu balanna waradi kiyanna daksha attatama ayalaga putgalika da apita wadak na lankawa daksha gayaka dapalak paw mama am hamadama adari budusarani oba dapalata

    • @cg-wm9no
      @cg-wm9no 4 ปีที่แล้ว

      Asdeka piyana geethaya tele natyaka geethayak. Eka e dawaswalama janapriya geethayak. Shihan mihiranga eka ayeth janapriya kala. Priya suryasena e kale itha janapriyay. Namuth den e sindu janapriya nehe. Ajith bandara ekak kiyala aye janapriya una. Rukanthawai Shihanwai samana karanna epa.