රවින්ද්‍රගේ උපන්දිනේට දැවැන්ත කේක් එකක් සහෝදර ශිල්පීන් සහ රසිකයන් සමඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2024

ความคิดเห็น • 74

  • @renukaliyanage9604
    @renukaliyanage9604 หลายเดือนก่อน +11

    අනේ අපේ කලාතරු දැක්කම ගොඩක් සතුටුයි .මෙහෙම එකතුවෙලා ඉන්නකොට .හරිම වටිනවා

  • @RohiniGunasakara
    @RohiniGunasakara หลายเดือนก่อน +7

    නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා ඔබට තෙරැවන් සරණයි ❤🎂🎊️🎉️❤💐

  • @sandkur5036
    @sandkur5036 หลายเดือนก่อน +8

    Great actor, decent actor, god bless you

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +16

    විනීතව සමරපු උපන්දින සාදයක් දැක්කා,
    හරිම ලස්සනයි.
    ඒ නිළියෝ, ගායිකාවෝ, වැසිය යුතු තැන් වසාගෙන තිබුණ,
    ඒ තමයි මම දැක්ක විශේෂම දේ

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 หลายเดือนก่อน +1

      eyaalage wadagathkama!!!!!!!!🌹🌹🌹

    • @somawgk4778
      @somawgk4778 หลายเดือนก่อน

      මේ අය වැදගත් අය එ්කය් 2000 න් පස්සෙ විනාශෙ රට ජාතිය අාගම සේරම😮

    • @user-jg8ut7fj1c
      @user-jg8ut7fj1c หลายเดือนก่อน

      Me wayesete are gene hitiyoth🤮😅🙏

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 หลายเดือนก่อน +8

    Until now, he is beautiful!
    He is the star ❤❤❤

  • @judyshirani3131
    @judyshirani3131 หลายเดือนก่อน +2

    Love to see our old actresses, well dressed, beautiful. Fortunate people.

  • @yamunamarasinghe9471
    @yamunamarasinghe9471 หลายเดือนก่อน +3

    Healthy happy future,❤

  • @user-rf7oz1uh6l
    @user-rf7oz1uh6l หลายเดือนก่อน +26

    ඊයෙ පෙරේද ඇටෙන් පොත්තෙන් එලියට ආපු උන් දන්න මගුලකුක් නෑ හැම දේටම දේශපාලනේ ගාගෙන ඔස්තාර්ල වෙන්න හදනව.මුන් ඉපදෙන්නත් කලින් සිංහල සිනමාවක් කියල තිබුනෙ මේ නළු නිලියො නිසා තමා.දැන් ඉන්නෙ නළුවොද.දැන් එන ෆිල්ම් බලන්නෙ කව්ද.

  • @user-ns9tv2sc7x
    @user-ns9tv2sc7x หลายเดือนก่อน

    Suba pathuma aeya balagana vesabega athe god bless both

  • @virgeniafernando5116
    @virgeniafernando5116 หลายเดือนก่อน +1

    Happy birthday 🎂 🥳 🎉 🎈 🎁 handsome boy ❤👌💐

  • @user-bk2sw3wy3q
    @user-bk2sw3wy3q 8 วันที่ผ่านมา

    නිරෝගීමාත් සුබ උපන්දිනයක් වේවා ඔබ‍ට ♥️♥️🌹🌹💞💞❣️

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd หลายเดือนก่อน +4

    ජය .ravi.aiya

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 หลายเดือนก่อน +1

    💐💐💐⭐⭐⭐🌹🌹🌹Suba Upandibyak Randeniya Sir.

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 หลายเดือนก่อน +1

    ⭐⭐⭐💐💐💐🎉🎉🎉🌹🌹🌹 Happy Birthday Randeniya Sir.

  • @sumithprasanna56
    @sumithprasanna56 หลายเดือนก่อน +3

    Sinamawa tula hoda nirmana valata දායකත්වය dunna kalakaruwak hatiyata dakinna puluwan amathaka karanna puluwanda දඩයම janalaya hoda nirmana

  • @maleeperera9055
    @maleeperera9055 หลายเดือนก่อน +1

    Ravi, you have to be careful because if anyone has a virus sickness, you will catch it.
    Please take care of yourself. Love you 🥰

  • @KamalaRajapaksha-cm1hs
    @KamalaRajapaksha-cm1hs หลายเดือนก่อน +1

    Wish you happy birthday and healthy future

  • @KanchanaAbewikrama
    @KanchanaAbewikrama หลายเดือนก่อน +1

    එදා සිනමාව කොයිතරම් ලස්සන ද ඒක වචනයෙන් කියන්න බැරි තරම් සුන්දර කාලයක් .ඒ කාලෙ අපිට තිබුණේ චිත්‍රපට පිස්සුවක්

  • @Mindula292
    @Mindula292 หลายเดือนก่อน +2

    තම වියපත් සගයානන්ට සුදුසුම අවස්තාවක දක්වන උසස්ම උපහාරයකි,දකින විට සතුටුයි

  • @wahidmohamed-cz2fl
    @wahidmohamed-cz2fl หลายเดือนก่อน +1

    God bless you

  • @dharmasiri4548
    @dharmasiri4548 หลายเดือนก่อน +4

    හොඳ නළුවෙක් ප්‍රස්න විචාරකයෙක් නරක දේශපාලන කලා ජවිපෙ මැදිරිගිරියෙදි තදින්ම එදා බැන්න.ගෙදර ඉදන් මීටර් 200 ක් ඇති .ඒත් මම බලන්න ආවෙ නැහැ

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 หลายเดือนก่อน +3

    Congratulations 🌹🌹🌹

  • @maleeperera9055
    @maleeperera9055 หลายเดือนก่อน

    Ravi, Happy Birthday to you ❤️

  • @kusumltr2034
    @kusumltr2034 หลายเดือนก่อน +1

    Happy birthday to you !

  • @dileeparohan8281
    @dileeparohan8281 หลายเดือนก่อน +2

    Love you sir❤

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 หลายเดือนก่อน +1

    Lassana atitayak

  • @kumariapsara9617
    @kumariapsara9617 หลายเดือนก่อน +1

    Happy birthday to you ❤❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @user-uz3gc1jy8o
    @user-uz3gc1jy8o หลายเดือนก่อน +3

    🙏

  • @sb-ex6qy
    @sb-ex6qy หลายเดือนก่อน

    Now we have less veteran actors who originally work in SriLankan cinema for longer period . Why sanath gunathilake cannot be seen. Thinking they have politics yet .but ravindra ine of thegiants in sri lankan cinema very appy birthday wishes for live longer with good health happiness and we your fans deserves your more acting at least for coming new films .

  • @janaka451
    @janaka451 23 วันที่ผ่านมา

    Me siyaluma hadawath lassanai

  • @maxwellfelix6349
    @maxwellfelix6349 หลายเดือนก่อน +6

    ගංවතුරෙන් විපතට පත් වුවන්ට බත් පැකට් දහයක් වත් දුන්නා නම්🤔🤔🤔🤔🤔🤔🤔

    • @-xxx527
      @-xxx527 หลายเดือนก่อน

      කවුද දුන්නෙ නොසොයා තමුන්ට පිලිවන් විදියට උදව් කලහං

    • @skpurnimasushani6265
      @skpurnimasushani6265 หลายเดือนก่อน

      True 😢

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Neduk nerogemath wasanawantha subama suba upan denak wewa oba thumata

  • @shobishobi8763
    @shobishobi8763 หลายเดือนก่อน +1

    Good luck

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 หลายเดือนก่อน +8

    Ponilata kade giya ekek .gan වතුරින් duk විඳින මිනිස්සුන්ට bath පැකට් tikak dunnanam කොයිතරම් හොඳයි da

  • @LathaAluthge
    @LathaAluthge หลายเดือนก่อน +3

    උපන්දිනයක් සමරන්න. නමුත් අද ඔබලාගේ ප්‍රේක්ෂක ජනතාව විපතට පත් වූ මේ ශෝචනීය අවස්ථාවේ ඒ අයටත් පිහිටවීමට සංවිධාන වූ වානම් අගනේය.

  • @WijesundaraNandana
    @WijesundaraNandana หลายเดือนก่อน +1

    ❤🙏

  • @judyshirani3131
    @judyshirani3131 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐👏

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow หลายเดือนก่อน

    Ravi ayya Uddaw karala thiyenne owwa kiya kiya denne nahe

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 หลายเดือนก่อน +2

    වැදගත් බුද්ධිමත් උපන් දින සාදයක්.

  • @WasalathabthriSwarnakanthi
    @WasalathabthriSwarnakanthi หลายเดือนก่อน

    Ow beda

  • @SameeraMadushan-yb4ih
    @SameeraMadushan-yb4ih หลายเดือนก่อน +1

    Munta wena wada nadda manda appa ara gan whathuraing apada walata lak wechcha minisunta udaw kalanam kochara hodayda

  • @user-zf9vp1yo1h
    @user-zf9vp1yo1h หลายเดือนก่อน +2

    Happy birthday ravi uncle...❤ you

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x หลายเดือนก่อน +1

    Apetamonaupandenadakatapasmenesunmaranamanchakeneerowenawadanayakarnawa

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 หลายเดือนก่อน

    Please help to poor innocent peoples

  • @Disanayaka-hy6dq
    @Disanayaka-hy6dq หลายเดือนก่อน

    Kala lowa bebalewa API Garima age karana pirisak desapalaneta yanna epaa ape kala low bebalewa subhama subha upandinayak ❤❤❤❤❤❤

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha6059 หลายเดือนก่อน

    Ravvvviiiiiinnnnndddrrrrrraaaa.

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq หลายเดือนก่อน +10

    මුන්ට පිස්සු මුන් මොනවද අපේ රටට කරලා තියෙන්නේ .මුන් හින්දා තමයි අපේ සංස්කෘතිය විනාශ වුනේ.

    • @-xxx527
      @-xxx527 หลายเดือนก่อน

      අපේ සංස්කෘතිය විනාශ වුනේ අද ඉන්න හෙළුව පෙන්නන් නටන නිළියන්ගෙන්
      බලන්න මේ උත්සවයට හරි වැදගත් විදියට ඇඳුම් වලිනනෙ සැරසී උන්නෙ

  • @metthanandaamadoru5406
    @metthanandaamadoru5406 หลายเดือนก่อน

    Yahoo.oyasallewale,tikak,araduppathayatadela,pìnakkaragani,

  • @priya1736
    @priya1736 หลายเดือนก่อน +1

    අනේ මූ ජනතාවට මොනවද කළේ...උගේ මල්ල තර කර ගන්න දේශපාලනය කලා...

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq หลายเดือนก่อน +6

    මුන් ඉන්නකමි රැපෙයි ඇගයි පෙන්නලා හැමොමට කඩෙි ගිය තක්කඩි

    • @anurawijetunge.7161
      @anurawijetunge.7161 หลายเดือนก่อน

      True

    • @-xxx527
      @-xxx527 หลายเดือนก่อน

      ඔව්, කොටින්ට කඩේ නොගිහින්, ඒක නේද ප්‍රශ්නය

  • @mudhihemantha2301
    @mudhihemantha2301 หลายเดือนก่อน

    මෙතන දමිත් ⁣⁣පෙfාන්සේකා සුභපතනව පෙන්වන්නෑනේ

  • @hemakumarasky9856
    @hemakumarasky9856 หลายเดือนก่อน

    Naluwan.. Nata...neleyan. Nata... Ratakawa

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j หลายเดือนก่อน +13

    වැටිලා තියෙන කොමෙන් ගානෙන් සිනමාවෙ ත්වේ තේරෙනවා අද නැති සිනමාවක් සමරනවා හොදයි UNP එකට හොදට කඩේ ගිය නලුවෙක් සිනමාව දියුන් වෙලා නැහැ එකතු වෙන්ඩත් හේතුවක් හැටියට සමරන එකත් හොදයි

    • @asoka1516
      @asoka1516 หลายเดือนก่อน

      දේශපාලනේ වාසි ගත්ත , ප්‍රතිපත්තියක් නැතිව. දුව තානාපති සේවයට රිංගවලා. මන්ත්‍රි පෙන්ෂන් එකත් ගන්නව.
      නළුකම කරගෙන හිටියනම් ගරුත්වය දෙන්න තිබුනා…😢😢😢

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 หลายเดือนก่อน +2

    දේශපාලන වශයෙන් ඔය minihagen කිසිම දෙයක් සිද්ධ une ,තමන්ගෙ පුද්ගලික washiyata wada කරපු eka විතරයි

    • @-xxx527
      @-xxx527 หลายเดือนก่อน

      කුහක, සක්කලි ජෙප්පොන්ට තියෙන්නෙ ඊර්ෂ්‍වයා

  • @tasmanperera1644
    @tasmanperera1644 หลายเดือนก่อน +4

    Lal pissu kelinna epa

    • @indraniwijeratne7165
      @indraniwijeratne7165 หลายเดือนก่อน +1

      ඒකනං ඇත්ත පිස්සු මිනිහෙක් .

  • @nandarathnayaka440
    @nandarathnayaka440 หลายเดือนก่อน +2

    UMPට කඩෙි ගිය රවියා

    • @somawgk4778
      @somawgk4778 หลายเดือนก่อน

      ඉතිං එ්ක අයිතිය 😢

    • @-xxx527
      @-xxx527 หลายเดือนก่อน

      කුහක, ඊර්ෂ්‍යා කාර ජෙප්පොන්ට කඩේ නොගියඑකම ඇති

    • @herathmudiyaselagemanike571
      @herathmudiyaselagemanike571 21 วันที่ผ่านมา

      උබත්..කඩයට.පලයන්..වල්ඌරා